How To Check Fan Capacitors By Using DMM

Тәжірибелік нұсқаулар және стиль

Hello Welcome Everyone!
In this video will give you some knowledge of a fan capacitor.firstly we are discussing that How to check a Fan Capacitor properly.
1.by using a digital multi meter
2.by plugging an AC power socket

Пікірлер: 111

  • @tgasandun3071
    @tgasandun30714 жыл бұрын

    හොදම හොන්ද වැඩක් සහෝදරයා.මන් ඔයාගෙ ඔක්කොම episode බලනවා. ඇත්තටම ගොඩක් වැදගත්..

  • @kavindumadhurangs6213
    @kavindumadhurangs62138 ай бұрын

    ධන ඍණ හොයාගන්න බැරුව හිටියේ දැන් තමයි දැන ගත්තේ එහෙම ඕනේ නෑ කියල මේකට. තෑන්ක්ස් බ්‍රෝ 😊

  • @prabhathchathu7644
    @prabhathchathu76442 жыл бұрын

    සරලව ඉතාමත් පැහැදිලිව කරුනු කියාදෙන ඔබට පිං🙏🙏

  • @dhinucreations692
    @dhinucreations692 Жыл бұрын

    Niyamai

  • @rizwanmohamadeen9889
    @rizwanmohamadeen9889 Жыл бұрын

    Excellent 👍

  • @lalithhettiarachchi8710
    @lalithhettiarachchi8710 Жыл бұрын

    වීඩියෝ එක පැහැදිලියි.. ඔබ කියල දෙන ආකාරය ඉතාම සාර්ථකයි..ඔබට යහපත් අනාගතයක් ප්‍රාර්ථනා කරමි..

  • @damithnamaldissanayake7798
    @damithnamaldissanayake77983 жыл бұрын

    අනර්ඝයි...ඉතාම ප්‍රයෝජනවත් .බොහොම ස්තූති ඔබේ වීඩියෝ වලට..🙏

  • @damithnamaldissanayake7798
    @damithnamaldissanayake77983 жыл бұрын

    Thank you very much ..!

  • @jbathanuja
    @jbathanuja4 жыл бұрын

    Superb.....hodatama therenna kranwa

  • @nigelsmith4732
    @nigelsmith47324 жыл бұрын

    Thanks very much very helpful

  • @easysteps6726

    @easysteps6726

    4 жыл бұрын

    You're welcome dear

  • @rukshansilva6118
    @rukshansilva61184 жыл бұрын

    Thanks, brother

  • @sewwandifernando4789
    @sewwandifernando47893 жыл бұрын

    Thank you.

  • @lakshmanhearath5495
    @lakshmanhearath5495 Жыл бұрын

    Excellent thanks

  • @rajeevsiriwardena3936
    @rajeevsiriwardena39362 жыл бұрын

    Thanks buddy ; good luck !

  • @rangamchathuranga97
    @rangamchathuranga974 жыл бұрын

    Thank u bro💞

  • @mallikaperera9272
    @mallikaperera9272 Жыл бұрын

    Thanks God Bless

  • @MerilDesilva-ge1ll
    @MerilDesilva-ge1ll Жыл бұрын

    Thank you bro❤

  • @samanbandara821
    @samanbandara8214 жыл бұрын

    Ela ela bro.........

  • @chathurasaminda8041
    @chathurasaminda80413 ай бұрын

    Civilin fan eke capacitor eka ain karala pavichchi karanna barida

  • @pra-29
    @pra-293 ай бұрын

    1.8 uf fan motor ekakata 1.2 ho 1.5 uf ekak dammoth speed eka adu kara ganna puluwanda eka prashnayak weyida

  • @easysteps6726

    @easysteps6726

    3 ай бұрын

    prashnayk wen naa. speed eka tikak ehe mehe wei

  • @pra-29

    @pra-29

    3 ай бұрын

    Thanx ayiya ❤️

  • @amilaishan9479
    @amilaishan94792 жыл бұрын

    Malli sbilin fan ekaka coil othana widiya kiyanako

  • @jeewanrajapaksha4059
    @jeewanrajapaksha40594 жыл бұрын

    kohomada meeka wedakaranawada kiyala.balanne testar eken my..fan eka galawala tiyenne..my gaawa multimeter ekak nee.eenisaa testar eka tebbama depettama.pattuwenawa..ee kiyanne pechchilaada

