HR Joothipala Best Songs Collection |එච් ආර් ජෝතිපාල| Old Sinhala Songs Collection | Sinhala Nonstop

එච් ආර් ජෝතිපාල | HR Joothipala Best Songs Collection |එච් ආර් ජෝතිපාල| Old Sinhala Songs Collection | Sinhala Nonstop#bestsinhalasongscollection#HR_Jothipala#එචආර්ජෝතිපාල#oldsinhalasongs

Пікірлер: 423

  • @Drawinevlogs
    @Drawinevlogs Жыл бұрын

    ජෝතිමත් ගායක එච් ආර් ජෝතිපාල මහත්මා ....",කය" මිහිදන් වුවත් , ඔබේ "හඬ "සදා අමරණීයයි.. තවත් ලස්සන ගීත එකතුවක් . ස්තුතියි ! Winner voice studio ඔබට .

  • @winnervoicestudio824

    @winnervoicestudio824

    Жыл бұрын

    හැමදාම ලබා දෙන ගරුත්වය මමත් ඉහලින් බාර ගන්නවා සහෝදරයා .බුදු සරණයි 👌🙏

  • @hevakandage5063

    @hevakandage5063

    Жыл бұрын

    ට්

  • @winnervoicestudio824

    @winnervoicestudio824

    Жыл бұрын

    @@hevakandage5063 හේව සහෝදරයා 👌🙏

  • @gunasenagunasena

    @gunasenagunasena

    Жыл бұрын

    zWRX

  • @winnervoicestudio824

    @winnervoicestudio824

    Жыл бұрын

    ගුනසේන සහෝදරයා හදවතින්ම ගොඩක් ස්තුතිවන්ත වෙනවා 👌🙏

  • @iranganihewa6966
    @iranganihewa6966 Жыл бұрын

    අහල කවදාවත් එපා වෙන්නෙ නැ ජෝතිපාල මහත්තයගෙ කට හඩම පුදුමාකාර කටහඬ කණට හරිම ආස කරන කටහඩක් හරිම ලස්සනයි කාටවත් කිසිම හඩකට දෙවනි නොවේ කොපි කලාට සමකරන්න කෙනෙක් තාම ඉපදිලා නැ බුදු සරනයි දෙවි පිහිටයි ජෝති නැ වත ඉපදෙන ලැබේ වා අප අතරම

  • @winnervoicestudio824

    @winnervoicestudio824

    Жыл бұрын

    ඇත්තටම මට මගේ චැනල් එක වෙනුවෙන් ලැබුණ වැදගත්ම වටිනා comment එකක් .ගොඩක් ස්තුතිවන්ත වෙනවා සහෝදරිය හදවතින්ම ❤❤

  • @pushpakumara3922

    @pushpakumara3922

    5 ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ අපගේ අතීතයේ සිටි සුන්දරම ගායන ශිල්පී ජෝතිපාලයන්ගේ හඬ මතු භවයන්හිදිත් අපට අසන්නට වාසනාවේවා ... !!!

  • @Fatima-sw8on
    @Fatima-sw8on Жыл бұрын

    ❤️❤️❤️❤️❤️👍👌හරිම ලස්සන ගීත හරිම ලස්සනයි. ගොඩාක් ගොඩාක් ගොඩාක් ඉස්තුතියි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @winnervoicestudio824

    @winnervoicestudio824

    Жыл бұрын

    ගොඩක් ස්තුතිවන්ත වෙනවා ෆාතිමා සහෝදරිය හදවතින්ම .ගොඩක් වටිනවා ඔයාගෙ comment එක.හැමදාම මම එක්කම රැදිලා ඉන්න .👌🙏😌

  • @santhisanthi9794
    @santhisanthi9794 Жыл бұрын

    කවදත් හදවතේ ගයකයා එච් ජෙති පාල කවදත් නොමැකෙන හඩක් ජෙති ❤️❤️❤️❤️❤❤❤🌺🌺🌺🌺🌺👏👏👏👏👍👍👍ස්තුතියී ලස්සනයි බුදු සරණයි

  • @winnervoicestudio824

    @winnervoicestudio824

    Жыл бұрын

    ගොඩක් ස්තුතිවන්ත වෙනවා ශාන්ති සහෝදරිය හදවතින්ම 👌🙏

  • @dushanperera3533
    @dushanperera3533 Жыл бұрын

    ජෝතිපාලයන්ගේ වටිනා ගීත කෙටි නොකට නියමාකාරයෙන් නව ආරයට මේ අයුරින් පටිගත කරන්න ඉතා අගෙයි

  • @winnervoicestudio824

    @winnervoicestudio824

    Жыл бұрын

    ගොඩක් ස්තුතිවන්ත වෙනවා දුශාන්ත පෙරේරා සහෝදරයා හදවතින්ම 👌🙏

  • @babybella4879
    @babybella4879 Жыл бұрын

    සිංදු ලස්සනයි 👍 සුබ රාත්‍රියක් 😴 තෙරුවන් සරණයි 🙏🙏

  • @winnervoicestudio824

    @winnervoicestudio824

    Жыл бұрын

    ඔබටත් එසේම වේවා බෙලා සහෝදරිය .ගොඩක් ස්තුතිවන්ත වෙනවා ආවාට .සුභ රාත්‍රියක් .බුදු සරණයි ජේසු පිහිටයි 👌🙏

  • @surawick
    @surawick Жыл бұрын

    Again Glue on this Collection !!! This time with Almost 10 times !!! I am Addicted on your best selection with Best Music Quality !!! Again ❤❤❤❤💯💯💯💯👍👍👍👍

  • @winnervoicestudio824

    @winnervoicestudio824

    Жыл бұрын

    Thank my suranga brother 🙏👌

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna6635 Жыл бұрын

    අඬන්නේ ඇයි සුදු මැණිකේ? කියන්න පණ මාගේ... හෙලන්නේ ඇයි කඳුලැලි ආදර නිල් මිණි දෑසේ ? 🔷🍀🔷🍀🔷🍀 නාඬා ඉන්නේ කොහොමද නෑ මං දන්නේ හාල් මිටක් නෑ ගෙයි අහලක කුසගින්නේ

  • @winnervoicestudio824

    @winnervoicestudio824

    Жыл бұрын

    ඇත්තටම ලස්සන පදවැල් නේද සහෝදරයා 👌🙏😌

  • @nilambarameghawarna6635

    @nilambarameghawarna6635

    Жыл бұрын

    @@winnervoicestudio824 සැබවින්ම. හරිම ලස්සන ආදරණීය වදන්

  • @Sandakathmini01

    @Sandakathmini01

    Жыл бұрын

    මලා මදැයි

  • @prasadcoversongs670

    @prasadcoversongs670

    11 ай бұрын

    Attatama godak lassanai....dan ahena ewa monawada kiyala hitenawa...

