home made shawarma recipe /මුල සිට ශවර්මා හදමු / wrap, yoghurt sauce, filling / shawarma by sapumal

#chefsapumalwijesinghe
#shawarmarecipe
#vegetableshawarma
Shawarma (/Ja'wa:rmə/; Arabic: lajgl) is a Levantine Arab dish consisting of meat cut into thin slices, stacked in a cone-like shape, and roasted on a slowly-turning vertical rotisserie or spit. Originally made with lamb, mutton or chicken, today's shawarma may also be turkey, beef, or veal. Thin slices are shaved off the cooked surface as it continuously rotates.Shawarma is one of the world's most popular street foods, especially in Egypt, the countries of the Levant, and the Arabian Peninsula.
what we need for shawarma
for tortilla wrap
(රොටිය සදහා )
260gram flour (පිටි )
160ml warm water (වතුර ලා රස්නෙන් )
1/4 salt (ලුණු )
1 tsp Baking powder(බේකින් පව්ඩර් )
for yoghurt sauce
(යෝගට් සෝස් එකට )
1/2 yoghurt (යෝගට් )
salt to taste (ලුණු )
pepper to taste (ගම්මිරිස් )
lime to taste (දෙහි )
2 garlic cloves (සුදූ ළුණු )
for Filling
(පිරවුම සදහා )
i got vegetables. you can get meat like Chicken, mutton, turkey, beef, veal
(මං ගත්තේ එළවලු ඔයාලාට කැමැති නම් මස් වර්ග ගන්න පුළුවන් )
vegetable Filling
carrot (කැරට් )
leeks green part (ලීක්ස් )
onian (ළුණු )
cabbage (ගෝවා )
bell pepper (බේල් පේපර් )
tomato (තක්කාලි )
lime (දෙහි )
salt (ලුණු )
pepper (ගම්මිරිස් )
මේකට චිකන් ගන්නවා නම් කටු නැති චිකන් අරගෙන එයට‍ ලුණු, ගම්මිරිස්, සුදුරු, කොත්තමල්ලි කුඩු, සුදූ ලුණු, ඔලිව් තෙල් දාලා හොදට සීසන් කර. අවන් එකෙන් දාලා ගන්න..
shawarma recipe sinhala
shawarma recipe sri lanka

Пікірлер: 178

  • @denisajade9745
    @denisajade9745 Жыл бұрын

    Thankyou .great 👍 . අනවශ්‍ය නැළවිලි නෑ. අදාළ නැති හෑලි නෑ. ඉක්මනින් අවශ්‍ය ම දේ කිව්වා. Thankyou .ඉක්මනින් හදලා බලන්නම්. උගන්නපු දේට පින්.

  • @chefsapumalwijesinghe

    @chefsapumalwijesinghe

    Жыл бұрын

    ❤️❤️

  • @malkanthibiyanwila2900
    @malkanthibiyanwila2900 Жыл бұрын

    ඉක්මනින්ම කියල දෙනවා ගොඩක් ස්තූතියි 🌹🌹

  • @sandunimalsha3786
    @sandunimalsha37869 ай бұрын

    Thank you chef recipe එකට. ඒක මමත් හැදුවා. හරියටම අවා.. ❤❤❤

  • @tharangakumari5023
    @tharangakumari502311 ай бұрын

    වැඩි කතා නැතුව අවශ්‍ය දේවල් විතරක් කියල ඉක්මනින් පැහැදිලිව හැමදෙයක්ම කියල දෙනවා..❤ thank u chef👍🏻🙌

  • @piyalchandrasiri848
    @piyalchandrasiri848 Жыл бұрын

    උපදෙස් දුන්නාට ගොඩක්ම ස්තුතියි ,,ජයවේවා තවතවත් දේ ඉදිරිපත් කරන්න

  • @diane427

    @diane427

    Жыл бұрын

    🙏🙏🙏👍👍👍👍👍👍❤️❤️❤️

  • @Gingercatofficial12345
    @Gingercatofficial12345 Жыл бұрын

    Chef මමත් හැදුවා හරිම රසයි Thank you

  • @user-ep8rc5mi3j
    @user-ep8rc5mi3j Жыл бұрын

    Maath Heduwa godak lasiyan thipuna hamoma are aashawan kaala hodai kevuwa thank you so much chief 👍👍👍👌👌👌

