HotWav Cyber 15 හොල්මන් බලන්න 200MP කැමරා, 24GB RAM, 256GB ROM, 120Hz Display එකක්

🎈 HOTWAV Cyber 15 එක AliExpress Deal 1st June සිට June 7th දක්වා එකෙන් රුපියල් 60,000 කට මේ Link එකෙන් ගෙදරටම ගෙන්න ගන්න රුපියල් 60,000 කට මේ Link එකෙන්: bit.ly/4bzuilV
📌 මේ phone එක දුන්නා Guys.... ඔයාලාට කෙලින්ම AliExpress එකෙන් ගේන්න Link එක පහල තියනවා. මම ගෙන්නලා දෙන්නේ නැහැ... ඔයාලාට ම තමයි order කරන්න වෙන්නේ...
📌 HOTWAV T7 එක AliExpress Deal එකෙන් ගෙදරටම ගෙන්න ගන්න රුපියල් 25,000 කට මේ Link එකෙන්: www.aliexpress.com/item/10050...
this is the Pad 11 tablet's link
at the sale, the price will be $139.99
the first 100 pieces will come with a wireless keyboard for free.
TRCSL APPROVED
FULL SET WITH BOX
1 YEAR COMPANY WARRANTY
100% Condition
Superb Tab for the Price. ❤️
📌 iCrazeTech social media Pages,
------------------------------
📌 අපේ WhatsApp Channel එකට join වෙන්න: whatsapp.com/channel/0029Va8h...
📌 අපේ TikTok Page එකට support එකක් දෙමු 😊: www.tiktok.com/@indrajithray7...
📌 Twitter (X) එකේ මාව follow කරලා, ඔයාලාට ඉස්සෙලම ඔන video එක මොකද්ද කියලා vote කරන්න: RayIndrajith?s=09
📌 අපේ Facebook page එක like කරලා නග්ගලා ගමුද?: profile.php?...
📌 අපේ Telegram Group එකට join වෙලා video updates ඉස්සෙලාම දැන ගන්න: t.me/+PJBtf18LgXNmM2Fl
------------------------------
📌 ලංකාවේ හොඳම BUDGET GAMING Phone එක, FREEYOND M5A | 8GB RAM | 256GB ROM | 90Hz | TRCSL APPROVED!!! : • ලංකාවේ හොඳම BUDGET GAM...
📌 ලංකාවේ අඩුවෙන්ම ගන්න පුළුවන් Gaming Phone | FREEYOND M5 in Sri Lanka 8GB RAM + 128GB ROM
📌 How To Install GCam (google camera) for any Smart Phone!: • How To Install GCam (g...
📌 Google PIXEL 4 2023 | රුපියල් 48,000 කට, iPhone මාරයා: • Google PIXEL 4 2023 | ...
📌 Google PIXEL 6 | Android 13 | Best Second Hand Smartphone | Full Review in Sri Lanka | සිංහල: • Google PIXEL 6 | Andro...
📌 රුපියල් 55,000 කට SAMSUNG GALAXY S10E: • රුපියල් 55,000 කට SAMS...
📌 SAMSUNG GALAXY S21 5G ලංකාවේ අඩුම මිලට | ගානට පට්ට සුපිරි වැඩ්ඩා: • SAMSUNG GALAXY S21 5G ...
📌 iPhone SE3 ලංකාවේ සුපිරිම Budget Photo සහ Videography Phone එක: • iPhone SE3 ලංකාවේ සුපි...
📌 iPhone 7 Plus 2023ට වටිනවද? Update නැතුව WhatsApp, TikTok වගේ Apps use කරන්න පුළුවන්ද?: • iPhone 7 Plus 2024ට වට...
📌 iPhone Xs ලංකාවේ අඩුම මිලට iPhone Xs 256GB අපෙන්.. iOS 17: • iPhone Xs ලංකාවේ අඩුම ...
📌 BGM CREDITS:
------------------------------
Pungz Beat!
[[FREE NO COPYRIGHT BEAT 2023] -- "SMOKEY"/ NEW HIP HOP / FREESTYLE TYPE INSTRUMENTAL / PUNGZ BEAT
• [FREE NO COPYRIGHT BEA...
------------------------------
***************************************************
📌 For Sponsorships Please Contact,
email: indrajith640@gmail.com
***************************************************
📌 Video Chapters
#google #pixel #googlepixel #googlepixel7 #googlepixel6pro #googlepixel6a #pixel4 #pixel4a5g #pixel4a #pixel4a #samsung #samsunggalaxy #galaxys22ultra #s23ultra #s22ultra #s22 #s21ultra #android #androidgames #android13 #androd12 #android11 #oneui #oneui5 #androidupdate #ios #iphone #iphone14 #iphone14promax #ios17 #gcam #gpay #google #googlecamera #youtube #youtuber
#samsung #samsunggalaxy #galaxys22ultra #s23ultra #s22ultra #s22 #s21ultra #android #androidgames #android13 #androd12 #android11 #oneui #oneui5 #androidupdate #ios #iphone #iphone14 #iphone14promax #ios17

