මදුරුකොයිල් එකකින් හෙලිවූ කන්‍යාවියන්ගේ ලේ දකින්න ඇබ්බැහි උන දාමඝාතකයාගේ අභිරහස 😱 Inside Cinema

Фильм және анимация

මදුරු කොයිල් එකකින් හෙලිවූ කන්‍යාවියන්ගේ ලේ දකින්න ඇබ්බැහි උන දාම ඝාතකයාගේ මිණීමැරුම් රැල්ල 😱 Kaliyugam Pattanamlo 2024 Full Movie in Sinhala | InsideCinema #inside_cinema #kaliyugampattanamlo
Disclaimer:
All credits belong to respectful owners. In case of copyright issues, please contact us
✉ Gmail - kavindumiyuranga1998@gmail.com
📞 Contact Us - 070 419 56 50
🔰Our Face Book Page -
/ 61555506222394
🔰Our Tiktok Account - / inside_cinema. .
🔰Contact us on Facebook -
Kavindu Miyuranga - profile.php?...
Kasun Vishvajith - / kasun.vishvajith.5
𝙈𝙤𝙫𝙞𝙚𝙨/𝙏𝙑 𝙎𝙚𝙧𝙞𝙚𝙨
* 𝙍𝙚𝙫𝙞𝙚𝙬𝙨
* 𝙏𝙧𝙖𝙞𝙡𝙚𝙧𝙨
* 𝙎𝙪𝙗𝙩𝙞𝙩𝙡𝙚𝙨
* 𝘿𝙤𝙬𝙣𝙡𝙤𝙖𝙙 𝙇𝙞𝙣𝙠𝙨
#inside_cinema
#kaliyugampattanamlo
movie review sinhala,sinhala movie review,sinhala review,movie review in sinhala,movie explain sinhala,film review sinhala,movie sinhala review,sinhala film review,sinhala review in movie,sinhala movie explain,movie explain in sinhala,movie explanation in sinhala,sl movie review,movie sinhala,sinhala movie explained,full sinhala review,review movie in sinhala,explanation movie in sinhala,full movie sinhala,sinhala full movie,sinhala movies
#inside_cinema

Пікірлер: 144

  • @SANRUMUSIC-48
    @SANRUMUSIC-4813 күн бұрын

    ඔලුව පටලැහුනේ මගේ විතරයි ද අද 😓❤️

  • @yamunaranjani9992

    @yamunaranjani9992

    4 күн бұрын

    Insaide sinama ද Inside sinamx chanale dekak da 🙄🙄🙄

  • @SANRUMUSIC-48

    @SANRUMUSIC-48

    4 күн бұрын

    @@yamunaranjani9992 ඒ දෙක වෙන වෙනම චැනල් 2ක්

  • @diludilu7465

    @diludilu7465

    23 сағат бұрын

    Aiyo mokadda une e

  • @niwanthikamihirani8778

    @niwanthikamihirani8778

    5 сағат бұрын

    😂Yes

  • @IsharaJayasuriya

    @IsharaJayasuriya

    3 сағат бұрын

    ඇයි මන් 😢

  • @thilinakalhara.
    @thilinakalhara.14 күн бұрын

    මං වගේම Inside Cinema ට ආදරෙ කට්ටිය කැමති ❤👀🌝😘 කැමති කට්ටිය කො බලන්න 🌝🌝🌝🌚🌚🌚 ආදරෙයි ඇ Inside Cinema ❤️❤️❤️

  • @dr_lorax

    @dr_lorax

    6 күн бұрын

    මටකියන්නකො ඔයා ආදරේ නැත්තෙ මොකටද කියලා😅😅 දකින දකින එකේ ඔයා😅😪

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi877614 күн бұрын

    ඉංදියාවේ යන්න ත් බයයි මේ කතා බලලා🤣

  • @user-lg8yq3ng6i

    @user-lg8yq3ng6i

    14 күн бұрын

    Eka nam atta😢

  • @handycrafts1441
    @handycrafts144114 күн бұрын

    මිනීමරු දාමඝාතක කතා බලන්න ඇබ්බැහි වෙන්න එපා.😒 හේතුව කියන්නම් මං මේ මිනිය හංගලා ඇවිත් 😁🤭😂

  • @user-lg8yq3ng6i

    @user-lg8yq3ng6i

    14 күн бұрын

    😂😂

  • @warunafernando6582

    @warunafernando6582

    14 күн бұрын

    😮😮😮😮

  • @avinduweerasekara20000

    @avinduweerasekara20000

    14 күн бұрын

    මටත් ඒක හිතිලා තියෙන්නෙ

  • @irushanmihiranga1

    @irushanmihiranga1

    8 күн бұрын

    ado ado eka .... mamath me mage mitiya hodana gaman .

