iPhone 15 Pro | Apple ඇයි බං මෙහෙම කරන්නෙ???? 🥲

📌 iCrazeTech social media Pages,
------------------------------
📌 අපේ WhatsApp Channel එකට join වෙන්න: whatsapp.com/channel/0029Va8h...
📌 අපේ TikTok Page එකට support එකක් දෙමු 😊: www.tiktok.com/@indrajithray7...
📌 Twitter (X) එකේ මාව follow කරලා, ඔයාලාට ඉස්සෙලම ඔන video එක මොකද්ද කියලා vote කරන්න: RayIndrajith?s=09
📌 අපේ Facebook page එක like කරලා නග්ගලා ගමුද?: profile.php?...
📌 අපේ Telegram Group එකට join වෙලා video updates ඉස්සෙලාම දැන ගන්න: t.me/+PJBtf18LgXNmM2Fl
------------------------------
📌 ලංකාවේ හොඳම BUDGET GAMING Phone එක, FREEYOND M5A | 8GB RAM | 256GB ROM | 90Hz | TRCSL APPROVED!!! : • ලංකාවේ හොඳම BUDGET GAM...
📌 ලංකාවේ අඩුවෙන්ම ගන්න පුළුවන් Gaming Phone | FREEYOND M5 in Sri Lanka 8GB RAM + 128GB ROM
📌 How To Install GCam (google camera) for any Smart Phone!: • How To Install GCam (g...
📌 Google PIXEL 4 2023 | රුපියල් 48,000 කට, iPhone මාරයා: • Google PIXEL 4 2023 | ...
📌 Google PIXEL 6 | Android 13 | Best Second Hand Smartphone | Full Review in Sri Lanka | සිංහල: • Google PIXEL 6 | Andro...
📌 රුපියල් 55,000 කට SAMSUNG GALAXY S10E: • රුපියල් 55,000 කට SAMS...
📌 SAMSUNG GALAXY S21 5G ලංකාවේ අඩුම මිලට | ගානට පට්ට සුපිරි වැඩ්ඩා: • SAMSUNG GALAXY S21 5G ...
📌 iPhone SE3 ලංකාවේ සුපිරිම Budget Photo සහ Videography Phone එක: • iPhone SE3 ලංකාවේ සුපි...
📌 iPhone 7 Plus 2023ට වටිනවද? Update නැතුව WhatsApp, TikTok වගේ Apps use කරන්න පුළුවන්ද?: • iPhone 7 Plus 2024ට වට...
📌 iPhone Xs ලංකාවේ අඩුම මිලට iPhone Xs 256GB අපෙන්.. iOS 17: • iPhone Xs ලංකාවේ අඩුම ...
📌 BGM CREDITS:
------------------------------
Pungz Beat!
[[FREE NO COPYRIGHT BEAT 2023] -- "SMOKEY"/ NEW HIP HOP / FREESTYLE TYPE INSTRUMENTAL / PUNGZ BEAT
• [FREE NO COPYRIGHT BEA...
------------------------------
***************************************************
📌 For Sponsorships Please Contact,
email: indrajith640@gmail.com
***************************************************
#google #pixel #googlepixel #googlepixel7 #googlepixel6pro #googlepixel6a #pixel4 #pixel4a5g #pixel4a #pixel4a #samsung #samsunggalaxy #galaxys22ultra #s23ultra #s22ultra #s22 #s21ultra #android #androidgames #android13 #androd12 #android11 #oneui #oneui5 #androidupdate #ios #iphone #iphone14 #iphone14promax #ios17 #gcam #gpay #google #googlecamera #youtube #youtuber
#samsung #samsunggalaxy #galaxys22ultra #s23ultra #s22ultra #s22 #s21ultra #android #androidgames #android13 #androd12 #android11 #oneui #oneui5 #androidupdate #ios #iphone #iphone14 #iphone14promax #ios17

