Hulangala | හුලංගලින් ජීවිත බිලි දුන් බිසෝවරුන්ගේ ඇල්ලට | Mini World End | Selagama

Hulangala | හුලංගලින් ජීවිත බිලි දුන් බිසෝවරුන්ගේ ඇල්ලට | Mini World End - Matale Episode 1
Vlog #34.1
Salagama Hulangala ⛰️ (mini world end) 🏳️ for the wrong flag 🏳️ on the trip to the falls of the queens who sacrificed their lives 👫 Golden memories.....🥰😍
This preparation is to share the experience of the first ride we went through Travel Holiday in the new year of 2023. We went on this journey on 2023-01-09, Monday. We left home at 6 in the morning in our van for this trip.
We chose Matale district for our trip this time. First we went to Salagama Mini World End or Hulangala.
You have to go to the view point through a tea plantation. From the Hulangala ticket window, one has to go for a distance of 2.5 km to the viewing point. An admission 🎟️ ticket is Rs100
✓ Considered as Sri Lanka's little world...,
* Pitamaruwe - Madolsima
* Riverston - Pitawala Pathana
* Hunnasgiriya - Deanston
* Salagama - Hulangala
After experiencing the beauty of Hulangala 🙂 also climbed the Gonagala mountain 🧗 there. A young man at Hulangala ticket counter told us that there are elks on that mountain as well as the name of that mountain. Although it has been raining for the past few days, luckily for us it did not rain on the day we went. Deem had minor attacks from leeches 🐛. We came down slowly and took lunch 🍛 and we went to Biso Falls next.
Salagama Biso Falls is at a walking distance from Hulangala entrance. It is a beautiful waterfall and you can watch the waterfall from behind it. Behind the waterfall is a stone cave. We stayed inside the cave and left after having lunch.
You should definitely watch the whole video. If the video is good, please like 👍 and leave a comment. Share it with others. Stay connected with the Travel Holiday KZread channel.
#Hulangala #matale #miniworldend #srilanka #travelcouple #visitsrilanka #selagama #travelholiday #hiking #village #sinhala #camping #හුලංගල
✔️ Audio Music
Asitha Senavirathne
• කදු පාර ඈත අයිනේ 🌿🌼 | ...
✔️ Other Videos -
නාඩගම්කාරයෝ සොයා ගිය ගමන| Meethirigala | Nadagamkarayo Location | Travel Holiday - • නාඩගම්කාරයෝ සොයා ගිය ග...
👉🏼 Udappu Village | දකුණු ඉන්දියාවට නෑකම් කියන උඩප්පුව | Deduru Oya Sri Lanka | Travel Holiday - • Udappu Village | දකුණු...
👉🏼 Thalpe Beach | දකුණේ සුන්දර තල්පේ | Travel Holiday - • Thalpe Beach | දකුණේ ස...
👉🏼 Purana Kadadora Viharaya | An Unexpected Journey | නටබුන් වලින් අලංකාර මකර තොරණ | Travel Holiday - • පුරාණ කඩදොර විහාරය කොත...
👉🏼දවස් දෙකේ කොත්මලේ ගමන | Mahaweli Maha Seya | Kothmale | Travel Holiday - • දවස් දෙකේ කොත්මලේ ගමන ...
👉🏼 Ella Rock | View Point | Ella Sri Lanka | කෝච්චියෙන් ඇල්ලට | Travel Holiday - • Ella Rock Sri Lanka | ...
👉🏼 Nine Arches Bridge Demodara | Ella | ඇවිද්ද පය දහස් වටී 🙂 Travel Holiday - • Nine Arches Bridge Dem...
✔ Editing Tools
🔴 Adobe Premiere Pro
🔴 Adobe Photoshop
Follow us 👇
Facebook - / travelholidayy
Instagram - / travel_holidayy_
Twitter - / travelholidayyy
Website - msha.ke/travelholiday/
TIKTOK - vm.tiktok.com/ZSJTF6eM3/
---------------------------------------------------------------------------------------------------------------------------
All the Playlist - / mawbimesodu. .
We won't have a society if we destroy the environment🙏🙏
Love you all ❤️
Vino & Deem !!
Keyword:-
hulangala sri lanka,hulangala camping,hulangala kurunegala,travel couple, hulangala mini world's end හුලන්ගල පුංචි ලෝකාන්තය, Travel with wife, India travel, Travel vlog, Gopro hero 9, Camping place, biso ella, food, waterfalls, hulangala mini worlds end, hulangala matale, Hulangala location, Biso ella matale, camping food, බිසෝ ඇල්ල

