APPLE I PHONE X - සිංහලෙන් | එපාමකරපු මොඩල් එකක් !! iphonex in 2021 sinhala,

Ғылым және технология

ඔයා ඉගෙනගන්න කෙනෙක් හෝ රැකියාවක් කරන කෙනෙක් වෙන්න ඇතිනෙ නේද? ඔයත් සාමාන්‍යය දුරකතනයක් හෝ APPLE IPHONE පාවිච්චි කරනව ඇති.මේ ෆෝන් එකෙන් කරන්න පුලුවන් හැමදේම අපි දන්නේ නැනේ...ඔයාගේ IPHONE එක ගැන හැමදේම දැනගත්තොත් කොහොමද ඔයා කරදරේ වැටුණ වෙලාවකද එහෙම කොච්චර වටියිද නේහ්.
චැනල් එකෙන් ඔයාට එදිනෙදා වැදගත් වෙන IPHONE , MAC සම්බන්ධ සියලු දේවල සරල සින්හලෙන් ,සින්හල කටහඩින් සහ වීඩියෝ මාර්ගයෙන් ඉගෙනගන්න පුලුවන්.
මම කියලා දෙන යමක් ඔයාට තෙරැනේ නැත්තම් ඔයාව සම්බන්ධ කරගෙන උදව් කරන්නත් ටෙක් හැලිය සූදානම්.
මෙතන කිහිපයක් තමයි මම සදහන් කරලා තියෙන්නේ .චැනල් එකන් මොකද වෙනනේ කියන එක තෙරුනෙ නැත්නම් පහලින් දාල තියන ලින්ක් වලින් ගිහින් බලන්න කියලා මන් ආරාධනා කරනවා.
Apple iPhone,iPad,Macbook Repair කරගැනීම සදහා Facebook or Instagram මගින් විමසන්න.🔥
/ techhaliya
/ techhaliya
-------------------------------------
iPhone 7 එකක් ගන්නද ඉන්නේ .මේ වීඩියෝ එකෙන් 7 එකේ එන ලෙඩ මොනවද කියන එකත් 2021 දී ගන්න එක පාඩුයිද කියන එකත් කතා කරනවා.
• iPHONE 7එකේ Full Revi...
-------------------------------------
Phone එක චාජ් එකට ගැහුවට පස්සේ Cable එක හොල්ලන අයට මේ ලින්ක් එක
bit.ly/3pFVPeh
-------------------------------------
Phone එකේ බැට්රිය ඉදිමගන්නේ නැතුව පාවිච්චි කරන්න කැමති අයට පහල ලින්ක් එක
bit.ly/3zfCWDg
-------------------------------------
iPhone Waterdamage Sinhala Explained Phone වලට වතුර යනවද නැද්ද?
• Phone WATER DAMAGE - ...
#iPhonex #iPhonexsinhala
tags
iphone. xsinhala , iphone x faults , sinhala iphone x review , iphone x chanux bro sinhala , sinhala iphone x srilanka , srilanka used iphone x , iphone x used sinhala , iphone x good to buyy 2021 sinhala . iphone x display change sinhala. , iphone x battery replacement , iphone x sinhala tech heliya , iphone x face id , iphone x water proof , iphone x display line sinhala , iphone x no touch sinhala ,
#iphonex #iphonexsinhala

Пікірлер: 252

  • @TechHaliya
    @TechHaliya2 жыл бұрын

    මිල මුදල් හා දුරකතන අලුත්වැඩියා කටයුතු වීමසීමට facebook භාවිතා කරන්න🔥 #Techhaliya Facebook Page: facebook.com/techhaliya දුරකතන විකිණීම හුවමාරු කිරීම සදහා මෙන්ම ඔබට දුරකතන සම්බන්ධ අලුත් තොරතුරු බෙදාහදගැනීමට සම්බන්ධ වන්න.🔥🔥 #Tech Haliya Group : facebook.com/groups/4321973854560551/ #Techhaliya Instagram Page🔥🔥🔥 instagram.com/techhaliya/

  • @Induwara_Rukshan
    @Induwara_Rukshan11 ай бұрын

    අයියෙ සුපිරිම විඩියො එකක් දන්නෙ නැති ගොඩක් දෙවල් ඉගෙනගත්තා එ කියලාදුන්නට ගොඩක් පිං අයියෙ ඔයාට ❤