  • @ramanisriya6568
    @ramanisriya6568 Жыл бұрын

    ලස්සනයි 🌈️💥🌈️💥budu saranai 🌻🦋🌻🦋🌻🦋🦋🌻

  • @winnervoicestudio824

    @winnervoicestudio824

    Жыл бұрын

    ගොඩක් ස්තුතිවන්ත වෙනවා රමනී ස්‍රියා සහෝදරිය 👌

  • @neeladahanakgama4512
    @neeladahanakgama4512 Жыл бұрын

    ජෝතිපාලගේ තනි සිංදුවලට අනිත් අයගේ කටහඬවල් එක් කරන්න එපා

  • @winnervoicestudio824

    @winnervoicestudio824

    Жыл бұрын

    හරි සහෝදරිය .ඒක මගේ youtube channel එකේ නම.ඉතිං ඒක මම හැම ඇල්බම් එකකටම දාලා තියෙන්නේ නීලා සහෝදරිය 👌🙏😌

  • @sarathpremathilake

    @sarathpremathilake

    Жыл бұрын

    Mage priyathama ha hodama gayakayanani.❤ obata niwan suwa labewa

  • @drawinine
    @drawinine Жыл бұрын

    " ඔයාව ජීවිතයේ මට හමුවුනු මුල් දවසේ ......සිනහවේ , දෑසෙ අහිංසක ආදරයයි දුටුවේ "ඒ ආදරණිය ජෝතිමත් හඬ , හැමදාමත් සදාදරණීයයි.." winner voice studio ඔබට තුතිමල් !

  • @winnervoicestudio824

    @winnervoicestudio824

    Жыл бұрын

    මම ආසම සිංදුවේ ආසම කොටසක් .බුදු සරණයි සහෝදරයා 👌🙏

  • @wasanthaattanayake2635
    @wasanthaattanayake2635 Жыл бұрын

    ඇත්තටම අහන්න පුලුවන් ලස්සනම ගීත එකතුවක් . " මැණිකේ සුවඳ මලයි පිපි බාධක කටු අකුලේ .......සිටින්න දෝතින් ඒ මල නෙලනා තුරු මැණිකේ " අපූරු පදවැල්. Winner voice studio ඔබට ජය !

  • @winnervoicestudio824

    @winnervoicestudio824

    Жыл бұрын

    ගොඩක් ස්තුතිවන්ත වෙනවා බුදු සරණයි ඔබටත් ජය වේවා සහෝදරයා 👌🙏

  • @kvijithahimi9969

    @kvijithahimi9969

    Жыл бұрын

    0

  • @kvijithahimi9969

    @kvijithahimi9969

    Жыл бұрын

    0

  • @winnervoicestudio824

    @winnervoicestudio824

    Жыл бұрын

    @@kvijithahimi9969 👌🙏

  • @nimalipushpalatha490
    @nimalipushpalatha4905 ай бұрын

    මේ කටහඩට ගහන්න නම් බෑ ලොවෙත් මේ සින්දුවල ලස්සන මාරයි

  • @winnervoicestudio824

    @winnervoicestudio824

    5 ай бұрын

    ❤🙏

  • @metmin940

    @metmin940

    2 ай бұрын

    ❤️❤❤️❤

  • @time-to-travel0504
    @time-to-travel0504 Жыл бұрын

    හරිම ලස්සනයී යාලුවා 🎶🎶🎶🎶🎶🎶😍😍😍😍😍

  • @winnervoicestudio824

    @winnervoicestudio824

    Жыл бұрын

    ගොඩක් ස්තුතිවන්ත වෙනවා පාර දිගේ සහෝදරයා හදවතින්ම 👌

  • @vjvvhavec9089
    @vjvvhavec9089 Жыл бұрын

    අපි.නොදැකපු.මෙි.සුන්දර.ගායකයාඔබට.නිවන්.සුවය.ලැබේවා..🙏🙏🙏🌷🌷🌷🌷🌸🌸🌸🌼🌼🌼🌿🌿

  • @winnervoicestudio824

    @winnervoicestudio824

    Жыл бұрын

    ගොඩක් ස්තුතිවන්ත වෙනවා සහෝදරයා හදවතින්ම 👌🙏

  • @manojchamara1624

    @manojchamara1624

    Жыл бұрын

    @@winnervoicestudio824)

  • @winnervoicestudio824

    @winnervoicestudio824

    Жыл бұрын

    @@manojchamara1624 මනෝජ් චාමර සහෝදරයා හදවතින්ම ගොඩක් ස්තුතිවන්ත වෙනවා 👌🙏😌

  • @sumithhettiarachchi7449
    @sumithhettiarachchi7449 Жыл бұрын

    This music will never get old forever ❤🌹👍

  • @winnervoicestudio824

    @winnervoicestudio824

    Жыл бұрын

    සුමිත් හෙට්ටිආරච්චි සහෝදරයා හදවතින්ම ගොඩක් ස්තුතිවන්ත වෙනවා 👌🙏❤😌

  • @AchiniGeethika
    @AchiniGeethika6 ай бұрын

    කොච්චර ඇහුවත් එපා වෙන්නැති කට හඩක් .ඔබේ කට හඩ සදා අමරනීයයී.හදවතේ ගායකයා කීවොත් ඔබ තමා ඉතින්.ඔබ තුමාට අමාමහ නිවන් සුව අත් වේවා ❤🙏🙏

