මීමැසි පාලනය කොහොමද ආරම්බකරන්නේ ජනපදයක් මාරුකරන්නේ කොහොමද How to start beekeeping transfer a colony

077 307 3509
මීමැසි පාලනය කොහොමද ආරම්බකරන්නේ ජනපදයක් මාරුකරන්නේ කොහොමද How to start beekeeping transfer a colony
කාබනික ගෙවතු වගාව හා කාබනික ව්‍යාපාරික වගාව සම්බන්දව උපදෙස් ලබාගැනීමට හා පුහුනු වැඩසටහන් පැවත් වීම සදහා විමසීම් (මුදලකට යටත්ව )
I am practically an organic farmer. My Channel aims to provide you with the knowledge I have learned in practice on how to grow vegetables in the home without the use of poison, and to give you the knowledge I have learned about flowering, fruit and tree planting and planting. Thanks for visiting the face book page. The link on the page Agriculture-...
මා ප්‍රායෝගිකවම කාබනික ගොවිතැනේ නිරතවන ගොවියෙක්වෙමි. වසවිසින් තොරව නිවසේ මුලුතැන්ගෙට අවස්‍ය කරන ‍එලවලු වර්ග නිවසේම හදාගැනීමට අවස්‍ය කරන දැනම ඔබවෙත ලබාදීම හා මල්, පලතුරු අතු පැලකිරිම, ශාක බද්ද කිරිම ,සම්බන්දව මා ප්‍රායෝගිකව ලබාගත් දැනුම ඔබවෙත ලබාදිම මගේ චනල්එකේ අරමුනයි. ‍‍‍මේ මගේ fb පේජ් එකේ ලින්ක් එක Agriculture-...
ඔබට අවස්‍ය කරන විඩියෝ කිහිපයක ලින්ක්
පස ජීවානුහරනය
• පස ජීවානුහරනය කරගැනීමේ...
• Soil sterilization පස ...
• Soil disinfection පස ජ...
• පස ජිවානුහරනය කිරිම රා...
• Soil sterilization පස ...
බීජ තවන්කිරිම
kzread.info?searc...
#nihalRanasingha#Agriculture#Homegardening

Пікірлер: 37

  • @vihagadassanayaka2862
    @vihagadassanayaka2862 Жыл бұрын

    ගොඩක් හොදට පැහැදිලි කරනවා,හරිම වටිනවා,

  • @chandradk8578
    @chandradk8578 Жыл бұрын

    තෙරුවන්සරණයි ඔබ සියලු දෙනාටම

  • @agriculturenihalranasingha

    @agriculturenihalranasingha

    Жыл бұрын

    බොහොම ස්තුතියි

  • @pushpamalani4867
    @pushpamalani4867 Жыл бұрын

    ගොඩක් හොඳ පැහැදිලිව කියලා දුන්නා බොහොම ස්තුතියි ඔබ හැමොටම තෙරැවන් සරනයි

  • @tektok6630
    @tektok6630 Жыл бұрын

    ගොඩාක් වටින දෙයන් මි මැස්සො පුලුවන් තාරාම් බො කරන්න 🥺👍

  • @agriculturenihalranasingha

    @agriculturenihalranasingha

    Жыл бұрын

    බොහොම ස්තුතියි

  • @dimuthusandaruwan9711
    @dimuthusandaruwan9711 Жыл бұрын

    ගොඩාක් වටිනා විඩියෝ එක

  • @agriculturenihalranasingha

    @agriculturenihalranasingha

    Жыл бұрын

    බොහොම ස්තුතියි

  • @GamingSoul-tn3rs
    @GamingSoul-tn3rs28 күн бұрын

    බොහොම ස්තුතියි ❤

  • @ChandimalManoj
    @ChandimalManoj Жыл бұрын

    බොහොම ස්තුතිය

  • @agriculturenihalranasingha

    @agriculturenihalranasingha

    Жыл бұрын

    බොහොම ස්තුතියි

  • @user-px8te7db4c
    @user-px8te7db4c Жыл бұрын

    ස්තූතියි ඔබ දෙපලට

  • @agriculturenihalranasingha

    @agriculturenihalranasingha

    Жыл бұрын

    බොහොම ස්තුතියි

  • @badungodananayakkara8643

    @badungodananayakkara8643

    Жыл бұрын

    මාමේකොහෝමදපෙට්ටියක්හදාගන්නෙකෙහෝමද

  • @SL-CRICKET-LOVERS2004
    @SL-CRICKET-LOVERS2004 Жыл бұрын

    carrot pala loku weddi hodin ala bahinna kola kapanna onada.oba thumat budu saranai

