✔කඩෙන් ගන්න සුප්කැට කෘතිම රසකාරක නැතුව ගෙදර හදමු|homemade chicken stock cubes|💓m,r kitchen💓

#mrkitchen#chickencubes#mrrecipe#
කෙසෙල් කොලේ හදන සුපිරි චිකන් කරිය
• ✔මේ විදිහට කෙසෙල් කොලය...

Пікірлер: 555

  • @tharusanjeewani26
    @tharusanjeewani26 Жыл бұрын

    කොච්චර ආස උනත් සුප් කැට ගේන්නෑ රසකාරක නිසා...මේක ගොඩක් වටිනව .ස්තූතී .

  • @lakshmiabedeera45

    @lakshmiabedeera45

    Жыл бұрын

    මමත්

  • @susara9368
    @susara9368 Жыл бұрын

    නංගි ඔයා කරපු මේ video එකට බොහොම පිං... අපේ දරුවන්ට විෂ කවන අම්මලා ට වටින දෙයක්

  • @chandralathaph7199

    @chandralathaph7199

    Жыл бұрын

    💥💥💥💥💥💥💥💥💥💥💕💕💕

  • @Nsew-hx3tl

    @Nsew-hx3tl

    Жыл бұрын

    ඔව් ඇත්තටම ඒක නම් ගොඩක් වටිනවා. අම්මලාට කොච්චර කිව්වත් අහන්නෙ නෑ. ඒත් මේ වගේ දෙයක් පෙන්නුව එක නම් සෑහෙන්න වටිනවා

  • @muzammilgafoor9751

    @muzammilgafoor9751

    Жыл бұрын

    Sis corn piti aniththekka monawetha

  • @diane427

    @diane427

    Жыл бұрын

    👍👍👍❤️❤️❤️❤️🏕🏕🏕🏕🏕👍👍👍👍🙏🙏🙏

  • @SuwarnaZoysa-ik7pd

    @SuwarnaZoysa-ik7pd

    7 ай бұрын

  • @dhammikaperera1255
    @dhammikaperera1255 Жыл бұрын

    කෑම විතරක් නෙමෙයි මේවගේ දේවල් තමයි ගොඩක් වැදගත් . රසකාරක නිසා විනාශ වෙන ජීවිත වලට ඔය නීරෝගී සුවය ලබා දෙනවා. ස්තුතියි කියල වැඩක් නැහැ ගොඩක් පින්

  • @ziyadx4786
    @ziyadx4786 Жыл бұрын

    හරිම වටිනවා දැන් කඩවල තියෙන්නේ කල් ගිය රසකාරක දාපු සුප් කැට නිසා මෙය ඉතාමත් වටිනවා දැනුවත් කලාට ගොඩාක් ස්තුතියි 🙏

  • @sweethome7551
    @sweethome7551 Жыл бұрын

    ඇත්තටම ගොඩක් වටින රොසිපි එකක් 👍 කෘතිම රසකාරක ආහාරයට ගැනීම නිසා වෙනම වාට්ටුවක් අපේක්ෂා රෝහලේ වෙන් කරලා තියෙනවා ඇත්තටම මේවගේ රෙසිපි ඒකක් කියලා දීලා අපේ රටේ ගොඩක් ළමයින්ගේ ජීවිත රැකගන්න දැක් වූ කාර්ය අගය කල යුතුමයි ගොඩක් ස්තුතියි ♥️🥰♥️

  • @Songslyricssinhala

    @Songslyricssinhala

    Жыл бұрын

    I z a tv nj.. ?? 😊😊

  • @anushiwijesinghe9605
    @anushiwijesinghe9605 Жыл бұрын

    මේක හරිම වැදගත්. කෘතීම රසකාරක අඩංගු මැගී වර්ග නිසා පිලිකා වැනි දරුනු ලෙඩ වලට ගොදුරු වෙලා ඉන්න මිනිසුන් අපි දැකල තියෙනවා. සමහර රෝහල් වල මැගී වාට්ටුව කියල නම් පවා තියෙනවා. මිනිසුන් බිලිගන්න ආයතනයක නමක් ප්‍රසිද්ධ කරන්නේ අහිංසක මිනොසුන් බේරාගන්න ඕන නිසා. සමහර ප්‍රසිද්ධ නර්ස්ලා පවා වස කවන ඇඩ් වල පෙනී සිටිනවා. එහෙම බැලුවාම ඔබ කරන්නේ සමාජයට හරවත් සමාජ සත්කාරයක්. වසවිසින් තොර ආහාර රටාවක් පුරුදු කරමු. සමාජයට බේදා හරිමු. ඔබට ජය.