Пікірлер: 301

  • @Lakieditzzz
    @Lakieditzzz10 ай бұрын

    එ උනාට video ගස් යට , park වල කරද්දී අමුතු vibe එකක තියෙනව 😂😌

  • @kghjjay4360

    @kghjjay4360

    10 ай бұрын

    ඒක වෙන Phone එකකින් ගන්න බැරි Feel එකක්

  • @yuwankavindu2949
    @yuwankavindu294910 ай бұрын

    දැන් content quality එක පට්ට අයියගේ videos වල🥺❤️studio එකත් shape එකේ upgrade කරගෙන යමු..First impressions එක පට්ට… Review එකේදී camera samples,overall battery life වගේ දේවල් video එකටම Add කරොත් තවත් හොදයි අයියේ….කලින් Channel එක පටන් ගත්ත දවසේ ඉදන් අද වෙනකන් හැම video එකක්ම බලනවා…මෙහෙම ඔයාගේ content quality එක improve වෙද්දි මාර සතුටුයි…ඡය වේවා අයියේ ❤️

  • @dogy395
    @dogy39510 ай бұрын

    ayye full revew eke videography wala Cinamatic video gana ehema genna ..❤

  • @msybro1345
    @msybro134510 ай бұрын

    Camera test ekak oni ayye...😊

  • @user-qk9ib3vg4f
    @user-qk9ib3vg4f10 ай бұрын

    eelaga ena i phon eakath ayyata ganna labewa kiyala wish karanawa ❤❤❤❤❤💯💯💯

  • @danindukaviraja
    @danindukaviraja10 ай бұрын

    Full review ekak one brother

  • @user-re8nu1ce1e
    @user-re8nu1ce1e8 ай бұрын

    Malli mang gathhe 14 pro 256 gb. Thanks recommend karata. Mata iOS update karanda behe memory full kiyala enawa. Kohomada photos Tika device ekata save karagena iCloud storage eka clear karagnne. Pls reply

  • @msybro1345
    @msybro134510 ай бұрын

    Camera test ekak oniiii...

  • @W.MSomaavathi-bv3ir
    @W.MSomaavathi-bv3ir9 ай бұрын

    Sony xperia 1 mark iii vs google pixel 7 ekada hoda. Ikmanata danaganna oni please

  • @techgeekacademy3906
    @techgeekacademy39069 ай бұрын

    ගැම්මක්❤️😊

  • @achinthalakshan2040
    @achinthalakshan204010 ай бұрын

    Ayya iye mach aka baluwada🎉

  • @kavishkavishwanath1206
    @kavishkavishwanath120610 ай бұрын

    සුපිරී අයියේ ❤

  • @warshakoonabeywickrama9215
    @warshakoonabeywickrama921510 ай бұрын

    Heating issue eka hadanna update ekak aawa brother

  • @ujithanishan6720
    @ujithanishan672010 ай бұрын

    Niyamai aiye ❤🎉

  • @Dinuka4934
    @Dinuka49349 ай бұрын

    Ayiye android phone valata android 13 install karana vidiya video ekak dannako

  • @Imasha561
    @Imasha56110 ай бұрын

    ඇත්ත කතාව කිව්වොත් 15 එක fail කියන අය ඒක use කරල experience එකෙන් නෙමෙයිනෙ.තව කෙනෙක් කියන දෙයක්නෙ කියවන්නෙ .ඒක ගැන හරියට දැනගන්න නම් use කරන ඒක හරියට use කරන්න දන්න කෙනෙක්ගෙන් අහන්න මොකද සමහරැන්ට I phoneතිබ්බට ඒක හරියට use කරන්න දන්නෙත් නැහැ.තමන්ට අවශ්‍යතාවය තියෙන කෙනෙක් ගන්න ඕනෙ අපේ රටේ රැල්ලටනෙ ඔක්කොම කරන්නෙ.මමත් දැන් phone එක අරන් දවසක් හතරක් වෙනව .කිසිම issue එකක් නම් නැහැ.😊

