උසස් අමානෝ තහඩුවක් නිවැරදිව හදුනා ගන්න ආකාරය | How To Know The Original & Fake Amano Sinhala

#අමානෝ #වහලය #වැහිපීලි
වංචාකාර කපටි පුද්ගලයන්ගෙ ව්‍යාජ මවාපෑම් වලට හසු නොවී, ඔබේ ගෙදර වැහි පීලි, වහල, ශීට්, වඩිම්බු සහ ගේට්ටු ආදියට දිගු කල් පවතින නිසි ප්‍රමිතියකින් යුක්ත අමානෝ තහඩුවක් නිවැරදිව තෝරා ගන්න ආකාරය ගැන අද මම ඔබට කියල දෙනවා.
ඉතිං ඔබේ අවශ්‍යතාවයට ගැලපෙන පරිදි නිවස, කාර්යාලය, වැඩබිම සහ සේවා ස්ථානය අමානෝ තහඩුවෙන් ලස්සනට හැඩ වැඩ කර ගන්න මේ තුලින් ඔබට හැකියාව ලැබෙනවා.
niwase wahalayata amano sheet price & amano wahi pili wadimbu in sri lanka.
Today we are going to teach you how to correctly identify a good durable Amano plate and how to properly install amano gutter, amano roofing sheet, amano barge board, and amano gates in sri lanka. Moreover I compare the amano sheet price, amano wahi pili, amano wehi pili price in sri lanka.

Пікірлер: 95

  • @manjulakarunarathna
    @manjulakarunarathna4 ай бұрын

    ඔබතුමාගේ කතාව සම්පූර්ණ ඇත්ත. බොහොම ස්තුතියි. ❤

  • @thilakarathnamallimarachch3184
    @thilakarathnamallimarachch3184 Жыл бұрын

    දැනුවත් කලාට බොහොම ස්තුතියි❤❤❤❤❤❤

  • @chamindakumara9647
    @chamindakumara96475 ай бұрын

    ගොඩක් ස්තුතියි ඔබතුමාට 🎉🎉🎉🎉🎉🎉🎉

  • @user-vd9cs7lu1w
    @user-vd9cs7lu1w5 ай бұрын

    Koriyan 0"47 Ganna puliwane kohanda.vesvasawa

  • @nethunethu2897
    @nethunethu28972 жыл бұрын

    Ane matath mage gedaeata wahipili gahanna oni man kaluthara

  • @tharangawickramasingha2051
    @tharangawickramasingha20512 ай бұрын

    Super ...🔥👍

  • @kumudunipeiris5403
    @kumudunipeiris54039 ай бұрын

    Thank u so much

  • @ashanyasiru
    @ashanyasiru Жыл бұрын

    Valuable Content. Thank You

  • @CeylonTeacher

    @CeylonTeacher

    Жыл бұрын

    බොහෝම ස්තුතියි මහත්මයා...!

  • @buddhikagajanayake6394
    @buddhikagajanayake63942 жыл бұрын

    Very helpful video. 🙏

  • @CeylonTeacher

    @CeylonTeacher

    2 жыл бұрын

    Glad to hear that

  • @gayanldissanayake6501
    @gayanldissanayake6501 Жыл бұрын

    Tnq

  • @virajliyanage2746
    @virajliyanage27462 жыл бұрын

    Amano sheet (korian) ganna puluwan than ha mila ganan kiyanna puluwanda ?

  • @CeylonTeacher

    @CeylonTeacher

    2 жыл бұрын

    මම දන්න විදිහට නම් රටේ පවතින ආර්ථික අර්බූදය නිසා අමානෝ තහඩු ගෙන්වන එක තාවකාලිකව නවත්තල තියෙන්නෙ, ඔබතුමාට මිළට ගන්න සුදුසු සැපයුම් කරුවෙක් ගැන හෝ වර්තමාන මිළ ගනන් පිළිබදව මා දැණුවත් නොමැත, කොහොම උනත් ඉදිරියේදී මේවායේ මිළගනන් තවත් වැඩි විය හැකි නිසා ඉක්මනින් සවි කර ගත්තොත් ඔබතුමාට ලාබදායක වේ

  • @wfpcmbcol0599
    @wfpcmbcol05992 жыл бұрын

    Korean wali peeli gahana company ekk kiyanna puluwanda.ewata worenty kolayak denawada

