No video

How to keep smartphone battery safe - Sinhala | Tips to keep phone battery safe

Since it is a device that we can bring with us on the go, a smartphone is also known as a "mobile phone." Mobile phones are an essential part of our everyday work and research routines. As a result, when there are issues with cell phones, we are bound to be concerned. People have been paying more attention to the protection of cell phone batteries in recent years. Despite the fact that battery technology is improving, there are still some drawbacks.
How to keep smartphone battery safe - Sinhala | Tips to keep phone battery safe
#saveBaterry #discoversl #HowToSaveSmartphonBattery
𝗦𝗼𝗰𝗶𝗮𝗹 𝗠𝗲𝗱𝗶𝗮
Facebook: / discoversl​
Instagram: / lahiru.ga​
TikTok: / discoversl​
Telegram: t.me/discoversl

Пікірлер: 181

  • @dasunudayanga125
    @dasunudayanga1252 жыл бұрын

    ඇත්තවශයෙන්ම අපිට Battery එක ආරක්ෂා කරගන්න phone එකෙන් battery එක ගලවලා අල්මාරියක දාන්නත් පුලුවන් 😌👍

  • @kantyrajapaksha2564

    @kantyrajapaksha2564

    Жыл бұрын

    Hii

  • @Numsara

    @Numsara

    7 ай бұрын

    😂

  • @Sio12514

    @Sio12514

    3 ай бұрын

    Hari hena

  • @sachithvisharaphotographya7315

    @sachithvisharaphotographya7315

    14 сағат бұрын

    😂

  • @padmalatha3391
    @padmalatha33912 жыл бұрын

    ඇත්තටම අපිට ගොඩක් දැනුම ලබාදුන්නා ඔබතුමාට ගොඩක් ස්තුතියි

  • @shiharaossen9128
    @shiharaossen9128 Жыл бұрын

    Thanks so much brothers for advice 😊

  • @hashanmalinga3053
    @hashanmalinga30532 жыл бұрын

    ඒත් අව්ලක් තියෙනවා අයියේ .... මේ බැට්රි හොදට තියා ගන්න කම්පැනි වලින් කියන්නේ 30% වඩා තියා ගෙන charge කරන්න කියලනේ

  • @user-pq9lb6iy2g

    @user-pq9lb6iy2g

    2 жыл бұрын

    ඒක තමයි හරිම ක්‍රමේ ඕකෙ සර්කල් ගානක් තියෙනවා ඒකෙන් එකක් කියලා කියන්නෙ 0 ඉදලා 100 වෙනකන් 30ට විතර තියෙද්දි චාර්ජ් කරන එක තමයි හොදම

  • @premasenalunugama1390
    @premasenalunugama13902 жыл бұрын

    ඇත්තටම අප නොදැන සිටි වටිනා උපදෙස් සමූහයක් ඔබට තුති !!

  • @siripalasooriyarathna9079
    @siripalasooriyarathna90792 жыл бұрын

    ස්තුතියි අපි.මෙච්චරකල් නොදැන.සිටි.දෙයක්.දැනුවත්.කලාට.ජයවේවා ස්තුතියි

  • @chama936
    @chama9362 жыл бұрын

    ගොඩක් වටින වීඩියෝ එකක් 😍💗🥰

  • @hemamalisenadeera6456
    @hemamalisenadeera64562 жыл бұрын

    Attatama godak watina vidio ekak. Godak dewal danagatta. Thanks.

  • @ranjiranji4245
    @ranjiranji42452 жыл бұрын

    Many many thanks brother. Your advice is best.

  • @priyanthawitharane6953
    @priyanthawitharane69532 жыл бұрын

    lt's a Really USEFUL Video ..Thanks brother.. Have a beautiful day 👍🌹

  • @dharmapalaperera2576
    @dharmapalaperera25762 жыл бұрын

    Thank you, very useful hints 👍👍👍

  • @shiharaossen-dz4jo
    @shiharaossen-dz4jo Жыл бұрын

    Good job sir well done thawa me wage videos danna ❤❤❤

  • @gamagesusiripala2176
    @gamagesusiripala21762 жыл бұрын

    ගොඩාක් ස්තුතියි ඔබට , ( ඒක නෙවෙයි ඔයාට ඇසිපිය නොගහ ගොඩාක් වෙලා ඉන්න පුලුවන් නේ )

  • @anomaliyanagd8149
    @anomaliyanagd81492 жыл бұрын

    ගොඩක් ස්තූතියි යාලුවා.නොදන්න දේවල් ගොඩක් දැන ගත්තා

  • @SithuminiVithanage-gc9ny
    @SithuminiVithanage-gc9ny4 ай бұрын

    Very Productive Video Thankyou For The Explanation ❤

  • @dpremathissa4575
    @dpremathissa45753 ай бұрын

    ඉතා හොද උපදෙස් ටිකක්,ස්තූතියි.