  • @nayananandani5353
    @nayananandani535314 күн бұрын

    Thank you 💕🌹

  • @imeshamadhuwanthi6155
    @imeshamadhuwanthi615514 күн бұрын

    අද එක නම් තේරුම් ගන්න අමාරුයි ..

  • @SANRUMUSIC-48

    @SANRUMUSIC-48

    13 күн бұрын

    ඒකනේ ඔලුව පටලැහුනා 😓

  • @sohanmendis9408

    @sohanmendis9408

    13 күн бұрын

    Owu kathawa hariyata kiyanne na

  • @Kushi0710
    @Kushi07109 күн бұрын

    සාගර් වගේ විජේ පොඩි කාලේ අම්මා වගේම තාත්තා රැවටිලා... සාගර් එයාටම බැට් එකෙන් ඔලුවට ගහගෙන සාගර්ම ගෙදර අයට කියලා මම විජේ සාගර් මට බැට් එකෙන් ගැහුවා කියලා... ඔතනින් එහාට සාගර් කියලා හිතාගෙන විජේව තාත්තා හිරේට හිරේ ඉදලා තියෙන්නේ. විජේ කියලා හිතලා සාගර්ව ඉගෙන ගන යවලා තියෙන්නෙ කොලෙජ් යන්නේ ඔක්කොම කරන්නෙ සාගර්. සාගර්ගේ වෙනසක් ගෑනු ලමයට දැනෙන්නේ නැත්තෙ පලවෙනි දවසේ ඉදලා යාලු වෙලා ඉන්නේ සගර් එක්ක නිසා.. අම්මාලා ඉස්සාරහ සාගර් විජේ වගේ රගපාලා. අම්ම නෑ කියලා හිතලා සාගර් එයා වගෙම ඉදලා... එතකොට තමයි අම්මට මාට්ටු වෙන්නේ.. පුලි සහ පොල්සිසියේ කට්ටිය සාගර්ව මරන්න හදනවා කියලා සාගර් දැනගන්නවා. එතකොට අර මත් වෙන එක තියලා එදා රෑ සාගර් වෙනුවට ගෙදර ඉන්නේ විජේ සාගර් යනවා හිරේට ගෙදර අය හිතන්නේ හිරේ ඉන්නේ විජේ කියලා.. පොලිසිය වෙඩි තියන්නේ විජේට.. හිරේ ඉන්නෙ විජේ කියලා හිතලා සාගර්ව ගෙදර එක්කන් එනවා ආපහු. ඔන්න ඕකයි වෙන්නේ...

