ඕස්ට්‍රේලියාවේ කතාව💖 | My Life Story | HELLO SRI LANKA

Welcome to HELLO SRI LANKA - The You Tube Magazine
Stay Safe Everyone - PROTECT our Nature+Planet💖
ස්වභාව ධර්මයාගේ දර්ශනයක් තියන, මනුස්සයෙක් වෙලා ඉපදිලා පැවැත්මට නැවැත්මක් දෙන්න පුලුවන්, කර්මය, හේතු ඵල දහම කියලා දෙන එක පුන්චි රටක 🇱🇰වෙච්ච දෙයක්.
අපි අවුරුදු 50 - 60 ජීවත් වෙනවනම්, දැනටත් ඉතුරු වෙලා තියෙන්නේ දවස් 10000 - 11000 විතරයි. අපි ෆේල් හින්දම තමයි මෙහෙම ඉපදිලා තියෙන්නේ.. මේකෙ ඇතුලෙ තියන අවුල ලේසියෙන් පේන්නේ නැති එකම තමයි තියන ලොකුම අවුල - එකයි අපි ෆේල් වෙලා මේ ඉන්නේ!
අවුරුදු ගාන ඔලුවට ගන්නේ නැතුව, දවස් වලින් බැලුවොත් පට්ට අඩු ගානක, ජීවිතේක අපි ජීවත් වෙන්නේ..oh noh😶
අපි වවා ගත්තොත් අපි කයි Concept එකට Set වෙයන්.
සියලූදේ අනියතන් - මරණන් නියතන් ‘ සියලු දේ හැරදා යා යුතුය ( සබ්බo පාහාය ගාමනීයo) Concept එකට සෙට් වෙයන්,
කාපන් බීපන් සතුටින් හොද Concept එකක Run වෙයන්💖🌏
හීන natuwa, kala/bila husma aran hari jiwath wenna puluwanne kiyala - හිත hada ganin💖
Mewa loke hama ratakatama kiyala denne nathi padam.
Jaya💪🇱🇰 Puluwan set eka, bari ayatath puluwan hama widiyakatama udawwak karamu💖
Jaya💪🇱🇰
එක දෙයක් කියන්නම්, මේ වැටෙන වැටිල්ලට අපිත්, අපේ වටේ ඉන්න කාටවත් වැටෙන්න දෙන්න එපා,
ටික කාලෙකට යථාර්තය කියලා දෙන ගමන්/හීන බොද වුනාට, හිතනවටත් වඩා වේගෙන් උඩට එන්න පුලුවන් රටක් තමයි අපි💖🇱🇰 හරි සිස්ටම් එකකට වැටුනම.
අතාරින්න එපා, නරක කාලේ වගේම තමයි හොද කාලේ එද්දිත් එන්නේ ඩබල් වෙලා.
ඩොලර් මිලියනේකටත් වඩා බිමට වැටිලා ගොඩ ආපු ඉන්දියන් සාගරයේ මුතු ඇටය කරමු.
Puluwan set eka, bari ayatath puluwan hama widiyakatama udawwak karamu💖
අපි හැදෙනවා රට හදනවා ඒක ඇත්තමයි.💖💪🇱🇰
---------------------------------------------------------------------------------------------------------------------------
කොරෝනා අඩු වෙනකන් පරිස්සමෙන් ජීවත් වෙමු - STAY SAFE!💖
Follow us on Face Book - / hello-sri-lanka-224192...
Follow us on Instagram too..😍
All Songs Credits must go to the original owners of the songs. Thanks for their effort and support.💖
Video eka බලලා අනිවාරෙන්ම අපිව Subscribe කරගෙනම, Like එකක් දාගෙන යන්න🤩💖
ඔයාලගේ Support එක අපිට ගොඩක් වටිනවා. ඒනම් ඊලග Video එකෙන් Set වෙමු. හැමෝම පරිස්සමෙන් ඉන්න.
Thanks for Watching - Stay Tuned with Hello Sri Lanka. ජය වේවා..DO NOT FORGET TO SUBSCRIBE HELLO SRI LANKA FOR MORE UPDATES. SUP එක දුන්න ඔක්කෝටම Thanks.. STAY SAFE! 💖

Пікірлер: 724

  • @gappiya
    @gappiya2 жыл бұрын

    පට්ට ඔතෙන්ටික් මචන්. මේ කතාවේ කිසිම බොරුවක් නැ. මගේ අතීතයත් මතක් වුනා කොල්ලො! තැන්ක්යු!

