How Plane Engine Works - සිංහලෙන්

How Plane Engine Works - සිංහලෙන්
__________________________________
Fly With Me is Powered By SLGeek.
bit.ly/slgeek
__________________________________
For Sponsorships, Offers & Official Purposes
E-mail - pasindujayasinghe40@gmail.com
__________________________________
__________________________________
Official Website - www.slgeek.lk/
Follow & Join 😀
Instagram - / slgeek
Facebook - / slgeekshow
Twitter - / slgeekshow
__________________________________
SEYA LK by SL Geek - www.seya.lk/
(Shop & Sell Online - 1000+ Sellers , 10,000+ Products)
__________________________________

Пікірлер: 251

  • @ultimarkyle9367
    @ultimarkyle93673 жыл бұрын

    තව ටිකක් detail එක්ක කරනවනම් හොදයි. Average විනාඩි 10ක වගේවත්. Anyway good work!❤💪👏

  • @WorkwithKavindu
    @WorkwithKavindu3 жыл бұрын

    මාත් ආසයි මේවගේ එව්වට.❤️

  • @tharakaekanayake8447
    @tharakaekanayake8447 Жыл бұрын

    Turbo fan engine භාවිතා කරන්නෙ commercial aviation වලදි B 737 , A330 , A380 ,B777 ect.. , turbo jet engine යොදාගන්නෙ බොහෝ Military aircrafts වලට ඒත් දැනට භාවිතා නොකරන concord aircraft වල තියෙන්නෙත් turbo jet වර්ගයේ engines . ඒත් මේ වර්ගයේ engine වියදම් අධිකයි, පිරිමැසුම්දායක නෑ turbo prop engine , cargo සහ passenger aircrafts වලට යොදාගන්නව මේවා long range roots සඳහා ගන්නෙ ඉතාම අඩුවෙන් AN 32 වගේ ඒවා .

  • @user-ww6sf6hm6n
    @user-ww6sf6hm6n3 жыл бұрын

    හරිම වැදගත්. ඔබට ඉක්මනින්ම 50000 සපිරේවා!

  • @bawantharamanayaka3387
    @bawantharamanayaka33873 жыл бұрын

    අයියේ මට උබව හම්බ වෙන්න තිබුනනම් එක video එකක්වත් මග අරින්නේ නැතුව බලනවා 💪❤️

  • @anythingtvwithsk716

    @anythingtvwithsk716

    3 жыл бұрын

    @@bhumika_lanka_ ai

  • @Nilmali-gs7nw
    @Nilmali-gs7nw3 жыл бұрын

    Mata video ekak one first class vs. Business class vs. Premium economy class vs. Economy class

  • @lifeofart3189

    @lifeofart3189

    3 жыл бұрын

    Tird class genat oni

  • @Nilmali-gs7nw

    @Nilmali-gs7nw

    3 жыл бұрын

    @@lifeofart3189 train wala wage third class na

  • @user-mp5cp2rn1n
    @user-mp5cp2rn1n Жыл бұрын

    මෙි දෙවල් බලන්න.හරිම ආසයි ස්තුතියි ඔයාට .❤️

  • @chathukapiyumsara8614
    @chathukapiyumsara86143 жыл бұрын

    අයියේ වැඩේ මරු 👍

  • @shashikakeshan
    @shashikakeshan3 жыл бұрын

    අයියෙ පුලුවන්නම් ප්ලේන් එකක බ්‍රේකින් සිස්ටම් එක ගැන වීඩියෝ එකක් දාන්නකො

  • @imashlakshan7426
    @imashlakshan74263 жыл бұрын

    Great work (first comment) ❤️💕

  • @amiyagaming7153

    @amiyagaming7153

    3 жыл бұрын

    Nh neda malli 😁

  • @samarasinghaaththanagodha4721
    @samarasinghaaththanagodha47213 жыл бұрын

    සරලව පැහැදිලි කරන්න, අදාල වන දේ පමණක් කියන්න.

