Hummer H1 I One and Only Humvee C Series in South Asia - Review (Sinhala) | Auto Hub

Автокөліктер мен көлік құралдары

Hummer H1 I One and Only Humvee C Series in South Asia - Review (Sinhala) | Auto Hub
#hummer #hummer_1h #humvee
Special Discounts for the first 20 shares including free body wash, 50% off for labor charges...etc at Auto Miraj Kurunegala.
Special Thanks to Auto Miraj Family!
Find us on social media :-
Like us on Facebook: bit.ly/3zEAeIf
Facebook group: bit.ly/3t4lxwJ
AutoHub AutoHubSl AutoHub Sri Lanka
Contact Auto Hub :-
autohubasia@gmail.com
Track: VØJ & ATSMXN - Blade Fury [NCS Release]
Music provided by NoCopyrightSounds.
Watch: ncs.lnk.to/bladefuryAT/youtube
Free Download / Stream: ncs.io/bladefury
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
Like, comment, share and subscribe for more...
Thank you!

Пікірлер: 392

  • @AutobotSL
    @AutobotSL Жыл бұрын

    හසිත අපරාදෙ identification lights ගැන කිවුවෙ නැත්තෙ.ඉස්සරහ උඩ 3 orange lights සහ පිටිපස්සෙ උඩ red lights 3 . ඇත්තටම කියනවනම් ලයිට් 3 ගානෙ නෙවෙයි ඉස්සරහ තැඹිලි ලයිට් 5 (බම්පර් කෝනර් 2) පිටිපස්සෙ රතු ලයිට් 5 (උඩ 3 යට කෝනර්2) ඉන්ඩිකේට් වෙන්න ඕනි අඟල් 80ට වඩා පලල හැම වාහනේකම. ඒක ඇමරිකාවෙ නීතියක්.පිටිපස්සෙ සහ ඉස්සරහ උඩ ලයිට් 3 ඇරුනම ඉතුරු දෙක පිහිටන තැන වාහන manufacturer ගෙ ඩිසයින් එක අනුව වෙනස් වෙනව.eg: ford bronco බ්‍රොන්කො අලුත් එකේ උඩ 3 ඇරුනම අනිත් දෙක පොසිශන් කරල තියෙන්නෙ සයිඩ් මිරර් වල සහ පිටිපස්සෙ උඩ 3 ඇරුනම අනිත් දෙක විදියට පේන්නෙ අර මිරර් ලයිට් එකේම අගිස්ස එලියට ප්‍රොජෙක්ට් කරල තියෙන එක රතු පාටින්.😊

  • @AutoHubSL

    @AutoHubSL

    Жыл бұрын

    නියම පැහැදිලි කිරීමක්. මරු ❤

  • @AutobotSL

    @AutobotSL

    Жыл бұрын

    @@AutoHubSL 💪❤️

  • @saviru_RJ

    @saviru_RJ

    Жыл бұрын

    අර ඇන්ටනා වල special දෙයක් තියනව කිව්වෙ මොකක්ද?

  • @MaddumaWeralageChandrapala

    @MaddumaWeralageChandrapala

    Жыл бұрын

  • @senpathiweerasinghe7932

    @senpathiweerasinghe7932

    9 ай бұрын

    Meka lankawe keeyak wage wenawada

  • @DaysofDilshan
    @DaysofDilshan Жыл бұрын

    අම්මෝඕඕඕ ❤❤

  • @shehanrandika722

    @shehanrandika722

    Жыл бұрын

    Dila ❤️

  • @Imeshtheekshana.

    @Imeshtheekshana.

    Жыл бұрын

    ayya❤

  • @dulaj_Dili

    @dulaj_Dili

    Жыл бұрын

    gemud😮

  • @kghjjay4360

    @kghjjay4360

    Жыл бұрын

    Bossa

  • @binu_on_wheels.

    @binu_on_wheels.

