How to Connect a Mic to the USB kit? - USB Mp3 with Bluetooth Module Mini Player Connection Sinhala

Ғылым және технология

USB කිට් එකට මයික් එකක් සම්බන්ද කරන හැටි සරලව.
How to connect a Voce Recoding mic to the USB Module Mini Player ?
ඕනි දේවල්
1uf or 2.2uf
3.3k Resistor
Condenser Mic
How to Make a USB Kit Box at Home👉 • How to Make a USB Kit ...
=====================
අනිත් වීඩියෝ සේරම මෙතනින් බලන්න👉 / electroniclokaya
========================
Facebook group👉 / 2491182024479994
Facebook Page👉 / electronic-lokaya-3187...
===========================
instagram👉 / electroniclokaya
============================
My new Channel👉 / @diaryofnishantha
=============================
/ @electroniclokaya
============================
🙏 Welcome To My Channel ( Electronic Lokaya )
Thanks for watching. subscribe & share !
===========================
i'm KaluwaDewa Nishantha, a Electronic | Electrical | Mobile Phone | power Amplifier |inverter | Heavy Bass Speaker | Subwoofer | Mixer | Circuit | Repairing | Multimeter | Tech talks | Tech Review | Unboxing and Review | Sinhala | Restoration #Electronic_Lokaya @electroniclokaya #usbkit #usbkit_mic #usbkit_box #usbkit_casing

Пікірлер: 325

  • @aselaindika3815
    @aselaindika3815 Жыл бұрын

    අයියේ ඔයානම් සුපිරි වැඩ්ඩෙක් ගුරුමුස්ටියක් නැති ගුරුවරයෙක්

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @sanjanamihiranga639
    @sanjanamihiranga639 Жыл бұрын

    මෙච්චර කල් ඕවා පාවිච්චි කරා අද තමයි දන්නෙ ඕකෙන් ඔහොම දෙයක් කරන්න පුලුවන් කියල නියමයි

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    ❤️❤️❤️❤️

  • @sanojprabath718

    @sanojprabath718

    Жыл бұрын

    .

  • @anomaekanayaka7799
    @anomaekanayaka7799 Жыл бұрын

    Ithama hodata pehedili karanava oya..bohoma sthuthiyi

  • @hayathulakhbaar6221
    @hayathulakhbaar62219 ай бұрын

    Sir mang usb kit gatta me wage neha wenas hebai mang gatta usb kit 1ke mic danna puluwan capacitor danna tenak ne ne mage usb ki (model 747D)

  • @prasanlahiru7699
    @prasanlahiru7699 Жыл бұрын

    නියමයි අයියේ... නියමයි 👌👌👌👍👍👍

  • @deshansmokistreameng5166
    @deshansmokistreameng5166 Жыл бұрын

    Pattama watinawa aiya oyage videos ❤️❤️thanks Arpita e dewal Kiyala denawata

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    ❤️❤️

  • @ServiceOrchestramegastore
    @ServiceOrchestramegastore5 ай бұрын

    ගොඩක් හොද වීඩියෝවක්, ඉස්තුතියි, එතන කැප් එකෙයි රෙසිස්ටරෙයි වැලියු කොහොමද තීරණය කරගන්නේ? (අයියගේ වීඩියෝ ගොඩක් standards සහ professional එක හරි වටිනවා )

  • @thusithaalahakoon4094
    @thusithaalahakoon4094 Жыл бұрын

    නියමයි වැඩේ. 👍👍👍👍👍මමත් හදනවා

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @brandosawron5789
    @brandosawron5789 Жыл бұрын