  • @niranjalaabayasundara2706
    @niranjalaabayasundara2706 Жыл бұрын

    Wow 😲❤️

  • @dayabalasooriya5128
    @dayabalasooriya5128 Жыл бұрын

    marune wade supiriy putha 👍👍👍👍😋❤❤❤❤❤❤

  • @dinushinimeshalaramanayake3907
    @dinushinimeshalaramanayake3907 Жыл бұрын

    Superb

  • @buddhikaliyanage3007
    @buddhikaliyanage3007 Жыл бұрын

    Redde shavarama😜

  • @chefsapumalwijesinghe

    @chefsapumalwijesinghe

    Жыл бұрын

    ♥️♥️

  • @neshanchanuka5523
    @neshanchanuka5523 Жыл бұрын

    Very good.

  • @damindasilva976
    @damindasilva9762 жыл бұрын

    Thanks lot.i was looking for this recipe ..love it..thank you again

  • @chefsapumalwijesinghe

    @chefsapumalwijesinghe

    2 жыл бұрын

    😍

  • @kumuduaponsu3544
    @kumuduaponsu354411 ай бұрын

    Looks yummy

  • @nishanthirenuka9717
    @nishanthirenuka97173 жыл бұрын

    Great work 👍 Excellent ❤❤❤❤❤

  • @chefsapumalwijesinghe

    @chefsapumalwijesinghe

    3 жыл бұрын

    ♥️❤️

  • @l.hsanjeewa9286
    @l.hsanjeewa9286 Жыл бұрын

    My favourite..... 👌😊

  • @santhoshiniweerasinghe2942
    @santhoshiniweerasinghe294210 ай бұрын

    Wow super awesome Shawarma its so quick &easy the way U thought us 🙏 Thank U so much Chef 💯👌👍☝️🤩

  • @chefsapumalwijesinghe

    @chefsapumalwijesinghe

    10 ай бұрын

    🥰🥰

  • @user-ee7zw6dc2l
    @user-ee7zw6dc2l Жыл бұрын

    හදන විදිය ගොඩක් ලෙසියි වැඩි කතා නැහැ ඉක්මනින් වැඩෙ කරා ඔබතුමාට ගොඩක් ඉස්තුතියි

  • @ashokawithanage8216

    @ashokawithanage8216

    Жыл бұрын

    ගෑනුන්ගේ බොරු posh එකයි කැච කැචෙයි.පිරිමි වැඩ කර්ද්දි අනවශ්‍ය කතා නෑ.😅👍

  • @jirinajirina9496

    @jirinajirina9496

    Жыл бұрын

    ) poem I 9 0 i

  • @nandaniabegunasekara-cu7mm
    @nandaniabegunasekara-cu7mm Жыл бұрын

    Niyamai

  • @user-ru7ii4mg4l
    @user-ru7ii4mg4l4 ай бұрын

    Adai dekk man hoyapu deyak Oyata godak tenk

  • @RikazaPT
    @RikazaPT Жыл бұрын

    nice mate

  • @udeshikakumari8974
    @udeshikakumari8974 Жыл бұрын

    Ane godak hodai

  • @leelawathie7887
    @leelawathie7887 Жыл бұрын

    හරිම.ලේසියි.ස්තුනියි

  • @readytoknow
    @readytoknow Жыл бұрын

    superb

  • @sudarshipriyangika4046
    @sudarshipriyangika4046 Жыл бұрын

    බොහොම ස්තුතියි .ජය වේවා .....

