නිවසේ අමතර ආදායමකට මී මැසි පාලනය විද්‍යානු කුලව,BST Saman,bee keeping,SFT

මී මැසි පාලනය නිවැරදි වන සිදුකිරීම ට විද්‍යානු කූලව අඨ්‍යනයකරමු.
Technology on Biosystems

Пікірлер: 43

  • @kosalaabeyrathne7413
    @kosalaabeyrathne74132 жыл бұрын

    වැදගත්කම කියල වැඩක් නෑ.සුපිරි .🔥🔥🔥

  • @bstsaman1739

    @bstsaman1739

    2 жыл бұрын

    Thanks

  • @jayanthidisanayaka5523

    @jayanthidisanayaka5523

    2 жыл бұрын

    ගොඩක් hoda වැඩසටහනක් thank s

  • @srineptatv9774
    @srineptatv97742 жыл бұрын

    ඉතාමත් වටිනා විස්තරයකි ඔබ විසින් කරන ලද්දේ සතුතියි ඔබට

  • @jayanthidisanayaka5523
    @jayanthidisanayaka55232 жыл бұрын

    ගොඩක් hoda wadsatahanak

  • @ScrubInstitute
    @ScrubInstitute2 жыл бұрын

    excellent! keep it up..

  • @sathsarani2493
    @sathsarani2493 Жыл бұрын

    බොහොම ස්තූතියි

  • @amandi281
    @amandi2812 ай бұрын

    Thankyou so much sir 🔥💓🌝

  • @DilnuwanAmaraweera
    @DilnuwanAmaraweera Жыл бұрын

    ලස්සන වැඩ සටහනක්. මෙතුමට කියලා දෙබරයක් අස්කර ගන්න පුලුවන් කෙනෙක්ගේ දුරකථන අංකය ලබාගන්න පුලුවන්ද? මාතර.

  • @indrajithlakshan7869
    @indrajithlakshan78692 жыл бұрын

    Super

  • @batapolatv3988
    @batapolatv39882 жыл бұрын

    Great 👍thanks 😊

  • @bstsaman1739

    @bstsaman1739

    2 жыл бұрын

    Thanks

  • @layanalranathunga4576
    @layanalranathunga4576 Жыл бұрын

    Matagodakwatinawa.♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️kalawane lionel ranathunga.

  • @ruwansanjaya9457
    @ruwansanjaya9457 Жыл бұрын

    Uthsahaya agaya karami,samahara thorathuru niwaradi nowe,ex,royal jelly gana...

  • @eurekasilva5493
    @eurekasilva549311 ай бұрын

  • @suppa8436
    @suppa84362 жыл бұрын

    Bohoma watina video ekk

  • @bstsaman1739

    @bstsaman1739

    2 жыл бұрын

    Thanks

  • @lkapg5960
    @lkapg5960 Жыл бұрын

    😊❤

  • @yasanthaweerasinghe9672
    @yasanthaweerasinghe96722 жыл бұрын

    ගොඩක් පැහැදිලිව කියල දෙනවා..thnx..රැජිනක් නොමැතිව කට්ටි බෙදුවොත් එයාල රැජිනක් හදාගන්නැද්ද???

  • @samanthaacademy5071
    @samanthaacademy50712 жыл бұрын

    maximum super

  • @bstsaman1739

    @bstsaman1739

    2 жыл бұрын

    Thanks

  • @priyalmapitiyage7965
    @priyalmapitiyage79652 жыл бұрын

    Thank You All Of Them Suvapathweva 🙏

  • @bstsaman1739

    @bstsaman1739

    2 жыл бұрын

    Thanks

  • @beautyagriculture9480
    @beautyagriculture94802 жыл бұрын

    👍👍👍👍

  • @Chamalk
    @Chamalk2 жыл бұрын

    Niceee

  • @bstsaman1739

    @bstsaman1739

    2 жыл бұрын

    Thanks

  • @Anurabsatharasinghe
    @Anurabsatharasinghe2 жыл бұрын

    මීමැස්සන් වැඩිපුරම කැමති මල් මොනවාද? මමත් මේ සඳහා කැමත්තක් ඇත!

  • @king-re5kv
    @king-re5kv2 жыл бұрын

    😍😍😍😍😍

  • @lakshmandissanayake3575
    @lakshmandissanayake35752 жыл бұрын

    How about bee diseases management.

  • @animalsurgerys6581
    @animalsurgerys65812 жыл бұрын

    Me bees la ganne kohenda da

  • @dkdilshansudarshanaperera1842
    @dkdilshansudarshanaperera18422 жыл бұрын

    Janapadayak ganna tanak kiyannako

  • @farisahamad6182
    @farisahamad61822 жыл бұрын

    Ayye eluvan genath video danna pls

  • @chandanakumara7328

    @chandanakumara7328

    2 жыл бұрын

    මී මැසි පෙට්ටි ලබාගන්නේ කොහෙන්ද මම චන්දන බයෝගෑස් නම්බර් එකක් තියෙනවා දාන්ඩකෝ

  • @jayanthidisanayaka5523
    @jayanthidisanayaka55232 жыл бұрын

    Ane aiye matath me masse palanaya gana ඉගෙනගන්න one mata asai karanna mata oyage nambre denna

  • @sisiradissanayake8586

    @sisiradissanayake8586

    2 жыл бұрын

    මොනවද denaganna ඕනේ? ඔය කොහෙද? මම මී මැසි පාලනය කරන කෙනෙක්..

