කොස් කොත්තුව - Sangeeth Vlogs|Sangeeth Satharasinghe

#sangeethvlogs #Sangeethsatharasinghe #cooking
FaceBook Profile - / sangeeth.satharasinghe
Instagram - sangeethsat...
TikTok - www.tiktok.com/@sangeethsatha...
FaceBook Fan Page - / sangeethsactor

Пікірлер: 277

  • @madushanikannangara4597
    @madushanikannangara45972 жыл бұрын

    ඔයාගෙ අම්මිට මන් ගොඩක් ආදරෙයි අය්යෙ.එයා කතාකරන හැටි හරිම ලස්සනයි.මන් එයාට ගොඩක් කැමතියි.

  • @kanchanakanchana6951
    @kanchanakanchana69512 жыл бұрын

    ඔයාගේ පවුලේ තුන්දෙනා දිහා බලං ඉන්න කොට හිතේ ප්‍රශ්න අමතක වෙනවා මල්ලියෝ ..බුදු සරණයි ඔයාලා තුන්දෙනාට

  • @deepakulatunga9196
    @deepakulatunga91962 жыл бұрын

    අම්මාගෙ හිනාවට ආදරෙයි.❤️❤️❤️..තාත්තාගෙ උදව්වට කැමතියි👍 තුන්දෙනාම හරිම ෂෝක් බුදුසරණයි ...!

  • @sunila8600
    @sunila86002 жыл бұрын

    අද දැනගත්තා කොස් කොත්තු හදන ව්දිය ගොඩක් ස්තුතියි තාත්ති ගේ කතා අහන්න හරිම ආසයි ආදරෙයි හැමදාම ඔයලට බුදු සරණයි 😂♥️♥️♥️♥️♥️

  • @thisunijayawardane4065
    @thisunijayawardane40652 жыл бұрын

    මේ දවස් වල අපි දරුවන්ට කියලා දෙන්නේ ආතර් වි.දියෙස් මහතා(කොස් මාමා) ගැන. කොස් වලින් කොයි තරම් රස කෑම හදන්න පුලුවන්ද . බොහොම ස්තූතියි video එකට . තෙරුවණ් සරණයි !

  • @tha247
    @tha2472 жыл бұрын

    මෙහේ කොස් හොයාගන්න අමාරැයි අම්මී අපි මේ මාසේ ලංකාවට එනවා ඇවිත් හදනවා අම්මී හදපු විදිහට පරිස්සමෙන් ඉන්න අම්මී තාත්ති අයියා ආදරේයි තෙරුවන් සරණයි ❤️

  • @hasinisaumya6776
    @hasinisaumya67762 жыл бұрын

    කරෝල හොද්ද මිරිසට හදල දාලත් කොත්තුව රසයි 😋😋 ❤️ අම්මිගෙ හිනාව ❤️❤️❤️❤️❤️ ආදරෙයි ඔයාලට ❤️❤️❤️❤️❤️

  • @dhanushkanimanthi1483
    @dhanushkanimanthi14832 жыл бұрын

    සන්ගීත් අය්යගෙ හිනාව මරු

  • @kuwaitnone4360

    @kuwaitnone4360

    2 жыл бұрын

    😁😁😁😁😁😁😁😁

  • @dohaqatar9055
    @dohaqatar90552 жыл бұрын

    හැමදාමත් සතුටින් ආදරෙන් ඉන්න ඔය 3දෙනාට බුදුසරණයි අම්මියයි තාත්තීයයි කෑම හදන හැටි කියලා දෙනවට ගොඩක් ස්තූතියි

  • @saralam.a4695
    @saralam.a46952 жыл бұрын

    කොත්තුවට වඩා ඔයාලගෙ විහිලු රසවත්😀 ස්තූතියි කොත්තුවට ❤️👍 අපිට කොස් කොත්තු කන්න ලංකාවටම එන්න වෙනව.