  • @easysteps6726

    @easysteps6726

    4 жыл бұрын

    0774352819

  • @hashanchathuranga9494
    @hashanchathuranga94944 жыл бұрын

    Hi bro fan moter wala othana coile akai a badu wala nam kihan ko null kola

  • @jagathpmm2142
    @jagathpmm21423 жыл бұрын

    Ayye wholl fan ekak thiyenawa eke moter eka weda eth keraken na peththa rira wenawa suply dipuwama

  • @easysteps6726

    @easysteps6726

    3 жыл бұрын

    0714326787

  • @samithmadushan450
    @samithmadushan4503 жыл бұрын

    Kawadawath condenser spark karala hodaida kiyala balanda hoda na

  • @praneethcharuka.
    @praneethcharuka.2 жыл бұрын

    Bro...bush hira wela tibba ekka oil dala hada gena wda kla ath wendata wda godak wegen 1ta dammth karakenwa...WEEGE ADU KRA GANNA VIDIYAK NADDA..(ඇස් දෙකත් එක්ක දන්වා බං 😁)

  • @chirathtimodh
    @chirathtimodh4 жыл бұрын

    thiyana capacitor ekata wada adu capacitor ekk dmmoth eka fan ekata hoda ndda? same current ekamada yanne?

  • @easysteps6726

    @easysteps6726

    4 жыл бұрын

    Parana eke tyn agayama nm wda hodai..agaya adu wunta loku wenask naa..ehema gataluwk naa..habai 2micro Farad wlta Wada ewa dn epa.mn me kwe s/fan,t/fan,w/fan gana

  • @refaiidroos7921
    @refaiidroos7921 Жыл бұрын

    Stand fan or table fan Neck always goes down can't stop straight How to repair please upload a video

  • @sachithimanka8289
    @sachithimanka82892 жыл бұрын

    Fan එක 4ට දාලා අතින් කැරකපුවාම කැරකෙනවා fan එක.ඒත් නිකන් switch on කරාට කැරකෙන් නෑ..කොහොමද හදන්නේ

  • @djsajiya3296
    @djsajiya32964 жыл бұрын

    Aluthen ganna oka aranma yanna onada. Naththg stand fan kiyala illanna puluwanda..

  • @easysteps6726

    @easysteps6726

    4 жыл бұрын

    Parana cap eke Micro farad gana Kyla illanna. Ex: 1.5uf

  • @djsajiya3296

    @djsajiya3296

    4 жыл бұрын

    Thnk bro.. aka nathuwa wada karannadda..

  • @easysteps6726

    @easysteps6726

    4 жыл бұрын

    @@djsajiya3296 naa

  • @amanamanfaizul9732
    @amanamanfaizul97323 жыл бұрын

    Mangawa multimeter k tiyanawa eka F Salakuna ne. Ara oya capacitor a gahana tenakut ne Eahanag ehame multimeter a capacitor akak check karanna berida bro

  • @easysteps6726

    @easysteps6726

    3 жыл бұрын

    Call me...0714326787

  • @susanthadammika8162
    @susanthadammika81623 жыл бұрын

    mageth fan motor eka wada karan nathuwa giya.shop eken dunne 2micro Farad ekak..eka dammata awlak nadda.

  • @easysteps6726

    @easysteps6726

    3 жыл бұрын

    Cap eke agayata samana ekak dn

  • @funcinema1775
    @funcinema17753 жыл бұрын

    Analog multimeter aken F balanna barida?

