ලෙස්සල වැටුන Ice skating Ft

දෙසෑම්බර් 23 ඔන්න gypsies Live in Concert එක තියෙනවා විහාරමහා දේවී open air theater එකේ... අවුරුදු 25 කට පස්සේ තමයි ඔන්න gypsies බෑන්ඩ් එක විහාරමහාදේවී එකේ performe කරන්නේ... Apeksha hospital එකට fundraising event එකක් මේකා..
අපිත් ඕගොල්ලන්ට ආරදානා කරනවා එහෙන්ම් දෙසෑම්බර් 23 gypsies live in concert එක බලන්න එන්න කියලා..
070 5 966 466 no එකෙන් ඕගොල්ලන්ට tickets reserve කරන්නත් පුලුවන් එහෙම නැත්න්ම් ticketsministry එකෙන් ගන්නත් පුලුවන්...
I post daily updates on,
Instagram: / thilininimeshiofficial
ලෙස්සල වැටුන Ice skating Ft ‪@DaysofDilshan‬ ⛸️❄️
Thank you for watching❤️
My other socials,
Facebook: / thilininimeshiofficial
Tiktok: / thilininimeshi
🎶 Epidemic Sound - Where I get my music (amazing for KZreadrs) - bit.ly/3NYqUqU
For business inquiries : business.thilininimeshi@gmail.com
My friends🥰
Dilshan ayya: / @daysofdilshan
Kethaka Ayya: / @kethakayasiru
Kavee and Sapu: / @kaveeandsapu
Chamara Ayya: / @chamarayashod
Kavishka ayya: / @kavishkasamaraweera
98/365
#365vlogschallenge #iceskating #DINEMORE

Пікірлер: 216

  • @DaysofDilshan
    @DaysofDilshan

    ඊයෙ පට්ට ❤ මාත් දාන්නම් අද රෑට vlog එක 😊

  • @samiduchathuranga7534
    @samiduchathuranga7534

    අදත් මරැ කියන අය මෙි කොනට

  • @ChAbhi
    @ChAbhi

    ඩිලා කියන්නෙ අපිටත් තාත්තා කෙනෙක් වගේ. 😂😂

  • @AshaniSanjana752
    @AshaniSanjana752

    අක්කගෙ හිම ආසාව ඉෂ්ට කරන්න ලබන අවුරුද්දෙ වෙන රටකට ගිහින් එමු.🤗😚❤

  • @SasiruNuwanidu-lg5hg
    @SasiruNuwanidu-lg5hg

    තිලිනි අක්කිට ආදරෙ අය මෙපැත්තට

  • @user-nh2ny4rs1b
    @user-nh2ny4rs1b

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @user-zl3qx7io5q
    @user-zl3qx7io5q

    සකුනි කවි එක්කන් එන්න තිබ්බෙ..තරගෙට වැටෙන්න තිබුනා😂

  • @sanjeewanilasantha124
    @sanjeewanilasantha124

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @KaSi133
    @KaSi133

    හිම ඔනද😂😂😂දෙන්නම් ඕන තරම් 🇨🇦🇨🇦Regards to all 🥰

  • @hansanimadushika163
    @hansanimadushika163

    වැටෙද්දි හිනා වෙන්න හොද නෑ කිව්වට මටනම් හිනා යනව ඩිංගකැත්තන් අම්මෝ අක්කෙ මරු ඕයි 😂💔

  • @nethmidasanayaka8101
    @nethmidasanayaka8101

    වැටෙන විදිහට බඩ පැලෙන්න හිනා ගිය set ek මෙ පැත්තට

  • @nethmidasanayaka8101
    @nethmidasanayaka8101

    තිලිණි අක්කගේ 😌😊කටහඩට ආස අය කෝ

  • @RHSVS
    @RHSVS

    අක්කනම් දැන් හරිම ලස්සනයි ...skin color එකත් මරූ..🤩❤️

  • @user-gm3bo6kh3h
    @user-gm3bo6kh3h

    ලස්සනයි අක්කේ vlog එකනම් මරු❤❤

  • @user-vt9ep8oq2r
    @user-vt9ep8oq2r

    Maru adath akke❤😮❤❤

  • @vanujavinsara
    @vanujavinsara

    niyamai akke gammak

  • @user-nj5zp6zm5b
    @user-nj5zp6zm5b

    Adath supiri akke ❤

  • @gihangarandeepani3735
    @gihangarandeepani3735

    Super akka and aiya good job ❤

  • @hansanimadumali1766
    @hansanimadumali1766

    Vedeo akak wnakan balan hitiya MN 😍😍

  • @ThanuriRikasha-lw4fl
    @ThanuriRikasha-lw4fl

    Ane akki oyage video niyamai hamadama video danna hode ❤️

Келесі