    මාර වටිනව මේ video , තව මේ වගේ ඒව ඕනි

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    ❤️❤️❤️❤️

  • @sajith.priyantha
    @sajith.priyantha Жыл бұрын

    ඒක සුපිරි වැඩක් 👍

  • @user-bf1kq1we1k
    @user-bf1kq1we1k Жыл бұрын

    නියමයි යාලුවා සුපිරි වැඩක් 👍

  • @ajithprasad5426
    @ajithprasad5426 Жыл бұрын

    Patta eka nam ah 👌❤️

  • @slmylife
    @slmylife Жыл бұрын

    අලුත් සොයාගැනීමක්. වටිනවා ගොඩක් ස්තුතියි අයියේ. ❤

  • @kavishkadulshan2841

    @kavishkadulshan2841

    Жыл бұрын

    Meya meka recoding eka play karaddi meya record ek nawaththana kotath recoding wela

  • @s.nkumaras.nkumara9335
    @s.nkumaras.nkumara9335 Жыл бұрын

    Aiya wadak kalot aye kiyanna deyak ne maru aiye jayawewa💪💪👍

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @athulakumara2586
    @athulakumara2586 Жыл бұрын

    ඒක නමි දැනගෙන හිටියෙම නෑ නියමයි අයියෙ

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    ❤️❤️❤️❤️

  • @asankalahiru6079
    @asankalahiru6079 Жыл бұрын

    සුපිරි වැඩක් අයියේ කියා දුන්නට පිං

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @thisumsasmithaananda7288
    @thisumsasmithaananda7288 Жыл бұрын

    Oonida ekak.niyamai malli. Superb

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    ❤️❤️❤️❤️

  • @sajithvideoproduction
    @sajithvideoproduction Жыл бұрын

    Aluth deyak 👍❤

  • @-______sithijahirushan_______-
    @-______sithijahirushan_______- Жыл бұрын

    නියමයි 👌

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @philipburjuen2372
    @philipburjuen2372 Жыл бұрын

    සුපිරියක් මාමෙ😁❤️

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    ❤️❤️❤️❤️

  • @nilukshi74
    @nilukshi74 Жыл бұрын

    rgb සිවිලිම් light එකක් හදමුද සර් 12v remote controll

  • @darshanam.g772
    @darshanam.g772 Жыл бұрын

    Thanks ayye 👍👍👍❤️

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    ❤️❤️❤️❤️

  • @dineshkumar4639
    @dineshkumar4639 Жыл бұрын

    අනේ අයියෙ මගේ usb kit eke fm eka chanal search karama 87.5 patan aran 108 wenakamma nikanma gihin 87 tama enawa .chanal save venne naa. Hada ganna kramayak thiyenawada?

  • @vihanga1901
    @vihanga1901 Жыл бұрын

    Thanks you very much

  • @rangachaminda8288
    @rangachaminda8288 Жыл бұрын

    සුපිරි 👍👍

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @dhanushkadelgahagoda2118
    @dhanushkadelgahagoda2118 Жыл бұрын

    niyamai ayye...

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @sameeranishantha823
    @sameeranishantha823 Жыл бұрын

    මාත් දවසක් අහම්බෙන් දැන්න bluetooth usb kit එකක mic කියල තියෙනවා . මාත් නිකමට චෙක් කරන්න හැදුවෙ handfree වලින් ගලවපු mic එකක් හයිකරල. අද තමයි දන්නෙ තව resister එහෙමත් දාන්න ඔනි කියල.😹

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    ❤️❤️❤️❤️ ඔව් ට්‍රයි කරල බලන්න එකෝ මයික් හෙමත් එන ඒව තියෙනව

  • @SinClip
    @SinClip Жыл бұрын

    Recording time 12 Hours? 2,3 meter recording?

  • @chandanawasantha2857
    @chandanawasantha2857 Жыл бұрын

    ෂාාාා මරු සුපිරි ම

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @malakasumith7612
    @malakasumith7612 Жыл бұрын

    Aiye record vithrada puluwan live barida

  • @pabasaramadava-srilanka4818
    @pabasaramadava-srilanka4818 Жыл бұрын

    වැඩේ පට්ට සුපිරි😊

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @pabasaramadava-srilanka4818

    @pabasaramadava-srilanka4818

    Жыл бұрын

    මම අයියා දාලා තියන හැම විඩියෝ එකක්ම බලනවා Electronic වලට අාස හින්දා👌👍

  • @nuwanbalasooriya3078
    @nuwanbalasooriya3078 Жыл бұрын

    වටිනවා...

