කට ඇවිස්සෙනඅම්මිගේ මාලු ඇඹුල්තියල්|How to make Fish Abulthiyal-Sangeeth Vlogs|Sangeeth Satharasinghe

Ойын-сауық

#SangeethVlogs
#SangeethSatharasinghe
FaceBook - / sangeeth.satharasinghe
Instagram - sangeethsat...
TikTok - www.tiktok.com/@sangeethsatha...

Пікірлер: 1 800

  • @chathuraeranga6542
    @chathuraeranga65423 жыл бұрын

    "තාත්ති නෙමෙයි මම.තාත්ති ගෙයක් හදලා දීලා තියෙන්නේ.."ඒ වචන ටික පට්ට😍ආදරෙයි ඇන්ටි😍

  • @nishiskitchen.

    @nishiskitchen.

    3 жыл бұрын

    ඔව් අනේ

  • @dinushasanjeewani2678
    @dinushasanjeewani26783 жыл бұрын

    අම්මිගෙ ලස්සන අහිංසක හිනාව ❤️❤️.බොහොම ස්තුතියි අම්මට මේවා කියලා දෙනවට ❤️😘

  • @thanu2019

    @thanu2019

    3 жыл бұрын

    DawasAka කහ පාට පොල් සම්බෝලය හදන්න..වමුබටු බෝජු, සෝයා මීට් රතුවට හදනවද?

  • @chethanakavindi7734

    @chethanakavindi7734

    3 жыл бұрын

    X

  • @shiyakanthishiyakanthi7255

    @shiyakanthishiyakanthi7255

    2 жыл бұрын

    Oyalage.pula.hrima.samage.hrima.satutui.mata

  • @windijayasinghe156
    @windijayasinghe1563 жыл бұрын

    දවස ගානෙ පැයෙන් පැයට වීඩියෝස් දැම්මත් ඔයාගෙ අම්ම ඉන්නව නම් අපි එක දිගටම බලනවා...අම්මට නම් ආදරෙයි ගොඩාරියක්....❤❤❤

  • @anumadhawee6837
    @anumadhawee68373 жыл бұрын

    Thanks for the one of a kind fish recipe- It was delish!😆😊

  • @amendavlogs5757
    @amendavlogs57573 жыл бұрын

    අම්ම පුතා දිහා බලන්නේ පුදුම ආදරයකින්..♥️♥️

  • @SangeethDiniVlogs

    @SangeethDiniVlogs

    3 жыл бұрын

    ❤️❤️

  • @scienceclass3174

    @scienceclass3174

    3 жыл бұрын

    Shoi ane.oyalt godak a.darey.bus parissmin inn

  • @hiranlakshitha7617
    @hiranlakshitha76173 жыл бұрын

    අම්මගෙ හිනාවට බඩ පිරෙනවා අය්යෙ 💖💖 හැමදාමත් ආදරෙයි

  • @royroy7804
    @royroy78043 жыл бұрын

    අනේ අම්මෙ ආදරෙයි,, මාරම ආදරේ හිතෙනව අම්මේ,ඔයාගෙ හිනාවට හැමදේම අමතක වෙලා හිත සතුටින් පිරෙනව ,,, අම්මට තෙරුවන් සරණයි

  • @srimathirupasinghe
    @srimathirupasinghe3 жыл бұрын

    Maalu ambul rasata athi 😋😋adaraniya amma thank you recipe ekata❤️❤️❤️❤️

  • @asirinijayasinghe6278
    @asirinijayasinghe62783 жыл бұрын

    Love watching ur mother's recipies... ❤ N how nicely she explains her past memories 😘🥰😍🤩 keep doing these kind of vlogs.. Good luck and Blessings

  • @vinodaninarayana7153
    @vinodaninarayana71533 жыл бұрын

    පින්වන්ත පවුලක්. යහපතක් කරන්න පුළුවන් වෙන්න සමාජයට ! ස්තුතිය

  • @pabasarakothalawala212
    @pabasarakothalawala2123 жыл бұрын

    අයියයෙ ඔයා,අම්මා,තාත්තා හරිම නිහතමානී මිනිස්සු,ඒකයි අපි ඔයාලට මෙච්චර ආදරේ.ජය වේවා🙏🙏💖💖

