International Student Life in Australia | එන්නද ඉන්නෙ? | Student Visa Sinhala

Welcome to HELLO SRI LANKA - The You Tube Magazine
Stay Safe Everyone - PROTECT our Nature+Planet💖
ස්වභාව ධර්මයාගේ දර්ශනයක් තියන, මනුස්සයෙක් වෙලා ඉපදිලා පැවැත්මට නැවැත්මක් දෙන්න පුලුවන්, කර්මය, හේතු ඵල දහම කියලා දෙන එක පුන්චි රටක 🇱🇰වෙච්ච දෙයක්.
අපි අවුරුදු 50 - 60 ජීවත් වෙනවනම්, දැනටත් ඉතුරු වෙලා තියෙන්නේ දවස් 10000 - 11000 විතරයි. අපි ෆේල් හින්දම තමයි මෙහෙම ඉපදිලා තියෙන්නේ.. මේකෙ ඇතුලෙ තියන අවුල ලේසියෙන් පේන්නේ නැති එකම තමයි තියන ලොකුම අවුල - එකයි අපි ෆේල් වෙලා මේ ඉන්නේ!
අවුරුදු ගාන ඔලුවට ගන්නේ නැතුව, දවස් වලින් බැලුවොත් පට්ට අඩු ගානක, ජීවිතේක අපි ජීවත් වෙන්නේ..oh noh😶
අපි වවා ගත්තොත් අපි කයි Concept එකට Set වෙයන්.
සියලූදේ අනියතන් - මරණන් නියතන් ‘ සියලු දේ හැරදා යා යුතුය ( සබ්බo පාහාය ගාමනීයo) Concept එකට සෙට් වෙයන්,
කාපන් බීපන් සතුටින් හොද Concept එකක Run වෙයන්💖🌏
හීන natuwa, kala/bila husma aran hari jiwath wenna puluwanne kiyala - හිත hada ganin💖
Mewa loke hama ratakatama kiyala denne nathi padam.
Jaya💪🇱🇰 Puluwan set eka, bari ayatath puluwan hama widiyakatama udawwak karamu💖
Jaya💪🇱🇰
එක දෙයක් කියන්නම්, මේ වැටෙන වැටිල්ලට අපිත්, අපේ වටේ ඉන්න කාටවත් වැටෙන්න දෙන්න එපා,
ටික කාලෙකට යථාර්තය කියලා දෙන ගමන්/හීන බොද වුනාට, හිතනවටත් වඩා වේගෙන් උඩට එන්න පුලුවන් රටක් තමයි අපි💖🇱🇰 හරි සිස්ටම් එකකට වැටුනම.
අතාරින්න එපා, නරක කාලේ වගේම තමයි හොද කාලේ එද්දිත් එන්නේ ඩබල් වෙලා.
ඩොලර් මිලියනේකටත් වඩා බිමට වැටිලා ගොඩ ආපු ඉන්දියන් සාගරයේ මුතු ඇටය කරමු.
Puluwan set eka, bari ayatath puluwan hama widiyakatama udawwak karamu💖
අපි හැදෙනවා රට හදනවා ඒක ඇත්තමයි.💖💪🇱🇰
---------------------------------------------------------------------------------------------------------------
කොරෝනා අඩු වෙනකන් පරිස්සමෙන් ජීවත් වෙමු - STAY SAFE!💖
Follow us on Face Book - / 100032494916497
Follow us on Instagram too..😍
Music I Use: www.bensound.com/free-music-f...
License code: OXMJECLOQ1HVESBQ
All Songs Credits must go to the original owners of the songs. Thanks for their effort and support.💖
Video eka බලලා අනිවාරෙන්ම අපිව Subscribe කරගෙනම, Like එකක් දාගෙන යන්න🤩💖
ඔයාලගේ Support එක අපිට ගොඩක් වටිනවා. ඒනම් ඊලග Video එකෙන් Set වෙමු. හැමෝම පරිස්සමෙන් ඉන්න.
Thanks for Watching - Stay Tuned with Hello Sri Lanka. ජය වේවා..DO NOT FORGET TO SUBSCRIBE HELLO SRI LANKA FOR MORE UPDATES. SUP එක දුන්න ඔක්කෝටම Thanks.. STAY SAFE! 💖