  • @hirusenevirathna6737
    @hirusenevirathna67373 жыл бұрын

    Oya phone repair shop ekk krnwda මෙච්චර dewal dnne , niyamai kollo

  • @lakshanperera4141
    @lakshanperera4141 Жыл бұрын

    X එකකට යන්න හිටියෙ දැන්නම් xs එකකටම යන්න වෙයි වගෙ👍

  • @everythingstube
    @everythingstube2 жыл бұрын

    ඇත්ත X එපා වෙලා ඉන්නේ.ලෙඩ දෙන්න ගත්තම ලෙඩ දෙනවා ලෙසටම.ඔක්කොටම වඩා හරියට හදන්න දන්න අය ඉන්නේ අතලොස්සක්.😐

  • @dananjaya5181
    @dananjaya51813 жыл бұрын

    වටිනනවා,හෑමෝම අරක හොදයි මේක හොදයි කියද්දි, මේ Channel එකේ විතරයි සිරා කතා ටික කිව්වේ,ජය දිගටම කටන් යමු ❤️

  • @nadeesh7681

    @nadeesh7681

    3 жыл бұрын

    Aniwa

  • @sisirasanjeewa8863
    @sisirasanjeewa88632 жыл бұрын

    අම්මො දැන් ආසාව ගියා ලොකු දෙයක් ඔක 😥🥰🥰🥰

  • @isharapiyanandana5537
    @isharapiyanandana55372 жыл бұрын

    ස්තුතියි මිත්‍රයා ❤️

  • @anjalee6846
    @anjalee684610 ай бұрын

    Back camera eke purple spots tyenva. Problem eka mokakda camera eka replace karanna weida.. lense eke aulkda

  • @erandamunasinghe3178
    @erandamunasinghe31782 жыл бұрын

    Mn 3 years wena X ekk use krnna. Thama nm kisima aulk na. Eka machan pawichchiya anuwa thama bn. Brand new gatte anika

  • @AirMart03

    @AirMart03

    2 жыл бұрын

    ඔව් අනික මෙයා හොද comment wlt riply krn na🤣🤣

  • @sachinimadushika3696
    @sachinimadushika36962 жыл бұрын

    apple phone 1kak use karala thiyenawada?

  • @umayanga___athugla
    @umayanga___athugla3 жыл бұрын

    Second hand gadi ikmnt chek karanne kohomd kiylth video ekk gent

  • @natureworld8838
    @natureworld8838 Жыл бұрын

    mage i phone x aeka screen blak wela nikanm.phone aeka one aekae thiyannae on off karanda mokuth pennae neha.mokada karannae aekata

  • @chanakamarambe8319
    @chanakamarambe8319 Жыл бұрын

    මාත් ගන්න ගියෙ 😍😍thnx

  • @note3files799
    @note3files799 Жыл бұрын

    11 , 12 series වල ලෙඩ ගැනත් ඕන

  • @user-bm8dm7wh4w
    @user-bm8dm7wh4w2 жыл бұрын

    X එකක් ගත්ත බොහොම පොඩි කාලයයි ගියෙ screen එකේ දකුණු පැත්තෙ ඉරක් ගියා, No service වුනා, backside එකේ තියන glass එකත් back cover එකක් දාලා තියෙද්දිත් පොඩි උසකින් වැටිලා ඉරි ගියා glass එකේ😭මගෙ experience එක අනුවනම් කියන්නේ X එක පොඩ්ඩක් ලෙඩ දෙන phone එකක් නමුත් ඔයාට phone එකේ අවුලක් ගියොත් ඔයාට පොඩ්ඩක් වැඩිපුර cost එකක් ‍යනවා, ඔයාට ඒ cost එක maintain කරගන්න පුලුවන්නම් ලොකු අවුලක් නම් නැහැ ඉතින් 😊

  • @hirunichathurika7061

    @hirunichathurika7061

    2 жыл бұрын

    X aka aulda xs aka ahemada

  • @vishwadarshaka

    @vishwadarshaka

    Жыл бұрын

    🤣🤣🤣

  • @dinal8284

    @dinal8284

    Жыл бұрын

    Ubama fake ekak hdan comment ekak dagattd 🤣🤣

  • @diskjockeysl1064

    @diskjockeysl1064

    Жыл бұрын

    @@dinal8284 na bn mageth mehema una habai mechchara leda adde na Habai set na

  • @Lifehappy07

    @Lifehappy07

    Жыл бұрын

    Mehema dekuth tiyenawa.anik ratawalata sapekshawa iphone wala lankawe leda wadi x wagema 13 series eketh

