මිනී කන දරුණු බල්ලො එක්ක සෙල්ලං දාන ලංකාවෙ හොඳම සුනඛ හසුරුවන්නාIලෝක ශූර බල්ලගෙ පුතා ඉන්නෙත් මං ළඟ|

#dogshow#srilanka#

Пікірлер: 265

  • @nathalijulen3297
    @nathalijulen3297 Жыл бұрын

    ලංකාවේ බල්ලෝ 2000 ක් ආදරෙන් ❤ 🙏 🌹 බලාගන්න මල්ලි කෙනෙක් ඉන්නවා දෙරණ ට්ව් ගියා. ඔටාරා ඒ දෙන්නම ❤ ආදරෙන් බලාගන්නේ වීදියේ අනාත තුවාල වුනු කාත් කවුරුන් බත් වේලක් නොදෙන අහිංසක අසරණ සුනඛයන් ඔවුන්ට හා සියලුම අනාත සුනඛයන් ලංකාවේ බලාගන්න අයට මාගේ ගවුරවය පුදමි. 🌹 ❤ 🙏

  • @anushaekanayake5014

    @anushaekanayake5014

    Жыл бұрын

    Haske

  • @shehanaththanayake6818
    @shehanaththanayake6818 Жыл бұрын

    බල්ලො කියන්නෙ වෙනම ජතියක් 😉 හදලම බලන්ට ඕනෙ ඒ අත්දැකිම ලබාගන්ට 💪

  • @shehanaththanayake6818

    @shehanaththanayake6818

    Жыл бұрын

    😁😁

  • @romwij

    @romwij

    Жыл бұрын

    අනිවාර්යයෙන් බල්ලෝ කියන්නේ වෙනත් සත්ව ජාතියක් මිනිස්සුත් එක්ක ගත්තම

  • @thuruli

    @thuruli

    3 ай бұрын

    Ouu mtt mentally health problem ekk thibun. Balu patiyek genwa.. genwa dwse idn mt kisim prashnyk na. 😊💗

  • @meenutattoos9267
    @meenutattoos9267 Жыл бұрын

    මේ මල්ලි කියන කතා ඇත්ත මොකද මාත් බල්ලෝ හැදුවා. හැබැයි හොද බල්ලෝ නෙව්ව්යි පාරේ ඉන්න බලු පැටව් ගෙනල්ල. සතාගෙන් සතාට ගති ගුණ වෙනස්. හැබැයි මන් ගෙනාවේ ඔක්කොම ගැනු සත්තු මොකද එයාල තමා සැර වැඩි. ආදරෙන් හදලම බලන්න ඕනි. බල්ලෝ කියන්නේ පන වගේ මට

  • @coldnovember3950
    @coldnovember3950 Жыл бұрын

    මේ වගේ සුන්දර මිනිස්සු දකිනකොටත් දැනෙන්නෙ ලොකු සතුටක් ❣️

  • @suneetharanaweera8795
    @suneetharanaweera8795 Жыл бұрын

    බල්ලන්ගෙ ආදරේ කොච්චර ද කියල කියන්න බෑ...මගේ හස්බන් ගොඩක් විරුද්ධ යි බල්ලො හදනවට.ඒත් මං එකෙක් හදනව.මට හරි අමාරුයි සතෙක් නොහද ඉන්න ..උදාහරණයක් කීවොත් හස්බන් කෑම එක කටට අරන් එක්කො ලුණු වැඩි එක්කො මඳි..කියයි...ඒත් බල්ලා කෑම ටික අනල පහත්වෙලා කෑම ටික දෙද්දි යන්තමට නයය අපේ මූණට ළං කරළ හරිම කෘතඥ විදියට මූණ දිහා බලනව.එතකොට ඒ ආදරේ හදවතට දැනෙනවා .අන්න ඒ නිසා මං ගොඩක් පෙරේතයි සතුන්ගේ ඒ ආදරේට ...කොච්චර බැණුම් ඇහුවත් මං අනිවාර්යයෙන් බල්ලෙක් නැතිව ඉන්නෙ නැ

  • @sachinidilhara5599

    @sachinidilhara5599

    Жыл бұрын

    ❤❤❤

  • @rasikahettiarachchi3923

    @rasikahettiarachchi3923

    Жыл бұрын

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @thushanthadabare230

    @thushanthadabare230

    Жыл бұрын

    "🙏👍👍💐"

  • @dammikagunawardana7537

    @dammikagunawardana7537

    Жыл бұрын

    ❤️

  • @Dasu00

    @Dasu00

    Жыл бұрын

    So true❤

  • @lasantha708
    @lasantha708 Жыл бұрын

    ටොරින් අද ඔයා මේ තැනට එන්න ගොඩක් කැපකිරීම් කරල තියෙනවා.ගොඩක් සතුටුයි. ලෝක ශූරයෙක් වෙන්න සුභ පැතුම්.