Пікірлер: 272

  • @iamvihaga989
    @iamvihaga98911 ай бұрын

    ආසම youtuber කෙනෙක්❤

  • @WorldAround01
    @WorldAround0111 ай бұрын

    එකනම් ඇත්ත, ලෙඩ වෙලා , ඇවිද ගන්න තියා, ඇදෙ කෙලින් වෙලා ඉඳගන්න බැරි වෙන තැනට ලෙඩ වුනාම ආයේ, තනිකර ජීවිතේම අවබෝධ වෙනවා, අපිට මෙ පොඩි වයසට එ දෙ තේරැන් ගන්න ලැබුන එක හොදයි, නැත්තන් ගොඩාක් වයසට ගිහින් ඉගෙනගෙන වැඩක් නෑ, අපි සමහර දේවල් පස්සේ දුවනවා හති වැටෙනවා, ජීවීතේ කෙනෙක්ගෙ දුක දැනෙන්න අපිත් එ තත්වයට වැටෙන්න ඕනේ, ඩොක්ටස්ලාට ඕනේ තරම් බෙහෙත් නියම කරලා ලෙඩ්ඩුන්ට බනින්න පුලුවන්, එත් එයාත් දවසක එ වගෙ ලෙඩ හැදීලා, බෙහෙත් බොන්න වුනාම තමයී එයාට තේරෙන්නේ ලෙඩාගේ දුක.

  • @kavindigunawardhana7214
    @kavindigunawardhana721410 ай бұрын

    Supperb Aiya..❤👏

  • @niharamethmal1360
    @niharamethmal136011 ай бұрын

    හැමදාමවගේ සුපිරි වීඩියෝ එකක් ලංකාවේ ඉදන් හීන දකින අපිට දෙන sup එකට Thanks ☺️😌💪💕

  • @hellosrilanka1

    @hellosrilanka1

    11 ай бұрын

    Bro💖💪😊

  • @recommended2

    @recommended2

    11 ай бұрын

    @@hellosrilanka1 obasamata sthuthi kiuwa kotasa gaththe mona film ekenda sahena heuwa hoyaganna bari una

  • @easily-know
    @easily-know8 ай бұрын

    ඇත්තම කියන සුපිරි හදවතක්. හදවතේ පිරිසිදු බව වචන වලින් දැනෙනවා. සුපිරිම සුපිරි.

  • @Shamal_Rangana
    @Shamal_Rangana11 ай бұрын

    shanilka ayya කියන්නෙම පිස්සුවක් 👌😍.. තාම A/l කොහොම හරි ඔසී එනවම තමා..✌️👌😍🇦🇺

  • @hellosrilanka1

    @hellosrilanka1

    11 ай бұрын

    Malli💖💪😊

  • @malsri8286

    @malsri8286

    7 ай бұрын

    Matath... ❤ eyanam pissuwak... 😊❤

  • @shehara.
    @shehara.11 ай бұрын

    Thanks for the video ❤️

  • @rakindadissanayaka2082
    @rakindadissanayaka20824 ай бұрын

    That's a very valuable video thanks a lot ayya . Next year I'm coming ❤

  • @user-wb7ku7ht4u
    @user-wb7ku7ht4uАй бұрын

    supirii🤩

  • @maneldissanayake5893
    @maneldissanayake58938 ай бұрын

    Very good explanation ❤❤❤

  • @user-mu3xb7zc4x
    @user-mu3xb7zc4x6 ай бұрын

    Nice video bro ✌️❤️

  • @hihsai_hi
    @hihsai_hi10 ай бұрын

    Aiye mama tgama aluth hode...😊 oya monwd igena ganme 🎉❤

  • @Hansani774
    @Hansani7749 ай бұрын

    Thank you aiye❤

  • @harshanidissabandara
    @harshanidissabandara11 ай бұрын

    ඔක්කොම බැළුවා... 😁 අලුතෙන් එන්න ඉන්න හැමෝටම හොද වටින උපදෙස් ටිකක් මේ වීඩියෝ එකේ තියෙනවා, අලුතෙන් එන්න ඉන්න අයට ගොඩක් වටින වීඩියෝ එකක් මල්ලා... 😌❤

