අම්මිගේ කොස් ඇට අග්ගලා|How to make kosata aggala-Sangeeth Vlogs|Sangeeth Satharasinghe

Ойын-сауық

#sangeethvlogs #Sangeethsatharasinghe #cooking
FaceBook Profile - / sangeeth.satharasinghe
Instagram - sangeethsat...
TikTok - www.tiktok.com/@sangeethsatha...
FaceBook Fan Page - / sangeethsactor

Пікірлер: 505

  • @SangeethDiniVlogs
    @SangeethDiniVlogs3 жыл бұрын

    යාලුවනේ නිවරදි කිරීමක් අටුකොස් කියන්නේ තම්බලා වේලලා තම්බලා කල්තබාගැනීම වැලිකොස් ඇට කියන්නෙ තම්බන්නෙ නැතුව වැලියට තබාගැනීම

  • @vinodhikavishka8225

    @vinodhikavishka8225

    3 жыл бұрын

    Hari aiye

  • @rasanginanayakkara9086

    @rasanginanayakkara9086

    3 жыл бұрын

    Fb comment ekak thiba neda aiya

  • @nadeekashamale4894

    @nadeekashamale4894

    3 жыл бұрын

    😁😁😁

  • @gayathriudeshika310

    @gayathriudeshika310

    3 жыл бұрын

    Thanks aiye 😊😊😊

  • @kanthifernando1056

    @kanthifernando1056

    3 жыл бұрын

    රසයි

  • @nipunithennakoon8118
    @nipunithennakoon81183 жыл бұрын

    ඔයා හරිම වාසනාවන්ත ලමයෙක් අය්යෙ මේ වගේ හොද අම්මෙක් තාත්තෙක් ලබන්න ..හැම ලමයෙක්ගෙම ප්‍රාර්ථනය මේ වගේ අම්මෙක් තාත්තෙක් ලග ඉපදෙන එක

  • @kawindyasajani98
    @kawindyasajani983 жыл бұрын

    තාත්තාට කොස්,පොලොස් ගොඩක් ගුණයි...හැමෝම නිරෝගී වේවා

  • @trinitishehani2655
    @trinitishehani26553 жыл бұрын

    ලස්සන හදවත් තියන නිරහංකාර පවුලක්...ජේසු පිහිටයි 🙏

  • @ridmisenarathna3931
    @ridmisenarathna39313 жыл бұрын

    ඔය දේවල් තමයි වස විස නැති කෑම.. අපි හැමෝටම කියල දෙනවට ගොඩක් පින් අම්මි ❤😘

  • @kalanibuddhimali3069
    @kalanibuddhimali30693 жыл бұрын

    ආසම කෑමක් තමයි 😍 ස්කෝලේ යන කාලේ එක දිගටම හදලා කෑවා👌👌

  • @every77
    @every773 жыл бұрын

    සන්ගීත් අයියාගේ අම්මි සුදු වෙලා කියන අය like ekak දාන්න

  • @bashibashi245
    @bashibashi2453 жыл бұрын

    අනේ අපේ ජෙනී අම්මාගෙ හිනාව දැක්කත් හිත පිරෙනවා 🌹..අම්මටයි , තාත්තටයි ,නිදුක් නිරෝගී සුවය ලැබේවා.🙏..ආදරේයි තුන්දෙනාටම 😘😘

  • @csithmini3642
    @csithmini36423 жыл бұрын

    Ammi hina wela innawa dakkath hitha pirenawa ammi. Mamath asama kamak . Ape aththammith hadala denawa. 😍💖💖. Hamadama sathutin, නිරෝගීව inna බුදු සරණයි , දළදා සමිඳුන්ගේ පිහිටයි 💖💖💖

  • @vishmikadevindi210
    @vishmikadevindi2103 жыл бұрын

    අදමයි දැක්කේ කොස් ඇට අග්ගලා.මාත් හදලා බලනවා.thank you amma & aiya ❤️

  • @chathurikasewwandi5723
    @chathurikasewwandi57233 жыл бұрын

    අම්මා අටු කොස් කියන්නේ තම්බල වේලලා තියගෙන කන්න පුලුවන් කොස්.වැලි යට දාන්නෙ වැලි කොස් ඇට.ආදරෙන් කිව්වෙ ❤ තරහ වෙන්න එපා ❤️❤️❤️

