දහස් ගණනකගේ නෙත් කදුලින් තෙත්කළ, ඔබත් එක්වරක්හෝ ඇසිය යුතුම බණක් I NETH FM BANA (2022 11 07)8.00AM

#NethBana​​​​​​​, #trending
දිනපතා නෙත් FM රේඩි‍යෝවේ විකාශය වන ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට මෙම නාලිකාව Subscribe කරන්න

Пікірлер: 231

  • @NethFMBana
    @NethFMBana Жыл бұрын

    නෙත් එෆ් එම් රේඩියෝවේ ධර්ම දේශනා සදහා දායකත්වය ලබාගන්න 07777 25214 අංකයට සතියේ දිනවල උදේ 9 ත් සවස 5ත් අතර ඇමතුමක් දෙන්න​

  • @anulakothalawala7225

    @anulakothalawala7225

    Жыл бұрын

    P

  • @kamalsiri2333

    @kamalsiri2333

    Жыл бұрын

    @@anulakothalawala7225 .

  • @asokaparanagama7551

    @asokaparanagama7551

    Жыл бұрын

    5

  • @lahirulahiru8740

    @lahirulahiru8740

    Жыл бұрын

    🙏🙏🙏manna vadeya darma thasanavata 🌏☸️Asava 🙏🙏🙏☸️🙏🙏🙏

  • @moratuwagirlsalemaldancing6292

    @moratuwagirlsalemaldancing6292

    Жыл бұрын

    £(₩£₩800.!

  • @lanipatrina2775
    @lanipatrina2775 Жыл бұрын

    🙏💐....සාදූ… සාදූ… සාදූ… කියා සතුටින් මේ උතුම් කඨින පූජා පිංකම අනුමෝදන් වෙමි දේශකයාණන් වහන්සේට පැතූ බෝධියකින් උතුම් වූ චතුරාර්‍යය සත්‍ය අවබෝධ කරගැනීමට මේ පින් හේතුවාසනා වේවා ...උතුම් වූ නෙල්ලිගල පුදබිම මාහටද වන්දනා කරගැනීමට වාසනාව ලැබේවා ! නෙත් ෆ්ම් නිර්මාතෘ ඇතුළු කාර්‍යමන්ඩලයේ සැමටත් මේ පින් නිවනට පාරමිතාවක්ම වේවා ! කියා ප්‍රාර්ථනා කරන්නම් !!!🙏💐🙏💐🙏💐

  • @siriyawathisiyabalagahaged7484
    @siriyawathisiyabalagahaged7484 Жыл бұрын

    ජීවිතේට නොඇසූ බණක් ඇසුවා නෙත් කදුලින් පුරවාගෙන ඔබවහන්සේ පතනා බෝදියකින් නිවන් දකිත්වා සාදු සාදු සාදු තව තව බුදු සසුනේ දිවුනුවට වැඩ කරන්න යෝධ බල යෝධ ශක්තිය ලැබේවා සාදු සාදු සාදු

  • @sonitalivera2074
    @sonitalivera2074 Жыл бұрын

    ගරුතර ස්වාමීන් වහන්සේට නමස්කාර කරමි නිදුක් නීරෝගි බවත් දීර්ඝායුස ත් පතන්නෙමි ගවුරවයෙන්.... නෙත් Fm සේවයට ජයක්ම පතමි

  • @npnalankaa9512
    @npnalankaa9512 Жыл бұрын

    නමස්කාර වේවා පින්වත් ස්වාමීන් වහන්ස🙏🙏🙏 ඉතා පැහැදිලි දේශනාවක් පහන් වූ හැගිමෙන් ඉතාමත් භක්තියෙන් සවන් දුනිමි.ඒ මහගූ පින්කම් බැතිසිතින් අනුමෝදන් වෙමි 🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏

  • @shandishandi9585
    @shandishandi9585 Жыл бұрын

    🙏🙏🙏🙏මේ දර්මානිසංස බෙලෙන් ලැබූ පින් නිවන් පිණිස හේතු වාසනා වේවා 🙏🙏🙏පින් බෙලෙන් පෞලේ සියළුම දෙනාටම ත් ලෝක වාසි සියළුම දෙනාටම ත් කාඉක ව මානසික ව සුවසේ විසීමට ඉඩ සැලසේවා 🙏🙏🙏මියගිය සැමටම මේ පින් අත් වේවා 🙏🙏🙏පින් කැමති දේවතාවන් පින් අනුමෝදන් වේවා 🙏🙏🙏🙏සසර පුරා කල්‍යාණ මිත්‍රසෙවනයඅපි හැමෝටම ලැබේවා 🙏🙏🙏🙏🌹🌹🌹🌹