  • @D.M.lahirusampathdissanayake
    @D.M.lahirusampathdissanayake3 жыл бұрын

    හැම පවුලකම නැති සිරියාවන්ත හිනාවෙන් පිරුණු ගෙදරක්... අනේ වාසනාවන් මගේ අම්මගේ පවුලට... පරිස්සමින් ඉන්න හැමෝම , හිනාව තමයි ආයුධය සතුටින් ඉන්න... ❤️ ඒ අව්‍යාජ හිනාව පවුලේ හැමෝටම තියනවා.... ජයවේවා හැමෝටම...

  • @windyvlogs8597
    @windyvlogs85973 жыл бұрын

    අනේ අම්මගෙයි පුතාගෙයි ආදරේ 😍 අම්මගෙ හිනාව හරි සිරියාවන්තයි ආදරෙයි අම්මේ😘❤️

  • @nishiskitchen.

    @nishiskitchen.

    3 жыл бұрын

    ඇත්තටම

  • @meryamitha8506

    @meryamitha8506

    2 жыл бұрын

    මාලු අ

  • @cutegirlkushee5933
    @cutegirlkushee59333 жыл бұрын

    නියමයි අයියා... 👍😊 අම්මගේ හිනාවට තමා අපි ආසම...💖💖

  • @th-vr3sl
    @th-vr3sl3 жыл бұрын

    The best sri.lankan vlog I have seen..specially the cooking in such a natural way...u both look adorable. wish u a.great success!!!

  • @adithya133
    @adithya1333 жыл бұрын

    අනේ අම්මගෙයි පුතාගෙයි ඒ ආදරේ හැමදාම ඔයාලා සතුටින් පරිස්සමෙන් ඉන්න බුදු සරණයි ..❤️❤️❤️

  • @__-jf8vt
    @__-jf8vt3 жыл бұрын

    අනේ අම්මා නම් හරි ෂෝයී....බුදාම්මෝ අයියගෙ හැටි දැන ගන්න අම්මම ඉන්න ඕනෙ 🤭😂😂😂😂

  • @udarisandeepni381
    @udarisandeepni3813 жыл бұрын

    අනේ ඔයලා හැමදාම සතුටින් ඉන්න.බුදු සරණයි.❤

  • @shamaraedward1871
    @shamaraedward18713 жыл бұрын

    Thank you for this recipe....you mom is very.......sweet

  • @roshanamatarage7076
    @roshanamatarage70763 жыл бұрын

    හරිම ආදරණීයයි ❤️ ආසාවෙන් බලන program 1ක්... තෙරුවන් සරණයි දෙන්නාටම...

  • @piyumiupeksha1186
    @piyumiupeksha11863 жыл бұрын

    ගොඩක් ස්තුති අයියේ. අම්මා ඔයාලට හරිම ආදරෙන් කිය්ල දෙන්වා හරියට පොඩි බබලට උගන්නව වගේ❤❤❤

  • @madushinisagarika7472
    @madushinisagarika74723 жыл бұрын

    අනේ ෂෝක් ඒ අම්මා ...❤️ අපිටත් ආදරේ හිතෙනවා හිනාවටයි 😃.. කතාවටයි ...😍. බුදු සරණයි ❤️

  • @chenuthrishon8
    @chenuthrishon83 жыл бұрын

    අනේ අම්මගෙ හිනාව දැක්කම තැති බඩ පිරෙනවා ආදරෙයි දෙන්නටම 🤗🤗🤗🤗🤗

  • @maduchathuranimadu5648
    @maduchathuranimadu56483 жыл бұрын

    අනේ අම්මා ශොයි ❤️❤️❤️❤️ හරිම ආසයි එයාගේ ඒ සරලකමට සහ ඒ ගැමිකමට 😘😘you are so lucky

  • @Jayaniimalka
    @Jayaniimalka3 жыл бұрын

    අපේ අම්මත් ඔය වගේ..ඉස්සර කතා කියන්න හරිම ආසයි..හරිම ආසවෙන් ඒ දේවල් කියනවා..අපිත් ආසවෙන් අහන් ඉන්නවා...අයියගේ අම්මත් ඒ වගේමයි..ආදරේ හිතෙනවා ❤❤