  • @winnervoicestudio824

    @winnervoicestudio824

    6 ай бұрын

    ඔව් අචිනි සහෝදරිය ❤🙏

  • @maduliyanage
    @maduliyanage Жыл бұрын

    හරිම ලස්සනයි සුභ රාත්‍රියක් 🎧🎧🎧🎧🎧

  • @winnervoicestudio824

    @winnervoicestudio824

    Жыл бұрын

    ගොඩක් ස්තුතිවන්ත වෙනවා මදූ සහෝදරිය හදවතින්ම 👌🙏

  • @sldineshbro
    @sldineshbro Жыл бұрын

    ගොඩක් ලස්සනයි ❤️❤️

  • @winnervoicestudio824

    @winnervoicestudio824

    Жыл бұрын

    දිනේෂ් සහෝදරයා 👌🙏

  • @jayasundrajayasundarars7668

    @jayasundrajayasundarars7668

    Жыл бұрын

    ❤️❤️

  • @rupikakumari149
    @rupikakumari1496 ай бұрын

    ජෝතිපාල තුමාට එදා වගේම අදත් ආදරෙයි හිතට වදින සිංදු හා දුක්වෙන සිංදු අහනවිට මතු ආත්මයේත් අපිසැවොම එකට එකතු වෙමු සිංදු අහන්න

  • @winnervoicestudio824

    @winnervoicestudio824

    6 ай бұрын

    රූපිකා කුමාරි සහෝදරිය හදවතින්ම ගොඩක් ස්තුතිවන්ත වෙනවා ඔයාට ❤🙏

  • @Hotkitchen1
    @Hotkitchen1 Жыл бұрын

    ඔන්න අයියෙ ඉතුරු ටික අහන්න ආවා ❤️

  • @winnervoicestudio824

    @winnervoicestudio824

    Жыл бұрын

    අනේ එහෙමද නංගී ගොඩක් ස්තුතිවන්ත වෙනවා 👌🙏😌😌

  • @luxmanjayasinghe6352
    @luxmanjayasinghe63526 ай бұрын

    ඒ සිංදුකියනකාලෙ කැළණියට ගෙන්වා සිංදු කියවනවා අහන්න ජනතාව හරියට එනවා .

  • @winnervoicestudio824

    @winnervoicestudio824

    6 ай бұрын

    එහෙමද සහෝදරයා බුදු සරණයි ජේසු පිහිටයි ❤🙏

  • @teatimebosss6381
    @teatimebosss63818 ай бұрын

    මචං ජොති තවම හිතාගන්න බැහැ , නැවතත් ඉපදිලා අපේ ලංකාවටම විත් අපිටම ගයන්න අපි සමග ඉන්න ඔබට බුදු සරණයි

  • @winnervoicestudio824

    @winnervoicestudio824

    8 ай бұрын

    ඔව් සහෝදරයා ඇත්තටම .මමත් ආසම කටහඬ .හදවතින්ම ගොඩක් ස්තුතිවන්ත වෙනවා සහෝදරයා ❤🙏

  • @suniljayasinghe406

    @suniljayasinghe406

    7 ай бұрын

    𝗢𝗬𝗔𝗚𝗘 𝗮𝗱𝗮𝗵𝗮𝘀𝗮𝘁𝗮 𝗺𝗮𝗺𝗮 𝗲𝗸𝗮𝗴𝗮𝗶

  • @thilinimadusha

    @thilinimadusha

    6 ай бұрын

    66❤❤❤❤,❤​@@suniljayasinghe406

  • @thilinimadusha

    @thilinimadusha

    6 ай бұрын

    😂

  • @dayanandan.t.p.g

    @dayanandan.t.p.g

    6 ай бұрын

    ​@@winnervoicestudio824a

  • @deepalranawaka8096
    @deepalranawaka80966 ай бұрын

    මිනිසුන්ගෙ හිත් නිව් ඔබට ඉක්මන් බවයකදිම නිවන් සුව ලැබේවා

  • @winnervoicestudio824

    @winnervoicestudio824

    6 ай бұрын

    ඔව් සහෝදරයා ❤🙏

  • @sanchithajayasinghe1234

    @sanchithajayasinghe1234

    5 ай бұрын

    😂

  • @sanchithajayasinghe1234

    @sanchithajayasinghe1234

    5 ай бұрын

    ඔව්හොදයා❤❤❤❤

  • @deepalranawaka8096
    @deepalranawaka80966 ай бұрын

    සදාදර නොමියෙන මෙ ලොකෙ එකම මිනිසා.අාදරනිය ජොති

  • @winnervoicestudio824

    @winnervoicestudio824

    6 ай бұрын

    ඔව් සහෝදරයා ❤🙏

  • @mhrohinirathnayka2318
    @mhrohinirathnayka2318 Жыл бұрын

    ලස්සනයි

  • @winnervoicestudio824

    @winnervoicestudio824

    Жыл бұрын

    👌👌❤😌

  • @sarathpriyantha1878
    @sarathpriyantha18787 ай бұрын

    රත්තරන් හදවත 💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖

  • @winnervoicestudio824

    @winnervoicestudio824

    7 ай бұрын

    හදවතින්ම ගොඩක් ස්තුතිවන්ත වෙනවා සරත් සහෝදරයා ❤🙏🙏

  • @sarathpriyantha1878

    @sarathpriyantha1878

    7 ай бұрын

    💖

  • @iranganijayawardhana6764
    @iranganijayawardhana67646 ай бұрын

    ජීවි තේ තිබෙනතුරු අමතක නොවන ඔබේ ගී හඬ සදා අමරණීය වේ.ඔබට අමාමහ නිවන්සුව අත්වේවා!

