පොල්කටු හැදි හදලා අමතර ආදායමක් හොයමු / how to make coconut shell spoon/

Тәжірибелік нұсқаулар және стиль

පොල්කටු හැදි හදලා අමතර ආදායමක් හොයමු / HOW TO MAKE COCONUT SHELL SPOON/ #polkatuhedi #polkatunirmana
වීඩියෝ හොදයි නම් අනිවාර්යෙන්ම subscribe කරලා comment එකකුත් දාගෙන යන්න.
ගොඩක් ස්තුතියි මගේ චැනල් එකත් එක්ක එකතූ උනාට, දිගටම මාත් එක්ක ඉන්න ,ඔයා තවමත් මගේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරල නැත්නම් අනිවාර්යයෙන්ම සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න, තවත් ලස්සන නිර්මාණ ඉදිරියට අරගෙන එනවා.. ඔයා අළුත් කෙනෙක් නම් අනිවාර්යෙන්ම මගේ චැනල් එකට ගිහින් බලන්න . වීඩියෝ හොදයි නම් අනිවාර්යෙන්ම comment එකකුත් දාන්න
Thank you so much for joining my channel, stay tuned, if you haven't subscribed to my channel yet, be sure to subscribe, more beautiful creations are coming up .. If you are new, be sure to check out my channel. If the video is good, be sure to leave a comment
என் சேனலில் இணைந்ததற்கு மிக்க நன்றி, காத்திருங்கள், நீங்கள் இன்னும் எனது சேனலுக்கு குழுசேரவில்லை என்றால், நிச்சயம் குழுசேரவும், மேலும் அழகான படைப்புகள் வருகின்றன .. நீங்கள் புதியவராக இருந்தால், என்னுடைய சேனலைப் பார்க்கவும். வீடியோ நன்றாக இருந்தால், கண்டிப்பாக ஒரு கருத்தை தெரிவிக்கவும்
मेरे चैनल से जुड़ने के लिए बहुत-बहुत धन्यवाद, बने रहें, अगर आपने अभी तक मेरे चैनल को सब्सक्राइब नहीं किया है, तो सब्सक्राइब जरूर करें, और भी खूबसूरत रचनाएं आने वाली हैं .. अगर आप नए हैं तो मेरे चैनल को जरूर देखें। वीडियो अच्छा लगे तो कमेंट करना ना भूलें
ඒ වගේම ඉංග්‍රීසි ඉගනගන්න කැමති අයට මේ තියෙන්නේ මගේ අයියගේ චැනල් එක. ඒකත් subscribe කරගෙන යන්න. / englishwithlahiru94
#polkatuhedi
#polkatu hedi
#පොල්කටු දිගහරින රහස
#coconutshell
#Straightening
#straightening coconut shells
#polkatu digaherima,
#polkatu digaerima,
#polkatu nevima,
#polkatu namima,
#athkam nirmana sri lanka,
#polkatu nirmana,
#pol katu nirmana,
#hand craft
#nawa nipeyum,
#hastha karmantha,
#coconut shell carving,
#pol katu kelin kirima,
#bending coconut shell,
#தேங்காய் மட்டைகளை நேராக்குதல்
#hedi hadamu
#athkam
#pol
#coconut shell spoon
#spoon
#making spoon
#පොල්කටු
#පොල්කටු හැදි
#හැදි

Пікірлер: 109

  • @sltrbro
    @sltrbro Жыл бұрын

    Coconut shell bowl ඵකක් හදමු🤗 වීඩියෝව ❤️ මෙතැනින්😍kzread.info/dash/bejne/pmSdrJOTj7iThbg.html. වීඩියෝව බලලා.COMMENT ඵකකුත් දාන්නෝ..🥰 #coconut #coconutbowls #coconutshell. #coconutshellcraft #polkatu

  • @upul1684
    @upul1684 Жыл бұрын

    තමන් දාන්න දේ ලෝභ නැතුව කියලා දෙන මිනිස්සු අතරේ ඔයත් හොද මනුස්සයෙක් ..බුදුසරණයි සියලු වැඩ කටයුතු සාර්ථක වේවා ..ග්‍රයින්ඩරෙන් වැඩ කරද්දී පරිස්සමෙන් ග්ලවුස් දෙයක් කන්නාඩි දෙයක් පාවිච්චි කරන්න

  • @hashinihc8013
    @hashinihc80132 жыл бұрын

    අනිවාර්යෙන්ම subscribe කරන්න ඕනම චැනල් එකක් .. හැමදාම අරගෙන එන්නෙ මාරම වැදගත් වීඩියෝ.. බුදු සරණයි ඔයාට ,, හැකියාව තව දියුණු වේවා ❤️❤️❤️

  • @sltrbro

    @sltrbro

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි🙏

  • @sevenstigmata
    @sevenstigmata7 ай бұрын

    ඔබට ගොඩක් ස්තූති සහෝදරයා මේ වගේ video වලට අඩු වියදමකින් පටන් ගන්න පුළුවන් දෙයක් ගැන කියල දුන්නට...

