HOW TO MAKE PERFECT WATALAPPAM වටලප්පමක් හරියට හදමු . COOKING SHOW (Sri Lankan CHEF)

Тәжірибелік нұсқаулар және стиль

Sinhala cooking tutorial episode 49
Hosted by Chef Desha Paranavithana
Edited by Isira Perera
Palm sugar 250 gm
Sugar 4tab
Eggs 7
Cloves 3
Cardamon Pods 4
Cinnamon Stick 1
Water 1 1/2 cups water
Coconut Milk 1 cup
Steam duration 45 minutes

Пікірлер: 1 400

  • @momandsonshow2869
    @momandsonshow28693 жыл бұрын

    Thank you so much chef..math ada haduwa me widihata harima rasai...kiyanna wachana na..anika biththara wala pili gadath na..thank you so much 🙏

  • @TravelWithChef

    @TravelWithChef

    3 жыл бұрын

    Thank you Ruwini 👍❤

  • @lalithadrani2493

    @lalithadrani2493

    3 жыл бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @samatisamanta5122

    @samatisamanta5122

    3 жыл бұрын

    @@lalithadrani2493 👌👌👌👌👌👌👌

  • @chachandy4706

    @chachandy4706

    3 жыл бұрын

    wooooooow thanks

  • @donaramani9063

    @donaramani9063

    3 жыл бұрын

    @@TravelWithChef llllllllllllllllllllllllllllllllllllllllllllllllllllllppppppppppppppppppppppp

  • @kushalahettiarachchige8547
    @kushalahettiarachchige85473 жыл бұрын

    මීට කලින් මං වටලප්පන් හැදුවට හරි පදමට ආවේ නෑ.. ඒත් අද හැදුවා චෙෆ්ගේ රෙසිපි එකට අනූව. හොදටම ආවා වටලප්පන් එක. Thank u chef 🤩

  • @shanbro5131

    @shanbro5131

    2 жыл бұрын

    kopamana welawak beet karada?

  • @buthsarathilak4162

    @buthsarathilak4162

    2 жыл бұрын

    Hamm

  • @ishankatharangani2227

    @ishankatharangani2227

    7 ай бұрын

    Watalappan hadadi ay siduru haden naththe

  • @nandasiri1238

    @nandasiri1238

    6 ай бұрын

    ​@@shanbro5131😅 up by😊.

  • @dhanushkasampath996

    @dhanushkasampath996

    3 ай бұрын

    ​@@ishankatharangani2227ඔයා බිත්තර ටික හැන්ඩ් ග්ලවුස් එකක් හරි ශොපින් බැග් එකක් හරි අතට දාගෙන අතින් බීට් කරන්න.පැනි එකත් බිත්තර එකට දාලා අතින් හොදට බීට් කරන්න එතකොට සිදුරු එයි.ගොඩක් මුස්ලිම් අය එහෙම තමයි කරන්නේ.පැනි එක නිවුනට පස්සෙ මිශ්‍ර කරන්න ග්ල්වුස් එකක් දාලා

  • @rekajayaweera4239
    @rekajayaweera42393 жыл бұрын

    ඔබතුමා කියල දෙන විදිය හරිම පැහැදිලියි මම ඔබතුමාගේ රෙසිපි එක බලාගෙන මාළු පාන් හැදුවා ගොඩක් හොඳට ආවා ඔබතුමාට ගොඩක් ස්තුතියි

  • @sakvithibandara4185
    @sakvithibandara41852 жыл бұрын

    මම ඉන්නේ කොරියාවේ ,මේ වීඩියෝ එක බලන්න කලින් දෙසැම්බර් 24 වටලප්පන් හැදුවා ඒකත් මේ වගේම තිබුණා .මම පොල් කිරි වෙනුවට පාවිච්චි කලේ ෆ්‍රෙෂ් මිල්ක් සහ පොල් හකුරු , මුද්‍රප්පලම් ,කජු ,වැනිලා බිංදු කීපයක්.හරිම රසයි ලස්සනයි .

  • @sashikathuraisingham8064
    @sashikathuraisingham80643 жыл бұрын

    Thanks for the recipe. As a famous chef, you are humble enough to disclose your recipe without holding back any hidden tips and to demonstrate step by step, the method of preparation . Thank you once again.