Пікірлер: 60

  • @TravelHolidayy
    @TravelHolidayy Жыл бұрын

    සැලගම හුලංගලින් ⛰️ (mini world end) වැරදුනු කොඩියට 🏳️ ජීවිත බිලි දුන් බිසෝවරුන්ගේ ඇල්ලට ගිය ගමනේ 👫 සොදුරු මතකයන්.....🥰😍 2023 නව වසරේ Travel Holiday තුළින් අපි ගිය 🚶පළමු සවාරියේ අත්දැකීම් බෙදා ගන්න තමයි මේ සූදානම. අපි මේ ගමන ගියේ 2023-01-09 වෙනි සදුදා. අපි මේ ගමනට අපේ වන්ඩියේ 🛵 ගෙදරින් උදෑසන 6ට තමයි පිටත් වුණේ. අපි මේ සැරේ අපේ සංචාරය ට තෝරා ගත්තේ මාතලේ දිස්ත්‍රික්කය. අපි මුලින්ම ගියේ සැලගම පුංචි ලෝකාන්තය හෙවත් හුලංගල. තේ වතු යායක් මැදින් තමයි view point එකට යන්න තියෙන්නේ. හුලංගල ප්‍රවේශ පත්‍ර කවුළුව ලග සිට 2.5 km ක දුරක් නැරඹුම් ස්ථානයට යා යුතුයි. ප්‍රවේශ 🎟️පත්‍රයක් රු.100 යි. ✓. ලංකාවේ පුංචි ලෝකාන්ත විදිහට සැලකෙන්නේ..., * පිටමාරුවේ - මඩුල්සිම * රිවස්ටන් - පිටවල පතන * හුන්නස්ගිරිය - ඩීන්ස්ටන් * සැලගම - හුලංගල හුලංගල සුන්දරත්වය විදලා 🙂එතනම තියෙන ගෝනගල කන්දත්🧗 නැග්ගා. ඒ කන්දේ නම වගේම ඒ කන්දේ ගෝන්නු ඉන්නවා කියලා අපිට හුලංගල ticket counter එකේ මල්ලි කෙනෙක් කියුවා. පසුගිය දවස් ටිකේම වැස්සත්🌧️ අපේ වාසනාවට අපි ගිය දවසේ වැස්සේ 🌥️නැහැ. දීම්ට කූඩැල්ලන්ගෙන් 🐛 නම් සුළු සුළු ප්‍රහාර එල්ල වුණා. හෙමින් හෙමින් පහලට ඇවිත් දවල් කෑම 🍛එකත් අරන් අපි මීළගට ගියේ බිසෝ ඇල්ලට. සැලගම බිසෝ ඇල්ල තියෙන්නෙත් හුලංගල entrance එකේ ඉදන් පයින්🚶 යන දුරක. ලස්සන දිය ඇල්ලක් වගේම ඒ ඇල්ලට පිටුපස සිට ඇල්ල නැරඹීමට 👀පුළුවන්. ඇල්ලට පිටුපස තියෙන්නේ ගල් ගුහාවක්. අපි ගුහාව ඇතුලේ ඉදලා දවල්🍛 කෑමත් කාලා ම තමයි එතනින් පිටත් වුණේ. ඔයාලත් අනිවාර්යයෙන්ම සම්පූර්ණ video එකම බලන්න. Video එක හොදයි නම් like 👍 එකක් දාලා comment එකකුත් දාන්න.අනිත් අයටත් බලන්න share කරන්න. ඉදිරියටත් Travel Holiday KZread channel එක සමග එකතු වෙලා ඉන්න.

  • @rohanaha9011

    @rohanaha9011

    Жыл бұрын

    camping walata kiyak ganawada??

  • @TravelHolidayy

    @TravelHolidayy

    Жыл бұрын

    Video ake price aka thiyanawa......👍

  • @ArunaDeshaz
    @ArunaDeshaz10 ай бұрын

    නියමෙට හැමදේම විස්තර කරලා කියනවා ❤ සුපිරි බ්‍රෝ

  • @upasenamk
    @upasenamk9 ай бұрын

    නියම

  • @TravelHolidayy

    @TravelHolidayy

    9 ай бұрын

    ❤️❤️ Thank You

  • @travelwithshyama2662
    @travelwithshyama2662 Жыл бұрын

    Beautiful sharing nice video good luck 😍

  • @TravelHolidayy

    @TravelHolidayy

    Жыл бұрын

    Thank you so much 🙂

  • @rmcupulbandara6653
    @rmcupulbandara66535 ай бұрын

    Niyamai bro.......

