How to Connect Car Audio system /Sinhala/ /mp3/car set(කාර් සෙටප් එකක් නිවැරදිව සම්බන්ද කර ගමු )
Ғылым және технология
Hi my dear friend,
Welcome to my SN vlog KZread channel.
I hope to teach you make a simple technical creations and describe some of the equipment and software. watch and enjoy my video and Do not forget Like comment and subscribe my channel.
Include this Video -
How to connect car set wire
How to connect speaker wire
How to connect power wire
මේ වගේ දේවල් පැහැදිලිව දැනගන්න සබ් කරලා සෙට් වෙන්න 🙏🙏
my Other Video -
make a Vehicle VU Meter - • how to Make a VU meter...
make a Easy amplifier - • How to make a subwoofe...
make a dual supply Singal supply transformer -
• How to make a DC dual ...
how to connect Bluetooth kit - • Video
Keywords -
How to Connect car mp3 player with Bluetooth, How to connect car audio system at home, how to connect car kit Bluetooth, How to Connect car Audio system at home, mp3 player, Bluetooth player
#mp3 #Bluetooth #audio
LIKE
COMMENT
SHARE
SUBSCRIBE
Thank you 🙏🙏
Пікірлер: 285
Thank you very much explain this clearly.👍👍👍
ane godak tanxx oyata ikmanata video eka dannaaa
මෙක ගොඩක් වටිනවා
Wedenam maru👍💪💓
එල සුපිරි
@snvlog4000
2 жыл бұрын
ස්තුතියි❤😃
Ftta❤️💪
Jaya wewa
@snvlog4000
2 жыл бұрын
Thanks🙏
Malli oya set ekatama sub woofer ekak set karanne kohomada vidio ekk oni three well ekata set karanna widiha irth ekath ekkama
Oya setup eke hodata bass ehema thiyenawada aiya and sound eka kolitida
Supiri Tnx 🤟🔥
Aderei Thank
Tnq ayye 🥺💙
Ftta🤩
@snvlog4000
2 жыл бұрын
Thanks 🙏
Thanks mchn
Tnx bro
👉Car audio eke buffel wayar walta bass ekata patthu wena widihe 12v light pati danna hoda nadda.set ekata damege wenwada. Kiyannko🙂
Thanks
Theruwan saranai
Ft❤️
@snvlog4000
2 жыл бұрын
thanks❤
1 Spker ekakata vitharak dunnoth setup ekata hani wenawada 🤔
Malli oya setup eka kiyada kiyannako oka mona wargayada pls pls riplay
👍❤️ ජයවේවා
@snvlog4000
2 жыл бұрын
ස්තුතියි❤
අයියෙ ජපන් Kenwood U 380BT සෙට් එකක් තියේ ඒක සෙට් කරගන්න ඕන...කියලා දෙන්න පුළුවන් ද....
Sub ekata aduma set karanna puluwan watt gana keeyada.
Dhann me wire set aka keeyak waidha?
Harima wadagath malli kiyadeema good
👍
car eka start krala set eka on klama set eke engine eka race wena sadde ahenne ai?
Komada key ekata switch connect karanne
Threewiil ඒකෙන් foon charge karana sarKIT එකක් හදාගන්න හැටි කියලා දෙන්න pless
Malli mage setup eka on wenne nahane Chinese ekak
clear video . thanks.
වටිනව
@snvlog4000
2 жыл бұрын
Thanks 🙏
වීල් එක nawaththala sadde dammama hodata base wadinawa.start karan ynkt sadde godakm awl ynw ai ee 😭. Please tell me 🔥
@snvlog4000
Жыл бұрын
plug eka, rectifier oya deken thamai awl enne mulin wena plug ekak dala balanna. plug top ekata kellakuat thinawa okata tikak hoyaganna amarui eka demmamath hariyanawa bettry eken direct dila nethnam ehema dela balanna. hariyatama kiyanna be balannethuwa mata oya tika karl balanna
good job bro. dewaniyata wayar set karana widihen hama welema set eka on welada thiyenne
@snvlog4000
2 жыл бұрын
Set eke current eka thiyenawa a unata set eka off eke thiyenne rathuwire ekatath supply dunnama thamai on wenne a widiyata set karama oyage pen eke anthimata nawaththapu thana idala thamai patan ganne
@seee5090
2 жыл бұрын
tnc😍eken set ekata awlk wenne nadda.