  • @assuntaperera528
    @assuntaperera5282 жыл бұрын

    මෙය ඉතා වැදගත් වීඩියෝවක්. ස්තූතියි

  • @piyalfernando5989
    @piyalfernando5989 Жыл бұрын

    බෙහෙවින් වැදගත් ස්තූතියි ජේසූ පිහිටයි තෙරුවන් සරණයි

  • @sankapradeepa275
    @sankapradeepa2752 жыл бұрын

    Thanks bro ,දැනුවත් කිරීමට

  • @Dewmini_274
    @Dewmini_274 Жыл бұрын

    Thank you so much😊👍

  • @sameerazoysa7996
    @sameerazoysa79962 жыл бұрын

    වටිනා උපදෙස් ප්‍රමාණයක්

  • @miulamiula328
    @miulamiula3282 жыл бұрын

    බොහොම stutei obatumata aka වටිනවා .

  • @roicefernando1857
    @roicefernando18572 жыл бұрын

    Godaaak sthuthie brother oyata deergausha

  • @noonmoon7831
    @noonmoon78312 жыл бұрын

    ගොඩාක් ස්තුතියි !,

  • @nilankasandamali7509
    @nilankasandamali75092 жыл бұрын

    Thank you brother .

  • @see4496
    @see4496 Жыл бұрын

    Good. Good luck brother 💙💙💙💙💙💙💙💙💙💙

  • @malindamadurange1300
    @malindamadurange13003 жыл бұрын

    Godak watinawa good luck

  • @maryjoyce7310
    @maryjoyce73102 жыл бұрын

    Thank you so much

  • @dilshanviduranga412
    @dilshanviduranga4122 жыл бұрын

    සුබ අනාගතයක් වෙවා ඔබට

  • @Hornetpasan
    @Hornetpasan2 жыл бұрын

    very good video ekak...

  • @chandrawijayalath9214
    @chandrawijayalath92142 жыл бұрын

    Thanks you friend

  • @hkkahkka7827
    @hkkahkka78272 жыл бұрын

    Thank you sahodaraya

  • @sanjayasarath6601
    @sanjayasarath66012 жыл бұрын

    Thank you so much brother 🙏

  • @issachahn2265

    @issachahn2265

    2 жыл бұрын

    Owwww think

  • @UpstreamOn
    @UpstreamOn Жыл бұрын

    බුදු සරණයි, සුවපත් වේවා.

  • @vishakajayakodi7187
    @vishakajayakodi71872 жыл бұрын

    ඉතාමත් හොඳයි .

  • @vinothvikrath2305
    @vinothvikrath23052 жыл бұрын

    Thank you 🙏

  • @merrypawlin8071
    @merrypawlin80712 жыл бұрын

    Thank you .

  • @sadunmadawa7308
    @sadunmadawa73085 ай бұрын

    මගේ 4න් එකටනම් අවුරුදු 3ක් වෙනවා. දවසට පැය 10කට අඩුවෙන් පාවිච්චි කරන දවස් අඩුයි. Capasity එක නම් 4000mh ඒත් 🔋 හොදයි. සමහර දවස් වලට පැය 15,16 වැඩ අරං තියෙනවා.🔋 බැස්සම chager එකට ගහගෙන ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නෙ. 1%න් වගේ චාජ් එකට ගහන්නෙත් ගොඩක් වෙලාවට කියන්න සතුටුයි. තාමත් 🔋 life good. විනාඩි 6ක් විතර හිටිනවා 1%ක්. මුල් අවුරුදු 1.5දි වගේනම් ගේම් ගහලත් පැය 8කට වඩා වැඩ ගත්තා. දැන්නම් පැය 7කට වඩා එක චාජ් එක්කකින් තියාගන්න අමාරුයි එකදිගට පාවිච්චි කරනවානම් 😢 Battery ය අවුල්‍ ගිහින් තමා video එකේ කියනවා වගේ. අන්තිම 2%න් 15ක් විතරා පාවිච්චි කරෑකි 🙂. 100%🔋 save දැම්මොත්නම් විනාඩි 8,9ක් විතර 1%ක් හිටිනවා 80% විතර වෙනකම්.ඩැං තියෙන තත්වෙ හැටිය්යට.ඊටපස්සෙනම් විනාඩි 6ක් විතර තමා 1%ක් හිටින්නෙ. කියන්න සතුටුයි තාමත් 🔋 එක හොදයි වැඩ අරං තියෙන හැටියට. හැබැයි 😊. මේ video එක බලන අතරෙ වෙලාව බැල්‍ය්වා.comment එක දාලා ඉවර වෙනකොට 20ක් විතර ගිහින් දන්නෙම නැතුව ඒත් 2%යි බැහැලා තියෙන්නෙ වෙලාවකට batteryය හොදට වැඩ ජරනවා.ඇයි ඒම වෙන්නෙ කියලා හිතාගන්න බෑ.

