How To Become a Lecturer | Lecturer කෙනෙක් වෙලා University Staff එකට එන්න |
How To Be a Lecturer | Lecturer කෙනෙක් වෙන්න tips ටිකක් | #motivation
****************************************************************************************
🔴 How I Learned English by myself | Tips to Learn More English Words - • How I Learned English ...
🔴 Only for Girls - • Only for Girls | බැබලෙ...
🔴After A/L Exam- Next Step උසස්පෙළ විභාගයෙන් පසු ඊළගට මොකද කරන්නේ - • After A/L Exam- Next S...
*************************************************************************************
Contact me - wmhec.info@gmail.com
****************************************************************************************
Facebook - Prof. Wasana Maithree Herath - / maithreewasana
TikTok - wasanamaithree - www.tiktok.com/@wasanamaithre...
#english #motivation #wasanamaithree #lecturer #university
Пікірлер: 506
මේ සම්බන්ධයෙන් ගොඩක් අයට තියන ප්‍රශ්න වලට පිලිතුරු මේ kzread.info/dash/bejne/rGh2lK9-YdHSnJM.html kzread.info/dash/bejne/g3aFk7amor2qm9o.html
@kasunipoornima9087
Жыл бұрын
Madam external digry karana ayata lectrsla wenna awasthawak nedda
@weneedpeace92
Жыл бұрын
madam please answer this question I m 30 years old and I worked as a medical professional in a hospital after graduation I have a class and actually my dream is to be a lecturer am I too late I am expecting to study in abroad but I have confusion whether I can be a lecturer because when I went to interviews they said me you don't have any academic experience you worked at a hospital you don't do research like that please give me some advices what should I have to follow to be a lecturer
@thushimadilrukshi4854
Жыл бұрын
Thank u soo much madam...madamge hama video ekakma man balanawa...thank u so much😘❤
@saru6262
Жыл бұрын
Mis mata home science lectures kellek wenna oni
@saru6262
Жыл бұрын
Madam home lectures kellek wenne කොහොමද kiyannako ආදරෙයි godak
Great, I'm so happy to see this type of content. Wish you all the very best Prof.!
@prof.wasanamaithree
Жыл бұрын
Thank you so much. Your comment is really precious to me.
@user-xo1ft9uu3f
Жыл бұрын
රුචිර සර් ❤️
@pasindumethsara1998
Жыл бұрын
❤️🙂
@nimanthasadakalum2002
Жыл бұрын
❤
@shashikalasathsarani4715
Жыл бұрын
රුචිර සර් ❤️
Lecture, professor කියන නම ඇහුනත් මගේ ❤ eka මොකද්ද වෙනවා 🥺 ඒ තරම් ඒ හීනේ මගේ හදවතේ තියෙන්නෙ උසස් පෙළ ට ආපූ දවසේ ඉදන් 🥺 කැම්පස් සිලෙක්ට් කියලා දැන ගත්ත දවසේ ඉදන් ඒ හිනේ තව තවත් හිතේ මාරම විදිහට රැදිලා 🥺 ගොඩාක් ස්තුති යි ගොඩාක් පින් 🙏🙏 මැඩම් තමයි මගේ හීනෙට වචනෙන් ශක්තිමත් කරන්නෙ 🥺 ❤ විශ්වමාතාවට අනේකවාරයක් ස්තුතියි මැඩම්ව මුණ ගැස්සුවාට 🙏🙏🙏🙏🌸🌼