  • @MafiyaMusicHD
    @MafiyaMusicHD Жыл бұрын

    Xs Max uth awlda ikmanta reply ekak denna plz 🙏

  • @aselakumaradxhikkaduwa413
    @aselakumaradxhikkaduwa4132 жыл бұрын

    Face id hadanna puluwan bro mama karanawa ubage video ft kollo godak ayata watinawa❤️

  • @TechHaliya

    @TechHaliya

    2 жыл бұрын

    Thanks .

  • @saywow763

    @saywow763

    Жыл бұрын

    Face id hadanna keeyada ?

  • @rameshmadhuranga7429
    @rameshmadhuranga74292 жыл бұрын

    video eka baluwama thamai therune

  • @rfgaming2004
    @rfgaming20042 жыл бұрын

    Xs eka hodaida

  • @Creatortech95
    @Creatortech952 жыл бұрын

    පිස්සුද බන් ඔය සැන්ඩ්විච් ටයිප් බෝඩ් එක තමා x එකෙන් උඩ ඔක්කොටම එන්නෙ ඩිස්ප්ලෙ එජෙ ඔය ලෙඩ ටික පික්ස 3 එකෙන් උස් සැම්සුන්ග් s 8 එකෙන් උඩට. ඔකොගෙම එන්ව නිකන් නොදන්න මගුල් කියන්න එප led ඩිස්ප්ලෙ වල තියෙන් ලෙඩක් මිසක් ෆොන් වල් අවුලක් නෙමෙ ලාවට කලර් පැච් හිටිනව ඕව ගොඩක් වෙන්නෙ ෆෝන් එක හීට් උනාම ඒක ඇපල් ලා උන්ගේ සයිට් එකේම කියන්ව සෙල්සියස් 3 වැඩිය ෆෝන් එක හීට් වෙන්න දෙන්න එපා කියල සැන්ඩ්විච් ටයිප් එකේ බිඔඩ් එක නිසා බිම වැටුනාම ඩ්‍රයි තියෙන සෝල්ඩර් තියෙන තැන් වලින් ඩිස් වෙන්ව එක ආයෙම රී සෝල්ඩර් කරාම හරියන්ව අනික Led ඩිස්ප්ලෙ තද උනාම කොහොමත් ඩිස්ප්ලෙ එකේ ඉරි යන්ව

  • @madhawaishan4094
    @madhawaishan4094Ай бұрын

    X ekak thiynwa battry eka replace kala eka eka parat of un una dan off welma thiyenne aula thiyenne battry eked?

  • @TechHaliya

    @TechHaliya

    Ай бұрын

    Ehma kiynna amarui.. galawal chekc krl balawanna wri

  • @-VISHWA-17
    @-VISHWA-17 Жыл бұрын

    XS eketh oya leda tika thiynwd machan?

  • @wishrathobdedunu9399
    @wishrathobdedunu93992 жыл бұрын

    Xs mex. Ekatath oya kiyapu okoma adala wenawada

  • @ushani1716
    @ushani1716 Жыл бұрын

    X ekaka signal ic eka giyoth Hadanna kochchara ganak yanavda

  • @thamindusiriwardena8455
    @thamindusiriwardena84552 жыл бұрын

    Aiye xr eke video ekak oni

  • @abeyalion2891
    @abeyalion28912 ай бұрын

    Video eka maru x eoa එපාම වෙලාම ගියා oi😅😅

  • @TechHaliya

    @TechHaliya

    Ай бұрын

    🥴

  • @senujadamnidu6683
    @senujadamnidu6683 Жыл бұрын

    xs max or iphone 11

  • @Factz654
    @Factz654 Жыл бұрын

    i phone xs eke i phone x eka tharam leda nadda

  • @3x564
    @3x5642 жыл бұрын

    Iphone xs Thathawe kohomada

  • @dinethweerasinghe571
    @dinethweerasinghe571 Жыл бұрын

    Bro me case eka thiyenne Xs, Xs max wage mulu X series ekatamada naththan X ekata withara da eka kiyala nane?

