No video

තප්පරෙන් උත්තරේ දෙන අවුරුදු හතේ මහා ගණන්කාරිIඅපි හිතන්නත් කලින් චූටි නංගි උත්තර දීලා ඉවරයිII

පොඩි කමටද වැඩ -02
#srilanka#talents#

Пікірлер: 590

  • @nimalsandunsiri4024
    @nimalsandunsiri40242 жыл бұрын

    ඒක නං හරිම ආශ්චර්යයක්ම තමයි. මෙලොව වෙනස් කරන්න ආපු වාසනාවන්ත දරුවෝ. ❤️❤️❤️🇱🇰💯 ඇත්තටම පට්ට සතුටුයි කඳුළු ආවා බලද්දි

  • @disnaroshani3536

    @disnaroshani3536

    2 жыл бұрын

    බුදු සරණයි පැටවු තුන්දෙනා හරිම ආඩම්බරයි ආදරෙයි ගොඩාක් හරේන්ද්‍ර මහත්තයාටත් සුභ අනාගතයක් පැටවු තුන්දෙනාටත් සුභ අනාගතයක් ❤️😘

  • @thisenihapuarachchi8679

    @thisenihapuarachchi8679

    2 жыл бұрын

    Thank you for the lovely comments

  • @MyLifeChathu
    @MyLifeChathu2 жыл бұрын

    මෙවැනි දරැවන්ගේ අනාගතය කෙසේනමි විසඳේද ලංකාව තුල....? අද මෙි වෙනකන් මෙවැනි දක්ෂයන් පිළිබඳව කිසිඳු විස්තරයක් අසා නොතිබීම අවාසනාවන්ත තත්වයකි. ස්තූතියි හරේන්ද්‍ර අයියා කරන සමාජ මෙහෙවර වෙනුවෙන් 🙏

  • @rangasampath1278
    @rangasampath12782 жыл бұрын

    ගුරුතුමිය ඇතුළු දිරිය දියනියන් තිදෙනාට උනුසුම් සුබ පැතුම්

  • @alishnona5449

    @alishnona5449

    2 жыл бұрын

    බුදුසරනයි දෙවිපිහිටයි දූල තිදෙනාටම ❤️❤️❤️

  • @bandara.s7433
    @bandara.s74332 жыл бұрын

    අම්මෝ පැටවුන්ගේ දක්ෂකම රටට වාසනාවන් මෙවැනි ළමයින්, තෑන්ක්ස් හරෙන්ද්‍ර මහත්මයා ඔබට ,, දේශපාලකයන්ට නම් මේ ළමයි හමු නොවේවා එසේ වුනොත් ඔවුන්ගෙ වාසිය සඳහා ළමයින් යොදවා ගනීවි තෙරුවන් සරණයි 💐🙏❤️

  • @u.p.rpathirana8975
    @u.p.rpathirana89752 жыл бұрын

    ජයවේවා මාධයට කරන මේ සුවිශේෂ මෙහෙවර ගැන කියා නිම කරන්න වචන නෑ සමාජ මාධ්‍ය අළුත් මනයකට ගෙනයන හරේන්දු ජයලාල් මාධ්‍ය වේදියාට ජයෙන් ජය .........

  • @nelumwarsakoon496
    @nelumwarsakoon4962 жыл бұрын

    හරින්ද්‍ර, ඔබට බොහොම පින් මේ කරන සමාජ මෙහෙවරට. ඔබ සැමදා දිදුලන මිනිසෙක්…! බුදු සරණයි ඔබට…!

  • @priyahudeni3779
    @priyahudeni37792 жыл бұрын

    පොඩි ලමයි තුන් දෙනාගෙ හැකියාව මාරම මාර සතුටුයි 🙏🙏👑

  • @MeenaKumari-gi7en
    @MeenaKumari-gi7en2 жыл бұрын

    දළදා සමිදු පිහිටයි පැටවුනේ..බලාන ඉන්න ආසයී ඒ දක්ශතා..හරේන්ද්‍ර මහත්මාගේ වැඩ සටහන් වල ඉතිම් අහක දාන්න අන්ශුමාත්‍රේක දෙයක් නෑ කවදටත්..❤❤❤

  • @shanikadilrukshi8177
    @shanikadilrukshi81772 жыл бұрын

    පුදුම දක්ශතා ඇති දරුවෝ...හරිම ආඩම්බරයි...ඒ වගේම ගුරුමෑනියටත් ස්තූතිවන්ත වෙනවා...