  • @mangalikakusumtika9839
    @mangalikakusumtika98392 жыл бұрын

    ඹබතුමියගෙ හිනාව හරිම ලස්සනයි කොස් කොත්තුව හරිම රසපාටයි ඹයාලා තුන්දෙනාටම ගොඩක් ආදරෙයි පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි ❤️❤️❤️💕❤️💕❤️

  • @SureshSuresh-uc7qk
    @SureshSuresh-uc7qk2 жыл бұрын

    අනෙ කෑම හදනවා බලනවට වැඩිය මම ආස අපෙ ටිචර් නොනාගෙ නිරහංකර කාතාව හිනාව අහන්නයි බලන්නයි හරිම ආදරෙන් ඉන්න පවුලක් ආදරෙයි තුන් දෙනාටම මම කුවෙටි සිට

  • @shaquilleoatmeal6045
    @shaquilleoatmeal60452 жыл бұрын

    ඇත්තටම ඔයාලගේ හිනාවත් එක්ක අපටත් හිනා යනවා. අපි හරිම අසාවෙන් ඔයාලත්එක්ක මේ දේවල් විදිනවා.ඔයාලත් එක්ක ඉන්නවා වගේ හැගීමක් දැනෙනවා. බුදුසරණයි ඔයාලට. ඔය සතුට ඔය ලෙසින්ම හැමදාම රැදේවා.

  • @thilinaviraj3463
    @thilinaviraj34632 жыл бұрын

    ගොඩාක් ආසාවෙන් බලනව.. ❤️👌 ලස්සන පවුලක්..

  • @chinthasamanmali3353
    @chinthasamanmali33532 жыл бұрын

    අද නම් තුන් දෙනාම ඉන්නවා .නියමයි මල්ලි බුදු සරණයි තුන් දෙනාටම .ආදරෙයි හැමදාමත්

  • @chithraadikariadikari359
    @chithraadikariadikari3592 жыл бұрын

    කොත්තුවටත් වඩා වටින්නෙ. ඔයාගෙ තාත්තාගෙ ජෝක් එක 😂♥️👍

  • @lakshanikumari2028
    @lakshanikumari20282 жыл бұрын

    ආදරෙයි ගොඩාක් ...♥️♥️ හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න...♥️♥️ තුන් දෙනාම...♥️♥️

  • @hirunih2163
    @hirunih21632 жыл бұрын

    ඒ කෑම රස වෙන්නේ ඔයාලගේ ඒ සතුට එකමුතු කම නිසා මං කැමති පව්ලක් අයියේ ඔයා ගේ පව්ල ආදරෙයි ඔයාලට🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰

  • @pahasaradineth4140
    @pahasaradineth41402 жыл бұрын

    ගොඩ කාලෙකින් තාත්තව දැක්කේ. thanx කෑම ජාති කියලා දෙනවට❤❤❤❤❤

  • @NishaNisha-yg7iv
    @NishaNisha-yg7iv2 жыл бұрын

    අම්මෝ.මරු තාත්ති ආදරෙයි අම්මි තාත්ති සංගීත් අයියා පරිස්සමින් ඉන්න තුරුණුවන්ගේ සරණයි ❤️❤️❤️❤️🌹🌹🌹

  • @dilushikasewwandi4148
    @dilushikasewwandi41482 жыл бұрын

    WOW, THAT'S AWESOME... GOD BLESS YOUR BEAUTIFUL FAMILY!

  • @sharazhassen6500
    @sharazhassen65002 жыл бұрын

    Looks so delicious. Will certainly try out. Thanks for sharing

  • @faralahiru
    @faralahiru2 жыл бұрын

    අනේ මං හැදුවා...පස්සේ මම අපේ පාර්ට් එකකට හැදුවා.. එක රසයි කියලා ගොඩක් අය කෑවා...අනේ තැන්කූ...❤ අම්මිගේ ගොඩාක් recipes මම try කරලා තියෙනවා...ඒවා ලේසියෙන් රසටම එනවා...❤

  • @tharushidilhari1091
    @tharushidilhari10912 жыл бұрын

    අම්මිගේ හීනාවයි කොස් කොත්තුවයි😁 හරිම රසයි වගේ😋😋

  • @raneisujata8623
    @raneisujata86232 жыл бұрын

    නියමයි අම්මා ගොඩක් රසයි ඔයාට ස්තුතියි දළඳා සමිඳු පිහිටයි 🙏🙏🙏🙏🙏🙏 💯💯💯💞💞💞🌹🌹🌹❤❤❤🌿🌿🌿💐💐💐💐💘💘💘🌸🌸🌸💞💞💞💞🌸🌸🌸💖💖💖🌺🌺🌺💘💘🌻🌻

