How to make

Ғылым және технология

This video explains How to make #budurasmala using #Led strips මෙම විඩියෝවෙන් බුදුරැස්මාලාවක් led strip භාවිතා කරල හරි විදියට හදාගන්න විදිය පැහැදිලි කරනවා
#budurasmala #led #strip #ledmatrixstudio #ledmatrix #pixelled
#subscribe #like #comment #share
#Facebook / malee003
#whatsapp wa.me/message/BSV5ZIQRXOFHE1
#imo #viber #skype 0094766593424

Пікірлер: 69

  • @dhanushkapradeep-yi4wc
    @dhanushkapradeep-yi4wc4 ай бұрын

    supiri video ekak bro. 👍❤️

  • @DharmadasaSamarasekara-rt5ue
    @DharmadasaSamarasekara-rt5ue2 ай бұрын

    බුදුසරණයි ඔබට පිං කියාදුන්නාට

  • @pradeepmahendrasemage4043
    @pradeepmahendrasemage4043 Жыл бұрын

    Excellent, thanks.

  • @chathurangapushpananda5992
    @chathurangapushpananda5992 Жыл бұрын

    සුපිරී 👍👍👍👌

  • @harshankumara3504
    @harshankumara3504 Жыл бұрын

    Supirima supiri bosa

  • @ksumanawathi4319
    @ksumanawathi43196 ай бұрын

    Niyamai bro

  • @user-ty9fw4lh8f
    @user-ty9fw4lh8f3 ай бұрын

    Good ❤❤❤❤

  • @harinduweerasekara5210
    @harinduweerasekara52102 жыл бұрын

    වාව්.. මාත් එකක් හදනව🤗🤗💟💟

  • @sahan204
    @sahan2048 ай бұрын

    super

  • @nirusl443
    @nirusl4432 жыл бұрын

    sir... nomal led matrix buduresmalawak hadana widihath kiyala denna. thank you..... budusaranai.....

  • @roshanpawani
    @roshanpawani2 жыл бұрын

    🙏🙏🙏🙏❤️❤️❤️❤️yahapathakma weewa...budusanai

  • @nilankafernando5493

    @nilankafernando5493

    18 күн бұрын

    0t

  • @nirusl443
    @nirusl4432 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏💯💯💯💯💯💯💯💯 niyamai.... thank you sir...... sir.... ardiuno walin karana widihath kiyala denna. obathumata pin siddawenawa.. budusaranai.... 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @GsmMaleeSL

    @GsmMaleeSL

    2 жыл бұрын

    සති දෙකකින් ඒක දානව

  • @nirusl443

    @nirusl443

    2 жыл бұрын

    @@GsmMaleeSL thank you sir....... 🙏🙏🙏🙏🙏🙏🙏 💞💞💞💞💞💞💞

  • @user-fw2qj6mp3i

    @user-fw2qj6mp3i

    Жыл бұрын

    @@GsmMaleeSL oya power supply, data line dena wire ekata kiyana nama mokadda?

  • @bibilenews221
    @bibilenews221 Жыл бұрын

    Fixel led බුදුරැස් මාලාවක fixel 8.25 driver ekak ganna puluwnnmda

  • @SunilRajapaksha-es9fk
    @SunilRajapaksha-es9fkАй бұрын

    ඔය බල්බ් පටි හා අවශ්‍ය අනෙකුත් උපාන්ග ගන්න තියෙන්නේ කොහේද කීයක් විතර වෙනවද.ගෙන්වා ගන්න පුලුවන්ද

  • @Bunny-sk8by
    @Bunny-sk8by2 жыл бұрын

    ow ravi aiyaga fulmini softwear akath kiyala dannako😃😍😃😍😃😍

  • @GsmMaleeSL

    @GsmMaleeSL

    2 жыл бұрын

    issarahata karanawa

  • @sarathkumara3294
    @sarathkumara3294 Жыл бұрын

    Led pati ganna puluwan kohenda

  • @sanhindhashehan5570
    @sanhindhashehan5570 Жыл бұрын

    Aiye 2835 rgb full set eken මෙක හදන්න බැද

  • @aselathisara3759
    @aselathisara375910 ай бұрын

    Badu tika ganna tiyenne koheda.mila ganan danna.