  • @LEVINZZO

    @LEVINZZO

    9 ай бұрын

    සාමාන්‍යෙන් ඇත්තම කතාව ලොකු ලොකු ඇප්ස් රන් කරන්නැති ගේම්ස් ගහන්නැති අයට ඇත්තටම 15 pro max එකක් වැඩක් නැ අනික ගාන වැඩි හින්දා ගන්න බැරි පක්කු බොරුවට රැල්ලක් හදන් බනිනව 😂

  • @cloudwing87

    @cloudwing87

    9 ай бұрын

    Update ehema krala blannko badu hambei. Ita passe kyapn hodaida kyla. Thama dawas 4ine😅

  • @cloudwing87

    @cloudwing87

    9 ай бұрын

    Mage 14 pro max iye green screen awa. Masayai use kre

  • @thisarachamika9383

    @thisarachamika9383

    9 ай бұрын

    Samsungවගෙ brand වලනම් series ගොඩක් තියෙනවා අපිට තෝරගන්න.ඒත් apple එහෙම නැහැ. ඒනිසා උන් දැනගන්න ඕන් තමන්ගෙ පාරිභෝගිකයා රැකගන්න කිසිම ප්‍රශ්නයක් නැතිව 4න් එක දෙන්න. ඒත් ඇපල්ලට තාම එහෙම කරන්න බැරිවෙලා තියෙනවා. ඔයාගෙ comment එකෙත් තියෙන්නෙ තාමනම් අව්ලක් නෑ කියලා. ඒකෙන් තේරෙන්නෙ ඔයාටවත් 4න් එක ගැන sure එකක් නැතිබව. 😅

  • @Imasha561

    @Imasha561

    9 ай бұрын

    @@thisarachamika9383 මට phone එක ගැන නම් sure.මට තියෙන ප්‍රශ්නෙ මෙච්චර කල් new I phone එකක් launch කරපු ගමන්ම ගොඩක් අය කියන issues ඇයි මම මෙච්චර කල් පාවිච්චි කරපු I phone වලට ආවෙ නැත්තෙ කියල.😂🤣🤣🤣🤣🤣

  • @isiraadhithya8105
    @isiraadhithya810510 ай бұрын

    ඒක පට්ට ❤❤

  • @roshanchamika621
    @roshanchamika6219 ай бұрын

    අය්යේ ඉස්සරහට used phones වල (pixel වල එහෙම) prices අඩුවෙයිද?

  • @spider-man6969
    @spider-man696910 ай бұрын

    Pro max ekagathnm hodai hbi thawa ganak dila. 5x lense ek ehma thiyna hinda..

  • @DassasDiaries
    @DassasDiaries9 ай бұрын

    Bro honor 90 ekk tynw kemti nn review ekkt dennm

  • @dheeraudawela1833
    @dheeraudawela183310 ай бұрын

    Aiye s21 ekada pixel 6 ekada honda camera walin

  • @thilanmenushka8369
    @thilanmenushka836910 ай бұрын

    11 pro eka gana video ekak one 🍎

  • @slkdramahub9081
    @slkdramahub908110 ай бұрын

    Aiye giveaway eke winerwa kiyannw kawadda 😊

  • @DularaBro
    @DularaBro10 ай бұрын

    Ayye Oyata Puluwanda Samsung M01 Core Ekata Android 14 Daana hati Video Ekk Genna?

  • @kaveeshasathsara7437
    @kaveeshasathsara743710 ай бұрын

    Gcam එක sony ෆෝන් වලට install කරන ක්‍රම ගැන වීඩියෝ එක ඕනෙ අයියේ

  • @DarkMadu
    @DarkMadu5 ай бұрын

    ඉතාලි ආපු නිසා මාත් ගත්ත දෙයියනේ කියල ඔයින් එකක් ❤

  • @debaraadrian3445
    @debaraadrian344510 ай бұрын

    Oyt shuwer krnna puluwan da IOS UPDATE waladi green screen wen na kiyala

  • @charithekanayake7051
    @charithekanayake70519 ай бұрын

    Lankawedi Apple Care warranty claim karanne kohomada machan?