  • @dilekasewwandi5345
    @dilekasewwandi53452 жыл бұрын

    තෙරුවන් සරණයි දරුවන් සියලු දෙනාටම .ගුරුතුමිය සහ හරේන්ද්‍රට ජයවේවා !තෙරුවන් සරණයි !

  • @hirunathilina5282
    @hirunathilina52822 жыл бұрын

    ඇස් දෙකට කදුලු ගලාගෙන ආවෙ දූලගේ දක්ශතා දැකලා සතුට වැඩිකමටමයි දුවේ අනේ වාසනාවන් මගෙ රටේ වාසනාවන්ත දූ වරුනි පුතුනි ඔබට සුබම සුබ වාසනාවන්ත අනාගතයක් වේවා 🙏🙏🙏🙏❤❤❤❤❤

  • @dilshaniwansapura4890

    @dilshaniwansapura4890

    2 жыл бұрын

    Eka aththaa

  • @sumithrahearth

    @sumithrahearth

    2 жыл бұрын

    අනේ ඔව් මැණික් තුනක් බුදුසරණයි 🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹

  • @eagleofapex7579

    @eagleofapex7579

    2 жыл бұрын

    💖

  • @chithrajayakodi8404
    @chithrajayakodi84042 жыл бұрын

    හරේන්දු පුතා අපිට දෙන්නෙම අදහගන්න බැරි වටිනාම වැඩ සටහන්.ගොඩාක් පිං

  • @omilamediatech1907
    @omilamediatech19072 жыл бұрын

    අපේ රටට අවැසි දරුවනේ ඔබ සියලු දෙනාට ජය ශක්තිය ආරක්ෂාව වේවා..!

  • @ganeshakk3146

    @ganeshakk3146

    2 жыл бұрын

    Ffff

  • @somalatha3761
    @somalatha37612 жыл бұрын

    අපෙ රටට අවශ්‍ය මෙවැනි බුද්ධිමත් දරැවන් පුන්චි වයසට මෙහෙම දක්ෂතා දක්වනවනම් තවලොකුවෙනකොට හිතාගන්නත් බැහැ සුබ අනාගතයක් පතනවා බුදු සරණයි

  • @malidelana8396
    @malidelana83962 жыл бұрын

    ආදරණීය අපේ දිරිය දියණියන් තිදෙනාට ජයෙන් ජයම ප්‍රාර්ථනා කරනව.. දුවේ ඔයාල තුන්දෙනාට ලෝකය ජය ගන්න වාසනාව ලැබේවා කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනව.. ගුරු මෑණියන් ට සහ මේ වගේ මුතුකැට අද සමාජෙට ගෙන එන අපේ හරේන්ද්‍ර මහතාටත් බෙහෙවින්ම ස්තුති

  • @gayanprashad8552
    @gayanprashad85522 жыл бұрын

    මේ වගේ පිං දරුවන් තව තවත් ලංකාවේ බිහිවෙවා 😘😘😘😘

  • @priyanthagamage202
    @priyanthagamage2022 жыл бұрын

    මේ අපේ මිල කල නොහකි මැණික් ගල් තුනක් මටනම් හිතාගන්නවත් බැහැ මේයාලාගේ හැකියාව තව තවත් වැඩි දියුණු වේවා නිදුක් නීරෝගී වාසනාවන්ත ජීවිතයක් ගත කිරිමට ලැබේවා තෙරැවන් සරණයි

  • @shammihaththalla2551
    @shammihaththalla25512 жыл бұрын

    හරේන්ද්‍ර මහතමයානෙනි එම ගුරුතුමිය හමුවන්නේ කොහොමස?.හරිම වටිනවා.දැයේ දරුවන්ට බුදු සරණයි ...

  • @BuddhiniSenanayaka-cf4xk

    @BuddhiniSenanayaka-cf4xk

    Жыл бұрын

    youtube.com/@apexinstitutesrilanka

  • @dk4386
    @dk43862 жыл бұрын

    අපේ මහ එවුන්ට පේන්නෙ නැද්ද අපේ අයට හැකියි කියල , දකින්නෙම අපට බැහැ කියල, අපට හැකියි ඒ හැකියාව මතු කරගන්න ඉන් අපේ හෙල බිම නැවත ඉදිරියට ගමු.