  • @EasySwimwithSam
    @EasySwimwithSam2 жыл бұрын

    Wonderful sharing fully watched

  • @RaPiyadasa-ge5ff
    @RaPiyadasa-ge5ff8 ай бұрын

    විඩියො එක ගොඩක් වටිනව, ආරක්ෂාව ගැන තව හිතන්න ඕන ස්තූතියි

  • @dsjayawardhane3498
    @dsjayawardhane3498 Жыл бұрын

    ඔයාට ගොඩක් ස්තූතියි තෙරුවන් සරණයි පුතේ..උපකරණ නැති නිසා තමයි ..නැත්නම් අපි ඔය වගේ දේවල් හදන්න කැමතියි..

  • @RathnasiriENammuni-im2ml
    @RathnasiriENammuni-im2ml10 ай бұрын

    ජය වේවා

  • @lasanthachamila2536
    @lasanthachamila25362 жыл бұрын

    B.s sahodaraya yahapathakma wewa 🙏🙏

  • @nalinprabathprasanna2700
    @nalinprabathprasanna27002 жыл бұрын

    මචං තෙල් හැන්ද හදලා ඉවර කරලා හිල් විද්දොත් තමයි හොද නැත්නම් කම්බිය තලනකොට පොල් කටුව පුපුරන්න බලනවා .තව එකක් තමයි ඔය යකඩ කම්බියේ උඩින් මිලි තුනක විතර පොල් කටුව විදින කටුවෙන්ම සිදුරක් විදලා පලවෙනි පාර පොල් කටුව පැත්තෙන් ඇලුමිනියම් කම්බිය තලනකොට ලීය පැත්තෙන් ඇලුමිනියම් කම්බිය ඒ සිදුර ඇතුලට දාලා තලපන් එතකොට ඇලුමිනියම් කම්බිය නැවෙන ප්‍රවනතාව අඩුයි . පොඩි අත් දැකිමක් තියනවා .

  • @sltrbro

    @sltrbro

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි🙏

  • @rawanajeewandara421

    @rawanajeewandara421

    Жыл бұрын

    නියමයි බං,,උඹ වගේ එවුං බොහොම අඩුයි, වරදක්,කියල පීචං කරන එවුං තමා මේවයේ ඉන්නේ,,සුපිරි කොල්ලෙක් උඹ,,,

  • @ashokamalkanthi3225

    @ashokamalkanthi3225

    Жыл бұрын

    දන්න දේ කියලා දෙන එක හොද පුරුද්දක්..

  • @mahindasurasinghe4179

    @mahindasurasinghe4179

    4 ай бұрын

    ඔබ හරි යටම හරි.

  • @Lashan.
    @Lashan.10 ай бұрын

    Niyamai thanks aiye❤

  • @anuradhadissanayake3940
    @anuradhadissanayake3940 Жыл бұрын

    Thanks putha

  • @plitehuawhuaw8248
    @plitehuawhuaw82482 жыл бұрын

    ඔයාගේ සියලු වැඩකටයුතු සරුවප්ප කාරයෙන් ඉෂ්ට සිද්ධ වෙවා තෙරුවන් සරණයි

  • @sltrbro

    @sltrbro

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි🙏

  • @gaminipadmasiri2440
    @gaminipadmasiri24409 ай бұрын

    Thanks friend..❤

  • @priyanthass534
    @priyanthass5342 жыл бұрын

    niyamay 😊👍

  • @sltrbro

    @sltrbro

    2 жыл бұрын

    ❤️😊

  • @ariyarathnaambathalawa5206
    @ariyarathnaambathalawa520627 күн бұрын

    තෙරුවන් සරණයි ඹබට

  • @user-rf2bn1lp1q
    @user-rf2bn1lp1q2 жыл бұрын

    සුපිරි ❤️ සහෝ

  • @sltrbro

    @sltrbro

    2 жыл бұрын

    😊❤️

  • @abegithamarasinghe6605
    @abegithamarasinghe66052 жыл бұрын

    ඔබගේ පැහැදිලි කිරිමත් විෂිශ්ඨයි.ස්වයං රැකියාවක් කිරිමක් කරන්න බලාපොරොත්තු වන අයට කදිමයි.