මමත් මාරම ආසාවෙන් ඉන්නේ lecturer කෙනෙක් වෙන්න. ඒ සිහිනය සැබෑ කරගන්න ටික ටික පාර හදාගෙන යන්නේ. එ් වෙලාවෙදී තමයි මැඩම් ව හම්බ වුනේ❤💜💙
බොහොම පින් lecture, කවුරුවත් හරියට පෙන්නලා දුන් නැති පාර බොහොම ආදරෙන් පෙන්නලා දෙනවට❤
මගෙ ලොකුම target එකක්...අනිවාරෙන් ඒ target එක achieve කරගන්නවා..thnq මිස් මේවගෙ අපිව දැනුවත් කරනවට
මගේ gallery එකේ මැඩම්ගේ photo එකක් තියේ wallpaper එකට දාගෙන ඉන්නෙත් මැඩම්ව ගොඩක් ආසයි lecture කෙනෙක් වෙලා professor කෙනෙක් වෙන්න 💝🤗
@indranijayamanna3581
Жыл бұрын
Math asaii ❤💜
@sandalitharushika9450
Жыл бұрын
@@indranijayamanna3581 උත්සාහ කරන්න ඔයාට පුලුවන් 🤗
@chanmimitchel1972
Жыл бұрын
Wow❤
@user-ct9jo9vh1d
Жыл бұрын
ඔයාට පුළුවන් අනිවාර්යයෙන් 🙂❤️
@sandalitharushika9450
Жыл бұрын
@@user-ct9jo9vh1d Most of thank you 🤗💖
මට තවම අවුරුදු 14යි....මගේ හීනෙ.. lecturer කෙනෙක් වෙන එක..❤😊❤❤❤❤❤❤❤ ලොකු කාලෙක ඉදන්ම...❤️❤️✨️
වාහනේ ඩ්‍රයිව් කරන් යද්දි මාර මෝටිවේශන් එකක් එන්නෙ අනේහ් 😌❤️
මැඩම් මගේ dream එක ඔයා වගේ වෙන එක.ඔයාගේ පොටෝ එකක් මගේ ගැලරියේ තියනවා.ඒක බලන හැම වෙලේම මම ඔයා වගේ වෙනවාමයි කියලා හිතනවා.lecturer කෙනෙක් වෙලා දවසක මේ වීඩියෝ එකට කමෙන්ට් එකක් දාන්නම්🥺.thank you මැඩම්😊♥️
My dream 😍💕 ඇත්තටම madam වගේම campus එකේ නවතින්න හරිම ආසයි... මේ ලෝකෙ මන් ආසම තැන😇
අනේ මැඩම් මටත් අාසයි මැඩම් වගේ කෙනෙක් වෙන්න.මැඩම් එ් ඉන්න විදිහ දැක්කාම මට හිතුනා මන් තව ටිකක් උනන්දු වෙලා පාඩම් කරලා කොහොමහරි university එනවමයි කියලා.❤❤❤
ගොඩක් ගොඩක් ස්තූතියි මැඩම් ❤🎉...කැම්පස් එකත් පෙන්නලාම lecturer කෙනෙක් වෙන හීනය ට තවත් ඇබ්බැහි කලා...❤🥺🏆️🥺🏆️🥺🏆️🥺🏆️🥺🥺🥺🥺❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️.............ගොඩක් ස්තූතියි
ඔබගේ සිහිනය බලාපොරොත්තුව ඉටු වීම සම්බන්ධව මට ගොඩක් සතුටුයි. සුබපැතුම්.
මැඩම් වගේ කෙනෙක්ව ඇස් දෙකෙන් දකින්න තරම් මම ගොඩාක් වාසනාවන්තයි කියලා මැඩම් එද ඉස්කොලේට ආපු දවසේ මට හිතුනා මැඩම්🤗 එවෙලෙ කතාකරන්න ආසාවක් තිබුනත් වෙලා තිබුනෙ නැති නිසා කතා කරන්න බැරි උනු එකට දුකයි මැඩම්🥺
ගොඩාක් ස්තුතියි වාසනා මිස් විශ්වවිද්‍යාලයයේ Lecturer කෙනෙක් වෙන්නේ කොහොමද කියලා කියලා දුන්නාට. මේ ලෝකේ ඉන්න හොඳම lecturer වාසනා මිස් තමයි. මිස්ගේ පණිවිඩය ගොඩාක් තරුණ ළමයින්ට උදවු වෙනවා. මිස් වගේ හොඳ අය ඉන්නකොට මම කවද හරි හොඳට ඉගෙනගෙන මිස් තමා හොඳම lecturer කියලා මම ලෝකෙටම කියනවා
මැඩම් කතා කරන විදියටත් හිත හැදෙනවා. හරිම ආදරණීයයි. ගොඩාක් ස්තූතියි මේ වගේ වටින දේවල් බෙදාගන්නවට.
හුගක් ආසාවෙන් බලන් හිටියේ මේ වීඩියෝ එක දෙනකන්.. ස්තූතියි මැඩම්... ❤ දිනෙන් දින බැබලේවා... 💫
මගේ පොඩි කාලේ ඉදන්ම නම් මේ වගේ හීනයක් තිබ්බේ නෑ හැබැයි 12 වසරට ආවට පස්සේ තමයි මට ආසාවක් ඇති වුනේ 😀😀ලෙක්චර් කෙනෙක් වෙනවා කියලා 😊😊🙏 ටෑන්ක්ස් මිස් .. ❤️❤️❤️❤️ මගේ හීනය ලෙක්චර් කෙනෙක් වෙනවා කොහොම හරි ඒ හීනය ට යනවාමයි.....