  • @lakshmibandara4600
    @lakshmibandara46003 ай бұрын

    සාදු සාදු සාදු අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට දීර්ඝ ආයුෂ ලැබේවා දළදාහාමුදුරුවන්ගේ පිහිටයි

  • @damsaranimeheninwahansa9241
    @damsaranimeheninwahansa9241 Жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු අපේ උතුම් පින් වත් කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍ර යානන් වහන්සේට නිදුක් නිරොගි සුවය ම ලැබේවා දිර්ඝ ආයුස ලැබේවා උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය ම අවබෝධ වේවා සුව පත් වෙත්වා සුව පත් වෙත්වා සුව පත් වෙත්වා සාදු සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු

  • @dfdd19
    @dfdd19 Жыл бұрын

    සාදු .........සාදු .........සාදු !! අපේ පින්වත් ගෞරවනීය ස්වාමීන්වහන්සේට අනේක වාරයක් පින් පිරේවා !! අපේ සම්බුදු බුදු සසුන ඒකාලෝක කරන්නට බබුළුවන්නට අනන්ත තෙරුවනේ ආශිර්වාදයෙන් චිරාත් කල් ආයු සැලසේවා !! සාදු ..........සාදු ...........සාදු !!

  • @thilakaliyanage3485
    @thilakaliyanage3485 Жыл бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගි දීර්ඝ ආයුෂ ලැබේවා බොහෝම පිං අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🏵️🏵️🏵️

  • @user-ux5xv6xw5i
    @user-ux5xv6xw5i28 күн бұрын

    සා දු සාදු සාදු. සම්බුදු. සසුනෙහි පැවැත්ම වෙනුවෙන්ම නොමසුරු උත්සාහය දර න අසිරිමත් සමිබුදු ගුණ අමා දහම තුලින් ධර්ම අවබෝධය සඳහා වටිනා දහම් කරුණු රැසකින් අපේ සිත් පහන් කළ පූජනීය වන්දනීය පින්වත් ස්වාමින් වහන්සේට උතුම් වූ තෙරුවන් සරණයි. උතුම් වූ ශ්‍රද්ධාවෙන් යුක්තව මම නමස්කාර කරමි. අපට මේ බණ. අසන්න පින් කෙත ක් වන. නෙත් ගුවන් විදුලි ය ආගමික කටයුතු මෙහෙ යටත් උතුම් වූ තෙරුවන් සරණයි. උතුම් වූ තිසරණ ය තුලින් අපේ පිහිට අපි ම. ලබා ගනිමු

  • @dammidammi7312
    @dammidammi7312 Жыл бұрын

    🙏🙏🙏 සාදු සාදු සාදු මාගේ නමස්කාරයවෙිවා ඔබවහන්සේට මාගේ නමස්කාරයවෙිවා මාහා සංඝරත්නයට සාදු සාදු සාදු

  • @rtarta8534
    @rtarta8534 Жыл бұрын

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි ඹබ වහන්සේට දිර්ගායු සමිපත්තිය ලැබෙවා .

  • @indranijayalath5933

    @indranijayalath5933

    Жыл бұрын

    Sadu sadù sadu Oba wahànseta theŕùwañsara aie.

  • @wasanthigeethani7059
    @wasanthigeethani7059 Жыл бұрын

    සාදු සාදු සාදු බොහොම පිං දීර්ඝායු වේවා තෙරුවන් සරනයි ඔබ වහන්සේට

  • @warnathilakaliyanage-nh3ll
    @warnathilakaliyanage-nh3ll Жыл бұрын

    සාදු සාදු සාදු. මගේ නමස්කාරය වේවා පින්වත්. ස්වාමින් වහන්සේට බොහොම පිං සිද්ධ වෙන්න ඕනි🙏🙏🙏

  • @lalithadisanayake9234
    @lalithadisanayake9234 Жыл бұрын

    සාදු සාදු සාදු ...ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුව ලැබේවා🙏 ඉතා ඉක්මන් බවයක නිර්වානාවබෝදය ලබා ගැනීමට හැකිවේවා... 🙏🙏🙏🙏

  • @chathunisansala181
    @chathunisansala181 Жыл бұрын

    පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා. දීර්ඝායුෂ ලැබේවා. තෙරුවන් සරණයි

  • @bimalkaprasanthi7290
    @bimalkaprasanthi7290 Жыл бұрын

    සාදු සාදු සාදු ඔබ වහන්ෙස්ට ෙමවැනි ධර්ම ෙද්ශනා තව තවත් දීර්ෂ වශෙයන් ෙද්හනා කරන්න ලැෙබිවා!