  • @vipuladayasiri8523
    @vipuladayasiri85239 ай бұрын

    Godak watina vidiyo ekak

  • @pebathsanjeewa3566
    @pebathsanjeewa35662 жыл бұрын

    ඉල්ලිම්ක් තියෙනවා රෙස්ටුරන්ට් එකක් පටන් ගන්න ඔනී දැනුම දෙන්නකෝ

  • @lalkularathnamahathanthila7009
    @lalkularathnamahathanthila70093 ай бұрын

    මී මැසි පාලනය ලංකාවේ දියුණු නොවෙන්නේ ඇයි කියල කල්පනා කරන කොට මට ⁣හිතුන දෙයක් මං කියන්නම්. මී මැසි පාලනය උගන්නන රජයේ සහ පුද්ගලික අංශයේ හැම ⁣දෙනාම ඒක ගැන කාරුණිකව හිතා බලන්න කියල මං ඉල්ලනව. මේ හැමෝගෙම කටේ තියෙන වාඛ්‍ය සෙට් එකක් තියෙනව .මී මැසි පාලනයෙන් "අමතර ආදායමක් ""යම් මුදලක් ""උපයන්න පුලුවන් වගෙ අඩමාන කතා තමයි හැමෝම කියන්නෙ. ඉතින් එහෙම අඩමාන එකකට මොකාද බය නැතුව එන්නෙ. මමත් මේ ගැන අධ්‍යයනය කලා. මටනං පේන්නෙ අනිත් ආයෝජන හා සසඳන කොට මේක මුලින් සාමාන්‍ය මුදලක් ආයෝජනය කරල අධ්‍යයනය හා මහන්සියය මගින් මෙි්ක විතරක්ම කරල හොද ජීවිතයක් ගොඩ නගාගන්න පුලුවන් අනිවාර්යයෙන්ම. මල් පැනි ගන්න අපට ලංකාව ට ස්වභාවධර්මයෙන් මදී නොකියන්න ගහකොල වවල දීල තියෙනව නම් කැලේ ඇති තරම් මී මැස්සො ඉන්නව නම් මොකක් ද තියෙන ප්‍රශ්නය. නිකං හිතන්න කිරි ගන්න එලදෙනක් හදන්න කොච්චර දෙයක් කරන්න ඕනද? කොච්චර ඉඩක් ඕනද කොච්චර කිලෝ ගානක් කන්න දෙන්න ඕනද? තව අනිත් ඒවත් හිතල බලන්නකො. අනික හොද මී පැණි වලට තියෙන ඉල්ලුම?? ඒනිසා මම නම් කියන්නෙ ""මී මැසි පාලනය""ගෞරවනීය වෘත්තීයක් මිලියන බිලියන ගනන් මුදල් උපයන්න පුලුවන් ආයෝජනයක් බව පෙන්නල මේක ඉගැන්නුවෙ නැත්නම් මේක ගොඩදානව බොරු. ඒක නෙ⁣වෙයි ද ඇත්ත. නිකං හොයල බලන්න අවුරුද්දකට ලංකාවට මීපැණි ටොන් කොච්චර ආනයනය කරනවද? ඩොලර් කෝටි කීයක් ලංකාවෙන් ඒවට ගෙවනවද කියල. ඒකම හොද ඉලක්කයක් නෙ⁣වෙයි ද? කරුනාකරල ඔය අඩමානෙන් ඉවත් වෙලා ස්තිර භාවයකට එන්න. දැනටත් එහෙම අය ඉන්නවනම් මට සමාවෙන්න. ඒක දිගටම කරගෙන යන්න. අනිත් අය මම කියපු දේ ගැන ගැබුරින් හිතා බලන්න. ජයවේවා

  • @lionelgunatilake1857
    @lionelgunatilake1857 Жыл бұрын

    No sounds

  • @yasanthaweerasinghe9672
    @yasanthaweerasinghe96722 жыл бұрын

    ගොඩක් පැහැදිලිව කියල දෙනවා..thnx..රැජිනක් නොමැතිව කට්ටි බෙදුවොත් එයාල රැජිනක් හදාගන්නැද්ද???

  • @Rkyoutubechannel
    @Rkyoutubechannel2 жыл бұрын

    Super

  • @yasiya2412

    @yasiya2412

    2 жыл бұрын

    උබත් මිමැසි පාලනය කරනවද

Келесі