  • @CeylonTeacher

    @CeylonTeacher

    2 жыл бұрын

    එහෙම කම්පැනි එකක් ගැන නම් කියන්න අමාරුයි මහත්මයා, රයිනෝ, වගේ සමාගම් ගෙන්වනවා, ඒත් මේ දව්ස් වල නම් ගෙන්වන්නෙ නැද්ද කොහෙද, ඒ වගේම පහසුවෙන් වසර 15ක වගකීමක් ලබාගන්න පුලුවන්

  • @sajaninehara7816
    @sajaninehara78162 жыл бұрын

    Mewage adi ganam wala mela sadahan karanna puluwanda

  • @CeylonTeacher

    @CeylonTeacher

    2 жыл бұрын

    අනේ මිස් මේ දවස් වල නම් එක මිළක් කියල නැහැ, එක එක තැන් වල, එක එක මිළ ගනන්, ඒක නිසා මට මිළක් කියන්න අපහසුයි

  • @shamasilva8453
    @shamasilva8453 Жыл бұрын

    Ape gedara uda thattuwa hadala ehe Slab eka dalatiyena nisa harima rasnei Eika nisa udata Amano thank walin gaha ganne oonee oba ayathanayata puluwande apita eiwede karala denna

  • @CeylonTeacher

    @CeylonTeacher

    Жыл бұрын

    හිතවත් මහත්මයානි, මම ගුරුවරයෙක් වෙමි, ඔබතුමාගේ වැඩේට සුදුසු අයෙක් සිටී නම් මම ඔබට නොපමාව දන්වන්නම්

  • @alienriders
    @alienriders8 ай бұрын

    Watinawa❤❤❤

  • @galaxy_110
    @galaxy_1102 жыл бұрын

    දැනට ලී වඩිම්බු ගහලා, flat සිවිලීමත් ගහලා තියන ගෙදරකට මේ අමානෝ වැහි පීලි සවි කරන්නේ කොහොමද ? (දැනට තියන වඩිම්බු හෝ සිවිලිම ගලවා ඉවත් නොකර වැහි පීලි වලට පිට පැත්තෙන් හෝ ඇතුල් පැත්තෙන් ඇත දාගන්න ක්‍රමයක් නැහැ).

  • @CeylonTeacher

    @CeylonTeacher

    2 жыл бұрын

    ඒකට නම් මට පැහැදිලි පිළිතුරක් දෙන්න අමාරුයි මහත්මයා, අමානෝ වහල ගහන බාසුන්නැහැ කෙනෙකුට පෙන්නල බලන්න, සමහර විට විසදුමක් දේවි

  • @k.mbalasubramanium5219
    @k.mbalasubramanium52192 жыл бұрын

    What kind of ceiling could you recommend to this Amano roof ?

  • @CeylonTeacher

    @CeylonTeacher

    2 жыл бұрын

    wood ceiling is good

  • @priyankaherath6048
    @priyankaherath6048 Жыл бұрын

    Currently, we need a company name that brings original zinc aluminum sheets to Sri Lanka

  • @CeylonTeacher

    @CeylonTeacher

    Жыл бұрын

    රයිනෝ, චෙතයලින්ගම් වැනි ආයතන කිහිපයක්ම අමානෝ තහඩු ගෙන්වීම සිදු කරනවා, ඔබතුමාට මේ සමාගම් ගැන වැඩි විස්තර අන්තර්ජාලයෙන් සොයා ගන්න පුලුවන්

  • @chandrakumara123
    @chandrakumara12310 ай бұрын

    Pol li walata amano sheet danna puluwanda

  • @CeylonTeacher

    @CeylonTeacher

    9 ай бұрын

    පුලුවන් හැබැයි හොදට විදල සවිකරන්න ඕනි, නැතිනම් පොල් ලීය පැලෙන්න පුලුවන් මහත්මයා

  • @hasinthakularathna3955
    @hasinthakularathna39553 ай бұрын

    බොහොම වටිනවා...ස්තූතියි මහත්මයා.. හොද වර්ගය කුමක්ද...

