ඇත්තම කුරුල්ලෙක් වගේ උඩයන කුරුල්ලෙක් හදමුද? How to make rubber band powered bird/ornithopter.

Ойын-сауық

how to make rubber band powered
මේකට භාවිතා කරන අතින් කරකවන කොටසේ කම්බිය ටිකක් ගනකම කම්බියක් භාවිතා කරන්න. නැතනම් කම්බිය rubber band එක දාල කරකවද්දි දිගෑරෙන්න බලනවා එහින්දා ඒක ගැන සැලකිලිමත් වෙන්න .
මේක ඔයාල හැදුවට පස්සෙ යවද්දි හුලන් නැතිවෙලාවක යවන්න නැත්නම් හරියට උඩයන එකක් නෑ.ඔයාල යවන්න ඉස්සලම පිටිපස්ස කොටස පොඩ්ඩක් ඉහලට ඔසවල මුලින්ම උඩ යවන්න එහෙම යැවුවහම කුරුල්ල වමට කැරකිලා බිමට එනවනම් ඒ කියන්නෙ කුරුල්ලගෙ වම්පැත්ත කොටස බරයි.හැබැයි තටු ගහන රටාවෙ වෙනසක් තියේනම් එක බලපාන්නත් පුලුවන් එකත් පොඩ්ඩක් බලන්න.දකුණට කැරකිලා බිමට එනවන්ම් කුරුල්ලගෙ දකුණු පැත්ත බරයි.එහෙන්ම් අපි මුලින්ම එක හදාගන්න කැරකිලා වැටෙන පැත්තට නෙමයි අනිත් පැත්තට අපි ඉරටු කොටසක් තටුවෙ අගට අලවනවා.බර balance කරගත්තට පස්සෙ අපි යවනකොට කුරුල්ල පල්ලෙහාට එනවනම් ඒකියන්නෙ කුරුල්ලගෙ පිටිපස්සකොටස තව උඩට උස්සන ඔනි කියන එක කම්බි යොදාගෙන තියන නිසා එක උඩ පහල කරන්න පුලුවන්.කුරුලල ඉස්සරහ කොටස ඉස්සිලා අමරුවෙන් උඩයන්න හදනව වගේනම් ඒකියන්නෙ පෙදය කොටස තව පාත්කරන්න වේනවා කියන එක.තටුවෙ අග කොටස හොදින් අලවගන්න ඒතන පොඩ්ඩක් හරි ගැලවුනොත් උඩයන්නෑ .ඒවගේම තටුවෙ මැද කොටසත් අලවගන්න හොදින් .ගැලවුනොත් උඩයන්නෑ කුරුල්ලා ........................ඒ ගැන සැලකිලිමත් වෙන්න.තවදෙයක් කැරකෙන තැන්වලට පොල්තෙල් ටිකක් දාන්න පහසුවෙන් කැරකවෙන්න
Video by chamindu
My Bird plan- page link
104677685104...
how to make water rocket****
link-
• වතුරෙන් උඩයන රොකට් එකක...
how to make air gun ********
link-
• How To Make Air Gun at...

