බ්ලෙන්ඩරයක් නිවසේදීම අළුත්වැඩියා කරමු - How to Repair a Blender At Home Easily

වෘත්තීය පුහුණුව ප්‍රායෝගිකව ප්‍රයෝජනවත් ලෙස යොදාගනිමු.
මෙහෙයවීම - නිපුණතා සංවර්ධන නිලධාරි ලාල් විජේසිංහ
අපගේ වෙබ් පිටුව : - hometechlk.com/
විදුලි උපකරණ අලුත්වැඩියා පාඨමාලාව : - hometechlk.com/courses/househ...
වෙබ් අඩවියේ ලියාපදිංචි වන්නෙ කෙසේද? - • Hometechlk.com වෙබ් අඩ...
වෙබ් අඩවියෙන් පාඨමාලා මිලදී ගන්නෙ කෙසේද? :- • Hometechlk.com වෙබ් අඩ...
වට්ටම් කූපනය : - HTLK2023 ( පාඨමාලාව මෙම කූපන් අංකය හරහා මිලදී ගන්නා මුල් 5 දෙනාට 50% වට්ටමක්)
පාඨමාලාවන් හා වෙබ් අඩවිය සම්බන්ධව විමසීම්
දුරකථන අංකය :- 070 250 52 49
WhatsApp :- 076 115 43 02
For Sponsored content /Business inquiries & Invited lectures : E - Mail :- info@hometechlk.com
071 671 4294
#Stay_home #Stay_Safe

Пікірлер: 324

  • @wijayathilakavidanapathira3532
    @wijayathilakavidanapathira35323 жыл бұрын

    හොඳින් පැහැදිලි කලා , නිවසක ප්‍රයෝජනයට ගන්නා භාණ්ඩ අළුත්වැඩියා කරනවිදි ඉදිරියටත් කියාදෙන්න .. ඔබතුමාට බොහොම ස්තුතියි !

  • @sunildayawansa1967
    @sunildayawansa19673 жыл бұрын

    ඉතාමත් පැහැදිලිව විස්තර කර ඇති බැවින් ආදුනිකයෙකුට උවද තේරුම් ගත හැකිය.ඔබ තුමාට අනේක වාරයක් ස්තූති !!!

  • @thilakarathnethilakarathne4346
    @thilakarathnethilakarathne4346 Жыл бұрын

    ඩිජිටල් මල්ටි මීටරය. බාවිතයෙනුත් පැහැදිලි කරීමක් කරනවානම් ඉතාමත් කාලෝචිතයි ඔබ තුමාට. ස්තූතියි.

  • @pradeepmanchanayaka2294
    @pradeepmanchanayaka22949 ай бұрын

    ඔබ තුමාට බොහෝ ස්තූතියි. එය අපට අනුකම්පාකර ඉතා හොඳින් ඉගැන්වීම.ගැන.හැබයි අර 225 ට .ඉගෙන ගනේ නැතුව මූළු රටෙහි ජනතාව බ්ලෙන්ඩ් කරන්න දන්නේ කොහොමද?👍👍👍

  • @laktecyoutubechannel2479
    @laktecyoutubechannel24792 жыл бұрын

    කාලය අනුව උපරිම පැහැදිළි කිරීමක් ඔබතුමා සිදුකලා. ආධුනිකයෙකුට ඉතා වැදගත් වීඩියෝ එකක්. ආමේචරයේ ප්ලේ එක ගැනත් එය ප්‍රශශ්ත ලෙස සැකසීම ගැනත් කිව්වා නම් තවත් හොඳයි .මම පාසල් ගුරුවරයෙක් ඉංග්‍රීසි වගේම තාක්ෂණික විෂයයන් කරනවා. සෑම වැදගත් වීඩියෝ එකක්ම බළනවා දැනුම යාවත්කාලීන වියයුතු නිසා. ඔබතුමාගේ වීඩියෝ මගින් සිසුනට අගනා දැනුමක් ලබාදෙනවා. ඔබතුමා සිදුකරන මෙහෙවර බෙහෙවින් අගය කරනවා. තෙරුවන් සරණයි! God bless you !

  • @gaminisydneyjayawardana9700
    @gaminisydneyjayawardana9700 Жыл бұрын

    ඉතාම සුමට පහදිලු කිරිමක් ... ගටලු සහගත තන් බොහොමයක් නිරාකරනය වුවා. බොහොම 🙏 මෙවනි විඩියෝ තවත් බලාපොරොත්තු වෙමු...