  • @DilshH
    @DilshH3 жыл бұрын

    Such a pleasant experience to watch your mum's videos. Bless her! An thank you for allowing a space for your dog too. Please do a separate vlog about your dogs.

  • @nelkarupasinghe5317

    @nelkarupasinghe5317

    3 жыл бұрын

    දකුනේ අපි අැබුල්තියල්හදනකොට දමන්නේ ගොරක.ගමිමිරිස්.වියලිමිරි්ස් දියලුනුහොදින් අබරල වතුරටිකක දියකරල මාලුටිකඒහි දවටා ගෙනමැටිඅැතිලියකදමාඋයාගන්නව

  • @dushshooky5974
    @dushshooky59743 жыл бұрын

    අම්මා හරිම අව්‍යාජ සරළ කෙනෙක් සංගී... හරි ආසයි ඒ කතා කියන විදියට... අපිට කියද්දි ඒ කතා ඊට වඩා අම්මා රස විඳිනවා... අම්මේ ආදරේ හිතුනා... 😘 ඩේලි ව්ලොග්ස් කරත් බලන්න ආසයී.... ♥️

  • @ruwanidasanayaka7980
    @ruwanidasanayaka79803 жыл бұрын

    Teruwansaranai amma ❤️❤️ adareiii thank you for your recipes 🙏🙏

  • @neelsankalpana9214
    @neelsankalpana92143 жыл бұрын

    බලන ගමන්ම කොමෙන්ට් කරා ආදරෙයි ඒ අම්මපට හැමදාම පනවගේ ..අම්මට බුදු සරනයි

  • @nalaniaththanayake4387

    @nalaniaththanayake4387

    3 жыл бұрын

    මටත් ඉන්නවා ඔයා වගේ හුරතල් ලොකු පුතෙක් පුතාගෙ තාත්තී ලඟදී නැති උනා අමිමීත් එක්ක එයත් ඔය වගේ ඉන්නෙ

  • @dilshiherath715
    @dilshiherath7153 жыл бұрын

    Cooking channel එකක් බලනවට වඩා ආසාවෙන් බලනවා,කම්මැලි නෑ පොඩ්ඩක්වත්.බුදු සරණයි අම්මා, සංගීත් අයියා❤️❤️

  • @SangeethDiniVlogs

    @SangeethDiniVlogs

    3 жыл бұрын

    ❤️❤️

  • @sithumpathum7642

    @sithumpathum7642

    3 жыл бұрын

    sirawata

  • @dilininishadika8293
    @dilininishadika82933 жыл бұрын

    Aunty oyage recipe ekata balamalu walin ambulthiyal heduwa. Harima rasai .Thank You 🥰

  • @SangeethDiniVlogs

    @SangeethDiniVlogs

    3 жыл бұрын

    ❤️❤️

  • @madushafernando8459
    @madushafernando84593 жыл бұрын

    This is so lovely program ❤️ love you both

  • @nalakasandaruwan1390
    @nalakasandaruwan13903 жыл бұрын

    අපි ආසයි ඒ රස කතා අහන්න. ...👍👍❤️

  • @chathugunarathna1111
    @chathugunarathna11113 жыл бұрын

    මගේ නැන්දම්මී දන්නේ නැති දෙයක් නෑනේ😂😂😊😊😊😂❤❤much lv

  • @nadeekamihindu5385
    @nadeekamihindu53852 жыл бұрын

    Woooooooow sahooooo oya dunne hoda advise ekak dan kale lamay laga neaththe okama thama 🙏🏻🙏🏻 thanks