UwU අපේ university එක. අපේ madam. 😍❤️
Thanks අනේ මැඩම්. මටත් හීනයක් තියෙනවා❤️
ගොඩාක් ලස්සනයි..❤️
Godak sthuthi madam . Godak watinawa madam ada video ekath sthuthi ❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏
මැඩම් ඔයා අපෙ ඉස්කොලෙට ඇවිල්ලා අපිට ලොකු motivation එකක් දුන්නා එදා ඉදන් මට ඉගෙන ගන්න තිබුනු උනන්දුව තව තවත් වැඩි උනා🤗 තැන්ක්ස් මැඩම් අපෙ ඉස්කොලෙට ආවට🥺😍🤗
Definitely i wll be a good lecturer like u mam❤. Thank you universe to find an amazing teacher like you ❤❤❤ .... Thank you so much mam. You are my aspiration ❤❤❤❤❤ Also i wish that all the aspirants in here will become successful lecturers
Absolutelly you are right..🎉🎉
ගොඩාක් ස්තූතියි මැඩම් ඒ වචන ටිකට❤️💞
ගොඩක් ස්තූතියි මිස් 🙏🤍. මෙහෙම දකිද්දිත් ආසයි.😍😘
Tnx for advice❤❤
Lecturer කෙනෙක් වෙන එකේ නොපෙනෙන පැත්තත් කියලා දුන්නන් ගොඩක් වටිනවා.. නැත්තන් හුග දෙනෙක් අනාථ වෙනවා... නොපෙනෙන සත්‍යය
Thank you so much Madam! Budusaranai madam 🙏
I have also watched madam's videos, and I have got a lot of motivation from them. I am currently a visiting lecturer. It makes me happy.
ගොඩක් ස්තුතියි මැඩම්..අද වීඩියෝ එකත් ගොඩක් වැදගත් මට❤
කොහොම හරි අපේ ගමම පෙන්නුවා නේද අද❤️
ගොඩාක් ස්තූතියි මැඩම් 😊❤️✨️
Madam oyge vedios balanna mama harima asai. Hama vedio ekakma ekinekin venas balanna asa hithenv. Ekama vidiyakata nathuva venas vidiyata hithala aluth vedio genvt madamta godk pin ❤😘
Thank you so much ticher. ❤
Thank you for always inspire my dream ❤❤❤❤
My biggest dream..thank you so much madam!😍♥️
Thnak you madm❤️❤️
මට ඒක අනිවාරෙන්ම කරන්න ඕනි ඒක මගේ තියෙන ලොකුම හීනේ..❤️❤️❤️ ගොඩක් ස්තූතියි මැඩම්
Thank you so much madam ❤️💫
මට අද අහම්බෙන් වගේ මැඩම්ගේ වීඩියෝ එකක් හම්බුනේ. ආසාවක් තියෙනවා ලෙක්චර් කෙනෙක් වෙන්න. ඒ ආසාව තවත් වැඩි උනා මැඩම්ගේ වීඩියෝ ටික බැලුවම.❤❤ මන් ඒ හීනේට යන්න වැඩ කරනවා මැඩම්.😍😍 thank you so much madam ❤❤❤
ඔබතුමියගෙ කතාව හරිම ලස්සනයි ඔබතුමියත් ඒ වගෙයි
Use full medam thank you so much
Madam, please do a video on your phd journey. Skills to develop, corporating with supervisors, keeping the motivation throughout the time, and some tips and tricks to ease the research work.
@sathsaradinupama8308
Жыл бұрын
I'm also waiting for that❤
@indranijayamanna3581
Жыл бұрын
Mee too 😊
ආදරෙයි මැඩම්.හීන වලට හයිය දෙනවට😍😍😍❤❤❤❤🙏🙏🙏
Ma'am thank you so much for your video. Becoming a lecturer is a dream that I have from my younger age. By the time am 16 years old .I faced O Level early and am studying for my A Levels. I will be facing A Levels in 2024. My subjects are French ICT and Geography. As madam told at some instances my dream tries to turn into another path. I started for it becoming a lecturer. Day by day different questions flows into my mind. By the time I have a bothering question. It's from which field I must carry on my path. I can't identify what suits me. As I like all three subjects I do. I need to be successful alike you madam. Waiting for a reply from you Ma'am .Thank you.❤️
Thank you madam ❤❤❤
❤️ ane thank you madem ,mn adai me vedio eka dakke ,mageth lokuma loku hinayak..