  • @CeylonTeacher

    @CeylonTeacher

    3 ай бұрын

    කොරියන් තහඩුව තමයි හොද

  • @hasinthakularathna3955

    @hasinthakularathna3955

    3 ай бұрын

    කොහෙද ගන්න තියෙන්නෙ...

  • @CeylonTeacher

    @CeylonTeacher

    2 ай бұрын

    ඔබේ ප්‍රදේශය කොහේද?

  • @darshanasuwarna1016
    @darshanasuwarna10162 жыл бұрын

    dan amano sheet original ekak kiyak wenawada kiyanna puluwanda

  • @CeylonTeacher

    @CeylonTeacher

    2 жыл бұрын

    පහුගිය සති කිහිපයේදි මිළ ගනන් බොහෝ වෙනස් උන නිසා හරියට ගානක් කියන්න අපහසුයි මහත්මයා, අනික දැන් අමානෝ තහඩු ගෙන්වන්න දෙන්නෙත් නැහැලු

  • @ashenranduna5877
    @ashenranduna58772 жыл бұрын

    Amano thahaduwata wahinakota sadde ahenawada ?

  • @CeylonTeacher

    @CeylonTeacher

    2 жыл бұрын

    ඔව්, ශීට් වහලෙකට වතුර වැටෙනකොට ඇහෙනවට වඩා ටිකක් වැඩිපුර ඇහෙනවා, ඒත් වහලෙ උස නම් කිසිම ගැටලුවක් ඇතිවෙන්නෙ නැහැ

  • @arunanishantha1456
    @arunanishantha14562 жыл бұрын

    Thank you very useful info

  • @CeylonTeacher

    @CeylonTeacher

    2 жыл бұрын

    You are welcome

  • @chamindaperera6330
    @chamindaperera6330 Жыл бұрын

    Heat eka wadi nadda mewa use karama

  • @CeylonTeacher

    @CeylonTeacher

    Жыл бұрын

    නැහැ, උෂ්ණත්වය වැඩි වීම ලොකුවට බලපාන්නෙ නැහැ, ඒ වගේම මේ තහඩු ඉක්මනින් සිසිල් වෙනවා

  • @imesharashmini2093
    @imesharashmini2093 Жыл бұрын

    Mewage dan ganan kiyanna puluwanda

  • @CeylonTeacher

    @CeylonTeacher

    Жыл бұрын

    මේ දවස් වල මිල ගනන් දවස ගානේම වගේ අඩුවැඩි වෙන නිසා මට හරි උත්තරයක් දෙන්න අපහසුයි මිස්

  • @irukawimalasiri9699
    @irukawimalasiri96992 жыл бұрын

    Adi 8 thahadu wala mila kiyada?

  • @CeylonTeacher

    @CeylonTeacher

    2 жыл бұрын

    මේ දව්ස් වල මිළ ගනන් ගැන නම් මම දැණුවත් නැහැ, ගොඩක් තැන්වල තහඩු හොයාගන්නත් නැහැ

  • @lalaniperera4628
    @lalaniperera4628 Жыл бұрын

    Korttawe ganna puluwan kohenda

  • @CeylonTeacher

    @CeylonTeacher

    Жыл бұрын

    සොයා බලා පසුව පිළිතුරක් ලබා දෙන්නම්

  • @indikaasanka5309
    @indikaasanka5309 Жыл бұрын

    Fit

  • @firefusergaming960
    @firefusergaming9608 ай бұрын

    Amano තහඩු රිවස් සයිඩි ඒකියන්නේ පාට යට පැත්තට දාලා කැනපි වහලකට දාන්න පුළුවන් ද? කල්පැවැත්මෙි අඩුවක් වෙනවද?

  • @CeylonTeacher

    @CeylonTeacher

    8 ай бұрын

    එහෙම දාන්න නම් පුලුවන් මහත්මයා, ඒත් කල් පැවැත්ම අඩු වෙනවා

  • @suranga9065
    @suranga90652 жыл бұрын

    Gampha distric ganna thank kiyanna

  • @CeylonTeacher

    @CeylonTeacher

    2 жыл бұрын

    එහෙම තැනක් ගැන මම දන්නෙ නැහැ මිස්

  • @hendryfernando-ko6yy
    @hendryfernando-ko6yy Жыл бұрын

    කොළ පාට වැලිමඩ පැත්තට හොඳ නැද්ද ඔර්ජිනල් තහාඩුව කොහොමද හොයා ගන්නේ

  • @CeylonTeacher

    @CeylonTeacher

    Жыл бұрын

    කොල පාට හොදයි මහත්මයා, තහඩුවේ ගනකමින් තමයි ඔරිජිනල්ද නැද්ද කියල හොයල බලන්නේ, ඔර්ජිනල් තහඩුව ගනකමින් වැඩියි