  • @videolanka2635
    @videolanka26353 жыл бұрын

    නිවුටන්ගේ 3 නියමේ තමයි ඒ

  • @SOSALFA-vj8mv

    @SOSALFA-vj8mv

    3 жыл бұрын

    තේ එකක් බොනවද

  • @Chathuranga21

    @Chathuranga21

    3 жыл бұрын

    තේ නෑනේ මහාත්තයා

  • @SOSALFA-vj8mv

    @SOSALFA-vj8mv

    3 жыл бұрын

    @@Chathuranga21 👍👍👍

  • @sunilkasturiarachchi3703

    @sunilkasturiarachchi3703

    3 жыл бұрын

    you done grest job thanks

  • @AmbalamaFilms
    @AmbalamaFilms3 жыл бұрын

    මරු වැඩක් ❤️❤️

  • @rumeshchanadana1539
    @rumeshchanadana15393 жыл бұрын

    අඩු වියදමකින් අපට ට්‍රැවල් කරන්න පුලුවන් රටවල් ගැන කියන්න පුලුවන්ද

  • @malakaudara
    @malakaudara3 жыл бұрын

    අයියෙ එතකොට එන්ජිම මුලින් ම start කරනකොට turbine එක කරකවන්නෙ කොහොමද ??

  • @namaldilshan5536

    @namaldilshan5536

    3 жыл бұрын

    Apu එකකින් ඒ කියන්නෙ තව පොඩි එන්ජින් එකක් නැත්තම් startup එක ගන්න starter motor එකක් use කරනවා apu එක ගත්තොත් ඒ පොඩි එන්ජින් එකේ compressor(සම්පීඩන අවස්තාවෙන්) අපි air bleed(වායු කදක්) ගන්නවා ඒ air bleed එක අපි hose එකක් හරහා tubro fan එකට දෙනවා අන්න එතකොට fan එක කැරකිලා ඉස්සරා තියන වායුව ඇදලා ගන්න පටන් ගන්නවා..apu eka start කරන්නෙ අනිවාර්යයෙන්ම starter motor එකකින්..first engine එක start කලාම ඒවගෙන් ගන්න air bleed එකෙන් අනිත් engine start. කරනවා.මුල්ම කාලේ නම් අතින් කරකවලා start කලේ...ඔන්න මං දන්න සරලම විදියට කීවා.🙂🙂

  • @travelwithsandaruwan
    @travelwithsandaruwanАй бұрын

    නියමයි මල්ලී❤❤😊

  • @SOSALFA-vj8mv
    @SOSALFA-vj8mv3 жыл бұрын

    ගොඩක් වැදගත් වීඩියෝ එකක් අයියේ. නියමයි 👍👍☺☺☺🥰😀🥰🥰😃😃😍😍😍😍😍

  • @NEST10SD
    @NEST10SD2 жыл бұрын

    පැහැදිලි කිරීම විශිෂ්ටයි 👌

  • @thilinaprasanga6883

    @thilinaprasanga6883

    Жыл бұрын

    හොඳටම පැහැදිලි karanawa

  • @gunarathnagm5546
    @gunarathnagm5546 Жыл бұрын

    මේ වගේ වීඩීයෝ ඉදිරිපත් කිරීම දැනූම දියුණුකර ගැනීමට ප්‍රයෝජනවත්ය

  • @chandrasenaedurapotha1979
    @chandrasenaedurapotha1979 Жыл бұрын

    ඉදිරිපත් කිරීම සහ පැහැදිලි කිරීම ගොඩක් හොඳයි. ඔබට ජය.

  • @chamilsanjeewa3680
    @chamilsanjeewa36803 жыл бұрын

    හොද වීඩියෝ එකක්.ස්තූත්‍යි

  • @user-lx2ki5sx3q
    @user-lx2ki5sx3q Жыл бұрын

    නියමයි නියමයි

  • @thusithasandaruwan603
    @thusithasandaruwan6033 жыл бұрын

    පට්ට අයියේ

  • @SOSALFA-vj8mv

    @SOSALFA-vj8mv

    3 жыл бұрын

    තේ එකක් බොනවද

  • @supunpramodaya5411
    @supunpramodaya54113 жыл бұрын

    සුපිරි හොද පැහැදිලි කිරීමක්

  • @GeekYakaa
    @GeekYakaa3 жыл бұрын

    අයියේ ප්ලේන් එකක් යද්දි සුදු පාටට තියෙන්නෙ දුමද නැත්තම් වෙන මොනවහරිද 🙄

  • @aliyatech7432
    @aliyatech74323 жыл бұрын

    Very use full video

  • @sithumwishva4048
    @sithumwishva40483 жыл бұрын

    නියමයි නියමයි sl geek

  • @dulanindrajith6480
    @dulanindrajith64803 жыл бұрын

    Lankawe air force eken pilot kenek wena hati video ekak oneeeeeeeeee🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺

  • @chamilathuduwage7646
    @chamilathuduwage7646 Жыл бұрын

    Thank you... Good Luck.