  • @buddikathennakoon6397
    @buddikathennakoon63972 жыл бұрын

    අපේ රටේ මැණික් කැට තුනක්.ලෝකය ජය ගන්න හෙට දවසේ අපේම දරුවෝ.මාර දක්ෂ්තා ඇති දරුවෝ තිදෙනෙක්.මේ දක්ෂතා ඔප මට්ටම් කරන ඒ ආදරණීය ගුරුතුමීයටත් සදා ජය ..❤️🙏🙏🙏

  • @kanthikumari471
    @kanthikumari4712 жыл бұрын

    ඇස්වහ කටවහ වදින්න එපා පැටවි තුන්දෙනාට සියලුම දෙවියන්ගේ පිහිට ආශිර්වාදය සමග ඉදිරියටම යන්න සියලුම බලාපොරොත්තු ඉස්ටවේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @shakilakrishanthidahanayak1892
    @shakilakrishanthidahanayak18922 жыл бұрын

    දරුවො වෙනුවෙන් ඔබතුමාගේ kalaya මහන්සිය වැය කිරීම වෙනුවෙන් ගොඩක්ම ස්තුතිවන්ත වෙමි ඒ වගේම ඔබතුමාගේ මේ ක්‍රියාව දියුණුවෙන් දියුණුවටම පත්වෙලා රට වෙනුවෙන් බලාපොරොත්තු වෙන ඉහළම යහපත් දේ ඔබතුමාට කරන්න සියලු ශක්තිය වාසනාව ලැබේවා🙏🙏🙏🙏🙏

  • @apexinternationalinstitute6761
    @apexinternationalinstitute67612 жыл бұрын

    අපේ රටට නියම නායකත්වය දෙන්න මගේ ආදරණීය දරුවනේ.... එයයි මෙවැනි වෙහෙසක් දරමින් ඔබ පුහුණු කර මම ප්‍රාර්ථනා කරන එකම ජයග්‍රහණය.. 🙏🙏

  • @thisenihapuarachchi8679

    @thisenihapuarachchi8679

    2 жыл бұрын

    ♥️♥️♥️♥️🏆🏆🏆🇱🇰🇱🇰🇱🇰APEX

  • @ranokaranoka6016
    @ranokaranoka60162 жыл бұрын

    හරිම වැඩගත්. සුපිරී වැඩක් ජයවේවා පැටුන්ට. බුදුසරණයි ❤❤👍👍👍👍👍👍🇱🇰🇱🇰🇱🇰🇸🇦🇸🇦

  • @dimadisanayaka606
    @dimadisanayaka6062 жыл бұрын

    මේ වගේ දක්ෂතා තිබෙන දරැවෝ අපේ රටේ ඉන්න එක ගැන අපිට ආඩම්බරයක් .එයට පලමුවෙන් ස්තුතිය පුද කරන්න ඔනේ මේ ගුැරැතුමියට.තිසරන සරනයි පුතේ ඔයාලට.අපේ හැම දඑැවෙක්ම මේ වගේ වෙන්න කියලා පතනවා...!

  • @shakilakrishanthidahanayak1892
    @shakilakrishanthidahanayak18922 жыл бұрын

    අපේ පුංචි දරුවන්ට අම්මා තාත්තා වෙලා තමන්ගේම දරුවෝ විදිහට ලෝකයේ බබලවන්න අපේ දරුවන්ව ඔපමට්ටම් කරපු ආදරණීය ගුරුතුමිය ටත් ගුරුතුමාටත් දස දහස්වාරයක් පින් දෙමි මගේ දරුවාව මේ තරම් ඉදිරියට ගෙනාවේ ඇත්තටම teacher තමයි🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤

  • @truthvadan2144
    @truthvadan21442 жыл бұрын

    ඉතා උසස් මට්ටමේ අති විසිස්ට වැඩසටහනක් වැඩ සටහන මෙහෙය වන හරින්ද්‍ර 🌹🌹🌹අති විසිස්ටය් 🌹🌹🌹ලෝකය දිනන්න තවත් සක්තිය මේ දරුවන්ට නොඅඩුව ලැබේවා 🌹🌹🌹

  • @surangalasanaisuranga1649

    @surangalasanaisuranga1649

    Жыл бұрын

    Bs❤❤❤

  • @dwaragamadhumurthi1276
    @dwaragamadhumurthi12762 жыл бұрын

    මට ආයෙත් කමෙන්න්ට් එකක් දාන්න හිතුනා ඔබ තුමාගෙ වැඩසටහන් හරිම වැදගත් ,

  • @niroshi7519
    @niroshi75192 жыл бұрын

    හරිම දක්ෂ දුලා තුන්දෙනෙක් හරිම සතුටුයි පුතේ ඔයාලා මේ රටට ගෙනා අභිමානය කීර්තියට. ඔයාලට ඝණ දෙවි පිහිට ලැබේවා.. ඒ වගේම ආදරණීය ගුරු මෑණියන්ට ගොඩක් ස්තුතියි. හරින්ද්‍ර මහතා සහ ඔයාලා සියළුම දෙනාට තෙරුවන් සරණයි ❤❤❤❤❤❤