  • @hellosrilanka1

    @hellosrilanka1

    11 ай бұрын

    Thank you so much akka💖💪😊

  • @user-sg5ln9fx2b
    @user-sg5ln9fx2b11 ай бұрын

    mama godak deval danagaththa ayiya thanks

  • @lasithperi
    @lasithperi11 ай бұрын

    supiri 🤩🤩🤩

  • @dianaswarnapali4444
    @dianaswarnapali444411 ай бұрын

    පුතා ලෙඩ වුණා කියලා කිව්වාම දුකක් හිතුනා.ඒ ගැනත් කියන්න ටිකක්.කොහොමද ඒවා කරගන්නේ කියලා.මගේ පුතත් එන්න ඉන්නවා.දැනගන්න ටිකක් හිතුනා.🎉

  • @hellosrilanka1

    @hellosrilanka1

    11 ай бұрын

    Aunty godak university wala medical center ekak tiyanawa, etanin doctor kenek hamba wenna puluwan, nattam walk-in centers kiyala tiyanawa, ewainuth doctor/nurse kenek hmba wenna puluwan free💖💪😊

  • @dhanushamannapperuma
    @dhanushamannapperuma11 ай бұрын

    Nice video Aiya

  • @hellosrilanka1

    @hellosrilanka1

    11 ай бұрын

    Thank you so much💖💪😊

  • @samadhichathurya728
    @samadhichathurya72811 ай бұрын

    oya kohomada ohoma hinawela inne aiye...marama nihathamani hinawak.....e wagema thamai oya swabahadahamata harima adaraniya knk...eka mn oya eliyta yana hamawelawakama wachanekin hari dakala thiyenawa........apita ynna bari unath ape rate haduna ohoma nihathamani adaraniya charitha ape rata niyojanayen wena rataka innawa kiyla dakiddi hari adambarai aiye......mtath heena godai....ewata oyge videos walin wachanekin hari hamadama mata pannarayak labenawa.....oya prarthana krna oya nidahasa sathuta nirogibawaya e widiytma idiriyatath labenna ona.....😊

  • @dvimalasarathero659
    @dvimalasarathero65911 ай бұрын

    Superb good job malle budusaranai dawe phetai

  • @hellosrilanka1

    @hellosrilanka1

    10 ай бұрын

    Hamuduruwaneh💖🙏🏼😊

  • @bekam96
    @bekam967 ай бұрын

    thadah thadah broh..

  • @hellosrilanka1

    @hellosrilanka1

    7 ай бұрын

    Bro💖💪😊

  • @dakshinadilshan484
    @dakshinadilshan4847 ай бұрын

    අයියා බ්‍රෝ ජය වේවා 😎❤️✌️

  • @hellosrilanka1

    @hellosrilanka1

    7 ай бұрын

    💖💪😊

  • @Janidu_1
    @Janidu_110 ай бұрын

    ෂැගී! 🍃😁

  • @hellosrilanka1

    @hellosrilanka1

    10 ай бұрын

    💖😊

  • @theexplorersl
    @theexplorersl10 ай бұрын

    Bro.❤️

  • @githmivihanga1989
    @githmivihanga198911 ай бұрын

    Thank uu❤

  • @hellosrilanka1

    @hellosrilanka1

    11 ай бұрын

    💖💪😊

  • @pinkybubble3797
    @pinkybubble37979 ай бұрын

    Valuable vdo 😍 aiya mata kiyannako student part time wlta hourly salary eka keeyada?

  • @nayanajithfernando5854
    @nayanajithfernando585411 ай бұрын

    Bro Job visa eken ena ayata video ekak krndako , oya vidiytama . Please . Accommodation , Car ekak gannna vidiya, low cost car ekak ganvanm kohomda kiylai , 482 / 491 visa eken ena ayata loku help ekak vei . please , genna puluvanda, New Update ekka. Thanks Bro Support eka , Loku uduvak Bro.

