ගෙදරට වැහි පීලි ගහමු. how to install gutter in sinhala - DIY sl tech school

FB page එක එක්ක එකතු වෙන්න - / sl-tech-school-1007046...
මේ වගේ ඔයාලට ඔන විඩියෝ තියෙනවනම් comment එකක් දාන්න
දිගටම අපි එක්ක එකතු වෙලා ඉන්න...

Пікірлер: 211

  • @ajithpeiris5389
    @ajithpeiris5389 Жыл бұрын

    ඉතා පැහැදිලිව උදාහරණ සහිතව පෙන්නුම් කරන මෙම වීඩියෝ ඉතාම වැදගත්. මහත්තයෝ ඔබ කරන්නාවූ මේ සේවාවට අනේක වාරයක් ස්තුතියි

  • @ulpriyana3554
    @ulpriyana35544 ай бұрын

    බොහොම වටිනා විඩියෝ එකක් .තෙරුවන් සරණයි .

  • @nandananagahawaththa5295
    @nandananagahawaththa52953 жыл бұрын

    වැහිපීලි ගහන විදිහක් දැම්මා නං ගොඩක් වටිනවා

  • @SLTechSchool

    @SLTechSchool

    3 жыл бұрын

    Pili gahana vidih genawa wadimbuwa ekk connect krgnn nisa ilaga eken ek genawa

  • @dreamflixstudio1673

    @dreamflixstudio1673

    3 жыл бұрын

    ඒකනේ බන් 😂

  • @charithjananga1195
    @charithjananga11953 жыл бұрын

    ගොඩක් හොඳ චැනල් එකක්. නිවාස ඉදි කරීමේදි අවශ්‍ය සියලුම දේ දාන්න. වයරින්.පේන්ට්,ජලනල,වඩුවැඩ.පැන්ට්‍රි කබඩ් වගේ සියලුම දේ.......ජයවේවා ඔබට.බුදු සරණයි

  • @pramodsilva8698
    @pramodsilva86983 жыл бұрын

    Wahi peela gahana kramayath dammoth niyamai 👌

  • @dreamflixstudio1673
    @dreamflixstudio16733 жыл бұрын

    මේ වීඩියෝ එකේ වැහි පීල්ල ගහනකන් බලන් හිටපු උන් මේ කොනට😂

  • @SLTechSchool

    @SLTechSchool

    3 жыл бұрын

    kzread.info/dash/bejne/oZxppphugZqZgJM.html Video eka tynw menna link eka . Upload krlat godak kal

  • @SLTechSchool

    @SLTechSchool

    3 жыл бұрын

    😊😊😊

  • @vidurav
    @vidurav3 жыл бұрын

    Good job malli... Keep this up...

  • @pradipnishantha7889
    @pradipnishantha78893 жыл бұрын

    මම ආසාවෙන් බලනවා .මම ඇළුමිණියමි පාථමාලාව කරපු නිශා ඉක්මනින් තේරැමිගන්න පුලුවන් .බොක්ස් සිවිලිම ගහන විදිය මට පැහැදිලි මදි .මෙිවගේ වැඩසටහන් දිගටම කරමු.

  • @nilujayamaha6704
    @nilujayamaha67043 жыл бұрын

    Thanks Brother ....

  • @fsgsdghs9460
    @fsgsdghs94603 жыл бұрын

    හොඳයි වැඩ මරු

  • @anuruddhapriyankara9456
    @anuruddhapriyankara94563 жыл бұрын

    සුපිරි 👍👍👍❤️❤️❤️

  • @nalindhakumara485
    @nalindhakumara4852 жыл бұрын

    අපිට wahipili ගහන විදිහක් කියලා විස්තර ටිකක් danna වටිනා වීඩියෝ ගොඩක් ලස්සනයි ගොඩක් jaya

  • @kanchanamadhubashini600

    @kanchanamadhubashini600

    2 жыл бұрын

    .