@prof.wasanamaithree
Жыл бұрын
kzread.info/dash/bejne/g3aFk7amor2qm9o.html
Madam lecture කෙනෙක් වෙන්න හිතන් ඉන්න කෙනෙක් a/l කරල ගෙදර ඉන්න කාලේ මොන වගේ දේවල් ද ඒ වෙනුවෙන් කරන්න ඕනෙ කියල video එකක් ගේන්න පුළුවන් ද ... ♥️🌼
මැඩම් සාරි එකට හරි ම ලස්සන යි 🌹🌹🌹💛💛💛🙏🙏🙏
මිස් අපෙ පැත්තෙ සේවය කරන එකට ගොඩක් සතුටුයි.. ඔබ තුමියට ගොඩක් පිං
මම මැඩම්ව මුලින්ම අදුරගත්තෙ T.V.එකේ අහම්බෙන් බලපු වැඩසටහනකදි...එතකොට මම දහය වසරෙ ....එදා තමයි මුලින් ම university lecturer කෙනෙක් වෙන්න ආසාවක් ආවෙ...දැන් මම A/L ..තාමත් ඒ හීනෙට පුදුමාකාර විදියට ආදරෙයි ..❤ කවදහරි හැබෑ කරගන්න පුලුවන් වෙයි කියල හිතනව..😊 thank you madam මගේ ජීවිතේ ආසම චරිතයක් ඔයා❤❤
Thankyou professor,❤ for youre mortivation
මගේ පුංචි කාලේ ඉදන්ම තියෙන හීනයක් lecturer කෙනෙක් වෙනවා කියන එක...මාත් කවදාහරි යනවා මගේ හීනෙට...❤🎉
මගේ හිතේ තිබ්බ දේ youtube ආව ගමන්ම දැක්කම ❤ ඔව් මටත් පුලුවන් ❤😊 පුලුවන් උපරිම කරනවා මම ❤
Thank you so much 🥰
අනේ මැඩම් මාත් ගොඩාක් ලොකූ පීඩනයක ඉන්නේ...මං දැන් ඉන්නේ 4th yr 1st sem එකේ...ඉතින් මට මුල ඉදන්ම හරියට වැඩ ටික කරගන්න බැරි වුණා....ප්‍රශ්නත් ගොඩක් තිබුණා....මගේ වියදමට සල්ලී හොයා ගත්තෙත් part time job කරලා....ඒ කරන ගමන් තමයි ඉගෙන ගන්නෙත්....දෙකම කොහොම හරි කර ගත්තට හොදටම කරගන්න බැරි වුනා....repeat දෙක තුනකුත් සෙට් වුණා....ඉතින් ඒ නිසා GPA එක අඩුයි....මං කරන්නේ...BEd IT degree එකක්....දැන් ගොඩාක් බයෙන් ඉන්නේ jobs තියෙයිද නැද්ද කියන එකත් එක්ක....මැඩම්ට පුලුවන්නම් මට විසදුමක් දෙන්නකෝ....මොනාද මට කරන්න පුලුවන් කියලා.....ලොකූ උදව්වක් මැඩම්....😢😢
Oya harima lassanai akke ❤
Godak pin madam❤😊
Thanx a lot madam😊😊😊😊
මැඩම් පුළුවන් නම් Ruchira Wijesena, Madujith Sagara, Randika Wijesinghe, Malinda Alahakoon වගේ අය එක්ක collaborative videos කරන්න. ඒ අය තමා ලංකාවේ deep thinking youtubing වල බල කණු
Thank you teacher
Madam lecturer කෙනෙක් කිව්වම එක පාරටම මතක් වෙන්නෙ පොත් අස්සෙ තියෙන busy life එකක්.. විනෝද වෙන්න නිදහසේ කොහේ හරි ගිහින් එන්න වෙලාවක් නැද්ද එයාලට.. . Madam ඒ ගැන video එකක් ගෙන්න පුළුවන් ද.. Madam සතියක් ගෙවන විදහ.. ♥️🌼
අනේ මැඩම් ගනිතය විශයටත් මේ වගෙ වීඩියෝ එකක් කරන්නකො☺️🙏
මාත් ගොඩක් ආසවෙන් හිටියේ ඌව වෙල්ලස්ස කැම්පස් එකට යන්න.ඒත් result මදිවුනා..🥺 Univotec select una. ඒත් තාමත් gallery ය පුරාම තියෙන්නේ ඌව campus එකේ photo 🥺
මම නම් මේ වෙනකොටත් lecturer කෙනෙක්. ප්‍රයිවට් යුනිවසිටි එකක. ගවමන්ට් යන්න නම් තවම අවස්ථාවක් ලැබුණේ නෑ
@MadhushaniPriyadarshani
2 ай бұрын
Oyage campus eka mokakda