  • @surangadayananda4940
    @surangadayananda49402 жыл бұрын

    සතුටින් ජීවිතය ගෙවන ලස්සන පව්ලක්.හැමදාම සතුටින් ඉන්න .😍

  • @jayanichathurangi3280
    @jayanichathurangi32802 жыл бұрын

    Video eka danakam inne aiye.හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න 👍👍👍👍

  • @nknishavlogs2796
    @nknishavlogs27962 жыл бұрын

    අද නම් තාත්ත ඉන්නවා ..සතුටුයි ගොඩාක්....මුතුලෙන්දොර බැලුවේ සුන්දි ගුරුන්නාන්සේ නිසා..අවසානයක් නැතිදෝ..

  • @ATravelerSDiary99
    @ATravelerSDiary992 жыл бұрын

    Wow😍❤️God bless you all 😘❤️❤️

  • @ajanthimaddagamage9321
    @ajanthimaddagamage93212 жыл бұрын

    අම්මා මං ඔයා කියලා දුන්න ගොඩක් කැම ජාති හැදුවා .. ගොඩක් රසයි.. අම්මා තාත්තා අයියා ඔයාලා තුන්දෙනා පරිස්සමෙන් ඉන්න .. අනේ අම්මා ඔයා එක්ක කතා කරන්න විදියක් කියන්නකෝ ..

  • @nimeshalakmini7495
    @nimeshalakmini74952 жыл бұрын

    ආදරෙයි ගොඩාක්, සතුටින්, පරිස්සමින් ඉන්න බුදුසරණයි.. තුන්දෙනාටම.

  • @raneisujata8623
    @raneisujata86232 жыл бұрын

    තාත්තාට පුතාට අම්මාට බුදු සරණයි ❤❤❤❤❤❤❤🌸🌸🌸🌸💞💞💞💞 💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌿🌿🌿🌿🌿🌿🌹🌹🌹🌹🌹💋💋💋💋

  • @annerajitha6670
    @annerajitha66702 жыл бұрын

    මල්ලිගේ වීඩියෝස් දැන් short and sweet 😋

  • @gimhanijayathilaka5734
    @gimhanijayathilaka57342 жыл бұрын

    ඉදිආප්ප කොත්තුවක් හදන හැටි කියලා දෙන්නකෝ අම්මි....🙄🙄🙄🙄😅😅

  • @gayaninayanathara3916
    @gayaninayanathara39162 жыл бұрын

    අදත් නියම කෑමක් අයියේ❤️

  • @nishamaliharindra3806
    @nishamaliharindra38062 жыл бұрын

    Lassanai aiya😍,hemadama sathutin patossamin inna bs❤️

  • @dinushikadilrukshi964
    @dinushikadilrukshi9642 жыл бұрын

    අනේ එයාගෙ හිනාව ආදරෙයි අම්මා 🥰🥰😍

  • @jeevanihasantha
    @jeevanihasantha2 жыл бұрын

    Nice smiling family...

  • @sriyaniarunakanti8572
    @sriyaniarunakanti85722 жыл бұрын

    Niyamai...thanks kiyadunnata....oyalage hinawata apita hari asai...

  • @dayapriyankara6408
    @dayapriyankara64082 жыл бұрын

    නියමයි ,වටිනා අලුත් අලුත් කෑම කියලා දෙනවා ජෙනී ගොඩක් thanks sangeeth ඔයත් තාත්තත් හරිම 👍 .❤🌺❤🌺

  • @chandanisamaraweera7827

    @chandanisamaraweera7827

    2 жыл бұрын

    Maru Apitath kanna hithenava

  • @solangaarachchikumara4486
    @solangaarachchikumara44862 жыл бұрын

    මල්ලි මම මේ ලගදි බලපු වැඩසටහනක තිබුනා ඒ ගැන. ඒකේ නම තිබුනේ නිහඬ මාරයා කියලා. තව දේවල් ගොඩාක් කිව්වා එකක් තමයි ඉගුරු මයියොක්කා එකට කෑවහම වෙනදේ. ඒකේ අතුරු ආබාධ එනනේ කාලයක් ගියාම හෙල වෙදදුරෙක් තමයි ඒ ගැන පැහැදිලි කලේ.