  • @biumotgunathilaka5342
    @biumotgunathilaka5342 Жыл бұрын

    මං අසරන වෙලා හිටපු දෙයක් ඉගන ගත්තා ඔබ තුමාට දෙවිපිහිටයි

  • @anilbandara8229
    @anilbandara8229 Жыл бұрын

    ඉතාමත් හොඳ පැහැදිලි කිරීමක්.ඉදිරියටත් හොඳින් කරගෙන යන්න සුභ පතනවා

  • @sujeewastudio4465
    @sujeewastudio44652 жыл бұрын

    අතිවිශිශ්ටයි සර් මේ කරුණු පැහැදිලිව කියලා දෙන එක.ඉතාමත් වටිනා KZread channel එකක් .සර්ට තව තවත් දැනුම ලැබේවා ...🙏🙏🙏 තෙරුවන් සරණයි සර්...!!!

  • @danushkaprabath1020
    @danushkaprabath10202 жыл бұрын

    ඉතා සරලව කියලා දුන්නා,ඔබතුමාට ගොඩක් ස්තුති.බුදුසරණයි

  • @chanakaherath2282
    @chanakaherath22823 жыл бұрын

    ඔන්න අදත් හරිම වැදගත් වීඩියෝ එකක් දාල තියෙනවා ඉදිරියටම යන්න සුබපැතුම් බුදු සරනයි ...!!!

  • @danapaladissanayaka930

    @danapaladissanayaka930

    3 жыл бұрын

    Sudan

  • @shanthathilakarathna2639
    @shanthathilakarathna26392 жыл бұрын

    ඔබ තුමාට බොහොම පිං ඉතාමත් සතුටුයි පැහැදිලි කිරීම

  • @lintonberenger2485
    @lintonberenger24852 жыл бұрын

    මේ සම්බන්ධව හොඳ දැනීමක් ලැබුනා ඔබට ස්තූතියි

  • @danu5748
    @danu57483 жыл бұрын

    හොදටම පැහැදිලි කරා. බොහොම ස්තුතියි 👍👍👍

  • @ajanthawijegunawardana1206
    @ajanthawijegunawardana12063 жыл бұрын

    U ටියුබි ඵකේ බලපු හොදම පැහැදිලි කිරිමක් ඔබ තුමාට බොහොම ස්තුතියි

  • @udenaranasinghe1707
    @udenaranasinghe17073 жыл бұрын

    ඔබ ගේ ඉගැන්වීම ඉතාමත් පැහැදිලි ඒ ඔබ ගුරුවරයෙකු නිසා යි ස්තුතියි

  • @-asidisi
    @-asidisi2 жыл бұрын

    ස්තුතියි ඔබට. හොද පැහැදිලි කිරීමක්

  • @mkpiyarathne2944
    @mkpiyarathne29442 жыл бұрын

    ඔබතුමා කිනදේවල් ඉතා පැහැදිලියි ඉස්තූතියි බුදුසරණයි

  • @sarangaweerasinghe1436
    @sarangaweerasinghe14363 жыл бұрын

    ගොඩක් ස්තුති ඔබට . හොද දැනුමක් ලබාගත්තා. තව අපිට කියලා දෙන්න.

  • @chamithniroshan3040
    @chamithniroshan3040 Жыл бұрын

    ඔබ තුමාට ගොඩක් ස්තූතියි ....

  • @malanamarathunga8116
    @malanamarathunga8116 Жыл бұрын

    ස්තුති යි බොහොම හොඳින් පැහැදිලි කරනව

  • @NamalKumara-yg7xp
    @NamalKumara-yg7xp Жыл бұрын

    හොද පැහැදිලි කිරීමක් හැමොටම වටිනා දෙයක් 👍

  • @harroldjayasena4996
    @harroldjayasena49962 жыл бұрын

    Thanks to you very antastic lessons you teach nice described

  • @Soysa421
    @Soysa4213 жыл бұрын

    Thank you for grate knowledge sharing with us

  • @lakshmanhearath5495
    @lakshmanhearath5495 Жыл бұрын

    Excellent service

  • @yasiduushan3729
    @yasiduushan37293 жыл бұрын

    අවශ්‍ය වෙලා තිබුනු සේරම කරුනු සුපිරියට පැහැදිලි කරා, පුලුවන් නමිි බිිලෙන්ඩරයක කොයිල් ඔතන විඩිියොඑකක් දාන්න

  • @dumindabandara3132
    @dumindabandara3132 Жыл бұрын

    Thank you . Supiri video akak

  • @stanleyarthur6828
    @stanleyarthur6828 Жыл бұрын

    Well explained. Thanks

  • @samanpremarathna4744
    @samanpremarathna47443 жыл бұрын

    බොහොම ස්තුතියි ! ඔබතුමාට තෙරුවන් සරණයි!