  • @Techmasters_Ashen

    @Techmasters_Ashen

    2 жыл бұрын

    🤩🔥🔥

  • @Techmasters_Ashen

    @Techmasters_Ashen

    2 жыл бұрын

    අයියේ අයේ Videos දාමු නේද ❤

  • @untolddiaries

    @untolddiaries

    2 жыл бұрын

    Adeh Gappiyaaa (❁´◡`❁)

  • @bhanuka_18

    @bhanuka_18

    2 жыл бұрын

    gappiya Legend😍😍

  • @chenukachandiv8431

    @chenukachandiv8431

    2 жыл бұрын

    wow ❤❤

  • @Yakagewada
    @Yakagewada2 жыл бұрын

    Another excellent motivational story for our youngsters. Thank you for sharing. Wishing you all the best 👍. අනිත් එක තමයි .. පට්ට thumbnail එක .."පකිස්ථාන් වුණු ජීවිත කතා "🤣🤣❤️❤️👍

  • @hellosrilanka1

    @hellosrilanka1

    2 жыл бұрын

    Hello Yakagewada, thank you so much aiia💖💪😊

  • @isharaindrajith3761

    @isharaindrajith3761

    2 жыл бұрын

    Yaka aiya❤️

  • @darkxbuses
    @darkxbuses2 жыл бұрын

    මේ ලංකාව දියුණු නොවෙන්න එක හේතුවක් තමා අනෙක් අයට ඊර්ෂ්‍යා කරන එක. තනියම ගේමක් ගහලා ගොඩ ගිය අයියාට වරදින්නෙ නෑ ❤️

  • @thebikerkiki

    @thebikerkiki

    Жыл бұрын

    මිනිස්සු ඊරිසියා කරන්නැ..ඊරිසියා කරන තැනට පාලකයෝ රට පත්කරලා තියෙන්නේ..මොකද එහෙම ඊරිසියා කරලා එකෙකුට එකෙක් නැතිවෙනතරමට පාලකයන්ට ලේසියි රට කරන්ට ඒකයි

  • @manojarathnayake4615
    @manojarathnayake46152 жыл бұрын

    ආදරනීය පුතා ...ඔයාගෙ වීඩියෝ නිතරම බලන් කෙනෙක් මම...මොකද මගෙ පුතාත් ඔයා වගේම ඉතාම මහන්සියෙන් Melbourne වල ඉගනගන්නවා..ඒ වගේම ඔයාගෙ හිනාව මගෙ පුතාගෙ වගෙයි ...ඔයාගෙ මම දකින ඉතාම හොද ගති ගුණයක් තමයි ..කලගුණ මතක තිබීම ..ඔයා නිතරම තමන්ට උදව් කල අයව මතක් කරනවා ...උත්සාහය අතරින්න එපා.. බුදු දහම පුතාව තව තවත් සැනසිලිදායක ජීවිතයකට පාර පෙන්වාවි...සියලුම බලාපොරොත්තු ඉටුවේවා !දිනෙන් දින සාර්ථක වේවා ...

  • @thisaraliyanage1628
    @thisaraliyanage1628 Жыл бұрын

    Ausi වල ඉන්න නිහතමානී එල කොල්ලෙක් සුපිරියටම video ටික කරගෙන යනවා කියන්න තියෙන දෙවල් සේරම කියලා දෙනවා Thanks you ජය වෙවා aiye 🔥❤️

  • @hellosrilanka1

    @hellosrilanka1

    Жыл бұрын

    Thank you so much malli💖💪😊

  • @sooriyabandara3724
    @sooriyabandara37247 ай бұрын

    අද 2023 .12.17 සම්පූර්ණ විඩියෝ ව බැලුවා .ඔයාට හොදම දේ මුන ගැහිලා තියෙනවා ඒ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්මය. ඒ නිසා ලෝකයම ඔයාට විරුද්ධ උනත් ඔයා බුදුරජාණන් වහන්සේගේ පැත්තේ හිට ගන්න. ඔබට දෙලෝවම ජය ගන්න පුළුවන් තෙරුවන් සරණයි🙏

  • @timestamplease
    @timestamplease2 жыл бұрын

    සුපිරි බන් සුපිරි. එක දෙයක් වෙනස් කරන්න කැමතියි. බුදුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ උතුම්ම දේ නීරෝගීකම කියලා. මද්‍යස්ථ චින්තනය හදාගන්න පුළුවන් නං මාර සතුටින් උපේක්ෂාවෙන් ජීවිත් වෙන්න පුළුවන්🙂. දීර්ගායු වේවා 💖

  • @Pushpa-x6z
    @Pushpa-x6z2 жыл бұрын

    හොද උත්සාහයක් පුතා.තරැණ දරැවන්ට ලොකු ආදර්ශය ක්. ඔයා අලුත් වීඩියෝ සංස්කෘතියක් නිර්මාණ කරමින් සිටී. ජය වේවා.