  • @denuwanasitha
    @denuwanasitha4 ай бұрын

    Cicuit board kohenda ganna tiyenne

  • @user-iy8qr5zo8u
    @user-iy8qr5zo8u10 ай бұрын

    Ws2812b pixel pati milita ganne kohenda

  • @keerthirathnapd2114
    @keerthirathnapd2114 Жыл бұрын

    Kohomada badu genna ganne

  • @santhakumara6310
    @santhakumara6310 Жыл бұрын

    යාලු5×16 අගල්8 මාලාවක පටි 16 මැද රවුම සහ පටි 16 අතර පරතරය හදා ගන්නේ කෝමද පටි මුලු රවුමටම එන්නෙ නැ නේද බුදු රැවට වැහෙන හරියට පටි අලවන්නේ නැනේද

  • @chathurikapearara2693
    @chathurikapearara26932 жыл бұрын

    Ravi aiyaga fullmini x kiyana software akan kohomada buduras mala design hadannaa. Puluwanam kiyala dannako

  • @GsmMaleeSL

    @GsmMaleeSL

    2 жыл бұрын

    kiyala dennam

  • @lrled1110
    @lrled1110 Жыл бұрын

    31x10 ඩයිවර් කැලි 20 ගහගන්නබැරිද

  • @LahiruChanuka-uk6pv
    @LahiruChanuka-uk6pv2 ай бұрын

    අර චිප් එක දාන කන්ටොල් බෝඩ් එක නම මොකක්ද

  • @hasithamadhushanka8515
    @hasithamadhushanka8515 Жыл бұрын

    Me control ekata kiyana nama mokakda

  • @sanud5658
    @sanud56582 жыл бұрын

    Kiyak yanawada

  • @bhanuprakashap.t8708
    @bhanuprakashap.t87082 жыл бұрын

    very nice, how can get controllers?

  • @bhanuprakashap.t8708
    @bhanuprakashap.t87084 ай бұрын

    sir, very nice, how can get controllers ? in WhatsApp no response...

  • @nayanajithkumarawadu6859
    @nayanajithkumarawadu68592 ай бұрын

    කොන්රෝල් බෝඩි ගන්න පුළුවන් කොහෙන් ද

  • @saaramadushani6456
    @saaramadushani645611 ай бұрын

    Tarannia na

  • @sureshchaminda8754
    @sureshchaminda87542 жыл бұрын

    Ganna koheda tiyenne numbare mokadda babwale kiyak wenawada 5m

  • @GsmMaleeSL

    @GsmMaleeSL

    2 жыл бұрын

    0766593424 whatsapp msg ekak danna

  • @sunilsantha7135
    @sunilsantha71352 жыл бұрын

    මටකියනවාද පටිකැලි 48 ගන්නේ අඩි කියක බෝඩිඑකකටද අපි අඩි ගාන අනුව පටිකැලි බෝඩ්එකට තෝරා ගන්නේ කෝමද අඩි2. 3 1 පුමානයට බල්බ ගාන සහ පටි කැලි පුමානය ගනනය කරන විදිය කියනවාද ස්තුතියි

  • @GsmMaleeSL

    @GsmMaleeSL

    2 жыл бұрын

    48x12 adi 2 budurasmalawakata

  • @wasanthaadihetti4825
    @wasanthaadihetti48252 жыл бұрын

    ws 2812b Led strip ගන්න පුලුවන් කොහෙන්ද?

