ගුවන් යානයක් ක්‍රියාත්මක වන ආකාරය ගැන දැනගෙන හිටියද? How do Airplanes fly?

Jayspot Facts Episode 41
Voice - Nirod Kalukottagea
#Airplane #Cockpit #Airfoil #JayspotFacts

Пікірлер: 205

  • @nondiproduction1857
    @nondiproduction1857 Жыл бұрын

    හොය හොයා හිටපු වීඩියෝ එකක් ❤️👍

  • @user-rp5tg9mp7k
    @user-rp5tg9mp7k6 ай бұрын

    ගුවන් යානයේ සිටින සියලු දෙනාට තෙරුවන් සරනයි❤

  • @DominicPathirana-tn1zv
    @DominicPathirana-tn1zv Жыл бұрын

    පැහැදිලිව කියලා දුන්නට thank you

  • @user-ww8qd5bm1h
    @user-ww8qd5bm1h2 ай бұрын

    ස්තූතියි නොදන්න කෙනෙක්ට විස්තර කියා දෙනවට.නොදන්න දේවල් ගොඩක් දැනගත්ත ඉතිං.❤❤❤

  • @koekloeren3797
    @koekloeren3797 Жыл бұрын

    ගුවන් ගතවන සියලුම දෙනාට තෙරුවන් සරණයි සියලුම දෙවියන් ගේ පිහිට ආරක්ෂාව යි ❤🙏🙏🙏

  • @dilakshinilupuli5944
    @dilakshinilupuli59444 жыл бұрын

    අපූරු විඩියෝ එක🌷🌷🌷🌷🌷🌷

  • @Shyamal.2023
    @Shyamal.2023 Жыл бұрын

    අහගෙන ඉන්නකොට අපේ ඔළුව මඤ්ඤං වෙනවානම්, පදවන කෙනොගේ මනස මොනතරම් නිරවුල් විය යුතුද?

  • @pahantharu9242
    @pahantharu9242 Жыл бұрын

    හොද වැඩක් 🙏🙏🙏

  • @user-bn1vl2ht7k
    @user-bn1vl2ht7kАй бұрын

    Verygood infomation,thanks

  • @sffcfgvjjmnjh8087
    @sffcfgvjjmnjh8087 Жыл бұрын

    Very Good, Nice Explanation

  • @candoschool1975
    @candoschool1975 Жыл бұрын

    than you super production

  • @seelaw7498
    @seelaw7498 Жыл бұрын

    Very nice video budusaranai everyone

  • @nalinpremarathna7650
    @nalinpremarathna7650Ай бұрын

    Wow..... Very Beautiful..... !

  • @gaminikumara9537
    @gaminikumara9537 Жыл бұрын

    bohoma watina vediowak

  • @rasikachandimal8156
    @rasikachandimal8156 Жыл бұрын

    ස්තුතියි 🙏

  • @chamilathuduwage7646
    @chamilathuduwage7646 Жыл бұрын

    Thank you... Good Luck.

  • @sananthony2763
    @sananthony2763 Жыл бұрын

    රාවණගේ ඇට දෙක😂😂😂😂

  • @kumarapgamage5259

    @kumarapgamage5259

    Жыл бұрын

    ඒකනම් ඇත්ත.කතාකෙරූවොත් රාවණා හාල් ටිකත් පිටරටින්.කටෙ නරිවාදං රෙද්ද පල්ලෙ ඛෙරෙනවා

  • @wimalasenawannakuwatta1593

    @wimalasenawannakuwatta1593

    Жыл бұрын

    අපේ ඉතිහාසය ගැන කියනකොට පුතුගිසි ලන්දේසි උන්ට ජාතික උන එවුන්ට ඇලජික් වෙනවා

  • @kumarapgamage5259

    @kumarapgamage5259

    Жыл бұрын

    @@wimalasenawannakuwatta1593 රාවණා ගෑනු හොරෙක් නිසාද රටේ ඔක්කොම හොරු වෙලා තියෙන්නේ.. ඛලන්න රටේ පරිසරය දූෂණය කරලා තියෙන හැටි.කොච්චර ලස්සන රටක් ද අපායක් කරලා තියෙන්නේ මේ රටේ ම මිනිස්සු.. ඉතිහාසය හොද උනානම් අද මොකද වෙලා තියෙන්නේ.සුද්දො වැරදිලා හරි ආවෙ නැත්නම් රීලා ගූ ටිකත් පාරට දානවා අද... අදටත් මුහුද අයිනෙ ඇලවල් අයිනෙ රෙන උන් ඉන්නවා..

