ජීවිතේ පතුලටම වැටුන කෙනෙක් අනිවාරෙන් බලන්න ඕනි මූවි එකක් | Film review sinhala new | Maduwa review

Ойын-сауық

ජීවිතේ පතුලටම වැටුන කෙනෙක් අනිවාරෙන් බලන්න ඕනි මූවි එකක් | Film review sinhala new | Maduwa review
හායි යාළුවනේ සාදරයෙන් පිළිගන්නව MADUWA REVIEW චැනල් එකට.💖
ඉතින් මේ මූවි එකේ කතාව මෙහෙමයි.අපි හැමෝටම පොඩි කාලේ ඉදන් එක එක විදිහෙ හීන තියෙනවා.ඒත් ඉතින් කීයෙන් කී දෙනාද අන්තිම මොහොත වෙනකන් ඒ හීන හැබෑ කර ගන්න අවංකවම කැප වෙන්නෙ.ඒකෙන් කීයෙන් කී දෙනාද අන්තිමට තමන්ගෙ හීනෙ හැබෑ කර ගන්නෙ.
ඉතින් එහෙම පොඩි කාලේ ඉදන් එක හීනයක් වෙනුවෙන් කැප වෙන කෙනෙක් තමයි කලයි කියන්නෙ.ඉතින් ඒකට කලෙයිට එයාගේ තාත්තගෙන් ලොකු සපෝට් එකක් හම්බ වෙනවා.
ඉතින් මේ හීනෙට යන ගමනේදී කලෙයිට ගොඩක් ප්‍රශ්න වලට මුහුන දෙන්න සිද්ද වෙනවා.ඇත්තටම මොකක්ද මේ කලෙයිට පොඩි කාලේ ඉදන් තියෙන හීනය.එන කරදර බාදක මැද කලෙයිට එයාගෙ හීනේ හැබෑ කර ගන්න පුළුවන් වුනාද?
මේ හැම දෙයක්ම දැන ගන්න නම් ඔයාට මේ වීඩියෝ එක සම්පූර්ණයෙන් බලන්න වෙනවා.ඉතින් ආරාධනා කරනවා හැමෝටම අපිත් එක්ක මේ මූවි එකේ සම්පූර්ණ කතාව බලන්න එන්න කියලා.
#movieexplainsinhala
#fimreviewsinhalane
#sinhalamoviereview
Film name:- Star 2024
වෙනත් භාශාවල සුපිරිම මූවීස් සිංහලෙන්ම බලන්න මගේ චැනල් එකත් එක්ක එකතුවෙලා ඉන්න.
⭕️ Facebook එකටත් joint වෙන්න 🙂
Link - / madusanka.krishan.77
⭕️LIKE
⭕️COMMENT
⭕️SUBSCRIBE

Пікірлер: 11

  • @SulakkanaSandeep
    @SulakkanaSandeep5 күн бұрын

    දාලා පැයෙන් බලපු මම.😌

  • @MaduwaReview101

    @MaduwaReview101

    5 күн бұрын

    ❤️❤️

  • @buddhikamahesh6926
    @buddhikamahesh6926Күн бұрын

    අවසානේ අත්තිමයී 😢😢😢😢

  • @dinushasanjeewani269
    @dinushasanjeewani2695 күн бұрын

    ❤❤❤❤❤❤

  • @DilsharaUditha
    @DilsharaUditha5 күн бұрын

    මහන්සිවෙලා කට්ට කාලා ගොඩ යන්න දගලන හැම එකාටම දවසක හරියන්න ඕනි❤හැබැයි ගොඩ ආවොත් උබට වැඩිය අම්මා තාත්තා ගැන හිතපන්❤මොකද මන් අපේ ටවුන් එකේදි දැක්කා සීයා කෙනෙක් බස් ස්ටෑන්ඩ් එකේ දාලා ගිහින් ඒ සීයගෙ ඔලුවත් තුවාල වෙලා🙂💯ඒක නිසා මේක දකින හැම එකාම ඒක මතක තියා ගනින්🥺💯🙏මට සල්ලි තියනව නම් මන් ගෙදර එක්කගෙන යනවා🥺🥺මන් තාම ඉගෙන ගන්නවා🥺🥺ඒ වගේ පාරෙ දාලා ගියපු අය ලන්කාවෙ කොච්චර ඇතිද🥺🥺පව් බන්🥺🙏

  • @MaduwaReview101

    @MaduwaReview101

    5 күн бұрын

    💕💕❤️

  • @dilurajapaksha2730
    @dilurajapaksha27305 күн бұрын

  • @MaduwaReview101

    @MaduwaReview101

    5 күн бұрын

    😍😍

  • @-tharu-music
    @-tharu-music5 күн бұрын

    🎉

  • @MaduwaReview101

    @MaduwaReview101

    5 күн бұрын

    😍😍

Келесі