    Жыл бұрын

    ඔයත් එකක් ගේන්න අයියේ..ඔයාගේ කියන්නේ අපේවගේ තමා..❤️🔥

  • @amilaariyarathna270
    @amilaariyarathna270 Жыл бұрын

    2001 දි පැද්දා ඔර්ජිනල් මිලිටරි යූස්ඩ් හම්වියක් තම්රයිට් එයා ෆෝස් බේස් එකේදි (ඕමාන්). 100 ට ගිහින් එක තැන හැරෙව්වත් පෙරලෙනව තියා හිතෙන්නෙවත් නැති වාහනයක්. මගෙ ආසාවම උනේ ඒ හැරවිල්ල හරවලා බලන්න. දැනටත් ලෝකෙ පෙරලීමේ සම්භාවිතාවය අඩුම වාහන වලින් ඉදිරියෙන්ම ඉන්න වාහනය. 1990 ඉදල ආදරේ කරන වාහනයක් Hmvee ❤ King of Vehicles

  • @melakaamanthakumara6143
    @melakaamanthakumara6143 Жыл бұрын

    හැමදාම උදෙ clz යනකොට ඕක දිහා බල බලා යන්නෙ..🥺❤ auto miraj kurunegala සුපිරියක් තමා ඉතිම්..❤

  • @charithsandaruwan6556

    @charithsandaruwan6556

    Жыл бұрын

    maath bn

  • @AutoHubSL

    @AutoHubSL

    Жыл бұрын

    ❤❤❤❤

  • @tharushadulanjana2821

    @tharushadulanjana2821

    Жыл бұрын

    Attak

  • @Nasaraniya131

    @Nasaraniya131

    Жыл бұрын

    අනිත් දවසේ යද්දි පර බලාගෙන පලයන්

  • @melakaamanthakumara6143

    @melakaamanthakumara6143

    Жыл бұрын

    @@Nasaraniya131 bus ekene ynne mama newei driver ..😂

  • @ahamedali4628
    @ahamedali4628 Жыл бұрын

    එකදවසක් මම මේ වාහනේ දැක්කා උණවටුනේදී තවත් defender එක්ක ආවේ.හුගාක් පළල් වණ්ඩිය.යකෙක්ම තමා 🔥🔥🔥.පාරේ යන එන අය වාහනේ නවත්තලා හැරිලා බලනවා මේ වාහනය දිහා 😎

  • @Soundblast63
    @Soundblast63 Жыл бұрын

    කුරුණෑගල වැහැර හරිය පහු වෙද්දි ඕක තියෙන්නේ මම මේ ලගදිත් දැක්කා ඕක... ❤️😍

  • @themiyasaparamadu7262
    @themiyasaparamadu7262 Жыл бұрын

    Highly reccomended vehicle review channel and the best channel auto hub💥great work keep it up😼💕

  • @AutoHubSL

    @AutoHubSL

    Жыл бұрын

    Thank you very much 😇❤️

  • @sasindu7843
    @sasindu7843 Жыл бұрын

    නියම පැහැදිලි කිරීමක්... one and only autohub

  • @meowgicalaicats
    @meowgicalaicats Жыл бұрын

    Superb Machine. I got some pics with this beast in katugastota automiraj with my freed🔥. Thanks for the review. We are following u from the beginning ❤️

  • @lakshanlakshan3648
    @lakshanlakshan3648 Жыл бұрын

    ගැම්මක් තමා හැමදාමත් වගේ අයියගෙ review එක සුපිරිවටම තියෙනවා තවත් අලුත් vehicle එකක් ගේනකන් බලන් ඉන්නවා ආදරෙයි auto hub ♥️🔥🇱🇰....

  • @AutoHubSL

    @AutoHubSL

    Жыл бұрын

    ❤❤❤❤❤❤❤

  • @movindusethmin1752
    @movindusethmin1752 Жыл бұрын

    What a review great job and the best review chanel ever ❤️

  • @AutoHubSL

    @AutoHubSL

    Жыл бұрын

    Thank you so much 🤗

  • @lakshanmax7710
    @lakshanmax7710 Жыл бұрын

    Review nam fatta digatama karagena yan Jaya wewa❤🎉

  • @Saduwa___max
    @Saduwa___max Жыл бұрын

    සුපිරියට explain කරනවා🌹 💝

  • @darshanauditha4731
    @darshanauditha4731 Жыл бұрын

    Review eka supiri ♥️ hithata wadinnama karanawa ♥️♥️♥️

  • @kalanarashmika279
    @kalanarashmika279 Жыл бұрын

    H1 👹🔥 Superb video Hasitha bro.. 🤩 AUTO HUB 🔥😍

  • @MalinduMadhusanka
    @MalinduMadhusanka Жыл бұрын

    Niyamai hasitha aiye ..💥💥💥 supper video

  • @AMgraphic671
    @AMgraphic671 Жыл бұрын

    අවුරුදු ගානකින් Auto Hub එකෙ Video එකක් බලන්නෙ .. ඉස්සර ආසාවෙන් බැලුව Channel එකක් .. Video එක පට්ට .. ❤️❤️❤️