  • @adithyapriyanka1861
    @adithyapriyanka1861 Жыл бұрын

    👌👌👍

  • @maleedesilva6061
    @maleedesilva6061 Жыл бұрын

    Beautiful sharing

  • @chefsapumalwijesinghe

    @chefsapumalwijesinghe

    Жыл бұрын

    ❤️❤️❤️

  • @dilkithilakarathne9270
    @dilkithilakarathne92702 жыл бұрын

    ❤️ Thank you for your Recipe...

  • @chefsapumalwijesinghe

    @chefsapumalwijesinghe

    2 жыл бұрын

    😍

  • @nipunikaushalya3498
    @nipunikaushalya34983 жыл бұрын

    චෙෆ්ට ගොඩාාාක් ස්තුතියි. ගොඩාාාක් පින්. කියන්න දෙයක් නෑ පටිට.Excellent my darling. තවත් මෙිවගේ ලස්සන video බලාපොරොත්තු වෙනවා. බුදු සරණයි. පරිස්සමෙන් ඉන්න. චෙෆ්ට යහපතක්ම වෙිවා!!!!!!!!😍😍😍😍😘😘😘😘😘😘😘❤❤❤❤💚💚💚💜💜💜

  • @chefsapumalwijesinghe

    @chefsapumalwijesinghe

    3 жыл бұрын

    ❤️❤️❤️🙏🙏

  • @kuma-dm1nj
    @kuma-dm1nj Жыл бұрын

    Nice

  • @chamodisalgadu7464
    @chamodisalgadu7464 Жыл бұрын

    Yummy..👍🏻👍🏻

  • @chefsapumalwijesinghe

    @chefsapumalwijesinghe

    Жыл бұрын

    ❤️

  • @namaliwarnasooriya8955
    @namaliwarnasooriya89552 жыл бұрын

    Superb❤️❤️

  • @chefsapumalwijesinghe

    @chefsapumalwijesinghe

    2 жыл бұрын

    ❤️

  • @georgehettiarachchi6346
    @georgehettiarachchi6346 Жыл бұрын

    අති විශිෂ්ටයි. ස්තුතියි

  • @BlissfulMomentsHiruNelu
    @BlissfulMomentsHiruNelu10 ай бұрын

    wow... Thanks

  • @sagadama7376
    @sagadama7376 Жыл бұрын

    Maru

  • @thilagarajan7096
    @thilagarajan7096 Жыл бұрын

    Verry.nise

  • @maheeshaudari4204
    @maheeshaudari42044 ай бұрын

    Thank you dr

  • @devidaksha2620
    @devidaksha2620 Жыл бұрын

    ❤❤

  • @shanikadilrukshi8371
    @shanikadilrukshi8371 Жыл бұрын

    👍👍👍👍

  • @dewsansala6420
    @dewsansala6420 Жыл бұрын

    😍😍

  • @chefsapumalwijesinghe

    @chefsapumalwijesinghe

    Жыл бұрын

    ❤️

  • @surekanadeeshani7933
    @surekanadeeshani793311 ай бұрын

    Thank you chef❤

  • @kalyanigunadasa6950
    @kalyanigunadasa6950 Жыл бұрын

    ස්තුතියි

  • @wasanasadamini
    @wasanasadamini10 ай бұрын

  • @shiranthiwickremathilake7031
    @shiranthiwickremathilake7031 Жыл бұрын

    👍👍👍👍👍

  • @noorskitchenconnection
    @noorskitchenconnection Жыл бұрын

    Sooooo Tempting delicious recipe thanks for sharing such a nice Recipe 👍👍👍

  • @suneethajayawickrema3091
    @suneethajayawickrema3091 Жыл бұрын

    Thankyou very much .