  • @kasungajanath4314
    @kasungajanath43142 жыл бұрын

    ඔයා පට්ටයි මල්ලි ඔයාගේ කතාවේ අපේ ජිවිතයේ ලොකු කොටසක් තියෙනවා..ඔයා ඔය කරන වැඩේ කරන්න මමත් ට්‍රයි කරනවා එත් ඔයා ඔය ඉන්න තරන් රිලැක්ස් නැති නිසා තවම වෙලාවක් ආවේ නෑ ඔයා වගේ සෙවයක් කරන්න...ඔයා මේ කරන දේට පට්ටම සතුටුයි කෙටියෙන්ම සහොදරයෙක් වගේ ෆිලින් එකක් ආවේ මෙක බලනකොට... 💪❤️කියනවා වගේ අපි ෆෙල් නිසාමයි මෙහෙම ඉන්නෙ...පුලුවන් විදිහට පුලුවන් හැමොටම උදවුකරන් ජිවත්වෙමු..තෙරුවන්සරණයි..තව තව සුපිරි විඩියෝ ටිකක් කරන්න ලැබේවා...❤️

  • @dinushdananjaya1066
    @dinushdananjaya10662 жыл бұрын

    ඇත්තටම අයියෙ කවුරුත් කියන ඒවා ගණන් ගන්න එපා ඔයා හරි හොද open කථාකරන හොද කෙනෙක් කවදාවත් වරදින්නෙ නැහැ ජයෙන් ජය ! බුදු සරනයි ! වීඩියෝ මරු

  • @isharaindrajith3761
    @isharaindrajith37612 жыл бұрын

    Relaxing and most interesting video Good job bro. Keep it up.. Very funny ♥️

  • @Shamal_Rangana
    @Shamal_Rangana2 жыл бұрын

    Adath supiriyak ayye balan hitapu vlog eka...💕

  • @kavi3426
    @kavi34262 жыл бұрын

    අනිත් අය කියන ඒවා ගණන් ගන්න එපා අයියේ, ඔයා කතා කරන විදිහට මම නම් ගොඩක් කැමතියි. ඔයා කතා කරද්දී කවදාවත් එපා වෙන්නේ නැහැ.යාලුවෙක් එක්ක ඉන්නවා වගේ තමා දැනෙන්නේ ,ඔයාට අනිවාර්යයෙන්ම හරි යනවා අයියේ😊 ❤️

  • @hellosrilanka1

    @hellosrilanka1

    2 жыл бұрын

    Hello kavi, thank you so much nangi💖💪😊

  • @shammikaamani9548
    @shammikaamani95482 жыл бұрын

    Great video wish you all the very best 👍😍😍

  • @kavindumalsha4061
    @kavindumalsha40612 жыл бұрын

    math set une kodiye video eken dn okkoma video tika balala thiyennee...... gammk ela kirii....... #srilanka

  • @deepnakarunanayake7268
    @deepnakarunanayake72682 жыл бұрын

    You are a grateful person... Thank you very much for bringing videos like these...! Please do a video about the museums in Australia... I like to see those... Keep up your videos brother...! Best of luck...!

  • @vimubro8251
    @vimubro82512 жыл бұрын

    Thank you very much aiya oyge story eka apith ekka share kara gattata ,, videos dekama baluwa ,, pattama sathutui oya apu gamana gana,, well done bro❤️💪🏻

  • @mewanthapprabhashvara6527
    @mewanthapprabhashvara65272 жыл бұрын

    පට්ට happy bro ඔයා ගැන 😍 community එක වැඩි වෙලා තියෙනෝ දකිද්දි මාරම happy sago 💫❣️ keep it up & good luck 👌

  • @rohanaherath1458
    @rohanaherath14582 жыл бұрын

    Thank you malli kapu katu hangana minissu inne uba kelinma kiwwa mamath pattama katu kala thiyanawa api hodanam api goda yanawa sure good luck malli keep going

