මැලේ අච්චාරුවක් හදමු HOW TO MAKE MALAY PICKLE. Cooking Show (Sri Lankan chef).
Sinhala Cooking tutorial episode 62
Hosted by Chef Desha Paranavithana
Subtitles by Lakmini Leanage
Edited by Isira Perera
Malay pickle
Red Onion 3
Malu miris 200g
Carrot 2
Green chilli 3
Dates 150g
Garlic 4
Ginger 1tbs
Vinegar
Suger
Tamato sauce
Mustard Seed 1 tab
Salt
Chlli powder 1tsp
Crushed Pepper
Lemon pickle (optional )
Пікірлер: 185
ඔබ තුමා හට ගොඩක් ඉස්තුති අපිට ගොඩක් පැහැදිලිව හරි ක්‍රමයට සාදා ගන්නා ආකාරය පිළිබඳ තොරතුරු ලබා දුන්නාට බුදු සරණයි සමන් දෙවියන් වහන්සේගේ පිහිටයි
ඉතිං අපට ඉතාමත්ම පහසුවෙන් මැලේ අචිචාඑැවක් හදන හැටි දැනගතතා. ස්තුතියි ....නැවතත් මෙවැනිම දේ අපවෙත රැගෙන ඒමට ශක්තිය දෛර්ය නොඅඩුව ලැබෙිවා .
ගොඩක් පහසුවෙන් හදාගන්න පුළුවන් විදියට කියලා දෙනවා තෙරුවන් සරණයි ජෙසු පිහිටයි 🙏 🙏
Thank you chef for sharing nice recipes. Keep up the good work.
මමත් අාසම අචිචාරුවක් තමයි මැලේ අචිචාරුව, ඔබට ගොඩක් ස්තුතියි අපව මෙවැනි වැඩ සටහන් තුලින් දැනුවත් කරනවාට. තෙරුවන් සරණයි ඔබට චෙිෆ් 👍👍❤
මගෙ ආසම කැමක්. ගොඩක් ස්තුතියි ඔබතුමාට. මිට පෙර මම ඉල්ලිමකුත් කරා මැලේ අචිචාරුව හදන හැටි කියලා දෙන්න කියලා. කොහෙම වුනත් ගොඩක් ස්තුතියි ඔබට.
Thank you chef budusaranai
👌👌👌. චෙෆ් රස වගේම පාට ත් ලස්සනයි.. බුදුසරණයි 🙏🙏🙏..
Thank you Brother. Very nice . Ela kiri. Budusaranai.
Hari rasai kiyala penawa nattalata hadanna one.. thank you chef 🙏🏼👏
great recipe thank you chef
Bohoma sthuthi .budu saranai.
Just make it turned bloody beautiful 😍
Thenks for sharing 🇺🇸
well detailed . TKS chef.
Thank you very much. !
Thank you ,Chef .
well done chef god bless
Thank you very much.
KZread eke kochchara video thibbath chefgen thama hariyatama hadanna igena gaththe budusaranay chef 💗💗💗💗💗💗
@TravelWithChef
3 жыл бұрын
Thank you 👍
good one ......thanks
thank you chef
Niyamata pehedili karanawa dakiddi nam asai at gawal athulu enna apita malu miris aba hoya ganna apahasu puluwan aya hadala kavi obathumata aubowan budu saranai
Thank you so much. Have a blessed day
හරිම ආස කෑමක්.. සමහරක් අය මේකට චට්නි වර්ග දානවා නේද ? ටිකක් ඒ ගැන කියලා දෙන්න . මන් හදලාම නැහැ .. මේ විදිහට හදනවා. 👍කෑමක් හදන්න youtube එකෙන් බලනවා නම් chef ගේ recipe එකක්ම තමා බලන්නේ.... 💐💖
Chef kiyala Dunne wihata hadapu chicken aka harima rahai thanks..
Wow katata kelath awa thank you denwath kalata
Thenks👍🇮🇹
Thank you
Chef ගේ recipe short and sweet 😊
ඒක නම් නියමයි..
I think you are a real “CHEFF” Show more please...... Sinhala achcharu........
How long can we use to pickle.
