How To Clean Burnt Irons Within 5 Minutes || විනාඩි පහෙන් අයන් එක සුද්දකරගන්නෙ මෙහෙමයි

Пікірлер: 54

  • @seethevillage4271
    @seethevillage42713 жыл бұрын

    ගොඩාක් ස්තූතියි අපි නොදන්න දේවල් කියල දෙනවට

  • @sasindu_
    @sasindu_2 жыл бұрын

    ඇත්තටම අක්කෙ ඔයා ලස්සනට ගෙදර තියාගන්නවා එක අපිට උගන්වන එක ගැන ස්තුතියි.ඒ වගේම පොඩි අදහසක් කියන්නම් කවදාවත් iron එකක්, ricecooker, refrigerator වගේ electrical එවා multisoket එකක් හරහා plug කරන්න එපා ඒවා උනුවෙනවා සමහර විට electrical short එකක් වෙන්නත් පුලුවන්...එක ඔයා දන්නේ නැති නිසා කිව්වෙ.....සුබ පැතුම් අක්කේ ❤️🙏

  • @thusithajayawardana6154
    @thusithajayawardana61542 жыл бұрын

    ඔබ වැනි දුවක් සමාජයට දායාද කළ දයාබර දෙමව්පියන්ට රත්නත්‍රයේ පිහිට ආරක්ෂාවයි දීර්ඝායුෂ ලැබේවා නීරෝගී සම්පත්තිය ලැබේවා සමාජයට වැදගත් පණිවිඩ ලබා දෙමින් තවත් ඉදිරියට යාමට ඔබටත් දිරිය ශක්තිය ලැබේවා දළදා සමිදුගේ පිහිටයි ❤❤❤🙏🙏🙏

  • @sandamalividanalage413
    @sandamalividanalage4132 жыл бұрын

    I also try this method. It's work. Thank you so much akki. 😊

  • @ruwangayantha5321
    @ruwangayantha53213 жыл бұрын

    මමත් එ විදිහට කරනවා .ඒක සාර්ථක ක්‍රමයක් .

  • @DoveGreens

    @DoveGreens

    3 жыл бұрын

    ගොඩක් ස්තුතියි 😊

  • @SanjuSanju-cm7cp
    @SanjuSanju-cm7cp2 жыл бұрын

    ඔව් ඒක සාර්ථක ක්‍රමයක් මමත් ඒ විදිහට අයන් එක සුද්ද කරනවා 👍

  • @bagyaedirisinghe2022
    @bagyaedirisinghe20222 жыл бұрын

    Thank you

  • @dulangaramanayake1598
    @dulangaramanayake15982 жыл бұрын

    Thanks akki

  • @pradeepikarajakaruna7414
    @pradeepikarajakaruna74142 жыл бұрын

    අදත් වීඩියෝ එක හරිම ලස්සනයි. හැමදාම කියනවා වගේ අක්කේ ඔයාගේ වීඩියෝ වල අදහස් ඵය ඉදිරිපත් කරන ආකාරයට මම හරිම කැමතියි. ස්තුතියි අක්කේ ඔයාගේ වීඩියෝ නිසා ගොඩක් අය පිලිවෙල කියන දේ හරියට ම කරන්න උත්සාහ කරනවා. මමත් එහෙමයි. පරිස්සමින් ඉන්න. 💐

  • @DoveGreens

    @DoveGreens

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊

  • @travelwithniki3760
    @travelwithniki37602 жыл бұрын

    Mama puruduwelahitiye toothpaste method .mekat karalabalamu.thanks❤

  • @mkulasekara8489
    @mkulasekara84893 жыл бұрын

    ඔයාට ගොඩාක් ස්තූතියි අපි නොදන්න දේවල් කියල දෙනවට

  • @DoveGreens

    @DoveGreens

    3 жыл бұрын

    ඔබටත් ස්තුතියි 😊

  • @kwtkwt5381
    @kwtkwt53813 жыл бұрын

    සාර්ථකම ක්‍රමයක්‌...

