How to Repair 100W Sub-woofer Amplifier. Simple and Common fault repair Tips and Tricks sinhala.....

Computer Doctor.
• පරිගණකය ගැන හැදින්වීම ...
What is the Sub-Woofer Amplifier
How to fault finding
Checking Circuit
Checking Transistor and other Components.
Replace Parts
Testing tricks
Thanks for watching my video
Please Like, Share and Subscribe My Video.
[ED]....

Пікірлер: 96

  • @tharindusampath8354
    @tharindusampath835412 күн бұрын

    Godak hodi hodata therenawa kiyala dena ewa💪♥️

  • @supercars6831
    @supercars6831 Жыл бұрын

    Ayye,man laga JVC AX-22 kiyana amplifier ek thiyenawa, eke transformers eken dumak gihin amplifier ek wad nathuwa giya aya repair kranna loku mudalak yai d ehema unama,

  • @thilansampath1090
    @thilansampath1090 Жыл бұрын

    Aiye mage laga thiyanawa eke tl 494 kiyana ic ekta 11.5 v wageth enawa. Ath ic eken out wena oscillator voltage eka out wen ne.. ic 2ma demma ath weda karanne ne.. plz help me

  • @shanduminda2957
    @shanduminda29572 жыл бұрын

    ගොඩක් වටින වීඩියෝ එකක් අයියේ සුපිරී,,,,අලුත් වීඩියෝ ටිකක් දාමු🙏🙏❤

  • @electronicsdoctor1981

    @electronicsdoctor1981

    2 жыл бұрын

    Hari thanks malli. Video hadanagaman

  • @mahindadewage978
    @mahindadewage9782 жыл бұрын

    හොඳ පැහැදිලි කිරිමක් .ස්තූතියි

  • @electronicsdoctor1981

    @electronicsdoctor1981

    2 жыл бұрын

    Thanks 🙏

  • @janakasampath1688
    @janakasampath1688 Жыл бұрын

    නියමයි..ගොඩක් ස්තුති ....👍

  • @electronicsdoctor1981

    @electronicsdoctor1981

    Жыл бұрын

    Welcome 🙏

  • @sanjeewaweerasingha3123
    @sanjeewaweerasingha31232 жыл бұрын

    Super hodata kiyala denaws

  • @electronicsdoctor1981

    @electronicsdoctor1981

    2 жыл бұрын

    Thanks bro

  • @tharindumadushan1897
    @tharindumadushan18972 жыл бұрын

    aiye car set ehema hadanna.hogak hodai aiye watinawa. bhoma pin oyata.

  • @electronicsdoctor1981

    @electronicsdoctor1981

    2 жыл бұрын

    Thanks මල්ලී. යාළුවෙකුටත් බලන්න share කරන්න

  • @DRONE2963
    @DRONE29639 ай бұрын

    අයියා මගෙත් ඔය ඈම්ප් එකක් තියෙන්නෙ z44n මොස්ෆේට් දෙකෙන් එකක් දාපු ගමන් පිච්චිලා යනව මේන් බෝඩ් එකේ ශෝට් එකක් පෙන්නන්නෙ නෑ මල්ටිමීටර් එකට වොලිම් කොන්ට්‍රෝල් කරන බෝඩ් එකේද දන් නෑ නේද අවුල

  • @krishanmadushanka3578
    @krishanmadushanka35782 жыл бұрын

    Aiye meken 500w nomal pikara ekakata denn puluwand aiyee

  • @sanjayaranathunga2840
    @sanjayaranathunga28409 ай бұрын

    200w plate amp eka volume krala tika welawak thiyenakota fuse eka gihin 44n mosfect deka yanawa...deparak damma...eth yanawa....

  • @weerasinghadissanayaka5381
    @weerasinghadissanayaka53812 жыл бұрын

    දැනුම තව වැඩි වේවා බුදු සරණයි

  • @electronicsdoctor1981

    @electronicsdoctor1981

    2 жыл бұрын

    ස්තූති

  • @harshaprasad8610
    @harshaprasad86102 жыл бұрын

    සුපිරී🌝🙈♥

  • @electronicsdoctor1981

    @electronicsdoctor1981

    2 жыл бұрын

    Thanks 🙏

  • @lakshan_malith
    @lakshan_malith2 жыл бұрын

    Ayiye 450w, 12v, 20A power supply akk hambauna, 100w plate amp akkuyi, car set akkuyi weda kragnna a power supply aka athida?