  • @kanthikanthi358
    @kanthikanthi358 Жыл бұрын

    ඔබතුමියට ගොඩාක් ස්තුතියි ...චිකන් නැතිව ම බැරි කාලෙ මෙි වගෙ ස්වාභාවිකව හදාගන්න අපිව දැනුවත් කලාට .....බුදුසරණයි

  • @madubashiniweerasekara9785
    @madubashiniweerasekara9785 Жыл бұрын

    ඒකනම් ගොඩක් වටිනා video එකක් වස විස නැතුව බය නැතුව ආහාරයට ගන්න පුළුවන්

  • @seniruyasas5973
    @seniruyasas5973 Жыл бұрын

    සෑහෙන වටිනවා...ගොඩක්ම නියමයි❤️😍

  • @gaminikarunathilaka8460
    @gaminikarunathilaka8460 Жыл бұрын

    ඒක නම් මාරයි වස විස නැතුව කන්න උගන්නනවට බොහොම ස්තූතියි.

  • @rasika-hr7bn
    @rasika-hr7bn Жыл бұрын

    හැමෝටම වටිනා වීඩියෝවක්..බුදු සරණ යි ඔයාට

  • @sanuriweerasooriya5903
    @sanuriweerasooriya5903 Жыл бұрын

    ගොඩක් වටින දෙයක් කියල දුන්නට ස්තූතියි ❤️

  • @amaliamali1680
    @amaliamali1680 Жыл бұрын

    ඔනිම කරලා තිබුන video එකක් අක්කේ.ඔයාට ගොඩාක් පින්.ඇත්තමයි ඔයා නම් මරු ♥️

  • @thiliniperera2095
    @thiliniperera2095 Жыл бұрын

    බොහොම ස්තූතී . කාලයට ගැලපෙන වීඩියෝ එකක් .🙏🙏🙏

  • @inokakarunarathne4589
    @inokakarunarathne4589 Жыл бұрын

    මම ඔයාගෙ රෙසිපි හැම වෙලාවෙම හදලා බලනවා ඒවා හරියටම හරි. මම පළමුවෙන්ම අත් හදා බැලුවේ චිලි පේස්ට් එක. ඒකෙන් මම හිතුවා කිසිඳු කෙනෙකුට අහිතකර රසායනික ද්‍රව්‍ය ඇතුළත් නොමැති රෙසිපි එකක් නිසා ස්වයං රැකියාවකට යොමු වෙන්න. බොහොම බොහොම පින් ඔයාට . 🙏🙏🙏❤️❤️❤️

  • @nishanthiudayakumar
    @nishanthiudayakumar Жыл бұрын

    කාලයට ගැලපෙන වටිනා වීඩියෝ එකක් හොඳට කෙටිවම පැහැදිලි කිරීමක්. thanks

  • @dineshanishani4988
    @dineshanishani4988 Жыл бұрын

    Wow, ekanam niyamai 🙂 tnx 😍❤️

  • @manelgservices1449
    @manelgservices1449 Жыл бұрын

    ගොඩක් ස්තුතියි.අපට මෙවැනි බොහෝ දේවල් නොමිලේම හදාගන්න කියා දිම ගැන .තව තවත් අලුත් දේවල් ඉදිරිපත් කරන්න.අපි අශාවෙන් බලනවා .නැවතත් ඔබට ස්තුතිය.

  • @nimalroom3056
    @nimalroom3056 Жыл бұрын

    ගොඩක් වටිනවා ස්තුතියි !!!