  • @missdasialexander2096
    @missdasialexander2096 Жыл бұрын

    අප විහාරස්ථානයේ කඨින පිංකම වෙනුවෙන් මේ උතුම් ධර්ම දේශනාව පවත්වන ලද නෙල්ලිගල නායක හාමුදුරුවන් වහන්සේට මෙම පිනෙන් නිදුක් නීරෝගී සුවය චිරජිවනය දීර්ඝායුෂ ලැබේවා !!! ඔබවහන්සේ පතන්නාවු බෝධියකින් මේ ගෞතම බුදු සසුනේදීම චතුරාර්‍ය් සත්‍ය ධර්මය අවබෝධ කරගෙන උතුම්වු නිවන් මග සාක්ෂාත් කරගැනීමට මේ උතුම් ධර්ම දානයේ පින ඒකාන්ත කොටම හේතුවේවා !!!සාදූ සාදූ සාදූ

  • @jolycell7772
    @jolycell7772 Жыл бұрын

    🙏🌼🌸💮🙏🌼🌸💮🌼💐🌹🙏🏵️💮🌼🙏💐🌼🙏🌹🏵️🙏🌷🌼🌼🌼🌼🙏🌷🏵️🌹💐🌼🙏🙏🌷🏵️🌹💐🌼💮🌷🌹🌼💐🙏🌹🌷🌸🌼💐🙏🙏🙏🌹🏵️💮🌷dadu sadu බුදුරජාණන් වහන්සේට mage නමස්කාර වේවා ,🌷💮🏵️🙏🌼💐🙏🌹🏵️💮🌷🌼💐🙏🌹🏵️💮🌷🌸🌼💐🙏🌹🏵️💮🌷🌸🌼🙏🌼

  • @jayasinghah658
    @jayasinghah658 Жыл бұрын

    සාදු සාදු සාදු මාගේනමස්කාරයවෙිවා දළදාසමිදුගෙමපිහිටයි ජයශිුමාබෝධින්වහන්සේගෙපිහිටයි නිදුක්වෙත්වා නිරෝගිවෙත්වා සුවපත්වෙත්වා දිර්ඝායුෂවෙිිවා

  • @chandrakandambi

    @chandrakandambi

    Жыл бұрын

    Tharuwan sarnai ape. .hamuduruwanta sadu. Sadu sadu

  • @rohiniranaweera4284
    @rohiniranaweera4284 Жыл бұрын

    තෙරුවන් සරණයි ස්වාමින්වහන්ස මෙවැනි ධර්ම දේශනා අපහට අසන්නට ලැබී මෙනිසා තව තවත් පින් කුසල් කර ගැනීමට ශක්තිය ධෛර්යය ලැබෙනවා මෙවැනි ධර්ම දේශනාවන් තව තව අසන්ත ලැබේවා සාදු සාදු සාදු 👃👃👃

  • @kosaynjdawy3002

    @kosaynjdawy3002

    Жыл бұрын

    සාදු සාදු සාදු මාගේ පින්වත් ස්වාමීන් වහන්සේ ලාට මාගේ නමස්කාර ය බන

  • @kavijasehas9718
    @kavijasehas9718 Жыл бұрын

    බුද්ධ ශාසනයේ පිනට පහල වු අපේ ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ වේවා

  • @ramyaekanayake2933
    @ramyaekanayake2933 Жыл бұрын

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා තෙරුවන්සරණි න් දීර්ග්ද්‍යුවේවා

  • @sadu....sadu......priyanth4241
    @sadu....sadu......priyanth4241 Жыл бұрын

    සාධු සාධු සාධු පතන්නාවූ බෝධියෙන්ම උතුම් නිවන් පසක් කිරීමට ඔබ වහන්සේ කරන මේ සියලු කුසල් හේතු වාසනා වේවා ..

  • @user-fp3mt6bj3k
    @user-fp3mt6bj3k Жыл бұрын

    .ස්වාමින් ..වහන්සේ.... පුජනියයි.. වන්දනියයි.දිර්ගායුස...ලැබෙිවා....පතන්නනාවු...බොදියට..පත්විමට..පත්වෙිවා..පතමි.........

  • @nishanimenuka2162
    @nishanimenuka2162 Жыл бұрын

    සාදු සාදු සාදු මෙවනි වටිනා දර්මදේනා අහන්න සැලැස්විමෙන් පළමුව neth fm නෙතේ පෙම් ආයතනට බොහොමත්ම පින් ඒ වගේම ගවුම් ගෞරවනීය සුවාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @nalakasandaruwan1963
    @nalakasandaruwan1963 Жыл бұрын

    සාදු සාදු සාදු ඔබ වහන්සෙට නිදුක් නිරෝගි බව ලැබෙවා 🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷

  • @lankananda1961
    @lankananda1961 Жыл бұрын

    මාගේ දෑසින් කදුලු කඩාගෙන වැටුණා නෙල්ලිගල හාමුදුරුවනට බුදු බව අත්වේවා !

