දකුණෙ ක්‍රමයට හදන මාළු ඇඹුල් තියල් | Fish Ambul Thiyal Recipe | Malu Abul Thiyal

Тәжірибелік нұсқаулар және стиль

Fish Ambul Thiyal Recipe Sinhala |Malu Embul Thiyal | Abul Thiyal Sri Lankan
Hi, I'm Gositha, Dive into a taste of coastal paradise with our Fish Ambul Thiyal recipe! This iconic Sri Lankan dish boasts bold flavors and a tantalizing tanginess that will transport your taste buds straight to the shores of the Indian Ocean. Get ready to embark on a culinary adventure filled with spices, aromas, and unforgettable flavors. Let's journey together into the heart of Sri Lankan cuisine with Fish Ambul Thiyal!
Cooking Time: 1 Hour & 15 Minutes
Ingredients:
ගොරකා පේස්ට් එක සෑදීමට | To make Garcinia Paste,
•ගොරකා ක්‍රීම්, මේස හැදි 2 | Garcinia Cream 2 Tbsp
•ගම්මිරිස් කුඩු, මේස හැදි 3 | Pepper Powder, 2 Tbsp
•වතුර, මේස හැදි 5 | Water, 5 Tbsp
•ලුණු ,මේස හැදි 1 ½ | Salt, 1 ½ Tbsp
ඇඹුල් තියල් සෑදීමට | To make Ambul Thiyal,
•බල මාළු, ග්‍රෑම් 750 | Tuna Fish, 750 Grams
•කරපිංචා, ඉති 5-10 | Curry Leaves, 5-10 Stalks
•රම්පේ | Pandan Leaves
•කුරුදු, ස්වල්පයක් | Cinnamon, A little
හායි, මම ගෝසිත. ගමේ කෑමක් කන්න වෙන්නේ ගොඩක් කලාතුරකින්නේ. ඉතිං ඒ වගේ රසම කෑමක් තමයි මාළු ඇඹුල් තියල් කියන්නේ. ගොඩක්ම මේක ප්‍රසිද්ධ ලංකාවෙනම් දකුණූ පළෑතෙ තමයි. ගොඩක් ඉස්සර ඉදින්ම මේ කෑම එක ඒ පැති වල මිනිස්සු හදනවා. ඉතිං මම අද ඔයාලට කියල දෙන්නේ ඒ රසවත් මාළු ඇඹූල් තියල් හදන විදිහයි.
Enjoy!
Follow us on Facebook - / ceylonkitchenofficial
Fish Abul Thiyal | Sri Lankan Malu Ambul Thiyal | Dakune Malu Abul Thiyal | ඇඹුල් තියල් | දකුණේ ඇඹුල් තියල්
#abulthiyal #embulthiyal #ambulthiyal
Chapters,
Intro & Ingredients 0:00
Making Garcinia Paste 0:28
Making Fish Ambul Thiyal 1:47
Preserving 4:33

Пікірлер: 23

  • @crystal8277
    @crystal82774 ай бұрын

    මේ තමයි ...නිවැරැදි ව..හදන..විදිහ..මම පොල් තෙල්...ටිකක් දානවා ....නියමයි ...👍🤩

  • @TharinduLakshan-nm9kb
    @TharinduLakshan-nm9kb4 ай бұрын

    Eka nam patta ❤

  • @SA-dj2ro
    @SA-dj2ro4 ай бұрын

    Thank you very much for the recipe...!

  • @chamindapushpakumara4138
    @chamindapushpakumara413827 күн бұрын

    මම හදලා බැලුවා ඇත්තටම රසයි.. Thank you.

  • @dinushapresadini7246
    @dinushapresadini72464 ай бұрын

    Ela❤

  • @ShashieHerath
    @ShashieHerath5 күн бұрын

    Thank u somuch❤️

  • @user-qi9py8bf7f
    @user-qi9py8bf7f26 күн бұрын

    Boru sabna nehe patta ❤❤❤

  • @nalindag.m206
    @nalindag.m2064 ай бұрын

    👍

  • @pippidigameas
    @pippidigameas3 ай бұрын

    thnq godak lesie .. mama ada1st time hadanna ynne 🙂

  • @sriyalathagomes2295
    @sriyalathagomes22954 ай бұрын

  • @DiliniLakshani-rh5ot
    @DiliniLakshani-rh5otАй бұрын

    Meka dawas kiyak thiya ganna puluwanda

  • @madhuramallika9828
    @madhuramallika98284 ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @ashanmadhushanka2843
    @ashanmadhushanka28433 ай бұрын

    ලුණු මේස හැදිද? තේහැදිද?

  • @indikasilva5665
    @indikasilva56654 ай бұрын

    Goraka natbuwa..wena dana deyak kianna ?

  • @deepthiemmanuel6698

    @deepthiemmanuel6698

    3 ай бұрын

    Ow seeni ,sugar danna

  • @kuvidu
    @kuvidu4 ай бұрын

    දකු⁣ණෙ කිව්වට මෙක මාතර ක්‍රමය. හරියටම හරි. ගාල්ලෙ ගොඩක් අය මේකට මිරිස් කුඩු දානවා.

  • @deshaniherath9993
    @deshaniherath99934 ай бұрын

    බල මාළු නැතිව වෙන මොනවද ගන්න පුළුවන් මාළු කියලා දැන ගන්න පුළුවන් ද?

  • @CeylonKitchen

    @CeylonKitchen

    4 ай бұрын

    කෙලවල්ලා, තලපත් වලිනුත් පුලුවන්. 😊

  • @swarnaweerawanni-ih4ss
    @swarnaweerawanni-ih4ss4 ай бұрын

  • @swarnaweerawanni-ih4ss

    @swarnaweerawanni-ih4ss

    4 ай бұрын

    මන් මේ විදිහට අද haduwa හොඳටම ආව ,වෙනදාමිරිස් badala දාල ගම්මිරිස් දාල හදන්නෙ ,,මේක තමයි හරිම ,බෙහෙවින් ස්තුති යි❤

  • @shiranielikewela7287

    @shiranielikewela7287

    2 ай бұрын

    මෙහෙම හදලා දවස් කීයක් විතර තියා ගන්න පුලුවන්ද .

  • @shiranielikewela7287

    @shiranielikewela7287

    2 ай бұрын

    මම දැන් හැදුවා .මේක කොච්චර කල් තියාගන්න පුලුවන්ද .රස බලලා කියන්නම් .

  • @CeylonKitchen

    @CeylonKitchen

    2 ай бұрын

    සතියකට වැඩියෙන් 😋

Келесі