  • @hiru5677

    @hiru5677

    3 жыл бұрын

    ඔවු ඔයා හරි

  • @SangeethDiniVlogs

    @SangeethDiniVlogs

    3 жыл бұрын

    ඒක හරි අක්කි. ❤️

  • @Gayani441
    @Gayani4413 жыл бұрын

    අනේ අම්මිගෙ හුරතලේ ❤ආදරෙයි ❤❤

  • @D.M.lahirusampathdissanayake
    @D.M.lahirusampathdissanayake3 жыл бұрын

    කොස් ඇට අග්ගල කලා තියන අය කවුද? මං කලා තියනවා .. 😘😘😘

  • @sunilbandara997

    @sunilbandara997

    3 жыл бұрын

    Eva mara rasai

  • @D.M.lahirusampathdissanayake

    @D.M.lahirusampathdissanayake

    3 жыл бұрын

    @@sunilbandara997 ow appa. Niyamai thama

  • @vimansagunathilaka2302

    @vimansagunathilaka2302

    3 жыл бұрын

    Rsaai

  • @D.M.lahirusampathdissanayake

    @D.M.lahirusampathdissanayake

    3 жыл бұрын

    @@vimansagunathilaka2302 yep. ☺️

  • @mrs.munasinghe5008

    @mrs.munasinghe5008

    3 жыл бұрын

    🙋‍♀️🙋‍♀️

  • @Itsme-vl7ob
    @Itsme-vl7ob3 жыл бұрын

    Mmmmm😋.. One of my favourites🤩 love u ammii❤️

  • @NishaNisha-yg7iv
    @NishaNisha-yg7iv3 жыл бұрын

    කොස් ඇට කන්න ලංකාවටම යන්න ඔනි අම්මි කන්නත් ආසයි.ආදරෙයි අම්මි ඔයාලට තාත්තිට තව තවත් ඉක්මනට සනීප වෙන්න ඔනි ඔයාලට තුරුණුවන්ගේ සරණයි ❤️❤️❤️❤️

  • @dilkihallinnage9002
    @dilkihallinnage90023 жыл бұрын

    මන් කවදාවත් දැකලවත් කාලවත් නෑ අනේ අද ආස හිතුනා අම්මේ 😋😋 රස ඇති හුගාක් තැන්කිව් අම්මා සංගීත් අයියා 🖤

  • @nimchala3611
    @nimchala36113 жыл бұрын

    ආස කෑමක් 😋😋😋👍👍👍 ගැම්කම හදවතේ තියන සුන්දර කාන්තාවක් අම්මා.

  • @ireshasamaraweera6213
    @ireshasamaraweera62133 жыл бұрын

    සතුටුයි අනේ අම්මි තාත්ති සුවෙන් කියලා අහපු එක තෙරුවන් සරණයි පරිස්සමෙන් ඉන්න ..❤️

  • @nadishapriyadarshani6313
    @nadishapriyadarshani63133 жыл бұрын

    අපි නම් අටු කොස් කියන්නෙ කොස් ඇට තම්බල වේලලා ළිප උඩ තියෙන මැස්සක තියෙනවා කොස් ඇට අමුවෙන් වැලි යට දැම්මම වැලි කොස් ඇට කියනවා 👍අම්මිගේ කෑම අපි හදනවා හරිම රසයි 👌

  • @tharuneth4488

    @tharuneth4488

    3 жыл бұрын

    කොස් තම්බලා අව්වේ දාල වේලලා දුම් මැස්සෙ තියන්නේ අටු කොස් නේද?

  • @tharuneth4488

    @tharuneth4488

    3 жыл бұрын

    කොස් තම්බලා අව්වේ දාල වේලලා දුම් මැස්සෙ තියන්නේ අටු කොස්

  • @shamdahanayaka150
    @shamdahanayaka1503 жыл бұрын

    Really nice family. I love watching your videos with my mom.and also making our usual dishes in your new ways.Very nice and thank you so much ❤️😇