  • @slshehanslshehan1872
    @slshehanslshehan187210 ай бұрын

    😍😍

  • @navinduwelagedara5619
    @navinduwelagedara561911 ай бұрын

    ❤❤

  • @lahirumadushanlakshman2484
    @lahirumadushanlakshman248411 ай бұрын

    Thanq broo,, mage prashneta reply karata,,, ausi waladi hambummu enam,,ekakirii😍🥰

  • @hellosrilanka1

    @hellosrilanka1

    11 ай бұрын

    Bro💖💪😊

  • @offiicallimitlesslife
    @offiicallimitlesslife11 ай бұрын

    19:17 loku course fee ekak kiyala mean kale normally kiyaka wage da aiye anually?

  • @OmeshaSandeepani-yx4zy
    @OmeshaSandeepani-yx4zy9 ай бұрын

    මාත් ඔසි කිව්වොත් පිස්සුවක් වගේ වෙන තරමටම ආසයි අනිවා එනවා💖💖

  • @lkapg5960
    @lkapg59608 ай бұрын

    😊💖

  • @thanurajadevin4964
    @thanurajadevin49642 ай бұрын

    අපෙ අයිය තම මට අයියගෙ විඩියෝ ගැන කිවුවෙ දැන් නම් වීඩියෝ එකක් දනකන් බලන් ඉන්නෙ.. මමත් ඔහෙට එන්න ඉන්නෙ අයියේ...අයියගෙන් අහගන්න දේවල් ටිකකුත් තියේ 😌❤

  • @madaraheshani9375
    @madaraheshani937510 ай бұрын

    අයියේ AL වලින් පස්සෙ කෙලින්ම university apply කරන්න පුළුවන් ද. මෙහෙ degree එකක් තියෙන්න ඕනද study visa apply කරන්න. මෙහෙ degree එකක් ඕනම නෑ නේද අයියේ

  • @manujalakshitha8589
    @manujalakshitha858911 ай бұрын

  • @thisaranajayasanka6027
    @thisaranajayasanka602711 ай бұрын

    ගොඩක් වටිනවා අයියෙ ඔයාගෙ පැහැදිලි කිරීම .නියමයි අයියෙ ❤😊 ජයවේවා ..බුදුසරණයි දෙවිපිහිටයි ☸️☸️🕉️🕉️✨️🌺🐚

  • @KaveeshaKatipearachchi
    @KaveeshaKatipearachchi11 ай бұрын

    Ela bro

  • @hellosrilanka1

    @hellosrilanka1

    11 ай бұрын

    Bro💖💪😊

  • @gimhaniihalawanniarachchi8381
    @gimhaniihalawanniarachchi83815 ай бұрын

    Commercial cookary karala master ekata osi avot job ekk karana gaman fee eka cover karaganna puluvanda

  • @sachinfernando2626
    @sachinfernando262611 ай бұрын

    Lankwe Software engineering HND wenakan karala degree ekata ohe enna hithan inne international students ayata software engineer job thiyenavada ohe?

  • @ranjithlanders8695
    @ranjithlanders869511 ай бұрын

    Nursing diploma karala degree eka1auruddai palaveni semasta ekata gewala evith 2 semasta ekata salli soyaganna puluwan vevida putha

  • @Sajin1111
    @Sajin11112 ай бұрын

    Adoooo..shagi wageemayi..❤

  • @hellosrilanka1

    @hellosrilanka1

    2 ай бұрын

    💖😊

  • @SAHANJ2001
    @SAHANJ200111 ай бұрын

    ❤😊

  • @ranjithlanders8695
    @ranjithlanders869511 ай бұрын

    Putha mama kamathi oyage vedata mata puthagen denagannata one Deakin university ekagena mage puthata 21 eya lankave iihs eke advance diploma in general nursing aurudu 3 karala diploma eka aran 4auruddata Deakin university ekata 2025 enna inne eka parh way akak komahari salli hoyage awoth palaweni masa 6 salli ethu veda kara ganna puluwanda putha

  • @umandasandeepani4750
    @umandasandeepani475010 ай бұрын

    Aiya,management degree ekak mehe government university ekaka krla ,anith awrudu deka australia wlta apply krnn puluwn neda