  • @user-px3ic2vn9b
    @user-px3ic2vn9b8 сағат бұрын

    තනිකර පිස්සු හැදෙන සුපිරි ෆිල්ම් එකක්❤❤❤❤❤❤❤❤😂❤❤❤❤❤

  • @JayaniJayawardana-z3m
    @JayaniJayawardana-z3m14 күн бұрын

    අද එකත් නියමයි. 2 ඉක්මනින් ඕන ❤

  • @champikamanel7606
    @champikamanel760611 күн бұрын

    තේරුම් ගන්න අමාරුයි නේ 😢

  • @Lahirusankalpa-xv7mc
    @Lahirusankalpa-xv7mc14 күн бұрын

    අදත් නියමයි🙂💗

  • @BINEESHAMANDARA10
    @BINEESHAMANDARA1013 күн бұрын

    නියමයි 🙂

  • @amilapiyadarshani6960
    @amilapiyadarshani696014 күн бұрын

    නියමයි ❤😊

  • @snehawawegama1183
    @snehawawegama118315 күн бұрын

    😙❤ notification awa gaman awee 😁😁

  • @InsideCinemaOfficial

    @InsideCinemaOfficial

    14 күн бұрын

  • @nethmaleakanayake2001
    @nethmaleakanayake200114 күн бұрын

    මේවම දෙන්න ❤

  • @ishanmaduahanka9080
    @ishanmaduahanka908010 күн бұрын

    niyamai

  • @user-io3be1qx9osasini
    @user-io3be1qx9osasini14 күн бұрын

    ලස්සනයි ❤🎉🎉

  • @InsideCinemaOfficial

    @InsideCinemaOfficial

    14 күн бұрын

  • @user-wf8xq1np9n
    @user-wf8xq1np9n2 күн бұрын

    කතාව තරුම් ගත්තා දෙවනි කොටසත් දෙන්නකෝ❤

  • @KumuduWimalasiri
    @KumuduWimalasiri14 күн бұрын

    Niyamai dewana kothasa ikmanatha genna,

  • @kumarihewage8298
    @kumarihewage829814 күн бұрын

    Supper review ❤❤❤❤❤❤

  • @InsideCinemaOfficial

    @InsideCinemaOfficial

    14 күн бұрын

  • @user-kx3lh9ok9m
    @user-kx3lh9ok9m14 күн бұрын

    👌👌

  • @chaminda451
    @chaminda45114 күн бұрын

    👍❤️

  • @subadilru6573
    @subadilru657314 күн бұрын

    ❤❤

  • @Rashmika_shown
    @Rashmika_shown14 күн бұрын

    2 ඔනේ

  • @sumithra2582
    @sumithra258214 күн бұрын

    ගොඩක් හොදයි ෆිල්ම් ඒක ඊලග කොටස අනිවාර්යෙන් ගෙන්න q😊😊😊

  • @esanjeewa1222
    @esanjeewa122214 күн бұрын

    ❤❤❤❤

  • @MalkiRashmika
    @MalkiRashmika14 күн бұрын

    ❤❤❤

  • @TharushiKawindi-hm5tw
    @TharushiKawindi-hm5tw11 күн бұрын

    මට කතාව පැටලුනාද මන්දා 😁☺️😅🤭

  • @gayathrisunji8163
    @gayathrisunji816315 күн бұрын

    👍

  • @InsideCinemaOfficial

    @InsideCinemaOfficial

    14 күн бұрын

  • @user-gm6st8oh7n
    @user-gm6st8oh7n14 күн бұрын

  • @niroshanjayasantha7047
    @niroshanjayasantha704713 күн бұрын

    ❤❤❤❤❤❤❤❤❤

  • @ARTDOTLK180
    @ARTDOTLK18014 күн бұрын

    ❤❤❤❤❤

  • @shamsajamal4695
    @shamsajamal469514 күн бұрын

    ❤❤❤❤❤❤

  • @podda-gt2qy
    @podda-gt2qy14 күн бұрын

    ❤❤❤❤❤❤❤

  • @SasMaduwanthi
    @SasMaduwanthi14 күн бұрын

    🎉🎉

  • @wasanthisumeda1289
    @wasanthisumeda12897 күн бұрын

    ❤👍

  • @Vogs123
    @Vogs12314 күн бұрын

    😍😍😍😍

  • @InsideCinemaOfficial

    @InsideCinemaOfficial

    14 күн бұрын

  • @ireshamadushani2000
    @ireshamadushani20007 күн бұрын

    ✌️

  • @eranginirmali344
    @eranginirmali34414 күн бұрын

    මට නම් මුල ඉදන්ම හිතුණා ඒ සාගර් තමා කියලා

  • @NayanaSahamali-yv1zh
    @NayanaSahamali-yv1zh5 күн бұрын

    ලස්නයි ❤

  • @r.m.sandewdulneth9987
    @r.m.sandewdulneth998710 күн бұрын

    තේරුම් ගන්න බැහැ වගෙයි ..😢😢😢😢

  • @preshaniniranjala2076
    @preshaniniranjala207613 күн бұрын

    අද කතාව නම් තේරුම් ගන්න අමාරුයි. කටහඬත් වෙනස් නිසා කතාව සෙට් වෙන්නෑ වගේ.