  • @winnervoicestudio824

    @winnervoicestudio824

    6 ай бұрын

    අයිරාංගනී සහෝදරිය හදවතින්ම ගොඩක් ස්තුතිවන්ත වෙනවා ❤🙏

  • @sanchithajayasinghe1234

    @sanchithajayasinghe1234

    5 ай бұрын

    ❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏

  • @iranganijayawardhana6764

    @iranganijayawardhana6764

    5 ай бұрын

    @@winnervoicestudio824 ,,♥️♥️

  • @iranganijayawardhana6764

    @iranganijayawardhana6764

    2 ай бұрын

    ❤​@@winnervoicestudio824

  • @iranganijayawardhana6764

    @iranganijayawardhana6764

    12 күн бұрын

    ❤❤​@@winnervoicestudio824

  • @Banakatha836
    @Banakatha83611 ай бұрын

    ❤️❤️❤️❤️❤️ අමරණීය හදවත් ❤️🌺

  • @winnervoicestudio824

    @winnervoicestudio824

    11 ай бұрын

    ❤❤🙏🙏

  • @tamilclips9150
    @tamilclips91504 ай бұрын

    There are also some Voices in our country is also cannot forget... example Mr Milton mallawarachchi.mohideen behak kapuge ect ...❤❤❤ from imtiaz Sri Lanka ❤❤❤ Unforgettable Voices ❤❤❤

  • @winnervoicestudio824

    @winnervoicestudio824

    4 ай бұрын

    Yes .thank you so much my loving brother ❤❤🙏👌😌

  • @ramalkavinka8132
    @ramalkavinka8132 Жыл бұрын

    Me sindu tika mehema ahannata ekathuwak kala obata bohomath thuthi pudami harima lassanae

  • @winnervoicestudio824

    @winnervoicestudio824

    Жыл бұрын

    ගොඩක් ස්තුතිවන්ත වෙනවා රමල් කවින්ක සහෝදරයා 🙏😌😌

  • @kongaspitiyetero2434
    @kongaspitiyetero243414 сағат бұрын

    මම ආසම ගායකයා මේ සිංදු අහනකොට මට නම් කන්න බොන්න ඕනෙත් නෑ ❤❤❤❤❤ 💖💖💖💖💖💖💖💖💘💘💘💘💘💕💕💕💕💕💕💕💕💕💕🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎵🎵🎵🎵🎵🎵🎵🎵🎵🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶

  • @winnervoicestudio824

    @winnervoicestudio824

    13 сағат бұрын

    අනේ එහෙමද සහෝදරයා .හදවතින්ම ගොඩක් ස්තුතිවන්ත වෙනවා ඔයාට ❤🙏

  • @Hotkitchen1
    @Hotkitchen1 Жыл бұрын

    හරිම ලස්සනයි අයියෙ.ටිකක් ඇහුවා ඉතුරු ටික අහන්න අනිවාර්යෙන්ම එනවා ❤️මම ආසම ගායකයෙක්

  • @winnervoicestudio824

    @winnervoicestudio824

    Жыл бұрын

    හැමදාම ඉතිං ඔයා ඉන්නවානි නංගී මගේ channel එක පටන් ගත්ත දවසේ ඉදලාම.ඒ ලැබෙන සහයෝගය මට ගොඩක් වැදගත් උනා.ගොඩක් ස්තුතිවන්ත වෙනවා හදවතින්ම ඔයාට 👌🙏😌

  • @SleepyRadio-or7uu

    @SleepyRadio-or7uu

    17 күн бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤😂😂😂😂❤❤​@@winnervoicestudio824

  • @SamanPriyantha-si3pd
    @SamanPriyantha-si3pd9 ай бұрын

    ඔබට නිවන්සුව

  • @winnervoicestudio824

    @winnervoicestudio824

    9 ай бұрын

    🙏🙏🙏

  • @pushparamyalatha7392
    @pushparamyalatha7392 Жыл бұрын

    ♥️♥️sindu okkoma ahuwa♥️♥️♥️ harima lassanai💗💗harima asai💗💗 obata niwan suwa lebewa💗 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @winnervoicestudio824

    @winnervoicestudio824

    Жыл бұрын

    පුශ්පා සහෝදරිය හදවතින්ම ගොඩක් ස්තුතිවන්ත වෙනවා 👌🙏

  • @santhakulasuriya9032
    @santhakulasuriya90327 ай бұрын

    😍කවදාවත් අමත වේන්නේ නැ😔

  • @winnervoicestudio824

    @winnervoicestudio824

    7 ай бұрын

    හදවතින්ම ගොඩක් ස්තුතිවන්ත වෙනවා පැතුම් සහෝදරයා ❤🙏

  • @surawick
    @surawick Жыл бұрын

    Best Sound Quality !!!❤❤❤❤💯💯💯💯👍👍👍👍

  • @winnervoicestudio824

    @winnervoicestudio824

    Жыл бұрын

    ගොඩක් ස්තුතිවන්ත වෙනවා සුරංග වික්‍රමාරච්චි සහෝදරයා හදවතින්ම 👌🙏

  • @surawick

    @surawick

    Жыл бұрын

    @@winnervoicestudio824 🤜🤜🤜🤜

  • @mhrohinirathnayka2318
    @mhrohinirathnayka2318 Жыл бұрын

    බුදුසරනයී

  • @winnervoicestudio824

    @winnervoicestudio824

    Жыл бұрын

    බුදු සරණයි ජේසු පිහිටයි 👌🙏

  • @PremLaal-hx9ut

    @PremLaal-hx9ut

    21 күн бұрын

    😊

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna6635 Жыл бұрын

    ප්‍රියාවී රැක ගන්නෙමි හද බලකොටුවෙහි මාගේ

  • @winnervoicestudio824

    @winnervoicestudio824

    Жыл бұрын

    නිලම්බර මෙගා වර්න සහෝදරයා ගොඩක් ස්තුතිවන්ත වෙනවා හදවතින්ම 👌🙏😌

  • @nilambarameghawarna6635

    @nilambarameghawarna6635

    Жыл бұрын

    @@winnervoicestudio824 💖

  • @Sandakathmini01

    @Sandakathmini01

    Жыл бұрын

    පරාද වෙන්න ඉඩක් නෑ අපි දෙන්නාගේ ප්රේමේ.... ඔයාව දා ගන්නම් කාටත් නොපෙනෙන ලෙස සරමේ

  • @winnervoicestudio824

    @winnervoicestudio824

    Жыл бұрын

    නිලම්බර සහෝදරයා 👌🙏

  • @Sandakathmini01

    @Sandakathmini01

    Жыл бұрын

    @@winnervoicestudio824 😘

  • @karunarathneangulmaduwegam5316
    @karunarathneangulmaduwegam5316Ай бұрын

    Your job is marvelous. Thank you very much. Both is with us forever.