  • @KumariKumari-dk3ix
    @KumariKumari-dk3ix Жыл бұрын

    👍

  • @kawminidilrukshi4773
    @kawminidilrukshi4773 Жыл бұрын

    Thanx chef

  • @ayeshamadushani1089
    @ayeshamadushani10892 ай бұрын

    මරැ

  • @dilinithusharika5975
    @dilinithusharika5975 Жыл бұрын

    ❤❤❤

  • @rajakarunawimal7770
    @rajakarunawimal7770 Жыл бұрын

    Thanks 👍👍👍

  • @chitraabeyegunasekar4321
    @chitraabeyegunasekar4321 Жыл бұрын

    Thank you chef sapumal

  • @chefsapumalwijesinghe

    @chefsapumalwijesinghe

    Жыл бұрын

    ❤️❤️

  • @rafiyanoor9427
    @rafiyanoor9427 Жыл бұрын

    Thanks so much

  • @isnaisna3985
    @isnaisna39852 жыл бұрын

    So good bro

  • @chefsapumalwijesinghe

    @chefsapumalwijesinghe

    2 жыл бұрын

    ♥️♥️

  • @tharangakumari5023
    @tharangakumari5023 Жыл бұрын

    ❤❤❤❤❤

  • @jayanthibotheju715
    @jayanthibotheju715 Жыл бұрын

    Thank you 😋😋😋😋

  • @padyanjalihindinikethan3270
    @padyanjalihindinikethan32702 жыл бұрын

    😃😃

  • @chefsapumalwijesinghe

    @chefsapumalwijesinghe

    2 жыл бұрын

    😍

  • @priyangasanjeewani4491
    @priyangasanjeewani4491 Жыл бұрын

    So good

  • @chefsapumalwijesinghe

    @chefsapumalwijesinghe

    Жыл бұрын

    ❤️❤️❤️

  • @BepiFedele
    @BepiFedele Жыл бұрын

    Bravissimo...👏👏👏👍 grazie mille. 🙏

  • @chefsapumalwijesinghe

    @chefsapumalwijesinghe

    Жыл бұрын

    ❤️❤️❤️

  • @nilangaliyanage3833
    @nilangaliyanage3833 Жыл бұрын

    Thank you. yogurt is sweet and curd is not sweet. What do you recommend ?.

  • @hashmiajani6616
    @hashmiajani66163 жыл бұрын

    New recipe !!! Thank you Chef 👨‍🍳

  • @chefsapumalwijesinghe

    @chefsapumalwijesinghe

    3 жыл бұрын

    🥰🌹❤️

  • @sanuliperera3327
    @sanuliperera3327 Жыл бұрын

    Thanks you chef.

  • @chefsapumalwijesinghe

    @chefsapumalwijesinghe

    Жыл бұрын

    ❤️❤️❤️

  • @user-ms6eh1mv6h
    @user-ms6eh1mv6h3 күн бұрын

    Thank you

  • @thedaffodil782
    @thedaffodil782 Жыл бұрын

    mamath heduwa. Rotiya tikak hai wenne ei. Wrap karanna amarui. Vegitables boil karanne nedda.

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 Жыл бұрын

    👍👍👍❤❤❤❤

  • @chefsapumalwijesinghe

    @chefsapumalwijesinghe

    Жыл бұрын

    ❤️❤️❤️

  • @rangachathuranga5913
    @rangachathuranga5913 Жыл бұрын

    Wooow so thank u

  • @chefsapumalwijesinghe

    @chefsapumalwijesinghe

    Жыл бұрын

    ❤️

  • @ama-xj4hl
    @ama-xj4hl3 жыл бұрын

    Mn godak asa kema ekak.aniwaryan hadala blnnm .thnx ❤️😊

  • @chefsapumalwijesinghe

    @chefsapumalwijesinghe

    3 жыл бұрын

    Hadamu❤️❤️

  • @ama-xj4hl

    @ama-xj4hl

    3 жыл бұрын

    Mn ada heduwa..hrima rasai 🧡🧡🧡🧡

  • @chefsapumalwijesinghe

    @chefsapumalwijesinghe

    3 жыл бұрын

    ♥️❤️

  • @sudhammisaparamadau7407
    @sudhammisaparamadau74073 жыл бұрын

    Thank you chef...