  • @TechHaliya

    @TechHaliya

    Жыл бұрын

    Most X

  • @amilajkap
    @amilajkap8 ай бұрын

    Xs or se2

  • @Anuhasz
    @Anuhasz6 ай бұрын

    No service එක්පාරක් ආව.. Sim එක remove කරල ආයෙ add කරාම හරි ගියා... Phone එක මැදින් light green පාට කොටු ඉරක් තියෙනව... ඒක gray color එකට විතරයි හැබැයි පේන්නෙ

  • @dilharewickramasinghe2690
    @dilharewickramasinghe26902 жыл бұрын

    11 eka hodeda second hande

  • @dharakathiwanjana7776
    @dharakathiwanjana77762 жыл бұрын

    Xs එක ට ඕනෙ🙄♥️

  • @sldgaming7835

    @sldgaming7835

    Жыл бұрын

    X frail xs ft

  • @Kalindu_233
    @Kalindu_2332 жыл бұрын

    Xr එකත් ඔහොමද?

  • @8dmusicsrilanka832
    @8dmusicsrilanka8322 жыл бұрын

    X eka supiri.samsung walata wediya.onama phone ekak use karanna puluwan kalayak thiyenawa.awurudu 5k use kara kisi awulak ne.thawamath supiriyata thiyenawa

  • @rusirusamptha2856

    @rusirusamptha2856

    Жыл бұрын

    Man pool aketh pohto ගැහුව

  • @kavindanishanka4877

    @kavindanishanka4877

    Жыл бұрын

    Ow bn math tama use krnwa munta pissu

  • @RomanZer10K

    @RomanZer10K

    Жыл бұрын

    Ade bn hodaida bn x eka ganna yanne .oya kiyana leda okkoma eida bn?

  • @kavindanishanka4877

    @kavindanishanka4877

    Жыл бұрын

    @@RomanZer10K Ganin bn awlk na habay parissamin use krpn wattaganna ema epa phone eka sakkuwe daddi thada wenna ema daganna epa taggala Display yanna balanwa wena kisi awlk na bn X eka wasiii

  • @maxboy1621

    @maxboy1621

    Жыл бұрын

    math dan masa 4k use karanawa tama awalak ne.muta pissu bn.oled panel wala oya green line eka yana eka normal .s20 eketh oya green line seen eka tiyenawa. Anika X eken uda ena hama iphone ekakm enne sandwich board tama😅

  • @KRCMOBILE
    @KRCMOBILE2 жыл бұрын

    ඉතින් ඔයා කියන ලෙඩ ටික ඕනම ෆෝන් එකකට එන්න පුලුවන්නෙ. X කියල විශේශයකට තියෙන්නෙ logic බෝඩ් එකේ කතන්දරේ විතරයි

  • @mihinduranasinghe4679

    @mihinduranasinghe4679

    Жыл бұрын

    Ow eka aththa

  • @Shirana495

    @Shirana495

    10 ай бұрын

    Mewa nm okktma poduyine 😂

  • @lakeshsuboth9651
    @lakeshsuboth9651 Жыл бұрын

    Xs eketh oya leda tikama thiyenawada

  • @sameera465
    @sameera465 Жыл бұрын

    Tnx broooooo

  • @sumuduprabath9103
    @sumuduprabath91032 жыл бұрын

    I phone x battery replace krnn kiyak yanawada?

  • @music_hub20

    @music_hub20

    2 жыл бұрын

    10k

  • @anomaatuwewatta3218
    @anomaatuwewatta32182 жыл бұрын

    X ekak thiyenawa battery ekanam replace karanna kiyala massage ekak thiyenwa. A phone ekak ekaparatama off wenwa charge ekata gahuwath pennanne na

  • @TechHaliya

    @TechHaliya

    2 жыл бұрын

    battery idimilada?

  • @MayuraPrabhath558
    @MayuraPrabhath5582 жыл бұрын

    Iphone 11එකක් දැන් කීයක් විතර වෙනවද .?.

  • @thinethniwantha8361

    @thinethniwantha8361

    2 жыл бұрын

    120000

  • @hansamihiran7076
    @hansamihiran70762 жыл бұрын

    X ekei xs ekei tyn wensa mkkd?