  • @TravelHolidayy

    @TravelHolidayy

    5 ай бұрын

    Thanks 👍❤️

  • @shalithakumara8792
    @shalithakumara8792 Жыл бұрын

    Useful video ekak machn.🥳 niyami jayawewa ❤️

  • @TravelHolidayy

    @TravelHolidayy

    Жыл бұрын

    shalitha Thank you bn❤️😊😊

  • @kanishkalakshan8441
    @kanishkalakshan8441 Жыл бұрын

    19 like එක මගෙ හොදෙ 🥰❤️🍀☘️

  • @TravelHolidayy

    @TravelHolidayy

    Жыл бұрын

    👍👍❤️

  • @ranjanrajamoorthi3645
    @ranjanrajamoorthi3645 Жыл бұрын

    Elakiri Machan, video eka patta quality ❤

  • @TravelHolidayy

    @TravelHolidayy

    Жыл бұрын

    Thank you bn ❤️👍

  • @nissankapussegoda3766
    @nissankapussegoda3766 Жыл бұрын

    හරිම ලස්සන video එකක්. ඒ වගේම ලස්සන සුන්දර පරිසරයක්. දැක්කම හිතටක් සතුටක් දැනෙනවා. මෙවැනි ලස්සන video තව තවත් කරන්න ශක්තිය ධෙෙර්ය සහ අාරක්ෂාව ලැබේවා!!! බුදුසරණයි!!!

  • @TravelHolidayy

    @TravelHolidayy

    Жыл бұрын

    ගොඩක් ස්තූතියි අයියේ ❤️❤️

  • @imihirishanikaananda1697
    @imihirishanikaananda1697 Жыл бұрын

    Lets go journey❤

  • @TravelHolidayy

    @TravelHolidayy

    Жыл бұрын

    😍😍

  • @kavindulakshan4183
    @kavindulakshan418310 ай бұрын

    This is my village ❤❤

  • @TravelHolidayy

    @TravelHolidayy

    10 ай бұрын

    Beautiful ❤️

  • @dilshanishri3001
    @dilshanishri3001 Жыл бұрын

    Super❤❤

  • @TravelHolidayy

    @TravelHolidayy

    Жыл бұрын

    ❤️❤️

  • @user-pw8pk8yx4e
    @user-pw8pk8yx4e11 ай бұрын

    Harima lassanai adarei oyalata thawath video danakan api balan innawa ❤

  • @TravelHolidayy

    @TravelHolidayy

    10 ай бұрын

    Thank you 😍😘

  • @SeekersVlog
    @SeekersVlog Жыл бұрын

    Nice video guys

  • @TravelHolidayy

    @TravelHolidayy

    Жыл бұрын

    Thank you ayye ❤️❤️

  • @janadarividanagamage7246
    @janadarividanagamage7246 Жыл бұрын

    Super ❤

  • @TravelHolidayy

    @TravelHolidayy

    Жыл бұрын

    Thanks 🔥

  • @wijewardhanafamilyindubai
    @wijewardhanafamilyindubai Жыл бұрын

    Congratulations brother!!! Video eka lassani...iwara wenkn baluwa. Issarahatath pita rata inna apita lankawe lassana balanna Hoda video karana labewa kiyala wish karanwa

  • @TravelHolidayy

    @TravelHolidayy

    Жыл бұрын

    ඔයාලගේ ආශිර්වාදයට බොහොම ස්තූතියි.... අපේ බලාපොරොත්තුවත් හොඳ දේවල් පෙන්වීම වගේම ඒ තුලින් අලුත් අත්දැකීම් එකතු කර ගැනීමයි.... ඉදිරියටත් අපිත් සමග රැදිලා ඉන්න... ❤️👍

  • @thiliniprabodha1511
    @thiliniprabodha1511 Жыл бұрын

    👍🏻 👍🏻👍🏻

  • @TravelHolidayy

    @TravelHolidayy

    Жыл бұрын

    😍😍

  • @samanthasiriwardena7480
    @samanthasiriwardena748011 ай бұрын

    Mechchara sundara tenak wunata mehe inna demala janatawa me parisaraya apawtra karanawa..eka kiyanna ona ne..biso ella lagata giyama suwada denenawa etimmmm😢😢😢😢