  • @winnervoicestudio824

    @winnervoicestudio824

    Ай бұрын

    Thank you so much my karunarathna brother 🙏❤

  • @prasadcoversongs670
    @prasadcoversongs67011 ай бұрын

    Maha gayakayaneni oba sada amaraneeyai....obe hada apawa samada rasa saure gilwai

  • @winnervoicestudio824

    @winnervoicestudio824

    11 ай бұрын

    ඔව් ගොඩක් ස්තුතිවන්ත වෙනවා ප්‍රසාද් සහෝදරයා හදවතින්ම 🙏

  • @user-if1gy1gn4s

    @user-if1gy1gn4s

    5 ай бұрын

    ❤aqsdzxcbnmpg

  • @tamilclips9150
    @tamilclips91504 ай бұрын

    The songs of H R Jothipalas voice and his ability is cannot compare with any singer in Sri Lanka Yet .if i am wrong please let me know from imtiaz Sri Lanka ❤❤❤❤❤❤

  • @winnervoicestudio824

    @winnervoicestudio824

    4 ай бұрын

    ❤❤❤🙏👌😌

  • @samanthiherath4278
    @samanthiherath42784 ай бұрын

    🙏🙏🙏🙏😥😥😥😥 අනී මම හැමදාම මේ මෙතුමාගේ සින්දු අහනවා වැඩ කරන්නේත් මේ සින්දු අහන ගමන් මාර සැහැල්ලුවක් හිතට දැනෙනවා 😥😥😥😥 🙏 ආයේ අපි අතරම ඉපදෙවා ඔබ තුමා 🙏🙏

  • @winnervoicestudio824

    @winnervoicestudio824

    4 ай бұрын

    අනේ එහෙමද ඔයාට හදවතින්ම ගොඩක් ස්තුතිවන්ත වෙනවා සමන්ති සහෝදරිය ❤🙏

  • @ShironWeerakkodi-ub4df
    @ShironWeerakkodi-ub4dfАй бұрын

    භාවනාවක් වගේ සිංදු සෙට් එක.අමරනීය ජෝති ස්තූතියි .නිවන් සුව ඔබට.

  • @winnervoicestudio824

    @winnervoicestudio824

    Ай бұрын

    ගොඩක් ස්තුතිවන්ත වෙනවා සහෝදරයා 🙏🙏❤

  • @chandhanaudhayakumara2191
    @chandhanaudhayakumara2191 Жыл бұрын

    Niyama sindu tika🏖

  • @winnervoicestudio824

    @winnervoicestudio824

    Жыл бұрын

    ගොඩක් ස්තුතිවන්ත වෙනවා චන්දන උදයකුමාර සහෝදරයා හදවතින්ම 👌🙏

  • @user-mb9fz8yp7h
    @user-mb9fz8yp7h11 ай бұрын

    ලස්සනයි.

  • @winnervoicestudio824

    @winnervoicestudio824

    11 ай бұрын

    ❤❤❤❤❤

  • @ArunaR1986
    @ArunaR1986 Жыл бұрын

    Patta

  • @winnervoicestudio824

    @winnervoicestudio824

    Жыл бұрын

    ගොඩක් ස්තුතිවන්ත වෙනවා අරුණ සහෝදරයා හදවතින්ම 👌🙏

  • @liyanagelal3987
    @liyanagelal398718 күн бұрын

    ලස්සනයි❤❤❤❤❤

  • @winnervoicestudio824

    @winnervoicestudio824

    18 күн бұрын

    ❤🙏

  • @somaratnasiriwardana446
    @somaratnasiriwardana4466 ай бұрын

    Navy day පටන්ගත් ඇසුර, ජාති ජාතිත් ආදරෙයි ජෝති. නිවන් සුවපතමි.

  • @winnervoicestudio824

    @winnervoicestudio824

    6 ай бұрын

    ඔයා නෙව් එකේද සහෝදරයා ❤🙏

  • @kalumdissanayaka4845
    @kalumdissanayaka4845 Жыл бұрын

    A.hada.kanata.mi.pani.vakkaranava.vagei.harima..lassanai.hivan.suva.labeva.obata.jothi.mahathanani.

  • @winnervoicestudio824

    @winnervoicestudio824

    Жыл бұрын

    ගොඩක් ස්තුතිවන්ත වෙනවා සහෝදරයා හදවතින්ම 🙏🙏🙏

  • @nilukapriyangani3594
    @nilukapriyangani35944 күн бұрын

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ.

  • @winnervoicestudio824

    @winnervoicestudio824

    4 күн бұрын

    ❤🙏

  • @suniljayasinghe406
    @suniljayasinghe4066 ай бұрын

    සින්දු නම් සින්දු

  • @winnervoicestudio824

    @winnervoicestudio824

    6 ай бұрын

    හදවතින්ම ගොඩක් ස්තුතිවන්ත වෙනවා සුනිල් සහෝදරයා ❤🙏

  • @manelrathnayake5849
    @manelrathnayake58498 ай бұрын

    සමහර සිංදු ඇහෙන්නේ නෑ ,මියුසික් විතරයි පැහැදිලි , හඩ මදි

  • @winnervoicestudio824

    @winnervoicestudio824

    8 ай бұрын

    ඔව් මානෙල් සහෝදරිය හෑන්ස්ෆ්‍රී ගහල අහන්න.ඔය සිංදු අලුතින්ම හදල තියෙන්නේ ආයේ ඒකයි❤🙏🙏

  • @user-mi8os1cy9e
    @user-mi8os1cy9e6 ай бұрын

    සුපිරි 😊

  • @winnervoicestudio824

    @winnervoicestudio824

    6 ай бұрын

    ❤🙏

  • @chanukaathukorala1685
    @chanukaathukorala16856 ай бұрын

    සුපිරි සින්දුව🎺🎻📷📀

  • @winnervoicestudio824

    @winnervoicestudio824

    6 ай бұрын

    චානුක සහෝදරයා ❤🙏

  • @kaveenshamika-eu7oz
    @kaveenshamika-eu7oz3 ай бұрын

    ජාති ජාති ගීත ගැයූ ජෝති! ඔබ අපේ හද තුළ සාදා අමරණීයයි!❤❤❤❤❤

  • @winnervoicestudio824

    @winnervoicestudio824

    3 ай бұрын

    සහෝදරයා ඔයාට හදවතින්ම ගොඩක් ස්තුතිවන්ත වෙනවා ❤🙏

  • @omaththagenimalsiri5848
    @omaththagenimalsiri5848 Жыл бұрын

    Sthuthi.obata.lassanai.obata.jaya.