  • @electronicsdoctor1981

    @electronicsdoctor1981

    2 жыл бұрын

    Plate amp eke bass vadi karanakota car set eka off veida dannena malli. Normal use karanna athi

  • @user-le8pw1ul2y
    @user-le8pw1ul2yАй бұрын

    pa 80d - p.m.p.o 1000w car subwoofer amplifier real rms output watts tell me please

  • @lakshan_malith
    @lakshan_malith2 жыл бұрын

    Ayiye me amp akta fuse akk gaddi 12a 250v, akk hri vahana walt ana 15A fuse akkda gnn one

  • @electronicsdoctor1981

    @electronicsdoctor1981

    2 жыл бұрын

    Malli Original ena Rated Fuse ekakma dammoth mokuth aulak venne na..

  • @k.a.sanjeewakaluarachhi6531
    @k.a.sanjeewakaluarachhi6531 Жыл бұрын

    Meke transistar genna ganna puluwanda

  • @user-dz1iz9kx9q
    @user-dz1iz9kx9q3 ай бұрын

    Irf 44n kiyanne mospet ekak ban

  • @thiwankajayofficial
    @thiwankajayofficial2 жыл бұрын

    Mage ya190 ekak tiyanawa computer power supply eken wada kara kara tibbe. Dan wada karanne na. Dekama wada eth pc power supply ekan power depuwama wada karanne suply eka offwanawa.. wanama dunnama wada dekama. Ai e?

  • @electronicsdoctor1981

    @electronicsdoctor1981

    2 жыл бұрын

    PC Power supply ekak madi dekatama.. dekata dekak set karaganna ona. Nathinam 13V 10A transformer ekak othaganna ona.

  • @NimeshChathurangaNimesh
    @NimeshChathurangaNimesh3 ай бұрын

    Oya amp ekata ඇම්පියර් kiyak vitara denna onida

  • @sangeethwijesooriya23
    @sangeethwijesooriya232 жыл бұрын

    අයියෙ මගේ ලග yA 190 ප්ලේට් ඈම්ප් එකක් තියෙන්ව් ඒක ගෙදර පාවිච්චියට ගන්න පවර් දෙන්න විදිහක් නැද්ද?

  • @nimeshgunathilaka4644
    @nimeshgunathilaka46442 жыл бұрын

    8 inch j audio speker ekata me amp eka hari ynwada aiya

  • @electronicsdoctor1981

    @electronicsdoctor1981

    2 жыл бұрын

    8 Ohms Speaker එකක්නම් වඩාත්ම හොදයි.

  • @chanakasanjaya8794
    @chanakasanjaya8794 Жыл бұрын

    Ayye mage amlifer eka on wenawa sound wada karan nane mokadda awula kiyanna puluwanda (ck160)

  • @nuwankumara1502

    @nuwankumara1502

    Жыл бұрын

    Out put transistor balanna

  • @Maliya_Music
    @Maliya_Music Жыл бұрын

    මගෙ ප්‍රශ්නේ තියෙන්නේ( ya - 190-amp- 200w ) එකද හොද ( hs - 180 -1000w) amp එකද කියලා reply කරන්න කො 😮‍💨🥺😮😊

  • @mahimadilnuwan8341
    @mahimadilnuwan83412 жыл бұрын

    12v,10A Smps එකකින් power supply දුන්නට කමක්නැද්ද 200w sub amplifier එකකට

  • @electronicsdoctor1981

    @electronicsdoctor1981

    2 жыл бұрын

    Transformer එකකින් ගන්න බර SMPS එකකින් ගන්න බෑ හැබැයි

  • @bandpisso6164
    @bandpisso6164 Жыл бұрын

    MOSFET එක පිච්චිලා.මගේ amp එකෙ MOSFET එක 55N දාලා තියෙන්නේ . ඒත් board එකෙ ගහලා තියෙන්නේ 44N කියලා. මම amp එකට දාන්න ඕන MOSFET එක මොකක්ද? 100w amp ck-160

  • @electronicsdoctor1981

    @electronicsdoctor1981

    Жыл бұрын

    55N අවුලක් නෑ වැඩ. හැබැයි දෙකම එක ජාතියෙන් දාන්න ඕන

  • @lakshan_malith
    @lakshan_malith2 жыл бұрын

    Ayiye mekk gedr wge pawichchi krnn gnnawnm, pc power supply akkin dunnam awulk nedd, 10A wge akkin dunnoth athid

  • @electronicsdoctor1981

    @electronicsdoctor1981

    2 жыл бұрын

    500W Power Supply ekak nam godak hodai. Watts gana adu venakota volume karanna ba

  • @lakshan_malith

    @lakshan_malith

    2 жыл бұрын

    Athakot ayiye A gana 10 wge thibboth athid ita wedi unoth pichcheyid,?