  • @nilankasubashini9529
    @nilankasubashini95292 жыл бұрын

    මඤ්ඤොක්කායි ඉඟුරුයි හොඳනැත්තෙ මඤඤොක්කා ගලවලා දවස් කීපයක් පරන උනොත් වතරයි. මම ඉස්කෝලෙ විද්‍යාවට ඉගනගෙන තියෙන්නෙ එහෙමයි.අලුත් මඤඤොක්කා වලට ඉඟුරු එකතු උනාට කමක් නැහැ.අලුත් මඤ්ඤොක්කා වල සයිනයිට් තිබුනට පරන වෙද්දි සයිනයිට් වැඩි.ඉඟුරුවල තිනේනෙත් රසායනිකයක් රසායනික දෙකාක් එකට එකතු වීමේදි තමයි බඩේ කැක්කුම හැදෙන්න පුලුවන්.

  • @senarathbalasuriyage9788
    @senarathbalasuriyage97882 жыл бұрын

    Lassanai malli 😍mama amma hadapu watthka cariya hadauwa panshala danata harima rasai boma pan❤❤❤👍👍👍🙏🙏🙏

  • @samanthipremalal969
    @samanthipremalal9692 жыл бұрын

    thththige katha ahanna harima asi ... hina wanwa appi thththige katha ahala ,kos koththu ... budusaranii oylta ...

  • @anjaleefernando7266
    @anjaleefernando72662 жыл бұрын

    එහෙම කියලා අපිට හැමදාම දෙන්න එපා. හපුයී ..සංගීත්😁😁😁😁 😂😂😂😂😂❤️❤️❤️❤️❤️

  • @bgcharuka1400
    @bgcharuka14002 жыл бұрын

    තුන්දෙනාටම ආදරෙයි ගොඩාක් සංගිත් අයියෙ

  • @renukarenuka6643
    @renukarenuka66432 жыл бұрын

    අපිට ඉතින් ලංකාවට ඒන්න වෙනව කොස් කොත්තු කන්න .ගිහිල්ල අනිවාර්යෙන් හදනව.අමිමගෙ හිනාව .හරමි සතුටුයි ..ජය වේව

  • @roshiniroshini5836
    @roshiniroshini58362 жыл бұрын

    හෙමේටම ගොඩක් ආදරේයි පරිස්සම්න් ඉන්න සතුට්න් ඉන්න බුදුසරණයි

  • @madushikaekanayaka2577
    @madushikaekanayaka25772 жыл бұрын

    අම්බෝ හිනාව.. අපිට නිකන්ම හිනා යනවා අනෙ.........නියම වැඩක් අයියෙ...තව එකක් ඉක්මනටම දානකන් බලන් ඉන්නවා......

  • @sunethrakumari903
    @sunethrakumari9032 жыл бұрын

    ඔයාගේ අම්මිට මම ගොඩක් ආදරෙයි ❤❤ මේ විඩියෝ කරලා දානවට ගොඩක් ස්තූති අම්මී 🥰🥰😊😊❤❤

  • @champrikagallage5077
    @champrikagallage50772 жыл бұрын

    Supiri Ada thathta dakka godak dawasakin , supiri koss koththtuwa , Amma athtatama hamadama OYa sahalluwen inna family ekatama sathutui ethakota adare Amma thathta , sangeeth perfect superb perfect good luck 👍👍👍👍 BS ❤️❤️❤️❤️❤️

  • @nileeka6147
    @nileeka61472 жыл бұрын

    කොස් කොත්තුව රසයි.මගේ ආසම කෑමක් කොස්.බුදු සරණයි තුන්දෙනාටම .

  • @mmbb216
    @mmbb2162 жыл бұрын

    බුදුසරනයී මමනමීආසමහනාවක්තමයීඔයාගේඅමීමටතියේන්නේ

  • @chathumaleesha
    @chathumaleesha2 жыл бұрын

    අම්මි ඔයාගෙ පවුලම හරි ලස්සනයි ❤️

  • @gayanisanjeewani36
    @gayanisanjeewani362 жыл бұрын

    අම්මෝ ඒ හිනාව ❤🤭

  • @chamfer4844
    @chamfer48442 жыл бұрын

    That's a goooood....heartfelt laugh Sangeeth.......