  • @simpleinventor8218
    @simpleinventor8218 Жыл бұрын

    සුපිරි ❤️

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @sanathkarunanayaka2791
    @sanathkarunanayaka2791 Жыл бұрын

    Thank you

  • @nilukshi74
    @nilukshi74 Жыл бұрын

    sir podi signal jamer ekak hadamud

  • @venithanimnajith9767
    @venithanimnajith9767 Жыл бұрын

    great brother

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @rohanaweerasingha9611
    @rohanaweerasingha9611 Жыл бұрын

    Supiriyak elama

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @slyt9621
    @slyt96213 ай бұрын

    1000 watt rms power class D amplifier board එකක් ඔකට හයි කරන විදිහ ගැන දෙනවද

  • @-nuwaraahasayata
    @-nuwaraahasayata Жыл бұрын

    අඩ්ඩෙහ් ,ඒකත් ෆට්ටනේ

  • @shiranthakumara1684
    @shiranthakumara1684 Жыл бұрын

    Ela ela👍👍

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @nadeeshabandara2531
    @nadeeshabandara2531 Жыл бұрын

    AuxR,AuxL kiyna thanata RCA port dekak ghala audio in kranna pluwanda.?

  • @nadeeshabandara2531

    @nadeeshabandara2531

    Жыл бұрын

    පුලුවන් ද එහෙම

  • @nipuna832
    @nipuna832 Жыл бұрын

    ඔය විදිහට Echo mic හයිකරන්න පුළුවන්ද?

  • @meghabandarasenevirathne790
    @meghabandarasenevirathne790 Жыл бұрын

    Othanata mic juc ekak passala out put eken mic ekak deela voice denna barida..?

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    මේ කිට් එකේ කැරෝකෙ විදිහට වැඩ කරන්නෙ නැ ඒකට වෙනම කිට් එකක් තියෙනව ඒක ගන්න ඕනී

  • @pawanthathsara
    @pawanthathsara Жыл бұрын

    Super🙏❤️

  • @ajithpriyantha6887
    @ajithpriyantha68874 ай бұрын

    Podi karoke mixer ekak hadana hati කියලා dennakao

  • @chamithniroshan3040
    @chamithniroshan3040 Жыл бұрын

    Supiri.....

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @r.marosha4699
    @r.marosha4699 Жыл бұрын

    නියමයි මාමේ ❤️❤️

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    ❤️❤️❤️❤️

  • @slmedia2248
    @slmedia2248 Жыл бұрын

    good video😍 aiye ups full circuite repair video ekak dannakoo👍

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    ❤️❤️❤️❤️ එහෙම එව්ව නෑ මල්ලි සෙට් උනොත් බලමුකො

  • @slmedia2248

    @slmedia2248

    Жыл бұрын

    ups ek 230v maru wen na red light ekath ekka beep eka wadeegena thinawa ema wenne ai

  • @shanduminda2957
    @shanduminda2957 Жыл бұрын

    නියමයි අයියේ

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @kumara85
    @kumara85 Жыл бұрын

    සුපිරි ඒක නම්

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    තැන්ක්ස් ❤️❤️❤️❤️

  • @suranjithvithanage6148
    @suranjithvithanage6148 Жыл бұрын

    Abans one body hifi system model:px1501s Abans one body hifi system model:px1501s warge set ekaka tika dawasak pavichchi kare na eta passe pen ekak gahala sindu ahuwath blutooth haraha sinduwak play karathdi tika welawakadi set eka off wenawa chajin penwanneth na

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    දකින්නෙ බලන්නෙ නැතුව හරි උත්තරයක් දෙන්න අමාරුයි මල්ලි කිට්ටුව ඉන්න ටෙක්නීසියන් කෙනෙකුට පෙන්නල බලන්න