Niyamai thank you
Chef oyage weda hari pehedilii denuwath kalata thanks you ❤️❤️
@TravelWithChef
3 жыл бұрын
Thank you 👍❤
God Bless long life to you
Thanks aiya
Chef kal thiya ganna puluwan kema warga thawa kiyala dennako.thank you sir.
හොදට කියලා දෙනවා බුදුසරණයි
මම ඊයේ හැදුවා රසම රසයි. ❤❤❤❤❤❤
Thank 🎉
Thanks.so.much
Api haduwa marama rasai thanks 🙏
Thanks
Thank u chef
Good job.. ❤️❤️❤️❤️
Very colorful
WOW, thanks 👌👍budu saranai
obata godak sthuthi wel wataran nethuwa idiripath karamnawa saralai
Harima rasa patai .😋😋
Thank s 👍👍🌷🌷🌷
Thank_you
Good job😊
WOW🔥 Nice 👌👌👌👌
Thank‘s 👍👍🙏🏼🙏🏼
ස්තුතියි සහෝ දරයා ආසම කෑමක්
Annasi Danwa nada thank you god bless
Great recipe 🌹💕🇺🇸
Thanks chef my pickle came so good 😊
Thank you ❤
Thanks 🙏
නියමයි
Thanks sir
yummy😍😍
Thank u
Cheff meka කොච්චර dawasak tiyagena කෑවැහැකි da
Good job
මං ආසම ..
Shaaa niyamai chef Asama kamak. Rathu lunuth danma num patta.
@TravelWithChef
3 жыл бұрын
අනිවාර්යෙන්ම
මගේ aeesama keemak. Thanku chef ඔබ thumata
So yummy
Good job 👍👏 thank you so much God bless you 🙏
@chandiwithana1147
3 жыл бұрын
වෙරිගුඩ්
මම chef හදපු විදියටම වටලප්පම් හැදුවා. හොඳට තියෙනවා. මේත් මං ආසම රෙසිපියක්. ඒකත් හදල බලමු. ස්තුතියි ඔබට.
Please let us know the quantities of sugar, vinegar & tomatosauce.
Gbu bro👍
meka kal thiyaganna puluwanda....kal thiyaganna puluwan wdht hdgnn barida
Dawas keeyak kalthabaganna puluwanda.
මන් හැදුවා නියමෙට ආවා..👍👍👍👍
Tankiyu ගොඩක් ආසාවන් බැලුවේ
අද හදනවෝ.................හෙට christmas ....party එකට..😍😍😃thank you...
Aiye oyagen mama godak kema hadanna igena gatha oyata godak thanks 😊
@TravelWithChef
Жыл бұрын
Thank you
Gammak oy
👌👌
WOW ❤️👌❤️👌❤️👌❤️
Good😋😋😋
👌
Desserts and cakes recipes කරන්න.. chef karapu godak recipes හැදුවා . රසයි ....පෙනුමයි... 😍🌹. From 🇱🇰🇰🇷
Merci 👌👌👌👌
Chef meka kochchara kal thiya ganna Puluwanda?
💝💝💝💝💝 Thanks
Mmmmmm yummy yummy
මමත් මැලේ හැබැයි මේවගේ රහ අච්චාරුක් කැවේ නම් නැ....මගේ ජිවිතේට....ඔයත් මැලේද...
Like470 Mashallah Excellent cooking Amaizing recipes Aoa new here
@TravelWithChef
3 жыл бұрын
Thank you Ayesha 👍
Thankyou for shering god bless💥🍋🍊🍍🍎🌶🥕🍒🍓🍅🍒🍋🍊
😍😍
Maree maru
Chef ඔයගෙ වැඩ හරිම සරලයි ඒව බලන්නත් ආසඉ හදන්නත් ආසඉ.අපි කුවෙට්සිට.
@TravelWithChef
3 жыл бұрын
Thank you dulari 👍❤
@nandaniaux9485
3 жыл бұрын
.........
I tried the recipe and it came out perfect! Thank you!
කෑම නම් මැලේ අච්චාරු නැතුව බෑ.. ❤️🇱🇰
Godak warenawa😇👊❤️