Пікірлер: 149

  • @likelook6712
    @likelook67122 жыл бұрын

    ශා ලස්සන වැඩක්...දිගටම කරගෙන යන්න

  • @getideas3921

    @getideas3921

    Жыл бұрын

    thank u

  • @chamindushehan1812
    @chamindushehan18123 жыл бұрын

    සුපිරි ලස්සන වෑඩක් අයියා දිගටම මෙවගෙ විඩියෝ ඔනා 💙💙💓💓

  • @getideas3921

    @getideas3921

    3 жыл бұрын

    thank u

  • @sankalanasathira4664
    @sankalanasathira46642 жыл бұрын

    God work brother ✨️

  • @pawanthathsara6206
    @pawanthathsara62063 жыл бұрын

    නියමයි අයියේ

  • @darshanaruwanjith1255
    @darshanaruwanjith12553 жыл бұрын

    Niyamai broo thawa th supiri nirmana balaporoththuwenawa 💪💪💪💪💪

  • @getideas3921

    @getideas3921

    3 жыл бұрын

    ikmnin gennam

  • @bnexperiments9924
    @bnexperiments99242 жыл бұрын

    aiyye mamath oya wage canel ekak karanawa .oya wagema dairya math kollek love

  • @nadeekamethu2010
    @nadeekamethu20102 жыл бұрын

    Super bird අයියෝ

  • @kavindulakshitha9732
    @kavindulakshitha97323 жыл бұрын

    හැමදාම කඩෙන් මේක ගත්තට දැන් මටම හදා ගන්න පුලුවන්

  • @getideas3921

    @getideas3921

    3 жыл бұрын

    ekane

  • @kaveebrosl3197
    @kaveebrosl3197 Жыл бұрын

    Harima lassanayi machan

  • @savindacharuka292
    @savindacharuka2923 жыл бұрын

    Niyamai

  • @getideas3921

    @getideas3921

    3 жыл бұрын

    thank u

  • @SL.KOVI-55
    @SL.KOVI-55 Жыл бұрын

    නියමයි අය්යේ ✌️

  • @yasiya2412
    @yasiya24123 жыл бұрын

    සුපිරියි

  • @nippastudio4135
    @nippastudio41353 жыл бұрын

    Ashan gammak bn ❤❤

  • @kavishkatech6313
    @kavishkatech631311 ай бұрын

    Super..😮

  • @rupikasuranganie9394
    @rupikasuranganie93942 жыл бұрын

    Pattane 💞😎🔥😳

  • @tanikshawasana9247
    @tanikshawasana9247 Жыл бұрын

    Maru dawal hoyaganna😊😊😊😊😊😊😊😎

  • @getideas3921

    @getideas3921

    Жыл бұрын

    thnk u

  • @senderzranchagoda9273
    @senderzranchagoda9273 Жыл бұрын

    Maru wadak

  • @tatoocar5570
    @tatoocar55703 жыл бұрын

    Niyamyi supiri 😍😍🙏🙏

  • @pawanthathsara6206
    @pawanthathsara62063 жыл бұрын

    මෙන්න නියම කොල්ලෙක්

  • @getideas3921

    @getideas3921

    3 жыл бұрын

    😍

  • @jayanthagunathilaka4285
    @jayanthagunathilaka4285 Жыл бұрын

    නියමයි

  • @sisirakumara8113
    @sisirakumara8113 Жыл бұрын

    Super

  • @lithikagayanajith2454
    @lithikagayanajith24542 жыл бұрын

    කාලෙකින් එකක් දැම්මේ නෑ නේද අයියේ

  • @slmusic7388
    @slmusic7388 Жыл бұрын

    Mamath haduva ekak ...,,,

  • @kumararajapaksha4410
    @kumararajapaksha44102 жыл бұрын

    Niyamae

  • @githma7669
    @githma76693 жыл бұрын

    අනේ අයියේ පට්ට

  • @chanakapg8123
    @chanakapg81232 жыл бұрын

    supiri niyamai

  • @siyumdineththika6624
    @siyumdineththika66242 жыл бұрын

    Niymay!!

  • @abeyalion2891
    @abeyalion28912 жыл бұрын

    oya kiyana widiyatama heduwa hebei rubber band eka wenas nisada danne nee thatu gahannne hemin

  • @getideas3921

    @getideas3921

    2 жыл бұрын

    page ekat dnn photo tikk mn kiynnm adupadu

  • @worldeverything2478
    @worldeverything24783 жыл бұрын

    අනෙ පිස්ටල් අඑකක් හදන හටි කියල ඩෙන්න කෝ අය්යේ pls pls

  • @getideas3921

    @getideas3921

    3 жыл бұрын

    kiyl denn thibba rate nithiya ekk ba

  • @harshaprabodha6445
    @harshaprabodha64452 жыл бұрын

    Ayye oya rubber band eka koheda ganna thiyenne ?

  • @getideas3921

    @getideas3921

    2 жыл бұрын

    piliyndala

  • @rusiruwijenayaka5887
    @rusiruwijenayaka58872 жыл бұрын

    ayye mama meeka haduwa,rabuer band eka aapahu caracenne nane.mokada karanne?