  • @AutoHubSL

    @AutoHubSL

    Жыл бұрын

    Thank you ❤️❤️

  • @rashminimasha197
    @rashminimasha197 Жыл бұрын

    Aiya you have made it a long way. It's amazing. Hope you doing all well. Keep up the good work. 🥳

  • @AutoHubSL

    @AutoHubSL

    Жыл бұрын

    Thank you Very much!

  • @Dinethsanjula
    @Dinethsanjula Жыл бұрын

    හැමදාම වගේ අදත් සුපිරියක් තමයි ❤️

  • @AutoHubSL

    @AutoHubSL

    Жыл бұрын

    Thank you ❤

  • @aqfa5948
    @aqfa5948 Жыл бұрын

    ❤ Wonderful review

  • @lankadesilva117
    @lankadesilva117 Жыл бұрын

    The most sweetest person in the cricket team.Bless you chami God will look aftrr u Budusaranay....

  • @kesharazhan2574
    @kesharazhan2574 Жыл бұрын

    උදේ ක්ලාස් යද්දි හැමදාම වගේ බලාගෙන යන්නෙ...සුපිරියක් ❤

  • @AutoHubSL

    @AutoHubSL

    Жыл бұрын

    😇❤️

  • @lahirukumara894
    @lahirukumara894 Жыл бұрын

    Sir john eke පෙරඩ් එකටත් ආවා❤

  • @jayanthathennakoon934

    @jayanthathennakoon934

    Жыл бұрын

  • @sasankabandara1572
    @sasankabandara1572 Жыл бұрын

    Good LUCK AUTO HUB❤

  • @infinitead
    @infinitead Жыл бұрын

    mama asama wahane.Thank you Auto Hub.

  • @avidilshan3143
    @avidilshan3143 Жыл бұрын

    Auto hub on 🔥🔥🔥👌

  • @AutoHubSL

    @AutoHubSL

    Жыл бұрын

    😍🔥🔥

  • @diniduakarsha2012
    @diniduakarsha2012 Жыл бұрын

    ඇමරිකාවට හැමදේකින්ම ඉස්සරහයින් 💖

  • @induwarakavishka6060
    @induwarakavishka6060 Жыл бұрын

    Aiye mn nuwara eliye 4x4 race eke photo eka gahapu malli. Adarei issara idn hamadama adarei super vehicle review karanawata.. 😍😍

  • @dilshanjayadarshana3857
    @dilshanjayadarshana3857 Жыл бұрын

    😍😍ඒක❤❤🎉

  • @KanchanaRuvini
    @KanchanaRuvini3 ай бұрын

    Thanks ur information

  • @madushanvlogs
    @madushanvlogs Жыл бұрын

    Brother I love all of your videos I want to note something about your Mick consider about that also.little bit of noisy.

  • @captainnemo3958
    @captainnemo3958 Жыл бұрын

    අඩෝ ඒක නම් මරු 😮😮❤❤❤

  • @DhanukaThanooja
    @DhanukaThanooja Жыл бұрын

    Supiri malli umba nyameta explain karanawa

  • @anjulaguruge5783
    @anjulaguruge5783 Жыл бұрын

    okkama hodai video eka awasane vahane price ekath dammanam set eka gana poddak hitajala balanna ❤❤❤❤

  • @dncreation3617
    @dncreation3617 Жыл бұрын

    Thumbnail ek dakk gamn hithuwa Army looking seen ekak thami kiyala.. pissuwak ah dash bord ek nikan aeroplane ekak wge 🤤🤤❤ gg ayye

  • @AutoHubSL

    @AutoHubSL

    Жыл бұрын

    ❤❤❤

  • @sajiththilanka1743
    @sajiththilanka1743 Жыл бұрын

    Our beast bro ❤

  • @sasmithamadusha4633
    @sasmithamadusha4633 Жыл бұрын

    Supra එකකුත් review කරන්නකෝ...