Пікірлер: 280

  • @subolakidu8600
    @subolakidu8600Ай бұрын

    සුපිරි විඩියෝ එකක් අයියේ 🔥

  • @nadithwijethunga8075
    @nadithwijethunga8075Ай бұрын

    Aiye mn dakka oya wagema display 2k thiyena cubot hafury kiyala phone ekk.eketh vedio ekk karannako

  • @-RidmalExperiment
    @-RidmalExperimentАй бұрын

    Superb ayiye ❤❤.

  • @pndallmix
    @pndallmixАй бұрын

    මම ගන්න හිතාගෙන ඉන්නව A15 Samsung එක. මට දැනගන්න ඕනි ඊට වඩා මේක හොදද කියල? එහෙම නැත්නම් දෙකේ competition එකක් කරන්න.

  • @MRWOK1
    @MRWOK12 ай бұрын

    EIS / OIS support camera ekakda thiyenne?

  • @Travel_With_Biker
    @Travel_With_BikerАй бұрын

    apple m1 chip eke 8 gb ram ekai oke 12gb ram ekai sansandanaya karanna ba brother mokada edeka ahasai polawai wage tikak hoyalabalanna bro

  • @samarasinhegedhanushka8420
    @samarasinhegedhanushka8420Ай бұрын

    Hotvew ෆෝන්් ගන්න තිය සොයා ගන්නවත් නැ සොයල සොයල එපා වෙලා තියෙන්නෙ

  • @inukaelvitigala3329
    @inukaelvitigala3329Ай бұрын

    සුපිරියක් 😍🔥

  • @upuljeewantha4144
    @upuljeewantha4144Ай бұрын

    නියමයි...❤❤

  • @ThariduLakshan-dh2vy
    @ThariduLakshan-dh2vyАй бұрын

    Full set da aiye චාජර් එහෙම හම්බෙනවද

  • @tharukashehan4398
    @tharukashehan4398Ай бұрын

    Price එකට ඒකනම් පිස්සුවක් ❤

  • @Dscreationyt64
    @Dscreationyt64Ай бұрын

    Favorite mobile and tec reviewer 🙂❤

  • @iCrazeTech2.0

    @iCrazeTech2.0

    Ай бұрын

    Thank you so much

  • @kalanakavinda5902
    @kalanakavinda5902Ай бұрын

    Oka kalayak leda nathuwa පාවිච්චි karanna puluwn weida

  • @SHR-Films
    @SHR-FilmsАй бұрын

    Oyage ALiexpress link eke thiyenne hora kopiyak neda?

  • @dileepamemmory8236
    @dileepamemmory82362 ай бұрын

    ඕනි ❤️❤️❤️😍

  • @gamereaper6067
    @gamereaper606721 күн бұрын

    mehema gennana ewata trcsl approval ganna puluwanda brother?

  • @HashanPiyarathna
    @HashanPiyarathna20 күн бұрын

    Mn oka gaththa සුපිරි bande.

  • @dhyanvimukthi1833
    @dhyanvimukthi18332 ай бұрын

    Woow ekanm😍

  • @armcoustmer1439
    @armcoustmer1439Ай бұрын

    Uber eats පරිචියta කොහොමද aiya

  • @chathurangasampath9920
    @chathurangasampath9920Ай бұрын

    Redme 13c එකට වඩා හොදයිද

  • @SLSectionofficial
    @SLSectionofficialАй бұрын

    සුපිරි😍😍😍

  • @iCrazeTech2.0

    @iCrazeTech2.0

    Ай бұрын

    Bokkaaa ❤️❤️❤️

  • @Travels12348
    @Travels1234813 күн бұрын

    මන් ගාව අලුත්ම එකක් තියනවා. 60කට දෙනවා. මට ටැක්ස් එක්ක හැට දෙකක් ගියා. ගාල්ලේ තියෙන්නෙ. ගන්න කැමති කෙනෙක් ඉන්නවනම් රිප්ලයි කොමෙන්ට් එකක් දාන්න.