  • @KumudithaWeerasinghe
    @KumudithaWeerasinghe10 ай бұрын

    Iphone 13 pro eka gana vedio ekkk one big fan😊

  • @mvperera111
    @mvperera11110 ай бұрын

    Gameplay ekk danna ayye ehenm anivaryen ✅ps5 games puluwnd

  • @EshanDhanuka
    @EshanDhanuka10 ай бұрын

    Niyamai ❤

  • @chanukakalhara4222
    @chanukakalhara42229 ай бұрын

    අයියෙ pixel 5 da, samsung s10 5G da hoda?

  • @takeitoops
    @takeitoops9 ай бұрын

    Xz2 copmact එකකින් බලන මම🤐😑.ඕව නම් හීනම තමා🤧.GG🥰😇

  • @nadilhettiarachchi9748
    @nadilhettiarachchi97489 ай бұрын

    Ayye iphone xs eke samahara welavata touch eka wada wenne natii ekta monwth solutions ndd??? dnnwm poddak kiynnmkoo ayye

  • @AkashTharanga-uj4vu
    @AkashTharanga-uj4vu10 ай бұрын

    සුපිරි 👍👍

  • @chathurangasenevirathna6496
    @chathurangasenevirathna649610 ай бұрын

    Machan studio eke nemei kalin wage rec krpn Eka ptta

  • @SpeakyDoze
    @SpeakyDoze9 ай бұрын

    Adath maruu ❤️

  • @hafizziard9774
    @hafizziard97749 ай бұрын

    Do you personally prefer the pro over the pro max variant?

  • @isiraadhithya8105
    @isiraadhithya81059 ай бұрын

    Gaming test ekak one❤

  • @amithaarunakanthi2231
    @amithaarunakanthi22319 ай бұрын

    Ayya 12 da 13 da gann hoda 13 wal green screen awulk thiye neda

  • @akashnavanjana1533
    @akashnavanjana15339 ай бұрын

    Sony Xperia 5 iii video එකක් කරන්නකො

  • @Anjana_pasidu
    @Anjana_pasidu10 ай бұрын

    Studio eke video ekt wada aiya kali video kerla location hidai ne 😢

  • @Dackshinesh_19
    @Dackshinesh_199 ай бұрын

    Freeyond f9 ekin review ekak dhannna

  • @maharoofpesahir7369
    @maharoofpesahir73699 ай бұрын

    Mi 11 ultra hontida galaxy not 10 plus hondida?

  • @gamingluffyfreefire8298
    @gamingluffyfreefire829810 ай бұрын

    Aiya backcover ak kohend gththe price kohomd magsafe ake original akad

  • @idilhara9145
    @idilhara91459 ай бұрын

    Ara open karapu app ek temperature ek balana app ekkd ayye.eke nama mkd

  • @inukaelvitigala3329
    @inukaelvitigala33299 ай бұрын

    Park wala karaddi amuthu athl ekk thiyanawa habi 😍😂

  • @user-hq2mm5ph3v
    @user-hq2mm5ph3v9 ай бұрын

    Aiye pixel 5 eke earpeace eka daganna puluwan thanak kiyannako

  • @kghjjay4360
    @kghjjay436010 ай бұрын

    පට්ට පට්ට❤

  • @dhilshan6693
    @dhilshan669310 ай бұрын

    ඔය Fault bugs Apple ලගේම negative Makating Trick එක හොදටම තෙරෙනවා apple ලගේ stock ක් පවා මේ දවස් වල up විගෙන යන්නේ 😂හැම පාරම Apple ඔක කරනවා iphone 14 pro max එකටත් ඔහොම case වගයක් අවා එ වුනාට අවුරුද්දේ අන්තිමට best selling flagship smartphone in the world ඔටුන්න ගන්නේ apple ලා තමයි. අනික මේ දවස් වල youtube එකේ iphone 15 faill කියලා video එකක් දැම්මොත් එක මාර විදියට reach වෙනවා එකයි ඔක ඔච්චර hype වෙලා තියෙන්නේ .