  • @rishisworld3094
    @rishisworld30943 жыл бұрын

    උදේ ඉදන් රෑ වෙනකන් ෆෝන් එකෙන් වීඩියෝ කර කර අම්මගෙයි පුතාගෙයි තාත්තගෙයි ආදරේ බලන්න තියෙනවනම්. අම්මා හදවතින්මයි ආදරේ කියන්නේ. එයාගේ මුණේ ඉරිසියාව ගෑවිලාවත් නෑ. පින්වන්ත මවක් බිරිදක්. කවදාහරි හොද ආදරණීය ආච්චි අම්මා කෙනෙකුත් වෙයි. බුදුසරණයි දෙවිපිහිටයි හැමෝටම

  • @nishiskitchen.

    @nishiskitchen.

    3 жыл бұрын

    🥰🥰

  • @hirushihansamali286
    @hirushihansamali2863 жыл бұрын

    අම්මිගේ හිනාව හරිම ලස්සනයි..❤️❤️අද තාත්තීත් ඉන්න තිබූණේ.ඔය පවුල ගොඩක් ආදරේන් ඉන්නවා..අපි ඔයාලට ගොඩක් ආදරේයි..බුදුසරණයි!

  • @dineshsadeepa8476
    @dineshsadeepa84763 жыл бұрын

    ඒ හිනාව හරිම සිරියාවන්තයි.දකිද්දි ආදරේ හිතනවා අම්මා❤️❤️

  • @nishiskitchen.

    @nishiskitchen.

    3 жыл бұрын

    ඇත්තටම

  • @sandunicharuni2268
    @sandunicharuni22683 жыл бұрын

    සංගීත් ව්ලොග්ස් කියද්දි සංජානා අක්කි ඔලුව වනපු හැටි මතක් උනා අප්පා😂😂😂😂❤️❤️❤️❤️❤️

  • @harshanipavithragunasekara1267
    @harshanipavithragunasekara12673 жыл бұрын

    Thawa rasa katha kiynn.abul thiyal eknm 👌👌👌❤️❤️❤️❤️❤️

  • @geethikakodikara2073
    @geethikakodikara20733 жыл бұрын

    මගේ පුතාත් ලොකු උනාම අපි දෙන්නත් ඔය වගේම ආදරෙන් ඉන්න තිබුනානම් ඇති, බුදුසරණයි අම්මට, ආදරෙයි

  • @nishiskitchen.

    @nishiskitchen.

    3 жыл бұрын

    🥰🥰

  • @saharasumanaweera6636

    @saharasumanaweera6636

    3 жыл бұрын

    Mata th ehemama hithuna me comment eka dakinnath kalin❤️

  • @anuriranasinghe8106
    @anuriranasinghe81063 жыл бұрын

    මාලු එකට දැම්ම හැම දේම ගලේ අඹරලා දානව නම් තවත් රසයි වගේම ගුනයි.කරපිංචා රම්පෙ ලුනු ඉගුරු කුරුදු අනෙක් කුලු බඩු ඔක්කොම.❤❤ ඔයාලගෙ වීඩියෝ අසාවෙන් බලන කෙනෙක් මම..

  • @cwijesinghe5718

    @cwijesinghe5718

    3 жыл бұрын

    Api see ni dhanne na

  • @anuanu9754
    @anuanu97543 жыл бұрын

    අනෙ ශොක් 🥰 මාලු ඇබුල් තියල් හදන්න ආස හිතුනා අම්මාගෙයි පුතායි හිනා වෙවි හදන විදියට....♥

  • @ParanagamaB
    @ParanagamaB3 жыл бұрын

    Thank u for the video, the recipe is awesome. Ur mum is such a simple , beautiful lady 💕

  • @SangeethDiniVlogs

    @SangeethDiniVlogs

    3 жыл бұрын

    ❤️❤️

  • @nadeeshasewwandi6719
    @nadeeshasewwandi67193 жыл бұрын

    අනේ අම්මිගේ ආදරේ .. කතා රසට කියන හැටි😍😍😍😍😍😍 ... ගොඩාක් ආදරේ හිතෙනවා.. හරි සිරියාවන්තයි අම්මි ඔයා❤️❤️