  • @shanakamanoj5407
    @shanakamanoj540727 күн бұрын

    launcher එකක් දාලාද තියෙන්නේ

  • @SurangaRanjithtrans
    @SurangaRanjithtrans2 ай бұрын

    ඔය වීඩියෝ එකේ මැදදිත් "සොරි ගයිස්ලා මං මේ වීඩියෝ එක කරන අතරෙ බුලත් විටක් ගන්න කඩේට ගොඩවුනා. එතැන හිටිය සීයා කෙනෙක් ඒක විට කොටන්න හොඳයි කියල එවෙලෙම රං පවුං දොලහකුත් සිලිං පහක් දීලා ඒ ෆෝන් එක ගත්තා" වගෙ කතාවක් කියකො බලන්න. එවෙලෙම සකස්බරිස් එක අහක් කරගන්නව ඕං දැනගිය.

  • @emkh.g7736

    @emkh.g7736

    2 ай бұрын

    😂😅

  • @iCrazeTech2.0

    @iCrazeTech2.0

    2 ай бұрын

    Naaa naaa meka denne channel eke kenekta ☺️☺️☺️☺️

  • @user-du6ex4cm4l

    @user-du6ex4cm4l

    Ай бұрын

    ​@@iCrazeTech2.0මේක දුන්නද අයියෙ

  • @Funzonedose99

    @Funzonedose99

    29 күн бұрын

    Video 60p දාන්න පුළුවන් ද

  • @HashanPiyarathna
    @HashanPiyarathna20 күн бұрын

    Wisheshama eka kiwe nani. වැදගත්ma eka tgama okata wathura yanne na.

  • @minigameas
    @minigameasАй бұрын

    Ayya ❤️

  • @iCrazeTech2.0

    @iCrazeTech2.0

    Ай бұрын

    Malli ❤️❤️❤️

  • @ruwan_namal
    @ruwan_namalАй бұрын

    මේ phone එකක් ගෙන්නලා දෙන්න පුළුවන් ද අයියේ😢😊

  • @vismalantaya7262
    @vismalantaya7262Ай бұрын

    ටැක්ස් වදින්නේ කොහොමද

  • @bishanieshara1663
    @bishanieshara1663Ай бұрын

    Oyage kohomada ganne

  • @SHR-Films
    @SHR-FilmsАй бұрын

    AR , VR thiyed?

  • @Prabu_Tech_SL
    @Prabu_Tech_SLАй бұрын

    0:40 aththa

  • @iCrazeTech2.0

    @iCrazeTech2.0

    Ай бұрын

    😃😃😃

  • @ThilinaMatharaarachchi-df1yj

    @ThilinaMatharaarachchi-df1yj

    Ай бұрын

    @@iCrazeTech2.0 me phone eka oyagen ganna puluwanda

  • @gayandilusha7086
    @gayandilusha7086Ай бұрын

    පබ්ජී FPS කොහොමද Support කරන්නේ? Smooth දාලා Extream (60FPS) Support ද, නැත්තම් 90FPS Support ද?

  • @iCrazeTech2.0

    @iCrazeTech2.0

    Ай бұрын

    Ultra Frame rate Support

  • @sunandakumara7660
    @sunandakumara76602 ай бұрын

    Vdo eka blanna bene bn ai e🤔🤔

  • @pasindusandaruwan3242
    @pasindusandaruwan324210 күн бұрын

    Tax වදින් නැත්ව කොහොමද ඔඩර් දාන්නෙ

  • @nuwansameera6319
    @nuwansameera6319Ай бұрын

    Aiye me phone aka alli aken genapu aya tax wadinawa kiwane..... Kalin genapu model Hotwav Kohomada tax aka nathiwa genne🙏🙏👍

  • @darshanaajith5196
    @darshanaajith5196Ай бұрын

    කෝ whatsapp එකට masage දාන්න බෑනේ මේ ෆෝන් එක දුන්නද ?