  • @tharuksharandeepa7409
    @tharuksharandeepa74098 ай бұрын

    Sheet ekak keeyak wenawa da

  • @CeylonTeacher

    @CeylonTeacher

    8 ай бұрын

    මේ දවස් වල යන මිල ගැන නම් මා දැණුවත් නැහැ පුතා

  • @asangamendis6105
    @asangamendis610515 күн бұрын

    ඔබත් මෙතන හරියට කියන්නේ නෑනේ, ඇත්තම කතාව chinese sheet එක බාලයි කල්පැවැත්ම අඩුයි කොරියානු Sheet එක තමයි හොඳ මිල ටිකක් වැඩියි, අඩුවටම තත්වයේ හොඳ එවා කටුබැද්ද තෙලවල පිහිටි ආයතනයේ තියනවා මිලත් සාධාරණයි, මම සැදුවා මිල ගණන් සහ කොලිටිය හොඳයි 🙂

  • @gihanmadusanka2683
    @gihanmadusanka26832 жыл бұрын

    Meee kaale yana ganan kiyanna පුළුවන් da hari ganan

  • @CeylonTeacher

    @CeylonTeacher

    2 жыл бұрын

    මේ දවස් වල මිළ ගනන් ගැන නම් මමත් දැනුවත් නැහැ මහත්මයා, මිනිස්සු දැන් හිතුනු හිතුනු ගනන් කියන්න පුරුදු වෙලා, අද තියෙන මිළ නෙවෙයි හෙට තියෙන්නෙ

  • @lahirushanaka4611
    @lahirushanaka46112 жыл бұрын

    වර්තමානයේ ඔය එක තහඩුවක මිල කීයක් වගේ වෙයිද?

  • @CeylonTeacher

    @CeylonTeacher

    2 жыл бұрын

    මේ දවස්වල, දිනෙන් දින මිළ ඉහල යන නිසා නිශ්චිත මිළක් කියන්න අපහසුයි මහත්මයා

  • @kumariccpushpakumari8036
    @kumariccpushpakumari80362 жыл бұрын

    Hana keyada

  • @CeylonTeacher

    @CeylonTeacher

    2 жыл бұрын

    මිළ ගනන් ගැනනම් මා දැණුවත් නැහැ මිස්

  • @SasiKumara-eq7tv
    @SasiKumara-eq7tv7 ай бұрын

    සිටි එකේ මිල කොමද

  • @CeylonTeacher

    @CeylonTeacher

    7 ай бұрын

    මේ දවස්වල යන මිල ගැන නම් මා දැණුවත් නැහැ මහත්මයා

  • @priyanthinayanakumari5887
    @priyanthinayanakumari5887 Жыл бұрын

    තහඩුවක මිල කියියද අඩියක්

  • @CeylonTeacher

    @CeylonTeacher

    Жыл бұрын

    මේ දවස් වල මිල ගනන් වල ලොකු වෙනස් කම් තියෙන නිසා හරියට මිලක් කියන්න අපහසුයි මහත්මිය

  • @madupeiris9613
    @madupeiris96132 жыл бұрын

    පානදුර අවටින් ගන්න ස්ථායක් තියෙනවද

  • @CeylonTeacher

    @CeylonTeacher

    2 жыл бұрын

    මේ දවස් වල නම් කොහෙවත් හොයා ගන්න නැතිවේවි මිස්

  • @user-vd9cs7lu1w
    @user-vd9cs7lu1w5 ай бұрын

    Gana puluwane kohanda

  • @CeylonTeacher

    @CeylonTeacher

    5 ай бұрын

    ඔබතුමා කොහේද?