  • @mahishasandamali1936
    @mahishasandamali19362 жыл бұрын

    සංගීත් අයියා video බලනකොට හිතෙන්නෙ අපිත් ඔයාගෙ ගෙදර ඉන්නෙ කියලා.. ඒ තරමටම ආදරණීයයි ඔයාලා🥰🥰

  • @jayanththaweerawarnakula4808
    @jayanththaweerawarnakula48082 жыл бұрын

    Kos koththu apith heduwa. Api karawala hodi newi demme mas hodi demme .. Ehemath godak rasai. 😋😋😋

  • @hasinipiyumika5485
    @hasinipiyumika54852 жыл бұрын

    රසම රස අලුත් කෑමක් එක්ක වීඩියෝ එකක් දාන්නකෝ

  • @chathurakaushalaya4206
    @chathurakaushalaya42062 жыл бұрын

    කොස් කොත්තු හරිම රහයි 😋

  • @madhusl1170
    @madhusl11702 жыл бұрын

    Harima adareneeeya paulak. Adarei Godak ammi Thaththa aiye ❤️❤️❤️

  • @madushani3148
    @madushani31482 жыл бұрын

    මේ ටිකේ වැඩ වැඩි උනා. අම්මලාව බලන්න බැරි උනා. ආදරෙයි.❤️❤️❤️❤️❤️

  • @dewduaththanayake8932
    @dewduaththanayake89322 жыл бұрын

    Thank you ♥️♥️

  • @jwdmwijerathne7832
    @jwdmwijerathne78322 жыл бұрын

    මාරම රසට ඇති , 😂😂😂 සංගීත්ගෙ හිනාව තමයි හිනාව 😂😂😂 වයසක ආතා කෙනෙක්ගේ වගෙයි 😂😂😂 මරු 🥰

  • @dinusharuwanthi4355
    @dinusharuwanthi43552 жыл бұрын

    Godaaak adarei ammi thaththi aiyaa..... koththuuuu perethiyekmi😊

  • @ffkaviya7236
    @ffkaviya72362 жыл бұрын

    Supiri අයියා 🤟🤟🤟🤟👍👍👍👍

  • @danujalakmali9087
    @danujalakmali90872 жыл бұрын

    Sangith aiyage hinawa thamai maru... hamadam sathutin parissamin inna 3n denama... 💝💝💝

  • @kaushalyabandara7729
    @kaushalyabandara7729 Жыл бұрын

    මං නම් ආසම ආදරණිය පවුලක්.ඔයාලා තුන් දෙනාට ම බුදු සරණයි !

  • @diluwathsala7308
    @diluwathsala73082 жыл бұрын

    Oyalage oya kitchen eka hada gaththa widiya video ekak dannako pls❤️❤️

  • @yashoanishadi1037
    @yashoanishadi10372 жыл бұрын

    Anes මාත් හැදුව සන්ගීත් අයියේ මාර රසයි ....♥♥♥ thank you කියල දුන්නට

  • @j.a.damayanthiperera5143
    @j.a.damayanthiperera51432 жыл бұрын

    Bohoma stuti oba tidenatama harima asai mevage rasavath kema varga hadana vidiya kidena vidiyata missta bohoma stuti

  • @godagekaranna5098
    @godagekaranna50982 жыл бұрын

    මරු අනේ

  • @dilinidinethma6245
    @dilinidinethma62452 жыл бұрын

    නියමයි

  • @bsuvised4033
    @bsuvised40332 жыл бұрын

    Ammige kame hamdaama wooow❤

  • @jayamala7987
    @jayamala79872 жыл бұрын

    සතුටින් ඉන්න පවුලක් කොස් koththuwata kelath gilenawa හදන්න oni ❤❤❤❤❤🌷🌷🌷🌷🌷👍

  • @bhagyagurusingha574
    @bhagyagurusingha5742 жыл бұрын

    අම්මට ගොඩක් ගොඩක් ගොඩක් ආදරෙයි ..❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @bgcharuka1400
    @bgcharuka14002 жыл бұрын

    මම ත් ආසම කෑම කොස් කොත්තු අයියෙ

  • @yasasranga699
    @yasasranga6992 жыл бұрын

    👍very taste and good.