  • @dinethsavinda9310
    @dinethsavinda9310Ай бұрын

    Meka china brand ekkda.. Xiaomi wage

  • @ThirthaPinsara
    @ThirthaPinsara2 ай бұрын

    50,000 කටද ගත්තේ අයියේ ඔච්චර වටින එකක්😮❤

  • @Mastergadgetglobal.pvt.limited

    @Mastergadgetglobal.pvt.limited

    Ай бұрын

    This week Rs35000

  • @anckidtv1197

    @anckidtv1197

    Ай бұрын

    ​@@Mastergadgetglobal.pvt.limitedකොහේද...???

  • @buddhikaprabath2834

    @buddhikaprabath2834

    19 күн бұрын

    අනේ මට ගන්න ඕන ගන්න විදියක් කියන්නකෝ 😒😒😒😥

  • @ThirthaPinsara

    @ThirthaPinsara

    19 күн бұрын

    Aliexpress එකේ තියේ

  • @DanushkaBro-iw1ic
    @DanushkaBro-iw1ic29 күн бұрын

    oya laga oka thiyenawada aiye

  • @charithasankalpa4966
    @charithasankalpa4966Ай бұрын

    Camara setup eka

  • @Pwt4430
    @Pwt4430Ай бұрын

  • @samanthachandrasekara7780
    @samanthachandrasekara7780Ай бұрын

    Phone eka thiyenawada malli

  • @nadiyayt1904
    @nadiyayt1904Ай бұрын

    E monada bn ayiye😢...kalin me video eka enna thibbe 15...ita passe 17...dan 29 ...meka danne nadda?...enakan balln inne...( Lagadima hotwav lankawata eyida ?)

  • @iCrazeTech2.0

    @iCrazeTech2.0

    Ай бұрын

    Hotwav eken dates wenas karanne 😕😕😕

  • @kelumalwis9700
    @kelumalwis9700Ай бұрын

    google Play stores weda

  • @Lahiru_Lakmal_Official
    @Lahiru_Lakmal_OfficialАй бұрын

    Rs. 60000 brand new ganna puluwan Hodama phone eka mokak da.plz kiyanna ko 🙃❤

  • @lets_travel_OVA
    @lets_travel_OVAАй бұрын

    Details please to buy from you.

  • @nipunwijewardhana3623
    @nipunwijewardhana362323 күн бұрын

    ❤mage cyber15 eka genalla dawas 3i kamatbi kenk innawanm kiyanna. Mata eka loku wadi phone eka supiri❤ thawama charge kaleth na genapu charge ekamai

  • @SandunIroshika-vz7bj

    @SandunIroshika-vz7bj

    20 күн бұрын

    Price

  • @pasindusandaruwan3242

    @pasindusandaruwan3242

    10 күн бұрын

    කීයද

  • @Escapematrix403
    @Escapematrix403Ай бұрын

    Redmi note 8 custom ROM video eka one

  • @xbesto
    @xbestoАй бұрын

    Ayye "infinix GT 10 pro" ekth reviwe oni plzz 🙌😫

  • @iCrazeTech2.0

    @iCrazeTech2.0

    Ай бұрын

    Aniwaryen karamu ❤️

  • @supunmadusanka6838
    @supunmadusanka6838Ай бұрын

    Pixel 8a review එකක් ඕනි 😊

  • @iCrazeTech2.0

    @iCrazeTech2.0

    Ай бұрын

    Aniwaryen karamu

  • @ThilinaMatharaarachchi-df1yj
    @ThilinaMatharaarachchi-df1yjАй бұрын

    me phone eka oyagen ganna puluwanda

  • @theekshanadasun4260
    @theekshanadasun4260Ай бұрын

    meka dual sim da?

  • @shanu8092
    @shanu8092Ай бұрын

    සගො මට රිප්ලයි එකක් ඕනී මට කියන්න පුළුවන් ද කොච්චර කාලයක් වගෙ ඔය ගානට තියේද කියල තව මාසෙකින් දෙකකින් වගෙ ගන්න පුළුවන් වෙයිද

  • @pcsampath6745

    @pcsampath6745

    Ай бұрын

    June 7 iwarai

  • @SewminaDeshan
    @SewminaDeshanАй бұрын

    Aiye oya phone eka sell krnw nm mn aniwaren gannawa

  • @DulakshiRathnayaka-hm3wo
    @DulakshiRathnayaka-hm3woАй бұрын

    Oya 4n eka dunnada

  • @thissaperera9664
    @thissaperera9664Ай бұрын

    sim plate eka galeuwama off wenne ithin SIM ekak dala thiyeddi galwuoth withri ithin Sony wala unath.... oya review eka karanakota oke SIM ekak dala thibbe nane eka nisa wenna athi restart nowune.... SIM ekak dala thiyeddi sim plate eka galawala pennuwa nam piliganna thibba.