  • @dilmikashehan8338
    @dilmikashehan8338 Жыл бұрын

    XS එකෙ ඉරි යන් නැද්ද ඔහොම

  • @raniduboseth5693
    @raniduboseth5693 Жыл бұрын

    Aiye SE2 eketh oni

  • @minidutiranjana6531
    @minidutiranjana6531 Жыл бұрын

    Xs?

  • @SandaliAnuththara-zg5bi
    @SandaliAnuththara-zg5bi5 ай бұрын

    Danna kenek kiynna plz, dan x valata update enne nane, eka nisa green line prashne issrhata ena ekak na neda, danata green line apu nathi x valata

  • @TechHaliya

    @TechHaliya

    2 ай бұрын

    Update nokarapu ekak thiynwd

  • @nithilnaviru9758
    @nithilnaviru97588 ай бұрын

    Xs eketh green line aula thiyanawd

  • @LahiruPriyamal-ty3xq
    @LahiruPriyamal-ty3xq10 ай бұрын

    14 එකේ එහෙම අවුලක් තියෙනවද.. ගන්න හදන්නේ ඒකයි

  • @sajeewasanjaya7656
    @sajeewasanjaya76562 жыл бұрын

    Xs එකේ ලෙඩ මොනාද aiye video එකක් ඕනි

  • @TechHaliya

    @TechHaliya

    2 жыл бұрын

    Xs ලෙඩ අඩුයි..

  • @tharakakr2300
    @tharakakr23002 жыл бұрын

    මම ගන්න ගිහින් ලොක්ඩවුන් එක නිසා ගත්තේ නෑ. වෙලාවට වීඩියෝ එක බැලුවේ

  • @heenkollo-production
    @heenkollo-production2 жыл бұрын

    I phone 8+ & i phone X මේ දෙකෙන් ගන්නවනම් හොද මොකද්ද සගෝ 😕

  • @TechHaliya

    @TechHaliya

    2 жыл бұрын

    8+

  • @lakshmanmaharajage6280
    @lakshmanmaharajage62802 жыл бұрын

    Aiye mth x ekk gnn hitiye..eth den ganna hithenne nh.. 100000 pahala ganna hoda I phone ekk kiynna...Loku udwwk

  • @TechHaliya

    @TechHaliya

    2 жыл бұрын

    SE 2 Brand New Ganna puluwan

  • @romafernando5931
    @romafernando59313 жыл бұрын

    meya iphone epa karawanawa.

  • @TechHaliya

    @TechHaliya

    3 жыл бұрын

    දන්නේ නැතුව අරං අමාරැවේ වැටෙන්න දෙන්න හොද නෑනේ.එ්කයි කියලා දුන්නේ මිත්‍රයා.

  • @nipunarumesh907
    @nipunarumesh9072 жыл бұрын

    bettry percentage eka pennanne නැත්තේ mokk unhd ? Update walin eka pennne නැතිව යන්න puluwnd ?

  • @nipunarumesh907

    @nipunarumesh907

    2 жыл бұрын

    rply ekk one 🤗

  • @TechHaliya

    @TechHaliya

    2 жыл бұрын

    Model eka මොකක්ද?

  • @nipunarumesh907

    @nipunarumesh907

    2 жыл бұрын

    @@TechHaliya Apple X ekk

  • @hashanchinthaka757
    @hashanchinthaka7572 жыл бұрын

    iphone X එකේ Display එකේ Britness වලට වඩා S8 එකේ Britness වැඩි 😂😂

  • @MafiyaMusicHD

    @MafiyaMusicHD

    Жыл бұрын

    Brightness කියලා කියාගන්නවත් බැ 😅 එනවා පොන්න සැම්සුන් වල හූත්ත කියන්න🤧🤣

  • @vishvasanu1505

    @vishvasanu1505

    Жыл бұрын

    @@MafiyaMusicHD ado paw yko😹

  • @user-bg7zz8uy3v

    @user-bg7zz8uy3v

    9 ай бұрын

    Ane nikan palayan bijjo yanna thoge s8 eka 😂

  • @sachiya_120
    @sachiya_1202 жыл бұрын

    Iphone x eka awlea

  • @thinethanuhas5085
    @thinethanuhas5085 Жыл бұрын

    E phone eka pawichchi karana vidihata thama leda wenne 😂😂😂

  • @cccccmm
    @cccccmm2 жыл бұрын

    2 years wenawa kisima ledak na bro 💪 dan battry eka 77% eth aulak na power bank ekak gahanawa