  • @winnervoicestudio824

    @winnervoicestudio824

    Жыл бұрын

    ඕමන්තගේ නිමල්සිරි සහෝදරයා හදවතින්ම ගොඩක් ස්තුතිවන්ත වෙනවා .සුභ උදෑසනක් වේවා .බුදු සරණයි 👌🙏

  • @arunaedirisinghe6502
    @arunaedirisinghe65025 ай бұрын

    Mewan voice eknm me mithale bihinowe😢😢😢. Oba Amraneeyi jothi.Obata niwan suwa

  • @winnervoicestudio824

    @winnervoicestudio824

    5 ай бұрын

    ❤🙏

  • @wimal2480
    @wimal2480 Жыл бұрын

    Jothi no 1 getha tika niyamai

  • @winnervoicestudio824

    @winnervoicestudio824

    Жыл бұрын

    ගොඩක් ස්තුතිවන්ත වෙනවා විමල් සහෝදරයා හදවතින්ම 👌🙏

  • @faker7065
    @faker706524 күн бұрын

    මිනිසුන්ගේ හදාවතට දැනෙන්න ගායනා කරපු එකම ගායක ජොතිපාල ඔබ සදා අමණියයි.

  • @winnervoicestudio824

    @winnervoicestudio824

    24 күн бұрын

    ❤🙏

  • @onithisethumlionithisethum9858
    @onithisethumlionithisethum98586 ай бұрын

    LASSANAI ❤❤❤budu saranayi....❤❤❤😊

  • @winnervoicestudio824

    @winnervoicestudio824

    6 ай бұрын

    ❤🙏🙏🙏

  • @ramanisriya6568
    @ramanisriya6568 Жыл бұрын

    ජෝතිපාල මහතා da wena කෙනෙක් da gayana කරන්නේ 🌼💤🌼💤

  • @winnervoicestudio824

    @winnervoicestudio824

    Жыл бұрын

    මේ ජෝතිපාල මහතාගේ ඔරිජිනල් සිංදු එතුමාම ගායනා කරන සිංදු රමනී ස්‍රියා සහෝදරිය 👌🙏😌

  • @nimalsiri7798

    @nimalsiri7798

    Жыл бұрын

    Uba.pissekda

  • @winnervoicestudio824

    @winnervoicestudio824

    Жыл бұрын

    @@nimalsiri7798 නිමල් සිරි සහෝදරයා 😌😌

  • @kalumdissanayaka4845
    @kalumdissanayaka4845 Жыл бұрын

    Harima.lassanai

  • @winnervoicestudio824

    @winnervoicestudio824

    Жыл бұрын

    🙏🙏🙏❤

  • @user-fp2gn4tm8f
    @user-fp2gn4tm8f6 ай бұрын

    Lassanai ❤❤❤

  • @winnervoicestudio824

    @winnervoicestudio824

    6 ай бұрын

    හදවතින්ම ගොඩක් ස්තුතිවන්ත වෙනවා පද්මි සහෝදරිය ❤🙏

  • @user-fp2gn4tm8f
    @user-fp2gn4tm8f6 ай бұрын

    Okkoma sindu tika ehuva super nice wow ❤❤❤

  • @winnervoicestudio824

    @winnervoicestudio824

    6 ай бұрын

    අනේ එහෙමද .ලොකු සතුටක් මටත් එහෙනම් .ඔයාට හදවතින්ම ගොඩක් ස්තුතිවන්ත වෙනවා පද්මි සහෝදරිය ❤🙏😌

  • @suburamaniyan6238
    @suburamaniyan6238 Жыл бұрын

    Supersongmyjothiiamhppy.arantangi..Tamlinadu

  • @winnervoicestudio824

    @winnervoicestudio824

    Жыл бұрын

    Thank you so much my subraminiyam brother ❤👌🙏

  • @naveenshanaka-696
    @naveenshanaka-696 Жыл бұрын

    Me sinduTika Harima Hodai

  • @winnervoicestudio824

    @winnervoicestudio824

    Жыл бұрын

    හදවතින්ම ගොඩක් ස්තුතිවන්ත වෙනවා නවීන් සහෝදරයා 🙏🙏

  • @menakasanuka5555
    @menakasanuka55552 ай бұрын

    ලේ වලට දැනෙන සිංදු 'භාවනාවක්" ස්තුතියි!!!

  • @menakasanuka5555

    @menakasanuka5555

    2 ай бұрын

    ❤❤

  • @winnervoicestudio824

    @winnervoicestudio824

    2 ай бұрын

    හදවතින්ම ගොඩක් ස්තුතිවන්ත වෙනවා සහෝදරයා ❤🙏

  • @user-eq6qp6vv3k
    @user-eq6qp6vv3k25 күн бұрын

    ජොතිපාල මහතානෙනි, ඔබතුමා අප අතරින් වියෝවුවද අප හදවත්තුල ඔබ අපට සදාකාලිකයි. ඔබට

  • @winnervoicestudio824

    @winnervoicestudio824

    25 күн бұрын

    අනිවාර්යයෙන් ❤🙏

  • @nilangaindrajith9007
    @nilangaindrajith9007 Жыл бұрын

    ලස්සනයි good

  • @winnervoicestudio824

    @winnervoicestudio824

    Жыл бұрын

    ගොඩක් ස්තුතිවන්ත වෙනවා නිලංග ඉන්ද්‍රජිත් සහෝදරයා හදවතින්ම 👌🙏

  • @nandanadesilva9023

    @nandanadesilva9023

    Жыл бұрын

    Never die jothipalayan !!! 💏💏💏💏💏💏💏

  • @winnervoicestudio824

    @winnervoicestudio824

    Жыл бұрын

    @@nandanadesilva9023 ගොඩක් ස්තුතිවන්ත වෙනවා නන්දන සහෝදරයා හදවතින්ම 👌🙏

  • @wasanaboxing
    @wasanaboxing Жыл бұрын

    ලස්සනයි ❤🙏

  • @winnervoicestudio824

    @winnervoicestudio824

    Жыл бұрын

    ගොඩක් හදවතින්ම ගොඩක් ස්තුතිවන්ත වෙනවා වාසනා සහෝදරයා

  • @user-uh1fw3ml4x
    @user-uh1fw3ml4x6 ай бұрын

    AmaraniyahadawatheGayakaya❤❤❤❤❤❤

  • @winnervoicestudio824

    @winnervoicestudio824

    6 ай бұрын

    හදවතින්ම ගොඩක් ස්තුතිවන්ත වෙනවා නෙත්මි සචිනිකා සහෝදරිය ❤🙏

  • @user-ku2s
    @user-ku2s Жыл бұрын

    _"රන්වන් පහණ කෝ.. දැල්ල නිවී ගියා..."