  • @puahpajayasundr8230
    @puahpajayasundr82302 жыл бұрын

    Thanks so much

  • @s.h.munasingha2590
    @s.h.munasingha25902 жыл бұрын

    Thank's!

  • @sunildesilva6434
    @sunildesilva64342 жыл бұрын

    බොහොම ස්තූතියි

  • @ushansandaru2149
    @ushansandaru21492 жыл бұрын

    thank you.....

  • @rohineskxjjcjcfjd8474
    @rohineskxjjcjcfjd84742 жыл бұрын

    ගොඩක් ස්තූතියි මල්ලී

  • @charithwintorgeeth1617
    @charithwintorgeeth16172 жыл бұрын

    Thanks dear

  • @sunethrajayasinghe3603
    @sunethrajayasinghe36032 жыл бұрын

    Thank you

  • @SachinSandy987
    @SachinSandy9872 жыл бұрын

    Thanks ❤

  • @sunilwimalasuriya8481
    @sunilwimalasuriya84812 жыл бұрын

    Thanks puthe

  • @jeewanahusmadewawachanaya7797
    @jeewanahusmadewawachanaya77972 жыл бұрын

    Thanks you aiya

  • @anulasanaratna2223
    @anulasanaratna22232 жыл бұрын

    ස්තුතියි මල්ලී

  • @epagafernando9649
    @epagafernando96492 жыл бұрын

    EXCELLENT

  • @inokawijethunga8791
    @inokawijethunga87912 жыл бұрын

    Thanks malli

  • @chandramaliniekasthurirath6357
    @chandramaliniekasthurirath63572 жыл бұрын

    Good idea

  • @lesliejayasuriya4290
    @lesliejayasuriya42902 жыл бұрын

    Thanks.

  • @kantealkante5644
    @kantealkante56442 жыл бұрын

    Thanks puttha

  • @asharasavinde8372
    @asharasavinde83722 жыл бұрын

    Thanks 👍👍👍👍👌👌👌

  • @kawthishakarunarathna205
    @kawthishakarunarathna2052 жыл бұрын

    Battery eka low wel nathnam hamadama charge karana eka honda na. Ethakota battery eke capacity eka adu wenwa neda

  • @kantyrajapaksha2564
    @kantyrajapaksha25642 жыл бұрын

    Thanks 👍👍👍👍👍👍👍

  • @sanduniweerasinghe7565
    @sanduniweerasinghe75652 жыл бұрын

    Thanks....

  • @Skwsamanthi
    @Skwsamanthi2 жыл бұрын

    Tnx🙏

  • @nipunanuran672
    @nipunanuran672 Жыл бұрын

    Phone ekee software එකිම් අදාල වොට් ගාන විතරයි නේද පෝන් එකට ගන්නේ

  • @WBanduMedia07
    @WBanduMedia072 жыл бұрын

    Great

  • @madusri8473
    @madusri84732 жыл бұрын

    Thanks

  • @joeskitchen1268
    @joeskitchen12682 жыл бұрын

    එක දෙයක් වැරදී කිව්වා. Phone එක 80% හෝ ඊට අඩුවෙන් charge වෙලා තියෙද්දි ගලවන්න ඕන.