  • @minolirayen7162
    @minolirayen7162 Жыл бұрын

    ❤❤❤. බල්ලාට තියෙන ගුණේ මිනිස්සු ලග නෑ. 😮😮😮

  • @shiranigunawardena9381
    @shiranigunawardena9381 Жыл бұрын

    හිතේ තියෙන සියලුම බලාපොරොත්තු ඉටුවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ලෝක ශූරතා තරගාවලියට ඉක්මනින් ම යන්න ලැබෙන්න ඕන 👍👍💪💪🇱🇰🇱🇰

  • @truthvadan2144
    @truthvadan2144 Жыл бұрын

    බල්ලෝ 🌹🌹🌹ලෝකේ හොදම සතා

  • @vajirlasanthi6541

    @vajirlasanthi6541

    Ай бұрын

    ❤❤❤

  • @kanthikan5145
    @kanthikan5145 Жыл бұрын

    මට හිනා ගියා 😁😁 අද තියෙන්නෙ බලු කතාවක් මම ආසම මාධ්‍යවේදියා ඔබයි මහත්තයෝ Harendra jayalal ආදරෙයි හැමදාමත් 🌹🌹🌹❤❤❤

  • @Linda-kx7sb

    @Linda-kx7sb

    Жыл бұрын

    අනේ මෙි සත්තුන් ගේ හුරතලේ මිනිසුන්ට වඩා මෙි සත්තු හරිම ලෙන්ගතු යි සේරම ටික පෙන්වන්න ඹබතුමාට ජයවෙිවා බුදු සරණයි 🙏🙏🙏

  • @romwij

    @romwij

    Жыл бұрын

    පිස්සු අනේ.....

  • @pushpihewarathna5289

    @pushpihewarathna5289

    Ай бұрын

    Balu katha? Mole Honda nedda. Eikath ekthara program ekak. So interesting

  • @cyberbookck
    @cyberbookck Жыл бұрын

    ටොරින් අය්යාගෙ බලාපොරොත්තුව ඉක්මනින් ඉශ්ට වේවා කියලා ප්‍රාර්තනා කරනවා ❤️

  • @user-zr3er8ek6z
    @user-zr3er8ek6z3 ай бұрын

    අයියේ ඔයා මේ සමාජෙට ගොඩක් වටින කෙනෙක් ආදරෙයි ❤❤❤❤❤❤

  • @sasayt2145
    @sasayt2145 Жыл бұрын

    ඔයාගෙ හැම බලාපුරැත්තවක්ම ඉටු වෙන්න කියල ප්‍රාර්තනා කරනව අයියෙ❤

  • @vajirlasanthi6541

    @vajirlasanthi6541

    Ай бұрын

  • @induamarasingha7630
    @induamarasingha7630 Жыл бұрын

    බල්ලට.බල්ල කියන්නවත් මම නමි කැමති නැහැ . ඒ තරමි පුදුම ගති.ගුන උන් ළඟ.තියෙන්නෙ. උන්ට අපිට ලෙඩට දුකට ලන්න.බැරි එක විතරයිියෙන්නෙ. නමුත් මිනිස්සු 10 ක් දෙන ආරක්ෂාවකට වඩා රැකවරණය ආදරය ලබා දෙනව ඒ අය. මගෙත් ඔවුන් එක්ක.තියෙන්නෙ පුදුම සමිබන්ධයක්. ඒ තරමි හාමිපුතාට ආදරෙයි ආරක්ෂාවයි. ❤️ ආදරෙයි වස්තුලා❤️

  • @kunathilakakunathilaka6001
    @kunathilakakunathilaka6001 Жыл бұрын

    මමත් හරිම අඝම ඝතා තමා බල්ලා. ලඝ්ඝනයි ෙමයාලා.😍😍😍😍👏👏👏👍👍👍👍🌹🐕🐕🐕🐕

  • @pubggamingyt7515

    @pubggamingyt7515

    Жыл бұрын

    අගම ගතා නෙවෙ ආසම සතා 😹😹

  • @vajirlasanthi6541

    @vajirlasanthi6541

    Ай бұрын

  • @sudarakadeshapriyahabaraga4245
    @sudarakadeshapriyahabaraga4245 Жыл бұрын

    නියමයි හරේන්ද්‍ර අයියා බලාපොරොත්තුවෙන් හිටියේ මේ වගේ වීඩියෝ එකක්... ජය වේවා ...