  • @enanipiyadarshani3925

    @enanipiyadarshani3925

    3 жыл бұрын

    අනේ අමිමි ගොඩක් ❤ ❤ බුදු සරණයි

  • @kuruluvlogs1734
    @kuruluvlogs17343 жыл бұрын

    මේ අම්මා නිසා මුලු ගේම පිරිලා...මුලු පවුලම ආරක්ෂා වෙනවා මේ රත්තරන් අම්මාගෙ ආදරෙන්❤ තෙරුවන් සරනයි

  • @nimmikaawanthi2277
    @nimmikaawanthi22773 жыл бұрын

    Harima shook budusaranai...

  • @shayamaxavier2559
    @shayamaxavier25593 жыл бұрын

    Thank you so much dear ma'am. GOD bless you dear.

  • @chandrikalilani4743
    @chandrikalilani47433 жыл бұрын

    අයියේ අම්මිගේ හිනාව හරිම ලස්සනයි .අපිත් ගොඩාක් ආදරේයි.😍😍😘

  • @Jeradwilarachchi1984
    @Jeradwilarachchi19843 жыл бұрын

    දෙමාපියන්ට ආදරය කරන හැටි අපේ පිරිහෙන සමාජයට අත්‍යවශ්‍ය දෙයක් වෙලා තියෙන්නේ. මේ පිනම ඇති මල්ලියෝ ඔයාට. අඩුම ගානෙ දෙමාපියන් අගයන්නේ නැති එක්කෙනෙක්වත් තේරුම් ගත්තොත් හරියට දෙමාපියන්ට සලකන්න..... (අම්මාට.... ❤️🌹)

  • @harshimadu4356
    @harshimadu43563 жыл бұрын

    Ane aththatama godak pin 🙏 .man ada igana gaththa malu hadanna.

  • @samanthasandaruwan9583
    @samanthasandaruwan95833 жыл бұрын

    Harima adarshamath paulak.theruwan saranai.

  • @subhashanipitagaldeniya7040
    @subhashanipitagaldeniya70403 жыл бұрын

    ඇත්තටම මේ videos දකිද්දී ගොඩාක් දුක හිතෙනවා මටත් හිටියා නම් මෙහෙම පවුලක්...❤

  • @sarasiwathsala6113
    @sarasiwathsala61133 жыл бұрын

    අම්මා මේක මම හැදුවා හරිම රසයි ❤ බොහොම ස්තුති. තවත් කැම ව්ඩියෝ දාන්න.

  • @ireshadilrukshi274
    @ireshadilrukshi2743 жыл бұрын

    Aunty mn ada hefuwa oyage vidiyta harima rasai..polos embulakuth hadannako...thanx oyalta

  • @nishanidesilva1179
    @nishanidesilva11793 жыл бұрын

    Wow !!! Love you aunty ..you are so kind 🥰

  • @user-uo8tz1iw9lrajapaksha
    @user-uo8tz1iw9lrajapaksha3 жыл бұрын

    ඔන්න මමත් ආවා අම්මිගෙ මාලු ඇබුල්තියල් එක බලන්න ♥️♥️♥️♥️

  • @chamodidilshara6877
    @chamodidilshara68773 жыл бұрын

    ස0ගීත් vlogs කියද්දි මට හිනා ගිහින් මතක් වුනේ ස0ජානා අක්කිව 😂❤️ අනේ මම ඊයේ රෑ මාලු ඇඹුල් තියල් එකක් හැදුවේ.. ඒත් අම්මි නිසා බලන්නා ආවා. ආදරෙයි 😘❤️ පරිස්සමින් ඉන්න ❤️

  • @anulamallika5773

    @anulamallika5773

    3 жыл бұрын

    🙏🙏🙏🙏

  • @suranganieguruge1084
    @suranganieguruge10843 жыл бұрын

    I'm also from down south. I love this to eat with red rice and a coconut sambol. Bless you both.