  • @chanukasandaruk3451
    @chanukasandaruk34514 жыл бұрын

    Fan eke capacitor pichchila ceilling ekak,capacitor anke makila hoya ganna ba,ekata idea ekak dennako,Thank you

  • @easysteps6726

    @easysteps6726

    4 жыл бұрын

    2.25 Hari 2.5 Micro Farad

  • @chanukasandaruk3451

    @chanukasandaruk3451

    4 жыл бұрын

    @@easysteps6726 hari machan genath damma 2.5 ekak,wade goda,umbata godak pin

  • @maheshlakruwan7699
    @maheshlakruwan76993 жыл бұрын

    Multi meter eke Kisima reading ekak denne nattam capacitor eka pichchilada?

  • @easysteps6726

    @easysteps6726

    3 жыл бұрын

    capacitor eka pichen naa boho durata capacitance eka bahinwa misak.ethkata 0. ganank pennwa. samaharak welawata cap eka pupurala yn awstat tynwa.

  • @maheshlakruwan7699

    @maheshlakruwan7699

    3 жыл бұрын

    @@easysteps6726 thank you brother

  • @halidhhayani4501
    @halidhhayani45013 жыл бұрын

    ai thangalanne

  • @mindrelax303
    @mindrelax3032 жыл бұрын

    1.2 capacitor. තියෙන fane එකට 1.5 capacitor එකක් දාන්න හොදනද්ද

  • @easysteps6726

    @easysteps6726

    2 жыл бұрын

    1.5-1.8 awlak naa

  • @oshankaushalya3025
    @oshankaushalya30253 жыл бұрын

    මගේ ඉයේ ස්ටෑන්ඩ් ෆෑන් එකේ එක දාලා විනාඩි 10 කින් වගේ පොප් හඩත් එක්ක පිච්චුන ගදක් ආවා කැපෑසිටර් එකද ?පියුස් එකද යන්න ඇත්කීයද 2 පියුස් එකක් කීයද?

  • @she6520
    @she65204 жыл бұрын

    Thankz..... Aiye mage fan eka dala tika welawakin wada karanne dala mokakda karanna one poddak udau karanna thnakz

  • @she6520

    @she6520

    4 жыл бұрын

    Capasitare maru karama hariyaida

  • @easysteps6726

    @easysteps6726

    4 жыл бұрын

    mn fan sambandawa dala tyn hama video ekakma skip krn nathuwa blanna.oya kyn doshaya ewala tynwa.ita passe mokak hari gataluwak awoth mta kyn

  • @she6520

    @she6520

    4 жыл бұрын

    @@easysteps6726 aiye okkoma videyo baluwa ada fan eka nathara una roter eka hirawela hollala balannath ba bush gihinda balanna play ekakwath na

  • @easysteps6726

    @easysteps6726

    4 жыл бұрын

    @@she6520 0774352819

  • @she6520

    @she6520

    4 жыл бұрын

    @@easysteps6726 thankz

  • @ambashells
    @ambashells4 жыл бұрын

    Unfortunately my Sinhalese is not good enough to understand ..but I,m sure you did it right ...I just had to look at what you did

  • @nimalperera5454
    @nimalperera54542 жыл бұрын

    ඔබ කැපෑසිටර් එක චෙක් කරන මල්ටි මීටර් එකේ ස්ලොට් දෙක නොමැති මල්ටි මීටරයක මේ කැපැසිටර් එක චෙක් කරන්නේ කොහොමද කියාලා කියා දෙන්න

  • @pathumkumara9992
    @pathumkumara99924 жыл бұрын

    Start ekai runing ekai hoya ganne kohomada

  • @pinkhat2030
    @pinkhat20302 жыл бұрын

    Remort fan ekkk... eka dan wada karanne nathuwa giya aii ee. Mortaer eka hira naaa

  • @dewmadu1564
    @dewmadu15644 жыл бұрын

    අකුණක් ගහපු වෙලාවක ෆෑන් එක වැඩ නැතුව ගියා, ෆෑන් එකෙන් කරගදකුත් ආවා, මොකක්ද දන්නැ ප්‍රශ්නෙ?