  • @amilanuwan2710
    @amilanuwan27102 жыл бұрын

    👍👍👍👍

  • @electronicsdoctor1981

    @electronicsdoctor1981

    2 жыл бұрын

    Hello Machan Amila

  • @slstuntandeditor6005
    @slstuntandeditor60055 ай бұрын

    Loku pink bn mat contc no dapnko ube amp ekk gan ahnn thiyenwa😢😢

  • @lakshan_malith
    @lakshan_malith2 жыл бұрын

    Fuse akk mekat set krnne kohomd ayiye, me 100w amplifier akt dann one fuse aka mokkd

  • @electronicsdoctor1981

    @electronicsdoctor1981

    2 жыл бұрын

    Malli hari lesi.. 10A Fuse ekak B+ ekata danna. Rem eka Direct supply denna..

  • @lakshan_malith

    @lakshan_malith

    2 жыл бұрын

    @@electronicsdoctor1981 thanks ayiye, amp wala price gidk wedi wela need den

  • @electronicsdoctor1981

    @electronicsdoctor1981

    2 жыл бұрын

    Me davas vala parana Amp hadanna ahanava godak aya. Parissam karaganna Parts ehemath na. Mama dan me Parana wathura giya ekak hadana gaman. Video karagaththata danna vidihak na Current nathi nisa.. 😢

  • @lakshan_malith

    @lakshan_malith

    2 жыл бұрын

    Ayiye oya whtsapp innwnm number aka dennko

  • @lakshan_malith

    @lakshan_malith

    2 жыл бұрын

    @@electronicsdoctor1981 hmmm 😔 රට gena nm katha krl wedk nehe, padamk wth kr gnna current nehe ne..

  • @shanukajeewantha5948
    @shanukajeewantha59482 жыл бұрын

    Aiye oyage electric shop eka koheda thiyenne

  • @electronicsdoctor1981

    @electronicsdoctor1981

    2 жыл бұрын

    Malli mama dan shop eka karanne na

  • @mahindadewage978
    @mahindadewage9782 жыл бұрын

    මගේ 200 සබි ඇමිප් එකේ පවර් ඔන් වෙනවා නමුත් inputඑකක් දුන්නට ශබිදය එන්නෙ නැහැ.අවිල මොකක්ද?

  • @electronicsdoctor1981

    @electronicsdoctor1981

    2 жыл бұрын

    Speaker එක හොදයිද බලන්න. Volume control එකත් බලන්න. Input එකේ sockets කැඩිල ඊයම් බුරුල් වෙලාද බලන්න

  • @shashikajayan9953
    @shashikajayan9953 Жыл бұрын

    aiye amplifier ekata supply dunname nikanma on wenawa. rem line ekata supply nodi. e mokada kiyanna puluwanda

  • @shashikajayan9953

    @shashikajayan9953

    Жыл бұрын

    habai eka wathawak rem line ekata supply dela wire eka ahak kelath amplifier eka wada

  • @electronicsdoctor1981

    @electronicsdoctor1981

    Жыл бұрын

    මල්ලී කලින් repair කරාද ඕක

  • @electronicsdoctor1981

    @electronicsdoctor1981

    Жыл бұрын

    ඇතුලෙන් short කරලද දන්නෑ. බලන්න වෙනවා.

  • @shashikajayan9953

    @shashikajayan9953

    Жыл бұрын

    @@electronicsdoctor1981 eka hari aiye ...NPN transistor eke pin eke supply ehata yanne na. ethana තබ ටික ගැලවිලා. ඊට පස්සේ එතන ඊයම් වලින් පිරෙව්වා . දැන් හරි. Thank reply ekata

  • @shashikajayan9953

    @shashikajayan9953

    Жыл бұрын

    @@electronicsdoctor1981 ow eka nisa thamai ehema wela thibbe

  • @shanduminda2957
    @shanduminda29572 жыл бұрын

    අයියේ ඔය මයිකා පතුරු දානකොට ඒකෙ දෙපැත්තෙම ගෑවෙන්න හීට් සින්ක් කම්පවුන් එක දාන්න ඕනිද

  • @electronicsdoctor1981

    @electronicsdoctor1981

    2 жыл бұрын

    නෑ Transistor එක පිටිපස්සට විතරක් දාන්න.