  • @yamunaranjani9992

    @yamunaranjani9992

    4 күн бұрын

    Ow neda inside sinama ද insaide sinamx kiyala ekacagema chanal dekak da me පටලවන්නෙ 🙄🙄🙄

  • @moneeshaabesinghe2186
    @moneeshaabesinghe218615 күн бұрын

    💜️

  • @InsideCinemaOfficial

    @InsideCinemaOfficial

    14 күн бұрын

  • @pabodidananjana5012
    @pabodidananjana501215 күн бұрын

    Niyamai

  • @InsideCinemaOfficial

    @InsideCinemaOfficial

    14 күн бұрын

  • @chinthakaprasad7227
    @chinthakaprasad722715 күн бұрын

    1st view me

  • @InsideCinemaOfficial

    @InsideCinemaOfficial

    14 күн бұрын

  • @user-vf8zj2lz1c
    @user-vf8zj2lz1c14 күн бұрын

    2enakal balan innawa🎉

  • @Peshalamapitigama
    @Peshalamapitigama13 күн бұрын

    මෙලෝ දෙයක් තේරුණේ නෑ අප්පා 😢

  • @harshanipriyangika1545
    @harshanipriyangika15459 күн бұрын

    පැහැදිලි මදි

  • @umeshadilshani6559
    @umeshadilshani655914 күн бұрын

    Mn hama dama balna wa hamhara awatnam laik dana bariwala ati at mn awa gaman balnawa mn hari asai ❤ma aiya dana awa balana hariyatama tarana pahdili karana nisa❤

  • @malshasrimali3145
    @malshasrimali314513 күн бұрын

    බුදු අම්මේ ඒ නමේ දිග.... ශෝට් ඇන්ඩ් ස්වීට් නමක් දාන්නකෝ

  • @sameerarathnayake7311
    @sameerarathnayake731114 күн бұрын

    Eka supiri aiya

  • @InsideCinemaOfficial

    @InsideCinemaOfficial

    14 күн бұрын

  • @ThiliniTharuka-vo6xr
    @ThiliniTharuka-vo6xr14 күн бұрын

    දෙවනි එකත් ඔන

  • @InsideCinemaOfficial

    @InsideCinemaOfficial

    14 күн бұрын

  • @chinthakaprasad7227
    @chinthakaprasad722715 күн бұрын

    frist comment me

  • @InsideCinemaOfficial

    @InsideCinemaOfficial

    14 күн бұрын

  • @user-hr7sl5tg2e
    @user-hr7sl5tg2e14 күн бұрын

    2,t ikmanata ona

  • @user-rj4zi1yc9l
    @user-rj4zi1yc9l14 күн бұрын

    මේක පුළුවන් නම් ආය දාන්න අයියේ සමහර තැන්වල නම් කියද්දි වැරදී... පුලි කියන තැනට ශ්‍රාවනා කියනවා ශ්‍රාවනා කියන තැනට පුලී කියනවා ඒවගේ තැන් අපහැදිලි වෙනවා සිහියෙන් බැලුවෙ නැත්තම්.... කතාව සුපිරි නමුත් මේ වැරද්ද තැන් ගොඩක තියනවා...