  • @getideas3921

    @getideas3921

    2 жыл бұрын

    pabaluwak dammada

  • @tanikshawasana9247
    @tanikshawasana9247 Жыл бұрын

    Niyamai a

  • @getideas3921

    @getideas3921

    Жыл бұрын

    thank u ❤️

  • @slrccreations7810
    @slrccreations78103 жыл бұрын

    අයියෙ hovercraft ekak hadana hati kiyala denoko😀

  • @dahamnimsaratechnology
    @dahamnimsaratechnology2 жыл бұрын

    niyamai

  • @SL.KOVI-55
    @SL.KOVI-55 Жыл бұрын

    ඉදලේ ඉරටු කඩල ගත්තේ 😂🥲

  • @getideas3921

    @getideas3921

    Жыл бұрын

    hpoi🥲math ehem thmi

  • @majithamahasen8559
    @majithamahasen85592 жыл бұрын

    Good

  • @SLmusiccollection
    @SLmusiccollection3 жыл бұрын

    Patta bro

  • @mhranasingha6671
    @mhranasingha66713 жыл бұрын

    👍👍❤️

  • @darshanaruwanjith1255
    @darshanaruwanjith12553 жыл бұрын

    සුදුපාට බටයෙන් කපාගන්න පටි 2කේ දිග කීයද

  • @getideas3921

    @getideas3921

    3 жыл бұрын

    eka inna mn ewnnm 5.2cm siduru deka athra parathraya

  • @sltechemic102
    @sltechemic1022 жыл бұрын

    Ela

  • @user-gw5dk4vn8y
    @user-gw5dk4vn8y4 ай бұрын

    😊

  • @kghrcreations3688
    @kghrcreations36883 жыл бұрын

    aiye puluwannam gear pump ekak hadana video ekak dennako

  • @getideas3921

    @getideas3921

    3 жыл бұрын

    gennm

  • @darshanaruwanjith1255
    @darshanaruwanjith12553 жыл бұрын

    Heduwa eka ekaparama අනික් පැත්ත ගහනව ඇයි ඒ

  • @getideas3921

    @getideas3921

    3 жыл бұрын

    thatuwa udta enna madahriye idn pallehay wadipura yanwa athi eki ehem Wenne

  • @nimalkulathunga5293
    @nimalkulathunga52933 жыл бұрын

    🤩🤩🤩😍😍😍😍❤

  • @dahamnimsaratechnology
    @dahamnimsaratechnology2 жыл бұрын

    patta

  • @manjulathushara5168
    @manjulathushara5168 Жыл бұрын

    mge kurulla tikakkarkila itapasse thatu 2kama eka pathata anava

  • @getideas3921

    @getideas3921

    Жыл бұрын

    thatuwai katkwana kotasai sambandakrn plastic kotasa podi krnna

  • @yjanakachaminda9469
    @yjanakachaminda94692 жыл бұрын

    Meka Taber band aka dapu kala karakawenne nane

  • @getideas3921

    @getideas3921

    2 жыл бұрын

    page ekta photo ekk ewnn hdpu eke adupadu kiynnam

  • @yjanakachaminda9469

    @yjanakachaminda9469

    2 жыл бұрын

    Mona page akatada

  • @getideas3921

    @getideas3921

    2 жыл бұрын

    @@yjanakachaminda9469 page link description eke athi

  • @yoyo-ks4jj
    @yoyo-ks4jj2 жыл бұрын

    Rbar band plane aka thama nane

  • @user-ww6uc8he5u
    @user-ww6uc8he5u3 жыл бұрын

    අයියේ වීඩියෝ එක සුපිරි

  • @abeyalion2891
    @abeyalion28912 жыл бұрын

    math heduwa hebei thama bageta

  • @getideas3921

    @getideas3921

    2 жыл бұрын

    niymai

  • @amilasandakalum983
    @amilasandakalum9833 жыл бұрын

    ape ekek❤️❤️💪💪

  • @getideas3921

    @getideas3921

    3 жыл бұрын

    amila aiye❤️‍🔥

  • @Twork6969
    @Twork69692 жыл бұрын

    අයියෙ පෙදේ උස් පහත් කරන්නෙ කොහොමද

  • @getideas3921

    @getideas3921

    2 жыл бұрын

    kambiyakin sambndakrna

  • @tophitsstudio2205
    @tophitsstudio22052 жыл бұрын

    Rubber band plane එකක video එකක් දැම්මේ නැනේ තාම

  • @technicalchutta8276

    @technicalchutta8276

    2 жыл бұрын

    මගෙ channel ake තියෙනවා

  • @technicalchutta8276

    @technicalchutta8276

    2 жыл бұрын

    හෙලිකොප්ටර් එකක් හැබැයි

  • @dahamnimsaratechnology
    @dahamnimsaratechnology2 жыл бұрын

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @shayamashiromi3427
    @shayamashiromi34272 жыл бұрын

    Me wage thawa ekak dannako..........

  • @getideas3921

    @getideas3921

    2 жыл бұрын

    welwk hmbunhm arn ennm

  • @sahankaveesha3158
    @sahankaveesha31583 жыл бұрын

    Patta Eth apita hadanna amarui

  • @getideas3921

    @getideas3921

    3 жыл бұрын

    Try krmuu bariwenna

  • @dilushisubashini3068
    @dilushisubashini30682 жыл бұрын

    ග්ලු ගම්වලින් බරිද

  • @getideas3921

    @getideas3921

    2 жыл бұрын

    baa

  • @dilushisubashini3068

    @dilushisubashini3068

    2 жыл бұрын

    Thank you.