  • @stefannethan

    @stefannethan

    9 ай бұрын

    අන්න කතාව,සරලයි සුන්දරයි

  • @cloudwing87

    @cloudwing87

    9 ай бұрын

    Redda thamai. Use krala blapn fail kyla therei. Hama ekema green screen enwa dan

  • @stefannethan

    @stefannethan

    9 ай бұрын

    @@iCrazeTech2.0 ඇපල් පාවිච්චි කර්ස්න අය විතරයි ඒකෙ රහ දන්නෙ,නැද්ද අයියෙ

  • @dhilshan6693

    @dhilshan6693

    9 ай бұрын

    @@cloudwing87 මම ඔක ගත්තේ ඇවිල්ලා සතියකට පස්සේ කොල්ලෝ 😂😂

  • @tecno6900
    @tecno69009 ай бұрын

    Bro Samsung galaxy S21 Fe 5G phone eka Review Ekak one Aniwa ❤

  • @techgeekacademy3906
    @techgeekacademy39069 ай бұрын

    පට්ට❤️

  • @JanithaSriyan_
    @JanithaSriyan_Ай бұрын

    Me back cover eka kohenda ganna puluwan?

  • @aayushsan1397
    @aayushsan139710 ай бұрын

    Api back cover danawa kiyana eka aththa. E nisa mn durability gana wadiya hithanne naha. Habai apple lage main selling point eka titanium weddi ethakota durability gana hithanne nathi eka aul neda? Aiya kiyana widihata api phone eka ehema hard use karanne naththn mokatada titanium? 😂 Wena light metal ekak damma nm iwarai

  • @kasunudayanga1560
    @kasunudayanga156010 ай бұрын

    Oke tiyene clean titanium neme neda mix neda

  • @LejaGG
    @LejaGG10 ай бұрын

    Bro i phone eke cam ekata lens ring protector eka dana eka gana mokada hithanne, oyage idea eka kiynnako

  • @LejaGG

    @LejaGG

    9 ай бұрын

    @@iCrazeTech2.0 Thanks aiya

  • @Editing2021
    @Editing20219 ай бұрын

    iphone 14 pro max ekei S23 Ultra ekei comparison ekaka mn dakka genshine impact iphone eke tika wewk play kraddi lag wenw ek digata, graphics control kara gnna ba. Iphone wla chipset hoda unata gpu Adrenolage hodai, aniwaren S24 ultra eka release unama 15 pro max ekta wda godak issarahin thiyei

  • @ImeshAvishka

    @ImeshAvishka

    9 ай бұрын

    Math ehema hithanawa brother😅

  • @HarshanaPrabod-lb9pj
    @HarshanaPrabod-lb9pj10 ай бұрын

    Pubg Settings add කරල කරන්න වීඩියෝ එක

  • @kishannethsara7930
    @kishannethsara793010 ай бұрын

    11 pro eke video ekak oni🥰

  • @user-dr5bs9xt7k
    @user-dr5bs9xt7k7 ай бұрын

    15 pro max eka ganna inne first i phone eka eka eka kena 4n eka gana awul kiyanawa ewa athada natham 4n eke kisi awulak නැද්ද ganna baya wenna one naneda salli widiyadam karala gathata awulak naneda

  • @rashendassanayake98
    @rashendassanayake9810 ай бұрын

    Aye S10 5g da Honda s20 5g da. Camera Honda Mokeda?