Sounds hodada aiya? ,
Oke bass kohomada malaya
මගේ ලඟ තියෙන්නේ MAUDIO සෙට් එකක්..සවුන්ඩ්නම් හොඳයි..ඒත් FM එන්නෙ නැහැ..ඇන්ටනා වයර් එකට නිල් පාට වයර් එකට දීලා තියෙන්නේ ඒත් චැනල් එන්නෙ නැහැ..මොකද කරන්නේ ඒකට
me amp eka power supply ekakin gedara use karanna ganna widiha video ekak danna puluwana ane loku udawwak poya pahadiliwa video danawane
@snvlog4000
2 жыл бұрын
dennm
Price kohomd set eke
අයිය amp 1 speker line වල + - වයර් speker 1 + - අග්‍ර වලට මාරුවෙලා සම්බන්ධ උනොත් මොකද වෙන්නේ? Sound IC පිච්චෙනවද? Sound coliti 1 venasvenavada?
@snvlog4000
2 жыл бұрын
ස්පිකර් එක + - මාරු වෙලා සෙට්කරොත් බේස් වල වෙනසක් වෙනවා (අඩු වෙනවා ) මොකද ස්පිකර් එක වැඩකරන්නේ එතකොට අනිත් පැත්තට (බේස් පාරක් වදිනකොට එළියේ ඉදන් ඇතුලට ) ic නම් පිච්චෙන්නේ නෑ
car eke ahanwa wage sound experience ekak ganna ampiyar kiyaka power supply ekak ganna onida?
@snvlog4000
Жыл бұрын
වීඩියෝ එකක් කරල ඇති වෙනම ඒක ගැන කම්පියුටර් පවර්සප්ලයි එකක් හොයාගන්න
මේ set එකේ base control කරන විදිහ ගැන කියන්න පුලුවන්ද
@snvlog4000
2 жыл бұрын
වොලීම් අඩු වැඩි කරන රව්ම ඔබන්න ඔබනකොට බේස් ට්‍රිබල් වෙන වෙනම එනව හදන්න 😃
Mage ekata kaha pata wayar nane
Mage wheel eke set ek on klma amuthu sddyak enw sound pehedili nh
@snvlog4000
2 жыл бұрын
සමහර වෙලාවට සෙට් වලත් ප්‍රශ්න තියෙනවා බලන්නැතුව හරියටම කියන්න බෑ
Oke antana wayar eka mona colour ekada kiyanna pls
@snvlog4000
2 жыл бұрын
Antana eka RCA input thina thena thiyena base ekata..electronic antanawak nam nil pata wire eken power eka denna puluwan
Amp eka natuwa tyddi wahane start krma aulk na na amp eka ghla start krama buffel walin podi saddyk ahnwa mkdda aula
@snvlog4000
Жыл бұрын
wena plug ekak dala chek karla balanna
Aiye mage set eke oya kiyana vidihata thamai set karala thiyenne .eth of karala ai dammama sinduwe mulatama enawane of karana sarayak gane ahanna bane ekata mokadda karanna ona
@snvlog4000
Жыл бұрын
me vidiyata set karanam malli hariyata wedakaranna ona nethnam set eke awlk wenna ona ehemath nethnam wena usb drive ekakin deela balanna
meka gedarata ganna nam pc power suply ekakin power denna puluwanda bro
@snvlog4000
2 жыл бұрын
puluwan kaha pata wire +12V kalupata wire ground power supply eken power ganna widiya LED cooling fan video eke athi
Aiye kaha wayar ekai kalu wayar ekata +/- denakota sort wenawane mokakda case eka
@snvlog4000
2 жыл бұрын
හරියම කියන්න බලන්න ඕන....අයිසී පිච්චුනමත් වෙනවා සමහර වෙලාවට ...