  • @sltrbro

    @sltrbro

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි🙏

  • @mahindasurasinghe4179

    @mahindasurasinghe4179

    4 ай бұрын

    පුතා ඔබේ පැහදිලි කිරීම ඉතා වැදගත් ඔබට ජයවේවා පතමි මම 😅😅😅😅😅

  • @sadunsadunas5232
    @sadunsadunas52322 жыл бұрын

    super ❤️

  • @sltrbro

    @sltrbro

    2 жыл бұрын

    😊❤️

  • @ChanakaDilshan-mj7is
    @ChanakaDilshan-mj7isАй бұрын

    Pin

  • @rupasingha7816
    @rupasingha7816 Жыл бұрын

    Budu saranai davi pihithai.. oyatha

  • @harshasamudra2999
    @harshasamudra2999 Жыл бұрын

    supiri aiye

  • @sltrbro

    @sltrbro

    Жыл бұрын

    😍😍

  • @assenarathna199
    @assenarathna1992 жыл бұрын

    බොහොම ස්තූතිය මහත්තයො. සම්මා සම්බුදු සරණයි.

  • @sltrbro

    @sltrbro

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි🙏

  • @beautystudio495
    @beautystudio49510 ай бұрын

    😍💞

  • @gamingytsudda5251
    @gamingytsudda5251 Жыл бұрын

    මමත් හදනව අයියේ ග්‍රයින්ඩර් ග්‍රිල් නෑ මට පිහියෙන් පොල්කටු රව්ම් කරන්නෙ 😟ඔයාගෙ සියලුම වැඩ කටයුතු වඩ වඩාත් දිවුනු වෙන්න කියල මම ප්‍රාර්ථනා කරනවා...බුදු සරණයි...ආදරෙයි...❤

  • @TheBestQuotesYT

    @TheBestQuotesYT

    Жыл бұрын

    ඒ තලන ඇල්මිනියම් කම්බි කොහෙන්ද ගන්නේ

  • @user-ty7zz7yd4h

    @user-ty7zz7yd4h

    Жыл бұрын

    Polkatu hai karana kambi ganna thiyenne kohenda

  • @ManelPathirana344
    @ManelPathirana3445 ай бұрын

    👍🙏💗🎉

  • @chamindudilshan8490
    @chamindudilshan8490 Жыл бұрын

    aluminiyan kambi kohenda hoyaa ganna puluvan

  • @mahiya222
    @mahiya2222 жыл бұрын

    👍👍👍

  • @sltrbro

    @sltrbro

    2 жыл бұрын

    😍🙏😍

  • @nimaligeethika6114
    @nimaligeethika61142 жыл бұрын

    හැදි මිටට දාන වෙනත් ලි වර්ගයක් කියනවාද

  • @Surprice-kx3xw
    @Surprice-kx3xw Жыл бұрын

    😊😊😊

  • @udayawelgama1414
    @udayawelgama14147 ай бұрын

    ane mata puluwannam polkatuwawa nada suddakarane gather eka hadana Hari kiyala danda puluwanda

  • @hashinihc8013
    @hashinihc80132 жыл бұрын

    😊❤️

  • @sltrbro

    @sltrbro

    2 жыл бұрын

    😊❤️

  • @sureshfernando9325
    @sureshfernando93252 ай бұрын

    Hande mita set karana kambi koheda ganna thiyenne ..