  • @SLChuki

    @SLChuki

    2 жыл бұрын

    Hodai da bn phone eka 😐මූ මේ කියන්නේ ඇත්ත නෙමේද....chanux කියන්නේ හොදයේ කියලා

  • @Linal_Kavinda_
    @Linal_Kavinda_2 жыл бұрын

    x or 8 plus which is best ❔

  • @TechHaliya

    @TechHaliya

    2 жыл бұрын

    Durable best - 8plus Camera and performance - x

  • @Linal_Kavinda_

    @Linal_Kavinda_

    2 жыл бұрын

    @@TechHaliya thanks bro

  • @dhanus1208
    @dhanus12082 жыл бұрын

    Xs MAX eketh oya wage leda thiyenawadha ?

  • @TechHaliya

    @TechHaliya

    2 жыл бұрын

    Naa.lokuwata naa

  • @cactuz3049

    @cactuz3049

    2 жыл бұрын

    @@TechHaliya ayye xs eka gena mokada kiyanne ekath awulda , x eken passe apu phones walin hoda mokadda

  • @pimudithaayeshmantha9604
    @pimudithaayeshmantha96042 жыл бұрын

    Xr එකේ ලෙඩ මොනාද 🙄

  • @Anuhasz
    @Anuhasz6 ай бұрын

    ඇයි මේක බලන්න බැරි උනේ 😢

  • @nishanthisomalatha4165
    @nishanthisomalatha41652 жыл бұрын

    Korean ekak gattoth awlk yaida

  • @TechHaliya

    @TechHaliya

    2 жыл бұрын

    X hema model ekkm leda enawa.

  • @nishanthisomalatha4165

    @nishanthisomalatha4165

    2 жыл бұрын

    @@TechHaliya Korean eka fake eka wage kiyanw ehema prashnyak ena ekak nane

  • @TechHaliya

    @TechHaliya

    2 жыл бұрын

    Hariytm kiyn amarui eka...

  • @kavixh8398
    @kavixh83982 жыл бұрын

    Amo amo x ekakd 8 plus ekakd

  • @surangadammika3334
    @surangadammika33342 жыл бұрын

    Samsung notte 9

  • @xone6914
    @xone69143 жыл бұрын

    Lankawe refurbished nathuwa ganna barida

  • @TechHaliya

    @TechHaliya

    3 жыл бұрын

    Aluth model ekak relse wela auruddk wage yanakan puluwan.ita passe refurbuieshed ewa thamai godkma thiyenne.

  • @hashanuhc5498
    @hashanuhc54982 жыл бұрын

    iPhone XS eka awulak nadda

  • @TechHaliya

    @TechHaliya

    2 жыл бұрын

    Xs eke x wage leda nha.podi leda awoth aren lokuuu ewa nha... Eka hodai.

  • @hashanuhc5498

    @hashanuhc5498

    2 жыл бұрын

    @@TechHaliya thanks 😊

  • @ayomiprasangika8618
    @ayomiprasangika8618 Жыл бұрын

    7 plus වතුරට දැම්මා කිසි අවුලක් නැ

  • @mitv6921
    @mitv69212 жыл бұрын

    Android phone vala aul genath video hadanna broo

  • @TechHaliya

    @TechHaliya

    2 жыл бұрын

    issarahata broo

  • @januj4430
    @januj44302 жыл бұрын

    IPhone xs hodhayida ayiye

  • @TechHaliya

    @TechHaliya

    2 жыл бұрын

    Hodai

  • @januj4430

    @januj4430

    2 жыл бұрын

    @@TechHaliya thanks ayiye mama ekak ganna yanne

  • @madushankaprabath1134
    @madushankaprabath11343 жыл бұрын

    Apple wlin 8 plus hodada

  • @TechHaliya

    @TechHaliya

    3 жыл бұрын

    8 plus eka hodai...leda kihpayak thiyanawa..video ekk krl tynw bro.udama balanna.🔥

  • @diskjockeysl1064
    @diskjockeysl1064 Жыл бұрын

    X eknm wadakma na se ekakata yanawanam watinwa

  • @Lifehappy07
    @Lifehappy07 Жыл бұрын

    Me kiyana ewa X ekata neme onema phone ehekata tiyena Leda.Thani pissuwak kiyawanne😂😂😂😂

  • @SL_Car_Models

    @SL_Car_Models

    Жыл бұрын

    Ow eth X eke tamai me vage Leda godak vartha une

  • @Lifehappy07

    @Lifehappy07

    Жыл бұрын

    @@SL_Car_Models Main reason eka 🍎 iphone loku wenaskam ekka apu series eka oka,13 series eketh okama tama une.