  • @prasadmadusanka9617
    @prasadmadusanka961714 күн бұрын

    Therum ganna be kiyana vidiyata melorahak ne

  • @Peshika424
    @Peshika42412 күн бұрын

    තේරුනේම නෑ

  • @ChathuMadura-bg8bl
    @ChathuMadura-bg8bl13 күн бұрын

    පොඩ්ඩක් පැටලෙනව ඒත් ලොකු අවුලක් නැ

  • @nirashruwanda2537
    @nirashruwanda25379 күн бұрын

    කතාව ටිකක් අවුල් වගේ කිසිම තේරුමක් නෑ ඒකේ

  • @user-lz1sg9tj2k
    @user-lz1sg9tj2k14 күн бұрын

    Kathawak kiyawagena yanawa wage

  • @dananjanimaduwanthi2156
    @dananjanimaduwanthi215614 күн бұрын

    Therunna

  • @ThasmikaDananjaya
    @ThasmikaDananjaya14 күн бұрын

    Nimai davini kotassa ikamanata oni

  • @aselasadruwan4584
    @aselasadruwan458414 күн бұрын

    Reda Tama moda movies ganna ape ban terminal nati awsanayak 😢😢😢😢😢

  • @sadamalisadu6716
    @sadamalisadu67168 күн бұрын

    mata nm kathawa therune na🤔🤔

  • @GihanMadusanka-tq9jw
    @GihanMadusanka-tq9jw12 күн бұрын

    Meka melo rahak ne film eka kohima imdb agayak hambunada danne ne love karanawai kello dennek mini maranawa dama gathakayek gena thiyenne kellek thamai mini maranne

  • @Hashara149
    @Hashara14912 күн бұрын

    සේරම හරි කියමු අම්මට තාත්තට බැරිද ලමයි දෙන්නා පොඩි කාලෙ වෙන් කරලා අදුර ගන්න මොකද සාගර් කියලා hospital යැව්වෙ විජේවනෙ 🤣 මෝඩ කතාවක් කියලා ඒකෙන් පේනවා ලමයි කොච්චර එක වගේ උනත් ටික කාලයක් යද්දි ඒ දෙන්නගෙ වෙනස් කම් තියෙනවා වීශේශෙන් කටහඩේ කාටවත් තව කෙනෙක්ට සමාන නෑ ඒක සර්වසම නිවුන්නුන්නෙ පවා එහෙමයි 🤪

  • @user-reality168
    @user-reality16810 күн бұрын

    එතකොට අර විජේ කියන හොද කොල් ලා මැරුනද

  • @user-lo4oh2qb2h
    @user-lo4oh2qb2h9 күн бұрын

    Pehedili ne ada kathawa

  • @ashenchathurang2003
    @ashenchathurang200314 күн бұрын

    අර අයියගෙ කට හඩ නැතුව ෆිල්ම් බලල වැඩක් නැ

  • @manikkumari-hp2wv
    @manikkumari-hp2wv14 күн бұрын

    ADAT. SUPIRI. ATI❤❤❤❤❤❤

  • @InsideCinemaOfficial

    @InsideCinemaOfficial

    14 күн бұрын

  • @Mr_Rolex-rc1pn
    @Mr_Rolex-rc1pn5 күн бұрын

    🤮🤮

  • @coolheart8927
    @coolheart892712 күн бұрын

    මේ වගේ ගොං ෆිල්ම් දාන්න එපා බං අපරාදේ කාලය

  • @user-lz1sg9tj2k
    @user-lz1sg9tj2k14 күн бұрын

    Melo rahak ne review karana widiya.tikak hithata aran hada us pahath karala lassanata krpnko brother..mewa lassana film..aparade

  • @pahanyasesadi
    @pahanyasesadi14 күн бұрын

    Kisima lssnak na kiyna widiye😅

  • @rakithasampath518
    @rakithasampath51814 күн бұрын

    ඊයා ..කිසිම පැහැදිලි බවක් නෑ..

  • @dineshprasanna3307

    @dineshprasanna3307

    13 күн бұрын

    නොබලා ඉදාම් ඉතින් 😂

  • @rasikacar8734
    @rasikacar873413 күн бұрын

    Pissu wada karann epa aparade mage kale

  • @dilumpriyashanth9235
    @dilumpriyashanth923514 күн бұрын

    2000 maru karapu eka penneuwe na

  • @user-km8tz9gv5m
    @user-km8tz9gv5m8 күн бұрын

    Jonny sins kale mu ekke baladdi

  • @user-kz5ek6or4i
    @user-kz5ek6or4i10 күн бұрын

    Mkkda bn me terune nas kisi deyk🤮🤮🤮

  • @GAMING_BATTI
    @GAMING_BATTI11 күн бұрын

    හයියෝ මොනවද අයියේ මේ කතාව ලස්සනයි මේ ගැහැණු පිරිමි හුරතල් වෙන කෑලි නැතුව දාම ගාතක කොටස් පෙන්නලා කතාව දාන්න අප්පා .දෙමල කතාවල තියේන්නේ කොහොමත් එකම සරාංශයනේ .ඇත්තටම ඔයාලාට කොරියන් දාම ගාතක කතා ,ඉංග්‍රිසි ඒවා බලන්න හිතේන්නේම නැද්ද මල ජරා දෙමළ විකාරයි හිංදි විකාරයි උස්සන් එන්නෙ