  • @winnervoicestudio824

    @winnervoicestudio824

    Жыл бұрын

    ගොඩක් ස්තුතිවන්ත වෙනවා මියුරු කල්ප සහෝදරයා හදවතින්ම 👌🙏

  • @user-ku2s

    @user-ku2s

    Жыл бұрын

    @@winnervoicestudio824 _ඔබගේ ඇගයුම මනස්කාන්තයි ! අපි ජෝතිට විජයට මාර විදිහට ආදරේ මිනිස්සු. අපි නැවත ' නැවත හමුවෙමු !'_

  • @winnervoicestudio824

    @winnervoicestudio824

    Жыл бұрын

    @@user-ku2s අනිවාර්යයෙන් මියුරු සහෝදරයා .ඔබගේ ඉල්ලීම පරිදි විජය ගීත ටිකක් නුදුරු දිනක දෙන්නම් 👌🙏

  • @skoswaththa8459

    @skoswaththa8459

    Жыл бұрын

    🙏🙏🙏

  • @winnervoicestudio824

    @winnervoicestudio824

    Жыл бұрын

    එස් කොස්වත්ත සහෝදරයා ගොඩක් ස්තුතිවන්ත වෙනවා සහෝදරයා හදවතින්ම 👌🙏

  • @user-kf4yi1rg6d
    @user-kf4yi1rg6d5 ай бұрын

    ඒ හඩ❤

  • @winnervoicestudio824

    @winnervoicestudio824

    5 ай бұрын

    ❤🙏

  • @NihalGunawardana-xf7vj
    @NihalGunawardana-xf7vj2 күн бұрын

    Pattaya lassana 🎧🎧🎧🎧🎧🎷🎺

  • @winnervoicestudio824

    @winnervoicestudio824

    2 күн бұрын

    ❤🙏

  • @isurusampathdissanayaka9925
    @isurusampathdissanayaka99254 ай бұрын

    මේ වගේ ලස්සන සිංදු අහන්න තරම් අපි වාසනාවන්තයි 😘😘

  • @winnervoicestudio824

    @winnervoicestudio824

    4 ай бұрын

    ඔව් ඉශුරු සහෝදරයා ❤🙏

  • @NadeeraMadushanka-vt1uz
    @NadeeraMadushanka-vt1uz8 ай бұрын

    Ela

  • @winnervoicestudio824

    @winnervoicestudio824

    8 ай бұрын

    හදවතින්ම ගොඩක් ස්තුතිවන්ත වෙනවා නදීර සහෝදරයා 🙏❤

  • @amarasinha1964
    @amarasinha19644 күн бұрын

    ❤️Sadhaa Amaraniiyai❤️

  • @winnervoicestudio824

    @winnervoicestudio824

    4 күн бұрын

    ❤❤❤❤❤

  • @user-vr4os6lp1i
    @user-vr4os6lp1i6 ай бұрын

    Supiri saho

  • @winnervoicestudio824

    @winnervoicestudio824

    6 ай бұрын

    සහෝදරයා ❤🙏

  • @Chathuradananjaya-nf7oy
    @Chathuradananjaya-nf7oy3 ай бұрын

    ගෙන මොනිකා න්බ්ම්ජ්කැල්ල්කොහ්ජ්න්න්❤❤😂😂😂❤❤❤nmnm

  • @IndikaWithanawasam-cq6dn
    @IndikaWithanawasam-cq6dn Жыл бұрын

    ❤😂🎉😢😮😅😊supirii aa

  • @winnervoicestudio824

    @winnervoicestudio824

    Жыл бұрын

    ❤🙏😌😌😌

  • @sanchithajayasinghe1234
    @sanchithajayasinghe12345 ай бұрын

    බුදු සරණ වේවා ජෝතිපාලට ❤❤❤❤❤❤❤

  • @winnervoicestudio824

    @winnervoicestudio824

    5 ай бұрын

    බුදු සරණයි ජේසු පිහිටයි ඔයාට ❤🙏

  • @sakunthlaweerasingha694
    @sakunthlaweerasingha694 Жыл бұрын

    ❤️❤️❤️❤️

  • @winnervoicestudio824

    @winnervoicestudio824

    Жыл бұрын

    ගොඩක් ස්තුතිවන්ත වෙනවා සකුන්තලා වීරසිංහ සහෝදරිය හදවතින්ම 👌🙏

  • @user-uh1fw3ml4x
    @user-uh1fw3ml4x6 ай бұрын

    Iassanay ❤❤❤❤🎉❤

  • @winnervoicestudio824

    @winnervoicestudio824

    6 ай бұрын

    නෙත්මි ශානිකා සහෝදරිය හදවතින්ම ගොඩක් ස්තුතිවන්ත වෙනවා ❤🙏

  • @naganandawickramasinghe6075
    @naganandawickramasinghe6075Ай бұрын

    ආදරනිය ජෝති ඔබට නිවන් සුව .