  • @tilinitilini5546
    @tilinitilini5546 Жыл бұрын

    තෙරුවන් සරනයි දෙව් පිහිටයි මේ අහන සියලු දෙනාට අවබෝධ ම වේවා නිවන් දොර විවර වේවා ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී දිර්ගායුශ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @bandulaamarasingha2098

    @bandulaamarasingha2098

    Жыл бұрын

    87

  • @user-ux5xv6xw5i
    @user-ux5xv6xw5iАй бұрын

    සා දු සාදු සාදු. වටිනා දහම් කරුණු රැසකින් අපේ සිත් පහන් කළ පූජනීය වන්දනීය ස්වාමීන් වහන්සේට උතුම් වූ තෙරුවන් සරණයි ඇති වූ ශ්‍රද්ධාව අති උතුම් ය. සහය ක මහතාටත් තෙරුවන් සරණයි

  • @ratnaykadamayanthi3946
    @ratnaykadamayanthi3946 Жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @rohinimabarna9183
    @rohinimabarna9183 Жыл бұрын

    සාදු !සාදු !සාදු ! මාගේ නමස්කාරය වේවා 🙏 තෙරුවන් සරණය් අපේ හාමුදුරුවනේ 🙏 ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා !

  • @udagedararathnsinghe464
    @udagedararathnsinghe464 Жыл бұрын

    සාධූ සාධූ සාධූ !!!පැතුවා වූ උතුම් බෝධියකින් මේ පිං සාත් සාක්ත් කරගැනීමට මේ භවයේදීම හේතුවාසනා වේවා .ඔබවහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා .

  • @ajanthasubasinghe3666
    @ajanthasubasinghe3666 Жыл бұрын

    ධර්ම දේශකයන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා ...............!!!,.🙏🙏🙏 ඒවගේම කඨන පිංකමට සහභාගි උණ සියලුම දෙනාට උතුම් දළදා සමිදුගේ පිහිට ආරක්ෂාව නිරන්තරයෙන්ම ලැබෙිවා ...............!!!🙏🙏🙏

  • @upalirathnayaka8198
    @upalirathnayaka8198 Жыл бұрын

    සාදු සාදු සාදු තෙරුවන සරනයි අපේ හාමුදුරුවනේ දිර්ඝ අයුෂ ලැබේවා .

  • @kokomary671
    @kokomary671 Жыл бұрын

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි මේ බණ ටික අනේ සියලු දෙනාටම දුක් අවබෝධ වේවා 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @user-ux5xv6xw5i
    @user-ux5xv6xw5i23 күн бұрын

    සා දු සාදු සාදු. සමිබුදු ගුණ ඇසුරින් උතුම් වූ පින් කමක්. ගැන වටිනා දහම් කරුණු රැසක් පෙන්වා දුන් අති පූජනීය වන්දනීය පින්වත් ස්වාමින් වහන්සේට ත්. කරුණු විමසමින් තවදුරටත් වටිනා මෙහෙ යක් සිදු කරන පින්වත් සහයක මහතාටත් උතුම් වූ තෙරුවන් සරණයි

  • @krishanvidarshana1469
    @krishanvidarshana1469 Жыл бұрын

    මිත්‍යාදෘෂ්ඨිවාදයෙන් මගෙ තථාගත අනගාරික සම්බුද්ධ මුණි සසුන් කෙත සුරක්ෂිත කොට දහසකුත් සාධූන්ට නිවනට මග සලසන කළ්‍යාණ මිත්‍ර නෙල්ලිගල,කූරගල නිර්මාතෘවර වතුරකුඹුරේ ධම්මරතන නෙල්ලිගල නායක හාමුදුරුවනේ ඔබවහන්සේට නිදුක් නිරෝගී සුව චිර ජීවන සම්පත්තිය වේවා!!!! සියවසක් කල් මුණි සසුන රකින්නට තව තවත් වීර්යය වැඩෙන්නට අති ශ්‍රේෂ්ඨ සෙංකඩගල කිරි මුහුද මතුයෙන් විරාජිත පරමාතිපූජනීය ශ්‍රීමත් වාම ද්‍රංෂ්ඨා ධාතූන් සරණින්,සමන්තකූට ගිරිහිස මත ඉන්ද්‍රනීල මාණික්‍ය මස්තකාරූඪ ශ්‍රිමත් ශ්‍රී පාද වහන්සේ බලයෙන්,පුජාතිපූජනීය මහමෙව්නා පින්බිමෙන් අහස් කුස වඩින රත්නමාලී මහා සෑ පිහිටෙන් අාවඩා අායුබෝ වේවා නා හිමි සඳුනි🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dammikapriyadarshani6881
    @dammikapriyadarshani6881 Жыл бұрын