  • @lushanjayanath3834
    @lushanjayanath3834 Жыл бұрын

    නියමයි ටොරින්. ගොඩක් සතුටුයි .බලාපොරොත්තුව ඉක්මනින් ඉශ්ට වේවා කියලා ප්‍රාර්තනා කරනවා

  • @sriyasriya985
    @sriyasriya985 Жыл бұрын

    බලු කතාවක් වුනාට ලස්සන කතාවක් දෙදෙනාටම තෙරුවන් සරණයි

  • @WageeshaDissanayaja
    @WageeshaDissanayaja2 ай бұрын

    එයාලා ඇත්තටම භාවනාවක්. හිත නිවන වා. කේන්ති යෙන් ඉන්න වෙලාවට ළඟට ඇවිත් ඉන්න වෙලාවට කේන්තිය නැතුව යනවා. දුක හිතෙන වෙලාවට අපි ට ආදරේ කරන කෙනෙක් ඉන්නවා කියලා දැනෙනවා. එයාලට පින් අපිට දෙන මානසික සහන යට

  • @kapilagunarathne3334
    @kapilagunarathne3334 Жыл бұрын

    සියලු බලාපොරොත්තු ඉටුවේවා මල්ලී හදවතින්ම සුභ පත්නවා. ....

  • @lifewithlatha710
    @lifewithlatha710 Жыл бұрын

    ඇත්තටම ගොඩක් ආසාවෙන් බලන හිටියා බලු කතාව නියමයි

  • @nathalijulen3297
    @nathalijulen3297 Жыл бұрын

    මිනිස්සු ට අවන්කව ආදරය කරන එකම ජීවියා සුනඛයා. මිනිස්සුන් ගේ ❤ ආදරය වෙනස් වෙනවා. ඒත් කවදාවත් බවුවාගේ ආදරය කවදාවත් වෙනස් වෙන්නේ නෑ. කවදාවත් බව්වෙක කාටවත් දෙන්න එපා . බව්වා ස්වාමියාට පණ වගේ ❤ ආදරෙයි. ස්වාමියා මාරූඋනාම බව්වට දුකයි. මේ වැඩසටහනේ ඔබ දෙදෙනා ටම හා ලෝකේ සිටින සියලුම සුනඛයන් ට නිදුක් නිරොගි දිර්ගායු පිරි ජිවිතයක් හා හොද ස්වාමියෝ ලැබේවා 🙏 🌹 ❤ 🙏 🌹 ❤

  • @kchandralatha3798
    @kchandralatha3798 Жыл бұрын

    E saththunge aadare harima watinawa obata jaya wewa

  • @CEYLONPETMEDIA
    @CEYLONPETMEDIA Жыл бұрын

    සතුටුයි මචං, හොඳ ගමනක් යන්න සුබපතනවා හදවතින්ම..

  • @priyadarshanihettiaracchi9198
    @priyadarshanihettiaracchi91982 ай бұрын

    මගෙ. පුතා හදනවා රොට්වයලර් එයා. ගෑනු සතෙක්. එයාගෙ නම. ලෑස ලැෂි දැන්. අවුරුදු 3 පමණ ඇති. හරීම. හීලැයි. කාටවත් හපලම. නෑ හරීම. කිකරුයි ඔයාලටත්. බල්ලන්ටත්. නිදුක් නිරෝගී සුවයම ලැබේවා

  • @janithudayanga4355
    @janithudayanga4355 Жыл бұрын

    Niyamai torin aiye all the best👍👍❤️

  • @k.s1598
    @k.s1598 Жыл бұрын

    හදවතින්ම සුබ පතනවා ජයවේවා ❤❤

  • @roshanidayarathna7179
    @roshanidayarathna7179 Жыл бұрын

    I am proud to say i am a dog mom . හරේන්ද්‍ර thanks ලස්සන video එකට. මම ගොඩක් ඒ අයට ආදරෙයි.