  • @user-dm8dq6ze6y
    @user-dm8dq6ze6y8 ай бұрын

    Matath mara asai ausi ena. Mm ada thmai me vedio blne 😢 Mm accounts side ekn studies karala tynnee.. mam kohmad enne koi University d hoda application dna. Mt sallit ehm godak na . But kohmahri awth goda yanna kmthi

  • @ceyloncyclepayanangal6055
    @ceyloncyclepayanangal605511 күн бұрын

    ❤❤👍👍🇱🇰🇱🇰

  • @wasanapathirana6761
    @wasanapathirana67614 ай бұрын

    Thankyou ❤

  • @hellosrilanka1

    @hellosrilanka1

    4 ай бұрын

    💖💪😊

  • @matheeshalakshan8371
    @matheeshalakshan837111 ай бұрын

    ❤😍

  • @hellosrilanka1

    @hellosrilanka1

    11 ай бұрын

    💖💪😊

  • @dasunithisara8275
    @dasunithisara827510 ай бұрын

    ayye lankawe private campus ekaka software engineer degree ekak aran kelinma australia wala job ekak karanna enna puluwanda

  • @bks6161
    @bks61612 ай бұрын

    man dn Al karala ivarai . mn Studies valata enna inne Australia ICT side eken . monavada ayiya ethakota balana education colifications .

  • @sadil8853
    @sadil885310 ай бұрын

    Bro engineer wala hoda side eka mokkda? Mechanical,civil… ewa walin aussi wala

  • @themusician4730
    @themusician473011 ай бұрын

    payata keyak gewanawada aiye ☺ auruddata masa keeyak niwadu da

  • @slhoundsfamilyproduction7420
    @slhoundsfamilyproduction74208 ай бұрын

    Bro what do you think about the William anglies institute in Australia because I have a plan to migrate for bachelor of Hospitality management and tourism. Is it a good idea or not ?

  • @piyumiayesha
    @piyumiayesha11 ай бұрын

    Please oustraliya nursing level 2 / 3 krgnne කොහොමද kiynnko

  • @BUSKINGDOMoffacial
    @BUSKINGDOMoffacial10 ай бұрын

    shanilka ayye live ekk ennako

  • @piyumiayesha
    @piyumiayesha11 ай бұрын

    ගොඩක් හොඳ වටිනා කරුණු ටිකක් දැන ගත්තා. මගේ ප්‍රශ්නේ කිවුවා. අනේ age care වලට එන්න වත්කම් පෙන්නන්න ඕනි ද 🙏🙏🙏 thank aiya🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰❤

  • @AllGagged

    @AllGagged

    10 ай бұрын

    kzread.info/dash/bejne/Y2ysm5ebpbrMfcY.htmlsi=eXQauygW3Ih4d_II Meka balanna

  • @tharushadinushan2797
    @tharushadinushan27979 ай бұрын

    Aiye course fee eka australia awith hamba karala pay karanna puluwnda.

  • @opzzyyy
    @opzzyyy10 ай бұрын

    PHD ekkta ausi awoth dependent kenek awoth eyata full time weda karanna puluwanda

  • @lahirumanage6114
    @lahirumanage611411 ай бұрын

    brother qs karpu ayat enn krmyk nathi wei da. Job ekk set wei da Hnd

  • @liyanagemaheshika6103
    @liyanagemaheshika610310 ай бұрын

    aiye master ekata australia avith passe ammawai thaththawaith australia walata ganna puluwanda ehe jeewath wenna

  • @ERAA404
    @ERAA40411 ай бұрын

    Computer parts and Laptops prices wage video ekk krmud

  • @pinkshade5165
    @pinkshade51659 ай бұрын

    ❤❤❤

  • @hellosrilanka1

    @hellosrilanka1

    9 ай бұрын

    💖💪😊

  • @sithija5224
    @sithija522410 ай бұрын

    Nice bro

  • @hellosrilanka1

    @hellosrilanka1

    10 ай бұрын

    Bro💖💪😊

  • @Gansterstreaming
    @Gansterstreaming11 ай бұрын

    අයියා aussie වල pr එක හරි citizenship එක හරි ගත්තොත් ,australian passport එකක් අපිට දෙනවද australian government එකෙන්....කියන්නකො