  • @apsaraheenatigel6725
    @apsaraheenatigel67253 жыл бұрын

    Thanks brother

  • @wasanthadewappriya1433
    @wasanthadewappriya14333 жыл бұрын

    hodi malli niyamai whi peeli ganawidiyat kinna watinwa

  • @dilishikakumari5626
    @dilishikakumari56262 жыл бұрын

    Aetthatama godak hodai brother oya hodata kiyala denawa.dannethi kenektta unath karanne kohomada kiyala hodata therum ganna puluwan.suba pathanawa idiri gamanata

  • @nalinpriyadarshna5544
    @nalinpriyadarshna55443 жыл бұрын

    Niyamai😀

  • @dayanlakshman8295
    @dayanlakshman82953 жыл бұрын

    Very good idea

  • @user-ly2wt6do3b
    @user-ly2wt6do3b17 күн бұрын

    සුපිරි

  • @anuraniyangoda8160
    @anuraniyangoda81602 жыл бұрын

    Thanks for you

  • @samanrathnakumar7597
    @samanrathnakumar75972 жыл бұрын

    thank you yaluwa

  • @gayomidilshara
    @gayomidilshara2 жыл бұрын

    ගොඩක් වටින video වක්

  • @SLTechSchool

    @SLTechSchool

    2 жыл бұрын

    Share karanna❤️

  • @jayasirimum6558
    @jayasirimum65583 жыл бұрын

    Greet malli niyami

  • @thilakarathnamallimarachch3184
    @thilakarathnamallimarachch3184 Жыл бұрын

    ස්තූතියි

  • @kulathungakuathunga7652
    @kulathungakuathunga76523 жыл бұрын

    සුපිරි a

  • @ruwanbandara551
    @ruwanbandara5513 жыл бұрын

    පට්ට හොදයි සුපිරි මමත් මේ වගෙ දේවල් කරන්න හිතුනා...මේ වෙනකොට චැනල් එකක් පටන් අරන්.... ඉදිරියටත් කරගෙන යමන් බ්‍රො good luck

  • @SLTechSchool

    @SLTechSchool

    3 жыл бұрын

    ❤❤❤

  • @rty6575
    @rty65753 жыл бұрын

    Thanks

  • @nipunajanendra8643
    @nipunajanendra86433 жыл бұрын

    Hoya hoya hitapu video 1k. Wahi pili hahana widihath kiyala denna. Amano, plastic vahipili jathi 2ma

  • @SLTechSchool

    @SLTechSchool

    3 жыл бұрын

    Ok ❤❤

  • @dhammikabandara1141
    @dhammikabandara11412 жыл бұрын

    thanks

  • @padmakumararajakaruna2813
    @padmakumararajakaruna28133 жыл бұрын

    නියමයි වැහි පිහිලි ගහන එකත් දාන්න

  • @SLTechSchool

    @SLTechSchool

    3 жыл бұрын

    Dala tyenne channel eke tynw

  • @isurukavindak4508
    @isurukavindak45083 жыл бұрын

    Wahipili.gahana vidiya dammanm.hodai.aiye

  • @SLTechSchool

    @SLTechSchool

    3 жыл бұрын

    Ekth dnnm❤ wadimbuwat connect kr gnn nisa oka kiyl ilqgat ek dnn inne

  • @kuchiemasakorala7706
    @kuchiemasakorala77063 жыл бұрын

    Aluminiam partitions & doors gana vedio ekak danna

  • @udeshchanaka6437
    @udeshchanaka64373 жыл бұрын

    Ayye godak wedagath oyage videos, Puluwannam gedaraka curtans (janel redi ) mahana widiya,awashya karana dewal dena full video ekak karanawada

  • @nalindhakumara485
    @nalindhakumara4852 жыл бұрын

    සුපිරිම සුපිරි pilla gahanne kohomada

  • @SLTECHPOWER
    @SLTECHPOWER3 жыл бұрын

    Patta

  • @SLTechSchool

    @SLTechSchool

    3 жыл бұрын

    😍❤

  • @harshalakmal2585
    @harshalakmal25853 жыл бұрын

    Oke bend eka bimadi rivet karahama set wen ne hariyata.coler eka eliyata tibbahama ketai.oita wada finishin ekata karateheki.

  • @wshehanms
    @wshehanms2 жыл бұрын

    Super

  • @sasindudimalsha9459
    @sasindudimalsha94592 жыл бұрын

    🔥👍🔥

  • @rroshan4713
    @rroshan47133 жыл бұрын

    Goud

  • @user-rp8vg5el9t
    @user-rp8vg5el9t4 ай бұрын

    M.L.A Engineering අපෙන් ❤

  • @nirunirmc3569
    @nirunirmc35693 жыл бұрын

    👍✨️

  • @SLTechSchool

    @SLTechSchool

    3 жыл бұрын

    ❤❤❤

  • @kaushalyakrishanthi8723
    @kaushalyakrishanthi87233 жыл бұрын

    wahale mudunata kohomada wadimbuwak,flashing ekak gahaganne.e hade ganne kohomada