  • @kotugune6218

    @kotugune6218

    5 ай бұрын

    😂😂

  • @manushaviran4945
    @manushaviran4945 Жыл бұрын

    fatta............

  • @podinilamededunupitiya7516
    @podinilamededunupitiya7516 Жыл бұрын

    Good thanks

  • @Dhammadewa518
    @Dhammadewa518 Жыл бұрын

    හොදායි සතුටූයි..

  • @gaminiherath.2882
    @gaminiherath.2882 Жыл бұрын

    Very good informations

  • @lasanpeiris492
    @lasanpeiris492 Жыл бұрын

    Bohoma Sthuthi obathumata !

  • @lrobinson4422
    @lrobinson4422Ай бұрын

    very well done.

  • @margayawelfare2680
    @margayawelfare2680 Жыл бұрын

    Thank you so much ❤

  • @r.s.kavishka257
    @r.s.kavishka2574 жыл бұрын

    ✌️🔥

  • @samindasandaruwan1174
    @samindasandaruwan1174Ай бұрын

    ගොඩක් ස්තූති ❤❤❤❤❤❤❤

  • @Sadewtheekshanatheekshana
    @SadewtheekshanatheekshanaАй бұрын

    2024ත් බලන අය කො ❤

  • @namithisurika2396
    @namithisurika23964 жыл бұрын

    🤘👊😍

  • @wathsalamadhuwanthi9030
    @wathsalamadhuwanthi90304 жыл бұрын

    💗

  • @user-mg4ee4mb6o
    @user-mg4ee4mb6o Жыл бұрын

    A very good video. The only error is that during takeoff the required flaps are selected before reaching the runway, not during the takeoff run.

  • @dissageelakshitha5285
    @dissageelakshitha52854 жыл бұрын

    ❤️💪✈

  • @travelart6868
    @travelart6868 Жыл бұрын

    Fighter jets ganath one.. 😊😊

  • @nilupaathapaththu8609
    @nilupaathapaththu86094 ай бұрын

    ❤....

  • @shanthaindrajith9415
    @shanthaindrajith941517 күн бұрын

    ❤❤❤

  • @hasinijeewanthi2663
    @hasinijeewanthi26634 жыл бұрын

    👍❤️

  • @udeshikariyawasam6790
    @udeshikariyawasam67904 жыл бұрын

    😍

  • @hansanaAyash
    @hansanaAyash Жыл бұрын

    Niyama wadak machan Hamadeema wage lassanai

  • @nishanthapushpakumara1552
    @nishanthapushpakumara1552 Жыл бұрын

    [PDF] READ Don's Theory on Aerodynamic Lift by KGDN Jayasinghe

  • @Pasin_Kolla
    @Pasin_Kolla18 күн бұрын

    Godak praathamika thaakshanayk thama api bavitha karanne kiyalai mata hitune

  • @senuranethsara6105
    @senuranethsara6105 Жыл бұрын

    my dream 😇

  • @Imasha_Welivita
    @Imasha_Welivita Жыл бұрын

    💕👩‍✈‍

  • @3333xyz
    @3333xyzАй бұрын

    වටිනා කම නැතිව යන්නේ පින්තූර වැහෙන්න අකුරු පුරවන නිසා .

  • @newsapumalpicturepalace1879
    @newsapumalpicturepalace1879 Жыл бұрын

    හදුන්වාදිම෴ඉතාම෴හොදයි෴එ්ත්෴ගුවන්යානයේ෴පලමු෴තැනඅපෙහෙළබිමටයි෴හිමිවෙන්නෙ෴දඩුමොණරා.යානයට෴

  • @sanjiwaprasad877
    @sanjiwaprasad877 Жыл бұрын

    මියුසික් එක නැත්නම් හොදයි

  • @rechalsovice4861
    @rechalsovice4861Ай бұрын

    Guwan.niyamuwanta.pin.sidda.wenna.api.danne.guwan.yanaye.yanna.vitharay...we.must.respect.them

  • @kosaladeuruwan8614
    @kosaladeuruwan8614Ай бұрын

    Mulinma guwan yanaya hoyagathte thanamalvilen welala othala guwan gatha unama ammata hemanei

