පර්යේෂණ මාතෘකාවක් නිවැරැදිව සකසන්නේ කෙසේද ? - How to creat a Research Topic properly

අද Buddhist Thought with Mahinda Herath නාලිකාව ඔස්සේ ඔබ වෙත ගෙන එන්නේ..
මානව ශාස්ත්‍ර සහ සමාජයීය විද්‍යා විෂයයන් හදාරන මූලික උපාධි සහ පශ්චාත් උපාධි අපේක්ෂිත විද්‍යාර්ථීන් උදෙසා 'පර්යේෂණ මාතෘකාවක් නිවැරැදිව සහ විධිමත්ව සකස් කරගන්නේ කෙසේද ?'යන්න පිළිබඳ සවිස්තරාත්මක මාර්ගෝපදේශ වීඩියෝවකි.
පර්යේෂණ ක්‍රමය පිළිබඳ අප චැනලය ඔස්සේ ගෙන ඒමට බලාපොරොත්තු වන වීඩියෝ මාලාවේ පළමුවැන්න මෙය වන අතර විධිමත් සම්පූර්ණ පර්යේෂණයක්, ආධුනික පර්යේෂකයා හට සිදු කිරීමට අවශ්‍ය සමස්ත මග පෙන්වීම නොඅඩුව ලබා දෙන සවිස්තරාත්මක වීඩියෝ මාලාවක් මෙයින් අනතුරුව ගෙන ඒමට අපේක්ෂිතය.
මේ සම්බන්ධයෙන් පවත්නා ඕනෑම ගැටළුවක් comment section හි යොදන ලෙස දන්වන අතර මෙම වටිනා මාර්ගෝපදේශ වීඩියෝ මාලාව හා එක් වී සිටින ලෙස දන්වමි.
"Creating a Research Topic: A Step-by-Step Guide for Academic Success"
Are you struggling to come up with a research topic that is both engaging and scholarly? In this comprehensive video tutorial, we'll walk you through the process of creating a research topic properly. From narrowing down your interests to formulating a clear and concise research question, we'll cover all the essential steps to help you embark on your academic journey with confidence. Whether you're a student or a seasoned researcher, this guide will provide valuable insights and practical tips to ensure your research topic meets the highest standards. Watch now and unlock the secrets to crafting a compelling research topic that will captivate your audience and contribute to the scholarly conversation.
මහාචාර්ය - එච්.එම්.මහින්ද හේරත්
(අංශාධිපති - පාලි හා බෞද්ධ අධ්‍යයන අංශය,පේරාදෙණිය විශ්වවිද්‍යාලය.)
#howtodoaresearch #creataresearchtopicinsinhala #research

Пікірлер: 8

  • @nimeshika-m.m.v
    @nimeshika-m.m.v4 ай бұрын

    වටිනා දේශනයක්...thank you sir

  • @BuddhistThoughts-MahindaHerath

    @BuddhistThoughts-MahindaHerath

    4 ай бұрын

    බොහොම ස්තූතියි ඔබට.. තෙරුවන් සරණයි...!

  • @subhasinghamadhushani7097
    @subhasinghamadhushani7097Ай бұрын

    Thank you sir❤

  • @BuddhistThoughts-MahindaHerath

    @BuddhistThoughts-MahindaHerath

    Ай бұрын

    Thank you..!

  • @lakmalirajapaksha5525
    @lakmalirajapaksha55254 ай бұрын

    Thank you sir…

  • @BuddhistThoughts-MahindaHerath

    @BuddhistThoughts-MahindaHerath

    4 ай бұрын

    Thank you very much..!

  • @nayaninimanthi725
    @nayaninimanthi7253 ай бұрын

    Valuable explanation thankyou sir

  • @BuddhistThoughts-MahindaHerath

    @BuddhistThoughts-MahindaHerath

    3 ай бұрын

    Thank you very much..!

Келесі