  • @kingofgames9163
    @kingofgames91632 жыл бұрын

    Ko ayye thama rubber band powerd airplane eke video eka damme nane 😢😩

  • @getideas3921

    @getideas3921

    2 жыл бұрын

    gennam malaya

  • @kingofgames9163

    @kingofgames9163

    2 жыл бұрын

    @@getideas3921 😊☺

  • @kingofgames9163

    @kingofgames9163

    2 жыл бұрын

    Ane ayye dannakoooooo please😊😊

  • @senderzranchagoda9273
    @senderzranchagoda9273 Жыл бұрын

    Ara roket aka dannako

  • @getideas3921

    @getideas3921

    Жыл бұрын

    mm rocket video 2 thiye

  • @d.t.s.creationbussid
    @d.t.s.creationbussid2 жыл бұрын

    මම හොයල හොයල මේ විඩියෝ එක හොයා ගත්තෙ දවසක්ම හෙවුව ඔය කුරුල්ල හදන විදිහ විඩියෝ එකක්

  • @nnhideas7234
    @nnhideas72342 жыл бұрын

    සව් කොල වෙනුවට සෙලෝපේන් ගන්න බැරිද

  • @getideas3921

    @getideas3921

    2 жыл бұрын

    sau kolama gnna

  • @warnakulasuriyajanz6802
    @warnakulasuriyajanz6802 Жыл бұрын

    පාවෙන ප්ලේන් එකක් හදමුද

  • @getideas3921

    @getideas3921

    Жыл бұрын

    onida

  • @user-ij1hh8ng3c
    @user-ij1hh8ng3c9 ай бұрын

    Vadakma na😮😢😂😊

  • @kenodhsanjutha9982
    @kenodhsanjutha9982 Жыл бұрын

    Super glue වෙනුවට glue gun බටයෙන් හොද නැධ්ඩ අලවනවාට

  • @user-qe2lm1lt1e
    @user-qe2lm1lt1e11 ай бұрын

    Ice kotu bada

  • @diskablast5737
    @diskablast57373 жыл бұрын

    නියමයි මචන්

  • @getideas3921

    @getideas3921

    3 жыл бұрын

    thank u machan

  • @abeyalion2891
    @abeyalion28912 жыл бұрын

    13:11 wenakam heduwa thawa thiyenne kola alawanna

  • @amilaroshan5462
    @amilaroshan54622 жыл бұрын

    අපි ටකේක්පෙට්ටි අරගන්න පුළුවන්

  • @lahirudilshan6230
    @lahirudilshan62302 жыл бұрын

    Mama fb nene

  • @tharusharukshan4226
    @tharusharukshan42263 жыл бұрын

    ❤️❤️🔥

  • @getideas3921

    @getideas3921

    3 жыл бұрын

    thank u brother

  • @kingofgames9163
    @kingofgames91632 жыл бұрын

    Ayye oyage video intro eka vennath kennek dala kzread.info/dash/bejne/n6F8vNeak9ngYsY.html me link eken gihin balanna

  • @getideas3921

    @getideas3921

    2 жыл бұрын

    ekath mage channel ekk malli 🤧

  • @kingofgames9163

    @kingofgames9163

    2 жыл бұрын

    @@getideas3921 Hari ayye මන් hituwe wenakenege kiyala 😁😂

  • @kingofgames9163

    @kingofgames9163

    2 жыл бұрын

    @@getideas3921 onna aye ekath subscribe karooooooo 😂😃

  • @getideas3921

    @getideas3921

    2 жыл бұрын

    @@kingofgames9163 eka password maghkath na malli

  • @sahanstudio6399
    @sahanstudio6399 Жыл бұрын

    උණ පටියෙ දිග කීයද

  • @roadridermotorclub1539
    @roadridermotorclub15393 жыл бұрын

    කම්බි මොනවද

  • @getideas3921

    @getideas3921

    3 жыл бұрын

    telephone wire eka enne eke kambiya maruu

  • @janidueduwaraje.5428
    @janidueduwaraje.54283 жыл бұрын

    Kt බොඩ් හරියන් නැද්ද 🤔🤔

  • @getideas3921

    @getideas3921

    3 жыл бұрын

    Mn try krla baluwe naa. Krla blnna hrigiyoth apitath kiynna .