  • @kanishkalakshan8441
    @kanishkalakshan8441 Жыл бұрын

    පට්ටයි හොදෙ 🥰

  • @TravelHolidayy

    @TravelHolidayy

    Жыл бұрын

    Thank you lakshan 😍❤️

  • @EXPEDIASL
    @EXPEDIASL Жыл бұрын

    sawistharathmakawa krpu supiri video ekak keep it up

  • @TravelHolidayy

    @TravelHolidayy

    Жыл бұрын

    Thank you 🙏👍

  • @damindapriyankara7247
    @damindapriyankara7247 Жыл бұрын

    Lokay khowath na apay rata wagay sundara ratak ate bho danak rata atahara yana tanakata awith jivath wanta amaru nisa how ewer your ar anjoy with your wife travelling many place good luck prabodha

  • @learnstuffz3002
    @learnstuffz3002 Жыл бұрын

    Hi, video eka niyamai. informations godak hondai. Hulangala view point eka hariyeth kudallo innawda..

  • @TravelHolidayy

    @TravelHolidayy

    Жыл бұрын

    Apiwanam a hariye kawe na..... Wassata nam athi😊👍

  • @TravelHolidayy

    @TravelHolidayy

    Жыл бұрын

    Bohoma sthuthi obage agaya kireemata...❤️

  • @nadunliyanarachchi7517
    @nadunliyanarachchi7517 Жыл бұрын

    Nice one, yatawatta is my hometown but i never been here 🤭

  • @TravelHolidayy

    @TravelHolidayy

    Жыл бұрын

    😍 Thank you so much. you can go one day it's a nice place ❤️😍 Wonderful Village

  • @nmctech8312
    @nmctech83122 ай бұрын

    naan wena thanak nadda e awata ?

  • @TravelHolidayy

    @TravelHolidayy

    2 ай бұрын

    Danna tharamata a kittuwa tiyenne biso ella

  • @heshanmadushanka7729
    @heshanmadushanka7729 Жыл бұрын

    Wheel ekka yanna berida ee pare..😐

  • @TravelHolidayy

    @TravelHolidayy

    Жыл бұрын

    Ekanam hariyatama kiyanna amarui. Hithana hariyata baa. Ticket counter aken ahuwama kiyanawa . Puluwanda barida kiyala

  • @lilalila9365
    @lilalila9365 Жыл бұрын

    Ape as pena maime thiyana Api nodanna hulangala.danne neththan dena ganna den hulangala kiwata aththa nama newgala😂😭

  • @TravelHolidayy

    @TravelHolidayy

    Жыл бұрын

    Visthara Tikak type Karan yanna. Apita danaganna

  • @blisniclk7414
    @blisniclk7414 Жыл бұрын

    bus thida ayye bus eke en puluwANDA

  • @TravelHolidayy

    @TravelHolidayy

    Жыл бұрын

    Selagama handiyata thiyanawa. Hulangala entrance aka gawata nam hariyatama Dan na. Salagama handiye idala 4 km wage durak thiyanawa ticket counter aka gawata

  • @kanishkalakshan8441
    @kanishkalakshan8441 Жыл бұрын

    මේ තැන තුන්වෙනි විජයබාහු රජතුමා කාලය වගෙ වුනු තැනක් නෙද ?

  • @TravelHolidayy

    @TravelHolidayy

    Жыл бұрын

    Kanishka lakshan ඒ ගැන නම් හරියටම දන්නේ නැහැ මල්ලි... පුළුවන් නම් අපිටත් දැන ගන්න ඒ ගැන විස්තර ටිකක් දාන්න...🤔👍

  • @kanishkalakshan8441

    @kanishkalakshan8441

    Жыл бұрын

    @@TravelHolidayy හා අක්කෙ අක්කෙ මම එක හොයන්නාම් ☺️

  • @rasikarishanthi1430
    @rasikarishanthi1430 Жыл бұрын

    දෙන්නෙක් ගියත් 5000ක ගන්නවද

  • @TravelHolidayy

    @TravelHolidayy

    Жыл бұрын

    Ow

  • @teshanbandara9319
    @teshanbandara9319 Жыл бұрын

    Super ❤️

  • @TravelHolidayy

    @TravelHolidayy

    Жыл бұрын

    ❤️👍

Келесі