Sony 16 pin wiring harness කියක් විතරද ? Plz reply 🙏
@cartoon-sL
11 ай бұрын
Rs3500
ඔය කියන විදියට සෙට් එක හයි කරා හැබැයි ත්‍රිවිල් එක ස්ටාට් කරන කොට නවතිනව.යනකොටත් වැඩ කරන්නේ නැහැ .ඒ ඇයි කියල කියන්න ගොඩක් ස්තූතී
@mithumithumithu1670
2 жыл бұрын
Ekta plug top ekk ghnna
Aiye oke kaha pata vayar ekata piws ekak onnedda
@snvlog4000
2 жыл бұрын
danawanam hodai
aiya set eka on venawa eke akuru monawath pennanne nane mko kess eka...poddak kiyannako
@snvlog4000
2 жыл бұрын
display, usb circuit eka pichchila athi..
Batteryen direct supply denne kohomada
@snvlog4000
2 жыл бұрын
රතු සහ කහ වයර් දෙක බැටරියේ ධන සහ කළු පාට වයර් එක බැටරියේ ඍනට දෙන්න
Computer power supply eken dunna eth ehemai sadde aduine
@snvlog4000
Жыл бұрын
Set eke quality eka adu athi neththam sound thinna ona
Mage set eke rca out ekata sub eka dunnama right ekaen bass enawa left ekata enna aeka hadanne komada kiyanna puluwanda. Thank you
@snvlog4000
2 жыл бұрын
කේබල් එකේ රතු සුදු මාරු කරල ගහල බලන්න. කේබල් එක චෙක් කරල බලන්න. කේබල් එකේ අව්ලක් නැත්තම් සෙට් එකේ rca අවුට් චෙක් කරල හදන්න වෙනෝ. නැත්නම් rca out right එකෙන් කේබල් කපල් කරලා sub eke right left දෙකටම දෙන්න පුළුවන් 🙏
12 v batteryyak wenuwata adapter ekk gaththath aulak na ne
@snvlog4000
Жыл бұрын
Awlak ne
Volume up කරාම සද්දෙ කැඩි කැඩි ඇහෙන්නෙ ඇයි ඒ? Computer power supply එකකින් පවර් දීලා තියෙන්නෙ
Oya setup eke wargaya mokadda kiyada puluwaanda. And oka kiyada
@snvlog4000
2 жыл бұрын
Chaina ekak😜😜
Eletronic Antana එකක් සවි කරද්දී ඒකේ කළු පාට වයර් එකට ඍන කරන්ට් එකද දෙන්න ඕනේ
@snvlog4000
2 жыл бұрын
ඔව් .. වාහනේ චැසියට දෙන්නත් පුළුවන්
450w power supply ekakin dunnoth pichcheida?
@snvlog4000
2 жыл бұрын
අව්ලක් නෑ
@NadunLakmalDissanayake
2 жыл бұрын
@@snvlog4000 elama thanks aiye ♥️♥️♥️✌️
Trewell aka start karama ai res karanakota hum saddayk anne😪
@snvlog4000
2 жыл бұрын
ප්ලග්ටොප් එක මාරු කරලා බලන්න, නැත්නම් ප්ලග්ටොප් එකක් තිනවා ඉග්නිශියන් එක වදිනවට ගහන්න ත්‍රි වීලර් බඩු තියෙන කඩවල් වල තියෙනවා ගන්න
Aiye man car set ekai sub ekai oua vidihata set karala thiyenne gedara ahanne.set ekai sub ekai on karama nikan saddayak enawa.car set eka elluwama eka nethiwa yanawa eth eke mokak hari awulakda.