  • @nihalnelson8901
    @nihalnelson89013 жыл бұрын

    good

  • @wasanthakannangara6042
    @wasanthakannangara60423 жыл бұрын

    👍

  • @SLTechSchool

    @SLTechSchool

    3 жыл бұрын

    ❤❤

  • @damithagunathilaka6469
    @damithagunathilaka64693 жыл бұрын

    adoo adoo aa ubad bn me😂😂

  • @kn3640
    @kn36403 жыл бұрын

    Vidio okkoma hodai.lait tika sveech ekata set karanne kohomada

  • @bandararathnayake2010
    @bandararathnayake20103 жыл бұрын

    Werry good ohoma yamu

  • @SLTechSchool

    @SLTechSchool

    3 жыл бұрын

    Thanks❤❤❤

  • @user-ls9ye9iz9p
    @user-ls9ye9iz9p9 ай бұрын

  • @sumanajayasekara7258
    @sumanajayasekara72583 жыл бұрын

    පුතා ඔයා මේ කරන දැනුවත් කිරීම හරීම වටිනා උත්සාහ යක්.අනේක වාරයක් ස්තුතියි. මගේ නිවසේත් වඩීම්බු හා වැභිපිහීලි ගසා ගැනීමට තිබෙන වා. වසර ගණනාවක් බාස් කෙනෙක් හොය නවා.. මට කතා කරන්න කෝ...ප්ලීස්.

  • @SLTechSchool

    @SLTechSchool

    3 жыл бұрын

    Fb page එක හරහා සම්බන්ද වෙන්න

  • @janakigunathunga17

    @janakigunathunga17

    2 жыл бұрын

    මිස් ගෙදර වැහිපීලි දැම්මද

  • @jagathrathnayaka843
    @jagathrathnayaka8433 жыл бұрын

    TOP

  • @diduniAmaratungekesara
    @diduniAmaratungekesara3 жыл бұрын

    Great . Keep it up🔥🔥

  • @SLTechSchool

    @SLTechSchool

    3 жыл бұрын

    ❤❤❤

  • @nipunmadhurage7899
    @nipunmadhurage78993 жыл бұрын

    Good

  • @SLTechSchool

    @SLTechSchool

    3 жыл бұрын

    ❤️

  • @sisirakumara3295
    @sisirakumara32953 жыл бұрын

    hodai

  • @mahimadeuli6831
    @mahimadeuli68313 жыл бұрын

    Meka apita gahanna puluwan kiyamuko sivilima nathi thankata gahankota i panal sivilima aliyta gahala wadinbuwa gahanwanm kohomada

  • @idunilumendakumara3301
    @idunilumendakumara33013 жыл бұрын

    uba machan dannaththam owa karanna apa hariyata wada kiyala dipan

  • @maheshdesilva5637
    @maheshdesilva56373 жыл бұрын

    Mhtmaya, mata awannako amano spring rola door ak hadana hati

  • @alltechnology1036
    @alltechnology10363 жыл бұрын

    aiye oyage channel eka ada thama hambune ..a/l walata me videos gdk watinwa ayye automobile tikk kiyala dennako aiye loku udwwk

  • @SLTechSchool

    @SLTechSchool

    3 жыл бұрын

    Ok issrahata dnnm video godak tynw illapu oyl illana video dennm issarahat ❤ yluwoth ekthu kr gnn

  • @priyankarc4424
    @priyankarc44242 жыл бұрын

    යකඩ වහලයට වඩිබුවක් සවි කරගන්න හැටි දැනුවත් කරන්න .

  • @goodlife9149
    @goodlife91493 жыл бұрын

    Pilla gahana video ekath danna අයියේ

  • @SLTechSchool

    @SLTechSchool

    3 жыл бұрын

    Ok sure ❤❤❤

  • @PriyapriyaPriya-ri9jf
    @PriyapriyaPriya-ri9jf5 ай бұрын

    🙏🙏🙏🙏👌

  • @rathnayakatharaka2042
    @rathnayakatharaka20423 жыл бұрын

    Wadimbu 2 set karaddi kellak danne nethuwa wadimbu 2 akak udin akak dala gahanna berida

  • @chathuriwathsala9546
    @chathuriwathsala95463 жыл бұрын

    👍👍👍👍👍👍

  • @SLTechSchool

    @SLTechSchool

    3 жыл бұрын

    ❤❤❤

  • @UdenaAnuradha
    @UdenaAnuradha3 жыл бұрын

    Good luck brother....me wage video1 hoya hoya idiya.Side Falashine 1k gahana widiyath danna barida ikmanata......