  • @amilasadaruwan635
    @amilasadaruwan635 Жыл бұрын

    supiri

  • @666productionss
    @666productionss Жыл бұрын

    අඩෙ ඔහොම සීන් එකක් දැනගෙන හිටියෙම නැනේ😂

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    ❤️❤️❤️❤️

  • @tharangarajapaksha6303
    @tharangarajapaksha6303 Жыл бұрын

    Car set eka off karala newatha danakota Thibuna channel ne,sound wenus ai ahema wenna, transformer akakin thama current denna. Plz kiyala denna wiring eka aulakda

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    ට්‍රාන්ස්ෆෝමර් වලින් සප්ලයි දුන්නම එහෙම තමයි මල්ලි මොකද පවර් බැකප් වයර් එකෙත් සපලයි නැති වෙන නිසා මෙමරි සේරම රිසෙට් වෙනව,කාර් සෙට් වල එහෙම මෙමරි තියාගන්න නම් බැටරියක් ඕනිමයි

  • @surangalakmal5743
    @surangalakmal5743 Жыл бұрын

    නියමය්👍

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @tharindulakmal6149
    @tharindulakmal6149 Жыл бұрын

    Car android player ekata mic ekak set kra wdhk tyeda.karoke songs walata.

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    පුලුවන් නමුත් ඒ සෙට් එක ඇතුලේ සර්කිට් පාත් චෙක් කරල බලන්නෙ නැතුව ඒක හරි හැටි කියන්න අමාරුයි

  • @sadaya..9093
    @sadaya..9093 Жыл бұрын

    Niyami

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @tharinduhashan1216
    @tharinduhashan1216 Жыл бұрын

    Maru eka...meken live mic out ekak ganna berida aiye

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    ඒකට වෙනම කිට් තියෙනව මල්ලි

  • @samithmadushan450
    @samithmadushan450 Жыл бұрын

    dynamic mic බැරිද

  • @yeshansawanapriya2504
    @yeshansawanapriya25043 күн бұрын

    Ammo eka❤

  • @sanjeewaelectronicmahiyang9617
    @sanjeewaelectronicmahiyang9617 Жыл бұрын

    Supiri

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @madushaprabath135
    @madushaprabath135 Жыл бұрын

    අයියා රෙකෝඩින් වලට ගන්න පුලුවන් sound quality mic,sound card එකත් එක්කම හදන විදිය ගැන වීඩියෝ එකක් කරන්නකෝ.

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    බලමුකො බඩු සෙට් උනොත් වීඩියෝ එකක් ගේන්නම්කො

  • @asankak77
    @asankak77 Жыл бұрын

    BLUTOOH phone connet karama call ans karala katha karanna puluwanda mic 1

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    මං බැලුව මේකෙ නම් වැඩ කරේ නෑ

  • @pulasthiishara4801
    @pulasthiishara4801 Жыл бұрын

    yaanthamin nowai hondatama wadagath

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @slelectric619
    @slelectric619 Жыл бұрын

    Mta jbl ekakata mic ekak set කරන්නේ කොහොමද

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    ඒක බලන්නෙ නැතුව කියන්න අමාරුයි

  • @supunchamara4133
    @supunchamara4133 Жыл бұрын

    Aiye mekata karoke mic ekak join karanne kohomada ?ikmanatama uththarayak dennako

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    ඒකට වෙනම කිට් එකක් තියෙනව

  • @supunchamara4133
    @supunchamara4133 Жыл бұрын

    amp ekakata gahapu Usb kit eka on karanna power pack eke Am kiyak onada?