  • @TravelWithChef

    @TravelWithChef

    3 жыл бұрын

    Thank you 👍👩‍🍳❤

  • @indranidarren4004
    @indranidarren40043 жыл бұрын

    Nicely explained being a chef to let out his secret too! Thankyou!👍🏾

  • @surassij9498
    @surassij94983 жыл бұрын

    මට අවුරුදු 20යි...😁ඔබතුමාගෙන් තමයි ආප්ප හරියට හදන්න ඉගෙනගත්තෙ😎 දැනට 10 පාරකට වඩා හැදුවා.....💓ස්තූතියි

  • @TravelWithChef

    @TravelWithChef

    3 жыл бұрын

    Thank you 👍👩‍🍳❤

  • @techaproductions6299

    @techaproductions6299

    3 жыл бұрын

    කැමති අය මගෙ tech channel එක subscribe කරන්න. ජය වේවා!❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @shehankavinda464

    @shehankavinda464

    9 ай бұрын

    Ou mamath ahemai

  • @nandawatthegedara6062

    @nandawatthegedara6062

    2 ай бұрын

    Yes me too ❤

  • @nxu5107
    @nxu51073 жыл бұрын

    Hi Desha, Thanks for this as with most of your recipes. Made this yesterday and it came out well (that was the first time). the family enjoyed it. I used tinned coconut milk. I think it's best to use milk from freshly scraped coconut. Not sure what they sell as coconut milk. That's for the next time. Question for you, what to do you to stop the caramel sticking to the pan and it's so hard to remove after the fact. Also my steamer wasn't big enough to hold the watalappan bowl so I put an upturned saucer inside a deep saucepan, filled the saucepan with water, kept the bowl on top of it and closed the lid. That worked. Very grateful. Also Have you ever come acress black Chicken Curry made from ground Goraka roasted coconut flakes / rice? If you come across it and try it please share with us. Thanks.

  • @RanjithPremalal
    @RanjithPremalal3 жыл бұрын

    ඔබේ පැහැදිලි කිරීම් ඉතාමත් සාර්ථකයි. තව තවත් මෙවැනි වීඩියෝ ඉදිරිපත් කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා 👍🙏

  • @TravelWithChef

    @TravelWithChef

    3 жыл бұрын

    Thank you

  • @gayanisamanthi7332
    @gayanisamanthi73322 жыл бұрын

    ඔබ කියා දුන් විදිහටම හැදුවා. පාටයි රසයි දෙකම හොඳටම ආවා. බොහොම ස්තුතියි ඔබට

  • @rekhakariyawasam9119
    @rekhakariyawasam91192 жыл бұрын

    ස්තුතියි... දර්ශන.. මම කිහිපවතාවක් වටලප්පන් හැදුවා. අැත්තටම රසයි... නැවත වතාවක් ස්තුතියි ..💐

  • @lahirulokuhewa
    @lahirulokuhewa Жыл бұрын

    මන් පලවෙනි පාරට හැදුවා විඩියො එක බලාගෙන.හරිම ලෙසියෙන් හැදුවා.රසයි...😍😍

  • @Cocorich830
    @Cocorich8303 жыл бұрын

    Perfecto. Making this right now and will paste when it’s steamed. I used the over though let’s see :)

  • @hansinimundigala6334
    @hansinimundigala63343 жыл бұрын

    This is such a easy, well explaned recipe . Thank you chef

  • @anachem1
    @anachem13 жыл бұрын

    You are a great cooking instructor. Thank you.

  • @samiththaraka5189
    @samiththaraka51893 жыл бұрын

    ඉතාම ලෙහෙසියෙන් පුඩිම් හදන හැටි කියා දුන්නාට ස්තුතියි ඔබතුමාට.