  • @isharashanaka1826
    @isharashanaka18268 ай бұрын

    Supiriyak brother❤❤❤❤ Gammac tmai

  • @dumindushenath4408
    @dumindushenath44082 жыл бұрын

    Ela brother gammak thama 🤘💪

  • @themathra8774
    @themathra877410 ай бұрын

    පට්ට කතාවක් ගැම්මක් රටකට යන්න ඉන්න අපිටත් ජයවේවා බ්‍රෝ

  • @kaushihansika8006
    @kaushihansika80062 жыл бұрын

    Godak watinawa. Full story ekama share karata thanks ayye. Enjoyed a lot and learned a lot❤❤❤❤

  • @darkman6505
    @darkman65052 жыл бұрын

    අයියෙ.. ඔයා channel එක ලස්සනට maintain කරගෙන යනවා...අයියා කතා කරන විදියත් හොඳට ගැලපෙනවා.😉 දිගටම මේ විදියට ලස්සන videos දාන්න ... Congratulations...🌺 මගේ dream country එකත් Australia..❤️🇦🇺❤️🇱🇰

  • @hiruki9784
    @hiruki97842 жыл бұрын

    I recently started watching your videos aiya.Those were really nice and good life lessons anyone can learn from it. keep up the good work aiya. Best of luck for your bright future 🥺💖

  • @prabathbabiyoyo5136
    @prabathbabiyoyo51362 жыл бұрын

    හරිම නිහතමානී ආදරණීය චරිතයක්💛 අයියගේ channel එක ඇත්තටම ගොඩක් හොද Important වගේම විනෝදාත්මක video ගේන ගොඩක් හොද ලස්සන channel එකක් හැමදාමත් සුභ පතනවා තවත් ඉදිරියටත් මේ වගේ ලස්සන වීඩියෝ ගේන්න කියලා congratulations අයියේ 👩‍💻💛👩‍💻💛👩‍💻💛

  • @vimukthisandeesa5377
    @vimukthisandeesa53772 жыл бұрын

    අයියා අදත් වීඩියෝ එක පට්ට❤️‍🔥

  • @dianaswarnapali4444
    @dianaswarnapali4444 Жыл бұрын

    නියමයි පුතා.මමලගදි බලන්න පටන් ගත්තේ.අහන්න ආසයි.ඇත්ත ජීවිතේ.හරියටම කියනවා.කාටත් ආදර්ශයක් ගන්න පුළුවන්. පුතාට දෙවි පිහිටයි.

  • @isururanasinghe2664
    @isururanasinghe2664 Жыл бұрын

    Superb aiye okkoma baluwa good luck 😍🖤❤️✴️

  • @prabanurada6629
    @prabanurada66292 жыл бұрын

    Patta video eka Aiya!!!👍👍😍😍

  • @hellosrilanka1

    @hellosrilanka1

    2 жыл бұрын

    Thank you so much malli💖💪😊

  • @nadundassanayake8379
    @nadundassanayake83792 жыл бұрын

    Keep this up brdh♥️

  • @uda544
    @uda5447 ай бұрын

    එල බ්‍රෝ😍 තද ජය😍✌️

  • @Aura_36969
    @Aura_369692 жыл бұрын

    One of Cute Bo_i....😃😃...Keep it up Aiyah!!!

  • @asheeshakashmika8791
    @asheeshakashmika87912 жыл бұрын

    Aiynm supirima dial ekak...sirama kathawak kiuwe...eda idn mn aiyge video blnw 💝💝

  • @chamithpriyanka766
    @chamithpriyanka7662 жыл бұрын

    Gammc aiye ❤️🔥

  • @unilife8830
    @unilife88302 жыл бұрын

    උබෙ කතාව මරු, කම්මැලි නැතුව දිගටම අහන්න පුලුවන්👍

  • @hellosrilanka1

    @hellosrilanka1

    2 жыл бұрын

    Bro💖💪😊

  • @slanka500
    @slanka5002 жыл бұрын

    Kathawa maru ,henawath maru..first time ochchara awanka you tuber kenek dakke..motivation feel ekak danenawa ...niyamai..good luck

  • @hellosrilanka1

    @hellosrilanka1

    2 жыл бұрын

    Thank you so much really appreciate it💖💪😊

  • @asithindipa2169
    @asithindipa21692 жыл бұрын

    Ballo biruvata kadu path venne na bro.oyage video supiri hodata pahadiliva therum karala denava.supper keep it up ❣️❣️❣️

  • @dinukalakmal1830
    @dinukalakmal18305 ай бұрын

    Superb brother. Good Luck!