    🌹🌹🌹.. සාදු.. සාදු.. සාදු.. පින්වත් අපේ සුවාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා. තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @banlad4040
    @banlad4040 Жыл бұрын

    සාදූ.සාදූ.සාදූ.පින්වාත්.ස්වාමින්වාහාන්සෙට.මාගෙ.නාමාස්කාරයවෙවා🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @padmaratnayaka652
    @padmaratnayaka652 Жыл бұрын

    Sadu sadu sadu 🙏 🙏 🙏 🙏 🙏 oba wahanseta mage mamas karaya wewa 🙏 🙏 🙏 oba wahanseta niduk nirogi dirga ausa labewa 🙏 🙏 🙏 Germany

  • @pushpakanthilokugamage9418
    @pushpakanthilokugamage9418 Жыл бұрын

    සාදූ සාදු සාදු !!! පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!මේ ගෞතම බුද්ධශාසනය තුලම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මේ පිං හේතු වාසනා වේවා

  • @ramyaekanayake2933
    @ramyaekanayake2933 Жыл бұрын

    සාදු සාදු සාදු ඔබවහසේට මාගේ ගව්‍රරවනීය නමස්කාරවේවා .තුනුරුවන්සරනින් දීර්ග්ද්‍යුවේවා

  • @dsagdt383
    @dsagdt383 Жыл бұрын

    සාධු සාධු සාධු කියා නමස්කාර කරමින් මමද මේ කඨින පිංකමේ පින් මම අනුමෝදන් වන්නෙමි දේශකයන් වහන්සේටද මාගේ නමස්කාරය වේවා..තෙරුවන් සරණයි

  • @sandyakumarisendiyahakuru2131
    @sandyakumarisendiyahakuru2131 Жыл бұрын

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @jolycell7772
    @jolycell7772 Жыл бұрын

    අපේ පින් wat suwamin wahanset niduk nirogi suwaya lebewa 🙏🙏🙏 sadu sadu sadu mage namaskarya wewa

  • @pawanisithara7136
    @pawanisithara7136 Жыл бұрын

    අපෙ හාමුදුරුවන් වහන්සේට දීර්ගායුශම පතමි

  • @user-ld2eo6cz7i
    @user-ld2eo6cz7i Жыл бұрын

    සාදු සාදු සාදු ....පින්වත් සවාමින් වහන්ස....ඔබ වහන්සේට නිදුක් නීරෝගී චිර ජීවනය ලැබේවා ...ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන්නාවූ බෝදියකින් උතුම් වූ නිර්වාණ සුවයම ලැබේවා ...🙏🙏🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇴🇲

  • @pathmaranikatugampala1695

    @pathmaranikatugampala1695

    Жыл бұрын

    Sadu ........sadu .........sadu .

  • @jayanthibriyatis5888
    @jayanthibriyatis5888 Жыл бұрын

    Sadu sadu sadu ape pinwath saminwahenseta thawa thawath desana kirimata sakthiya wasanawa lebewa

  • @shriyaniramyalatha4075
    @shriyaniramyalatha4075 Жыл бұрын

    Sadu sadu sadu sadu oba wahanseta thawa thawath me wage bana desana karanna oba wahanseta sakthiya lebewa bs

  • @bwsskumari5462
    @bwsskumari5462 Жыл бұрын

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි

  • @samanthakumari6164
    @samanthakumari6164 Жыл бұрын

    Sadu sadu sadu. Pinwath swaminwahansa. Api budurajanan wahanse. Apage asdeken dekkaa ha samanayi.

  • @anomakumari233
    @anomakumari233 Жыл бұрын

    සාධූ සාධූ සාධූ.. පින්වත් ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී සුවය සහ දීර්ගායුෂ ලැබේවා.. තෙරුවන් සරණයි..

