Introduction about B.Sc. (Honors) in Statistics and Operations Research | University of Peradeniya

Introduction about B.Sc. (Honors) in Statistics and Operations Research (SOR) | විද්‍යාවේදී ගෞරව සංඛ්‍යානය සහ සංකාර්යය පර්යේෂණ උපාධි පාඨමාලාව
University of Peradeniya
Video Presented by Prof. W.B. Daundasekera
B.Sc. (Perad.), Ph.D. (Alabama, USA).
Special thanks go to Operations Research Society, University of Peradeniya
Watch Full Video - • 2020 A/L කළ ඔබ SOR ගැන...
ප්‍රවේශය සදහා සපුරාලිය යුතු අවම සුදුසුකම්:-
අ.පො.ස (උසස් පෙළ) විභාගයේදී සංයුක්ත ගණිතය සහ පහත දැක්වෙන විෂයයන්ගෙන් ඕනෑම විෂයයන් දෙකක් සදහා අවම වශයෙන් සාමාන්‍ය (s) සාමාර්ථ ලබා තිබිය යුතුය.
•ජීව විද්‍යාව
•රසායන විද්‍යාව
•භෞතික විද්‍යාව
•කෘෂි විද්‍යාව
•ගණිතය
•උසස් ගණිතය
•තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Follow us on;
Facebook - / teammypath
Linkedin - / my-path-lk
Telegram - t.me/mypathlk
#universityofperadeniya #sor #statisticsandoperationresearch #uop #bsc #mypath

Пікірлер: 32

  • @mypathlk
    @mypathlk3 жыл бұрын

    My Path මේ තුළින් අපි විශ්ව විද්‍යාල උපාධි වැඩසටහන්, වෘත්තීය සුදුසුකම් වැඩසටහන් සහ වෘත්තීය මාර්ගෝපදේශ සඳහා නොමිලේ හැඳින්වීමක් ලබා දෙන්නෙමු. අපගේ ඉලක්කය වන්නේ උපාධි පාඨමාලා මෙන්ම රැකියාවක් ලබා ගැනීම සඳහා අවශ්‍ය වෘත්තීය මාර්ගෝපදේශ ලබා දීමයි. සැසි පවත්වනු ලබන්නේ විශ්ව විද්‍යාල කථිකාචාර්යවරුන් සහ කර්මාන්ත වෘත්තිකයන් විසිනි. t.me/mypathlk

  • @user-ns9jz6lq8m
    @user-ns9jz6lq8m26 күн бұрын

    thank you

  • @imashandushani6904
    @imashandushani69042 жыл бұрын

    Mn aasam course ek😍😍

  • @denuwanthalgaswatta9425
    @denuwanthalgaswatta94253 жыл бұрын

    Watinawa❤

  • @pasansaminda8505
    @pasansaminda8505 Жыл бұрын

    Thanks

  • @pasansaminda8505
    @pasansaminda8505 Жыл бұрын

    Thank

  • @sarangajayaneth6878
    @sarangajayaneth68783 жыл бұрын

    ❤️

  • @dasunimenikrama1873
    @dasunimenikrama18733 жыл бұрын

    Godak watinwa..🙏 kegalle walin z score ek kohomd?

  • @kawyanethu8021
    @kawyanethu80219 ай бұрын

    Meka krnna a.l result koi wage thiynn onada

  • @AmaMethpura
    @AmaMethpura10 ай бұрын

    Physical science d hoda me course ekada mona field ekeda job hoda

  • @omandi4933
    @omandi493311 ай бұрын

    Data scientist side ekt ynn plwnd meka krla postgraduate krla

  • @sadhahamwarsha2978
    @sadhahamwarsha29782 жыл бұрын

    Maths ekka ict karala puluwan nede? Gampahin koi wage z ekakda one?

  • @mypathlk

    @mypathlk

    2 жыл бұрын

    plz check with ugc book

  • @rashmis8352
    @rashmis83522 жыл бұрын

    mekt O/L English mokkd balanne kiyanna puluwnda

  • @mypathlk

    @mypathlk

    2 жыл бұрын

    University book eka prefer krnna

  • @ayeshbuddika2026
    @ayeshbuddika2026 Жыл бұрын

    English wlata mokadda oni meka karanna

  • @teranssandeepa6605
    @teranssandeepa66053 жыл бұрын

    Mekat z eka kohmad

  • @mypathlk

    @mypathlk

    2 жыл бұрын

    cutoff marks check krnna

  • @user-si4qk6vs5n
    @user-si4qk6vs5n3 жыл бұрын

    Mekta z eka kohomda

  • @mypathlk

    @mypathlk

    3 жыл бұрын

    District eka mkkd?

  • @user-si4qk6vs5n

    @user-si4qk6vs5n

    3 жыл бұрын

    Rathnapura

  • @mypathlk

    @mypathlk

    3 жыл бұрын

    2019 - 1.5108

  • @ruwanilangakoon7605
    @ruwanilangakoon76052 жыл бұрын

    Colombo campus eke dena statics degree ekth mekamad

  • @mypathlk

    @mypathlk

    2 жыл бұрын

    Course content check krnna deke

  • @phy6thinker329

    @phy6thinker329

    Жыл бұрын

    මම ඒක කරන්නේ අවුලක් නෑ මේවම තමා

  • @ananyafernando6517

    @ananyafernando6517

    Жыл бұрын

    @@phy6thinker329 mewata applied maths wlin oni wenne statistics wthraid?

  • @phy6thinker329

    @phy6thinker329

    Жыл бұрын

    @@ananyafernando6517 ඉස්සරහට applied mathematics ඇතුලේ statistics තිබ්බට statistics කියන්නේ AL නෙවේ. Mathematical madel නෑ අඩුයි. Statistical model තමා තියෙන්නේ

  • @madhu-vr2yy

    @madhu-vr2yy

    11 ай бұрын

    ​@@phy6thinker329meke job field hodaid.oyge result kohomd alevel

  • @kavishkajayathilaka5569
    @kavishkajayathilaka5569 Жыл бұрын

    Kegalle walin z score ek kohmd

  • @mypathlk

    @mypathlk

    Жыл бұрын

    Check UCG neweset relesed z scores

Келесі