  • @chamudithadiss6251
    @chamudithadiss62512 жыл бұрын

    වැරදි වෙන එක මිනිස්සු වෙන අපේ හැටියක්...ඒ වගේ තමා මේ අයියාත් බොක්කෙන්ම ඔක්කොම සියලුම දේවල් කියනවා..මාරම කැපවීමෙන් කරන වැඩක් ඒ නිසා පුලුවන් හැමෝම මේ කියන් දෙයින් දෙයක් ගන්න තියනවනම් අරන් මේ වෙන මහන්සියට උදව් කරන්න...වැරදි දේ හොදින් කියන්න..මේ අයියාත් අනිවා ඒවට ගරු කරලා වැරද්දක් නම් හදාගන්න පොරක්... Superb aiyyah keep going ❤️🇱🇰💪🥰

  • @jithumsanketh
    @jithumsanketh2 жыл бұрын

    my fav youtuber 💚💚 Best of luck bro

  • @krishandarshana7652
    @krishandarshana76522 жыл бұрын

    supiri .. Congratulations bro 😍

  • @senaldesilva8663
    @senaldesilva86632 жыл бұрын

    Supiri Brooo !!!! Patta !!!! God Bless You Machn !!!!!

  • @hellosrilanka1

    @hellosrilanka1

    2 жыл бұрын

    Thank you so much bro💖💪😊

  • @kalanisenarathna7149
    @kalanisenarathna71492 жыл бұрын

    I like ur speaking style... so simple... keep it up...

  • @diliniimesha2002
    @diliniimesha20022 жыл бұрын

    අයියා හරිම නිහතමානී චරිතයක්, කට්ටක් කාලා තැනකට ආපු කෙනෙක්, මේ video එක හොඳ motivation එකක් වුණා අපිට 😊👍, ඡය වේවා 👍බුදු සරණයි.

  • @vishvaj4034
    @vishvaj40342 жыл бұрын

    Stay strong 💪 Good luk

  • @irumiann8264
    @irumiann82642 жыл бұрын

    Superb video aiye . Great job keep it up a great motive . Ur a fantastic and a funny guy nice and talkative like the way Ur doing the channel well done aiye and may God bless you.

  • @hellosrilanka1

    @hellosrilanka1

    2 жыл бұрын

    Hello Irumi, Thank you so much nangi💖💪😊

  • @ragediablo1582
    @ragediablo15822 жыл бұрын

    Loved the two videos keep up the good work and hope to see you in the streets of Australia sooooooon.

  • @hellosrilanka1

    @hellosrilanka1

    2 жыл бұрын

    Thank you so much💖💪😊

  • @harindumax4347
    @harindumax43472 жыл бұрын

    Supiri aiyye video ekanm 🔥♥️

  • @hellosrilanka1

    @hellosrilanka1

    2 жыл бұрын

    Thank you so much malli💖💪😊

  • @realmrwolf
    @realmrwolf2 жыл бұрын

    Patta 🔥🔥 pr eka gaththa widiha gana full video ekak one

  • @nadeesha_edirisingha
    @nadeesha_edirisingha8 ай бұрын

    එල කොල්ලෙක් තමා. ඔසී එන්න අදහසක් වත් නැතුව fb එකේ පොඩි වීඩියෝ කෑල්ලක් දැකලා ඇවිල්ලා දැන් වහ වැටිලා වගේ ඔයාගෙ වීඩියෝස් බලනවා. දවසෙන් දවස වීඩියො එකෙන් වීඩියෝ එකට ආදරේ වැඩිවෙනවා. ජීවිතේ ගෙවන විදිය සප් එක දීපු උන්ව මතක තියන් ඉන්න විදිය පට්ට. ජයෙන් ජයම වේවා කොල්ලා ❤❤

  • @chamathkalhara4734
    @chamathkalhara47342 жыл бұрын

    Supiri bro. Aderai ❤️✌️

  • @Jlklakmina
    @Jlklakmina2 жыл бұрын

    💖❣️ niyamai bro asawen ahanna hitapu kathawak 💖❣️ keep it up 💖😉💕💪

  • @hellosrilanka1

    @hellosrilanka1

    2 жыл бұрын

    Thank you so much bro💖💪😊

  • @praveen_brother
    @praveen_brother2 жыл бұрын

    අඩෝ අය්යෙ ඔයානම් පට්ට broo broo broo..ඒකනම් මාරයි ඈ... ලගදි සෙට් උනේ.. ඒත් මේ වෙනකොට ගොඩක් videos බැලුව...ඔක්කොම සුපිරියි ඈ... Thq brooo........ 💙