@snvlog4000
2 жыл бұрын
Supply eke awlk wenna puluwan prashnayak ne eka
Nice ♥️♥️
Bess eka wenwma ganna barida
@snvlog4000
2 ай бұрын
Sub ekak set karanna ona ehemanam
අයියෙ Rca line ටික Amp 1ට දීල amp 1 හරහා ස්පිකර් වලට දෙද්දි Car සෙට් 1 තියෙන normal sound out line වලින් වැඩක් නෑ නෙ නේද? normal sound out line වලින් ස්පිකර් වලට sound දුන්නෙ නැතිවූනම සෙට් එකට හොඳ නේද්ද?
@snvlog4000
2 жыл бұрын
අව්ලක් නෑ
meka gedarata set karaganna barida ane puluwannam eka kiyannako
@snvlog4000
2 жыл бұрын
puluwan power pack ekakin supply denna. DC12v denna ona
Mewage fm rediyo pehedili ne neda
@snvlog4000
Жыл бұрын
samahara set wala awl mekanam hodai
ඕකෙ ස්පීකර් වයර් වලින් කරන්ට් එක දුන්නම ඔන් වෙනවා ... එතකොට ස්පීකර් එක හයි කරන්නේ මොන වයර් වලින්ද
Ane yaluwa mage set aken anjin ake sadthe enawane
@snvlog4000
Жыл бұрын
වෙන ප්ලග් එකක් මාරු කරල චෙක් කරල බලන්න සප්ලයි එක බැට්‍රි එකෙන්ම දෙන්න
12V 35 Amp battery ekakata awlak nadda meka mehema hai karanna
@snvlog4000
6 ай бұрын
අව්ලක් නෑ
Pioneer BEH1250MPG කාර් සෙට් එකේ output වැඩ කරන්නෙ නෑනේ.රතු ,සුදු.ජැක් 2ක් තියනව සබූපර් එකට output එක එන්නෑනේ.ඇයි කියන්න පුලුවන්ද
@snvlog4000
10 ай бұрын
output eka aniwaryen wed karanna ona cable ehema check karala balanna
අයියෙ මම අරගෙන තියෙන්නෙ ඇම්පියර් 10 පවර් සප්ලයි එකක් ම්ගෙ ස්පීකර් වල මැද කොයිල් එක රත් වෙල පිච්චුනානෙ ඇයියෙ කියල කියන්නකො
@snvlog4000
2 жыл бұрын
oyage set ekata speaker madi athi Amp gana awlak na...
Swich ekata Sambantha karanne kohamada
@snvlog4000
16 күн бұрын
Rathupata wire ekata set karanna
සින්දුවක් play වෙලා ආයෙ විනාඩි 20කින් වගේ අනික play වෙන්නෙ ඒ ඇයි
Oka kiyada aiya
Yanakota witharai nawathila iddi na
@snvlog4000
2 жыл бұрын
set eke awlak wenna be oka....battry eken direct supply dela balanna mulinma......amuthu saddekuth ekkanam wenne oka wena plug top ekak maru karala balanna nethnam rectifier....
මගෙ ත්‍රීවිල් සෙට් එකෙ ස්විච් එකෙන් off කරාම සෙට් එක off වෙනවා ඒ උනාට සෙට් එකෙ වටෙ නිල් පාට ලයිට් එක නිවි නිවි පත්තු වෙනවා ඒ ඇයි chainis සෙට් එකක් තියෙන්නේ
@snvlog4000
2 жыл бұрын
samahara set wala thiyenawa ehema..
බැටරියෙන් එක + වයර් එකක් ගත්තත් ඇතිද? ඒකෙන්ම සුයිච් එකක් දෙන්න බැරිද?