  • @GsmMaleeSL

    @GsmMaleeSL

    2 жыл бұрын

    Colombo balanna

  • @chathurangamahes5642
    @chathurangamahes5642 Жыл бұрын

    මට මෙමරි කාඩ් එකක් දෙන්න පුලුවන්ද ප්‍රෝගෑම් කරපු එකක් සල්ලි දෙන්නම්

  • @dammikapiyarathna3338
    @dammikapiyarathna33382 жыл бұрын

    Oya sakit Kohomada ganne malle

  • @GsmMaleeSL

    @GsmMaleeSL

    2 жыл бұрын

    Board iwarai danata awama kiyannam

  • @GaminiYahampath
    @GaminiYahampath5 ай бұрын

    Give me a memory card for money

  • @milindasampath2078
    @milindasampath20782 жыл бұрын

    Matrix budurasmalawak hadanda kiyala dendako

  • @GsmMaleeSL

    @GsmMaleeSL

    2 жыл бұрын

    Therune na oya kiyana eka

  • @milindasampath2078

    @milindasampath2078

    2 жыл бұрын

    @@GsmMaleeSL nikan led bulb walin ekak hadana vidiha

  • @slsettings5199
    @slsettings51992 жыл бұрын

    Arduino video eka damme na ne

  • @GsmMaleeSL

    @GsmMaleeSL

    2 жыл бұрын

    Arduino එක සති දෙකකින් දානව

  • @nuwandammika6300
    @nuwandammika63002 жыл бұрын

    Led roll ganne kohenda

  • @GsmMaleeSL

    @GsmMaleeSL

    2 жыл бұрын

    Colombo balanna. Ravi aiya laga balanna. Me dawas wala nam ganan athi

  • @user-tu4sk4dw8i

    @user-tu4sk4dw8i

    6 ай бұрын

    කොළඹ කොත්නද

  • @milindakaushika6642
    @milindakaushika66422 жыл бұрын

    Led strip ake palawani patiy made raumen patan gothata kamak nada alawane

  • @GsmMaleeSL

    @GsmMaleeSL

    2 жыл бұрын

    therune na

  • @milindakaushika6642

    @milindakaushika6642

    2 жыл бұрын

    @@GsmMaleeSL ayiye 12 led patiye raume made idan udata alawanada......ayiya alawane ude idan palayahatne.

  • @tharangamadusanka4736
    @tharangamadusanka47362 жыл бұрын

    ඔය පටි රෝලක් කීයක් විතර වෙනවද.

  • @GsmMaleeSL

    @GsmMaleeSL

    2 жыл бұрын

    Rs.3400 wenawa 5m(300 led) Rs,1400 wenawa 50 led bulb wala

  • @hdrajith7725

    @hdrajith7725

    2 жыл бұрын

    Pixel led 5m rolak ganna thanak kiyanna puluwanda

  • @ruwanamarasingha-wv1ot
    @ruwanamarasingha-wv1ot Жыл бұрын

    කියන්න මෙි බඩුගන්නෙ කොහෙන්ද කියල කියක් යනවද

  • @isurusampathkarunarathna03

    @isurusampathkarunarathna03

    10 ай бұрын

    Aekanam aethta kiyanne ne

  • @tharangamadusanka4736
    @tharangamadusanka47362 жыл бұрын

    අයියේ ෆෝන් නම්බර් එක දාන්නකෝ

  • @GsmMaleeSL

    @GsmMaleeSL

    2 жыл бұрын

    0766593424 whatsapp karanna

  • @rexrahaman764
    @rexrahaman7642 жыл бұрын

    කතා කරනවා පන මදි,අලවන විදිය පෙන්වන්නේ නැහැ.

  • @dinushamadushan2

    @dinushamadushan2

    11 ай бұрын

    Oke sticker ekk thiynne led strip eka pitipasse

  • @Chamii_official
    @Chamii_official2 ай бұрын

    Aiya contriler bord eka ganna kohiiiiiiiomada

Келесі