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    usb කිට් එකට නම් මිලි ඇම්පියර් 300ක් තිබුනත් ඇති

  • @supunchamara4133

    @supunchamara4133

    Жыл бұрын

    Tnx aiye

  • @dasuntharanga9119
    @dasuntharanga9119 Жыл бұрын

    Karoki play karanna puluwan kit ekak gana karamuda

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    එයින් එකක් හොයාගත්තම කරන්නම්කො

  • @vimuns2579
    @vimuns2579 Жыл бұрын

    Supper

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @shanthaupathilaka414
    @shanthaupathilaka414 Жыл бұрын

    Ane aiya Mata adino nathiwa occtar pad cirkit akak hadana widiya vidio akak Danna kwlinma amp akata denna puluwan widiye hada 8 Loki udauwak oyata godak pin API godak Dr Ivana gaththa oyagen idiriyTath ahemai b.s

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    බලමුකො බඩු සෙට් උනාම දැන් මොනවත් නෑ නේ හොය ගන්න

  • @thanujabandara7495
    @thanujabandara7495 Жыл бұрын

    Car set ekkatath karako mic jak ekak set karana vidiha genna puluwan nam.

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    බලමුකො නමුත් ඒකෙ වෙලා තියෙන්නෙ සෙට් එකෙන් එකට වෙන නිසා එකකට කරල තේරුමක් වෙයිද කියන එක

  • @thanujabandara7495

    @thanujabandara7495

    Жыл бұрын

    @@ElectronicLokaya uthsaha karoth oyata bariwena ekak naa.suba pathanawa

  • @792533396
    @792533396 Жыл бұрын

    supiri wadak

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @nimeshwickramasinghe1564
    @nimeshwickramasinghe1564 Жыл бұрын

    මං Aliexpress එකෙන් ගෙන්නපු usb kit වල 4mm SMD condenser mic එකක් තිබුන😍

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    හ්ම් ඔව් සමහර ඒවයෙ නෝමල් කැරෝකෙ මයික් ඔප්සන් එකත් හෙමත් තියෙනව

  • @gamingkuma8437
    @gamingkuma8437 Жыл бұрын

    Supiri aiye...... 1st

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @malithmadushan3413
    @malithmadushan3413 Жыл бұрын

    Micro chip ekak use karala record karanna බැරිද

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    මේකට බෑ

  • @adamadams6300
    @adamadams630010 ай бұрын

    Ayiye mic eke dana rina hoyaganne kohomada multemeter ekak nathuwa.

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    10 ай бұрын

    මොකද්ද මයික් එක

  • @adamadams6300

    @adamadams6300

    10 ай бұрын

    Hand free wala thiyena mic.

  • @warunakangara6791
    @warunakangara6791 Жыл бұрын

    Nice

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    Thanks

  • @srilanka1116
    @srilanka11162 ай бұрын

    Loku mic jack gahanna port ekk hadaganna barida thanta

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    2 ай бұрын

    පුලුවන්

  • @sumithdilshan7502
    @sumithdilshan7502 Жыл бұрын

    Karoke wakata ganna barida ohoma hai karala echo hadanna ehema barida

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    එහෙම ඔප්සන් තියෙන යූ එස් බී කිට් වෙනම තියෙනව මල්ලි

  • @lahirusampath1718
    @lahirusampath1718 Жыл бұрын

    Aiye puluwannam ali wataka sircut ekak hadana video ekak dannako loku udawwak mokada kaden gannawanam marama ganan youtube video thibunath ekkenekwath hariyata dala na aharen mehen dala thiyenne ane puluwannam loku udawwak aiye

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    බඩු සෙට් උනාම කරන්නම්කො

  • @lahirusampath1718

    @lahirusampath1718

    Жыл бұрын

    Thanx aiye loku udawwak

  • @iro_page
    @iro_page Жыл бұрын

    1st😌✌️

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @weerasinghaweerasingha690
    @weerasinghaweerasingha690 Жыл бұрын

    අයියෙ ඔයා අපෙ රටට සම්පතක් බුදු සරණයි

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    ❤️❤️❤️❤️

  • @thanojakumari351
    @thanojakumari351 Жыл бұрын

    Bluetooth reciever set ekak kohomada hadanne

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    මොනවගේ විදිහටද?

  • @isurumadhawa9847
    @isurumadhawa984710 ай бұрын

    Aiye usb kit ekt mic ekk dal live ktha kn berid?

