HOW TO PUT CAPACITOR FOR INDUCTION MOTOR/මෝටරයට කන්ඩෙන්සරයක් දාන විදිහ

about this video -
මෝටරයට කන්ඩෙන්සරයක් දාන විදිහ /how to put capacitor for induction motor
special thanks
video credit Inusha Sandaruwan
photo credit google chrome
more videos
විදුලි බිල අඩු කරමු
• HOW TO REDUCE THE ELEC...
ශීතකරණය පාවිච්චි කරන විදිහ
• ශීතකරණය නිවැරදිව නඩත්ත...

Пікірлер: 40

  • @gaminisydneyjayawardana9700
    @gaminisydneyjayawardana9700Ай бұрын

    මේ දක්කවා හොයා හොයා හිටපු මොටර කනෙච්ෂන් ගැටළු වලට ඔය තුමාගේ විඩියෝ එකෙන් පැහැදිලිව තෙරුන්ගතත ... ස්තුතියි

  • @nuwancooray

    @nuwancooray

    Ай бұрын

    ස්තූතිය ඔබේ අදහස් දැක්වීමට ගැටලු තිබුනොත් අහන්න දන්න දෙයක් කියල දෙන්නම්

  • @nimalsaliya1865
    @nimalsaliya1865Ай бұрын

    ,running capaciter connect කරන විධිය දැනගන්නට කැමැතියි .,ස්තුතියි ඔබතුමාට .

  • @nuwancooray

    @nuwancooray

    Ай бұрын

    ඉදිරි වීඩියෝවකින් දාන්නම්..ස්තූතියි අදහස් දැක්වීමට

  • @anilshantha55
    @anilshantha55Ай бұрын

    😊😊😊😊❤

  • @nuwancooray

    @nuwancooray

    Ай бұрын

    thanks

  • @tanvirislamtanim9
    @tanvirislamtanim92 ай бұрын

    Good job brother ❤

  • @nuwancooray

    @nuwancooray

    2 ай бұрын

    thanks dear

  • @desmondtrading3428
    @desmondtrading34282 ай бұрын

    Atthatama Hoda video ekak, nalawa thamai wede kanne.

  • @nuwancooray

    @nuwancooray

    2 ай бұрын

    thanks room eke sadda tamai

  • @dahanpahasara8275
    @dahanpahasara82752 ай бұрын

    ❤️🔥

  • @nuwancooray

    @nuwancooray

    2 ай бұрын

    thanks

  • @danushkamaduranga8179
    @danushkamaduranga81792 ай бұрын

    1500 Hp campesar motar ekata capasiti aka kigada danna oni. Uf Kiyada danna oni. Eka pichila Uf hoyaa ganna ba.

  • @nuwancooray

    @nuwancooray

    2 ай бұрын

    1.5 kw කියන්නෙ සාමාන්‍යයෙන් 45 -60 අතර ස්ටාර්ටින් කැපෑසිටර් එකක් දාන්න

  • @mohamedifam4261
    @mohamedifam42612 ай бұрын

    👍💫💫♥️

  • @nuwancooray

    @nuwancooray

    2 ай бұрын

    thanks

  • @InushaSandaruwan
    @InushaSandaruwan2 ай бұрын

    ❤❤

  • @nuwancooray

    @nuwancooray

    2 ай бұрын

    thanks

  • @mohamedifam4261
    @mohamedifam42612 ай бұрын

    👍👍👍👍👍

  • @nuwancooray

    @nuwancooray

    2 ай бұрын

    thanks ifam

  • @user-gm2df6kj5q
    @user-gm2df6kj5q2 ай бұрын

    🥰🥰

  • @nuwancooray

    @nuwancooray

    2 ай бұрын

    thanks

  • @Isc8793
    @Isc8793Ай бұрын

    Jinasena domestic moter ekaka capasitor ekata uf 16 ekak danmoth harida

  • @nuwancooray

    @nuwancooray

    Ай бұрын

    hp කීයද?

  • @dhanushkawanigarathna1531
    @dhanushkawanigarathna153113 күн бұрын

    Fan motor connection eka oita wenas neda cap ekath ekka sambanda weddi

  • @nuwancooray

    @nuwancooray

    13 күн бұрын

    ඔවු ඉදිරි වීඩියෝව කින් ඉදිරිපත් කරන්නම් ..

  • @aang8924
    @aang8924Ай бұрын

    තොරනක් වයරින් කරනවැයි ඔච්චර කැටයම් .

  • @nuwancooray

    @nuwancooray

    Ай бұрын

    ස්තූතියි අදහස් දැක්වීමට.හැම වෘත්තීයකම විවිද ක්‍රම තියනව ..සරල සහ සංකීර්ණ..නේද ?

  • @gayansudesh9818
    @gayansudesh9818Ай бұрын

    ඔහොම connect කරාම.....cap එකට N එක කනෙක්ට් වෙන්නේ කොහොමද ?

  • @nuwancooray

    @nuwancooray

    Ай бұрын

    කැපෑපිටර් එකට කෙලින්ම N එක සම්බන්ධ වෙන්නෙ නෑ..N එක කොමන් අග්‍රය ට සහ L එක කෙලින්ම රනින් අග්‍රය ට සහ කැපෑසිටරයේ එක් අග්‍රය කට .කැපෑසිටරයේ අනිත් අග්‍රය මෝටරයේ ස්ටාර්ටින් අග්‍රය ට..කැපෑසිටරය N සැපයුම මෝටරයේ ස්ටාර්ටින් දඟරය හරහා ශ්‍රේනිගතව ලබාගනී..

  • @gayansudesh9818

    @gayansudesh9818

    Ай бұрын

    පැහැදිලි මදි....පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද ?...

  • @nuwancooray

    @nuwancooray

    Ай бұрын

    කැපෑසිටර් එකක් සමාන්තරගතව සහ ශ්‍රේනිගතව සම්බන්ධ කරන්න පුලුවන් ඔතනදි ස්ටාර්ටින් වයන්ඩිමට සම්බන්ධ වෙන්නෙ ශ්‍රේනිගතව..

  • @gayansudesh9818

    @gayansudesh9818

    Ай бұрын

    එතකොට Dual cap එකක් connect කරන්නේ කොහොමද?

  • @user-wb2iy8lm3u
    @user-wb2iy8lm3uАй бұрын

    Pasubim sangithaya danna epa melo hasarak therenne.. Wadana nawathala vedio eka vitharak danna

  • @nuwancooray

    @nuwancooray

    Ай бұрын

    ස්තූතියි අදහස් දැක්වීමට..ඉස්සරහට එහෙම කරමු

  • @dayaegodawela7512
    @dayaegodawela75122 ай бұрын

    Very poor teaching skills

  • @nuwancooray

    @nuwancooray

    2 ай бұрын

    I said this not for technicians.. this for customers and nomal people..there is no advance technical information because they can't understand it ..thanks for your comment

  • @nuwancooray

    @nuwancooray

    Ай бұрын

    yes sir I am not a teacher and try to improve it thanks

  • @RanjeethAmarasurya
    @RanjeethAmarasurya5 күн бұрын

    Wayar.patakeyala.kandassar.warlagkaranna.b.s.

  • @nuwancooray

    @nuwancooray

    5 күн бұрын

    ස්තූතියි..

Келесі