  • @d.d.ucompanybros4847

    @d.d.ucompanybros4847

    3 жыл бұрын

    Mage blender hadagana one kohomada contact karanea

  • @kumarakakula4387
    @kumarakakula43873 жыл бұрын

    V good hondata pahadili kara ....subapatanawa...!!!!

  • @gayanichamila9473
    @gayanichamila9473 Жыл бұрын

    බොහොම ස්තුති

  • @supunchathuranga9537
    @supunchathuranga95372 жыл бұрын

    Thnkyou sir godak dewal igena gatta 🙏

  • @slchandanavideo4112
    @slchandanavideo41122 жыл бұрын

    ගොඩක් වටිනවා

  • @upulsamantha391
    @upulsamantha3913 жыл бұрын

    ඔබ තුමා ඉතාමත්ම හොදින් තේරැම් කලා

  • @thusithanalaka7559

    @thusithanalaka7559

    2 жыл бұрын

    obathume phone no eka dennako uwamanawakata

  • @hometechlk

    @hometechlk

    2 жыл бұрын

    071 671 4294

  • @bernyjude
    @bernyjude3 жыл бұрын

    ජයවේවා ඔබ‍ට මවැනි වීඩියෝ කරන්න ශක්තිය දෛර්ය ලබන්න ඕන

  • @gaminiroshan253
    @gaminiroshan253 Жыл бұрын

    සරලව පැහැදිලිව කියා දෙනව ස්තුතී

  • @rajgunesekara6868
    @rajgunesekara6868 Жыл бұрын

    Excellent briefing

  • @nimaytcom9847
    @nimaytcom98475 ай бұрын

    බ්‍රෂ් සවි කරන විදිය පැහැදිලි කරනවා නම් වැදගත්

  • @dimuthupraboda8460
    @dimuthupraboda8460 Жыл бұрын

    ගොඩක් වැදගත් විඩියෝ එකක්

  • @biumotgunathilaka5342
    @biumotgunathilaka5342 Жыл бұрын

    ඉතාම වැදගත් මටනම්

  • @suniljayaweera639
    @suniljayaweera6398 ай бұрын

    Thank You

  • @jeewankumara8725
    @jeewankumara87259 ай бұрын

    Thanks 🔥

  • @siddiyahewagejayaranga4277
    @siddiyahewagejayaranga427710 ай бұрын

    දිගටම කරගෙන යන්න සර්

  • @namalbandara9261
    @namalbandara92613 жыл бұрын

    godak watinawa sir. rewainding video akak danna

  • @desmondtrading3428
    @desmondtrading3428Ай бұрын

    Oba thuma bohoma hondin pahedili karata godak pin, speed control switch eka check karanna kramaya genath pehedili kireemak kaloth loku help ekak, thank you very much.

  • @w.dgamini6591
    @w.dgamini65915 ай бұрын

    Bohoma.hodata.kiyala.dunna.

  • @vimukthibandara9496
    @vimukthibandara94962 жыл бұрын

    ඇත්තටම ගොඩක් දෙවල් දැන ගත්තා ගොඩාක් වටින විඩියෝ එකක් ..ගොඩක් ස්තුති ❤️

  • @sunildewa5046
    @sunildewa50462 жыл бұрын

    Tnx for u,

  • @hopeforlanka1536
    @hopeforlanka15362 жыл бұрын

    Thanks

  • @slfamilykitchen2542
    @slfamilykitchen25423 жыл бұрын

    Ithama wadagath video ekak

  • @sumudurathuge7723
    @sumudurathuge77233 жыл бұрын

    තෙරුවන් සරණයි

  • @sunilshantha4114
    @sunilshantha41142 жыл бұрын

    Good job sir

  • @dineshmanjula3977
    @dineshmanjula39773 жыл бұрын

    නියමයි සර්

  • @chathumalli8518
    @chathumalli85183 жыл бұрын

    thank u sir

  • @sanathweerakoon1527
    @sanathweerakoon15276 ай бұрын

    Sar ane ape bendar eka godak rth wenawa amechar ekath alu then damma.ath hari giyena.sil coil ganna hiyenawada.