  • @hemaniweerackody4492
    @hemaniweerackody4492 Жыл бұрын

    Harima asai meka kiyala dunnata Godak watina dewal kiyala denawata thank you..

  • @shiromasandamali8949
    @shiromasandamali8949 Жыл бұрын

    වාව් අක්කා නියමයි ගොඩාක් ස්තුතියි ❤️❤️

  • @srimalisasandara9781
    @srimalisasandara9781 Жыл бұрын

    ඇත්තටම ගොඩක් වටිනවා සෞඛ්‍යාරක්ෂිත විදිහට සුප් කැට ගෙදරම හදාගෙන කෑම වලට එකතු කරන එක.එතකොට රසයි ගුණයි දෙකම නොඅඩුව තියෙනවා.බොහොම ස්තූතියි මේ වගේ වටිනා සහ ඉක්මනට පහසුවෙන් හදාගන්න පුලුවන් කෑම අපිට කියලා දෙනවට.හරිම ආසාවෙන් යූ ටියුබ් චැනල් එක බලන්නෙ අක්කේ ❤️❤️

  • @pushpikanilmini2935
    @pushpikanilmini2935 Жыл бұрын

    Harima wadagath Meka nam. Thank you..

  • @wenurirathnayake4558
    @wenurirathnayake4558 Жыл бұрын

    ස්තුතියි අනේ ඔයාට මෙවගේ වීඩියෝ හදන්න ශක්තිය ධෛර්යය ලැබේවා

  • @Blackpink468
    @Blackpink468 Жыл бұрын

    ගොඩක් වටින වීඩියෝ එකක් 👍💕....

  • @nermalignermalig8222
    @nermalignermalig8222 Жыл бұрын

    Godak lesiyenma hadanna kiyala dunne.Godak sthuthi Godak Watina video1k Dergayousa Labewa ❤

  • @nilushiwijewardhana6332
    @nilushiwijewardhana6332 Жыл бұрын

    Very helpful video...thank you very much...I want to try this immediately❤️

  • @lalanijayasena7669
    @lalanijayasena7669 Жыл бұрын

    හරිම වටිනා වීඩියෝ එකක් ස්තුතියි ,හදල බලන්නම්

  • @anuradhikodikara1899
    @anuradhikodikara1899 Жыл бұрын

    හරි ම වටිනවා අක්කා .thank you ♥️♥️♥️👧

  • @dilhanidammika6578
    @dilhanidammika6578 Жыл бұрын

    Anee oyata godak ස්තුති maat hadala banna oni watina vedio ekak

  • @ChandimalManoj
    @ChandimalManoj Жыл бұрын

    හරිම වටිනවා

  • @user-cd6sr7pu9f
    @user-cd6sr7pu9f9 ай бұрын

    Godak vatina receipy eakak.godak thanks oyata.oyage video aasavan balanava.odata kiyala dhenava.oyata dheergayusa weva.

  • @uppalahansamali9
    @uppalahansamali9 Жыл бұрын

    මම ඔයාගෙ රෙසිපි ගොඩාක් බලලා කෑම ජාති හදනව.ඔයා ලස්සනට අඩු වියදමින් ලේසියෙන් හදන්න පුළුවන් විදිහට කියලා දෙනවා වගේම ඔයාගෙ වොයිස් එක ලස්සන නිසා අහගෙන් ඉන්නත් පුළුවන.සුබ පතනව ඔයාට ඉදිරියටත් මේ වගේ රස රෙසිපි ගොඩාක් අපිට දෙන්නා ඔයාට ශක්තිය ලැබේවා කියලා

  • @nimalkahenerangoda7774
    @nimalkahenerangoda7774 Жыл бұрын

    Eka nam godak hoda godak watina deyak mama adama hadanawa thank you kiyala dunnata.

  • @inoslife
    @inoslife Жыл бұрын

    හැමදාම වගේ හරිම වටින වීඩියෝ එකක් 😊

  • @eragikasarojani1533
    @eragikasarojani153329 күн бұрын

    Thanks nangi.oyagen godak dewal igena gannawa.