  • @samanthasiri1117
    @samanthasiri1117 Жыл бұрын

    very ❤good❤video❤

  • @helthyfood5887
    @helthyfood5887 Жыл бұрын

    ඉතාම අගය කලයුතු විඩියෝවක්. නමුත් සුලු සුලු ඇරදි කිපයයක් තියනවා. තටුවල පසුපස පමනයි ෆ්ලැප් තියෙන්නේ. ඒකෙන් ඔබ කියන කාරනයම තමා සිදුවන්නේ. නමුත් ඉදිරිපස ඔබ කියන ආකාරයට කචලනය කලහැකි කොටසක් තියෙන්නේ සමහර ගුවන්‍ යානා වල පමනයි. තිබුනත් එය බාවිතා කරන්නේ stole conditions වලදී පමනයි. තටුවේ ඉදිරිපස වෙනත් පාටකින් ඇත්තේ anti iceing boots ඒවා බාවිතා කරන්නේ අයිස් බැදුනු අවස්තාවේදී. තවත් ඔයා reves trust එක ගැන දාලා තියන දේ වැරදී.. ඒ වචනෙම ඒ තේරුම තියනවා.. මොනවා උනත් අගයකලයුතු වැඩක් .. සුබ පතනවා...🎉🎉🎉🎉

  • @priyanos8244
    @priyanos82443 күн бұрын

    Phadili kirima madi

  • @WWE_wrestling_movements
    @WWE_wrestling_movements Жыл бұрын

    කේන්ද්‍රාපසාරී බලය නෙවේ කේන්ද්‍රාභිසාරි බලය වෙන්න ඕන

  • @janakiperera3326
    @janakiperera3326 Жыл бұрын

    ❤🙏❤🙏

  • @travelandfood4015
    @travelandfood4015Ай бұрын

    රාවනා ge පතක

  • @SampathSampath-ce7rv
    @SampathSampath-ce7rv Жыл бұрын

  • @nihalranjith7806
    @nihalranjith7806Ай бұрын

    ජෙනික් කිලින්

  • @dilrukosanda1396
    @dilrukosanda1396 Жыл бұрын

    රාවනා තමයි හැම රෙද්දක්ම හැදුවෙ😅😅😅😅

  • @nox6468
    @nox6468 Жыл бұрын

    Wedda una nowuna lankawe aviation igenagna sali nethan karna be jara ratak

  • @fvmusic1.025
    @fvmusic1.025 Жыл бұрын

    Plane එලවල තියෙන අය මේ කොනට

  • @chathushkajayamal8332
    @chathushkajayamal8332 Жыл бұрын

    Gnja ghl ud ynne

  • @Ruwanpradeep234
    @Ruwanpradeep234 Жыл бұрын

    දැන් කියපල්ලා ජාතික ගීය හැදුවෙත් kight සහෝදරයො කියලා....

  • @chamilimanka2218
    @chamilimanka22184 жыл бұрын

    ගුවන් යානා වලට යොදන ඉන්ධන වර්ගය මොකක්ද

  • @asokajayawardena5972

    @asokajayawardena5972

    Жыл бұрын

    Jet feul

  • @nimalanddharmasiri4759

    @nimalanddharmasiri4759

    Жыл бұрын

    Jet A1

  • @ranjanpremathilaka587

    @ranjanpremathilaka587

    Жыл бұрын

    ටර්බෝ ජෙට් ටර්බෝ ශාෆ්ට් එන්ජින් තියෙන ගුවන් යානා වලට jet A one නොහොත් Avtar ඉන්ධන සහ පිස්ටන් තියෙන ඉන්ජින් වලට ඇව්ගෑස් ඉන්ධන තමා භාවිතා කරන්නෙ

  • @chamilimanka2218

    @chamilimanka2218

    Жыл бұрын

    @@ranjanpremathilaka587 thanks 🙏

  • @deshithalakshan640

    @deshithalakshan640

    Жыл бұрын

    Love joos

  • @kkdkoralage2790
    @kkdkoralage2790 Жыл бұрын

    ස්තූතියි. ගුවන් යානය මූලින්ම හැදුවෙ,අපේ රාවණ රජතුමා.

  • @screen833

    @screen833

    Жыл бұрын

    මේවට තමයි ඉතින් මට නගින්නේ..😂😂

  • @sigithnimsara3374

    @sigithnimsara3374

    Жыл бұрын

    😂😂

  • @SusaliDilhari

    @SusaliDilhari

    29 күн бұрын

    රාවණාගෙ පම්ක 😂

  • @nishanthapushpakumara1552
    @nishanthapushpakumara1552 Жыл бұрын

    ඔයා කියන මැජික් එක අබියෝගයට ලක්කලා ලංකාවෙ පුරවැසියෙක් . මේක සච් කරල බලන්න DON'S THEORY ON AERODYNAMIC LIFT