  • @prabathdarsanabandara4405
    @prabathdarsanabandara44053 жыл бұрын

    thanks ser

  • @damsakhanda6032
    @damsakhanda6032 Жыл бұрын

    Tthank sir

  • @roshanchinthaka5436
    @roshanchinthaka5436 Жыл бұрын

    very good

  • @wilsondayananda4436
    @wilsondayananda4436Күн бұрын

    Blender එකෙන් කර ගඳක් එනවා. Brush දෙක contact වෙන තැනින් ගිනි පුපුරු එනවා. Brush දෙක භාගයක් පමණ ගෙවී ඇත , පිළියම කුමක්ද? ස්තූතියි.

  • @lakshiwasantha1432
    @lakshiwasantha14322 жыл бұрын

    ඇත්තටම ගොඩක් දෙවල් දැන ගත්තා ගොඩාක් වටින විඩියෝ එකක් ..ගොඩක් ස්තුති

  • @sdathambuththegama133
    @sdathambuththegama1332 жыл бұрын

    supper vidio niyamay.

  • @hometechlk

    @hometechlk

    2 жыл бұрын

    niyam SDA kenekuta withari agaya denenne ගොඩාක් ස්තුතියි සහෝදරයා...ලොකු කැප වීමක් කරලා දාන වීඩියෝවක් අගය කලාට

  • @manjulaelectronic706
    @manjulaelectronic7062 жыл бұрын

    Thanx

  • @atampahiya
    @atampahiya3 жыл бұрын

    මේ වැඩේ මරු ඈ , මහන යන්ත්‍ර පින්තාරූව ගැන දැන ගන්න ආසයිද

  • @upaliranjithanthonyperera4148
    @upaliranjithanthonyperera4148 Жыл бұрын

    Super

  • @shanduminda2957
    @shanduminda29572 жыл бұрын

    ස්තුතියි සර් මාත් හදාගත්ත

  • @rohithakularathna5740
    @rohithakularathna57402 жыл бұрын

    Good

  • @ranjithhewage2803
    @ranjithhewage28033 жыл бұрын

    Godak watinawa

  • @hidallaarachchigeajantha6464
    @hidallaarachchigeajantha64643 жыл бұрын

    Feel coil eka check karanne komada ser kiyanna

  • @dilshandila8315
    @dilshandila83153 жыл бұрын

    hodta terenwa Thanx sir

  • @sudeshlakshan2471
    @sudeshlakshan24713 жыл бұрын

    Gindara pitawunata amicharaya hondai sr maltimetar eken chek kara .Malti mitaren 1 2 3 wega wayar haduna ganne kohomada

  • @hometechlk

    @hometechlk

    3 жыл бұрын

    අඩුම ඕම්ස් ප්‍රමාණයන් පෙන්වන වයර් තමයි ඒ.ඒවා මාරු වීම ගැටළුවක්නෑ.කැරකෙන වේගය අනුව පසුව සෙට් කරගන්න පුළුවන්නේ.

  • @nadunkalharabamunusinghe255
    @nadunkalharabamunusinghe2552 жыл бұрын

    Gedaradeema hoda antenawak hadana widiha kiyala denawada

  • @isurubrowns378
    @isurubrowns3783 жыл бұрын

    Hoda wadak sir hodatama teruma serge namger eka denna tanx sir

  • @hometechlk

    @hometechlk

    3 жыл бұрын

    071-6714294

  • @nishadiweerasigha728
    @nishadiweerasigha7283 жыл бұрын

    mage gedara ake brash aken aliyak awa ita passe karagadak awa den aka wedane ae danne a hadaganna widihak kiyanna puluwanda

  • @hometechlk

    @hometechlk

    3 жыл бұрын

    Brus godaak gewnaamath gindara enawa...armechar eka dosayatath gindara enawa ...kara gandak ena nisa armechar eka kiyaa hithenawa..kotas galawa balanna wei.

  • @dus951i
    @dus951iАй бұрын

    Pahadili kirima hodai viduli ya sambandawa practically puhunuwak ganna puluwan da. A gana pahadili karanna. Sthuthi

  • @asithaasotha9343
    @asithaasotha93433 жыл бұрын

    ඔබට වැඩි වැඩියෙන් දැනුම ලැබෙව

  • @dasunt.vithanage5944
    @dasunt.vithanage59443 жыл бұрын

    ආමිචර් එක හිරවෙලාද කොහෙද වැඩකරන ගමන් බරට අල්ලනවා වගේ උනා. අතින් කරකවන්න බෑ තදයි උඩ පෙත්ත. කොහොමද හදාගන්නේ..එක පරික්ෂාකරන්නෙ කොහොමද සර්. මේ දවස්වල එළියට යන්නත් බෑ හදන්න දෙන්න