  • @sadathraka9472
    @sadathraka94722 жыл бұрын

    මේ තරම් උගතුන් බිහිවෙන රටේ මෝඩයෝ කරනම් ගහානවා බලන්නකෝ මේ දක්ෂතා" ගුරුතුමිය" ආපුරුයි දෝණිලස් තිදෙනාම" අතිවිසිෂ්ට දක්ෂයෝ හරේන්ද්‍ර" මල්ලි ඔයාටත් සුන්දර මිනිසෙක්" අපේ රටේ සම්පත්

  • @rmc3567
    @rmc35672 жыл бұрын

    ඇස් වහක් කට වහක් වදින්න එපා.ජය වේවා...බුදුසරණයි තුන් දෙනාටම පුතේ

  • @user-om6ph8zp5q
    @user-om6ph8zp5q2 жыл бұрын

    ජයවේවා අපේ රටේ අනාගත පරපුරට.ස්තූතියි හරේන්ද්‍ර ලාල් මහතාට.හැමදාමත් අර්ථවත් වීඩියෝවක් ගෙනත්,රටේ දරුවන් ගැන අපි නොදන්න දේ ගෙනහැර දක්වනවා.තෙරුවන් සරණයි හැමෝටම

  • @jayanthapadmine5452
    @jayanthapadmine54522 жыл бұрын

    හරෙන් මැතිදුනි...ස්තුතිය ඔබට .එ අක්කා නගෝ අපේ රටට අභිමානය්ස්ක්..මෙවැනි වැඩසටහනක් තුලින් හෝ එ අපේ දරැ පැටව්ට අපේ සතුට ප්‍රකාශයට පත් කිරීමට හැකි විමත් අප ලද භාගයක් .අපේ පුන්චි රටේ පුන්චි පුන්චි වටිනා මැනික් මතු වෙනවා.එවා ඔප දාලා තව තවත් බබ්ලවන්න අවශ්‍ය කරන වැඩ පිලිවෙලක් සැකසේවායි පතමු .ඔබ තිදෙනා ටම ජයෙන් ජය වෙවායි පතමු ..❤️❤️❤️

  • @malanieindra123
    @malanieindra1232 жыл бұрын

    පොඩි කමටද කෙලි පැටියගේ වැඩ තෙරුවන් සරණයි පැටියෝ

  • @user-wv7xj3ok5r
    @user-wv7xj3ok5r2 жыл бұрын

    මනොමය නියාය..ගණිත විෂය හරිම අපූරුයි.. තෙරුවන් සරණයි ඔබ සැමට

  • @pagodajantawamsathero4473
    @pagodajantawamsathero44732 жыл бұрын

    මේ දරුවන් අනිවාර්යයෙන් අනාගතේ පිට රටට යනවා.යනවා නෙවෙයි එලවනවා.ඒ නිසා මේ දරුවන් මේ රටේ නවත්වගන්න පුළුවන් ආණ්ඩුවක් අපි හදන්න ඕනේ .

  • @rohiniherath4510
    @rohiniherath45102 жыл бұрын

    ආදරණීය දරුවන්ට තිසරණ සරණයි.ඇස් වහ කට දුරින් දුරු වී වාසනාවන්ත අනාගතයක් වේවා !!! ආදරෙයි ....ඒ වාසනාවන්ත අම්මලා තාත්තලා ට කොහොම සතුටක් ඇතිද අපිට මෙතරම් සතුටු නම්

  • @nushaniddissanayake9681
    @nushaniddissanayake96812 жыл бұрын

    අහන්නත් බෑ. ඒත්, හොදටම විශ්වාසයි. රටේ වාසනාවට උපන් මේ දරුවන්ට සහ එම ගුරුතුමියට රත්නත්තරේ පිහිටිය!