  • @tharindudarshana3763
    @tharindudarshana37632 жыл бұрын

    Superb aiyah 👌❤

  • @kavinduthilanka9171
    @kavinduthilanka91712 жыл бұрын

    Hamadama wage adath video eka baluwa bro

  • @shehan8603
    @shehan8603 Жыл бұрын

    Super mcn❤️❤️❤️, හිමේ video එකකුත් damuko mcn❤️

  • @hellosrilanka1

    @hellosrilanka1

    Жыл бұрын

    Thank you so much bro, meh kale meheta hima na💖😊

  • @SwarnaJustineJayawardena-dh7jk
    @SwarnaJustineJayawardena-dh7jk6 ай бұрын

    Niyamai.putha.one of the best oyge padashow nethi ekama loku deyakharima shoak.mau rata .sri lankawa amathaka karanna epa.oyata waradinnehe.jayama wewa.digatama me progr am eka karagena yanna.harima lassanai.

  • @hellosrilanka1

    @hellosrilanka1

    6 ай бұрын

    Thank you so much aunty💖💪😊

  • @pramithbimsara4943
    @pramithbimsara49432 жыл бұрын

    සතුටුයි bro ඔයාගෙ කතාව අහන්න ලැබුන එක 👍🔥

  • @malindaka
    @malindaka2 жыл бұрын

    Well done bro...congratulations for 20K subs...

  • @hellosrilanka1

    @hellosrilanka1

    2 жыл бұрын

    Thank you so much bro💖💪😊

  • @matheeshanisal1267
    @matheeshanisal12672 жыл бұрын

    මෙකනම් පට්ට අයියෙ 🔥💪, අද කතාවනම් සුපිරියටම වටිනවා ගොඩක් අයට මේ කතාව සුපිරි motivation එකක් වෙයි 💪. ජය වෙවා 🙏. අනික් අය කියන ඒවා ගනන් ගන්න එපා එවා වැඩකුත් නෑ 😎. Good luck brother 💪🙂💪 ❤❤

  • @hellosrilanka1

    @hellosrilanka1

    2 жыл бұрын

    Thank you so much malli💖💪😊

  • @chithraninaotunna6027

    @chithraninaotunna6027

    2 жыл бұрын

    Mawapamak ne. Best talk

  • @Techmasters_Ashen
    @Techmasters_Ashen2 жыл бұрын

    මාරම නිහතමානී කොල්ලෙක් පට්ට video එක අයියා Bro 😉😊❤💪🔥🔥

  • @ChamaleeSemasingheDutchy
    @ChamaleeSemasingheDutchy2 жыл бұрын

    Oyage vlogs movie ekak blnwa wage. Baluwata baluwta epawenna ❤❤❤ channel eka hambela sathiyak dekak wage🥰

  • @sadeepasvishmitha
    @sadeepasvishmitha2 жыл бұрын

    Ela kollek 👍👍👍👍

  • @thulwanamarasinghe.8890
    @thulwanamarasinghe.88902 жыл бұрын

    ba,an hitiye broo enakan💙💙

  • @tharindumendis8119
    @tharindumendis8119 Жыл бұрын

    Supiri shaniya.uba elama kollek onama deyak kisima agaya nokara kiyana hodama ekek.jayawewa machn

  • @hellosrilanka1

    @hellosrilanka1

    Жыл бұрын

    Thank you so much saho💖💪😊

  • @dhanushamannapperuma
    @dhanushamannapperuma2 жыл бұрын

    Niyamai Aiye. Thank You So Much Experience Tika Share Kara Gattata😍😍❤❤ Subscribersla tiken tika wadi wela tiyeddi mara satutak enne good luck

  • @hellosrilanka1

    @hellosrilanka1

    2 жыл бұрын

    Thank you so much💖💪😊

  • @smartgeeklk
    @smartgeeklk2 жыл бұрын

    ජය වේවා! සහෝදරයා ❤

  • @Sen922
    @Sen9229 ай бұрын

    Niyamai aiyye ❤

  • @dilinichandrasiri4570
    @dilinichandrasiri457011 ай бұрын

    Ane oya nam harima nihathamani kenek malli. Asai oyage kathava ahagena inna. theruvan saranai .

  • @equinesrilanka609
    @equinesrilanka6092 жыл бұрын

    Natural! It’s your style which I like 👍

  • @jayani4456
    @jayani44562 жыл бұрын

    Me video eke baluwama aiye oya dan inna thana gana sathutui.good luck!