  • @DanapalaDissanayaka-tw8ib
    @DanapalaDissanayaka-tw8ib Жыл бұрын

    Guru deviwaru kiyanne menna me wage ayata bohoma pin sr api jeewath wenne me wage rekiyawen obathumalagen thawa denuma labaganna ematai

  • @hazy8769
    @hazy8769 Жыл бұрын

    feel Coil eke 1 speed ekka witharak weda krnaw nam prashnaya thiyenne feel coil eked armicher ekeda

  • @hometechlk

    @hometechlk

    Жыл бұрын

    Feild coil eke speed winding hariyata set kara ganna.

  • @manojdeeptha7796
    @manojdeeptha77968 ай бұрын

    බිරෙන්ඩර් එකේ ස්විච් එකට වයර් කිලිප් සවිකරන අකාරය පැහැදිලි කරන්න

  • @nishshankajayamaha4095
    @nishshankajayamaha40952 жыл бұрын

    Hoda wada satahanak godakk pahadilewa taruna

  • @jayanthakumara9555
    @jayanthakumara9555 Жыл бұрын

    ⁣ඉතාහොදින් තේරුම් ගත්තා . ස්තුතියි . මෙහි බුශ් එක ගෙවිලද?.. මාරුකරන්නෙ කොහොමද ? පැහැදිලි කරදෙන්න.

  • @hometechlk

    @hometechlk

    Жыл бұрын

    සමහර ඒවා රිවට් කරලා තියෙන්නේ...ඒවා කපලා ගලවන්න වෙනවා.උපකරණ නැත්නම් යකඩ වැඩපලකට ගොස් බුෂ් එක ගහ ගන්න.

  • @sudeshlakshan2471
    @sudeshlakshan24713 жыл бұрын

    Sr quwa wage eth kerakenne wam peththatamane mokada den karanne. me grinder eke colour wire ne kambi okkama alu patai

  • @hometechlk

    @hometechlk

    3 жыл бұрын

    වමට කැරකෙන එව්වත් තියනවා. 1.බ්‍රෂ් දෙකට එන වයර් දෙක විදුලිය දෙන වයර් විදියට ගත හොත් කැරකෙන පැත්ත වෙනස් කරන්න පුළුවන්.

  • @arisunil566
    @arisunil56611 ай бұрын

    blender eka current ekata sambada kara on kala wigasha trip eka off wenawa eka niwaradi karaganne keseda

  • @hometechlk

    @hometechlk

    10 ай бұрын

    Video eka newatha balanna

  • @jprajapaksha4178
    @jprajapaksha41783 жыл бұрын

    Itha saralawa pehediliwa kiya denawa good

  • @janakapushpakumara4882
    @janakapushpakumara4882 Жыл бұрын

    Sar bendar aka tikak wela wada karankota olod suvich aka off wenne ayi bendar aka rath wenawa

  • @hometechlk

    @hometechlk

    Жыл бұрын

    Wedi amp pramanayak gannakota ehema wenaea.coil daeges ethi

  • @dulipsampath9595
    @dulipsampath95953 жыл бұрын

    sar,kohomada moter eka blenders case ekan galawa gaththe,

  • @hometechlk

    @hometechlk

    3 жыл бұрын

    Ekiin ekata galawana widiya wenas. Call ekak ganna 071 6714294

  • @SK-wh3xr
    @SK-wh3xr Жыл бұрын

    මේ විදිහට ස්විච් නැති එකක් තියෙනවා කොහොමද හදා ගන්නේ...

  • @sasindudimalsha9459
    @sasindudimalsha94593 жыл бұрын

    👍👍👍

  • @user-gy6wg9gs5g
    @user-gy6wg9gs5g5 ай бұрын

    සර් සුමිත් බ්ලෙන්ඩරේ අමිචර් cup එක හිරයි, බැහැල වගේ? මේවයේ බෙයාරින් එනවද මොකක්ද ගැටලුව

  • @dhanushkabro4388
    @dhanushkabro43882 жыл бұрын

    Sir cotuwe kadayak Hari parak kiyannako amecharayak ganna

  • @hometechlk

    @hometechlk

    2 жыл бұрын

    Pitakotuwa palmu haras veediye kadawala try karanna.