  • @winnervoicestudio824

    @winnervoicestudio824

    Ай бұрын

    බුදු සරණයි ❤🙏

  • @plseesparsanha8325
    @plseesparsanha8325 Жыл бұрын

    Antal naw my life dat songs

  • @winnervoicestudio824

    @winnervoicestudio824

    Жыл бұрын

    Thank prasanna my brother 👌🙏

  • @Sandakathmini01
    @Sandakathmini01 Жыл бұрын

    ඔබ ඉන්න පැත්තේ ඉඳලා එන සුළඟ මං සිඹින්නම්.... 🌻 🌸 🌷 🌹 🌺 🏵️ පොලිසියෙන් ආවොත් සොරි මචං

  • @winnervoicestudio824

    @winnervoicestudio824

    Жыл бұрын

    සහෝදරයා 👌🙏

  • @winnervoicestudio824

    @winnervoicestudio824

    Жыл бұрын

    ඔව් නේද මල් සුවද 😌

  • @Sandakathmini01

    @Sandakathmini01

    Жыл бұрын

    @@winnervoicestudio824 එළ එළ බ්‍රෝ

  • @winnervoicestudio824

    @winnervoicestudio824

    Жыл бұрын

    @@Sandakathmini01 ❤🙏👌

  • @sanathwickramarachchi205
    @sanathwickramarachchi2053 ай бұрын

    කිසිම ගායෙකුට සමකල නොහැකි විශාල පරාසයකින් මිනිසුන්ගේ හිත් සතුටු කිරීමට සිංදු කීමට හැකියාවක් තිබුන අසහාය ගායකයානෙනි ඔබට නිවන්සුව ලැබේවා! ඔබ නැවතත් ඉපදේ නම් අප අතරම ඉපදී නැවත ජනයා සතුටු කිරීමට හැකිවේවායි පතමි .

  • @winnervoicestudio824

    @winnervoicestudio824

    3 ай бұрын

    සරත් සහෝදරයා ඔයාගෙ අදහස් වලට මම හදවතින්ම ගොඩක් ස්තුතිවන්ත වෙනවා ❤🙏

  • @Samantha-jm1jh
    @Samantha-jm1jh6 ай бұрын

    Nice songs ❤❤❤❤❤❤❤❤ ❤

  • @winnervoicestudio824

    @winnervoicestudio824

    6 ай бұрын

    ❤🙏

  • @buddikajayalal5997
    @buddikajayalal5997 Жыл бұрын

    🌹💙🌹

  • @winnervoicestudio824

    @winnervoicestudio824

    Жыл бұрын

    බුද්ධික සහෝදරයා හදවතින්ම ගොඩක් ස්තුතිවන්ත වෙනවා 👌🙏

  • @user-lq4sg5xl3m
    @user-lq4sg5xl3m4 ай бұрын

    ජෝති ඔබ සදා අමරණියයි

  • @winnervoicestudio824

    @winnervoicestudio824

    4 ай бұрын

    ❤🙏

  • @pathummadhuranga203
    @pathummadhuranga203 Жыл бұрын

    2023 danuth ahanawa bn😁❤️

  • @winnervoicestudio824

    @winnervoicestudio824

    Жыл бұрын

    ගොඩක් ස්තුතිවන්ත වෙනවා පැතුම් සහෝදරයා හදවතින්ම 🙏

  • @LoranceWijethunge-uo1kp
    @LoranceWijethunge-uo1kp6 ай бұрын

    ❤අපි කවුරුත් Love කරන ගීත

  • @winnervoicestudio824

    @winnervoicestudio824

    6 ай бұрын

    ඔව් සහෝදරයා ❤🙏

  • @Sandakathmini01
    @Sandakathmini01 Жыл бұрын

    ඇයි දැන් එපා වෙලා ඉන්නේ මුවා වෙලා. . . . . ගත් ණය ගොඩක් වෙලා මූනත් කචල් වෙලා 🤪

  • @winnervoicestudio824

    @winnervoicestudio824

    Жыл бұрын

    ඔව් ඔක්කොම මේ අවුරුද්දේ ගෙවමු සහෝදරයා 👌🙏

  • @Sandakathmini01

    @Sandakathmini01

    Жыл бұрын

    @@winnervoicestudio824 අම්මෝ දැනෙන සනීපෙ

  • @winnervoicestudio824

    @winnervoicestudio824

    Жыл бұрын

    @@Sandakathmini01 😌😌

  • @RajaRaja-dd2nn
    @RajaRaja-dd2nn6 ай бұрын

    තව පරම්පරා කියක් මෙ ගිත අහායිද 🎉🎉🎉🎉🎉

  • @winnervoicestudio824

    @winnervoicestudio824

    6 ай бұрын

    ඔව් ඇත්තටම සහෝදරයා ❤🙏

  • @preethikasudarshani38
    @preethikasudarshani385 ай бұрын

    ❤❤💖💖💖❤❤

  • @nimalipushpalatha490
    @nimalipushpalatha4907 ай бұрын

    වෙනම ලෝකයක් බං මේව අහද්දි

  • @winnervoicestudio824

    @winnervoicestudio824

    7 ай бұрын

    ඔව් නේද නිමාලි පුශ්පලතා සහෝදරිය .ඔයාට හදවතින්ම ගොඩක් ස්තුතිවන්ත වෙනවා ❤🙏

  • @mhrohinirathnayka2318
    @mhrohinirathnayka2318 Жыл бұрын

    මම අහනවාසව්දීසීට

  • @winnervoicestudio824

    @winnervoicestudio824

    Жыл бұрын

    ගොඩක් ස්තුතිවන්ත වෙනවා රෝහිනී සහෝදරිය .පරිස්සමෙන් ඉන්න සව්දි වල වැඩ කරද්දී පරිස්සමෙන් .බුදු සරණයි ජේසු පිහිටයි ඔයාට .ඉක්මනින් ලංකාවට එන්න වාසනාව ලැබේවා ඔයාට 👌🙏😌

  • @gaminkdyt7698
    @gaminkdyt769821 күн бұрын

    Gmmktm patta

  • @winnervoicestudio824

    @winnervoicestudio824

    21 күн бұрын

    ❤🙏

  • @danushkasilva1375
    @danushkasilva1375 Жыл бұрын

    Hadawatha gayakaya,,,,hr jothipala naththam ada ada lankawa gayakoyoth na,ak athamay aththa,

  • @winnervoicestudio824

    @winnervoicestudio824

    Жыл бұрын

    ඒ කතාව ඇත්තටම ඇත්ත දනුශ්ක සහෝදරයා 👌🙏

Келесі