How to make a simple christmas tree🎄 පහසුවෙන් ගෙදරදීම නත්තල් ගසක් හදමු चलो एक क्रिसमस ट्री बनाते हैं

ආයුබෝවන් .!!!
ඔන්න නත්තල් සමයට අඩු වියදමින් ගෙදරදීම ලොකු නත්තල් ගසක් හදන ආකාරය තමයි අද කියලා දුන්නේ.
මෙම නත්තල් ගස නිර්මාණය කිරීමට අඩු මුදලක් වගේම අඩු ශ්‍රමයක් වැය කර නිර්මාණය කර ගත හැකිය.
Today I was taught how to make a big Christmas tree at home at low cost for the Christmas season.

Пікірлер: 21

  • @queensland2640
    @queensland2640 Жыл бұрын

    හරිම ලස්සන නිර්මාණයක්

  • @godicraft...6176

    @godicraft...6176

    Жыл бұрын

    බොහොම ස්තූතියි.

  • @KhgheenKoluwa
    @KhgheenKoluwa Жыл бұрын

    Eka niyamai ලස්සනට වැඩේ කරනවා..

  • @godicraft...6176

    @godicraft...6176

    Жыл бұрын

    බොහෝම ස්තුතියි ඔබට 👌👌

  • @dilinipriyanthika7827
    @dilinipriyanthika7827 Жыл бұрын

    Eka niyamai.math hadanawa meka.thanks 👍

  • @godicraft...6176

    @godicraft...6176

    Жыл бұрын

    thanks 👍 අමාරු නෑ ගොඩක් ලේසියි.👌❤️❤️

  • @dilinipriyanthika7827

    @dilinipriyanthika7827

    Жыл бұрын

    @@godicraft...6176 ඔව් මං හැදුවා

  • @user-wl3tu6wh8u
    @user-wl3tu6wh8u5 ай бұрын

    හරිම ලස්සනයි

  • @godicraft...6176

    @godicraft...6176

    5 ай бұрын

    බොහොම ස්තූතියි ඔබට.😊

  • @nadeeshanidesilva1893
    @nadeeshanidesilva18936 ай бұрын

    මාත් හදනවා මෙ සැරෙ❤️🥰 හරි ලස්සනයි 🥰❤️🥰වෙනස්ම විදියක් යාලු🌼

  • @godicraft...6176

    @godicraft...6176

    6 ай бұрын

    බොහොම ස්තූතියි ඔබටත් ඔබගේ අදහස් වලටත්♥️❤️😊 මේ පාර තවත් ක්‍රමයකට හදන්න බලාපොරොත්තු වෙනවා.☺️☺️☺️

  • @SwarnalathaPanapitiya-gj8nw
    @SwarnalathaPanapitiya-gj8nw4 ай бұрын

    Very beautiful😍❤❤

  • @godicraft...6176

    @godicraft...6176

    4 ай бұрын

    Thank you! 😊☺️♥️💓💓

  • @user-ch9iy8cj9o
    @user-ch9iy8cj9o2 ай бұрын

    අනේ හරිම ශෝක් මමත් ලබන නත්තලට මෙහෙම හදන්න ඔනි. හරිම ලස්සනයි ස්තූතියි ඔබට.

  • @godicraft...6176

    @godicraft...6176

    29 күн бұрын

    අගය කිරීමට ස්තුතියි ❤️

  • @kalpanipoorni1283
    @kalpanipoorni1283 Жыл бұрын

    👍👍👍

  • @godicraft...6176

    @godicraft...6176

    Жыл бұрын

    ❤️👌 thanks

  • @Gith2016
    @Gith2016 Жыл бұрын

    👍

  • @godicraft...6176

    @godicraft...6176

    Жыл бұрын

    👌❤️☺️

  • @b.g.p.maduranga2226
    @b.g.p.maduranga2226 Жыл бұрын

    Good work 👍👍👍

  • @godicraft...6176

    @godicraft...6176

    Жыл бұрын

    Thank you so much ☺️

Келесі