  • @agriculturenihalranasingha

    @agriculturenihalranasingha

    Жыл бұрын

    බොහොම ස්තුතියි අවස්‍ය වෙන්නේ නෑ

  • @nimashafernando2203
    @nimashafernando2203 Жыл бұрын

    thank you so much🙏

  • @agriculturenihalranasingha

    @agriculturenihalranasingha

    Жыл бұрын

    බොහොම ස්තුතියි

  • @ashikaganga3533
    @ashikaganga3533 Жыл бұрын

    Thanks

  • @sathsarani2493
    @sathsarani2493 Жыл бұрын

    බොහොම ස්තූතියි

  • @agriculturenihalranasingha

    @agriculturenihalranasingha

    Жыл бұрын

    බොහොම ස්තුතියි

  • @sathsarani2493

    @sathsarani2493

    Жыл бұрын

    @@agriculturenihalranasingha ඔබ තුමාගේ පැල තවානක් තියෙනවද පැල ගන්න කෙසෙල්, අන්නාසි තව පලතුරු පැල ටිකක් ගන්න ඕනේ මට

  • @inokadeepani796
    @inokadeepani796 Жыл бұрын

    Godaaak hoday 👍

  • @agriculturenihalranasingha

    @agriculturenihalranasingha

    Жыл бұрын

    බොහොම ස්තුතියි

  • @layanalranathunga4576
    @layanalranathunga4576 Жыл бұрын

    1983sita mee masi palanaya karana kenek ath mata awassa upakaran natha puluwannam udaw karanna..♥️♥️♥️

  • @ruchakajayasooriya2981
    @ruchakajayasooriya2981 Жыл бұрын

    බිඟු ගෝචර ශාක ගැන තව පැහදිලි කල හැකිද ? මම හෝකන්දර , මා නිවසට ආසන්නව ( අල්ලපු ගෙවතුවල ) ඇකේශියා/ටර්පන් ටයිම්ස් ගස් වැවී සහ වවා ඇත. එම ගස් වල මල් මී මැස්සන්ට විස බව අසා ඇත. එහි සත්‍යයක් තිබෙනවාද ?

  • @lalithkumara7342
    @lalithkumara7342 Жыл бұрын

    👍👍👍

  • @agriculturenihalranasingha

    @agriculturenihalranasingha

    Жыл бұрын

    බොහොම ස්තුතියි

  • @DGFILMSVIDEO
    @DGFILMSVIDEO Жыл бұрын

    🔥

  • @agriculturenihalranasingha

    @agriculturenihalranasingha

    Жыл бұрын

    බොහොම ස්තුතියි

  • @mohamedthihariya3183
    @mohamedthihariya3183 Жыл бұрын

    இப்போது பெட்டி பிரிக்கும் காலம் தானே எவ்வளவு விக்கிகிறாரகள்? எத்தனை வத பூச்சிகள் வைத்து கொடுப்பீர்கள் ? விலை எவ்வளவு 10 பெட்டிபூச்சிகளுடன் வெறும்பெட்டி15 எடுக்கமுடியுமா எங்கு வரவேண்டும் எப்போது பணம் வங்கி மூலமாக செலுத்தி ஓடர் செய்ய எண்ணுகின்றேன் பதில் தாங்கள் அண்ணா.மட்டக்களப்பு மாவட்டத்தில் எனது முந்திரி தோட்டத்தில் வேம்பு நாவல் புழியமரம் முருங்கை மா உழுந்து நிலக்கடல கிறேப்ஸ் பூக்கள் உள்ளது அண்ணா.

  • @gayaniperera1479
    @gayaniperera1479 Жыл бұрын

    අයියේ ඔයා කියපු විදිහට මම what s app එකට photos දැම්මා. මට පිලිතුරක් ලබා දෙන්න පුළුවන් ද. ස්තූතියි. බුදු සරණයි.

  • @agriculturenihalranasingha

    @agriculturenihalranasingha

    Жыл бұрын

    බොහොම ස්තුතියි

  • @sugithrohana8095
    @sugithrohana8095 Жыл бұрын

    Eka වැඩක් වැරදි

  • @agriculturenihalranasingha

    @agriculturenihalranasingha

    Жыл бұрын

    බොහොම ස්තුතියි 0786974418

  • @sumindakarunasinghe1351
    @sumindakarunasinghe1351 Жыл бұрын

    වදේ අනිත් පැත්තට ගැටහහන්න එපා

  • @Senusenu5
    @Senusenu56 ай бұрын

    බඹරා, කනෙයියා කියන්නෙ වෙන සත්ත වර්ගයක්නෙ, උන්ගෙ පැණි මීපැණි වලට කලවම් කරල Marketඑකට දාන්නෙ '100%ක් පිරිසිදු මී පැණි' කියල😂😂 ලංකාවෙ උන්ට හරියන්නැත්තෙම ඔය වංචාව නිසා තමයි🤮🤮 හදිස්සියකට බෙහෙතකටවත් ගන්නෙ කොහොමද මී පැණි කියල.

Келесі