  • @iCrazeTech2.0

    @iCrazeTech2.0

    Ай бұрын

    Dala nodala dekama ehemai…… 😃

  • @dammikadasanayaka4071
    @dammikadasanayaka4071Ай бұрын

    Oyata puluwanda aran denna aliexpress eka shuwar nane salli aparade kelaunoth api loku salli karayoth newe loku udawuwak puluwanmam

  • @iCrazeTech2.0

    @iCrazeTech2.0

    Ай бұрын

    Machn mama nam gennala denne naa... Oyatama thamai ganna wenne... Habai ada wenakan dapu kisima deyak awilla nathuwa nam naa... Hama ekama awa

  • @sunilwijesinghasunil3755
    @sunilwijesinghasunil3755Ай бұрын

    Aiye aiyata phone eka enna davas kiyak giyada? Mage eka ada damme me mase 28 venavane ai e?

  • @SewminaDeshan

    @SewminaDeshan

    Ай бұрын

    Gedattama enwd bn

  • @dusanthabandara436
    @dusanthabandara436Ай бұрын

    මේක order කරපු අය කවුද ඉන්නේ...?

  • @kelumalwis9700

    @kelumalwis9700

    27 күн бұрын

    Mama order kala

  • @dusanthabandara436

    @dusanthabandara436

    27 күн бұрын

    @@kelumalwis9700 මාත් order කරා ...ඕයාගේ එක දැන් කොහෙද තියෙන්නේ...

  • @Nawo_PMS

    @Nawo_PMS

    25 күн бұрын

    Mama

  • @dusanthabandara436

    @dusanthabandara436

    25 күн бұрын

    @@Nawo_PMS දැන් කොහෙද තියෙන්නේ sL post ද එන්නේ

  • @Nawo_PMS

    @Nawo_PMS

    25 күн бұрын

    @@dusanthabandara436 danata custom ekata awilla dawas 6k sl post eken lyumak enakan inne aliexpress eke pennanne delivered kiyala

  • @sajanigunarathna48
    @sajanigunarathna48Ай бұрын

    Ayye oyata me phone eka gennala denna puluwanda

  • @ThalpeliyanageTharindu
    @ThalpeliyanageTharinduАй бұрын

    Saho..meke box eke ethule tempered glass ekk tiyd

  • @iCrazeTech2.0

    @iCrazeTech2.0

    Ай бұрын

    Ow machn

  • @u.m.ukidschannel2210
    @u.m.ukidschannel221020 күн бұрын

    machan nuber ekak dapan vistharayakdana ganna

  • @ShashinVishmikaThennakoon
    @ShashinVishmikaThennakoonАй бұрын

    Cyber 15 nadda hoyaganna😫

  • @kavindapathirana673
    @kavindapathirana673Ай бұрын

    Motorola flagship phone ekak review karamu bro ❤

  • @iCrazeTech2.0

    @iCrazeTech2.0

    Ай бұрын

    Aniwaryen karamu

  • @tharukadeshan9958
    @tharukadeshan9958Ай бұрын

    අයියෙ ගෙනල්ලා දෙන්නෙ නැද්ද

  • @sandeshgunathilaka
    @sandeshgunathilakaАй бұрын

    මේක ඔයාගෙන් ගන්නෙ කොහොමද.කන්ටැක්ට් නම්බර් එකක් දානවද

  • @dilrudil593
    @dilrudil593Ай бұрын

    Aiye tecno pova 6 pro one

  • @tifin210
    @tifin210Ай бұрын

    Oka ganna thnk thiynvada

  • @danzoff6264
    @danzoff6264Ай бұрын

    Cubot kingkong 9 5g phone eka hodada?

  • @iCrazeTech2.0

    @iCrazeTech2.0

    Ай бұрын

    Mama balannam

  • @thepullahirubc5347
    @thepullahirubc5347Ай бұрын

    අයියෙ ඔයාට කියල phone එකක් order කරල ගෙන්නන්න පුළුවන් ද??