  • @chathurikapriyadarshani8788
    @chathurikapriyadarshani8788 Жыл бұрын

    Hande mila keeyada light bila eetawedi naada

  • @kumarimallika6371
    @kumarimallika6371 Жыл бұрын

    ඇලුමිනියම් කම්බිහොද නෑ ඊටවඩා හොදයි වහ කෑවා නම්.. ඔයගේ වැඩේ හොදයි මල්ලී... ඇලුමිනියම් නොදා හදන්න තෙරුවන්සරණයි

  • @sdsumi9895
    @sdsumi98952 жыл бұрын

    👍👍👍👍👍👍❤️👍👍👍

  • @sltrbro

    @sltrbro

    2 жыл бұрын

    ❤️😊

  • @santhasrilal3442
    @santhasrilal3442 Жыл бұрын

    Hadi hadanna ganna li wargaya monawada

  • @shivanthiperera4395
    @shivanthiperera43952 жыл бұрын

    මල්ලි වැඩේ ලස්සනයි . හොදට කරනව සරලව ස්තුතියි . පුංචි මතක්කිරීමක් කරන්නම්, මිට සම්බන්ද කරන ඇලුමිනියුම් කම්බි වෙනුවට ඔය පොල් කටුව අගල්1.5 විතර පරතරයකින් සිදුරු කර මිට කෙලවර පැතලිව සිහින් කර කටුවෙි සිදුර ද එම ප්‍රමානයට සකසා එතුලින් මිට ඇතුල් කරන්න. ඇලුමිනියුම් වලින් වලකිමු.....

  • @sltrbro

    @sltrbro

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි🙏

  • @ashokamalkanthi3225

    @ashokamalkanthi3225

    Жыл бұрын

    ලී වලින්ම ඇන හදනවා නේද ??පුටුවටට එහෙම දානවා නේද?

  • @s.k.r.joshep9082
    @s.k.r.joshep90822 жыл бұрын

    Kollo eka watunda aa

  • @kasunkg6263
    @kasunkg62632 жыл бұрын

    😕👍

  • @sltrbro

    @sltrbro

    2 жыл бұрын

    ❤️😊

  • @AsKumari-tr1ku
    @AsKumari-tr1ku4 ай бұрын

    Godak.pinputhe

  • @pedurudharmawansa2479
    @pedurudharmawansa2479 Жыл бұрын

    ඇලුමිනියම් කම්බ් සොයාගන්නෙ කොහොමද

  • @lahisr9250
    @lahisr92502 жыл бұрын

    👍👍

  • @sltrbro

    @sltrbro

    2 жыл бұрын

    ❤️😊

  • @dinushashiranthi4519
    @dinushashiranthi4519 Жыл бұрын

    වෙලිච්ච එවද ඕනෙ

  • @shanthanuwan1032
    @shanthanuwan1032 Жыл бұрын

    Revat ana hariyanawada

  • @slvideo477
    @slvideo4772 жыл бұрын

    ඒ කම්බි වර්ගේ මොකක්ද

  • @kumaraherath8126
    @kumaraherath81264 ай бұрын

    මොන ලීද හොද

  • @user-ty7zz7yd4h
    @user-ty7zz7yd4h Жыл бұрын

    Alminiyam kambiwali thalathdi henda kambiya edata thelenne a mokafa me sadaha sudusu le waraga kiyanawada mara le pati aran iskuruppi ana demme aka aulda

  • @aftxredaa6592
    @aftxredaa65922 жыл бұрын

    Dril ekk naththam vidaganda ba ne

  • @sltrbro

    @sltrbro

    2 жыл бұрын

    Bee.. 😪

  • @avishkaarduinotech4492
    @avishkaarduinotech44929 ай бұрын

    ඔය කම්බි ගන්නෙ කොහෙන්ද

  • @user-gl6rf6im4w
    @user-gl6rf6im4w11 ай бұрын

    K ó in

  • @user-ty7zz7yd4h
    @user-ty7zz7yd4h Жыл бұрын

    Oi hendata gahana kambi ganna thiyenne kohenda monawada ekata kiyana nama

  • @RanjithLaxman-pd5yv

    @RanjithLaxman-pd5yv

    Жыл бұрын

    දෙමාපියන්ගේ බාසාවද ඕයි.

  • @RanjithLaxman-pd5yv

    @RanjithLaxman-pd5yv

    Жыл бұрын

    ඕයි ගම කොහෙද?

  • @chamindajayasinghe3097
    @chamindajayasinghe3097 Жыл бұрын

    Thala gathta neda agilla😢

  • @madhawatechtips
    @madhawatechtips2 жыл бұрын

    අපේකම අපේ දේවලන් නව නිර්මාණ ගේන ඔබට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා❤️

  • @sltrbro

    @sltrbro

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි🙏

  • @nishanthamapa1966
    @nishanthamapa19662 жыл бұрын

    මල්ලි ඇලුමිනිම් කම්බි හොයා ගන්නෙ කොහෙන්ද

  • @mahindasurasinghe4179

    @mahindasurasinghe4179

    4 ай бұрын

    හාඩි වෙයාර් වල තියෙන වා.