  • @punsaralakshani3164
    @punsaralakshani31643 жыл бұрын

    අම්මෝ මගේ ආසම කෑමක්...😋👌❤️

  • @ashanilakmini3450
    @ashanilakmini34503 жыл бұрын

    Ane harima asawen balanne aiya oylage video 💕 harima lassnai 💕 thankyouuuu ✨️💫

  • @BELAGAMING2134
    @BELAGAMING21343 жыл бұрын

    hari rasa keamak neadha ..... Aeatha athitayata arangiya harima sathutui... Apean gilihi yana apea dheawal Nuthana parapurata mathak karana oba thumiyata godak thanks... ikman suwa oba deapalata budhusaranai

  • @waruniweerarathna695
    @waruniweerarathna6953 жыл бұрын

    Superb... 💙💙 අම්මා

  • @ranirunrani8067
    @ranirunrani80673 жыл бұрын

    Thank you so much for the best good delicious food nation ....❤❤❤

  • @salonlife9761
    @salonlife97613 жыл бұрын

    Woww mn illapu de hadala...Ammi adarei

  • @samangigunasekara1668
    @samangigunasekara16683 жыл бұрын

    බුදුසරණයි ඔයාලට ❤️Biiiiiiig fan from Homagama ❤️

  • @user-cn1hk7ee3l
    @user-cn1hk7ee3l3 жыл бұрын

    ඔව් ඉස්සර අපේ අත්තම්මා හදනවා අපිට . අනේ ආදරෙයි අම්මාගේ හිනාවට උතුම් තිසරණ සරනයි ඔයාලට මල්ලි

  • @janakiperera9616
    @janakiperera96163 жыл бұрын

    ammi ඔය හැමදාම කියන ආච්චි අම්මාව දකින්න ආසයි ....

  • @neelafernando6859
    @neelafernando68593 жыл бұрын

    නියම කෑමක්නේ.අම්මිගෙ හිනාවේ ලස්සන.සතුටින් ඉන්න බුදු සරනයි

  • @ishaniudenika8984
    @ishaniudenika89843 жыл бұрын

    මරුනේ...

  • @KaKa-sq3vh
    @KaKa-sq3vh3 жыл бұрын

    නියමයිනේ ..රසම රස කෑමක් තමයි ඉතින් ....කොස්ඇට කබලෙ බැදලා කන්න ආසයි ..කොස්ඇට කිරට උයල කන්න හරිම ආසයි ...මම මේ බලන ගමන් කමෙන්ට් කරන්නේ ..අවුරුදු නවයක් ලෙබනනයේ රැකියාව කරන්නේ ..ඉතින් මේ රස කෑම කන්න ලංකාවට යන්නම ඕනෙනෙ....ජය සතුට නිදුක් නිරෝගී සුවය ලැබේවා ඔබ සැමට ...💖💖❤️🌷🌷

  • @uthpaladasanayaka898
    @uthpaladasanayaka8983 жыл бұрын

    Woooow thnx amma & sangeeth vlogs ❤️

  • @shadimra8081
    @shadimra80813 жыл бұрын

    Anee shooiii❤️ lankwata awoth aniwarye Auntywa balanna enna aaaasaiii❤️

  • @deesgreenheaven5532
    @deesgreenheaven55323 жыл бұрын

    අම්මො one of my favourites. මගෙ කිරිඅම්මත් පුන්චිකාලෙ හදල දුන්න කෑමක්. ❤️❤️❤️❤️👍

  • @thiwanthiuthpala8488
    @thiwanthiuthpala84883 жыл бұрын

    අම්මියෝ හෙටම හදනවා මේ කෑම නම්,, රසයිද කියලාත් comment එකක් දාන්නම් අම්මියෝ,, අදරෙයි අම්මි පන,, හැමදාම හිනා වෙලා ඉන්න අපේ සීනී රැජිනියේ❤️

  • @shashiisankasandu8499
    @shashiisankasandu84993 жыл бұрын

    ෂා....මරැ කෑමක් අයියේ..😊😊😊😊

  • @thishaladewmini7030
    @thishaladewmini70303 жыл бұрын

    Kalama naa hadannm ammi Thank you ❤️

  • @isharaanjula3061
    @isharaanjula30613 жыл бұрын

    කොස් ඇට අග්ගලා මමත් කාලා තියෙනවා.නියමයි ඇ...😊

  • @sachinchamalkchamalk4576
    @sachinchamalkchamalk45763 жыл бұрын

    විඩියෝ එක දාපු විනාඩියෙම බැලුවා... ආදරෙයි ඔයාලට

  • @indiakerla1026

    @indiakerla1026

    3 жыл бұрын

    පුතා මම ඉන්නේ ඕමාන් මම හැමදාම ඔයාලගේ වීඩියෝ බලනවා ඔයාලගේ වීඩියෝ හරිම ලස්සනයි

  • @sandunsavinda8743
    @sandunsavinda87433 жыл бұрын

    Aluth deyak... shoooiiii.. hadanne one. thanks ammi.