@snvlog4000
2 жыл бұрын
puluwan 😃
Malli oka wwll ekata denaaanam erth wayar eka mona patada
@snvlog4000
2 жыл бұрын
mekata nam earth wire ekak ne
@slstuntandeditor6005
2 жыл бұрын
@@snvlog4000 malli rina wire eka neda irth ekata denna oni
@slstuntandeditor6005
2 жыл бұрын
@@snvlog4000 well eke bodiyatane de
@snvlog4000
2 жыл бұрын
@@slstuntandeditor6005 kalupata wire eka (rina wire eka) bodiyata denna puluwan
අයියේ, aux දීලා van එක ස්ටාර්ට් කරාම එන්ජින් එක රේස් වෙන විදියට නොඉස් එකක් බපල් වලින් එනවා ,aux දීපුවම විතරයි, usb වලට නෑ ,මේකට හේතුව මොකක්ද ,අනිවා රිප්ලයි ඕනේ
@snvlog4000
2 жыл бұрын
Aux input eke ground eka chasiyata earth karala balanna (rathu pata Sudupata input jack deke pita thiyena rawma(sIGNAL GROUND INPUT) chasi ekata earth karala balanna)
@denethwijewardhana3829
2 жыл бұрын
@@snvlog4000 හරි කරලා බලන්නම්,තැන්ක්ස්😍🥰💝
මේකෙ RCA Out දෙකෙනුත් ස්පීකර් 4ක් connect කරන්න පුලුවන් නේද 🙄
@snvlog4000
2 жыл бұрын
subwoofer hari power amp walata signal eka denne rca out eken.. speaker kelinma set karanna ba..
Aiye weel eka start kalama set eka nawathila mulata watenawa mokada danna neda
@snvlog4000
2 жыл бұрын
godak welawata battry power eka madi unama start karanakota set eka off wenawa
@n.hanjanaanjanamadushan3617
2 жыл бұрын
Aiye mama night rider patiyakuth hai kala weel eka start kalama eka oto wenneth na nawathila tiyenawa bateriyakuth අලුතින් දැම්මා .
Malli mage met eka oya wage ekak Chinese ekak e car setup eka malli power dunnata on wenne naha malli .. shop ekakata dunna e kattiya kiuwa eke coundanser eka gihilla kiyala kiyak withara yaida aiya hada ganna pls rip pls
@snvlog4000
2 жыл бұрын
ධන රින මාරු වෙලා සප්ලයි දුන්නම ගොඩක් වෙලාවට යන්නේ ඕක ඔය කන්ඩෙන්සර් එක රු 50ක් වගේ වෙන්නේ.. හදන්න ගන්න ගාන හරියටම කියන්න බෑ..
@slstuntandeditor6005
2 жыл бұрын
@@snvlog4000 coundester kiyak onida malli apitama eka passala set karaganna bada rip pls
@slstuntandeditor6005
2 жыл бұрын
@@snvlog4000 shop ekata dunnoth 500 wage yaida hadanna rip pls
@snvlog4000
2 жыл бұрын
@@slstuntandeditor6005 ekai ona.. f.b p.age eken in.box enna
@slstuntandeditor6005
2 жыл бұрын
@@snvlog4000 aiya man gaw oya set eka thiyenaaa eka hit wenawane
දණ ඍණ හරි යට දුනෙ නැත්තම් Set එක සව්තු වෙන වාන් නේ ද????? Reply akak onii
@snvlog4000
2 жыл бұрын
ow..pchchenawa
24 set karanne kohomada
@snvlog4000
Жыл бұрын
12V battery dekakda thiyenne
ටික වෙලාවක් දලා තිබාම එක පාර Sound එහෙන් නැතුව යනවා ඉට පස්සේ එය හරියනවා අය ඇහෙන් නැතුව යනවා මොකෙද අවුල?