  • @sjnrespect808
    @sjnrespect80814 күн бұрын

    සෙක්ස් කියලා කියන්න එපා බන් සද්දෙ වැඩි කරලා අහද්දි කවෘත් ආවොත්😕

  • @sandunjayasooriya3237
    @sandunjayasooriya323715 күн бұрын

    අහන්නකෝ හින්දි තෙලිගු නැතුව වෙන එකක් දෙන්නකො

  • @lakmaliekanayaka9054

    @lakmaliekanayaka9054

    15 күн бұрын

    Koriyan hodai neda

  • @kirankavinda7628

    @kirankavinda7628

    14 күн бұрын

    එකගයි 🥲

  • @InsideCinemaOfficial

    @InsideCinemaOfficial

    14 күн бұрын

  • @nealishayugan96neali39

    @nealishayugan96neali39

    14 күн бұрын

    Ou

  • @Kukul_chaminda44
    @Kukul_chaminda4413 күн бұрын

    මමත් ලොකු උනාම ස්ත්‍රී දූෂකයෙක් වෙනවා 😊🤗🤗

  • @malikeranda4882

    @malikeranda4882

    12 күн бұрын

    හිතන්නවත් එපා බං

  • @Kukul_chaminda44

    @Kukul_chaminda44

    12 күн бұрын

    @@malikeranda4882 🙂hmm

  • @rp-by4ss
    @rp-by4ss14 күн бұрын

    Ane hukapan huththo😮😮😮

  • @thilinakalhara.
    @thilinakalhara.14 күн бұрын

    මං වගේම Inside Cinema ට ආදරෙ කට්ටිය කැමති ❤👀🌝😘 කැමති කට්ටිය කො බලන්න 🌝🌝🌝🌚🌚🌚 ආදරෙයි ඇ Inside Cinema ❤️❤️❤️

  • @irankahewavitharana7772
    @irankahewavitharana77724 күн бұрын

    👌👌👌

  • @madushanisamaravitharana663
    @madushanisamaravitharana66315 күн бұрын

    👍❤

  • @InsideCinemaOfficial

    @InsideCinemaOfficial

    14 күн бұрын

  • @rijithamalith6826
    @rijithamalith682614 күн бұрын

    ❤❤❤

  • @Malithimal
    @Malithimal14 күн бұрын

    ❤❤

  • @yasamala9999
    @yasamala999914 күн бұрын

    ❤❤❤❤

  • @ayeshadisanayakaya9433
    @ayeshadisanayakaya943314 күн бұрын

    ❤❤❤❤❤❤❤

  • @AchiniKaushalya-se4se
    @AchiniKaushalya-se4se11 күн бұрын

    ❤️

  • @amilapriyadarshanahettiara452
    @amilapriyadarshanahettiara45214 күн бұрын

    🎉🎉🎉

  • @thilinakalhara.
    @thilinakalhara.14 күн бұрын

    මං වගේම Inside Cinema ට ආදරෙ කට්ටිය කැමති ❤👀🌝😘 කැමති කට්ටිය කො බලන්න 🌝🌝🌝🌚🌚🌚 ආදරෙයි ඇ Inside Cinema ❤️❤️❤️

  • @samindapriyantha7375
    @samindapriyantha737512 күн бұрын

    👌👌👌

  • @navininimesha9321
    @navininimesha932114 күн бұрын

    ❤❤❤

  • @yakaa3402
    @yakaa34023 күн бұрын

    ❤❤❤

  • @rumeshchathuranga1230
    @rumeshchathuranga123015 күн бұрын

    ❤❤

  • @InsideCinemaOfficial

    @InsideCinemaOfficial

    14 күн бұрын

  • @Dilu-sz6te
    @Dilu-sz6te13 күн бұрын

    ❤❤❤

  • @MadushaniCollambaarachch-qx8sf
    @MadushaniCollambaarachch-qx8sf13 күн бұрын

Келесі