  • @chefsapumalwijesinghe

    @chefsapumalwijesinghe

    3 жыл бұрын

    😘❤️

  • @kavishaherath887
    @kavishaherath8876 ай бұрын

    Ayya olive oil wenuwata butter dammata kamak nadda

  • @hyreenlanthra2261
    @hyreenlanthra22613 жыл бұрын

    Mouth watering 🤤👍 Good luck chef!

  • @chefsapumalwijesinghe

    @chefsapumalwijesinghe

    3 жыл бұрын

    ❤️❤️❤️

  • @ramanijayasooriya2547

    @ramanijayasooriya2547

    2 жыл бұрын

    @@chefsapumalwijesinghe Q

  • @shiranipreena9258
    @shiranipreena92582 ай бұрын

    Cake flour eka ganna puluwanda dore eka hadanna

  • @nmchandrika573
    @nmchandrika5733 жыл бұрын

    Thanks chef. Asama kemak.

  • @chefsapumalwijesinghe

    @chefsapumalwijesinghe

    3 жыл бұрын

    ❤️❤️🥰hadamu

  • @nmchandrika573

    @nmchandrika573

    3 жыл бұрын

    @@chefsapumalwijesinghe aniwaryenma hadanawa chef

  • @samdesilva8435
    @samdesilva8435 Жыл бұрын

    ගොඩාක් ස්තුතියි චෙෆ් හරිම පැහැදිලිව කියලා දෙනවා...තෙරුවන් සරණයි .❤

  • @chefsapumalwijesinghe

    @chefsapumalwijesinghe

    Жыл бұрын

    ❤️❤️

  • @induwejethunga5704
    @induwejethunga5704 Жыл бұрын

    ස්තුතිය

  • @ashikaganga3533
    @ashikaganga35333 жыл бұрын

    Thanks

  • @chefsapumalwijesinghe

    @chefsapumalwijesinghe

    3 жыл бұрын

    ♥️♥️

  • @sujeewanimalkanthi7273
    @sujeewanimalkanthi727310 ай бұрын

    රෑට අනලා තිබ්බම උදේට හදන්න පුළුවන් ද

  • @tharugamage2800
    @tharugamage2800Ай бұрын

    බොහොම ස්තූතියි ❤❤

  • @amazingworld21727
    @amazingworld217272 жыл бұрын

    Thank you so much

  • @chefsapumalwijesinghe

    @chefsapumalwijesinghe

    2 жыл бұрын

    ♥️♥️

  • @theyjakasudam309
    @theyjakasudam309 Жыл бұрын

    👍👍👍👍මේ shawarma එක හදල පැය දෙක තුනක් තියලා කෑමට ගන්න පුළුවන්ද

  • @thusithachandrathilaka1727
    @thusithachandrathilaka17272 жыл бұрын

    Thanks 👍

  • @chefsapumalwijesinghe

    @chefsapumalwijesinghe

    2 жыл бұрын

    ❤️

  • @dhaharachandupa7992
    @dhaharachandupa7992 Жыл бұрын

    ලංකාවෙ හොටෙල් වල famous Appetizers වර්ග ගැන විඩියෝ එකක් කරන්න පුළුවන්ද හදන විදි ගැන 😊

  • @praxeyfernando3967

    @praxeyfernando3967

    Жыл бұрын

    .