  • @kumaragamadevika9534
    @kumaragamadevika95342 жыл бұрын

    ආදරණිිය දියණිවරුන්ට දිිර්ඝායු වේවා .ඔයාලගේ දස්කම් තව තවත් වැඩි දියුණු වේවා. හරිම අපුරැයි හරේන්ද්‍ර පුතේ ඔබටත් දිිර්ඝායු වේවා බුදු සරණයි

  • @kuwaitline9478
    @kuwaitline94782 жыл бұрын

    හැමෝටම සමිමා සමිබුදු සරනයි කියන්න දෙයක් නැහැ හරිම සතුටුයි ස්තුතියි හරිම ආඩමිබරයි

  • @herathchandra4082
    @herathchandra40822 жыл бұрын

    පොඩ්ඩ අතිදක්ෂයි 🌷👌❤ 👏👏👏 වටිනා💎💎💎 🌷🌷🌷😍😍😍 😂😂😂"May god bless all of you dear kids" !!! 🙏 thank you so much for teacher 🌷 සහ මෙවැනි වටිනා දරුවන් ලොවට පෙන්වා දීම ඔබතුමිය කරනා ඉතාමත් වටිනා මෙහෙවරක්,,, එයට හිස නමා ආචාර කළ යුතුයි 🙏 හරේන්ද්‍ර මල්ලීට බොහොම ස්තුති , මෙවන් දරුවන් පෙන්වා දීම නිසාම අපේ රටේම දරුවන්ට ලොකු ආදර්ශයක් දෙන්න පුළුවන්,,, 👌good luck !!!

  • @sanjuwhs1286
    @sanjuwhs12862 жыл бұрын

    ඒ ගුරුතුමිය හරිම කාරුණිකයි වගේ.... සුබ අනාගතයක් පැටව් ටිකට... බුදුසරණයි

  • @amamam5497
    @amamam54972 жыл бұрын

    අනේ හරිම දක්ශ දරුවො.සුභ පැතුම් පුතේ...😘😘😘😘😘

  • @shakilakrishanthidahanayak1892
    @shakilakrishanthidahanayak18922 жыл бұрын

    ගොඩාක් පින් ඔබතුමාට මේ මැණික් කැට තුන ඉදිරියට ගේන්න ඔබතුමා කරපු සත් ක්‍රියාවට

  • @mudithawijayarathna1697
    @mudithawijayarathna16972 жыл бұрын

    බුදුසරණයි දුවනියනී... අපේ රටේ අනාගතය... මේ දරුපැටව් පරිස්සම් කරගන්න.

  • @kumaranew8870
    @kumaranew88702 жыл бұрын

    දිරිය දියනියන් ලක් දෙරණට වාසනාවන්.තිදෙනාටම තෙරුවන් සරණයි

  • @prassannapradeep9247
    @prassannapradeep92472 жыл бұрын

    මගේ රටේ මේ දුවල 3 න් දෙනාට බුදු සරනයි මේ වගේ දරුවන් ලබන දෙමවු පියෝත් මොන තරං වාසනා වන්තද ඒ දෙමවු පියන්ටත් බුදු සරනයි 🙏🙏🙏

  • @shakilakrishanthidahanayak1892

    @shakilakrishanthidahanayak1892

    2 жыл бұрын

    🙏🙏🙏🙏❤❤❤

  • @ashokakanugala8913
    @ashokakanugala89132 жыл бұрын

    තෙරුවන් සරණයි දරුවන් තුන්දෙනාටම ජයෙන් ජය ලැබේවා සුභ අනාගතයක් වේවා

  • @pavithrasamarathunga517
    @pavithrasamarathunga5172 жыл бұрын

    තෙරුවන්සරණයි පුතේ ඔයාලට ...ආඩම්බරයි ඔයාල අපේ රටටත් ...teacher ගෙ හැකියාව තමයි ..❤️🙏

  • @manojdias2414
    @manojdias2414 Жыл бұрын

    ඉංජිනේරුවෙකුත් ඉනනව මේ විදිහට ගණන් හදන්න ලමයින්ට උගන්වන.හැබැයි සල්ලිවලට විතරක් .ඒත් මේ ගුරුතුමිය රටටම ආදර්ෂයක්.දරුවන්ගෙ දක්ෂතාවත් ඉතාමත්ම වටිනවා.