  • @SpeakyDoze
    @SpeakyDoze9 ай бұрын

    Ayye wire hoda handfree brand ekk kiyannko 3000-5000 price range eke

  • @anjana-56
    @anjana-569 ай бұрын

    iphon වලට අාස වුනාට ගන්න සල්ලි නැති අසරන මම😣😔

  • @pansiluwijemanna7349
    @pansiluwijemanna73499 ай бұрын

    Ayye mekatanan Riply onimai 🥹pova 5 ekata g cam daganna bane oyage video eka widiyat

  • @techgeekacademy3906
    @techgeekacademy39069 ай бұрын

    සුපිරි

  • @dinujadilum6198
    @dinujadilum61988 ай бұрын

    Full review eka damna 😢

  • @user-on6gv1kb1v
    @user-on6gv1kb1v10 ай бұрын

    එලම❤❤❤

  • @user-qk9ib3vg4f
    @user-qk9ib3vg4f10 ай бұрын

    aaye elagata ena samsung s24 ultra eka 15 pro ekata wada hoda wunoth oka deela s24 eka gannawada ??

  • @Shan._____9T9
    @Shan._____9T910 ай бұрын

    ගස් වල ඔලුව වද්දන් කරන එක තමා මරු 😂❤

  • @Shan._____9T9
    @Shan._____9T910 ай бұрын

    Camara ekka gana wenama oneeeeeeeeee❤

  • @user-rp7ol6kt8o
    @user-rp7ol6kt8o7 ай бұрын

    දැන් ඇති ඉක්මනට Full Reivew එක ඕනේ අයියේ..😩❤️

  • @iCrazeTech2.0

    @iCrazeTech2.0

    7 ай бұрын

    Karannam mhe week eke

  • @user-rp7ol6kt8o

    @user-rp7ol6kt8o

    7 ай бұрын

    @@iCrazeTech2.0 අනිවාරෙන් ඕනෙ සුද්දෝ..හොද සහ නරක හැමදේම..😘❤️

  • @PramudiHansanee
    @PramudiHansanee9 ай бұрын

    What do you recommend ? 14 pro max or 15 pro ? 🥺

  • @Ruhansa

    @Ruhansa

    8 ай бұрын

    15 pro neda

  • @user-on6gv1kb1v
    @user-on6gv1kb1v8 ай бұрын

    අයියෙ ග්‍රීන් ලයින් ආවොත් මොනාද කරන්නෙ😢

  • @salmanfaris6741
    @salmanfaris674110 ай бұрын

    Cupiriiii 👌🏼 👌🏼 👌🏼

  • @heshan_ff
    @heshan_ff9 ай бұрын

    Android 14 downlode da ganna widiya dannako 🥺🥺🥺

  • @samarasundaramuditha3270
    @samarasundaramuditha32708 ай бұрын

    Aiye iphone 15 pro max 256gb stroage madida

  • @Saharavibhujanana-gn8fy
    @Saharavibhujanana-gn8fy9 ай бұрын

    අය්යෙ ඕකෙ battery life එක 14 pro එකත් එක්ක compare කරනකොට වැඩිද අඩුද ?

  • @iCrazeTech2.0

    @iCrazeTech2.0

    9 ай бұрын

    Same

  • @adeesharajapaksha7703
    @adeesharajapaksha77038 ай бұрын

    15 pro එකෙ ලන්කාවෙ කොහොමද price එක😢

  • @mvperera111
    @mvperera11110 ай бұрын

    Dn hodaida 🥰❤️

  • @SamthMm
    @SamthMm9 ай бұрын

    Xr eka ona

  • @Randhu08.29
    @Randhu08.2910 ай бұрын

    Super phone ekk gnn thaba bri😢

  • @hashanlahiru4114
    @hashanlahiru411410 ай бұрын

    පහරක්

  • @yumethjayasingha1626
    @yumethjayasingha16265 ай бұрын

    ඇයි අයියේ ඔයා Camera Protecters ගහන්නේ නැත්තේ?