  • @preethiperera4641
    @preethiperera4641 Жыл бұрын

    I did as your recipe. Normally I use the oven. First time steamed it. Came out very nicely. Thank you 🙏

  • @TravelWithChef

    @TravelWithChef

    Жыл бұрын

    Great 👍

  • @ramiamalkant6972
    @ramiamalkant69723 жыл бұрын

    ඇත්තටම කටට කෙලත් උනනවා ගොඩාක් ස්තූතියි ඔබ තුමාට තෙරැවන් සරණයි

  • @erangaperera3487
    @erangaperera34873 жыл бұрын

    Thank you chef it came out as I expected and it was very delicious

  • @nxu5107
    @nxu51073 жыл бұрын

    HI Desha, This is a very good recipe which as usual with your recipes has been broken down to make it easy. I like to echo the question Therese earlier. It's not possible to find big and good coconuts so most of us living abroad (what a pain), havve to depend on the maggi coconut powder. So please let us know how to get the correct mix to get a thick coconut milk consistency. Also please tell us if we can bake this like a caramel pudding in an oven so we put this with a tray of water into the oven? As ever thanks for your recipes and for sharing your knowledge.

  • @stellapatterson1145
    @stellapatterson11453 жыл бұрын

    Thank you for all clear explanation and demonstration

  • @ayeshamaduwanthi5212
    @ayeshamaduwanthi52123 жыл бұрын

    තුමාට ගොඩාක් පින් බුදුසරණ

  • @maliniranasinghe6928
    @maliniranasinghe69282 жыл бұрын

    Thankyou Chef- මම ඔබේ ඒව බලල හුඟක් ඉගනගන තියනවා. හරි අහිංසකව හොඳට කියා දෙනව. සතුතියි බොහෝ

  • @TravelWithChef

    @TravelWithChef

    2 жыл бұрын

    Thank you

  • @ranjaninielsen3037
    @ranjaninielsen30373 жыл бұрын

    කටට කෙලත් ඉනුවා. ගොඩක් කාලෙකින් වටලප්පන් හැදුවේ නැහැ. ඉක්මනටම හදනවා තෑන්ක්ස් 👍💐

  • @medhavisamarasinghe9678
    @medhavisamarasinghe96783 жыл бұрын

    Very nice,simple explanations. U did a great job.

  • @shiranthithilakarathne3356
    @shiranthithilakarathne33563 жыл бұрын

    මම හැදුවා හරිම රසයි ගෙදර ආපු යාලුවන්ට හදල දුන්නෙ කලින් හදපු ඒව වගෙ නෙමෙයි හරිම රසයි දන්න අයටත් කියන්නෙ ඔබගෙන් ඉගෙන ගන්න කියල ඔබ හට දෙව් පිහිටයි

  • @TravelWithChef

    @TravelWithChef

    3 жыл бұрын

    Thank you 👍

  • @piumifernando6223

    @piumifernando6223

    3 жыл бұрын

    Shiranthi Mata kiyanna puluwanda cup 1 kiyanne (ml)kochcharakda kiyala

  • @maheshamarasinghe6282
    @maheshamarasinghe62823 жыл бұрын

    ස්තුතියි චෙෆ්. මේ රෙසිපි එක නිසා පහසුවෙන් හැදුවා ,හරිම රසයි .හදන විදිය හරිම පැහැදිලියි . කීප සැරයක්ම හදලා රස බැලුවා, thank you ..😀👍💐

  • @shanbro5131

    @shanbro5131

    2 жыл бұрын

    kopamana welawak beet karada?

  • @sawindyathathsarani4333
    @sawindyathathsarani43333 жыл бұрын

    thank you chef math me widiyata hadala balanawa..🙏❤

  • @ThilanthiJayaneththi-pn9kj
    @ThilanthiJayaneththi-pn9kj10 ай бұрын

    Hi Chef!Your watalappan recepi is superb. Thank you so much!

  • @sepalinethisinghe6548
    @sepalinethisinghe65483 жыл бұрын

    U explained how to make watalappan very well. I will 😊 try.

  • @pereraperera2100
    @pereraperera21003 жыл бұрын

    නිහතමානි කමට ආදරෙයි සර්.❤🙏

  • @rajithanaresh5647
    @rajithanaresh56473 жыл бұрын

    Wonderful chef. if I wanted to keep it in the microwave mode how long I have to keep?

  • @srilankancookinginnature
    @srilankancookinginnature3 жыл бұрын

    හරිම පැහැදිලි. ගොඩක් ස්තූතියි.

  • @dilravi7371
    @dilravi73713 жыл бұрын

    thank you soooo much chef...I made it..It was the best recipy I had made ever..so tasty and it looks realy beautiful .you are the best chef for me..I tried your hoppers recipe also..It was the 1st time I made a delicious, crispy and crunchy hopper.. .thank you so much again and again......