  • @SangeethDiniVlogs

    @SangeethDiniVlogs

    3 жыл бұрын

    ❤️❤️

  • @nilanipathirana8819
    @nilanipathirana88193 жыл бұрын

    Ammi harima nihathamani. E wagema harima siriyawai. Apith hadanoo maluu. Anee bawwath innawa ❤❤❤❤

  • @maduwanthiweerasinghe9827
    @maduwanthiweerasinghe98273 жыл бұрын

    අනේ අම්මේ.....ආදරෙයි ඔයාට ..😍😍😍😍😍😍අයියේ ඔයාලා හැමෝටම බුදු සරණයි!!!!❤️❤️❤️❤️❤️

  • @nishanthialankara3091
    @nishanthialankara30913 жыл бұрын

    අනේ හරිම ෂෝක් අම්මි හරිම කරුණාවන්තයි .. තාත්තිත් එහෙමයි..සංගීතුත් එහෙමයි..හරිම සුන්දර පව්ලක්..ආදරෙයි ඔයාලාට..බුදු සරණයි ..

  • @prasanthikudagamage7651
    @prasanthikudagamage76512 жыл бұрын

    Lassabay....aadaraneeyay.... sathutuy

  • @sugandifonseka7236
    @sugandifonseka72363 жыл бұрын

    සංගීත් ගේ අම්මා ගේ අතීතේ රස කථා එක්ක තව ලස්සන vidio එකක් එනකම් බලන් ඉන්නේ, බුදුසරණයි,,, 👌🏻

  • @niranjalaabekoon9022
    @niranjalaabekoon90223 жыл бұрын

    අනෙ අම්මියො අඹ මාළුව කො..අම්මගෙ ලස්සන..ඇස් වහක් වදින්නෙපා.. සුදු අම්මිට ගොඩක් ආදරෙයි

  • @chamodamith7794
    @chamodamith77943 жыл бұрын

    Iye video aka baluwa matath hadanakl peretha kama giye na thnx ammaaaaaaa

  • @niruanthan3336
    @niruanthan33363 жыл бұрын

    Harima adraniya paulak hemdama sathutin inna theruwan saranai hemotama!!

  • @ashedirisingha5277
    @ashedirisingha52773 жыл бұрын

    බව්වො දෙන්නා ගැන වීඩියෝ එක ඉක්මනට ඕන😁♥️😍😘

  • @asahaasaha2739
    @asahaasaha27393 жыл бұрын

    මේ වගේ පුතෙක් ලඟ ඉන්නකොට අම්මගේ හිනාව කොහොමද ඔයාටත් පුතාටත් සුරංග අයියටත් තෙරුවන් සරණයි

  • @SangeethDiniVlogs

    @SangeethDiniVlogs

    3 жыл бұрын

    ❤️❤️

  • @andulmlkaq7236
    @andulmlkaq72363 жыл бұрын

    ගොඩාක් ලස්සන ව්ඩියෝ එක ගොඩාක් ආශාවෙන් බලන්නෙ බුදුසරණයි දෙව් පිහිටායි

  • @10102vivi
    @10102vivi3 жыл бұрын

    Your mom is my favorite in ur channel, I love her so much and she got amazing very positive energies ✨✨✨and lovely smile. God bless her 🙏🏻 I recently found your channel and enjoying every day. Plz don’t stop videos. Can you plz ask her to show us ( issso curry ) 🦐🦐🦐 God bless you all 🥰

  • @senuriamaya6977
    @senuriamaya69773 жыл бұрын

    Your mother is really sweet and seems really nice too. But the best part was your dog! 😍😭

  • @sandeepaniariyadasa3313
    @sandeepaniariyadasa33133 жыл бұрын

    අනේ බුදු සරණයි අම්මා..සංගීත්..