  • @nipunwijewardhana3623

    @nipunwijewardhana3623

    23 күн бұрын

    Order karala genawa dawas 3i mata eka loku wadi... oyata onnam aduwata dennam. Okkoma registration karala tax gewala gatte❤

  • @thepullahirubc5347
    @thepullahirubc5347Ай бұрын

    ඕක බං දැං TRC එකෙන් approve කරල නෑනෙ. එහෙම උනොත් අව්ලක් නැද්ද පාවිච්චි කරන එකට. දැං ඒගොල්ලෝ කියනවනෙ එහෙම නැති phones ඒගොල්ලෝ ලව්ව approve කරගන්න කියල ඒකයි

  • @iCrazeTech2.0

    @iCrazeTech2.0

    Ай бұрын

    Mata nam issue ekak wei kiyala hithenne naa malli

  • @kalanakavinda5902

    @kalanakavinda5902

    Ай бұрын

    Trcsl approve kara ganna itim rs. 150 lu yanne nalinda indika aiya kiwwe

  • @rasikaperera6862

    @rasikaperera6862

    Ай бұрын

    Sureda wede...salli aparade wenne nedda

  • @Mastergadgetglobal.pvt.limited

    @Mastergadgetglobal.pvt.limited

    Ай бұрын

    TRC වැඩකට නැති දෙයක්.....

  • @Mastergadgetglobal.pvt.limited

    @Mastergadgetglobal.pvt.limited

    Ай бұрын

    පෝස්ට් ඔෆිස් එකෙන් එනවනම් අනිවාර්යෙන්ම Tax + charges ගෙවන්න ඕන...TRC ඒකට include wanawa

  • @keykitchen9238
    @keykitchen9238Ай бұрын

    blackview phone review danawada,mata ekak ganna oni brow

  • @iCrazeTech2.0

    @iCrazeTech2.0

    Ай бұрын

    Karamu

  • @thilanchandimaguruge1303
    @thilanchandimaguruge130316 күн бұрын

    tax වදින් නෑ කියල කිව්වට ටැක්ස් වදිනවා මචන්.icrash youtube channel එකේ කියලා කිව්වට. අලි express එකෙන් උන්ට කන්ඩිෂන් දානවා කියලා ඒක එවන විදිහටමයි එවන්නේ. පොඩි ගානක් ටැක්ස් එක ගෙවන්න බලාගෙන ගන්න. අත්දැකීමෙන් කියන්නේ.

  • @buddhikaprabath2834
    @buddhikaprabath283419 күн бұрын

    Phone eka dunnada

  • @Dilshan650
    @Dilshan650Ай бұрын

    ❤❤❤

  • @iCrazeTech2.0

    @iCrazeTech2.0

    Ай бұрын

    ❤️❤️❤️

  • @Harsha-zt6rs
    @Harsha-zt6rsАй бұрын

    Redmi 12 eka Ghana video ekkak Ona 🤗🤗

  • @iCrazeTech2.0

    @iCrazeTech2.0

    Ай бұрын

    Aniwaryen karamu

  • @bishanieshara1663
    @bishanieshara1663Ай бұрын

    Kohomada ganne

  • @kelumalwis9700
    @kelumalwis9700Ай бұрын

    How you take tax fee

  • @asa655
    @asa655Ай бұрын

    Ganne tiyeda

  • @sajithkasun6574
    @sajithkasun6574Ай бұрын

    මේ ෆෝන් එක 4G,5Gද

  • @SLRk7615
    @SLRk7615Ай бұрын

    5g na ne

  • @chamiruthinoda2429
    @chamiruthinoda2429Ай бұрын

    Ayye 57000k dila pixel 5 ekada 65000k dila pixel 6Aekada camera hoda ? Please comment karanna

  • @iCrazeTech2.0

    @iCrazeTech2.0

    Ай бұрын

    6a

  • @chamiruthinoda2429

    @chamiruthinoda2429

    Ай бұрын

    @@iCrazeTech2.0 thanks

  • @user-ml5my7pu7e
    @user-ml5my7pu7eАй бұрын

    Meka. Mata denna puluwanda aran❤

  • @playking7652
    @playking7652Ай бұрын

    Oya review karanna genapu 7 plus sell karanna thiyeda?