  • @nihalrathnayake7856

    @nihalrathnayake7856

    3 жыл бұрын

    .. Tose

  • @ramanicosta13

    @ramanicosta13

    Жыл бұрын

    Thank you chef

  • @lalithmallikarachchi3339
    @lalithmallikarachchi33393 жыл бұрын

    Dear chef Desha. It's really good and appreciate your explanation. Thanks 👍

  • @TravelWithChef

    @TravelWithChef

    3 жыл бұрын

    Thank you 👍👩‍🍳❤

  • @rishinishi7442
    @rishinishi74428 ай бұрын

    මීට පෙර කීප වතාවක් ම හැදුවා නියම කොලිටියා ආවේ ඔබ තුමා හදපු එකෙන් තමා thank you 🙏🙏🙏🙏

  • @shanthijinadasa9208
    @shanthijinadasa92082 жыл бұрын

    Thank you so much for this amazing Wattalapam recipe. It was delicious! My daughter and I really enjoyed making it as well.

  • @yasawathiesamarawickrama

    @yasawathiesamarawickrama

    11 ай бұрын

    😮n ews

  • @suduhansi6590
    @suduhansi65903 жыл бұрын

    Woow feeling delicious , i will make for my self ..thanks a lot of dear brother for your great recipe .❤️❤️

  • @TravelWithChef

    @TravelWithChef

    3 жыл бұрын

    Thank you ❤

  • @isuruudayanga302
    @isuruudayanga3023 жыл бұрын

    මරු චෙෆ් හරිම පැහැදිලී

  • @kumaridantanarayana698
    @kumaridantanarayana6983 жыл бұрын

    Great recipe and nice explanation chef!!! Thank you

  • @fafazl4891
    @fafazl48913 жыл бұрын

    I tried your recipe. It came delicious. Thank you very much.

  • @nayomi220
    @nayomi2203 жыл бұрын

    Chef ta puluwan nam butter & chocolate cake eka madin bahinne nathiwa soft ekata niwaradiwa hadana hati kiyala denna koooo 🙏

  • @lumbinidharmadasa9415
    @lumbinidharmadasa94153 жыл бұрын

    "Happy New Year"! I made this dessert recipe as part of new years lunch! It was very light & tasty. Sweetness is balanced! Excellent recipe! From Sydney!

  • @lumbinidharmadasa9415

    @lumbinidharmadasa9415

    3 жыл бұрын

    Thank you!

  • @niroshnisurasinghe3082

    @niroshnisurasinghe3082

    2 жыл бұрын

    Hodata pahadili karana wa thanks

  • @nawalagem.p.4100

    @nawalagem.p.4100

    Жыл бұрын

    වටලප්පම කූල් වෙනකොට මහුපිට සුදු🎉පාට වෙන්නෙ ඇයි

  • @anulapodimanike2313
    @anulapodimanike23133 жыл бұрын

    හොදට තේරුම් ගත්තා.පැහැදිලි කළා හොඳ ට.ස්තූතියි.

  • @ranjinirathnasekera2304
    @ranjinirathnasekera23047 ай бұрын

    thank you for your watalappan recipe . perfect 👍🏼 I made it according to your instructions

  • @devikagamage9316
    @devikagamage93163 жыл бұрын

    Thanks chef 🙂 the way you teach is exactly right 👍

  • @TravelWithChef

    @TravelWithChef

    3 жыл бұрын

    Thank you 👍👩‍🍳❤

  • @thanujaperera3313
    @thanujaperera33133 жыл бұрын

    බොහොම ස්තුති , කිසිම රහසක් නැතිව කියලා දෙන එකට . ඔබතුමා ගේ සියලුම කටයුතු සාර්ථක වේවා . නොදන්නා දේවල් කියලා දිම ගැන බොහොම පින් .