  • @indranij4739
    @indranij4739 Жыл бұрын

    තෙරුවන් සරණයි අපේ pinwath hamuduruwane

  • @user-nn9wm8js5d
    @user-nn9wm8js5d Жыл бұрын

    🙏🙏🙏 නමෝ 🌹🌹🌹 බුද්දාය 👌👌 සාදු සාදු සාදු සාදු 🙏🙏🙏 නිදුක් වේවා 🌹🌹🌹 නිරෝගී වේවා 👌👌 සුවපත් වේවා 🙏🙏🙏 අපේ 🌹🌹🌹 පින්වත් 👌👌 හාමුදුරුවනේ 🙏🙏🙏 උතුම් 🌹🌹🌹 තුනුරුවනේ 👌👌 සරණයි 🌹🙏🌹🌹👌👌🌹🌹🙏we👌👌🌹q🙏🙏🌹w🌹🙏🙏🙏🌹🌹🌹👌👌🌹🙏🙏🌹👌👌👌🌹🙏🙏🙏🌹👌👌🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @anomadesilva6712
    @anomadesilva6712 Жыл бұрын

    ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි ඔබ වහන්සේට 🙏🙏🙏

  • @donakusuma2536
    @donakusuma2536 Жыл бұрын

    Sadhu Sadhu Sadhu ape swaminwahanseta deergayusha labewa sadhu Sadhu Sadhu

  • @musiclife939
    @musiclife939 Жыл бұрын

    සාධූ සාධූ සාධූ 🙏🙏🙏 සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං නමස්කාර වේවා පින්වත් අපේ පූජ්‍ය පාද නෙල්ලි ගල ස්වාම්න් වහන්සේ ට නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා දීර්ඝායුවේවා උතුම් චතුරාර්‍ය සත්‍ය ය ධර්මය අවබෝධවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම මේපින් කුසල් හේතු වාසනා වේවා සාධූ සාධූ සාධූ 🙏🙏🙏 තෙරුවන් සරණයි

  • @kumarikumari6421
    @kumarikumari6421 Жыл бұрын

    අපේ ස්වාමීන් වහන්සේට ගොඩක් පින් දීර්ඝායු ලැබේවා !!!නිර්වානය ම අවබෝධ වේවා !!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏

  • @punyaathurupana2753
    @punyaathurupana2753 Жыл бұрын

    සාදූ සාදූ සාදූ !!! මාගේ නමස්කාරය වේවා !!! මෙම කඨින පූජාවේ පින් සැදැහැතිව මා ද අනුමෝදන් වෙමි . සම්මා සම්බුදු සරණයි !!!

  • @kjxd1073
    @kjxd1073 Жыл бұрын

    සාදු සාදු සාදු

  • @jayasrishiroma9961
    @jayasrishiroma9961 Жыл бұрын

    Sadu...sadu...sadu..mage namaskaraya wewa , oba wahanseta. Me darama desanawa srawanaya karana siyalu losathwayantath me pin anumodam wethwa. Uthum desanakayan wahanse , niduk neerogee deerga aau labathwa. Neth fm ayatanaye siyalu denath me pin anumodam wethwa. Samma sambudu saranai. Sadu...sadu...sadu..!!!

  • @adjidaa2940
    @adjidaa2940 Жыл бұрын

    Sadu Sadu Sadu maga namas karaya wawa apa pinwath samin wahansala niduk wawa nirogi wawa dirgayusa labawa tharuwan saranai apa samin wahansa oba wahansaga darmaya nitharama mata sawanaya karanna labawa

  • @sraatnike170
    @sraatnike170 Жыл бұрын

    🙏🙏🙏තෙරැවන්සරණ යි ඔබවහන්සේට සාදු සාදු සාදු

  • @somalathahettige7720
    @somalathahettige7720 Жыл бұрын

    නිර්වානය අවබෝධ වෙිවා !🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shyamamrss3958
    @shyamamrss3958 Жыл бұрын

    👌🙏💛පින්වත් ධර්ම දේශක ස්වාමීන් වහන්සේ නිදුක්වේවා 👌🙏💛නිරෝගිවේවා👌🙏💛 චිරාත් කාලයක් මෙවන් දහම් දේශනා පැවැත්වීමට හේතු වාසනාවේවා👌🙏💛 පතන බෝධියකින් නිර්වාණ සම්පත්තිය ලැබීමට හැකිවේවා.👌🙏💛🌹🌼🌺🌻🌷🌸❄

  • @donapiyaseeli2435
    @donapiyaseeli2435 Жыл бұрын

    සාදු සාදු සාදු පිංවත් අපේ හමුදුරැවනේ මහා සංගරත්නයට තෙරැවන් සරනයි

  • @yousefaleinze5466
    @yousefaleinze5466 Жыл бұрын

    Sadu sadu sadu theruvan saranai ape swameen vahansa oba wahanseta niduk nirogee suvaya labeva ..theruvan saranai 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @primalataalawttegama7020
    @primalataalawttegama7020 Жыл бұрын