  • @tharakanishanthitharakanis9904
    @tharakanishanthitharakanis99043 жыл бұрын

    Mama godak asae ammage kema.hadana awata godak rase amma godak නිහතමානීව kiyala denawa

  • @duleeshashehani746
    @duleeshashehani7463 жыл бұрын

    Ane thaththi hodin kiwwa eka nam godak sathutui❤️thundenatama budu saranai

  • @thejadamayanthi3724
    @thejadamayanthi37243 жыл бұрын

    Math kala thiye Harima rasa kamak Tea time ekatath hodai

  • @saman7906
    @saman79063 жыл бұрын

    Wow i like it

  • @rashmithsha7100
    @rashmithsha71003 жыл бұрын

    අම්මා උයන විදිය විතරක් නෙවෙයි . කියන කතා අහන්න ඉන්නත් ආසායි .හරිම ලස්සනට කතා කරනවා . 😘😘👩‍🌾

  • @ayeshadulanjali6817
    @ayeshadulanjali68173 жыл бұрын

    අනේ මාමාට නිරෝගී සුවය ලැබේවා බුදු සරණයි

  • @sciencebased5886
    @sciencebased58863 жыл бұрын

    ෂා.ඒ කෑම නම් මට හදන්න පුළුවන්.ස්තූතියි

  • @dilrukshidilrukshi8924
    @dilrukshidilrukshi89243 жыл бұрын

    Dakapu gamanmai beluwe.adarei oyala okkotama.thanku ala beduma recipe akata mama Ada heduwa harima lassanata rasata awa. Thanku .budu saranai oyala okkotama

  • @nethperera3362
    @nethperera33623 жыл бұрын

    Apith haduwa ayya. Harima rasata awa.Thank You😊😍

  • @malshinew1999
    @malshinew19993 жыл бұрын

    මන් ආස කෑමක්❤

  • @kumariwattegedra156
    @kumariwattegedra1563 жыл бұрын

    Apith hadanawa harima Rasai

  • @chootinangi1435
    @chootinangi14353 жыл бұрын

    ආදරෙයි අයියේ ❤️❤️❤️❤️❤️❤️❤️

  • @srimathirupasinghe
    @srimathirupasinghe3 жыл бұрын

    Mmm asama kemak 😋😋thank you 👍👍amma adarei ❤️❤️❤️suran uncle ikmanin suwa wenna ❤️❤️❤️

  • @ayeshaperera7292
    @ayeshaperera72923 жыл бұрын

    Thaththata ikmanin hodavei aiye.jesu pihitai !oyalata

  • @sadewliyanarachchi8642
    @sadewliyanarachchi86423 жыл бұрын

    🔥 මරු ❤❤❤❤❤😍😍😍😍

  • @anujakarunaratne7262
    @anujakarunaratne72623 жыл бұрын

    My Amma used to make this delicious aggala

  • @gayaniudawatte9218
    @gayaniudawatte92183 жыл бұрын

    අනේ...ආසයි දකින්න..නිදුක් නීරෝගී සුවය සහ දීර්ඝායුෂ පතනවා දයාබර පවුලේ සැමට.....

  • @gayanideepika4782
    @gayanideepika47823 жыл бұрын

    Mame oyath seyatai Aththammati budusarani dawepheti

  • @kaveensadeesha6830
    @kaveensadeesha68303 жыл бұрын

    කවදාවත් කාලා නැති කෑමක් රස පාටයි... ආදරෙයි ඔයාලට හැමදාමත් ❤️❤️❤️💝💝💝බුදු සරණයි

  • @sujeewasomawardahna2511
    @sujeewasomawardahna25113 жыл бұрын

    Oyalata theruwansarani.