  • @Johnyy1992
    @Johnyy199210 ай бұрын

    Accounting degree එකක් තියන කෙනෙක්ට Masters වලට ඇවිත් හරි, Charted Accountancy/CIMA , Charted Financial Analyst වගේ ෆලෝ කරලවත් PR ගන්න විදියක් නැද්ද 🤔

  • @rameshnadarajamani6465
    @rameshnadarajamani646510 ай бұрын

    👍👍💯💯

  • @hellosrilanka1

    @hellosrilanka1

    10 ай бұрын

    💖💪😊

  • @user-fz4eh3vd3h
    @user-fz4eh3vd3h8 ай бұрын

    Hi brother, I’m applied for student (bachelor) and I’m thinking of get engage after I got the visa, can I apply for dependent after 4 or 5 months. Me and my girl struggling with these please can you guys explain this ?

  • @-nadun.
    @-nadun.11 ай бұрын

    Bosa ❤😎👍

  • @hellosrilanka1

    @hellosrilanka1

    11 ай бұрын

    Bro💖💪😊

  • @asimpleguy9667
    @asimpleguy966711 ай бұрын

    Oya western ratawala boru ne thanikara, expenses wadi ne bro, job ekak hariyata hamwawenna, doctors la lankawe giya aya thama podi jobs karanna

  • @sanuthsithmuthu6375
    @sanuthsithmuthu637511 ай бұрын

    🖤

  • @hellosrilanka1

    @hellosrilanka1

    11 ай бұрын

    💖💪😊

  • @rajikaedirisingha4018
    @rajikaedirisingha40187 ай бұрын

    Aiye oya giya agency eka mokakda apita lankawen recommend karanna puluvan agency ekk kiyannako

  • @Malshi-zr2vl
    @Malshi-zr2vl5 күн бұрын

    Aiye mata accounting valin master eka karoth PR gann puluvnda.

  • @A.u.A.u
    @A.u.A.u11 ай бұрын

    ඔයා ජිවිතේ තේරුමිි අරන් ඉන්න විදිය❤.බුදු සරණයි.

  • @hellosrilanka1

    @hellosrilanka1

    10 ай бұрын

    💖💪😊

  • @malithisudarshani573
    @malithisudarshani5734 ай бұрын

    Aiye ECU sri lanka health science diploma eka karala bachelors ekakata perth ECU enna puluvanda?

  • @kmax2356
    @kmax235610 ай бұрын

    Ausi enna ona hndama krmaya mkdda kiyanna plwnda...mama lankawe software engineer degree ekk krla tynne...oheta awilla intern ekak hygena issrahata yanna plwnda...❤

  • @vihangasenevirathne2396
    @vihangasenevirathne239611 ай бұрын

    Melbourne wala bachelor ekak karanna aduma cost ekak yana University eka mokakd aiye😊

  • @BuHu_697
    @BuHu_6976 ай бұрын

    Ayye O/l iwara wela medical ynna ohe university enna monawada krnnone

  • @malindugamage1946
    @malindugamage194610 ай бұрын

    Federation university eka engineering valata hodada

  • @milindalakshan6883
    @milindalakshan68835 ай бұрын

    අයියේ මේකට Reply එකක් ඕනිමයි.අපේ අයියා අවුරුදු 8ක් විතර ජලනල කාර්මික විදිහට කොළඹ ජාතික රෝහලේ වැඩ දැන් එයාට අවුරුදු 32ක් එයා මේ ළඟදි NVQ level 04 ගත්තා.එයාට ඕසී එන්න පුලුවන් ද.එන්න පුලුවන්නම් එන ලේසිම විදිහක් කියන්න plz ❤

  • @user-pw3yv7pp6z
    @user-pw3yv7pp6z11 ай бұрын

    Bro can apply student visa after doing a diploma in sri lanka On hospitality management

  • @recommended2
    @recommended211 ай бұрын

    obasamata sthuthi kiuwa kotasa gaththe mona film ekenda sahena heuwa hoyaganna bari una

  • @digitalwardrobecreations6170
    @digitalwardrobecreations617010 ай бұрын

    Ayya uber eats karanna weekly 20hrs gaana thiyenawada?❤

  • @User.1234live
    @User.1234live9 ай бұрын

    mehe karana external degree eken eheta master’s karanna enna puluwanda

  • @bhashithadeshan9914
    @bhashithadeshan991410 ай бұрын

    Dependent visa dala master walata enna puluwan da?