  • @suniljayarathna8082

    @suniljayarathna8082

    Жыл бұрын

    මේක මාත් අහල තියෙනවා ..20%වඩා අඩුවෙද්දි charge එකට ගහල 80% වෙද්දි ගලවන්න කියල . මගේ phone එක මෙහෙම charge කරන්න පැය 2ක් යන නිසා නිවැරැදියි කියල හිතුවා..දන්න කෙනෙක් පැහැදිලි කරනව නං හොදයි ....

  • @anilgayan5144

    @anilgayan5144

    Ай бұрын

    ​@@suniljayarathna8082charj Akata gahanne hariyatama 20 de 100 ta 100yama charj karanna magadi gala wanna Apa mage fone Akata aurudu 4 wenawa thamath Ada gaththa widihamai

  • @SLtechnic6594
    @SLtechnic65942 жыл бұрын

    Godak watinawa

  • @ariyarathna8321
    @ariyarathna83212 жыл бұрын

    thanks wery mutch

  • @sahadfawzfawz1640
    @sahadfawzfawz16402 жыл бұрын

    Good video

  • @gaminijayakody5133
    @gaminijayakody51332 жыл бұрын

    ස්තුතියි

  • @Madhu3732
    @Madhu3732Ай бұрын

    Battry..saver dala..phone eka..use karata kamak nhd..chage krnkota..ultra battry dammta kamak nhd😢😢

  • @musicfanz
    @musicfanz Жыл бұрын

    18W charging support device ekak 10W ekakin charge karanek aulda?

  • @hashinichathurangani4926
    @hashinichathurangani49262 жыл бұрын

    හරිම වැදගත්..එතකොට අපි බැටරි එක චාර්ජ් කරන්න ඔනි බැටරි එක සියයට කොච්චර ප්‍රමානයක් තියෙද්දිද... 👍

  • @lahirupeiris8520

    @lahirupeiris8520

    Жыл бұрын

    Android ආයතනය නම් නිර්දේශ කරන්නේ 20% ත් 30% ත් අතර තියෙනකොට තමයි. 50% වගේ විච්ච ගමන් චාජර් එකට ගහන්න එපා. බැටරිය ඩැමේජ් වෙනවා නිතර නිතර චාර්ජ් කරනකොට. 😊

  • @suranperera9215

    @suranperera9215

    Жыл бұрын

    @@lahirupeiris8520 15 තියෙද්දි පෝන් එකෙ පෙන්නනවා චාච් කරන්න කියලා.එතකොට චාච් කෙරුවනම් හරි ද

  • @lahirupeiris8520

    @lahirupeiris8520

    Жыл бұрын

    @@suranperera9215 වැඩී බැහැලා. 20-30 ඇතුලත වෙද්දි වත් අඩුම චාර්ජ් කරන්න. මම නම් 30 උනාම චාර්ජ් කරන්නේ. ගොඩක් බැහැලා චාර්ජ් එකට ගැහුවම ෆෝන් එක රත් වෙනවා.

  • @janithhashan8346
    @janithhashan83462 жыл бұрын

    Thx bro

  • @nandaniherath5057
    @nandaniherath50572 жыл бұрын

    සුපිරි

  • @kumarisandhya8460
    @kumarisandhya84602 жыл бұрын

    Mage 4n eka rath venne charge karana gmn video baluvoth thamai. Mage 4n eka auto full charge unama navathinava... Mn ithn nagitina vele idn 7:00 vithara venkn thaniyenne inne.... Ithn davasama video balanava u tube eke....😁. Monvayh aulak nadda?....

  • @kusummenikemenike7671
    @kusummenikemenike76712 жыл бұрын

    Thank

  • @MemeHub5000
    @MemeHub50009 ай бұрын

    bro mn use karanne pixel 6a phone eka, ekt mn use karanne 30w oppo f17 pro mage parana phone eke charger eka awulak vena ekak ndda bro? pls reply

  • @Beny_19_a
    @Beny_19_a Жыл бұрын

    Phone eke battery saver mode on karana eken battery helath eka araksha karaganna puluwanda ?

  • @nishanthasilva4372
    @nishanthasilva43722 жыл бұрын

    ගොඩක් 🙏 🙏🙏🙏

  • @profw.a.wimalaweera6328
    @profw.a.wimalaweera63282 жыл бұрын

    Full charage උනාම ඕන phone ekak disconnect කරනවා හැබැයි phone eka 100% venakan inna epa.