  • @chamidudilshan4318
    @chamidudilshan43182 жыл бұрын

    Xs එක 🤔🤔

  • @tharangakumara213
    @tharangakumara2132 жыл бұрын

    Iphone xs ekath x ek wagem leda enwd

  • @TechHaliya

    @TechHaliya

    2 жыл бұрын

    නැහැ.

  • @januj4430

    @januj4430

    2 жыл бұрын

    @@TechHaliya ayiye xs ekak gaththata kamak nadhdha

  • @kavithathathsara99
    @kavithathathsara993 жыл бұрын

    ඇයි මේක මාසෙකට කලින් දන්න බැරි උනේ 😒👍

  • @dtone1-dk

    @dtone1-dk

    2 жыл бұрын

    Ow bang

  • @dtone1-dk

    @dtone1-dk

    2 жыл бұрын

    Matat ekamai aula

  • @dtone1-dk

    @dtone1-dk

    2 жыл бұрын

    Idala idala i phone x ekk gatta aragatta dwasema bluwa video eka

  • @dtone1-dk

    @dtone1-dk

    2 жыл бұрын

    🤤

  • @Tiktok-yc5hr

    @Tiktok-yc5hr

    2 жыл бұрын

    Ou math gaththa 120000

  • @senularadeesh290
    @senularadeesh2902 жыл бұрын

    xs ekath oya wage leda da

  • @TechHaliya

    @TechHaliya

    2 жыл бұрын

    Xs adui

  • @ashankarunanayaka3727
    @ashankarunanayaka3727 Жыл бұрын

    Iphone Xs හොදද

  • @TechHaliya

    @TechHaliya

    Жыл бұрын

    Xs eka aulak nee

  • @cricinfo5579
    @cricinfo55792 жыл бұрын

    ayye contact krgann widiyak kiyannakoo................. plzzzzzzzzzzzzzzzzzz

  • @sharukadineth1709
    @sharukadineth17092 жыл бұрын

    aiye brand new x ekak gannawanam awlak nadda

  • @TechHaliya

    @TechHaliya

    2 жыл бұрын

    එ්ක Factory Fault නිසා අලුත් එක කියලා වෙනසක් නෑ

  • @akiladeshan8822
    @akiladeshan88222 жыл бұрын

    xs ekt ohom reviw ekk dennko brother

  • @TechHaliya

    @TechHaliya

    2 жыл бұрын

    Dennm broo

  • @akiladeshan8822

    @akiladeshan8822

    2 жыл бұрын

    @@TechHaliya ikmntm dennko

  • @imalsha207
    @imalsha2072 жыл бұрын

    X series eke hoda eka mokkd

  • @TechHaliya

    @TechHaliya

    2 жыл бұрын

    xs,xsmax

  • @nipunsandaruwan518
    @nipunsandaruwan5182 жыл бұрын

    Aiye 7+ da hoda naththan 8+da

  • @TechHaliya

    @TechHaliya

    2 жыл бұрын

    8+

  • @nipunsandaruwan518

    @nipunsandaruwan518

    2 жыл бұрын

    @@TechHaliya thank you💪🖤

  • @pruthuvibandara3540
    @pruthuvibandara35403 жыл бұрын

    7+ , 8+ ගෙනෙන් මචන්

  • @slruka4519

    @slruka4519

    Жыл бұрын

    7+ 8+ eke dekema loku venasak na ban

  • @lahirusrimal7493
    @lahirusrimal74933 жыл бұрын

    Xs ekath mehemada

  • @TechHaliya

    @TechHaliya

    3 жыл бұрын

    Eka ehama na godk wenas.ekata video ekk gennm.🔥

  • @ytsho

    @ytsho

    3 жыл бұрын

    @@TechHaliya ඉක්මනට ඔනි

  • @ravishkasadaruwan143
    @ravishkasadaruwan143 Жыл бұрын

    Tnx sgo 💚😙

  • @aviyamusic4319
    @aviyamusic4319 Жыл бұрын

    අයියේ xs,xs max වලත් ඔය seen එක තියනවද 🙂

  • @TechHaliya