  • @Iresha-05
    @Iresha-053 жыл бұрын

    Mama th oyage Ammi ge gama kittuwa inne. E athdakeem apata th thiyanawa.. Mama asama kamak 💕

  • @sarasankalpani3428
    @sarasankalpani34283 жыл бұрын

    Lassana family akak.budusaranai parissamen inna.

  • @sudeerawijesekara724
    @sudeerawijesekara7243 жыл бұрын

    අම්මා නියමටම කෑම හදනවා ... අපේ අම්මා වගේමයී... පරිස්සමින් ඉන්න.. අදරෙයි ඔක්කෝටම හැමදමත්.... 👍👍👍👍❤❤❤❤👍👍

  • @vijiniwathsala5489
    @vijiniwathsala54893 жыл бұрын

    තාත්තිට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා. තුන් දෙනාටම දිර්ඝායුෂ ලැබේබා... !!! තෙරුවන් සරණයි !!!

  • @sriyanidarmasiri2376
    @sriyanidarmasiri23763 жыл бұрын

    මාත් හරිම ආස කෑමක්. තව හදනව නේද කොස් වේලල පොල් දාල කොටල. ඒකත් හරිම රසයි. තෙරැවන් සරණයි

  • @udarachinthaka4439

    @udarachinthaka4439

    3 жыл бұрын

    කොස් තම්බලා වේල්ලා අටු කොස් අග්ගලා. ම්ම්ම්ම්ම්ම්

  • @chandradeegalla4118
    @chandradeegalla41183 жыл бұрын

    Wow rasai👌

  • @joanamalisha9672
    @joanamalisha96723 жыл бұрын

    සන්ජානා අක්කා එක්ක ව්ඩ්යො එකක් කරන්න කෝ අයියේ 🖤

  • @thilininishadi4514
    @thilininishadi45143 жыл бұрын

    අනේ ශෝක් අනේ....වෙනම වීඩියෝ එකක් ඉක්මනට ඕනේ ඉනාමලුව රස කතා විතරක්.... 😋😋😋😋

  • @sanduniumeshika597
    @sanduniumeshika5973 жыл бұрын

    Budusaranai oyalata hamadama sathutin inna❤️❤️

  • @shromikariyawasam5062
    @shromikariyawasam50623 жыл бұрын

    ආයේම අතීතයට ගියා අපේ අත්තම්මත් ඉස්සර අපිට හදලා දෙනවා..හරිම රසයි...ආදරෙයි ...ඔයාලට බුදුසරනයි ...

  • @anushashamali3576
    @anushashamali35763 жыл бұрын

    Ane amme bs 🥰🙏♥️ hinawa dakkama siriyawai mage amma

  • @tharakanishanthitharakanis9904
    @tharakanishanthitharakanis99043 жыл бұрын

    Apith වැලි කොස් ata danne nikanma.weliyata danawa අටු කොස් heduwe තම්බලා welala භාජනයකට dala අටුවේ dala thiyanawa

  • @kavisehansa3437
    @kavisehansa34373 жыл бұрын

    තාත්තා ඉක්මනින් සුවපත් වේවා...බුදුසරණයි ❤❤

  • @niharanilmeth5770
    @niharanilmeth57703 жыл бұрын

    අපිත් හරි ආසයි

  • @shaniacademy6414
    @shaniacademy64143 жыл бұрын

    Ane thaththita hoda unu eka hodai...😍😍 oyla hamdama hodin inna..adarei...parissamin enna kattiyama

  • @roshaniperera4137
    @roshaniperera41373 жыл бұрын

    අම්මාටයි තාත්තාටයි නිදුක්,නීරෝගී සුවය ලැබේවා !!

  • @saheemsajidah9867
    @saheemsajidah98673 жыл бұрын

    මම ඔයාලගේ recipes බලනවා. හරිම ලස්සනයි video ටික. But අයියා පුලුවන්නම් recipe ingredients description එකේ දාන්නකෝ.