  • @supunmadushan3269

    @supunmadushan3269

    2 жыл бұрын

    Ful charge kiyanne ithin100% i neda

  • @profw.a.wimalaweera6328

    @profw.a.wimalaweera6328

    2 жыл бұрын

    @@supunmadushan3269 ow eka hari

  • @profw.a.wimalaweera6328

    @profw.a.wimalaweera6328

    2 жыл бұрын

    @@supunmadushan3269 ow habai ita kalm ganna kiyamme 99% di 100% gatta aulak na.habai phone eka pavicchi nokaraddi nobahinna settings hadaganna, Yt eke video thiyenewa

  • @profw.a.wimalaweera6328

    @profw.a.wimalaweera6328

    2 жыл бұрын

    Godak ma adu wenakan inna epa godak adu e wele battery eka yana app,yt video balanna game gahanna epa.

  • @hkkahkka7827
    @hkkahkka78272 жыл бұрын

    Mama alut phon ekak gatta awrudu 2 ta kalin eka kawadawat pavichchi kale ne lankawata genna tiyagatta. Ada phon eka baladdi pitipsse kotasa erila bagayak. Mama hitanne bettery idimila vage. Mokada karanna one

  • @renukasamarasekara3865
    @renukasamarasekara38652 жыл бұрын

    Good

  • @indraniindrani3305
    @indraniindrani33052 жыл бұрын

    තෙරැවන් සරනයි ඔබට

  • @senuragayashan7411
    @senuragayashan7411 Жыл бұрын

    ඕකෙ කියන විදිහට හැමවෙලේම 100 වෙනකන්ම චාර්ජ් කරන්න එපා එතකොට බැටරි හල්ත් එක අඩු වෙනව අද්දැකීමෙන් කියන්නෙ

  • @stcell3564
    @stcell35642 жыл бұрын

    හොඳ යි බුදු සරණ යි

  • @lakshanindika2011
    @lakshanindika2011 Жыл бұрын

    Super

  • @neovmaldisanayake1768
    @neovmaldisanayake17682 жыл бұрын

    Tks

  • @vithanawimalasiri6590
    @vithanawimalasiri65902 жыл бұрын

    Much .obliged

  • @dila842
    @dila8422 жыл бұрын

    අඩො thanks bro.

  • @hantec1773
    @hantec17732 жыл бұрын

    smartphone wala echra awlk na ewea.....100% charge unma disconnect wenwa

  • @janitharanjan5648
    @janitharanjan56482 жыл бұрын

    ඒල අයියේ 👍

  • @slsankalpa8557
    @slsankalpa85572 жыл бұрын

    3.0 charger ekak awulak na neda huawei nova 2 i ekak

  • @_video_worldofficial7422
    @_video_worldofficial74222 жыл бұрын

    iphone x eke 10 W eken charger karata awlak nadda kiyannko?

  • @techbosslk933
    @techbosslk933 Жыл бұрын

    🥲 මගෙ ෆෝන් එකට ආව චාජර් එක නැතුව වෙන ෆොන් එකකට ආව චාජර් එකකින් චාර්ජ් කෙරුවට අවුලක් වෙන්නෙ නැද්ද දෙකේම එකම වොට් ගාන තියෙන්නෙ

  • @sanuda_
    @sanuda_2 жыл бұрын

    මම battery එක 2% වගේ වෙනකම් පාවිච්චි කරනවා ඒක ගැටලුවක් නැද්ද එතකොට මට යාලුවෙක් කිව්ව 20% ට අඩු වෙන්න දෙන්න එපා කියලා

  • @Skwsamanthi

    @Skwsamanthi

    2 жыл бұрын

    Ow 30%athulatha charge karanna

  • @bhanukachandramal8058
    @bhanukachandramal80586 ай бұрын

    Mage phone eke vivo y93 mage phone eka change wenna w keeyak onida

  • @user-gw9cc7il4b
    @user-gw9cc7il4b11 ай бұрын

    Aiye bettriya idimilada kiyala dena ganne kohomada

  • @danujaya2343
    @danujaya23432 жыл бұрын

    Yes

  • @vishwathathsara9848
    @vishwathathsara98483 ай бұрын

    Battery sever on karala thiyena eka hoda nadda phone ekata.

  • @samanthasamantha7552
    @samanthasamantha75522 жыл бұрын

    On karala chaj karanna hodanadda?

  • @chathurajayaneththi8093
    @chathurajayaneththi80932 жыл бұрын

    👌👌👌

  • @manjulajayawardana8579
    @manjulajayawardana85792 жыл бұрын

    👍

Келесі