  • @TravelWithChef

    @TravelWithChef

    3 жыл бұрын

    Thank you

  • @shehanperera1118

    @shehanperera1118

    3 жыл бұрын

    හකුරු gram කොච්චරක්ද

  • @sanduntharaka1706
    @sanduntharaka17062 жыл бұрын

    කියන දේවල් සරලව පැහැදිලිව කියලා දෙනවා. බොහොම ස්තුතියි චෙෆ්. දිගටම වැඩේ කරන් යමු. ජය වේවා

  • @TravelWithChef

    @TravelWithChef

    2 жыл бұрын

    Thank you

  • @nilushalakmali2563
    @nilushalakmali25632 жыл бұрын

    Mama haduva..harima rasayi..chef haduvata vada poddak melek gathiyata ave monava hari adu nisada danne na..habayi godak rasayi..thank you chef 😊

  • @nayomi220
    @nayomi2203 жыл бұрын

    Niyamai chef mama balagena hitapu dish ekak meka 😄👍

  • @udulawathierajapakshe3362
    @udulawathierajapakshe33623 жыл бұрын

    ඔයාට ගොඩක් ස්තූතියි අපිත් අද lakala කියන්නම්

  • @charithaalwis590
    @charithaalwis5903 жыл бұрын

    Perfect you are ider well done bro lot of thanks. Good job.😋😍🤩🙋‍♂️🙏

  • @samindirathnayake99
    @samindirathnayake993 жыл бұрын

    Harima rasai maath heduwa 😍👍 Thank you chef

  • @alwayscalm1225
    @alwayscalm12253 жыл бұрын

    Bokkenma kiyala dena ape chef ta demu 🌸🦋🌻♥️♥️♥️♥️♥️🙏 wessakma.

  • @TravelWithChef

    @TravelWithChef

    3 жыл бұрын

    Thank you 👍❤

  • @slmagic4549
    @slmagic45493 жыл бұрын

    ape ammata wada godak hodayi

  • @nawodyanethmi7716
    @nawodyanethmi77163 жыл бұрын

    Woow harima pahadiliwa kiya denawa thank you so mach

  • @imeshithilakarathne3371
    @imeshithilakarathne33713 жыл бұрын

    Thank you soo much chef. Itz an amazing recipe. Very tasty. It gaves the real taste of a traditional watalappam😍😍

  • @nalinnishanta3246

    @nalinnishanta3246

    3 жыл бұрын

    Thank you chef

  • @andreapeterson1568
    @andreapeterson15683 жыл бұрын

    Perfectly explained and looks mouth-watering ♥️♥️♥️ Good job & good luck Chef 👍 👍 👍

  • @rahulsingh-es9ti
    @rahulsingh-es9ti3 жыл бұрын

    Very nice explanation despite the language difficulties for me i could understand the way he tought. Thank you mr.chef 👍 From bangalore india

  • @TravelWithChef

    @TravelWithChef

    3 жыл бұрын

    Thank you Rahul 👍

  • @priyadarshisurangi4953
    @priyadarshisurangi49533 жыл бұрын

    Thank you chef. Ada thamai harima recipe eka hambune watalappan wala😍😍

  • @dkhkumari8926
    @dkhkumari89263 жыл бұрын

    Hmmmmm harima pahadiliwa kiyala dunna chef.thanks

  • @damayanthiad3725
    @damayanthiad37253 жыл бұрын

    Thank you chef👍

  • @ajanthasiriwardena7217
    @ajanthasiriwardena72173 жыл бұрын

    NICE👍 CLEAR👍 SIMPLE👍

  • @PrinczAzula
    @PrinczAzula3 жыл бұрын

    Thanks chef. This method is new to me and definitely give it a try next weekend. kudos!!!

  • @TravelWithChef

    @TravelWithChef

    3 жыл бұрын

    Thank you

  • @amanda_dela
    @amanda_delaАй бұрын

    Thank you chef !!! I followed the recipe and received really good results !

  • @shihabmohd4041
    @shihabmohd40413 жыл бұрын

    Yummy..Thank you Chef..

  • @sachalaindunil4212
    @sachalaindunil42123 жыл бұрын

    Chefගේ........චැනල් එක මරූ❤️😃👌 ආසාවෙන් බලන්නේ දාන හැම video එකම..........❤️👌😊

  • @TravelWithChef

    @TravelWithChef

    3 жыл бұрын

    Thank you 👍👩‍🍳❤

  • @sriyaniwikramasinghe3775
    @sriyaniwikramasinghe377526 күн бұрын

    Chef you made my day !!!! 😅 We had a little function at our place and i wanted to impress my in laws. This watalapan recipe did the job ! God bless your hands.