@snvlog4000
2 жыл бұрын
hariyatama kiyana be eka sub amp ekakuth gahalada thinne
ඉලෙක්ට්‍රොනික් ඇන්ටනාවක් set එකට සවි කරන කොට ඇන්ටනාවට නිල් පාට වයර් එකෙන් කරන්ට් එක දෙන්න ඕනෙද ඇන්ටනාවේ booster එක on වෙන්න
@snvlog4000
2 жыл бұрын
ඔව් නිල්පාට වයර් එකෙන් සප්ලයි දෙන්න.. නිල පාට වයර් එකෙන් සප්ලයි එන්නේ සෙට් එක ඔන් කරාම විතරයි
@indumarathnayaka4375
2 жыл бұрын
නිල් පාට වයර් එකෙන් කරන්ට් එක දුන්නාම රේඩියෝ එකේ පැහැදිලි බව අඩුවෙනවාද
@snvlog4000
2 жыл бұрын
@@indumarathnayaka4375 na
වීල් එක නතර කරල ආයි ඔන් කරන කොට සිංදු ටික යන්නෙ මුල ඉදන්නෙ ඒකට මොකුත් විසඳුමක් නැද්ද
@snvlog4000
2 жыл бұрын
thiyenawa eka gena me video eke thiyenawa🙂
12 v 1a dunne
@snvlog4000
Жыл бұрын
1a madi
ඈම්ප් එක ස්පීකරේට සෙට් කරහම ඔන් ඕෆ් වෙන්නෙ ඇයි
Ade me මම බෆල් එකට amp එකක් සවි කරල තියෙන්නෙ eke sound wadi karama පැහැදිලි නෑ
@snvlog4000
Жыл бұрын
ඇම්පියර් ගාන වැඩි වෙන තරමට කොලිටියි ලොකූ ස්පීකර් වලට දීල වැඩි කරන්නත් බෑ
@janithnishan
9 ай бұрын
@@snvlog4000relay ekak dammoth awlak nadda
අයියා මම ගෙදට්ට හයි කරලා තියෙන්නේ ඕක...ඒත් සෙටින් සේව් වෙලා නෑ...off කරලා on කරපුහාම ආය මුල ඉදන් bass එහෙම ඔක්කොම හදන්න ඕනේ...ඇයි ඒ මොකක්ද අවුල...රතු එකයි කහ එකයි දෙක එකට කරලා තියෙන්නේ මම
@snvlog4000
2 жыл бұрын
kaha pata wire ekata 12V+ supply deelama thiyanna rathu wire ekatath 12V+ supply deela Switch eka rathu wire ekata danna kalu pata wire ekata (-) supply denna
මේකට radio ඇන්ටනාවක් සවි කරන්නේ කොහොමද
@snvlog4000
2 жыл бұрын
ANT kiyala port ekak thiyenawa RCA out thiyena thena ethanata antanawa set karnna
මේ නිල් පාට වයර් එකේ සම්බන්දෙ මොකද්ද? ස්පීකර් හතරෙන් දෙකක් 400w දාල, අනිත් ස්පීකර් දෙක 200w දැම්මට අව්ලක් නැද්ද?
@snvlog4000
Жыл бұрын
awlk ne hebei balance wena widiyata thinawanam godak hodai. nilpata wire eka subwoofer wala REM ekata dunnam set eka on karama sub eka on wenawa nethnam power antena walata denna puluwan
Ai e apahadili venne sadde vadikaranakota
Speker wadi unata kamak nathda ? Welawakata sound wadi karanakota gassenawa අදහසක් දෙන්න.
@snvlog4000
2 жыл бұрын
බැටරි එක චෙක් කරන්න, නෝමල් සෙට් එකක් නම් බර ස්පීකර් ඩබල් මැග්නට් වගේ ස්පීකර් ගහල වැඩක් නැ,ස්පීකර් උපරිම 4 යි. පවර් වයර් වලට ටිකක් මහත වයර් දාන්න
@sanjusanjeewa248
2 жыл бұрын
@@snvlog4000 Naha bro mama car set eka power adapter ekakin connect karala thiyenne. subwoofer buffel 4k set karala thiyenne eth sound wadi karanakota ගැස්සි ගැස්සි sounds ahenne e ai idea ekak denna?
@snvlog4000
2 жыл бұрын
@@sanjusanjeewa248 Power adapter eke Amp gana madi athi wena ekakin supply dila balanna. neththam speaker 2k galawala balanna. signal input ekedith wenna puluwan (Bluetooth walin ahanawanam 4n eke bass godak wedi karalada balanna). 🙏
Apo vidio eka බලන එකත් එපා උනා rail හින්දා..
kzread.info/dash/bejne/moB4u9hyaLLOh9Y.html සෙට් එකට සුපිරි සෙට්බොක්ස් එකක් හදමු.