  • @shanduminda2957

    @shanduminda2957

    2 жыл бұрын

    @@electronicsdoctor1981 ❤🙏

  • @user-vt3uh5hi7l
    @user-vt3uh5hi7l Жыл бұрын

    ඔයා ඔය පාවිච්චි කරන මල්ටි මීටරෙ ගන්න පුලුවන් තැනක් කියනවද Ic චෙක් කරන එක. Aliexpress එකෙ link එකක් හරි එවන්නකො

  • @electronicsdoctor1981

    @electronicsdoctor1981

    Жыл бұрын

    IC නම් check කරන්න බෑ. Normal එකනම් Daraz එකෙන් ගන්න පුළුවන්. අනිත් එකනම් බෑ. මම Link එකක් දාන්නම් AliExpress එකේ

  • @dewminachathurya4775
    @dewminachathurya47752 жыл бұрын

    Oya koheda mageth amp ekak tiyenwa hadala denna berida 😭

  • @electronicsdoctor1981

    @electronicsdoctor1981

    2 жыл бұрын

    Thaniyama try karanna. Oyatath puluvan vei.

  • @Hirusha771
    @Hirusha7716 ай бұрын

    මන් කඩෙන් දෙසරයක් ඔක දැම්මා එත් පැය බාගයක් දාන් යනකොට පිච්චෙනවා . .බැරිම තැන මමම දැම්මා එත් පිච්චෙනවා මොකද්ද හෙතුව 😕

  • @tharakakularathne9424
    @tharakakularathne9424 Жыл бұрын

    Meke Transistor Number Eka Mokakda

  • @electronicsdoctor1981

    @electronicsdoctor1981

    Жыл бұрын

    IRF44N

  • @pasindulakshan7419
    @pasindulakshan74192 жыл бұрын

    ගලෝපු ට්‍රාන්ස් සිස්ටර් 2ක මොනද

  • @electronicsdoctor1981

    @electronicsdoctor1981

    2 жыл бұрын

    IRF44N MOSFET Transistor

  • @jeewanthakasun8426
    @jeewanthakasun84263 ай бұрын

    35ට වැඩි වෝල්ට් ආවෙත් මොකක්ද අවුල

  • @electronicsdoctor1981

    @electronicsdoctor1981

    3 ай бұрын

    Out Put Transistor වලට බලපානවා

  • @Maliya_Music
    @Maliya_Music Жыл бұрын

    You plce ??❤

  • @electronicsdoctor1981

    @electronicsdoctor1981

    Жыл бұрын

    🤔

  • @user-vt3uh5hi7l
    @user-vt3uh5hi7l Жыл бұрын

    කව්රු හරි මට කියනවද මෙ ට්‍රාන්සිස්ටර් චෙක් කරපු මල්ටි මිටරෙ ගැන , 😟 මෙක ගැන විඩියො එකක් දාලා නැනි.

  • @electronicsdoctor1981

    @electronicsdoctor1981

    Жыл бұрын

    හෙට දානවා එකක් ඒකෙ තියනවා මේ මීටරය ගැන…

  • @harshaprasad8610
    @harshaprasad86102 жыл бұрын

    අලුත් මොකුත් නැද්ද☹️

  • @electronicsdoctor1981

    @electronicsdoctor1981

    2 жыл бұрын

    Hadanava malli. Ikmanata upload karannam

  • @harshaprasad8610

    @harshaprasad8610

    2 жыл бұрын

    @@electronicsdoctor1981 🥺🥺🥺🌝 දන්නකො බලන්න🤗🤗🤗

  • @electronicsdoctor1981

    @electronicsdoctor1981

    2 жыл бұрын

    Ela ela

  • @harshaprasad8610

    @harshaprasad8610

    2 жыл бұрын

    අයියාන්ඩි 😐 සෙට් එකක් තියෙ එකේ පිසුස් එක පුපුරන්ස්වා නෙ ඇයි එ🙄🙄

  • @electronicsdoctor1981

    @electronicsdoctor1981

    2 жыл бұрын

    Malli Issaraha short da baluvada. Set eka mokakda

  • @jeewanthakasun8426
    @jeewanthakasun84263 ай бұрын

    අයියෙ නම්බරෙ දෙන්න පුළුවන් ද

  • @electronicsdoctor1981

    @electronicsdoctor1981

    3 ай бұрын

    Malli Comment එකක් දාන්න

  • @jeewanthakasun8426

    @jeewanthakasun8426

    3 ай бұрын

    @@electronicsdoctor1981 ඒ කියන්නෙ මගෙ නම්බරෙ ද

Келесі