  • @TheJsphmichael
    @TheJsphmichael4 ай бұрын

    ගුරුතුමනි, මගේ බ්ලෙන්ඩරයේ rotary switch එක පිච්චිලා. එබැවින් මට එය මාරු කිරීමට අවශ්‍යවී ඇත. මගේ බ්ලෙන්ඩරයේ තිබුනේ අග්‍ර 4 ක් ඇති switch එකකි. නමුත් වෙළඳ පොලෙන් ලැබුනේ අග්‍ර 5 ක් ඇති switch එකකි. එය සවි කිරීම කරන්නේ කෙසේදැයි පැහැදිලි කරන්නේ නම් ලොකු උදව්වකි.

  • @thusharaherath7425
    @thusharaherath74252 жыл бұрын

    pathamalawa hadaranna sanbanda wrnne kohomada

  • @hometechlk

    @hometechlk

    2 жыл бұрын

    ලඟම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිපුණතා සංවර්ධන නිලධාරි හමුවී උපදෙස් හා ඉල්ලුම්පත් ලබාගන්න.

  • @singlanka8175
    @singlanka81752 жыл бұрын

    Sir armicher ekak ganne kohenda. Ganna thiyena thanak kiyanna

  • @hometechlk

    @hometechlk

    2 жыл бұрын

    Pitakotuwe 1st cross street eke kadawala thiyanawa.

  • @chamindakumara344
    @chamindakumara3443 жыл бұрын

    සර් බෙලෙන්ඩරයෙ ඔය ඕවර් ලෝඩි සුවිචි ඒක අයින් කරල ඒ වයර් දෙක ඒකට අමුනල බෙලෙන්ඩර් ඒක පාවිචිචි කරන්න හොද නැද්ද.ඒහෙම පාවිචිචි කරොත් මොකද වෙන්නෙ..

  • @hometechlk

    @hometechlk

    3 жыл бұрын

    ඇඹරුම් දේවල් ප්‍රමාණය වැඩි වීමෙන් හෝ වෙනත් ක්‍රමයකින් බ්‍රමණ තලය හිරවුණොත් මෝටරය මෝටරය නවතිනවා.එහිදී ඕවර් ලෝඩ් ස්විචය ක්‍රියාත්ම වී විදුලිය විසන්ධිකර මෝටරය ආරක්ෂා කර දෙනවා.මේ ආරක්ෂාව අවශ්‍ය නැතිනම් ඒ ස්විචය අයින් කළ හැකියි.ඔබම සිතා බලන්න.

  • @chamindakumara344

    @chamindakumara344

    3 жыл бұрын

    @@hometechlk හොද පිලිතුරක් ගොඩාක් ස්තූතී සර් සර්ගෙ විඩියෝ මම බලනව පැහැදිලිව කියල දෙනව.❤❤❤👍👍👍👍

  • @udayakumara2854
    @udayakumara28543 жыл бұрын

    Spid suich akata wayar lin dana hati video akak karanna sar

  • @madhawaprasad1568
    @madhawaprasad156811 ай бұрын

    Feel coil eka pichchila nam aluthen moter ekakma danna onafa

  • @hometechlk

    @hometechlk

    10 ай бұрын

    Feild coil othanna puluwan.armecharaya hodanam field coil othala ganna.

  • @dus951i
    @dus951iАй бұрын

    Patamala hadaranne keseda

  • @nimalpeiris6338
    @nimalpeiris63384 ай бұрын

    water leak cup koomada hadane

  • @ravidunadeeshan7586
    @ravidunadeeshan7586 Жыл бұрын

    සර් පුලුවන් නම් මැජික් බුලට් එක රෙපෙයාර් කරන විඩියො එක ගෙන්න

  • @yashodanalakshitha7354
    @yashodanalakshitha73543 жыл бұрын

    බ්ලෙන්ඩර් වලට එන්නේ Induction motor එකක් ද..?? Universal motor එකක්ද....?? Plz give me the answer

  • @hometechlk

    @hometechlk

    3 жыл бұрын

    ⁣බ්ලෙන්ඩර්වල ඇත්තේ යුනිවර්සල් මෝටර්.ස්ටාර්ට් වයින්ඩින් එකක් සමඟ කන්ඩෙන්සර් යොදා ඇති සීලිං ෆෑන් සහ වතුර මෝටර් ඉන්ඩක්ෂන් වර්ගයට අයත් වෙනවා

  • @yashodanalakshitha7354

    @yashodanalakshitha7354

    3 жыл бұрын

    @@hometechlk සහයෝගයට බොහොම ස්තුතියි....

Келесі