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    10 ай бұрын

    මේකෙ බෑ ඒකට වෙනම එකක් තියෙනව

  • @isurumadhawa9847

    @isurumadhawa9847

    10 ай бұрын

    Thenx

  • @lakshan172
    @lakshan172 Жыл бұрын

    🔥👍

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    ❤️❤️❤️❤️

  • @denethakarshana6434
    @denethakarshana6434 Жыл бұрын

    Condenser mic vitharada puluwan

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    ඔව් මල්ලි මේකට කන්ඩන්සර් විතරයි පුලුවන් ඩයිනමික් මයික් යූස් කරන්න නම් තව ට්‍රාන්සිස්ටර් එකක් දාල හදන්න ඕනී

  • @sanjeewamahesh7914
    @sanjeewamahesh79142 ай бұрын

    අයියෙ මේkitඑකේ් icඑක මාරුකරන විදිහ කියල දෙන්නකෝ

  • @studio-rl8kr
    @studio-rl8kr Жыл бұрын

    record karanne nathiwa normal use karanna barid . announsing walat

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    ඒකටවෙනම කිට් එකක් තියෙනව

  • @jphrboys1039
    @jphrboys1039 Жыл бұрын

    👍👍👍

  • @jana4150
    @jana4150 Жыл бұрын

    😊👍👍

  • @user-gm1yb7dm2z
    @user-gm1yb7dm2z Жыл бұрын

    ❤❤

  • @mohammedfarhan4661
    @mohammedfarhan4661 Жыл бұрын

    Sir ups battery upgrade video upload plz

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    හරි බලමුකො බැටරියක් සෙට් උනාම

  • @kaludeeraarachchigejayampa2384
    @kaludeeraarachchigejayampa2384 Жыл бұрын

    👍

  • @gamingdamiya9010
    @gamingdamiya90104 ай бұрын

    මේකේ කෝල් ගන්න බැරිද bluetooth වලින් කෝල් ආන්සර් කරලා කතා කරන්න බැරිද

  • @MANUNISHU2
    @MANUNISHU2 Жыл бұрын

    අයීයේ dynamic මයික් ගහන විදිහට අපිට හදා ගන්න බැරිද

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    ඒකට වෙනම කිට් එකක් තියෙනව

  • @santhaariyarathna2262
    @santhaariyarathna2262 Жыл бұрын

    Sub woofer set karanna puluwanda

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    ඇම්ප් එකක් තියෙනව නම් පුලුවන්

  • @pasinduweerasingha4325
    @pasinduweerasingha43257 ай бұрын

    Board aken board akata sounds wenas wenawada

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    7 ай бұрын

    ඒ කිව්වෙ?

  • @pasinduweerasingha4325

    @pasinduweerasingha4325

    7 ай бұрын

    @@ElectronicLokaya bluetooth kit wala aka aka warga anawaneawage sounds wenas wenawada

  • @sarathrasidu9366
    @sarathrasidu9366 Жыл бұрын

    බ්ලුටුත් Usd kit eke mila kiyaqa

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    දැන නම් 1000 පැනල ඇති මේ කලින් ගනිපු එකක් ඒ දවස් වල 350යි

  • @dilmusicsl6338
    @dilmusicsl6338 Жыл бұрын

    ✌👌නියමයි.අයියෙ dc 37vක් 28vට වගේ අඩුකර ගන්න, දාන්න පුලුවන් රිසිස්ටර් එකක් තියෙනවද?(මට volt meter එකක් දාන්න සෝලාර් පැනල් වයර් එකට, පැනල් වලින් 37vක් වගේ එනව යුනිට් එකට 4v-28v වගේ දෙන්න පුලුවන්)

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    මොඩියුල් එකක් බැලුවෙ නැද්ද?

  • @dilmusicsl6338

    @dilmusicsl6338

    Жыл бұрын

    @@ElectronicLokaya L7812 regulater එක set වෙයි නේද 12v වගේ out කරගන්න

  • @amithwijewardhana
    @amithwijewardhana Жыл бұрын

    Wire Mic ekak gahanna hadanna barida

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    මේකට බෑ එකට වෙනම කිට් එකක් තියෙනව

Келесі