  • @samirasenanayak93
    @samirasenanayak932 жыл бұрын

    ඇලුමිබියම් කම්බි හොයා ගන්නේ කොහොමද

  • @sltrbro

    @sltrbro

    2 жыл бұрын

    Hardware wala thiyenawa

  • @dayangadarmapala8238
    @dayangadarmapala82382 жыл бұрын

    හැදි හදන සමිබන්දව විස්තරයක් දැන ගැනීමට අපට නමිබර් එකක් දාන්න පුළුවන්ම් කරැණාකරලා බු.ස.

  • @gihanthawickramarachchi6593
    @gihanthawickramarachchi65932 жыл бұрын

    Location eka share karanna puluwan da?

  • @sltrbro

    @sltrbro

    2 жыл бұрын

    ඇඹිලිපිටිය

  • @shanboy3080
    @shanboy30802 жыл бұрын

    Yaluwa oya nam niyami . Mata puluwan da oyage whatap no ekha ganna. Thawa dewal wagayak dana ganna

  • @vimukthigunasekara2433
    @vimukthigunasekara24332 жыл бұрын

    දවසකට හැදි 100 k kiuwe mulu dawasemd

  • @RanjithLaxman-pd5yv

    @RanjithLaxman-pd5yv

    Жыл бұрын

    නැතුව. පැය 24 ම තමයි. දැන් සනීපද?

  • @nadeeranishadi8764
    @nadeeranishadi87642 жыл бұрын

    කම්බි ගන්න තියෙන්නෙ කොහෙද

  • @sltrbro

    @sltrbro

    2 жыл бұрын

    Hardware wala

  • @user-ty7zz7yd4h
    @user-ty7zz7yd4h Жыл бұрын

    පොල්කටුවට ගහන කම්බි වලට මොකක්ද කියන නම කොහෙන්ද ගන්න තියෙන්නෙ

  • @dilshanpathum9413

    @dilshanpathum9413

    Жыл бұрын

    Alminiym kambi

  • @thilankapiushan1111
    @thilankapiushan1111 Жыл бұрын

    මං වැල්ලවායේ බන් ඔයාගේ නමිබර් එක දෙනවද?

  • @sltrbro

    @sltrbro

    Жыл бұрын

    KZread eke dala thiyenawa dr

  • @sunildewa5046
    @sunildewa5046 Жыл бұрын

    No safety ,always power tools use before use safety equipments .

  • @pathirana...3379
    @pathirana...33792 жыл бұрын

    🤬🖐️🖐️🤚🤚💖👩‍🏭

  • @sltrbro

    @sltrbro

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි🙏

  • @pathirana...3379

    @pathirana...3379

    2 жыл бұрын

    @@sltrbro 🙏🖐️👩‍🏭

  • @udayawelgama1414
    @udayawelgama14147 ай бұрын

    ane mata puluwannam polkatuwawa nada suddakarane gather eka hadana Hari kiyala danda puluwanda

  • @udayawelgama1414
    @udayawelgama14147 ай бұрын

    ane mata puluwannam polkatuwawa nada suddakarane gather eka hadana Hari kiyala danda puluwanda

  • @udayawelgama1414
    @udayawelgama14147 ай бұрын

    ane mata puluwannam polkatuwawa nada suddakarane gather eka hadana Hari kiyala danda puluwanda

  • @udayawelgama1414
    @udayawelgama14147 ай бұрын

    ane mata puluwannam polkatuwawa nada suddakarane gather eka hadana Hari kiyala danda puluwanda

  • @udayawelgama1414
    @udayawelgama14147 ай бұрын

    ane mata puluwannam polkatuwawa nada suddakarane gather eka hadana Hari kiyala danda puluwanda

  • @udayawelgama1414
    @udayawelgama14147 ай бұрын

    ane mata puluwannam polkatuwawa nada suddakarane gather eka hadana Hari kiyala danda puluwanda

  • @udayawelgama1414
    @udayawelgama14147 ай бұрын

    ane mata puluwannam polkatuwawa nada suddakarane gather eka hadana Hari kiyala danda puluwanda

  • @udayawelgama1414
    @udayawelgama14147 ай бұрын

    ane mata puluwannam polkatuwawa nada suddakarane gather eka hadana Hari kiyala danda puluwanda

Келесі