  • @pubggamingyt7515

    @pubggamingyt7515

    Жыл бұрын

    😹

  • @onetargetk9
    @onetargetk9 Жыл бұрын

    ආදරේයී ටොරියා....❤️❤️❤️

  • @arunashalika
    @arunashalika Жыл бұрын

    Niyamayi torin malli, good luck 🐶

  • @dayanthinawarathna1737
    @dayanthinawarathna1737 Жыл бұрын

    Very good putha my hartiyest congragulation

  • @dilaniarawgoda70
    @dilaniarawgoda70 Жыл бұрын

    Harima lassanai balu kathawa❤🇮🇹🇮🇹Harendra 👍❤️❤️

  • @kavindashehan2462
    @kavindashehan2462 Жыл бұрын

    Good luck Torin aiya ♥️

  • @spremaratnasilva9935
    @spremaratnasilva9935 Жыл бұрын

    අයියේ ඔයාට වාරදීන්නෑ කාවදාවත් අදරේයී හදවතීන්ම❤️❤️

  • @jayanthapadmine5452
    @jayanthapadmine5452 Жыл бұрын

    **හරෙන් අද කතාවේ ලස්සනම වචනය # අද කියන්නේ බලු කතාවක්# කියලා කිඋඅපු එක.**හැමදාම ඔබ ගෙනාවොත් රසවත් සහ සංවෙදි කතාවක් නේ. ඇත්තටම හරි දුකක් ඇති උනා සතුන් දෙන්නා නැති උන විදිය ඇසුන විට .මමත් පිලිගන්නවා සතාට උනත් අපි ගොඩාක් ආදරය කලාහම වෙදනාව වැඩි බව. ඔබේ ඉදිරි බලාපොරොත්තු ඉස්ට වෙවා .සැහෙන වියදම් දරන්න වෙයි එනිසාම පාර්තනා කරනවා දානපතියෙක් ගෙන් ඔබෙ ඉලක්කය කරා යෑමට උදව් ලැබේවා කියා...

  • @sheharaamandi1031
    @sheharaamandi1031 Жыл бұрын

    Oyage a sihinayata suba pathum 💐👏👍🐶🐕 All the best

  • @thilakkarunathilaka209
    @thilakkarunathilaka209 Жыл бұрын

    ඔබට සුබ පැතුමි ඉදිරියටම යන්න

  • @dinukapieris9644
    @dinukapieris9644 Жыл бұрын

    නියමයි ටොරියා ජයවේවා

  • @sooryajayarathne6388
    @sooryajayarathne6388 Жыл бұрын

    රජ බලු කතාවක්🌹🌷❤

  • @sachininavodyarathnayaka4090
    @sachininavodyarathnayaka4090 Жыл бұрын

    Woow.good luck torin aiye .good luck 🥰

  • @user-sz3ju1eh2m
    @user-sz3ju1eh2m Жыл бұрын

    මාත් ගොඩාක් ආසයි බල්ලො හදන්න.

  • @samearaa8434
    @samearaa8434 Жыл бұрын

    තෙරුවන් සරණයි

  • @yamunakankanage3649
    @yamunakankanage3649 Жыл бұрын

    Proud of u Torin aiya 🙏🙏🙏🙏🙏🙏

  • @pubggamingyt7515
    @pubggamingyt7515 Жыл бұрын

    බල්ලව අරන් දුවන විදිය මරු😹😹💔

  • @VIHAGANAEKANAYAKA
    @VIHAGANAEKANAYAKA Жыл бұрын

    ලෝක ශූර බලු මහත්තයාගෙ පුතා නියමයි

  • @rohansunimal3306
    @rohansunimal33062 ай бұрын

    Teruwan saranai dennata siyalu sathwayanta ❤

  • @emildulshan8821
    @emildulshan8821 Жыл бұрын

    1m sub ඇවිල්ලා නේ, සුපිරි.

  • @hemanthalakmal2261
    @hemanthalakmal2261 Жыл бұрын

    ඔන්න අද බලු සීන් එකට ඉස්සෙල්ලා ආවා

  • @user-rv8js4oj9d
    @user-rv8js4oj9dАй бұрын

    hari lassana bawwo❤❤❤❤❤

  • @rukshandezoysa6171
    @rukshandezoysa6171 Жыл бұрын

    Dog is not an animal Dog is a bundle of love. Overflowing love. Humans have to learn a lot from Dog. Dog is so rich in qualities. Very loving Very grateful. Never forget the person who feeds him.