  • @TravelWithChef

    @TravelWithChef

    23 күн бұрын

    Wow, I'm glad to hear that 😊

  • @kaveehansi9077
    @kaveehansi90773 жыл бұрын

    Thanks a lot for kind explantation 🥰🙏may God bless u 🙏😄

  • @dennisdavisDavis
    @dennisdavisDavis3 жыл бұрын

    Very well explained.

  • @wildtales-lo2
    @wildtales-lo23 жыл бұрын

    Niyamai chef😋😋😋😋

  • @rosearachchige1852
    @rosearachchige1852 Жыл бұрын

    සුභ උදෑසනක් වේවා ඔබට 🙏 . ඔබේ ඉදිරිපත් කිරීම් හරීම පැහැදිලියි Chef . ඒ වගේම ඔබව අනුගමනය කරමින් හදන ආහාර හරීම ප්‍රනීතයි . ස්තුතියි Chef . 🙏 .

  • @TravelWithChef

    @TravelWithChef

    Жыл бұрын

    Thank you

  • @kithsiriwl7657
    @kithsiriwl76573 жыл бұрын

    ඉතාම හොදටම කියලා දුන්නා මම ලංකාවට ආනිසා ඔබ තැමාගේ රෙසපි බලන්න බැරිවුනා ඔබ තැමාට ජයම වෙිවා

  • @TravelWithChef

    @TravelWithChef

    3 жыл бұрын

    Thank you 👍❤

  • @laxmichandra2863
    @laxmichandra28633 жыл бұрын

    Godak pahasuwen hadanda kiyala dunnada isthuthi...👍👍👍👍👍👍

  • @chamindamagamamudali7139
    @chamindamagamamudali71393 жыл бұрын

    ස්තූතියි... පැහැදිලිවම පැහැදිලි කරා. ගෑණු දාන රෙසපීස් බලන්න කැමති නෑ. උන් කියල දෙනවට වඩා හුරතල් වෙනවා.

  • @anurangaliyanage4202

    @anurangaliyanage4202

    3 жыл бұрын

    :D :D

  • @niroshiniperera7993
    @niroshiniperera79932 жыл бұрын

    Mama haduwa me recipe eka. Harima rasai. Thank you very uch chef.

  • @damayanthidasanayaka6871
    @damayanthidasanayaka68714 ай бұрын

    මම ආසම කෑමක් ඔයාගෙ recipe එක හරිම ලේසියී මමත් හැදුව . thanks

  • @samansenavirathnaSM
    @samansenavirathnaSM3 жыл бұрын

    THANK YOU CHEF... ♥️♥️♥️

  • @shyamagunawardena173
    @shyamagunawardena1732 жыл бұрын

    Chef, if you are reading comments again, please let us know the amount of jaggery to be used. You haven't mentioned it in the video

  • @eldotm5767

    @eldotm5767

    Жыл бұрын

    Check the discription.he has given ingredients list

  • @chamilafernando2123
    @chamilafernando21232 жыл бұрын

    Thanks chef godak හොඳට කියලා දුන්නට

  • @achinimadushani1189
    @achinimadushani11892 жыл бұрын

    Thanks for the recipe Could you please tell me the quantity for 1kg baking tray?

  • @rushanariyadasa6395
    @rushanariyadasa63953 жыл бұрын

    Oyage vidiyos hemadema godak umanawak balanawa bs

  • @TravelWithChef

    @TravelWithChef

    3 жыл бұрын

    Thank you Rushan 👍👩‍🍳

  • @ManikWicks
    @ManikWicks3 жыл бұрын

    Thanks Chef ! 🇬🇧

  • @indikapriyadarshani6221
    @indikapriyadarshani6221 Жыл бұрын

    Man godak try karanne me chefge recipe .godak hodata kiya denawa.

  • @lakshikamadhuwanthi475
    @lakshikamadhuwanthi4753 жыл бұрын

    Thank you chef math 2parak heduwa harima rasai harima lassanata watalappam hedunaa..