  • @semasingherani705
    @semasingherani7052 жыл бұрын

    වාසනාවන්ත දරුවන් තෙරුවන් සරණයි සුබ අනාගතයක් අපේ රටේ මෙවැනි දරුවන් ට දිරියක් දෙන්න රජයෙන් කියල නෑ .ඇත්තටම හරේන්ද්‍ර මහතා ඔබට බොහොම ස්තූති 🙏

  • @naliniwickramaratne7840
    @naliniwickramaratne7840 Жыл бұрын

    මේ දරුවන් මේ තත්වයට ගෙනාව ගුරුතුමියට ස්තූති කරන්න ඕනෙ. මේ දරුවන්ට ඇස්වහ කට වහක් නම් වදින්න එපා. දුවල තුන්දෙනාටමතෙරුවන් සරණයි.❤❤❤

  • @krishankaushalya
    @krishankaushalya2 жыл бұрын

    සුවද හමන මල් තුනක් ලංකාවම එළිය කරන මැනික් කැට තුනක් 🌼🌼🌼

  • @sunandagamage4249
    @sunandagamage42492 жыл бұрын

    තෙරුවන් සරනයි පුතාලට. ❤️❤️❤️

  • @anurathennakon6246
    @anurathennakon62462 жыл бұрын

    හරිම ආඩම්බරයි දියණියන් තිදෙනා ගේ හපන්කම් ගැන.ගුරුතුමියටත් හරීන්ද්‍ර මහතාටත් ස්තුතියි

  • @soisvejai8771
    @soisvejai87712 жыл бұрын

    අති විශිෂ්ටයි දරුවන් තිදෙනාටම දීප්තිමත් අනාගතයකට හදපිරි සුබපැතුම් සෙත්වේවා ආරක්ෂා වේවා 🙏❤️👍💐

  • @madumanathunga9858
    @madumanathunga98582 жыл бұрын

    අපේ රටට වාසනාවක් මේ දරුවෝ.

  • @skkw2356
    @skkw23562 жыл бұрын

    අපේ දරු පැටවුට සියලු දෙවියන්ගේ ආරක්ෂාව ලැබේවා

  • @anushkawimalasena7001
    @anushkawimalasena70012 жыл бұрын

    ශානිකා ගුරුතුමියනි ඔබට ගොඩක් පින්. අපේ දරුවන්ට ගුරුහරුකම් දෙමින් මේ කරන උපකාරයට. ඔබ උගන්වන්නේ ගනන් පමනක් නොව ජීවිතයයි. ඔබට සහ ජානක සර්ට බුදුසරනයි. මේ වසරේ ලක් මාතාව රනින් සරසන්න වරම් ලැබේවා .

  • @sudarshigunasekara413

    @sudarshigunasekara413

    2 жыл бұрын

    මට මේ මිස් ගෙ විස්තර දෙන්න puluwannada class එක ගැන

  • @eagleofapex7579

    @eagleofapex7579

    2 жыл бұрын

    Love you all 💖💖💖

  • @dananjiangammana327

    @dananjiangammana327

    2 жыл бұрын

    how can I contact this teacher?

  • @apexinternationalinstitute6761

    @apexinternationalinstitute6761

    2 жыл бұрын

    APEX International Institute Creating future leaders Abacus Vedic mathematics Speed hand writing Brain gym We are pioneered in mental arithmetic and personality development programmes for kids

  • @sobasoba1729
    @sobasoba17292 жыл бұрын

    දිරිය දියණියන් ලෝක ශූරියන් තිදෙනාට ජය වේවා තෙරුවන් සරනයි

  • @asafernando6290
    @asafernando62902 жыл бұрын

    නලුනිලි, දේවාල පෙන්නන වෙලා මේ වගේ දේවල් දාද්දි කාටත් අසාවෙන් බලන්න පුළුවන්.

  • @airanganigamlath4071
    @airanganigamlath40712 жыл бұрын

    වාසනාවන්ත අනාගතයක් දූලා තුන්දෙනාටම තෙරුවන් සරණයි

  • @sheelasenathilaka7863

    @sheelasenathilaka7863

    2 жыл бұрын

    Wooow maru. thunuruwangema pihitai daruwanee.

  • @kanthiperera234
    @kanthiperera2342 жыл бұрын

    හරිම දක්ස දරුවන් හරිම ආසයි..මේක නම් සසරේ ම පිනක්..තුන්දෙනාටම තුනුරුවනෙ පිහිටයි

  • @nelumkumari2828
    @nelumkumari28282 жыл бұрын

    දරුවන් සියලු දෙනාට සුභම සුභ අනාගතයක් වේවා❤️❤️❤️❤️

  • @nikukaniluka9040
    @nikukaniluka90402 жыл бұрын

    තෙරුවන් සරණයි දෙවිපිහිටයි පුතේ ඔයාලට.