  • @sujaniwasundara1169
    @sujaniwasundara11692 жыл бұрын

    Thank u

  • @chefsapumalwijesinghe

    @chefsapumalwijesinghe

    Жыл бұрын

    ❤️

  • @rehanagunathilake769
    @rehanagunathilake7693 жыл бұрын

    My favourite... yummy.....thank you chef

  • @chefsapumalwijesinghe

    @chefsapumalwijesinghe

    3 жыл бұрын

    ❤️❤️

  • @sobasiri07
    @sobasiri07 Жыл бұрын

    Niuamsi.hodai

  • @chefsapumalwijesinghe

    @chefsapumalwijesinghe

    Жыл бұрын

    ❤️

  • @anushadilanthi111
    @anushadilanthi1112 жыл бұрын

    Thank you putha

  • @chefsapumalwijesinghe

    @chefsapumalwijesinghe

    2 жыл бұрын

    ♥️♥️

  • @user-ti9ez8ur6m
    @user-ti9ez8ur6m Жыл бұрын

    ඔලිව් ඔයිල් විතරද ගන්න පුලුවන් ,වෙන තෙල් හොද නැද්ද

  • @harshani2083
    @harshani2083 Жыл бұрын

    Looks Yummy🍴🍴🍴 Thanks 👍👍👍

  • @d.p.madupalika437

    @d.p.madupalika437

    Жыл бұрын

    Good ❤❤❤

  • @certainvillage6195
    @certainvillage6195 Жыл бұрын

    Thanks for your video 🏖️🏖️🏖️🏖️💋💋💋💋

  • @chefsapumalwijesinghe

    @chefsapumalwijesinghe

    Жыл бұрын

    ❤️❤️❤️❤️

  • @hashinikolambage8945
    @hashinikolambage8945 Жыл бұрын

    Kiyak hadna pluwanda

  • @nandaniabegunasekara-cu7mm
    @nandaniabegunasekara-cu7mm Жыл бұрын

    Wow❤❤❤

  • @dewmiimasha7522
    @dewmiimasha75223 жыл бұрын

    Yummy 😋

  • @chefsapumalwijesinghe

    @chefsapumalwijesinghe

    3 жыл бұрын

    ♥️♥️

  • @sujeewasujeewa1757
    @sujeewasujeewa1757 Жыл бұрын

    thanks mn beluwa maat hadanawa ok bs

  • @chefsapumalwijesinghe

    @chefsapumalwijesinghe

    Жыл бұрын

    ♥️

  • @sujaniwasundara1169
    @sujaniwasundara11692 жыл бұрын

    Oyage kama rasai

  • @chefsapumalwijesinghe

    @chefsapumalwijesinghe

    Жыл бұрын

    ❤️❤️

  • @piumiwickramasinhe1520
    @piumiwickramasinhe15203 жыл бұрын

    Super ayye.godak resipe thiyanawa hadanna.ane Mata me dawas wala time ekak ne ane busy ayye.tikak weda adu unahama hadannam ayye.😍😍😍😍😋😋😋

  • @chefsapumalwijesinghe

    @chefsapumalwijesinghe

    3 жыл бұрын

    😍😍❤️❤️

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 Жыл бұрын

    ස්තුතියි සොයුර

  • @chefsapumalwijesinghe

    @chefsapumalwijesinghe

    Жыл бұрын

    ❤️❤️❤️

  • @mangallkaueal6399
    @mangallkaueal6399 Жыл бұрын

    Atakota alwal amunda ganne

  • @sumaliathuraliya3168
    @sumaliathuraliya3168 Жыл бұрын

    Chef e kabale dali ain karaganne kohomada kiannako

  • @thusarinissanka162

    @thusarinissanka162

    Жыл бұрын

    Hemadema waradi dakima naraka puruddak

  • @NimaliRoshani-me5zs
    @NimaliRoshani-me5zs7 ай бұрын

    ඉස්ටි දලා හදන්න බැරිද බෙකිං පවිඩර් විදියට

  • @peeka8461
    @peeka84612 жыл бұрын

    Olive oil වෙනුවට vegetable oil ගන්න බැරිද?

  • @chefsapumalwijesinghe

    @chefsapumalwijesinghe

    2 жыл бұрын

    Puluwan

  • @ravishmi-gz9ix
    @ravishmi-gz9ix3 жыл бұрын

    Chef yoghurt gaddi rasa nokala yoghurt da ganna one

  • @chefsapumalwijesinghe

    @chefsapumalwijesinghe

    3 жыл бұрын

    Dekama ganna puluwan dr

  • @ravishmi-gz9ix

    @ravishmi-gz9ix

    3 жыл бұрын

    @@chefsapumalwijesinghe thank you chef.

Келесі