  • @hellosrilanka1

    @hellosrilanka1

    Жыл бұрын

    Thank you so much nangi💖💪😊

  • @sajith.madhuranga
    @sajith.madhuranga2 жыл бұрын

    මම වගේ චරිතයක් නිදහස සතුට විදින... හැමදාම ඔය වගේ හිනා වෙලා ඉන්න අයියා👊

  • @Youthgamers1
    @Youthgamers12 жыл бұрын

    සුපිරි අයියේ ❤️❤️

  • @mihirisantiago2729
    @mihirisantiago27292 жыл бұрын

    Nice! Very humble 😌

  • @danuwa.gimhana
    @danuwa.gimhana2 жыл бұрын

    Good video broo❤️❤️

  • @chamaniishara9728
    @chamaniishara9728 Жыл бұрын

    ඔයාගෙ ආත්ම ශක්තියට ජය වේවා..ඔයා යහපත් කමට හොද හදවතට හැමදාමත් ඔයාට හරියන්න ඕනෙ..තව තවත්...බුදුසරණයි...😊

  • @hellosrilanka1

    @hellosrilanka1

    Жыл бұрын

    Thank you so much💖💪😊

  • @kodituwakkurenuka1946
    @kodituwakkurenuka19462 жыл бұрын

    හරිම සන්තෝෂයි පුතා ඔයාගැන...සැහෙන දුකක් විදලා ,කැපවිමක් කරලා තමන්ගෙ ඉලක්කය සපුරාගෙන අද සතුටෙන් ,සැහැල්ලුවෙන් ජිවත්වෙනවා. පුතා වගේමයි මගේ දුවගෙ මහත්තයත්..ඉව්නෙ ඔය රටේම තමයා..මට එකපාරටම හිතුනේ එයාද කියලා...ඔයලෙගෙ අත්දැකීම් සහ දැණුම බෙදාගන්න එක හොදයි .අළුතෙන් එන අයට එන්න කලින්ම අදහසක් ගන්න..හුගදෙනෙක් සත්‍ය පවසන්නේ නැ..දැන්නම් අළුත් පරම්පරාවෙ අය යුටියුබ් එකෙ සජිවි දර්ශන දෙනවා එය හොදයි...අධ්‍යාත්මික දියුණුව දිගටම කරගෙන යන්න...බුදුදහම ගැන අධ්‍යනය කරහින්, සහ තමන්ට උදව් උපකාර කල අයව මතක් කරන එක හරිම හොද ගුණයක්..තම ඉලක්කවලට ගියාම ආව ගමන් මග අමතක කරනවනෙ..කම්මැලි නැතිව විඩියෝ එක බැලුවා. තෙරුවන් සරණයි !

  • @hellosrilanka1

    @hellosrilanka1

    2 жыл бұрын

    Thank you so much aunty, a wachana tikata💖💪😊

  • @Hdhdhdshss
    @Hdhdhdshss2 жыл бұрын

    සුපිරි බං....❤️උඹ කියවන එක නතර කරන්න එපා..ඒක උඹට සෙට්...

  • @hellosrilanka1

    @hellosrilanka1

    2 жыл бұрын

    Bro💖💪😊

  • @nadeeththisarajayawardhana4777
    @nadeeththisarajayawardhana47772 жыл бұрын

    Good Luck Brother 💪💪💪💪💪💪

  • @siluproduction6014
    @siluproduction6014 Жыл бұрын

    ඔයාගේ channel එකනම් සුපිරි අයියේ. ඔයා අපේ ජීවිත වලට ගොඩක් අත්දැකීම් ලබා දෙනවා. ඔයාගේ ජීවිත කතාව අහගෙන ඉන්නේ හරිම අසාවෙන්. මමත් ඔයාගෙ වීඩියෝ බලන්නේ සතියකට විතර කලින් ඉදන්. ඔයා ගොඩක් හොදට channel එක කරනවා. දිගටම ඔයාගේ අලුත් videos දාන්න අපිත් හරි ආසයි බලන්න. All the best අයියා... ♥️🥰😇

  • @ashb.2494
    @ashb.24942 жыл бұрын

    It's a superb video ayya.... Really attracted to your talking style... nice work bro keep it up....❤🔥💪

  • @hellosrilanka1

    @hellosrilanka1

    2 жыл бұрын

    Thank you so much malli💖💪😊

  • @govinducharuthama9441
    @govinducharuthama94412 жыл бұрын

    මං මේ channel එක සෙට් උන දවසේ මුල ඉදන්ම ඔක්කොම videos ටික බැලුවා.... මං පට්ටම ආසයි ඔයාගේ Vlogging style එකට🫶🏻