  • @samaliwickramasinghe5457
    @samaliwickramasinghe54573 жыл бұрын

    අම්මාගේ ගමට යන්න ආසයි, ගම ගැන කියද්දි අම්මාගේ සතුට දැක්කම..😄😄😄 කොස් ඇට අග්ගලා හදලා බලන්නම් අම්මා ❤️❤️❤️ බුදුසරණයි

  • @nilanichamlika4056
    @nilanichamlika40563 жыл бұрын

    Thaththa ane sathutui dn thathata hodai kiwama..oyala harima nihathamaani ayya..amma harima siriyawai..oyala dn apema kenek wagee ayye. Amma apith koseta aggala kaala thinawa..shok neda amma.. Parisamen inna amma thaththa ayya..budu saranai

  • @ravindusankalpa850
    @ravindusankalpa8503 жыл бұрын

    හදනවා අනිවාරෙන්ම

  • @navisilva9911
    @navisilva99113 жыл бұрын

    onna ithim man nam haduwa udenma...💜🖤...ammo marama rasai

  • @vinodhikavishka8225
    @vinodhikavishka82253 жыл бұрын

    Man godak asa kamak aiyee adarei oyala thundenatama.😘😘😘😘😘😘❤️❤️❤️❤️

  • @nimashafernando2203
    @nimashafernando22033 жыл бұрын

    wow yummy❤️👌

  • @udarianushika8915
    @udarianushika89153 жыл бұрын

    මං කවදාවත් කාල නැති කෑමක්. රසයි වගේ ඒක හදල බලන්න ඕනී. තැන්කූ සංගීත් අයියා

  • @kalanibuddhimali3069
    @kalanibuddhimali30693 жыл бұрын

    ඔයාලට නිදුක් නීරෝගී සුවය ලැබේවා 😘😘😘😘

  • @deepthikawidyathilaka
    @deepthikawidyathilaka2 жыл бұрын

    Ammath dan potakata awithneda? Harima siriyawantha lassanama lassana hinawak Mamath ada wassa nisa okabala haduwa, Thank you, Dewi pihjtai

  • @malka9030
    @malka90303 жыл бұрын

    thanks siyaludenata devipihitae

  • @storyoflife1990
    @storyoflife19903 жыл бұрын

    ඒක නම් රස පාටයි..❤️❤️❤️

  • @charunibandara1324
    @charunibandara13243 жыл бұрын

    ආසම කෑමක්. අදරෙයි අම්මි ❤️❤️

  • @neetharanasinghe4667
    @neetharanasinghe46673 жыл бұрын

    👌👍 නියමයි

  • @prettikumari4299
    @prettikumari42992 жыл бұрын

    ඔයාලා තුන් දෙනාටම බුදු සරණයි නිරෝගී වේවා

  • @thaarithaari6877
    @thaarithaari68773 жыл бұрын

    අම්මෝ මගෙ ආසම කෑමක්. කන්න පුලුවන් 😍😍😍 ඉතින් . සංගීත් අයියගේ අම්මී තාත්තී අයියය් හැමෝම සතුටින් පරෙස්සමින් ඉන්න.බුදු සරණයි

  • @deannepinto
    @deannepinto3 жыл бұрын

    God bless you all. Stay safe n t.c

  • @thanujawikramarathna3753
    @thanujawikramarathna37533 жыл бұрын

    අනේ බොහොම ස්තුතියි කොස්ඇට අග්ගලා හැදුවට .අම්මිගෙ සුන්දර හිනාවට ආදරෙයි .ඔයාල තිදෙනාටම ආදරෙයි .තෙරුවන් සරණයි .පරෙස්සමින් ඉන්න .❤️❤️

  • @ruwanikodagoda4594
    @ruwanikodagoda45943 жыл бұрын

    Adarei ammi budu saranai oyalata

  • @ruvinidilrukshi8531
    @ruvinidilrukshi85313 жыл бұрын

    Amme,aiye kos ata tika thambala ganna barida

  • @SujeewaSujeewa-qy8zr
    @SujeewaSujeewa-qy8zr3 жыл бұрын

    Aaaaa niyama kamak man godak asai apita nane ithin bs adare

  • @ManelPathirana344
    @ManelPathirana3443 жыл бұрын

    Ane shok ammiyo kawadawath kala na Theruwan saranai hemotama parissamin inna ammi malliyo Kohomada thathita

  • @shanakawikramarathna5553
    @shanakawikramarathna55533 жыл бұрын

    ශා මරු කෑමක්...ආදරෙයි අම්මා.. කොහොමද ඔයාලට. පරිස්සමින් නේද හැමෝම . ආදරෙයි . තෙරුවන් සරනයි .

Келесі