  • @UdithaBandara-vv8rf
    @UdithaBandara-vv8rf Жыл бұрын

    Engine ake sound akath damma nan thama supiri

  • @slgamingkolla2943
    @slgamingkolla2943 Жыл бұрын

    ආසම එකක් Hummer H1😍💞

  • @AutoHubSL

    @AutoHubSL

    Жыл бұрын

    😍❤️

  • @kasunchathuranga4153
    @kasunchathuranga4153 Жыл бұрын

    Superb 🔥

  • @thilakarathnathilakarathna8137
    @thilakarathnathilakarathna813711 ай бұрын

    Hasitha aiye supiri ea😍😍🤗🤩

  • @AbilasH8
    @AbilasH8 Жыл бұрын

    ඒක පට්ට 😗❤️❤️❤️❤️❤️

  • @AutoHubSL

    @AutoHubSL

    Жыл бұрын

    ❤❤❤❤

  • @hard_line_music
    @hard_line_music Жыл бұрын

    Rolls Royce එකක video එකකුත් කරමුකෝ 💜💜

  • @shaafahamed2363
    @shaafahamed2363 Жыл бұрын

    Brother suzuki every wagon review karanda please

  • @ANYTHING_1997
    @ANYTHING_1997 Жыл бұрын

    Auto miraj kurunagala ❤

  • @My.Life8068
    @My.Life8068 Жыл бұрын

    ඕක කුරුණෑගල කොතලාවල ස්කූල් එකේ පෙරඩ් එකට ආවා.දන්න අය ලයික් එකක් දාගෙන යමු❤

  • @thisaradilshan8003
    @thisaradilshan8003 Жыл бұрын

    Supiriyak thamai

  • @AutoHubSL

    @AutoHubSL

    Жыл бұрын

    😍🔥

  • @Natural_Short_videos
    @Natural_Short_videos Жыл бұрын

    කුරුණෑගල තමා ඉතින් ❤

  • @isurulakshandeegalladurage6747
    @isurulakshandeegalladurage6747 Жыл бұрын

    සුපිරි වාහනේ 🔥 මේකේ ලංකාවේදි ගාන කීයක් වෙනවද?

  • @ewanvevo5491
    @ewanvevo5491 Жыл бұрын

    Wow 🔥🔥🔥🔥

  • @amandarathnayakas
    @amandarathnayakas Жыл бұрын

    Driving experience ekakuth dunnam hodayi ayye ❤

  • @AutoHubSL

    @AutoHubSL

    Жыл бұрын

    😇👍👍

  • @upulsampath2763
    @upulsampath2763 Жыл бұрын

    Amoooohhhhhhhhhhhh supi supi Supiriyak. Aiye puluwannam bupati hari pagathi car1 revew1 karannakooo. Mage wandiya BMW s class 1. Eka Maru wahane😊

  • @AutoHubSL

    @AutoHubSL

    Жыл бұрын

    ❤️❤️

  • @lakiraamararathna-mf2ud
    @lakiraamararathna-mf2ud Жыл бұрын

    will you next vedio be on full review jaguar xf 2011 car

  • @janakaamararathna1260

    @janakaamararathna1260

    Жыл бұрын

    I hope so too. Watch that video

  • @Ravinduharshitha
    @Ravinduharshitha Жыл бұрын

    අම්මො ඒක මරු ඇ

  • @dahammunasinghe4416
    @dahammunasinghe4416 Жыл бұрын

    Eka gmmc ayah😍👌

  • @danushkasankalpa9978
    @danushkasankalpa9978 Жыл бұрын

    Auto Miraj ❤

  • @kawshalyathushari5330
    @kawshalyathushari5330 Жыл бұрын

    Supari ayye 😍😎

  • @user-ls6pl6bm9q
    @user-ls6pl6bm9q9 ай бұрын

    Meka dakunenne padinna thiyenne lankawe padinna puluwanda?