  • @chamodhiravihansi4541
    @chamodhiravihansi45413 жыл бұрын

    Can we bake this instead of steaming? If so, what is the temperature and time duration? Thanks for all the amazing recipes :)

  • @TravelWithChef

    @TravelWithChef

    3 жыл бұрын

    වටලප්පමක් හරියට හදමු Palm sugar 250 gm Sugar 4tab Eggs 7 Cloves 3 Cardamon Pods 4 Cinnamon Stick 1 Water 1 1/2 cups water Coconut Milk 1 cup Steam duration 45 minutes

  • @suchinthaamarasingha4387

    @suchinthaamarasingha4387

    3 жыл бұрын

    170c to 45 minutes...

  • @techaproductions6299

    @techaproductions6299

    3 жыл бұрын

    කැමති අය මගෙ tech channel එක subscribe කරන්න. ජය වේවා!❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @workmail9657

    @workmail9657

    2 жыл бұрын

    @@TravelWithChef for see

  • @taste2taste796
    @taste2taste7963 жыл бұрын

    Super 👍👍

  • @idunilsuwandaarachchi2402
    @idunilsuwandaarachchi24023 жыл бұрын

    marama easy.marama rasai.thank you chef

  • @nikibaby1805
    @nikibaby18053 жыл бұрын

    Thank you so much chef mn meka haduwa harima rasai

  • @samanthikakumari6927
    @samanthikakumari69273 жыл бұрын

    Thank you sir. Hoda pehedili kirimak nisa pahasuwen dena genimata heki una. Nasi guren rasta thibuna. Suba dawasak sir

  • @TravelWithChef

    @TravelWithChef

    3 жыл бұрын

    Thank you samanthika 👍👩‍🍳❤

  • @sewminisenanayaka3555
    @sewminisenanayaka3555 Жыл бұрын

    Thank you so much chef

  • @rainferd8895
    @rainferd88952 жыл бұрын

    Thank you Travel With Chef - Desha. Need English subtitles please for those who do not understand the Sinhalese language - you’ll have a greater viewing audience. Anyway, your Watalappam pudding looked yummy and I aim to follow your directions. 🤙🤙

  • @TravelWithChef

    @TravelWithChef

    2 жыл бұрын

    English subtitles already there

  • @dilminihemarathna7684
    @dilminihemarathna76843 жыл бұрын

    ඉතාම පැහැදිලියි.ස්තූතියි

  • @asokahellingman4142
    @asokahellingman41422 жыл бұрын

    Wow ❤️

  • @kumarahhg7184
    @kumarahhg71843 жыл бұрын

    THANK YOU CHEF

  • @malkanthipdr8384
    @malkanthipdr83842 жыл бұрын

    හොඳින් පැහැදිලිවම කියා දුන්නා බෙහෙවින් ස්තුතියි

  • @niroshiniperera7993
    @niroshiniperera79932 жыл бұрын

    Chef, podi foil cups wala danne kohomada kiyala kiyanna puluwanda?bake karanna Busciness ekakata.

  • @maheshil2505
    @maheshil25053 жыл бұрын

    Good💙💙💙

  • @theresefernando5339
    @theresefernando53393 жыл бұрын

    Could you please tell us exactly how much coconut milk powder ( table spoons etc) we should use, so that we know how thick it should be. Thank you so much for all your recipes. I confidently follow them as we have tasted your food & know how delicious they are. You are such a genuine human being. A person being in the catering business, you are not keeping any secrets. No other caterer would do this, it shows how passionate you are about cooking. All the best & God bless you.

  • @TravelWithChef

    @TravelWithChef

    3 жыл бұрын

    2 table spoon would be good taste . Thank you for genuine comment .👍👩‍🍳❤

  • @theresefernando5339

    @theresefernando5339

    3 жыл бұрын

    @@TravelWithChef Thanks

  • @anomamala8132

    @anomamala8132

    3 жыл бұрын

    Thank you dear chef

  • @techaproductions6299

    @techaproductions6299

    3 жыл бұрын

    කැමති අය මගෙ tech channel එක subscribe කරන්න. ජය වේවා!❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @nayanapalaperera2035

    @nayanapalaperera2035

    3 жыл бұрын

    Qqq

  • @girlsr2614
    @girlsr26143 жыл бұрын

    Hemadama.wage me.vidio eketh hoda deya hariyata hadana heti kiyala.dunna kithul hakuru tamai me ratawala neththe kohoma hari danna balanawa thaks you budusanai ❤️❤️❤️

  • @TravelWithChef

    @TravelWithChef

    3 жыл бұрын

    Thank you 👍❤

Келесі