  • @sanjeewapriyadarshana5718
    @sanjeewapriyadarshana57182 жыл бұрын

    හිනාව මරු ඇ 😅♥️

  • @roshiniroshini5836
    @roshiniroshini58362 жыл бұрын

    නියමයි අනේ

  • @Dihas465
    @Dihas4652 жыл бұрын

    oyalage kitchen eka harima lassanai.kohomada a dara lipa hadala tiyenne ?a genat pehedili karala vedio ekak dannako

  • @dsvlog6100
    @dsvlog61002 жыл бұрын

    ඔයාලත් සතුටින් බලන් හිටිය අපිත් සතුටින් ලස්සනයි වීඩියෝ එක

  • @cwijesinghe5718
    @cwijesinghe57182 жыл бұрын

    Patta athal දෙන family ekak jolly

  • @dilinisubashini3332
    @dilinisubashini33322 жыл бұрын

    Adarei oyaala hamotama sathutin inna hamadaama budusaranai ❤️❤️❤️❤️❤️

  • @sumithkumara1436
    @sumithkumara14362 жыл бұрын

    Suranga satharasinghe 🥰🥰 my favorite actor 🙏🙏

  • @stellapatterson1145
    @stellapatterson11452 жыл бұрын

    KATKOSTU🥘 Good idea. 👍

  • @emadkwt1833
    @emadkwt18332 жыл бұрын

    Adare pirichcha lassana paulak theruwansrani oyalata♥♥♥

  • @shyamaliemasachchi6800
    @shyamaliemasachchi68002 жыл бұрын

    Shoi ane oya thundena kama hadanwata wada hinawa watinawa🙏❤️❤️❤️

  • @sameerasamankumara4872
    @sameerasamankumara48722 жыл бұрын

    Niyamai ane oyala thun dena.thundenatama jayaweewa.bs. Sangeeth aiyee...ammohh ......e hinawa...

  • @nethugaming6792
    @nethugaming67922 жыл бұрын

    නියමයි 😋👍

  • @thiliniedirisinghe609
    @thiliniedirisinghe6092 жыл бұрын

    Ane aunty oya harima shook ane.. mn asaven oyalage videos balanne.. dawasaka api dodolak hadamuda aiyawai uncle vai alla gena.. ekata nm kattiyama asa vei.. aiya ithin uyanna udau venne ne.. laga idan pissu kyawanawa..dodolak hadiganna demu.. eka nm niyameta tyei..

  • @teressriyani6630
    @teressriyani66302 жыл бұрын

    niyamai..mamat..harima.asa.kamak...rasa.ati.godak..

  • @sithuramathew8145
    @sithuramathew81452 жыл бұрын

    Lapati ma karal dannawa api. sihinwa liya ganna ona.. wenasma rasak ha lassanak koss koththuwata ...

  • @theepicshow7007
    @theepicshow70072 жыл бұрын

    අයියෙ shirt එක පහරයි... කොහෙන්ද ගෙනාවෙ ❤️😘

  • @sahamsidinewli7383
    @sahamsidinewli73832 жыл бұрын

    ෂා නියමයි

  • @sameerasamankumara4872
    @sameerasamankumara48722 жыл бұрын

    Mn den hemadama sangeeth aiye oyalage vidio balanawa..sangeeth aiyage hinawanm maru .mn hari asai e hinawata..ammooooh.....kiyala...

  • @chaminikumari5261
    @chaminikumari52612 жыл бұрын

    මමත් හදන්න ඕන. ස්තූතියි ඔයාලට.

  • @chandranialwis2004
    @chandranialwis20042 жыл бұрын

    Apoi kos dekkama katata Kelath inuwa . Oyala thun denatama budusaranai

  • @kavindanethsara339
    @kavindanethsara3392 жыл бұрын

    ලස්සනයි ගොඩක්

  • @nadeeshamadushani5076
    @nadeeshamadushani50762 жыл бұрын

    Anee mn oyalawa iye heenen dakka aththamaiii😊😊😊😊😊

Келесі