  • @pathumneeliya3814
    @pathumneeliya3814 Жыл бұрын

    Well done brother good luck ❤️❤️❤️

  • @pushpagunathilaka5198
    @pushpagunathilaka5198 Жыл бұрын

    Wow adaraniya sathutu 😊🦮🐕🦮🐕

  • @somawgk4778
    @somawgk4778 Жыл бұрын

    මනුස්සයන්ට.වඩා...කෙලෙහි.ගුන.දන්නව...සත්තු....එයාලට.අාදරය.කරන්න ...😭😭😭😭😭😭😭

  • @dogtrainerdeshapriyainsril5556
    @dogtrainerdeshapriyainsril5556 Жыл бұрын

    Great

  • @gayansanjula3004
    @gayansanjula3004 Жыл бұрын

    Tori ayiya dakka supirima handler kenek❤️

  • @raviyah1
    @raviyah1 Жыл бұрын

    Habai mehemai❤️‍🔥

  • @sanjeewajayasuriya9762
    @sanjeewajayasuriya976211 ай бұрын

    Really Good program good luck him

  • @Prakashchandima
    @Prakashchandima Жыл бұрын

    ආසයි අයියේ බව්වෝ එක්ක වැඩ කරන්න🙂💓

  • @vjvvhavec9089
    @vjvvhavec9089 Жыл бұрын

    බල්ලන්..ගේ.කතාව.හරිම..සුපිරි බල්ලන්.ෙග්...අාදරේ.හරිම.සුන්ද රයි.මටත්..ඉන්නවා..හුරතල්.බවි. වෙික්.මරිම.දුරතල්....

  • @saliesaloulie7357
    @saliesaloulie7357 Жыл бұрын

    Aneeeeeee🔥🔥🔥🔥🔥aderrrrrrrrriiiiiiii okkomallate

  • @edirisinghekumar7349
    @edirisinghekumar7349 Жыл бұрын

    මටත් ඉන්නවා ඒයත් ආසයි සේල්ලමි කරන්න ගෝඩක් අදරේයි

  • @sah9637
    @sah9637 Жыл бұрын

    I think dogs are the most amazing creatures

  • @romwij

    @romwij

    Жыл бұрын

    ඒක ඇත්ත අයිතිකාරයා ලඟ ඉන්නකොට සමහරවෙලාවට හපන්න පනිනවා.නැත්නම් නගුට පශ්චාත්භාගයේ සංගාගෙන පාඩුවේ ඉන්නවා.

  • @bdw1097
    @bdw1097 Жыл бұрын

    Niyamai macho

  • @tharindusandaruwan7910
    @tharindusandaruwan7910 Жыл бұрын

    පට්ට ටොරියා 👌👌👍

  • @meenutattoos9267
    @meenutattoos9267 Жыл бұрын

    ලෝකේ බල්ලෝ කියන්නේ වෙනම බ්‍රෑන්ඩ් එකක් හදලම බලන්න ඕනි. ඒ ආදරේ ලැබෙන්නේ පින් කරන්න ඕනි . තමන්ගේ අයිති කාරයට ගරු කරන නියම සතෙක් අපේ ගෙදර ඉන්නේ 14 වෙනි බල්ලා පන උනත් දෙන සතෙක් තමයි අදරයි එකෙම්ම

  • @chamodmagnaa1116
    @chamodmagnaa1116 Жыл бұрын

    First commenter 🇱🇰🇱🇰🇱🇰🔥

  • @jayalankachathura984
    @jayalankachathura984 Жыл бұрын

    Good Luck ❤️❤️❤️👍

  • @jmrgta7775
    @jmrgta7775 Жыл бұрын

    Grete job brathar.. Athata lookama penak, Athatama avith katha karanna tharama hothai

  • @saliyarathnayaka5260
    @saliyarathnayaka5260 Жыл бұрын

    හරේන්ද්‍ර ජීවිතේට බල්ලො දැකලා නෑ වගේ,,🙈🙈

  • @slbcricket2720
    @slbcricket2720 Жыл бұрын

    ෆට්ට.❤️

  • @MdhSM
    @MdhSM Жыл бұрын

    Ela ela Toria

  • @minoshakodikara3682
    @minoshakodikara3682 Жыл бұрын

    Best of luck.....