  • @janidueduwaraje.5428

    @janidueduwaraje.5428

    3 жыл бұрын

    @@getideas3921 ok 😊❤️

  • @vihangahimash731
    @vihangahimash731 Жыл бұрын

    කුරුලන්ටගහවිසිහදනවිදියදන්න

  • @getideas3921

    @getideas3921

    Жыл бұрын

    wisikrnn oni

  • @chamidudinuwara2591
    @chamidudinuwara25913 жыл бұрын

    අයියේ පරන පෝන් එකකින් පොඩිම පොඩි කැමරාවක් හදන හැටි දාන්නකෝ

  • @getideas3921

    @getideas3921

    3 жыл бұрын

    mm fpv da

  • @chamidudinuwara2591

    @chamidudinuwara2591

    3 жыл бұрын

    අයියේ මට ඕනි පොඩි wifi කැමරාවක් හදන්න හෙලිකොප්ටරයකට හයි කරන්න

  • @getideas3921

    @getideas3921

    3 жыл бұрын

    @@chamidudinuwara2591 gththnm hodi

  • @chamidudinuwara2591

    @chamidudinuwara2591

    3 жыл бұрын

    @@getideas3921 OW Mm fpv thama

  • @chamidudinuwara2591

    @chamidudinuwara2591

    3 жыл бұрын

    අයියේ Mm fpv හදන හැටි දාන්නකෝ

  • @chamidudinuwara2591
    @chamidudinuwara25913 жыл бұрын

    අනේ අයියේ 3d ප්‍රින්ටරයක් හදන හැටි දාන්නකෝ

  • @getideas3921

    @getideas3921

    3 жыл бұрын

    hadmu mn gennm

  • @chamidudinuwara2591

    @chamidudinuwara2591

    3 жыл бұрын

    Thank

  • @Wrestlingstatus55
    @Wrestlingstatus552 жыл бұрын

    Boru kiyanna epa oka yanne na oka poddakvathyanne na oka kacuruth haddanna epa😠😠

  • @getideas3921

    @getideas3921

    2 жыл бұрын

    try krnna uda yan deyk nisa hamdem hriwidihtam thiyenna oni .description eketh mn thwa karunu tikak dal thiye ewth kiywnna oya video eke thiyenwa hmdema iwseemen hadnna sarthak prathipalayk labei oyta thnk u 🥰

  • @Wrestlingstatus55

    @Wrestlingstatus55

    2 жыл бұрын

    @@getideas3921 ela

  • @badboy3134
    @badboy31342 жыл бұрын

    පෙති2 කැරකෙන්නැනෙ

  • @getideas3921

    @getideas3921

    2 жыл бұрын

    mkd wenne hirwenwada

  • @badboy3134

    @badboy3134

    2 жыл бұрын

    එ කිව්වෙ

  • @getideas3921

    @getideas3921

    2 жыл бұрын

    @@badboy3134 therunn kiypude

  • @mr.cheese9179
    @mr.cheese91793 жыл бұрын

    එකක් හදලා ගෙනල්ලා දෙන්න 🤭

  • @getideas3921

    @getideas3921

    3 жыл бұрын

    hee

  • @chiranthakavindu159
    @chiranthakavindu1593 жыл бұрын

    කඩෙන් ගත්තනම් හොදයි සමහර ඒවා හරියන්නෑනේ😏😁

  • @getideas3921

    @getideas3921

    3 жыл бұрын

    heee kaden gnnawa wageda gedr hduwhma oka hriyanwa hriytam hdnna

  • @kavibanathero3312
    @kavibanathero33122 жыл бұрын

    මම හද්දපු කුරුල්ලා උඩ කොහොම වෙතක් බිමනන් යනව 😂😂😂😂😂😂😂😂😂😂

  • @malkimadushini6998
    @malkimadushini69983 жыл бұрын

    Niyamai

  • @hemanthhemantha9498
    @hemanthhemantha94982 жыл бұрын

    Super

  • @s.lpetshop8551
    @s.lpetshop85512 жыл бұрын

    Aiye meka wada karanawada ❤️❤️

  • @getideas3921

    @getideas3921

    2 жыл бұрын

    ou

  • @user-ij1hh8ng3c
    @user-ij1hh8ng3c9 ай бұрын

    Niyamai

  • @dewakadanths4168
    @dewakadanths41683 жыл бұрын

    Niyamai

  • @getideas3921

    @getideas3921

    3 жыл бұрын

    thank u

Келесі