  • @iCrazeTech2.0

    @iCrazeTech2.0

    Ай бұрын

    Na malli

  • @AadithyaSinhawansha-or3yc
    @AadithyaSinhawansha-or3ycАй бұрын

    🔴🔴🔴 අයියෙ ලොකු හදිස්සියක් 🙂 (අනේ ඉක්මනට reply කරන්න Ali Express එකේ Offer එක ඉවර වෙනවනෙ හෙට, ඒකයි) 🥲❤️ HotWav ලගෙ හොඳම phone එක මොකක්ද ඔයා Recommend කරන? ගාන ප්‍රශ්නයක් නෑ 🙂

  • @KingOfZaRa119
    @KingOfZaRa119Ай бұрын

    S21 ultra ske Apple phone wala wage apps wegen open kara kara close karanna puluwan da

  • @iCrazeTech2.0

    @iCrazeTech2.0

    Ай бұрын

    Mata therenne naaa

  • @KingOfZaRa119

    @KingOfZaRa119

    Ай бұрын

    @@iCrazeTech2.0 ☹️

  • @ShamalAkash
    @ShamalAkashАй бұрын

    Aiyee mage athin phone eka enna klin "I have recived" kiyana eka touch una phone eka eida aiyee podddak balla kiyannko..... PLZ........................................😕

  • @kusalchamara5913

    @kusalchamara5913

    Ай бұрын

    brother oyage tracking number eka patan ganne RB walin da?

  • @user-tr7ne2pt4h
    @user-tr7ne2pt4hАй бұрын

    Me phone aka gannala danna ko ayye

  • @sanjeewaherath9125
    @sanjeewaherath9125Ай бұрын

    දුන්නද?

  • @user-cj3ut3oi3e
    @user-cj3ut3oi3eАй бұрын

    අයියා මට එකක් ගෙන්න ගන්න ඕනෙ මට තේරෙන්නෙ නෑනෙ🤧

  • @youngleaders2178
    @youngleaders2178Ай бұрын

    Adama gannawa thiyenawanam

  • @yasasrandika5174
    @yasasrandika5174Ай бұрын

    Redmi 12 eka gana video ekk ඕනේ

  • @iCrazeTech2.0

    @iCrazeTech2.0

    Ай бұрын

    Aniwaryen karamu

  • @kingsman9240
    @kingsman9240Ай бұрын

    Mata oka one man gannawa.

  • @graceissufficient7914
    @graceissufficient791429 күн бұрын

    Thiyanawada meka😮

  • @anjurathnayaka6609
    @anjurathnayaka6609Ай бұрын

    මේක ලංකාවට ආවොත් ලංකාවෙන් ගද්දි ගාන වැඩි වෙයිද tax එකත් එක්ක

  • @iCrazeTech2.0

    @iCrazeTech2.0

    Ай бұрын

    Video eke mula tika balanna

  • @prabathsumedhaka8546
    @prabathsumedhaka85469 күн бұрын

    මට එකක් ඔයාගෙන් ගන්න ඕන අයියෙ ❤.අනිවාරෙන් replay එකක් දෙන්න❤

  • @iCrazeTech2.0

    @iCrazeTech2.0

    9 күн бұрын

    0779475744 number ekata msg ekak danna

  • @prabathsumedhaka8546

    @prabathsumedhaka8546

    8 күн бұрын

    @@iCrazeTech2.0 aiye man msj damma. aniwaren man gannawa phone eka. replay karanna aiye

  • @dilupasampath3135
    @dilupasampath3135Ай бұрын

    Mka gana puluwanda

  • @nayaninisansala6704
    @nayaninisansala6704Ай бұрын

    😂Me pone eka thava kochichiarakal puluvanda🎉

  • @sunilwijesinghasunil3755
    @sunilwijesinghasunil3755Ай бұрын

    Aiye meka aliexpress eken order karaddi enne nathi ehema prashna naha neda. Baya venna deyak nha neda

  • @iCrazeTech2.0

    @iCrazeTech2.0

    Ай бұрын

    Na malli kisi prashnayak naa

  • @sunilwijesinghasunil3755

    @sunilwijesinghasunil3755

    Ай бұрын

    @@iCrazeTech2.0 Thank you aiye💖

  • @sscommunication3549
    @sscommunication3549Ай бұрын

    ඕකට uber ඩ්‍රයිවර් ඇප් එක වැඩ කරනවද

  • @tuanazardeen6212

    @tuanazardeen6212

    27 күн бұрын

    වැඩ bro මාත් ගත්තේ එකට තමා ip68/69k තියනවනේ වැස්ස වෙලාවට water bag වල ඔබාගන දගලන්න ඕනේ නැහැ දැන් 😁😁😁

Келесі