  • @easysteps6726

    @easysteps6726

    4 жыл бұрын

    motor eka galawala bln. galawanna kalin mge videos tika hodata A to Z balanna..mge witrk neme fan sambanda video hama ekakma.mokak hari gataluwk awoth mta katha krn kyla denm. 0774352819

  • @indikasrinath4530
    @indikasrinath45303 жыл бұрын

    Fan1 anith pettata kerakenna hethu monawada?

  • @easysteps6726

    @easysteps6726

    3 жыл бұрын

    0774352819

  • @ravidunadeeshan7586
    @ravidunadeeshan7586 Жыл бұрын

    Fen eke piyus dann oni dosha monwd🙄

  • @easysteps6726

    @easysteps6726

    Жыл бұрын

    mn fan sambndawa videos kihipayk krla athi.. a tika mula idn blnn

  • @aselathalavinna5570
    @aselathalavinna55703 жыл бұрын

    සවිකිරීමේදී වයර් මාරු උනාට කමක් නැත්ද . Sisil fan මෝටරේ ඇතුලේ ඉදලා එන්නේ කහ සහ කලු වයර්. පැහැදිලි කිරීමක් කරන්න පුලුවන්ද

  • @easysteps6726

    @easysteps6726

    3 жыл бұрын

    +/- භ‍ේදයක් නෑ.

  • @user-ep9fm4vs2u
    @user-ep9fm4vs2u3 ай бұрын

    Capacitor එකේ චාජ් එක බහින්නෙ ඇයි අලුතෙන් දැම්මෙ capacitor එක

  • @nuwansampath638
    @nuwansampath6383 жыл бұрын

    1.5 capacitor eke gana keeyada

  • @easysteps6726

    @easysteps6726

    3 жыл бұрын

    Rs.45-100

  • @manujasiriwardhana
    @manujasiriwardhana2 жыл бұрын

    Fan Capacitor එකකින් high voltage හෝ short වීමකට ආරක්ෂාවක් දෙනවද?

  • @easysteps6726

    @easysteps6726

    2 жыл бұрын

    capacitor eken motor eka araksha kirimk krn naa.

  • @manujasiriwardhana

    @manujasiriwardhana

    2 жыл бұрын

    @@easysteps6726 මෝටර් එක/fan එකේ වෙනත් උපාංගයන් අධික විදුලි බලයෙන් ආරක්ෂා කරන්නේ මොන කොටසින්ද?

  • @easysteps6726

    @easysteps6726

    2 жыл бұрын

    @@manujasiriwardhana මං මේ තාක් කරල තිය‍ෙන වීඩිය‍ෝ ටික බලන්න.

  • @chamaliudayangani9290
    @chamaliudayangani92902 жыл бұрын

    මේකේ දන. රින කොහොමද හොයන්නේ

  • @easysteps6726

    @easysteps6726

    2 жыл бұрын

    ධන ඍණ භේදයක් නෑ මේ කැපෑසිටර් වල.

  • @wowtv4243
    @wowtv42433 жыл бұрын

    අයියෙ කැපැසිට එකත් මාරු කරා එත් ස්පීඩ් නැ නෙ මෝටර් එක හිරත් නැ රෙසර් ගිහිනුත් නැ මොකක් ද හෙතුව

  • @wowtv4243

    @wowtv4243

    3 жыл бұрын

    reply ekak denna therenne nedda oyta brother

  • @easysteps6726

    @easysteps6726

    3 жыл бұрын

    ක‍ොයිල් ෂ‍ෝට් එකක් ව‍ෙන්න ඇති එහ‍ෙනම්

  • @nilanthijoseph1639
    @nilanthijoseph16393 жыл бұрын

    Ape malty metare thau 2k nene

  • @akilashehara708
    @akilashehara7084 жыл бұрын

    අයියා සිලිං ෆන් එකක් තියෙනවා එක අතින් කරකුවාම හොදට කරකෙනවා එකට පවර් දුන්නම ෆන් එක හිර වෙනවා

  • @easysteps6726

    @easysteps6726

    4 жыл бұрын

    Capacitor eka maru Karla baluwda?

