How To Make Tweeter Crossover | ක්‍රෝස්සෝවරය | Electronic Lokaya

Ғылым және технология

ඔරිජිනල් පයිනියර් ටිවුටර් ක්‍රෝස්සොවර් එකක් හදන හැටි සිංහලෙන් - ඩිලීට් කරන්න කලින් බලන්න.
මෙම ඩිවයිස් එකට අයිති ආයතනයෙන් යම් වෝනින් එකක් ආවොත් මෙ වීඩියෝ එක මා විසින් ඩිලීට් කරනු ඇත.
How To Make Tweeter Crossover
අළුත් අප්ලෝඩ් කල්තියාම දැනගන්න පේජ් එකට ලයික් එකක් දාල සෙට් වෙන්න.
Facebook - / electronic-lokaya-3187...
KZread Home page-
/ electroniclokaya
other video-
Automatic ON OFF Rechargeable Solar Light Circuit
• Automatic ON OFF Recha...
USB Kit Full Review with No Power Repairing
• How to Fix USB kit And...
Computer Power Supply inverter
• Computer Power Supply ...
Whats This one ? | bridge rectifier project
• Bridge Rectifier proje...
High Power Voltage Regulator Controller
• High Power Voltage Reg...
35w+35w-TDA7375 Power Amplifier
• Video
Ac to Dc Converter Single power Supply
• Ac to Dc Converter Sin...
How To Make 12v battery charger
• How To Make 12v batter...
Battery Voltage Level Indicator
• Video

Пікірлер: 57

  • @kelumpriyanjana3747
    @kelumpriyanjana37474 жыл бұрын

    ඒක නම් හොඳයි . .

  • @dr.techsrilanka9724
    @dr.techsrilanka97244 жыл бұрын

    නියමයි අයියේ voice add කරානේ ජයවේවා🤗✌️

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    4 жыл бұрын

    ඔව් මල්ලි ගොඩක් අය මැසෙජ් කොමන්ට් දාල තිබුන වොයිස් තිබුන නම් හොඳයි කියල. බලමු ඉස්සරහට පුළුවන් විදිහට වොයිස් ඇඩ් කරන්නම් ඒක මටත් ලේසියි .තැන්ක්ස් මල්ලියො

  • @lochanaboy8262
    @lochanaboy82622 жыл бұрын

    සුපිරි !!!!!!!!!!

  • @kumarafernando8377
    @kumarafernando83774 жыл бұрын

    ගොඩාක් වටිනව video aeka sir good

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    4 жыл бұрын

    තැන්කූ මල්ලි

  • @hirushadenethnavodya3227
    @hirushadenethnavodya32274 жыл бұрын

    ඉදල ඉදල දුන්නා සුපිරි වෑඩක් මරු අය්යෙ 😃😃😃😃

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    4 жыл бұрын

    තැන්ක්ස් මල්ලි

  • @user-lr7sf1pu1q
    @user-lr7sf1pu1q3 жыл бұрын

    සුපිරි අයියෙ ඔයාගේ විඩියෝ 👌👍✌️

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    3 жыл бұрын

    තැන්ක්ස් මල්ලි

  • @chanakaudayanga9675
    @chanakaudayanga96754 жыл бұрын

    good....

  • @gameonmobile8165
    @gameonmobile8165 Жыл бұрын

    Niymi lokka thank u very much hadaganna lesi ne

  • @judepouse8137
    @judepouse81374 жыл бұрын

    Supiri

  • @user-ey7lf4my9f
    @user-ey7lf4my9f4 жыл бұрын

    super

  • @kumarafernando8377
    @kumarafernando83774 жыл бұрын

    Good video sir thanks jayawewa

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    4 жыл бұрын

    තැන්ක්ස් මල්ලි

  • @ranaweeraqatar5933
    @ranaweeraqatar59334 жыл бұрын

    Ela

  • @sahannimsara7972
    @sahannimsara79722 жыл бұрын

    Me 5532 ic eke amp ekak hadana heti video ekak one

  • @slmax4086
    @slmax40863 жыл бұрын

    cap eka maru karoth.w1000 amp ekak denna puluwan d

  • @piyalfernando897
    @piyalfernando8972 жыл бұрын

    Thank you

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    2 жыл бұрын

    Welcome!

  • @dineshigalaxyj5481
    @dineshigalaxyj54812 жыл бұрын

    👍

  • @yasnthaindunil1787
    @yasnthaindunil1787 Жыл бұрын

    Analog vu meter ekak car set ekakata set karanne kohomada kiyala kiyanna pls.