  • @amiyagaming7153
    @amiyagaming71533 жыл бұрын

    Api awoo ayye

  • @gaminisasaranatha2629
    @gaminisasaranatha26292 жыл бұрын

    Niyamai Aiya

  • @buddikachathuranga215
    @buddikachathuranga2153 жыл бұрын

    එකම අඩුපාඩුවකට තීන්නේ වීඩියෝ කෙටි දැඩී බ්‍රෝ

  • @BhashithaDilshan
    @BhashithaDilshan3 жыл бұрын

    දන්නෙ නැති ගොඩක් දේවල් දැනගත්ත. 😍

  • @slgadgematics1779
    @slgadgematics17793 жыл бұрын

    Great work...

  • @ruviniwickramaarachchi3520
    @ruviniwickramaarachchi35204 ай бұрын

    Ado patta video kollo….gamma!!!

  • @praveenmillavana3392
    @praveenmillavana33923 жыл бұрын

    226 වෙනි විව් එක මගෙන් 13 වන කමෙන්ට් එකත් මගෙන් ඔයාකරන දේ පට්ට අයියා මම ඔයාට ගොඩක් සුභ පතනවා Great work brother

  • @radinreanula
    @radinreanula3 жыл бұрын

    Godak wadagath aiyyee.. Godak Thankz

  • @sandunkanimesh8316
    @sandunkanimesh83163 жыл бұрын

    Great work aiya niymai❤️👌

  • @user-to2ui3vs1j
    @user-to2ui3vs1j27 күн бұрын

    Aircraft eke air condition system eka wedakarana widiha video ekak oni

  • @rashmikadeshan6705
    @rashmikadeshan6705 Жыл бұрын

    ගොඩක් සරලවම නැතුව තව ටිකක් විස්තරාත්මකව video එක තිබුනානම් හොඳයි. විනාඩි 15 k 20 k වගේ.

  • @white-shadow
    @white-shadow3 жыл бұрын

    Patta aiia ❤️❤️👍

  • @slgaming4736
    @slgaming4736 Жыл бұрын

    Supiri bomka♡♡

  • @chaturaeriyagama7621
    @chaturaeriyagama76212 жыл бұрын

    සිංහලෙන් කතා කරන එක නම් හොදයී..🤗🤗

  • @tharunnadeesha2964
    @tharunnadeesha2964 Жыл бұрын

    Nice video Thankyou very much

  • @prabodsandakelum7331
    @prabodsandakelum73313 жыл бұрын

    pasidu supiri❤

  • @kalumsanjeewa8900
    @kalumsanjeewa8900 Жыл бұрын

    great saho

  • @champikapriyadarshani8315
    @champikapriyadarshani8315 Жыл бұрын

    Supiri

  • @rockyshana3493
    @rockyshana34933 жыл бұрын

    Aiye bike wahana walanan starter motor ekai jawa rodei kiyana eka thiyenawa start eka denna . Eth oke kohomada palaweni para start eka denne . ????4

  • @anythingtvwithsk716

    @anythingtvwithsk716

    3 жыл бұрын

    External gearbox ekak tiyanawa eke tiyanawa starter ekak eka shaft ekkin high pressure shaft ekata mesh karala tiyanawa eken thama karakawaganne ita passe combustion chamber ekedi ring ekak widiyata assemble karapu igniter plug tikak tiyanawa ewagen burn karawala denawa ethakota start wenawa

  • @roshanpawani
    @roshanpawani3 жыл бұрын

    Nice programme

  • @airlink6552
    @airlink6552 Жыл бұрын

    Very useful tips

  • @wagaa8177
    @wagaa8177 Жыл бұрын

    Coanda effect ගැන වීඩියො එකක් ඕන

  • @tharukashehan4398
    @tharukashehan43983 жыл бұрын

    Niyamai ❤️🔥

  • @sanjeewaprasanna8629
    @sanjeewaprasanna86292 жыл бұрын

    Supiriii

  • @Anurasg
    @Anurasg3 жыл бұрын

    Great.