  • @ravionline5702
    @ravionline57023 жыл бұрын

    ඇන්ලොග් මල්ට්ම්ටර් එකෙන් චෙක් කරන්නෙ කොහොමද

  • @tgasandun3071
    @tgasandun30714 жыл бұрын

    CX අග්‍ර දෙක නැති Digital මල්ටිමීටර් එකකින් කොහොමද තියෙන අගය බලාගන්නේ capaciters එකේ.

  • @easysteps6726

    @easysteps6726

    4 жыл бұрын

    0714326787

  • @tgasandun3071

    @tgasandun3071

    4 жыл бұрын

    Mn heta cl ekak gannam bro

  • @YushanDP

    @YushanDP

    4 жыл бұрын

    Matath tiyene e prshnemai..eka chech krne koomfa

  • @slmusic2919

    @slmusic2919

    3 жыл бұрын

    Hamotama dana ganna matanama dammanam hodai ne da plz 🙏🙏

  • @nalakaag
    @nalakaag7 ай бұрын

    Fan කැරකෙන්නේ නෑ හිමිට ම්ම්ම්ම්ම්ම් ගාන සද්දයක් එනවා.. කැපැසිටරය අවුලක්ද..ටිකක් පරන fan එකක්

  • @sihina8930
    @sihina89303 жыл бұрын

    ෆෑන් එකේ මොටර් එකෙන් මොටර් එක කැරකෙනවා වගේ සද්දයක් ඒනවා.ඒත් කැරකෙන්නේ නැහෑ..ගොඩාක්ම හිර වෙනවා ඒ වෙලාවට.කරන්ට් එක නොදි තිබුනම හිර වෙන්නේ නෑ.මොකද්ද හේතුව

  • @keerthimadusanka3378

    @keerthimadusanka3378

    2 жыл бұрын

    Galawala bush deka gawata oil tikak dala wali kolen kapala hai keranta

  • @gamingnuwa2547
    @gamingnuwa25473 жыл бұрын

    කැපැසිටරෙ කියයිද

  • @mohomedazly8510
    @mohomedazly85102 жыл бұрын

    එහෙනම් ඇයි අය්යේ fan motor එක දෙපැත්තට කරෙකෙන්නේ

  • @easysteps6726

    @easysteps6726

    2 жыл бұрын

    capacitor ekath ekka winding eke connection lost wela. aluth motor ekak dn.

  • @mr.king40
    @mr.king40 Жыл бұрын

    multimeter ඔය ජාතියෙ සිදුරු දෙකක් නැනෙ

  • @buddhikaamarasekara4808
    @buddhikaamarasekara48082 жыл бұрын

    Contact no Eka danna

  • @easysteps6726

    @easysteps6726

    2 жыл бұрын

    ABOUT wala daala tynwa

  • @sihina8930
    @sihina89303 жыл бұрын

    Plz උදවු කරන්න පුලුවනද.කරන්ට් දුන්නම හිර වෙනවා.කරන්ට් නොදි අතින් හෙමිට කරකවවුවත් කැරකෙනවා

  • @easysteps6726

    @easysteps6726

    3 жыл бұрын

    කැප් එක මාරු කරල බැලුවද?ඒක අවුලක් නැත්තම් බුෂ් බලන්න.මග‍ේ වීඩියා‍ේවක් තිය‍ෙනවා.

  • @sihina8930

    @sihina8930

    3 жыл бұрын

    කැප් එක මාරු කරා..බුෂ් දෙකම බැලුවා එවාගේ අවුලක් නෑ

  • @easysteps6726

    @easysteps6726

    3 жыл бұрын

    @@sihina8930 එහ‍ෙනම් කා‍ෙයිල් එක‍ේ දා්‍ෙෂයක්.

  • @edgarsoemariodjarkasi3780
    @edgarsoemariodjarkasi37804 жыл бұрын

    Can you please put the title in your own damn language

  • @denethakarshana6434
    @denethakarshana6434 Жыл бұрын

    Mage multimeter eke f akura nane🥲

  • @easysteps6726

    @easysteps6726

    Жыл бұрын

    එහෙනම් කරන්න දෙයක් නැත.😁

Келесі