    Sadu sadu sadu Teruvan,saranai pin vat suvamin vahansa

  • @user-xy2hh8ro2y
    @user-xy2hh8ro2y Жыл бұрын

    Pinwat suwamin wahansata niduk neroge chira jewanaya lebawa siyalu satwayo suwapat watwa sadu sadu sadu maga namas karayama wawa🙏🙏

  • @wimalaramasinghe3457
    @wimalaramasinghe3457 Жыл бұрын

    ඔබ වහන්සේ ට නිදුක් නිරොගි බාවය ලැබේ වා .🙏🙏🙏

  • @lalithaindraniindrani4618
    @lalithaindraniindrani4618 Жыл бұрын

    සාදු...සාදු...සාදු...👃👃👃👃👃🍀🌼🌼🌼🌼🌼🌼🌼🌼🌸🌸🌸🌸🌸

  • @priyanthipieris633
    @priyanthipieris633 Жыл бұрын

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස සිතට දැනුනා වටිනා දේශනයක් 🙏🙏🙏

  • @malikaa7749
    @malikaa7749 Жыл бұрын

    ඉතා සතුටින් මේ වෙලාවේ උතුම් කඨින චීවර පූජාව සඳහා ගෞරවයක් ඇති කර ගන දස දහස් වාරයක් පාසා වදාළ ධර්මය අනුව ඔබ වහන්සේට වැඳ නමස්කාර වේවා

  • @renukagunawardana8335
    @renukagunawardana8335 Жыл бұрын

    Newhtath mage namaskaraya...sadu sadu sadu 🙏🙏🙏

  • @indranipodimanike1434
    @indranipodimanike1434 Жыл бұрын

    සාධු` සාධු` සාධු` බාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගෙ නමස්කාරය වේවා 🌼🌼🌼🌼🌼🌷🌷🌷🌷💐💐💐💐🙏🙏🙏🙏🙏 පින්වත් අපෙ ස්වාමීන් වහන්සේට මාගෙ නමස්කාරය වේවා ඔබ වහන්සේට නිදුක් නිරෝගි දීර්ඝායුස සම්පත්තිය ලැබේවා 🙏🙏🙏

  • @dahamdarahn9934
    @dahamdarahn9934 Жыл бұрын

    සාදූ සාදූ සාදූ අප තථාගත ලොව්තුරා බෝධි සත්වයන් වහන්සේගේ ධර්මය දේශනා කරන මිටත්වඩා මතක ශක්තිය, බූද්දිය ඤ්‍රණය ,ඔබ වහන්සේට ඒ පින තව තවත් වැඩියෙන් පහල වේවා කියා මම ප්‍රාර්ථනා කරනවා ☸️☸️☸️🙏🙏🙏

  • @chinthakumari3949
    @chinthakumari3949 Жыл бұрын

    Sadu sadu sadu !!!seelawanthan gunawanthan----------.

  • @jayamala7987
    @jayamala7987 Жыл бұрын

    Haamuduruwan wahanseta maage namaskaraya wewa dergausha labewa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷

  • @nilanthaariyasinghe3967
    @nilanthaariyasinghe3967 Жыл бұрын

    සාදු සාදු සාදු බුදු සරනයි 🏵️💐🙏

  • @user-fp3mt6bj3k
    @user-fp3mt6bj3k Жыл бұрын

    .සාදු..සාදු...සාදු..අනුමෝදාමි......ස්වාමින්.වහන්සේ.. .පතන..බෝදියට.පත්.විමට..මෙි..පින..හේතුවාසනා..වෙිවා.....😅😅😅😅

  • @jinendarisaram1838
    @jinendarisaram1838 Жыл бұрын

    Sadu sadu sadu uthm Bana desi ape suwamin wahanaeta theruwansaranai 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @sumanalatha388
    @sumanalatha388 Жыл бұрын

    නමෝ බුද්ධාය🙏🙏🙏දිවිහිමියෙන් සරනගිය අපගේ බාග්‍යවත් බුදුරජානන්වහසේ සිරිමුවමඩලෙන් දේසනාකොට වදාල සද්ධර්මය🙏 අපකෙරෙහි අනුකම්පාවෙන් අපහැමදෙනාගේම ධර්මඅවබෝදය පිනිස දේසකයන්වහන්ස අපගේ කල්‍යාන මිත්‍රයානනි ඔබවහන්සේට නිදුක් නීරෝගී සවපත්බායෙන් වැඩහිඳ තව තවත් සාසනික කටයුතු සිදුකරගෙනයමින් මේයින් රැස්වෙනපිනෙන් ඒඅමාමහනිවන් දොරඇරේවා🙏🙏🙏සද්ධර්මය අසන අපහැමදෙනාටත් නිවන පිනිසම හේත්වාසනාවේවා🙏🙏🙏සාදු සාදු සු 🙏🙏🙏මාමෙතෙක්කලක් නොදනසිටි ගොඩක්දේ දැනගත්තා 🙏🙏🙏 මෙමධර්මය සමාජගතකර අපටඅසන්නට මගහසර සැලසූ සියලුමදෙනාට නිවන් දොර ඇරේවා🙏🙏🙏තෙරුවන් දරණයි🙏🙏🙏