  • @sandunshirantha448
    @sandunshirantha4483 жыл бұрын

    Thanks brother

  • @kuwaitkuwait3306
    @kuwaitkuwait3306 Жыл бұрын

    ,ඔන්න මමත් සහයෝගයක් දුන්නා

  • @rojithpiumal9414
    @rojithpiumal94143 жыл бұрын

    Thanks

  • @sasankamaleesha3461
    @sasankamaleesha34612 жыл бұрын

    maru video eka

  • @sithmichameesha9444
    @sithmichameesha94443 жыл бұрын

    Waiting for 50000 subscribers. Good luck!!!!!!!😍😍😍😍Nice video

  • @darshanatharidu2555
    @darshanatharidu25553 жыл бұрын

    oya supiriyatama kiyala denawa.

  • @shannirmana9212
    @shannirmana92123 жыл бұрын

    GODAK vatina video ekak niyami malli💪

  • @vidushaabeykoon9147
    @vidushaabeykoon91473 жыл бұрын

    Supiri bro ..mama asawen balanawa flight gena.oyaage video ekata godak tanx ..harima wedagat

  • @m.hgunathilaka1480
    @m.hgunathilaka14802 жыл бұрын

    තවත් සරලව කිව්වොත් ගොඩාක් පැහැදිලි වෙයි. Thanks

  • @sandeepmadushan1460
    @sandeepmadushan14603 жыл бұрын

    Superb 💜️✌️

  • @vidushanethruwa1703
    @vidushanethruwa17033 жыл бұрын

    Great bro 🇱🇰❤

  • @pahanjayathissa1835
    @pahanjayathissa18353 жыл бұрын

    Niyamai

  • @samanchandana7938
    @samanchandana79383 жыл бұрын

    excellent 🌍

  • @user-bf6qd5lo8o
    @user-bf6qd5lo8o2 ай бұрын

    To put something useful, at least about a crop that can get more fruits in less month, or something like an answer to a problem we face everyday, if that happens, it will be effective for many people. Someone in the aircraft industry might get something relevant from an agency they have for that

  • @rasindu158
    @rasindu1583 жыл бұрын

    49.9k❤🔥

  • @liyanageparakramaperera7139
    @liyanageparakramaperera71393 жыл бұрын

    Wonderful

  • @pathumkumara7268
    @pathumkumara72683 жыл бұрын

    එතකොට සැහැල්ලු ගුවන් යානා වල වල ඉස්සරහින්නේ පෙති කැරකෙන්නේ...එතකොට මෙතනදි බලයක් ගන්නෙ කොහිමද කියල පැහැදිලි කරන්න...ඒ වගේම නැවක ඉදන් ප්ලේන් එකක් ටේක් ඕෆ් කරන්නෙ කොහොම්ද කියලත් පැහැදිලි කරන්න්.

  • @anythingtvwithsk716

    @anythingtvwithsk716

    3 жыл бұрын

    Nau wala thrust eken witarak plane yawanna ba ewata wenama catapul ekak tiyanawa adala wisi karanna hari speed ekata

  • @HasinthaRavihara
    @HasinthaRavihara3 жыл бұрын

    Super👊👊

  • @isulaperera
    @isulaperera3 жыл бұрын

    ❤️🔥

  • @nalinkumarasinghe6375
    @nalinkumarasinghe6375 Жыл бұрын

    As i know Engin fan blades are made of titanium not carbonfiber specialy in commercial flights.correct me if I am wrong 🙏

  • @nethmiranasinghe5507
    @nethmiranasinghe55073 жыл бұрын

    Very use full video ✈💙

  • @dileesha6042
    @dileesha60423 жыл бұрын

    super video😊😊😊

  • @sinhalanewcartoon
    @sinhalanewcartoon2 жыл бұрын

    Plane සෙවිස් කරන ව්ඩියො එකක් ගෙන්න කො

  • @rohithamahamalage3050
    @rohithamahamalage30503 жыл бұрын

    Awesome

  • @gnanathilakawitharana5325
    @gnanathilakawitharana5325Ай бұрын

    මේ❤

  • @dinidususarajayasinhe5830
    @dinidususarajayasinhe58303 жыл бұрын

    Good.