  • @spacexstatus5060
    @spacexstatus50605 ай бұрын

    yakku bolawu....💪💪💪👽👽🤟🔥🔥💯💯💯🚀

  • @DenuwanSamarasinghe
    @DenuwanSamarasinghe Жыл бұрын

    ඒකනම් එනකම්ම හිටපු එකක් 💖

  • @AutoHubSL

    @AutoHubSL

    Жыл бұрын

    😍❤

  • @wishwahirushan2638
    @wishwahirushan2638 Жыл бұрын

    Kurunagala 😍❤️⚡

  • @abhimanranaweera
    @abhimanranaweera Жыл бұрын

    ඔකේ wiring digram එක 12V ද 24v ද

  • @ythitlar9575
    @ythitlar9575 Жыл бұрын

    Kurunagala gamma😘❤

  • @geethaljayakody7481
    @geethaljayakody7481 Жыл бұрын

    අම්මෝ මරු භාන්ඩයක්නේ...😎 යුද්දෙකට යන්න වගේ... 😁

  • @AutoHubSL

    @AutoHubSL

    Жыл бұрын

    ❤❤

  • @sancharakayah

    @sancharakayah

    Жыл бұрын

    Kurunagala

  • @MalanTheekshana-uv3ux
    @MalanTheekshana-uv3ux Жыл бұрын

    Ane ayye extrail eke review ekak karannako ayye

  • @AbilasH8
    @AbilasH8 Жыл бұрын

    කුරුණෑගල තමා සුපිරි වාහන හුගක් තියෙන්නේ කියලා හිතෙනවා 😶🤦👀❤️💪

  • @AutoHubSL

    @AutoHubSL

    Жыл бұрын

    ❤❤❤❤

  • @diniduakarsha2012

    @diniduakarsha2012

    Жыл бұрын

    Ov ov 💖

  • @vikumsangeeth1935

    @vikumsangeeth1935

    Жыл бұрын

    My city ❤

  • @ulindu.025

    @ulindu.025

    Жыл бұрын

    ප# තමයි😂

  • @maleeshaheshan8659

    @maleeshaheshan8659

    Жыл бұрын

    😂රත්නපුරේ දැකලා නැති උන්ට හොදයි wp රෙජිස්ටර් කරලා තිබ්බට රත්නපුරේ ජෙම් බිස්නස්මන්ලගෙ තමා තියෙන තරම් Tx ,v8 තියෙන්නෙ

  • @SudeshPriyankara-sq7qx
    @SudeshPriyankara-sq7qx11 ай бұрын

    Good

  • @user-qn6lp5wb3s
    @user-qn6lp5wb3s5 ай бұрын

    Sir Jhon Kothlawala college එකේ big match parade එකේ රඟපු ඒ සුපිරි වන්ඩිය ♥️

  • @The_gossip013
    @The_gossip013 Жыл бұрын

    ❤️‍🔥

  • @janakadissanayake8762
    @janakadissanayake8762 Жыл бұрын

    එකම පාරක් H1 එකේ ගිහින් තියනවා 😍

  • @AutoHubSL

    @AutoHubSL

    Жыл бұрын

    😍😍

  • @sujanasanketh1671
    @sujanasanketh1671 Жыл бұрын

    😍❤️🔥

  • @AutoHubSL

    @AutoHubSL

    Жыл бұрын

    ❤❤

  • @kaveeshakaveesha7264
    @kaveeshakaveesha7264 Жыл бұрын

    ❤️❤️❤️😍

  • @AutoHubSL

    @AutoHubSL

    Жыл бұрын

    ❤❤❤

  • @hirushagamage3960
    @hirushagamage3960 Жыл бұрын

    Bro oyawa wadipura penne nathuwa wahane pennuwanm hodai neda.oyaawa tikak pennala naththam baladdi awl

  • @danuwaxj666
    @danuwaxj666 Жыл бұрын

    Godzilla එකෙත් එකක් ඕන🖤🙂

  • @hanan_boii
    @hanan_boii Жыл бұрын

    Montero sport 2017 model ekath review karanna ko kawruth karala na🥲🥹

  • @lakshanmax7710
    @lakshanmax7710 Жыл бұрын

    Asawen balagena hitapu wahanayak mama dakka oka kurunagala di ❤

  • @gayansenarathna8454
    @gayansenarathna8454 Жыл бұрын

    Auto miraj grand 1🖤

  • @lakshanshashmikalakshans-fl7bh
    @lakshanshashmikalakshans-fl7bh Жыл бұрын

    Machan mata Nissan teana 2010 eke video

  • @nisalranasinghe9779
    @nisalranasinghe9779 Жыл бұрын

    mekata kohomada CBH number ekak awe ?