  • @user-ho6el4ee1q
    @user-ho6el4ee1q Жыл бұрын

    මෙහෙම එකක් හොය හොය හිටියෙ ගොඩක් වැදගත් විඩියො එකක් අක්කෙ ගොඩක් ස්තුතියි 👍

  • @yashoo7734
    @yashoo7734 Жыл бұрын

    ඒකනං ගොඩක් හොද රෙසපි එකක්😍තැන්කූ අක්කේ

  • @kumariop272
    @kumariop272 Жыл бұрын

    බොහොම ස්තූතියි ඔයාට. හරිම වටිනා වීඩියෝ එකක් ගෙනාවට.

  • @sithumibanduwadewayalage6431
    @sithumibanduwadewayalage6431 Жыл бұрын

    Harima watinawa me recipe eka

  • @sbpriyanthi6730
    @sbpriyanthi6730 Жыл бұрын

    වස විශ නැතුව මේ විදිහේ සුප් කැට හදන්න කියල දුන්නාට ඔයාට ගොඩාක් පින්

  • @bertillaslegers6677
    @bertillaslegers6677 Жыл бұрын

    Thank you so much for that video.Something that I didn't know to make.Iam a person who use a lot of soup cubes

  • @kkumudhu1581
    @kkumudhu1581 Жыл бұрын

    හරිම වටිනවා.👍👍👍

  • @ayeshabadurdeen8782
    @ayeshabadurdeen8782 Жыл бұрын

    නිතරම පාවිච්චි kharana nisa godakma වටිනා deyk ..thank u 🙌🙌🙌💛🇱🇰🇰🇼

  • @rumeshmalinda7417
    @rumeshmalinda7417 Жыл бұрын

    ගොඩක් වටින video eka.

  • @kanthiperera8419
    @kanthiperera841911 ай бұрын

    Godak watina recipe ekak. Man kawada wath gedara ta genne naha soup kata rasakaraka nisa. Man me widihata haduwa. Hondata awa. Thank you very much .

  • @anjalivijayange392
    @anjalivijayange392 Жыл бұрын

    ගොඩක් ස්තුතියි ඔබට... වටිනා වීඩියෝ එකක් 🙏💐💐🥰

  • @nandaniperis9537
    @nandaniperis9537 Жыл бұрын

    ඉතාමත් වටිනා වීඩියෝවක් .👍👍

  • @shyamakodikaragedias6244
    @shyamakodikaragedias6244 Жыл бұрын

    Godak hodai .niyamai.thank you.

  • @piyumimadhushani9675
    @piyumimadhushani9675 Жыл бұрын

    මේ වීඩියෝ එක ගොඩක් වටිනවා ස්තූතියි 🥰💖

  • @anneperera1684
    @anneperera1684 Жыл бұрын

    මේ වීඩියෝ එක හරිම වටිනවා .. 🙏🙏🙏❤️❤️❤️

  • @madushanrodrigo9488
    @madushanrodrigo9488 Жыл бұрын

    Godak watina video ekak..✌️✌️

  • @nilushikasanjeewani782
    @nilushikasanjeewani782 Жыл бұрын

    Ekanam supiri......👍🥰🥰

  • @srimaarambawatta4793
    @srimaarambawatta4793 Жыл бұрын

    ඔයාගෙ කටහඬ වෙනස්.... ඉක්මනින් සුවපත් වෙන්න කියල ප්‍රාර්ථනා කරනව ..😘

  • @daybreaker1458
    @daybreaker1458 Жыл бұрын

    100% valuable food channel . Respect u sister 🔥🤟😎

  • @kumemarias1818
    @kumemarias1818 Жыл бұрын

    Thank you Nangi mamath asawen hitiye meka danaganna

  • @namalibolongha3659
    @namalibolongha3659 Жыл бұрын

    ගොඩක් වටිනවා .thankyou .