  • @chamodsanjeewa383
    @chamodsanjeewa38310 ай бұрын

    Supiri genuine charithayak..❤❤

  • @seny3053
    @seny30532 жыл бұрын

    චැනල් එක grow වෙනවා නේද අයියෙ දවසින් දවස 😍 Congratulations ❤️

  • @Techmasters_Ashen

    @Techmasters_Ashen

    2 жыл бұрын

    Aniwaryenma💯💪 Ehema Wenna epayi Bro Ape අයියා Bro wade suiriyatama karanawane❤

  • @janakakumara3234
    @janakakumara3234 Жыл бұрын

    අනේ හොඳයි 🏆️ඉදිරියට යන්න

  • @sanchalasenanayake9989
    @sanchalasenanayake99892 жыл бұрын

    Pattai aiya.❤.ochchra kal asawen oyage vidio baluwata nama danagatte ada.🥲🙂

  • @hellosrilanka1

    @hellosrilanka1

    2 жыл бұрын

    Malli💖💪😊

  • @nimeshdesilva2730
    @nimeshdesilva27302 жыл бұрын

    Lovely video ayya😍

  • @hellosrilanka1

    @hellosrilanka1

    2 жыл бұрын

    Thank you so much malli💖💪😊

  • @akiladissanayaka1799
    @akiladissanayaka17992 жыл бұрын

    උබ නම් සුපිරි කොල්ලෙක්.. ජය මචං ❤️👍

  • @tharushasw.9099
    @tharushasw.90992 жыл бұрын

    Very valuable video aiyaa....lv yaaa🥺😍⚘

  • @hellosrilanka1

    @hellosrilanka1

    2 жыл бұрын

    Thank you so much malli💖💪😊

  • @nathashadiwyanjalee3473
    @nathashadiwyanjalee34732 жыл бұрын

    Thank you very much brother...🥰🥰 Your every video is motivating me to come Australia..I'm sure I will come there..🤗🤗🤗 Good job brother..🧡🧡🧡

  • @hellosrilanka1

    @hellosrilanka1

    2 жыл бұрын

    Hello Nathasha, thank you so much💖💪😊

  • @chandanisamaraweera7827
    @chandanisamaraweera78272 жыл бұрын

    Are video ekath baluva Jaya veva putha

  • @i.perera3786
    @i.perera37862 жыл бұрын

    Thanks brother for share your life experience to us♥️♥️♥️

  • @hellosrilanka1

    @hellosrilanka1

    2 жыл бұрын

    Bro💖💪😊

  • @M.SPaparaBand1827
    @M.SPaparaBand18272 жыл бұрын

    Superb Job Brother ❤️

  • @hellosrilanka1

    @hellosrilanka1

    2 жыл бұрын

    Thank you so much💖💪😊

  • @thariduabesekara5322
    @thariduabesekara53222 жыл бұрын

    අඩො මරු බන් 🙂💖

  • @DNR1117
    @DNR1117 Жыл бұрын

    Ado uba patta relax katha karanawa bn man wage kiyawanawa. Super bn

  • @hellosrilanka1

    @hellosrilanka1

    Жыл бұрын

    Thank you so much bro💖💪😊

  • @gayathrikaushalya4690
    @gayathrikaushalya46902 жыл бұрын

    Hithuwata wada duk widila thm ada sepa widinne ...apita hedenna thiyena life story ekak...❤

  • @JeezRV
    @JeezRV2 жыл бұрын

    චැනල් එක ලගදි සෙට් උනේ.දැන් මගේ ආසම චැනල් එක වෙලා💙 සුපිරියක් තමයි.

  • @hellosrilanka1

    @hellosrilanka1

    2 жыл бұрын

    Thank you so much💖💪😊

  • @sithumnimlaka3710
    @sithumnimlaka37102 жыл бұрын

    Ade niyami video ekadigat ena hinda සුපිරි adi nama danagathe mechara kal video balala 😂😍

  • @hellosrilanka1

    @hellosrilanka1

    2 жыл бұрын

    Bro💖💪😊

  • @sithumnimlaka3710

    @sithumnimlaka3710

    2 жыл бұрын

    Aiye mn next year study karana eno ballart wala fedaration university . University ganth podi video ekak dana 😍🍸

  • @Dilruk-s8z
    @Dilruk-s8z Жыл бұрын

    Brilliant bro ...❤🎉

Келесі