  • @oshanmadusanka500
    @oshanmadusanka500 Жыл бұрын

    🔥✌️

  • @higpchamindahalvitigala
    @higpchamindahalvitigala Жыл бұрын

    Toyota corolla 110 review ekak ona hasitha

  • @chalanikamangi85
    @chalanikamangi85 Жыл бұрын

  • @chamodck
    @chamodck Жыл бұрын

    මමත් දැක්කා මේක auto miraj එකේ තියෙනවා😊

  • @foods6432
    @foods6432 Жыл бұрын

    Supiriyak

  • @AutoHubSL

    @AutoHubSL

    Жыл бұрын

    ❤❤❤

  • @user-wf6er8sy1y
    @user-wf6er8sy1y Жыл бұрын

    Nissan b211 Lancer flat light Compairing ekak oane

  • @-bajawwa2429
    @-bajawwa2429 Жыл бұрын

    😍💖

  • @Ubetta_
    @Ubetta_ Жыл бұрын

    1st ❤️

  • @AutoHubSL

    @AutoHubSL

    Жыл бұрын

    ❤❤

  • @kawindadeshan6829
    @kawindadeshan6829 Жыл бұрын

    Kurunegala ❤️

  • @dinuga_official_13
    @dinuga_official_13 Жыл бұрын

    සහෝදරයා ඔයාට ඕක drive කරන්න පුළුවන් ද?

  • @car_kid28
    @car_kid28 Жыл бұрын

    සමහර Misson වලට යද්දී lights use කරන්න බැරි නිසා night vision glass එකක් දුන්නා වෙන්න බැරිද

  • @afrndfyrs562

    @afrndfyrs562

    Жыл бұрын

    සද්දේ ඇහෙන් නැති වෙන්න එතකොට silent mood දානවද!!! 😑🥴

  • @techzillapro4936
    @techzillapro4936 Жыл бұрын

    saw this yesterday

  • @warunaakalanka2680
    @warunaakalanka2680 Жыл бұрын

    WP ..💘 පැදවීම වමෙන්

  • @sithijaweerasooriya9888
    @sithijaweerasooriya9888 Жыл бұрын

    ape scl eke big mach ekagaawa ❤🥺

  • @teampatrol61
    @teampatrol61 Жыл бұрын

    Hanadama සෙනසුරාදා ට උදේ CLz යද්දී, ගෙදර එද්දි බලාගෙන එනවා, හිතුවේ නැ meka ගෙනෙයි කියලා 🙂🙂🙂😍😍😍

  • @AutoHubSL

    @AutoHubSL

    Жыл бұрын

    ❤❤❤

  • @Dimalsha1
    @Dimalsha1 Жыл бұрын

    First comment ☺️

  • @AutoHubSL

    @AutoHubSL

    Жыл бұрын

    Almost!

  • @thusith_vlogs
    @thusith_vlogs Жыл бұрын

    Owner ge ❤

  • @KaveeshaSenal
    @KaveeshaSenal5 ай бұрын

    යකෙක් උඩ ඉන්නෙ...🙁👌 Chad H1...🤤💛

  • @tagaming113
    @tagaming113 Жыл бұрын

    Aiye dolphin van ake video akak dannako

  • @manudapabasara788
    @manudapabasara788 Жыл бұрын

    1st comment ❤️

  • @AutoHubSL

    @AutoHubSL

    Жыл бұрын

    Yeah 😎

  • @lakshanviduranga3196
    @lakshanviduranga3196 Жыл бұрын

    අපෙ ස්කෝලෙ පෙරඩ් එකට ආව ඕක 😍

  • @AutoHubSL

    @AutoHubSL

    Жыл бұрын

    ❤❤❤❤

Келесі