  • @SLTechSchool

    @SLTechSchool

    3 жыл бұрын

    Thanks❤❤❤ Oylt one video puluwn ikmnt genn try ekk dennm aniwaren

  • @UdenaAnuradha

    @UdenaAnuradha

    3 жыл бұрын

    @@SLTechSchool thanks brother.....

  • @nimsaramobiletech4214

    @nimsaramobiletech4214

    3 жыл бұрын

    Hoda wadak

  • @lahiruprasanga6549
    @lahiruprasanga65493 жыл бұрын

    Yakada walin gahapu phinishin wahalayakata wadimbu gahanne kohomada

  • @rohanajayarathne7876
    @rohanajayarathne78763 жыл бұрын

    වැහි පිහිලි ගහන විදියත් දාන්නකෝ ,කොහොමද ලෙවල් කරලා ගහන්නෙත් කියලා පිහිලි වල වතුර නොරැඳෙන විදියට . බොහොම ස්තූතියි ඔබට ,ජයෙන් ජයම ලැබේවා

  • @SLTechSchool

    @SLTechSchool

    3 жыл бұрын

    Dala tynw channel ekt gihin blann

  • @SLTechSchool

    @SLTechSchool

    3 жыл бұрын

    kzread.info/dash/bejne/oZxppphugZqZgJM.html

  • @nalakaperera4381
    @nalakaperera43813 жыл бұрын

    Aluminium pantry ගහන්නකෝ

  • @SLTechSchool

    @SLTechSchool

    3 жыл бұрын

    Ok

  • @nadeerasaumya9449
    @nadeerasaumya94493 жыл бұрын

    Gutter eke bend eka ganne kohomada

  • @user-ln6zk2nl5s
    @user-ln6zk2nl5s2 ай бұрын

    Wada danagena inna hariyata.karana de hariyata karanna malli.danne nathnam mama kiyala dennam ok.

  • @tilinaudara7437
    @tilinaudara74373 жыл бұрын

    Wahi pilla gahana vidiya danna

  • @supunchamara5761
    @supunchamara57613 жыл бұрын

    පොල් ලී නැති පැත්තේ (මුදුන) එන පැත්තේ කොහොමද wadimbu ගහන්න ඕනේ. රීප්ප වලට ද ඇණ ගහන්න ඕනේ? Flashing එක ගහද්දි wadimbuwata විතරක් rivert ගැහුවා ම ඇතිද උළු පැත්තෙන් මුකුත් කරන්න ඕං නැද්ද?

  • @rajithasampath9304
    @rajithasampath93042 жыл бұрын

    මල්ලි හරියට ගහන්න ඔන්නම් එන්න කියාදෙන්න

  • @krishanmanodjayarathne2989
    @krishanmanodjayarathne298910 ай бұрын

    Gatar gahana widiya ko bn anika 45 katti lesima widiya okada bn

  • @karen4328
    @karen43282 ай бұрын

    Pls show how to install a tile roof that won't leak water

  • @rathnayakatharaka2042
    @rathnayakatharaka20423 жыл бұрын

    Leval aka ganne kohomada

  • @ruwanbandara551
    @ruwanbandara5513 жыл бұрын

    වැහි පිහිලි ගහන විඩියො එකල් ඉතා ඉක්මනින් ඕනේ

  • @SLTechSchool

    @SLTechSchool

    3 жыл бұрын

    Ekath tynw channel eke

  • @ruwanbandara551

    @ruwanbandara551

    3 жыл бұрын

    @@SLTechSchool මම හෙවුවා හම්බ උනේ නැ පුළුවන් නම් ලින්ක් එක දෙන්න

  • @SLTechSchool

    @SLTechSchool

    3 жыл бұрын

    kzread.info/dash/bejne/oZxppphugZqZgJM.html Share with others

  • @chandanasaranga2264
    @chandanasaranga22642 жыл бұрын

    ජනේලයක පට්ටමක් හදන හැටි විඩියො එකක් දාක්ඩ

  • @aheshkumara8522
    @aheshkumara85223 жыл бұрын

    Me wadimbuwata sivilima hai karanne kohomada

  • @user-gf6gu1xg5j
    @user-gf6gu1xg5j2 жыл бұрын

    මචං අගුවෙ සිවිලිම ගහන වීඩියෝ එකක් දාන්න. ඇස් බැස්ටස් සීට් වලින්

  • @gayanprasad7322
    @gayanprasad73223 жыл бұрын

    Wahi peella joint karana hati nadda

  • @MHDUSHAMED
    @MHDUSHAMED3 жыл бұрын

    45 peelle kapanna kohamada

  • @maale5823
    @maale58233 жыл бұрын

    සුපිරි!!! ඩ්‍ර්ල් කට්ට size එක සහ රිවට් size එක මොකක්ද බ්‍රෝ

  • @danushkagayashan4850

    @danushkagayashan4850

    3 жыл бұрын

    32න් 5 .... අගල් 1/2 දිග..