  • @sayimacoc9987
    @sayimacoc998710 ай бұрын

    අයියේ 11 pro max එකක් ගන්න එකද හොද නැත්තම් 12pro එකද

  • @Sandarug95

    @Sandarug95

    9 ай бұрын

    12 pro

  • @fiwsha3245
    @fiwsha32459 ай бұрын

    Dynamic island thama oken mn asa 🙂

  • @techgeekacademy3906
    @techgeekacademy39069 ай бұрын

    Woow❤️

  • @ravishkasamsara2129
    @ravishkasamsara21297 ай бұрын

    Pixies 7 pro hodai neda iphone 11 wada

  • @Thashitha_Ishen
    @Thashitha_Ishen10 ай бұрын

    මේක වීඩියෝ කරේ මොන ෆෝන් එකෙන්ද

  • @madukajayasinghe1256
    @madukajayasinghe12569 ай бұрын

    Brother s20fe vs pixel 5 vs se 2 vs sony1 mark ii මේ phone walin hoda mokadda 2023 ta

  • @buddhimasasandara4836

    @buddhimasasandara4836

    9 ай бұрын

    ඔක්කොම ටච් 👻

  • @agc.rangajeewa673

    @agc.rangajeewa673

    9 ай бұрын

    S21 fe vs S20fe ?

  • @ImeshAvishka

    @ImeshAvishka

    9 ай бұрын

    ​@@agc.rangajeewa673s21 fe bro patta. Mn use karanneh s21 ekak.s21 fe godak hodai

  • @cloudwing87
    @cloudwing879 ай бұрын

    Green screen enakn athal ithn😴 ganna inna un nm ganna epa. Display replace kranna wenwa green screen awama

  • @techgeekacademy3906
    @techgeekacademy39069 ай бұрын

    පට්ට

  • @abhishekiduwara17
    @abhishekiduwara1710 ай бұрын

    Up❤

  • @harshatharaka3924
    @harshatharaka39249 ай бұрын

    Pro eken shep da max ekakata yana ekada value 🫣

  • @ushan7648

    @ushan7648

    9 ай бұрын

    ​@@iCrazeTech2.0❤

  • @user-cc8dq2em6o
    @user-cc8dq2em6o10 ай бұрын

    Google pixel 8 one

  • @SachinthalaDeshapriya
    @SachinthalaDeshapriya10 ай бұрын

    Kiytada danne 😫😒

  • @ravijayawardana9177
    @ravijayawardana917710 ай бұрын

    Aiye Iphone 11 pro da iphone 12 da cam wada hoda?

  • @HarshanaPrabod-lb9pj

    @HarshanaPrabod-lb9pj

    10 ай бұрын

    12 එක හොදයි

  • @methukalakdula8161
    @methukalakdula81619 ай бұрын

    අයියෙ රුපියල් 50000ට අඩුවෙන් ගන්න හොදම පෝන් එක මොකක්ද

  • @CharinduThakshana
    @CharinduThakshana9 ай бұрын

    Ayiye redmi note 12 pro plus , Galaxy a54 මේ දෙකෙන් මොකක්ද හොඳ ම.

  • @music-channel222

    @music-channel222

    5 ай бұрын

    A54

  • @kavindulakshan859
    @kavindulakshan8599 ай бұрын

    😂 අයියෙ කරදර කරාට සොරි වෙන්න ඕන අන්තිමට තීරනය කරා Samsung galaxy s21 fe එකක් ගන්න brand new. ඔයා පාවිච්චි කරල තියද මේක overall හොදයිද? ඔයාගෙ අදහස කියන්න. 1යි 40ට තමයි මේක ගන්න පුළුවන්. ඒ ගානට අලුතින්ම ඊට වඩා හොද ඔප්ශන් එකක් තියද? අලුත් එකක් ගන්න බලන්නේ 1+ එකේ ග්‍රීන් ලයින් ආපු නිසා 🥲

  • @salgadudanajaya

    @salgadudanajaya

    9 ай бұрын

    s21 gnna cam hodai

  • @pinithasavidya
    @pinithasavidya10 ай бұрын

    Sound tikak madi

Келесі