  • @iranganiseram2406
    @iranganiseram2406 Жыл бұрын

    ගොඩක් වටිනා vedeo එකක් බොහොම ස්තුතියි...... ඔයාට

  • @niroshalakmali7992
    @niroshalakmali7992 Жыл бұрын

    Harima watina vedio ekak good luck

  • @malijayaraj7130
    @malijayaraj7130 Жыл бұрын

    හරිම වැදගත් ස්තුතියි

  • @thusharicfanendo3587
    @thusharicfanendo3587 Жыл бұрын

    හරිම වැදගත් වීඩියෝ එකක්.බොහෝම ස්තුතියී ඔබට .ජය වේවා .

  • @manopriyanthi6947
    @manopriyanthi6947 Жыл бұрын

    Niyamai..godak pin...wasa wisa nathi kama hadanna kiyala denawata..👌👌

  • @shaniumesha7262
    @shaniumesha7262 Жыл бұрын

    ගොඩක් වටිනව...මන් ආසම කුකරි චැනල් එක..ලේසීයෙන්ම හදාගන්න කියලා දෙනවා..ඒ රෙසිපි ඇත්තටම රසයි

  • @kalpanishanulyasilwa6546
    @kalpanishanulyasilwa6546 Жыл бұрын

    Aniwaren hadanawa..oya nm superrr❤❤😍

  • @vijayakumara7981
    @vijayakumara7981 Жыл бұрын

    හරිම වටින video වීඩියෝ එකක්.එළවළු සුප් කැට හදන වීඩියෝ එකක් කරන්න.

  • @niroshaliyanage
    @niroshaliyanage Жыл бұрын

    Harima watina video ekak nangi,bohoma pin oyata

  • @vindyabulathsinghala2294
    @vindyabulathsinghala2294 Жыл бұрын

    Ane godak watinawa,godak sthuthi kiyala dunnata

  • @diliniapsara1794
    @diliniapsara179410 ай бұрын

    Thanks nangi.godak watina vedio ekak ❤

  • @ladykesh3755
    @ladykesh3755 Жыл бұрын

    Thank you so much akki..... It's very useful recipe

  • @dinushasilva2034
    @dinushasilva2034 Жыл бұрын

    ගොඩක්ම වටිනා video එකක්, තව තව මෙවැනි වටිනා දේවල් කරන්න සුභපැතුම්

  • @KoDA-969
    @KoDA-969 Жыл бұрын

    බොහොම අහම්බෙන් දකින්න ලැබුනු වටිනා වීඩීයෝවක්. හැමෝම කෘත්‍රිම රසකාරක අන්තර්ගත සුප් කැට කන්න එපා ඒවායේ පිළිකාකාරක අන්තර්ගත වෙනවා කිව්වට කාටවත් පුළුවන් කමක් තිබ්බේ නෑ ඒ වෙනුවට ආදේශකයක් යෝජනා කරන්න. පොඩිඋන් විතරක් නෙවෙයි සුප් කැටයේ ආදීනව කියල දෙන ඔය කියන වැඩිහිටියන් පවා කැමතියි කටට රසට කෑම ටිකක් කන්න. විශේෂයෙන්ම හැමෝටම අමාරු මේ වගේ කාලෙක අඩු වියදමින් වස විසෙන් තොර ආහාර රස ගන්වනයක අවශ්‍යතාව මොනතරම් ද කියන එක Comment section එකේ comments කියවනකොට තේරෙනවා! ඔබට ජය වේවා 💓

  • @riz8026
    @riz8026 Жыл бұрын

    Thank you akkiyo 😘 Very useful ♥️

  • @deshanivimukthika8028
    @deshanivimukthika8028 Жыл бұрын

    Me vedio ekanam marama watinawa akke.mama ada deweni paratath heduwa..oyata godak pin.🙏😘

  • @padmakumari2354
    @padmakumari2354 Жыл бұрын

    ගොඩක් .පින් .ඔයාට හැමදාම .වට්න දෙයක්. කියල දුන්නාට

  • @subhashinikumari9598
    @subhashinikumari9598 Жыл бұрын

    Supiriy❤️😘😘😘

  • @nethu1492
    @nethu1492 Жыл бұрын

    Thx darling ♥️♥️♥️.godaak watinawa oyage me video aeka...