  • @hansanawoth4441
    @hansanawoth44412 жыл бұрын

    Thawa tikak pehedili karannako mata math wehi pili gajmhanna purudu wenna yanna

  • @janakaperera8732
    @janakaperera87323 жыл бұрын

    Pille mulu hada Ganne kohomada.

  • @anuruddamanikkaarachchi5927
    @anuruddamanikkaarachchi59272 жыл бұрын

    පීලි ගහන හැටි video එකක් දාන්න

  • @udararangana2950
    @udararangana29503 жыл бұрын

    Ayye anshaka 45ta hadaganne kohomada oka

  • @manojkariyawasam9442
    @manojkariyawasam94422 жыл бұрын

    Wadimbu bend aka gahddi nawapu patta atulata danna ඕනෑ

  • @malintharohana122
    @malintharohana1223 жыл бұрын

    ඔය ගහන විදිය වැරදි යාලුවා ඕකෙ ටෙක්නික් නෑනේ ගහන කෙනෙක් පරිස්සමින්

  • @pathumpriyanjith3729
    @pathumpriyanjith37292 жыл бұрын

    Angle ekakata kohomada gahanne

  • @user-lq8st7wk2t
    @user-lq8st7wk2tАй бұрын

    Ansha 45 kapanna one kohomada

  • @sandundilruk9143
    @sandundilruk91439 ай бұрын

    Pvc gitters gahana hAti kiyala denna

  • @nandaniathurugiriya656
    @nandaniathurugiriya6563 жыл бұрын

    Adiyakata hana kiyada

  • @yohannishantha592
    @yohannishantha5923 жыл бұрын

    Vahi pili gahana visiya karannko

  • @SLTechSchool

    @SLTechSchool

    3 жыл бұрын

    Ok

  • @nilangapeiris4503
    @nilangapeiris45033 жыл бұрын

    wahi piili gahana vidiya one

  • @SLTechSchool

    @SLTechSchool

    3 жыл бұрын

    Video eka dala tyenne channel ekt gihin balanna

  • @prasannapererahp4336
    @prasannapererahp43362 жыл бұрын

    Bracket එකක් සම්බන්ධ කරන විදිහ හරියටම පෙන්නන්න පුළුවන්ද.

  • @amithheenkenda9296
    @amithheenkenda92963 жыл бұрын

    Karana de hariyata karanna...waradi wadiii

  • @chammipriya8609
    @chammipriya86092 жыл бұрын

    Ane mewaye milaganan kiyannako

  • @maheshaamarasekara3007
    @maheshaamarasekara30073 жыл бұрын

    Wehi Peli Gahanna oyalawa kohomada Sambanda karaganne

  • @SLTechSchool

    @SLTechSchool

    3 жыл бұрын

    Kohed

  • @sampathdissanyak4617
    @sampathdissanyak46172 жыл бұрын

    මමත් පිලී හයිකරන්නේ

  • @alifern1
    @alifern13 жыл бұрын

    වැහි පීලි දානව කියන්නෙ වඩිම්බු ගහන එකට ඉගෙන ගත්තෙ අද තමා මේ වීඩියෝවෙන්😳😳😳

  • @SLTechSchool

    @SLTechSchool

    3 жыл бұрын

    එක විඩියෝ එකේ ඔක්කොම නැති උනත්, ඕකෙම අනිත් විඩියෝ එකේ තියනවා...

  • @asithadananjaya6985
    @asithadananjaya69853 жыл бұрын

    wehi pili gahana vidiha dannako aiye

  • @SLTechSchool

    @SLTechSchool

    3 жыл бұрын

    Ok

  • @kethumalidesilva3517
    @kethumalidesilva35172 жыл бұрын

    අමානො පිලි සවිකිරීමෙදී ඇස්බැස්ටොස් වහලක් සඳහා ඉන් පසු සතුන් සිවිලිම තුලට රිංගා යනවද

Келесі