    @TechHaliya

    Жыл бұрын

    Ne ne display seen eka na

  • @Kaweeshanimsara4743
    @Kaweeshanimsara4743 Жыл бұрын

    ගියසතියෙ ගත්තා 🫠🫤

  • @dividetracks9678

    @dividetracks9678

    Жыл бұрын

    Awulak une nadda bro?

  • @malithff8645
    @malithff8645 Жыл бұрын

    Ipone වල ලෙඩ අඩුම මොකද්ද බම් 🙄

  • @wishrathobdedunu9399
    @wishrathobdedunu93992 жыл бұрын

    Aiye ethakota xs mex eketh oya leda okoma thiyeda🥺🥺🥺

  • @dubadas2831

    @dubadas2831

    Жыл бұрын

    Na

  • @rusirusamptha2856
    @rusirusamptha2856 Жыл бұрын

    Man ගත්තේ 2017 අවුරුදු 5 ගින්දර වගේ wada bn mai aiyi 2 කිසිම aulk nha වතුර දානවා

  • @sadishadilshan2244

    @sadishadilshan2244

    Жыл бұрын

    එතකොට බන් , මේ විඩියො එකේ එකා කියන්නෙ බොරුද 😐😂

  • @riviniasanjalee1084

    @riviniasanjalee1084

    Жыл бұрын

    Aththada mth gnna haduwe

  • @mex2132
    @mex2132 Жыл бұрын

    Dan aulk ndda???

  • @TechHaliya

    @TechHaliya

    Жыл бұрын

    Aul aul

  • @Pako.ttuu_

    @Pako.ttuu_

    Жыл бұрын

    😂

  • @_video_worldofficial7422
    @_video_worldofficial74222 жыл бұрын

    mage iphone x eke left corner eke podi ma podi green irak yanava eke loku vei da?

  • @diluksampath4083

    @diluksampath4083

    2 жыл бұрын

    same issue machan

  • @_video_worldofficial7422

    @_video_worldofficial7422

    2 жыл бұрын

    @@diluksampath4083 moko bro api karanne eke hada ganne bari wei da?

  • @_video_worldofficial7422

    @_video_worldofficial7422

    2 жыл бұрын

    @@diluksampath4083 whatsapp number eke poddk evahn mata photo tikak evahn

  • @randunukantha3039

    @randunukantha3039

    2 жыл бұрын

    baya krnnepa bn mn iye gththe x ekak

  • @randunukantha3039

    @randunukantha3039

    2 жыл бұрын

    x eka heat wena eka normal d

  • @sanathgamage6960
    @sanathgamage69602 жыл бұрын

    11 eka mokada hoday da

  • @TechHaliya

    @TechHaliya

    2 жыл бұрын

    Hodai.🙂🔥

  • @isuruchamara6369
    @isuruchamara63692 жыл бұрын

    Aiyoo diyne. Ai mta kalin meka set un ntte😞

  • @Mr.BizBoy

    @Mr.BizBoy

    Жыл бұрын

    Den mokada thathwe

  • @heshangamage8648
    @heshangamage8648 Жыл бұрын

    8 plus eke oya wage ekk onee❤

  • @TechHaliya

    @TechHaliya

    Жыл бұрын

    8plus thiyanawa

  • @vishwaashinshana7186
    @vishwaashinshana7186 Жыл бұрын

    Se 2020 ekada hoda x ekada? 🙄

  • @TechHaliya

    @TechHaliya

    Жыл бұрын

    Se eke leda adui

  • @gihanchathuranga3631
    @gihanchathuranga36312 жыл бұрын

    Xs eka awulk na neda bn.

  • @TechHaliya

    @TechHaliya

    2 жыл бұрын

    Eka aulak na bro.x eke wage leda godk na

  • @gihanchathuranga3631

    @gihanchathuranga3631

    2 жыл бұрын

    64gb xs ekk kiyak weida bn.

Келесі