  • @user-gq1df9kn1g
    @user-gq1df9kn1g2 ай бұрын

    අපේ බල්ලා හරිම කීකරුයි මුරණ්ඩුකම චුට්ටයි මොන දේ තිබුණත් හරිම හොඳයිමම ඌට දැම්ම නම තමයි Max l

  • @hiruhansamala771
    @hiruhansamala771 Жыл бұрын

    Obe sihina sebe wewa...❤️

  • @tharushasamarakoon3077
    @tharushasamarakoon3077 Жыл бұрын

    Torin aiya ❤️🔥🔥

  • @Geshan_weerasinghe
    @Geshan_weerasinghe Жыл бұрын

    ❤️❤️❤️

  • @lifewithlatha710
    @lifewithlatha710 Жыл бұрын

    ❤❤

  • @deshapriya2575
    @deshapriya2575 Жыл бұрын

    ❤❤❤❤

  • @kavidumadushan6065
    @kavidumadushan6065 Жыл бұрын

    My dream ❤️❤️❤️❤️

  • @vima4384
    @vima4384 Жыл бұрын

    😍 ❤❤❤❤

  • @nilukapiyanthi8920
    @nilukapiyanthi8920 Жыл бұрын

    Hoda kollek

  • @eshadharmawardhane6513
    @eshadharmawardhane6513 Жыл бұрын

    Hithata sathutui me wage dog handlers inna eka gena♡

  • @lahirujeewan1823
    @lahirujeewan1823 Жыл бұрын

    😍😍😍

  • @ishaperere3023
    @ishaperere3023 Жыл бұрын

    Am love dogs somush

  • @subagatv
    @subagatv Жыл бұрын

    ඕනෑම දරුණු සත්වයෙක් වුණත් කරුණාවන්ත ආදරයට දමනය වෙනවා

  • @barneycasting8331

    @barneycasting8331

    Жыл бұрын

    රෙද්ද තමයි, අර නවක වදය දෙන උන්ට එහෙම කරලා පුළුවන් කියල ද හිතන්නේ ...

  • @romwij

    @romwij

    Жыл бұрын

    හොඳම උදා. තමා නාලාගිරි ඇතා

  • @t.tharaka6130
    @t.tharaka6130 Жыл бұрын

    ❤️❤️❤️❤️🔥🔥

  • @tharushidilani6652
    @tharushidilani6652 Жыл бұрын

    Mn asama surathala balla ❤️❤️❤️❤️

  • @Arunoda-rj7zj
    @Arunoda-rj7zj Жыл бұрын

    I am number 1 ❤️

  • @shashikalaanjani8018
    @shashikalaanjani8018 Жыл бұрын

    💖

  • @visalniroshana337
    @visalniroshana337 Жыл бұрын

    Torin aiya❤🤟

  • @anushkaperera372
    @anushkaperera372 Жыл бұрын

    👍❤❤❤

  • @steelblue8318
    @steelblue83182 ай бұрын

    හරින්ද්‍ර පොඩ්ඩක් බය නැතුව කලා නම් ශෝක්..😂😂😂😂

  • @suspectvfo6573
    @suspectvfo6573 Жыл бұрын

    💫

  • @tharinduruwantha2588
    @tharinduruwantha2588 Жыл бұрын

    👍👍👍

  • @danushikanilukshi3356
    @danushikanilukshi3356 Жыл бұрын

    ❤️

  • @wijejay9059
    @wijejay9059 Жыл бұрын

    🤩❤👍💐💖👏

  • @anurabandara1588
    @anurabandara1588 Жыл бұрын

    🥰🥰👍🏻👍🏻👌🏻👌🏻

  • @Usersrilanka
    @Usersrilanka3 ай бұрын

    ❤❤ anee. Mage hinayak mema bawwo gdaaaak hadana eka. Mn train krnnanm dnne ne. Et mn asai babek wage bawwo gdk hdnna. Mage kalin lab knk htya. Eya asanipa wela nathi una. Ita passe hadnna hithunath e hamawelema mt baya hthnw. Eyala asanipa wela nathi unama dukai. Et mage asawa thma ehemamam thynwa. Kma hri chuti chuti babala godaaaaaak hadnwa

  • @indayasasvi2732
    @indayasasvi2732 Жыл бұрын

    Torin ayya✨️♥️

  • @___-qk8vf
    @___-qk8vf Жыл бұрын

    wooooow....😍❤️🔥

  • @tharaekanayake569

    @tharaekanayake569

    Жыл бұрын

    Honda wada satahank obalata godak stuti

Келесі