Professorge program godak man balanawa..mama foreign country ekaka phd eka final year eka inna..mata lankwe university ekaka lecturer kenk wenna one unath..godak ayage adahasa wena ratakata yana kiyana eka..aththma lankwe iniversity lect kenk wena eka gana madamge adahasa danaganna kamathi..mona prashna thibnath man kamathi mage rate university ekaka wada karanna. Thank you very much for your motivation for our younger generation.madam..😊
Thankyou so much madem
Thanks Madam❤😍
Thank you madam kodak wathinawa
Thank you madem 💝
Pure heart❤
Thanx madam ❤️✌️🌹
thank you madam❤❤❤❤ Lrcture kenek wena ekata wayasa pasnayak nene madam. Resurch ekak karana hati thawa vedio ekak gennako madam
Don't speak while driving your car madam. Please be safe. You are a asset to our country 😊
Great 👌💖
@prof.wasanamaithree
Жыл бұрын
❤
මගේ හීනේ නේද කියලා මතක් උනාම 😌😍😌
Madam 1st class ekak gatthata passe karanna oni dewal tikak kiyannako.ilagata karanna oni degrees MA,mphil ,phd mewa kohomada piliwelata karanne,mona university walin karothda hoda,postgraduate institute gena....lecture kenek venna yana gamanedi me information thamai godakma watinne.මේව තමයි හොයාගන්න අමාරුම මැඩම්..madamge postgraduate degrees genath ekathu karala watina video ekak balaporottu wenawa❤❤❤ lots of love for you from us😘😘😘
Thank you madam....
Thank you madam❤️
Thankyou madam ❤❤
Asama hinayak...💓❤️
shall I say, that you are the most beautiful and pleasant lecturer I have ever seen? Those lucky students. And your talks are soothing to listen to. Maybe you were born to be a lecturer. I have both Bsc and Msc in IT together with 10 years of industry experience and professional qualifications. I am planning to join the academic staff.. would that work ?
Ane mis uva wellassa campus eked 😍❤godak sathutu hituna eka ahuwam.asama karana චරිතයක් oya ❤.mn select wela inn campus eka godak asawen enna balagena innaw 🥰
A/l Art ගැන Video එකක් කරන්න කෝ.
තරහ වෙන්න එපා මැඩම් government university එකක lecturer කෙනෙක් වෙන්න එක්කො කටපාඩම් කිරිල්ල උපරිමේටම කරන්න පුලුවන් වෙන්න ඕන නැත්නම් උඩ ඉන්න ලෙක්චරර්ලට ප්‍රොෆාලට නැවිල දෙන්න පුලුවන් වෙන්න ඕන... එහෙම නැත්නම් ඇතුලට රින්ග ගන්න බෑ ලේසියකට සාමාන්‍ය පාඩම් කිරීමෙ විබවතාවක් තියන කෙනෙක්ට උගන්නන්න දක්ශ වූ පමනින් ආස වූ පමනින් වෙන්න බෑ.සමාවෙන්න ඇත්ත ඕකය්
@jackbroos1937
Жыл бұрын
Oya..Mona university ekatada giye...oya high level ekenma exam pass unada...mokadda oyage department eke, course eka..