  • @DoveGreens

    @DoveGreens

    3 жыл бұрын

    ගොඩක් ස්තුතියි 😊

  • @anushani9970
    @anushani99702 жыл бұрын

    Good Aidia akke

  • @nirosha707
    @nirosha7073 жыл бұрын

    ස්තුතියි

  • @DoveGreens

    @DoveGreens

    3 жыл бұрын

    ස්තුතියි 😊

  • @anushani9970
    @anushani99702 жыл бұрын

    Oya dawasa Time table ekakata dawasa gewanne... akke ane plz

  • @girlboss8807
    @girlboss88073 жыл бұрын

    Thanks Dear

  • @DoveGreens

    @DoveGreens

    3 жыл бұрын

    You are welcome

  • @nilanmadu9797
    @nilanmadu97973 жыл бұрын

    Watin dewal kiyala debawata thnz

  • @DoveGreens

    @DoveGreens

    3 жыл бұрын

    ගොඩක් ස්තුතියි 😊

  • @vindyamuhandiram3249
    @vindyamuhandiram32493 жыл бұрын

    Superb method.🙂🙂🙂🙂🙂 Keep it up..

  • @DoveGreens

    @DoveGreens

    3 жыл бұрын

    Thank you 😊

  • @thanushikaumadhi561
    @thanushikaumadhi5613 жыл бұрын

    Thnk you❤❤

  • @DoveGreens

    @DoveGreens

    3 жыл бұрын

    You are welcome

  • @dilaniweerasinghe5529
    @dilaniweerasinghe55299 ай бұрын

    ❤❤❤❤

  • @abhirahassatahana-4512
    @abhirahassatahana-45123 жыл бұрын

    superb.. 😊❤️✌️

  • @DoveGreens

    @DoveGreens

    3 жыл бұрын

    Thnk you 😊

  • @amilakanchana8107
    @amilakanchana81072 жыл бұрын

    👍👍 🥰🥰🥰

  • @udeninidarshani3757
    @udeninidarshani37573 жыл бұрын

    Athtatama math me kramaya karala beluwa athtatama eka hariyatama hari

  • @shanthilalani6776
    @shanthilalani67763 жыл бұрын

    👍

  • @DoveGreens

    @DoveGreens

    3 жыл бұрын

    ගොඩක් ස්තුතියි 😊

  • @hiruniwijewardan4642
    @hiruniwijewardan46423 жыл бұрын

    Oya danna hema video eka watinakm kiyl nima krnna be akke,oyatath paule hemotamath theruwan sarani

  • @DoveGreens

    @DoveGreens

    3 жыл бұрын

    ගොඩක් ස්තූතියි 😊තෙරුවන් සරණයි

  • @hiruniwijewardan4642

    @hiruniwijewardan4642

    3 жыл бұрын

    @@DoveGreens ane oya kiya dipu home banka video gdk pin

  • @DoveGreens

    @DoveGreens

    3 жыл бұрын

    😊

  • @priyangikakumari6360
    @priyangikakumari63603 жыл бұрын

    ❤️

  • @DoveGreens

    @DoveGreens

    3 жыл бұрын

    ගොඩක් ස්තුතියි 😊

  • @ridmamadhubashini4491
    @ridmamadhubashini44913 жыл бұрын

    ♥️❤️♥️❤️

  • @DoveGreens

    @DoveGreens

    3 жыл бұрын

    ගොඩක් ස්තුතියි 😊

  • @thilinikaushalya506
    @thilinikaushalya5063 жыл бұрын

    ලුණු වලටත් යනවා අක්කි

  • @ahinsa5704
    @ahinsa57042 жыл бұрын

    💚💚💚💚💚💚💚💚💚

  • @asidimali1292
    @asidimali12923 жыл бұрын

    Akke oyage garden eka hadapu company eke name ekai telephone no ekai denna puluwanda.

  • @DoveGreens

    @DoveGreens

    3 жыл бұрын

    Fan page ekata msg ekak thiyanna 😊

  • @asidimali1292

    @asidimali1292

    3 жыл бұрын

    Akke fan page eke link eka mata shere karanna puluwanda

  • @DoveGreens

    @DoveGreens

    3 жыл бұрын

    facebook.com/Dove-Greens-Miracles-Fans-109077130925348/

  • @ktproline1155
    @ktproline11553 жыл бұрын

    💙💜️❤️💙💜️❤️💙💜️❤️

  • @DoveGreens

    @DoveGreens

    3 жыл бұрын

    ගොඩක් ස්තුතියි 😊

  • @mayurinisansala4147
    @mayurinisansala41472 жыл бұрын

    අනේ අක්කී මූන මහත් වෙන්න විඩියෝ එකක් කරන්නකෝ

  • @priya1736
    @priya1736Ай бұрын

    අනේ අත පිචිචෙනවා

Келесі