  • @surathiramzee9847
    @surathiramzee9847 Жыл бұрын

    Thanks for the recipe and tips. Very useful video. 🌿👍🌹

  • @user-sc3gn2jl9b
    @user-sc3gn2jl9b7 ай бұрын

    Shaaaà.......maru

  • @lovelynovels
    @lovelynovels Жыл бұрын

    ගොඩාක් හොඳ වීඩියෝ එකක් . කාලීන අවශ්‍යතාවයට හොඳ විසඳුමක් . ස්තූතියි ඔයාට මේ දැනුවත් කිරිම පිළිබඳ . තෙරුවන් සරණයි ඔයාට . ප්‍රාර්ථනා කරනවා සුභ දවසක් . 🙏🙏🌸🌸🌸💐💐💐❤❤❤❤❤

  • @asirimanoj7723
    @asirimanoj7723 Жыл бұрын

    Aththatama hodayi

  • @rashmi220
    @rashmi220 Жыл бұрын

    Meka harima lesi. Man balapu anith sup kata recepy hari amarui... Thanks

  • @jayalathchanidu8320
    @jayalathchanidu8320 Жыл бұрын

    Niyamai ne....

  • @himayabalasuriya2511
    @himayabalasuriya2511 Жыл бұрын

    බොහොම ස්තූතිය ...හරිම වට්නා වීඩියෝ එකක්

  • @dineshsanjewani2676
    @dineshsanjewani2676 Жыл бұрын

    godak watina vidio akak..🙏

  • @buddhikagamage1669
    @buddhikagamage1669 Жыл бұрын

    බොහොම ස්තුතියි!!!!

  • @kaveeshakavindi1841
    @kaveeshakavindi1841 Жыл бұрын

    Godak watina deyak me video Eka nam Thawa me wage video issarahatath karanna akke ❤️

  • @dilendralk4545
    @dilendralk4545 Жыл бұрын

    Supper akki....👍👍👍👍👍👍👍👌👌👌👌👌👌👌👌👌👌👌

  • @kaveeshadewmini7748
    @kaveeshadewmini7748 Жыл бұрын

    Niyamai akke ❤️

  • @nizausabdeen1180
    @nizausabdeen118010 ай бұрын

    A very valuable recipe. Thanks a lot nangi.

  • @UK-rw8ll
    @UK-rw8ll Жыл бұрын

    බොහොම වැදගත් 🙏

  • @srimaarambawatta4793
    @srimaarambawatta4793 Жыл бұрын

    ගොඩක් ස්තූතිය් ..ගොඩක් වටිනවා ...පුළුවනි නම් එලවළු සුප් කැටත් හදන හැටි කියල දෙන්න ..😘👌

  • @farweenseyyed105
    @farweenseyyed105 Жыл бұрын

    Godak watina deyak oya kiyala Dunne Thank u so mach

  • @user-fb7rw7op1m
    @user-fb7rw7op1m Жыл бұрын

    ඇත්තටම ගොඩක් වටිනවා .... ❤

  • @wondergirl.0199
    @wondergirl.0199 Жыл бұрын

    Niyama chicken cubes😍

  • @tharukamiuranda126
    @tharukamiuranda126 Жыл бұрын

    ගොඩක්ම වටිනව

  • @ravindhiranrewathi5925
    @ravindhiranrewathi5925 Жыл бұрын

    Use full 🖐🏿

  • @ishanigeethma7857
    @ishanigeethma7857 Жыл бұрын

    mn hitha hitha hitiya akke thank you

  • @rasikarasika515
    @rasikarasika515 Жыл бұрын

    මම ඔයාගෙ විඩියෝ අනිවාර්යෙන්ම බලනවා ඒ විඩියෝ බලන්න ආස හිතෙනවා

  • @kawminidilrukshi4773
    @kawminidilrukshi4773 Жыл бұрын

    Widio ekata godak thanx

  • @kaushalyaperera7455
    @kaushalyaperera7455 Жыл бұрын

    Thank you akka.. 👍🤗

Келесі