  • @chithranichithrani4811
    @chithranichithrani4811 Жыл бұрын

    පුදුම ලස්සනට bank aehuwa oba වහන්සේට තුණුරුවන් සරණින් රටම ධර්මය ආසන ලැබේවි 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏

  • @sagarikadisanayaka9034
    @sagarikadisanayaka9034 Жыл бұрын

    Oba wahanseta athulu oya pinkama karanna mul una siyalu denatama theruwan saranai....🙏🙏🙏

  • @kusumsamaradiwakara7272
    @kusumsamaradiwakara7272 Жыл бұрын

    Aththenma ñeth kadulin theth Una obawanseta niwanama awaboda wewa!!!

  • @sunethragunathilaka6398
    @sunethragunathilaka6398 Жыл бұрын

    Ape pin bimata oba wahansela wage pin wath suwamin wahansela thawa thawath bihi wewa.🙏🙏🙏

  • @swarnalatha6923
    @swarnalatha6923 Жыл бұрын

    sadu sadu.sadu theruwañ sarenai 💕💕💕🙏🏻🙏🏻🙏🏻💕💕💕🙏🏻🙏🏻🙏🏻💕💕💕🙏🏻🙏🏻🙏🏻💕💕💕🙏🏻🙏🏻🙏🏻💕💕💕🙏🏻🙏🏻🙏🏻💕💕💕🙏🏻🙏🏻🙏🏻💕💕

  • @gaminigamage696
    @gaminigamage696 Жыл бұрын

    sadu sadu sadu budusaranai 🙏🙏🙏

  • @chandra1296
    @chandra1296 Жыл бұрын

    සාදු සාදු සාදු තෙරුවන් saranini 👏👏👏👏

  • @lahirulahiru8740
    @lahirulahiru8740 Жыл бұрын

    🙏🙏🙏mulu🌏thalayama darmas savanat🙏🙏🙏

  • @dinurap6526
    @dinurap6526 Жыл бұрын

    ඔබ වහන්සේ සේට නිදුක් නිරොගි චිරජිවනය ලැබේවා

  • @keshanamahiman6982
    @keshanamahiman6982 Жыл бұрын

    Theruwan saranai siwamin wahanseta දීර්ඝායුෂ ලැබේවා

  • @chandrikatharangani9522
    @chandrikatharangani9522 Жыл бұрын

    Sadu sadu sadu oba wahanaseta Bs.dp

  • @kumirkumir3510
    @kumirkumir3510 Жыл бұрын

    සාදුසාදු සාදුපින්වත් ස්වාමීන් වහන්ස නිදුක් නිරෝගී වේවා සුවපත් වේවාසාදු සාදු සාදු 🙏🙏🙏🌷🌷🌷🌷

  • @somalatha9979
    @somalatha9979 Жыл бұрын

    Sadu 🌷🙏🙏🙏🌷 sadu 🌷🙏🙏🙏🌷 sadu 🌷🙏🙏🙏🌷 hilhata danana darma dasanawak pin walh swamin wahansata maga namaskaraya wawa sadu 🌷🙏🙏🌷 sadu 🌷🙏🙏🌷 sadu 🌷🙏🙏🙏🌷 lharuwan saranai api Katar rata sita

  • @hemanthajayalal6626
    @hemanthajayalal6626 Жыл бұрын

    🌹🌼🙏🌼🌹සාදු🌹🌼🙏🌼🌹 සාදු 🌹🌼🙏🌼🌹සාදු අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා නිදුක් නිරෝගී සුවපත් භාවයම ලැබේවා දීර්ඝයුෂම ලැබේවා ...

  • @mrmom643
    @mrmom643 Жыл бұрын

    මැ ද පෙ ර දි ග ඉන්න අපිත්අ ත් එක තු කරලා 🙏🙏🙏🙏🙏සදු...... සදු,.. කියලා කියනවා... ඔබ වහන් සේ ට සම්මා සම්බුදු සරණයි

  • @anushadilhaniranasinha2328
    @anushadilhaniranasinha2328 Жыл бұрын

    Desakyan wahanse oba wahanseta utum darmabodayama lebewa diergayu oba wahanseta ...sadu sadu sadu....

Келесі