  • @supunwijesinghe3984
    @supunwijesinghe39842 жыл бұрын

    thanks aiyya ada thamai danagththe air cracft engine eka gana😍😍

  • @dilanpredeep3828
    @dilanpredeep38283 жыл бұрын

    Thanks for fly with me good luck

  • @akilaweerathunga6926
    @akilaweerathunga69263 жыл бұрын

    Ela ela

  • @michelruwishka
    @michelruwishka3 жыл бұрын

    This video very usefull video

  • @judesilva7740
    @judesilva77403 жыл бұрын

    Very good 😄😄😀

  • @imadumihinada579
    @imadumihinada5793 жыл бұрын

    🔥🔥🔥

  • @MihiraSA
    @MihiraSA3 жыл бұрын

    ❤️❤️

  • @asangamendis6105
    @asangamendis610510 ай бұрын

    ස්තුති, Jet engines වල හරියටම මුල සිට ක්‍රියාත්මක වන විඩියෝවේ ලින්ක් එක එවන්න 🤔

  • @dimanthadilshan8720
    @dimanthadilshan87203 жыл бұрын

    Aiye srilankan ariline ak flylet keneke wena widihe videyo ak kerannako

  • @neellomar4445
    @neellomar44452 жыл бұрын

    සාමන්‍ය බිම යන වාහානයක දහානය මගින් පිස්ටන් වලට පීඩනය දුන්නම තමයි ඇන්ජින් එක කැරකැවෙන්නෙ ඒත් jet ඇන්ජින් එකේ පිස්ටන් නැතිව කැරකැවෙන්නෙ කොහොමද ඒක තෙරෙන්නෙ නැ පැහැදිලි කර දෙන්න !

  • @a35k23

    @a35k23

    Жыл бұрын

    Karakenne pitipasse thiyenawa turbine ekak. Turbine eka haraha compressed air indana ekka dahanaya wela yana pressire eken karakenawa. Turbin eka shaft ehekin connect karala thiyenne engine eke issaraha fan ekata. Turbine eka karakena kota fan eka karakenawa. Ekai mewwata turbofan engine kiyanne

  • @nadildilsara
    @nadildilsara3 жыл бұрын

    Special flight ganath video daanna. Concorde video eka wage.. keep it up bro💙

  • @danushkaruwan5443
    @danushkaruwan54433 жыл бұрын

    Thawa enginee gena videos tikak karannako

  • @darshanajeewananda2909
    @darshanajeewananda29093 жыл бұрын

    Super

  • @thushansuresh9512
    @thushansuresh95123 жыл бұрын

    My dream broo ...

  • @nilupaathapaththu8609
    @nilupaathapaththu86094 ай бұрын

    ❤ 😊

  • @lalithambepitiya9375
    @lalithambepitiya93753 жыл бұрын

    Good

  • @sandaminidilrukshi3586
    @sandaminidilrukshi35863 жыл бұрын

    Pilotsla gena video ekak karannko

  • @sithumvenusara2033
    @sithumvenusara20332 жыл бұрын

    Avurudu bank hoyala ada hmba una mn hevva. Visthre😍😍😍😍 propeller karakena vidiya

  • @dileepashayamali67
    @dileepashayamali67 Жыл бұрын

    👍👍

  • @c.k2566
    @c.k25663 жыл бұрын

    අයියේ air caft eke engine eka start vene kohomada. Vahana vala starter mortar ekakin ne. Evage aircrafrt eke kohomada start venne 🤔🤔🤔

  • @anythingtvwithsk716

    @anythingtvwithsk716

    3 жыл бұрын

    External gearbox ekak tiyanawa eke tiyanawa starter ekak eka shaft ekkin high pressure shaft ekata mesh karala tiyanawa eken thama karakawaganne ita passe combustion chamber ekedi ring ekak widiyata assemble karapu igniter plug tikak tiyanawa ewagen burn karawala denawa ethakota start wenawa

Келесі