  • @vimethhhh3545
    @vimethhhh35459 ай бұрын

    Bro is it possible to get PR from doing diploma of nursing?

  • @beshalperera7240
    @beshalperera724011 ай бұрын

    Aiye la trobe University eka hodai da?

  • @hemlrama1910
    @hemlrama19107 ай бұрын

    අපි සංචාරායකට ඔසී එන්න හිතා ගෙන ඉන්නේ විසා ගන්න බැරි උනා මොකද කරන්න ඕන 🙏 කියලා දෙන්න

  • @dinukadilhara578
    @dinukadilhara57811 ай бұрын

    NVQ 7 Engineering Degree ekt valid ekk thiynwd aiy

  • @anojaperera1347
    @anojaperera134711 ай бұрын

    👍

  • @hellosrilanka1

    @hellosrilanka1

    11 ай бұрын

    💖💪😊

  • @dilshantharukatharuka2885
    @dilshantharukatharuka288510 ай бұрын

    Aliyah student visa enanna keeyak withara yanawada

  • @nethuama9318
    @nethuama931810 ай бұрын

    O/L karala foundation karala awoth amaru wewida

  • @Ayan-rp7hk
    @Ayan-rp7hk9 ай бұрын

    Aiye a/l nokara student visa apply karnn puluwanda 🙄

  • @vishwavidhanagamage101
    @vishwavidhanagamage10111 ай бұрын

    අයියා ❤❤❤ අයියා එක්ක.කයියකට සෙට් වෙන්න.මාර ආසයි ❤

  • @hellosrilanka1

    @hellosrilanka1

    10 ай бұрын

    Malli💖💪😊

  • @user-pw3yv7pp6z
    @user-pw3yv7pp6z11 ай бұрын

    Bro can we aplly for the pr after a bachlor degree

  • @senuripeiris
    @senuripeiris11 ай бұрын

    Mn mage 1st year eka kare ECU srilanka ..eth matanm Eka hari nha habai dan aluthen wenith branch ekak dala dan koma weida dnane nha ..issaranm salli walatama witharai eyala thanikarama Business ekak . Habai australian ekanm hodai kiyala kiyanawa

  • @rph3956

    @rph3956

    10 ай бұрын

    Oy mond krna degree eka euc sl eke

  • @taniyasudharshan
    @taniyasudharshan5 ай бұрын

    Ayya Deakin eke july semester ekata yanawanam mulin sem eka pay karala giyama aye pay karana one kawadda?? 3 months walin pay karanonid

  • @hellosrilanka1

    @hellosrilanka1

    5 ай бұрын

    Hello nangi, normally tiyenne godak university wala semesters 2, anith eka patan ganne february wage💖😊

  • @user-fm1rm1ik3c
    @user-fm1rm1ik3c11 ай бұрын

    17 years girl කෙනෙක් ආවොත් තනියම ඉන්න පුලුවන්ද?

  • @chefyknowledge
    @chefyknowledge10 ай бұрын

    william angliss instiute eka kohamada aiye

  • @SiaraNawarathna-ht5cr
    @SiaraNawarathna-ht5cr11 ай бұрын

    Aiye…parentsla university fees vthrak gewala ,apita living cost eka vthrak hoyaganna easyda?living cost eka vthrak hoygnna part time job ekak krna gaman padam kranna time eka thyenwada.

  • @inushijayanga9697

    @inushijayanga9697

    11 ай бұрын

    Ou puluwn...time manage krn kr gnn puluwn

  • @hellosrilanka1

    @hellosrilanka1

    11 ай бұрын

    Ow puluwan, gedarin help eka hamba wenawanm oyata thawath lesi wei💖💪😊

Келесі