  • @indunilpriyankaraedirising3427
    @indunilpriyankaraedirising3427Ай бұрын

    රාවන හදපූ රෙද්දක් නෑ .රයිට් සහෝදරයො තමයි මුලින්ම ගුවන් යානයක් හැදුවෙ

  • @lalithdasanayaka4075

    @lalithdasanayaka4075

    Ай бұрын

    Paka

  • @rumeshshehan8893
    @rumeshshehan8893 Жыл бұрын

    Addoooo waddo kiyala loku seen danna epa thawa lokaye ratawal thiyenawa

  • @gaminisenaratna3088
    @gaminisenaratna3088Ай бұрын

    ගුවන් යානා වල ඉන්දන ගබඩා කිරිම තටු වලනොව ඒ සදහා ඉන්ධන ටැංකි කීපයක් ගුවන් යානාවෙ වර්ගය අනුව යොදා ගනී

  • @user-fu8wl2yv7b

    @user-fu8wl2yv7b

    Ай бұрын

    ගුවන් යානයේ ඉන්ධන ටැංකි කීපයක් තමා තියෙන්නේ හැබැයි ඒවා තියෙන්නේ තටුවල සහෝදරයා,ගුවන්‍යානයක් කියන්නේ හැකිතාක් සැහැල්ලු විය යුතු වාහනයක්,ඒක නිසා පුලුවන් තරම් අවකාශ කළමනාකරනයක් කරගන්න ඕනි,අන්න ඒක නිසා තමා ගුවන් යානා තටුවල ඉන්ධන ගබඩා කිරීම සිදු කරන්නේ.

  • @harshacostha5193
    @harshacostha5193 Жыл бұрын

    ඔබේ වීඩියෝව ඉතාමත් හොදයි නමුත් හෙළබිමේ ඉදලත් ගුවන් යානය සොයා ගත්තේ රයිට් සහෝදරයෝ කියා කියන විට ඇතිවුනේ සිත් තැවුලක්.. තෙරුවන්සරණයි පළවෙනි ගුවන් යානය රාවණ රජුගේ ආකෘතියක් 🙏

  • @rlconstruction7462

    @rlconstruction7462

    Жыл бұрын

    මල්ලී ඇත්ත නමුත් එය ඔප්පු කරන්න ශාක්ශි නැහැ .

  • @wilsondeadpool1994

    @wilsondeadpool1994

    Жыл бұрын

    රාවණා හොයාගත්තා පක 🤣🤣ලෝකේ වටෙන්ම හිගා කන ගමන් මුන් දෙන ටෝක් 🤣🤣

  • @bhanukasooryabandara8990

    @bhanukasooryabandara8990

    Жыл бұрын

    ඔව් එහෙම ගියොත් අපි තමා ඔක්කොම හොයාගත්තේ කියයි . ඒකනේ මේ අපි ලෝකේ සංවර්ධිතම රට වෙලා තියෙන්නේ.

  • @screen833

    @screen833

    Жыл бұрын

    😂😂අනේ යකෝ

  • @petergriffin7671

    @petergriffin7671

    Жыл бұрын

    😂😂😂😂😂

  • @han_in_sky2045
    @han_in_sky20454 жыл бұрын

    ගුවන් යානය මුලින්ම ලෝකෙට හදුන්වා දුන්නෙ ඉතිං අපේ රටේ රාවණා රජු තමයි. 🙏🙏🙏❤❤❤

  • @lakvinsilva2092

    @lakvinsilva2092

    4 жыл бұрын

    අනිවාරෙන්ම මචන් 🔥

  • @buddhimaprabhath6981

    @buddhimaprabhath6981

    4 жыл бұрын

    O ye

  • @travelwith5747

    @travelwith5747

    Жыл бұрын

    😂😂😂

  • @praveenabekoon6159

    @praveenabekoon6159

    Жыл бұрын

    ඔන්න කිවා කතාවක්

  • @lahirukannangara1265

    @lahirukannangara1265

    Жыл бұрын

    😂

  • @thanujadilhani5572
    @thanujadilhani5572 Жыл бұрын

    Rawana ge puka tami

  • @janpeiris1376
    @janpeiris1376 Жыл бұрын

    අනෙ පලයං බං යන්න උඹ දැක්කද රාවනාගේ උඩ යන යන්තරය,යකො රැල්ලට යන්න එපා

  • @MG_TIGER
    @MG_TIGER Жыл бұрын

    💖

  • @RuwanJayasekara-ng7vz
    @RuwanJayasekara-ng7vz20 күн бұрын

    ❤❤❤

Келесі