  • @maheshavilshan4884
    @maheshavilshan48842 жыл бұрын

    Ane mahatma mage daruwatath apahasuma visaya ganam obatumata hakinam me dupath gamata avith me daruwanta pihita wenna oba tumata godak pin aitjiwei

  • @sumithnandana2684
    @sumithnandana26842 жыл бұрын

    Ammo supiri mola thunak na Nasha ekata yawanna puluhan ekemma thidenatama jayen jayama wewa sri lankawata abimanayak

  • @chandrawathiherath4956
    @chandrawathiherath49562 жыл бұрын

    හරිම සතුටුයි හරේන්ද්‍ර සර් තෙරුවන් සරණයි ඔයාලට ජයෙන් ජය

  • @TharinduGunasekara16
    @TharinduGunasekara162 жыл бұрын

    හරිම ආඩම්බරයි ඔයාලා වගේ අති දක්ශ ලමයි ලංකාවේ 🇱🇰 ඉන්න එක ගැන ඒත් මේ වගේ ලමයිට රජයෙන් කිසිම සහයෝගයක් නොලැබෙන එක ගැන හරිම කනගාටුයි කෙසේ වෙතත් ඔයලා හැමෝටම සුබ පතනවා ඉදිරියටම යන්න පුලුවන් වේවා!!!🙏❤️ කියලා තෙරුවන් සරණයි පැටව්නේ 🙏❤️🥰

  • @mohottegadon2810
    @mohottegadon28102 жыл бұрын

    ලමයින් ගේ දස්කමනමි වචන වලින් විස්තර කල නොහැකියි පයිතගරස් ඥාණයක් ඔවූනට තියෙන්නේ - මන් ගැන කියනවනමි මොලේ දැවිල්ල දැමිම මගේ එ එකතු කිරිමි අඩුකිරිමි කෙරැවාව දිහා බලන් ඉදල

  • @piyumibagya7555
    @piyumibagya75552 жыл бұрын

    අපේ රටේ මෙවන් දක්ශයන් අපෙ රටෙ නම ලොකයට ගෙන යවි ඔව්න්ට සුබපැතුම් Good luck,👍

  • @niharacraft6643
    @niharacraft66432 жыл бұрын

    මේ දරුවන් මෙහෙයවන ගුරුතුමීටත් දූලා තුන්දෙනාටත් සුභම සුභ අනාගතයක්.. ඇත්තටම මේ දක්ෂතා පුදුමසහගතයි.. very very talent 👏👏

  • @southkoreathanusha4579
    @southkoreathanusha4579 Жыл бұрын

    මෙි මගේරටෙි දරැවෝ රටට අාඩමිබරයක් බුදුසරණයි පැටවුනේ😃😃😃👍👍👍👍🙏🙏🙏

  • @inokanishanthi8083
    @inokanishanthi80832 жыл бұрын

    හරිම සතුටුයි තවත් දිරිමත් වේවා 👏👏👏👏❤️🌹🙏

  • @moonstars5081
    @moonstars50812 жыл бұрын

    💝 ලංකාවෙ ඉන්න එපා පුතේ... මෙහෙ වුන්ට ඔයාලා වටින්නැහැ . විදේශ රටකට ගිහින් හොඳට ඉගෙනගෙන මේ රට දිහා පස්සේ බලන්න...

  • @gaminipathiregeperera864

    @gaminipathiregeperera864

    2 жыл бұрын

    SHATHIKE ATHTHE

  • @subashiniekanayake5955
    @subashiniekanayake59552 жыл бұрын

    මෙවැනි සමිපත් වලින් මගේ මව් දෙරණ දිදුලේවා. ස්තූතියි හරින්ද්‍ර.

  • @sriyanisriyani770
    @sriyanisriyani7702 жыл бұрын

    හරිම ආඩම්බරයි 🇱🇰🇱🇰🇱🇰අපේ දරුවෝ

  • @maryanneferdinandusz7261
    @maryanneferdinandusz72612 жыл бұрын

    මේ වගේ දේවල් ඉදිරිපත් කිරිම ගැන, ස්තූතියි.අපේ රටෙහි, කොයිතරම් දක්ෂතා තියෙන දරුවන් ඉන්නවාද? මෙම දැරියන් තිදෙනාගේ අනාගතය සර්වප්‍රකාරයෙන්, සාර්ථක වේවා!!!

  • @kumarirathnayaka3813
    @kumarirathnayaka38132 жыл бұрын

    ඇත්තටම සතුටු කඳුළු ආවා tharuwan saranai teacher ta ha දරුවන්ට

  • @thisenihapuarachchi8679
    @thisenihapuarachchi86792 жыл бұрын

    Thank you very much for the lovely comments.