  • @champapriyangani7242
    @champapriyangani72423 жыл бұрын

    Harima asai oya dennage video balanna. Amma harima karunawanthai. Eka danenawa .budu saranaiii.

  • @nadeekaharshani4196
    @nadeekaharshani41963 жыл бұрын

    Harima adaraneeyai.mage ammat na ape ammawa matak wenawa.budu saranai.

  • @bongiyapaala5352
    @bongiyapaala53523 жыл бұрын

    ලිපේ කතාවටනම් අාස හිතුනා. අනේ අම්මා.... අාදරෙයි ❤❤❤❤❤❤❤😘😘😘

  • @kasunikanchana4713
    @kasunikanchana47133 жыл бұрын

    අම්මා ඇස් වලිනුත් කතා කරනවා. අනේ හරි ලස්සනයි එයා.

  • @maheshiweerakoon9127
    @maheshiweerakoon91273 жыл бұрын

    Thanku aunty aniwaryenma hadanawa😘

  • @chathurikathilakarathna3297
    @chathurikathilakarathna32973 жыл бұрын

    Amma mn sambal recipe eka heduwa..harima rasai amma..godak pin oyata.bs

  • @sanjanagamarachchi9658
    @sanjanagamarachchi96583 жыл бұрын

    ❤️❤️

  • @a.m.s.amarathunga8364

    @a.m.s.amarathunga8364

    3 жыл бұрын

    Akki 💖💗

  • @MagicCompass
    @MagicCompass3 жыл бұрын

    මේක හෙටම හදනවා 😍❤️

  • @SangeethDiniVlogs

    @SangeethDiniVlogs

    3 жыл бұрын

    ❤️❤️

  • @kanchanapremachandra9366

    @kanchanapremachandra9366

    3 жыл бұрын

    Yashiyo hetama hadala eka kohomada kiyala athal kitchen eke apitath danna balanna...

  • @mtchandanachandana1560
    @mtchandanachandana15603 жыл бұрын

    Attamai godak thx , gam wala hadan videyatam kama hadanwa, budu saraai

  • @batayaaproduction7341
    @batayaaproduction73413 жыл бұрын

    👍✨✨✨ 🎉😊👏😁👏😃🎉 Congratulations! Ane niyamai aiya....

  • @thushanshalindashalinda9907
    @thushanshalindashalinda99073 жыл бұрын

    සංගීත් vlogs කියල සංජානා කියන විදිය මරූ👌👌👌👌 ..❤❤😍😍

  • @geethisrilanka8434
    @geethisrilanka84343 жыл бұрын

    ආසාවෙන් බලනවා අම්මා කෑම හදන විදිය . බුදු සරනයි අම්මේ . ඊට වඩා ආසයි රස කතා අහන්න .

  • @wasanarathnayake5339
    @wasanarathnayake53393 жыл бұрын

    Mekanam godak hodai.sampradaika ambul thiyal ekata wada wenas ne. Hamadamath wage ammige me receipie ekath godak rasa athi. Thanks a lot amma ❤️❤️

  • @nuwanprasath8735
    @nuwanprasath87353 жыл бұрын

    Ammage lassana katha ahan inna asha hithenawa.harima නිහතමානී amma kenek.budu saranai ammata.thawa rasa kamak hadala pennanna.

  • @beautyconner8776
    @beautyconner87763 жыл бұрын

    Welcome to Sangeeth vlogs කියන එකට හිනා යනවා අප්ප.සංජානා අක්කිත් එක jock එකකට අරන් ඉන්නේ...😆

  • @sandeepani9tytwo65
    @sandeepani9tytwo653 жыл бұрын

    අම්මා සීනි කියද්දි මටත් හිනා ගියා..අනේ හරිම ආදරණීය අම්මා කෙනෙක්.බුදු සරණයි ඔයාලට.❤️

  • @chrisanthiewijayanayake8196
    @chrisanthiewijayanayake81963 жыл бұрын

    Much enjoyed watching the two of you..Love all the curries etc you cook and hope to try out the Fish Ambul Thiyal. Warm regards from NSW Australia..