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    මීටර් එකක් නැහනෙ නැත්තම් ඒ ගැන වීඩියෝ එකක් දාන්න තිබුන කරන හැටි

  • @sanjayalakmal1580
    @sanjayalakmal15803 жыл бұрын

    Good

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    3 жыл бұрын

    Thanks

  • @dddunitha6811
    @dddunitha68113 жыл бұрын

    Oka feraidrod ekakama othanna onida

  • @SVCHIPRODUCTS
    @SVCHIPRODUCTS4 жыл бұрын

    Mono amplifier eka car eke park light valin karant dhunnata kamak nadda

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    4 жыл бұрын

    හපොයි එහෙම දෙන්නෙ නෑ නෙ.ඒකට කා එකෙ ස්විච් වයර් එකෙන් දෙන්න

  • @senarathperera7085
    @senarathperera70853 жыл бұрын

    Aye low,mid,high filter circut එකක් onama speaker set එකකට හරියන විදියට use කරන්නේ කියලා vedeo ekak danna. තවද buffel wala ඉස්සරහ controls savi කරල තියෙනවා එ ගැනth vedeo එකක් danna

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    3 жыл бұрын

    ❤️❤️❤️ අනිවාරෙන්

  • @theekshanaheshan2002
    @theekshanaheshan20024 жыл бұрын

    Supiri vadak aiye. Aiye gedara use karanna active crossover ( high,mid , low pass filter) ekak hadana widiha kiyala dennako. (Low , mid pass filter unath athi)

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    4 жыл бұрын

    තැන්ක්ස් මල්ලි

  • @roshansameera3327
    @roshansameera33273 жыл бұрын

    Oya niyemeta kiya denawa aiye

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    3 жыл бұрын

    තැන්ක්ස් මල්ලි

  • @nirodhkathila1435
    @nirodhkathila14353 жыл бұрын

    Ganna thiyenawada. Mokadda mekata kiyana nama

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    3 жыл бұрын

    වෙනම ගන්න නැතුව ඇති මේක එන්නෙ ස්පීකර් ජෝඩුවත් එක්කමයි

  • @sudeshchaturanga4103
    @sudeshchaturanga41034 жыл бұрын

    Low vitharak out karana mewage ekak thiyanam kiyala denna

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    4 жыл бұрын

    ඔව් ඒ වීඩියෝ එකක් ඉස්සරහට දෙන්නම්

  • @sudeshchaturanga4103

    @sudeshchaturanga4103

    4 жыл бұрын

    @@ElectronicLokaya thanks bro

  • @danu4492
    @danu44924 жыл бұрын

    2uf eka ganna tiyenwd?

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    4 жыл бұрын

    ඔව් ඒත් අඩුයි ඒකට 2.2 දාන්න ඕඩියෝ කැපෑසිටර් තියනව නේ ඒව.කහපාට වගෙ පින් දෙක දෙපැත්තෙ තියෙන.ගූගල් එකේ ගහල බලන්නකො 2.2 යූඑෆ් ඕඩියෝ කැපෑසිටර් කියල

  • @gaganumayanga5191
    @gaganumayanga51914 жыл бұрын

    සුපිරී අයියෙ මගේ ලග තියනවා kumi කියන brand එකේ සබ් වූෆර් එකක් 5.1 එකක් ඒකෙ ස්පීකර්ස් ඔක්කොම හොදයි LED සර්කිට් බීම් එක වැඩ නැහැ හදන්න දුන්නත් කෑලි නැතිලු අයියෙ බැරිද ඒ සබ් ස්පිකර් එකයි අනිත් ස්පීකර්ස් 5 ත් දාලා පෝන් එකෙන් සවුන්ඩ් දීලා වගේ නෝමල් ප්‍රයෝජනයක් ඇති දෙයක් හදාගන්න

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    4 жыл бұрын

    ඒකෙ ඇම්ප් එක වැඩද

  • @ProGaming-zq4op
    @ProGaming-zq4op3 жыл бұрын

    What is the best? 1. Band pass subwoofer 2.sealed subwoofer 3.portable subwoofer Please reply 😇😇😊😊

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    3 жыл бұрын

    ඔයාට ඕනී මොනවගේ දේකට යූස් කරන්න්ද ?

  • @dukefrank6734
    @dukefrank67343 жыл бұрын

    No need coil for teeter

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    3 жыл бұрын

    you know this original -- you put and see sound good vary good

  • @yasnthaindunil1787
    @yasnthaindunil1787 Жыл бұрын

    Hadanna ganna badu kohenda ganna puluwan. Shop phone no ekak danna.

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    ෛලෙක්ට්‍රොනික් ශොප් වල

  • @aselaindika3815
    @aselaindika38155 ай бұрын

    මේක හරියන්නෙ කොයිල් ටුවිටර් වලට ද

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    4 ай бұрын

    දෙකටම අව්ලක් නෑ

  • @kanishkaprasad1103
    @kanishkaprasad11033 жыл бұрын

    අයියා සබ්වූෆර් බොක්ස් ඇතුලට පුලුං දාන්න හෙතුව මොකක්ද..

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    3 жыл бұрын

    බේස් හෙම වැඩි වෙන්න තව බේස් ක්ලියර් වගේ සව්න්ඩ් පොඩි බෆල් වල නම් ඒක ලොකුවට දැනෙන්නෙ නෑ

  • @kanishkaprasad1103

    @kanishkaprasad1103

    3 жыл бұрын

    Bandpass,ported,sealed මේ box තුනෙන් හොඳම ⁣bass එකක් ගන්න හොඳ box එක මොකක්ද ඒ ගැනත් පැහැදලි කිරීමක් කරල vedio එකක් කරන්න ගොඩක් අයට වටී... ඔයාගෙ vedio හොඳයි ගොඩක් පැහැදිලි 👌

  • @chalanachamod5955
    @chalanachamod59552 жыл бұрын

    අයියේ ඔක ගන්න කොහේද තියේන්නේ

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    2 жыл бұрын

    ලංකාවෙ කඩ වල නම් නැතුව ඇති මේ විදිහට හදල ගන්න

Келесі