  • @sithasitha1606
    @sithasitha16062 жыл бұрын

    හරිම සතුටුය මෙි වගේ වැඩ සටහ ගැන.බුදු සරණයි

  • @anushalalanthi9764
    @anushalalanthi97642 жыл бұрын

    හරිම අසාවෙන් බැලුවා....තෙරැවන් සරණයි පැටව් තුන්දෙනටෙ❤️❤️

  • @user-rv1rm3ov5n
    @user-rv1rm3ov5n2 жыл бұрын

    දිරිය දියනියෝ,,💐❤️💐❤️💐❤️,, තෙරුවන් සරණයි සියලුම දෙනාට , ගොඩක් වටිනා වීඩියෝ එකක් ,හරේන්ද්‍ර අයිය කරොත් ඉතින් ඒ ගැන කියන්න වචන නැහැ ,,💐❤️🙏👍

  • @tharuharshani987
    @tharuharshani9872 жыл бұрын

    හැකියාව වගේම Discipline 100% . වාසනාවන්ත දරුවන්

  • @anilmallawarachchi9978
    @anilmallawarachchi99782 жыл бұрын

    Excellent! Well done daughters, keep it up 👏🏿👌 Thank you Harindra and teacher.

  • @dennis9691
    @dennis96912 жыл бұрын

    අනාගතය ගැන දුකයි අපි හැමෝගෙම 😢❤️ හොඳට ඉගෙනගන්න තුන්දෙනාම ❤️

  • @veronicadiasabeysighe130
    @veronicadiasabeysighe1302 жыл бұрын

    හරේන්ද්‍ර කොහෙන් hoya gannewada manda.Tx හරේන්ද්‍ර .Teacher ta ha දරුවෝ thundenatama jaya sathuta

  • @nadeejayathilaka5291
    @nadeejayathilaka52912 жыл бұрын

    ගුරුතුමියටත් දරුවන්ටත් තෙරුවන් සරණයි.!!!

  • @kgnandanee5270
    @kgnandanee52702 жыл бұрын

    සියලු දෙනාටම තෙරුවන් සරණයි!

  • @wasumahanama9813
    @wasumahanama98132 жыл бұрын

    තවත් ඉදිරියට යන්න ශක්තිය ධෛර්‍යය ලැබේවා!!!🌷🌷🌷

  • @surangaprabath5652
    @surangaprabath56522 жыл бұрын

    පොඩිකමට ද වැඩ නියමයි සුපිරි දුවේ...👍👍👍👍🙏

  • @malisaumya2396
    @malisaumya23962 жыл бұрын

    හරිම සතුටුයි අපිට මෙහෙම දක්ශතාා ඇති දරුවෝ සිටීම පිලිබද👌 බුදුසරනයි 🙏❤️ හරේන්ද්‍ර මල්ලී මේ ගුරුතුමියගේ දුරකතන අන්කය දෙන්න පුලුවන්ද?🙏

  • @sampathkumara5814
    @sampathkumara58142 жыл бұрын

    Budu saranaei jesu pihitaei puthe

  • @dkulatunga1148
    @dkulatunga11482 жыл бұрын

    🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️❤️❤️ තෙරුවන් සරණය් දරුවනේ.

  • @user-ld2eo6cz7i
    @user-ld2eo6cz7i2 жыл бұрын

    බොහොමත්ම පින් හරේන්ද්‍ර ....මෙවැනි දරැවන් රටට හදුන්වා දීම ගැන...තෙරුවන් සරණයි සියලුම දෙනාට...

  • @sunethraweerasinghe2179
    @sunethraweerasinghe21792 жыл бұрын

    Exelent.. proud of you. Theruwan saranai siyalu devi rekavaranai

  • @kumarykumary6303
    @kumarykumary63032 жыл бұрын

    දිරිය දියණියන් තිදෙනා ජයෙන් ජයම වේවා බුදු සරණයි

  • @rasikagunesekara9033
    @rasikagunesekara90332 жыл бұрын

    බුදුසරණයි! තවත් හොදින් ඉගෙනගෙන අපේ මව් බිම බබළ වන්න .

  • @samandias4942
    @samandias49422 жыл бұрын

    Harendara kaloth wade, ithing niyamai, Hariyata karanne, agekaranawa. Lasanai. ,eisarahatath karanna,

  • @sameensameendra9788
    @sameensameendra97882 жыл бұрын

    සුපිරි දක්ෂයො..තෙරැවන් සරනයි ඔයාලට..

Келесі