@palamalli4001
Жыл бұрын
@Tharu Gunasinghe ඒක ඇත්ත බ්‍රෝ. කටපාඩම් කරන්න හැමෝටම බෑ.. එක දක්ශතාවයක් හැබැය්.. හැබැය් ඒක මානව සන්හතියෙ සමාජයේ ප්‍රගමනයට වැඩක් නෑ.. thanks for the Artificial intelligence (AI) interventions.. these fucking memory based education system will be changed soon. Proffesor / Teacher should be a mentor, guide , advicer .. knowledge barrier is further no more validated.. but the current situation in SL is so pathetic .. that system will be changed soon
@palamalli4001
Жыл бұрын
අපි සුබපතනව මැඩම් කරන් යන වැඩ ටිකට සහ ඔබෙ අනාගතය ට. ඒත් මේ සිස්ටම් එකේ proff කෙනෙක් වෙන්නනම් අමාරුය් 🙏 lecturer කෙනෙක් වෙන්නත් අමාරුය් .. lecturer කෙනෙක් උනත් permenent වෙන්න අමාරුය් උඩ උන්ට නැවුන් නැත්නම්. Proff කෙනෙක් උනත් board certify වෙන්න අනික් උන්ගෙ කැමැත්ත ඕන .. ඔලුව නවන් ඉන්න ඕන.. මම හරිනෙ ?? ඒකට හේතුව ලන්කාවෙ වහල් මානසිකත්වය යුතුව අපේ කොදු කඩල හදපු නිසා උඩ එකා මොක කිව්වත් අහන් ඉන්න ඕන පිලිගන්න ඕන.. ඒ වෙනස පේන්නෙ පිටරටක ඉගන ගනිද්දි සහ වැඩ කරද්දි... කවද හරි ලන්කාව ඕකෙන් මිදේවි.. එතකන් ඉමු මැඩම් ජයෙන් ජය.. 🙏
@palamalli4001
Жыл бұрын
@@jackbroos1937 අනවශ්‍ය තොරතුරක් නේද උබ උසස් අද්‍යාපන ඇමතිවත් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සබාපතිවත් නෙවීනෙ.. හද පෙන්නුවාම ඇගිල්ල බලන්න එපා බන්... කැම්පස් එකේ ඇතුලෙ උගන්නන උන්ට හිතන්නවත් බැරි වැඩ එලියෙ ඉන්න උන් කරනව බන් මොකොද රියල් ටැලන්ට් එක ඉන්නෙ එලියෙ.(ඒකෙන් අදහස් වෙන් නෑ කවුරුවත් නෑ කියල ඉන්නව සුලුතරයක් බහුතරය එලියෙ ). උන් කොහොමත් හම්බු කරන්න අමාරු නිසා ඕවය් ජොය්න් වෙන් නෑ.. ජොය්න් වෙන්න ඕන උනත් උන්ට ටැලන්ට් තිබ්බට කටපාඩම් කරල ලකුනු නෑ..උන් උඩ උන්ට දෙන්නෙත් නෑ .. ඒ නිසා උන් ඇතුලට ගන් නැ.. ඕක තමය් ඇත්ත.. හොදම උදාහරන සෙට් එක මේ වෙලාවෙත් මගේ ඉස්සරහ වැඩ දැන් මෙහාට වෙලාව 10.26 pm (WDC)
@jackbroos1937
Жыл бұрын
@@palamalli4001 👍👍
මැඩම්ට ගොඩාක් ආදරෙයි මම❤
ඔබතුමිය මහඟු ආදර්ශයක් ❤️
Ane oyt pin me deval gana kiyl denwt madam ❤ mekat mn hari asi... 23al mn technology krl lecturer kenk wenn puluwan ne ..Ayeth video ek බලන මම ඌව වෙල්ලස්ස 😍 මාත් එන්න ඉන්නේ technology faculty ♥️my dream lecture ❤
Miss , API inna campus eke 1 st year eke idala 2 nd year ekedi boat round ekk awilla wena campus ekata Yann unoth apata e campus ekedi idhiriyata thiyn exam walin kochchara wedi lakunu gaththath 1 st year ekedi exame liwwe wena campus ekakadi nisa apita 2 waniyata aapu campus ekedi 1 st class ekk danna barida???
මැඩම් ගේ voice එක යසෝදා විමලධර්ම වගේ 🎉❤
අපේ අක්කා කෙනෙකුත් lecturer කෙනෙක්♥️
ගොඩක්. ස්තූතියි. මැඩම්
Madam . Oya hari lassanai madam . E wagema oyage godak video mn balala thiyenw . Ewagen prayojana aran thiyenw . Madam mata asai peetadipathi kenek wenna. Kohomada eka karanne. Ek mage dream ek madam
Thanks madam apita me dewal kiyala drnwata.apita mewa kiyanna wena kauruth ne madam💕💕💕💕💕
Thanks madem ❤
හීනය🥺❤️🌟
Uwa wellassa university ❤