  • @SangeethDiniVlogs

    @SangeethDiniVlogs

    3 жыл бұрын

    ❤️❤️

  • @madushikarukshini6779
    @madushikarukshini67793 жыл бұрын

    Aunty I really love to listen to your stories...May God bless you and your family!!

  • @SangeethDiniVlogs

    @SangeethDiniVlogs

    3 жыл бұрын

    ❤️❤️

  • @dinu5780
    @dinu57803 жыл бұрын

    කෝවිඩ් හැදිලත් ඔයාලාගේ වීඩියෝ ආසාවෙන් බලනවා❤❤😍,අම්මගෙ හිනාවට හිතත් සුවපත් වෙනවා👌

  • @SangeethDiniVlogs

    @SangeethDiniVlogs

    3 жыл бұрын

    ❤️❤️

  • @dilushinijayakody8
    @dilushinijayakody83 жыл бұрын

    අනේ ශෝයි අයියේ...... ලබන ආත්මෙත් ඔයාගෙම අම්මි වෙලා ඉපදෙන්න කියලා ප්‍රාර්තනා කරනවා ආදරෙයි තුන් දෙනාටම බුදු සරනයි ❤️❤️❤️❤️❤️❤️

  • @SangeethDiniVlogs

    @SangeethDiniVlogs

    3 жыл бұрын

    ❤️❤️

  • @dinushimadubashini6248
    @dinushimadubashini62483 жыл бұрын

    Thanks ammi..malu abul thiyal hadanna voyage igenagaththe...me he Idan balana apita raha danenawa..

  • @madushaniherath3681
    @madushaniherath36813 жыл бұрын

    ගොඩක් ස්තූතී අම්මී..... බුදුසරනයි💓

  • @ramyakaru3629
    @ramyakaru36293 жыл бұрын

    ඔයාගෙ අම්මිගෙ.තාත්තිගෙ කතා වලට සවන් දෙන්න..එයාලාට කියන්න දෙවල් ගොඩක් තියෙනවා..එයාලාගෙ ජිවිතෙ..👌👌👌👌අමිම්ලා අපට වඩා දන්නවා..තාත්තිලා අපට වඩා දන්නවා..👍👍👍

  • @ashayadubai7534
    @ashayadubai75343 жыл бұрын

    අනෙ අම්මගෙ අම්මවත් අපිට පෙන්නන්ඩ ...❤️😘😘😘😘ආදරෙ ආදරෙ ඔක්කොටම ...

  • @nayominayomi8046

    @nayominayomi8046

    3 жыл бұрын

    Wow super

  • @nirasha8636

    @nirasha8636

    3 жыл бұрын

    අනේ හරිම නිහතමානි මල්ලි ඔයාල බුදුසරණයි ඔයාලට 🙏ගොඩක් ආදරෙයි ඔයාල ෂෝක්‌ අනේ ❤❤❤

  • @harshaniruwanthi1376
    @harshaniruwanthi13763 жыл бұрын

    Amme oyanam hari adaraniyaai.theruwan saranai oyalata.

  • @rushankadeshani1899
    @rushankadeshani18993 жыл бұрын

    Man Asai anty Kata karla eaka asaven hinven hadana vidiyata...suba pathum...tava tavath aluth Kama rasa apita ona budusaranai...

  • @tharuvithanage2601
    @tharuvithanage26013 жыл бұрын

    නියමයි අයියා.....මම ඔයාලා කියපු විදියට කොමාරිකා හිටෙව්වා.... හැමදාමත් අපි ඔයාලා එක්ක ඉන්නවො....පරිස්සමෙන් ඉන්න අයියේ.....බුදු සරනයි...😘😘❤️❤️❤️

  • @SangeethDiniVlogs

    @SangeethDiniVlogs

    3 жыл бұрын

    ❤️❤️

  • @prasangikasewvandi2362

    @prasangikasewvandi2362

    3 жыл бұрын

    අනේ මල්ලි අම්මාට කතා කරන්න අසායි.

Келесі