  • @SasiKumara-eq7tv
    @SasiKumara-eq7tv11 ай бұрын

    ආයිබොවන් අමානෝ අඩි 12 කියක් වැනවද

  • @CeylonTeacher

    @CeylonTeacher

    10 ай бұрын

    වර්ථමාන මිළ ගැන නම් මා දැණුවත් නැහැ මහත්මයා

  • @gayanwijesooriya5656
    @gayanwijesooriya5656 Жыл бұрын

    පොඩි දර්ර්ම සාලාවකට වහලට අඩි 10 ක් දිග අමානෝ සීට් හොද තත්වයෙන් ගන්නට සාධාරණ මිල ක් සහිතව ගන්නට තැනක් කියන්න (ශිට් 60 ක්) පුලුවන්ද....සුවපත්ම වෙවා

  • @CeylonTeacher

    @CeylonTeacher

    Жыл бұрын

    ඔබතුමා ඉන්න ප්‍රදේශය කොහෙද?

  • @gayanwijesooriya5656

    @gayanwijesooriya5656

    Жыл бұрын

    මම කලුතර ...

  • @CeylonTeacher

    @CeylonTeacher

    Жыл бұрын

    සොයා බලා පිළිතුරක් ලබා දෙන්නම් මහත්මයා

  • @gayanwijesooriya5656

    @gayanwijesooriya5656

    Жыл бұрын

    @@CeylonTeacher බොහෝම හොඳයි ...සුවපත්ම වෙවා ඔබ......සුබ නව වසරක්ම වෙවා ..........

  • @CeylonTeacher

    @CeylonTeacher

    Жыл бұрын

    ඔබතුමාටත් වාසනාවන්ත සුභ නව වසරක් වේවා...!

  • @SuviniWickramarathne
    @SuviniWickramarathne27 күн бұрын

    Amano adiyak kiyada

  • @CeylonTeacher

    @CeylonTeacher

    23 күн бұрын

    ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් වන නිසා හරියට ගානක් කියන්න අපහසුයි මහත්මයා

  • @boomiranga5822
    @boomiranga58222 жыл бұрын

    Nombare ewanna

  • @CeylonTeacher

    @CeylonTeacher

    2 жыл бұрын

    ගැටලුව පහතින් සදහන් කරන්න මහත්මයා..ඉක්මනටම පිළිතුරු දෙන්නම්

  • @user-rm2ls7hh7o
    @user-rm2ls7hh7o23 күн бұрын

    Ubatuma danna tanak teyanavada hoda tahadu teyana tanak

  • @CeylonTeacher

    @CeylonTeacher

    23 күн бұрын

    ඔබතුමා කුමන පළාතෙද?

  • @user-rm2ls7hh7o

    @user-rm2ls7hh7o

    23 күн бұрын

    @@CeylonTeacher kurunegala

  • @CeylonTeacher

    @CeylonTeacher

    19 күн бұрын

    සොයා බලා පිළිතුරක් ලබා දෙන්නම් මහත්මයා

  • @nethunethu2897
    @nethunethu28972 жыл бұрын

    Kohomada ganan

  • @CeylonTeacher

    @CeylonTeacher

    2 жыл бұрын

    පීලි අඩියක් විතරක් 250 ක් විතර වෙනවා...වඩිම්බු වලට වෙනමම ගනන් එකතු කරන්න ඔනි..හොද තැනක් බලල වැඩේ කරගන්න මිස්

  • @nethunethu2897

    @nethunethu2897

    2 жыл бұрын

    @@CeylonTeacher thank you.oyta.

  • @nirmalarenuka7536
    @nirmalarenuka7536 Жыл бұрын

    ඔර්ජිනල් රයිනෝ තහඩු මිලදී ගතහැකි ස්තාන කියන්න කෝ මහත්තයා

  • @CeylonTeacher

    @CeylonTeacher

    Жыл бұрын

    ඒ ගැන සොයා බලා පසුව පිළිතුරක් ලබා දෙන්නම්

  • @chalawijenayaka6012
    @chalawijenayaka60122 жыл бұрын

    කොරියන් වහි පිලි. වගකිම අවු 10 කියනවා.මෙවා හොර එවද?

  • @CeylonTeacher

    @CeylonTeacher

    2 жыл бұрын

    වසර දහයක් වගකියනවා නම් හොර ඒවා වෙන්න බැහැ, ඒ වගේම තහඩුවේ ඇතුල් පැත්තේ රටේ නමත් ගහල තියෙනවද කියල බලන්න

Келесі