Hitha Illana Tharu ll හිත ඉල්ලන තරු ll 2020-07-05

Ойын-сауық

#Hitha_Illana_Tharu #Trending
Like us on FB - / swarnavahini
Subscribe - kzread.info...
LIVE AT 8 NEWS - / liveat8.lk
To Watch lATEST Teledrama's visit -
/ swarnavahinitv
To Watch more visit swarnavahini.lk/

Пікірлер: 445

  • @manjushaa2451
    @manjushaa24514 жыл бұрын

    මුරලිත් හිටියා වගේ දැනුණා හරිම නිහතමානී ආදරණීය මනුස්සයෙක් 😘😘😘😘😘

  • @kdes1212
    @kdes12124 жыл бұрын

    ඇත්තටම මේ අය වීරයෝ වගේම හරිම නිහතමානී මිනිස්සු, දැනට වසර කීපයකට කලින් මම ලංකාවේ ඉන්න කාලේ කොළඹ අවන්හලක වැඩකලා, හෂාන් තිලකරත්න මහත්තයට serve කරපු sandwich එකේ පොලිතින් කැල්ලක් තිබ්ල ඒ මහතා ඒක පිඟානේ පැත්තකට කරලා තියල. අපි දැක්කේ එතුමා ගියාට පස්සේ. වෙන කාට හරි ඔයවගේ දෙයක් උනානම් 3 වන ලෝක යුද්දේ බලන්න තිබුනා. හරිම යහපත් නිවිච්ච ගතිගුණ තියෙන මිනිස්සු මේ. අපි හැමදාම ගරු කරනවා.

  • @fathimafathima4038

    @fathimafathima4038

    4 жыл бұрын

    Aniwaryenma agaya kalayouthu mai ea නිහතමානීව යටතේ

  • @sajanijayakody6376

    @sajanijayakody6376

    4 жыл бұрын

    හැමෝටම ජීවිතයට පාඩමක් ඒකනම්.තව කෙනෙකුගේ අත්වැරදීමක් ලග අපි කොච්චර නිහතමානි වෙන්න ඕනද.ස්තූතියි මෙය අප සමග බෙදා ගත්තට.

  • @djsilvadilanvideos9461

    @djsilvadilanvideos9461

    4 жыл бұрын

    මේ වැඩසටහන බලද්දී කදුලූ එනවා

  • @asirieranda6981

    @asirieranda6981

    4 жыл бұрын

    🤗🤗🤗🤗🤗🤗🤗

  • @nilushinuwankumari6409

    @nilushinuwankumari6409

    4 жыл бұрын

    Loo

  • @gaa_fernando
    @gaa_fernando4 жыл бұрын

    කාලෙකට පස්සෙ බලපු ලස්සන Program එකක්.

  • @dnd330

    @dnd330

    4 жыл бұрын

    Sirawatama👍🏽👍🏽👍🏽👍🏽

  • @surangisurangi1561
    @surangisurangi15614 жыл бұрын

    ගුරුසිංහ,,රොශාන් මහනාම,,අරවින්ද ,,කලු.......ගේන්න ආයෙත් දවසක.......ආදරෙයි තාමත් එයාලට ......

  • @amazing6357

    @amazing6357

    4 жыл бұрын

    ඇයි චන්දන ,හොඳට සිංදු කියන්නත් පුලුවන්

  • @nuwandon6776

    @nuwandon6776

    3 жыл бұрын

    අක්කි බබා උම්ම😍💋😘 කැටේ හාද 🤗🤗

  • @lovesrilanka6806
    @lovesrilanka68064 жыл бұрын

    කලු සහ සනා ආසම දෙන්නෙක්.96 team එකම සුපිරි.

  • @sanjusanju3120
    @sanjusanju31204 жыл бұрын

    මුත්තයියා මුරලිදරන් සහස්‍රයේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රිඩකයා බවට පත් වුනා, ලංකාවට අභිමානයක් ඔබතුමා , congratulations sir ,👑👑👑🔥🔥❤💐💐💐💐💐❤❤❤❤❤❤❤

  • @maksoodayisha
    @maksoodayisha4 жыл бұрын

    අද කට්ටිය සුපිරී...96 වීරයෝ...🇱🇰🔥❤️

  • @kanchanadombagolle9768

    @kanchanadombagolle9768

    4 жыл бұрын

    Budu ammo hina wela badath ridenawa adarei hamotama...

  • @sanjumadu9223
    @sanjumadu92234 жыл бұрын

    ඇත්තමයි ඉතාම ආඩම්බරයි ශ්‍රී ලංකාව කියන රටක් තියෙනවා කියලා සමහර රටවල් දැන ගත්තේ 96 ලෝක කුසලානය හින්දා කියලා මම අහලා තියෙනවා ඉතින් ඔබලාට බුදුසරණයි චිරාත් කාලයන් වැජබේවා ආදරේයි හැමදෙනාටම ඇවිත් ඉන්න ❤

  • @chamilanilanthiperera1149
    @chamilanilanthiperera11494 жыл бұрын

    අනේ ඔතන මුරලි උන්නා නම් තවත් සුන්දරයි

  • @dinushadinusha4826
    @dinushadinusha48264 жыл бұрын

    සනත් ජයසූරිය පිස්සුවක් මට තිබුනා 96 ලෝක කුසලාන ක්රිකට් තරගාවලිය දවසේ මාව එලියට දාලා දොර වැහුවා මගේ සියා සනත් ජයසූරිය එයි දැන් උබේ තනියට කියලා එදා මම ගොඩක් ඇඩුවා මැච් එක බලන්න ගියේ සනත් ජයසූරිය නිසායි එදා එලි වේනකල් මම එලියේ කවදිවත් අමතක වේන්නෙ නැ එතකොට මට වයස අවුරුදු 17ක් විතර අදටත් සනත් අයියාට මම ගොඩක් ආදරෙයි ජේසු පිහිටයි හැමොටම

  • @dermasaudi9393

    @dermasaudi9393

    4 жыл бұрын

    Powu daviyanaa

  • @priyangaprasanna4763

    @priyangaprasanna4763

    Жыл бұрын

    Ow aiya math adaraei

  • @manjushaa2451
    @manjushaa24514 жыл бұрын

    Wow 😊😊 සනත් මගේ cricket ලෝකේ වීරයා 😘😘😘

  • @priyangaprasanna4763

    @priyangaprasanna4763

    Жыл бұрын

    Aniwa ea athita patta

  • @PrasangaAbeysinghe
    @PrasangaAbeysinghe4 жыл бұрын

    4:31 අපි කවුරුද 16:33 සුන්දරත්වයෙන් පිරි සොඳුරුම 29:40 වසන්ත කාලෙට 40:33 මොට්ටු 45:50 ආදර මල් පවනේ 57:35 මල් පිබිදෙන එක 1:10:42 තව එක සැරයක් 1:15:20 රම්බරි 1:24:45 මුහුදු රැල්ල ඔස්සෙ 1:32:34 ඔබ හරිම ලස්සනයි 1:39:47 කැස්සට කොස් ඇට 1:47:58 රතු රටකජු 2:08:30 නන්ස්ටොප්

  • @ahinsa5704

    @ahinsa5704

    4 жыл бұрын

    😍😍😍😍😍😍

  • @reviewbest6071

    @reviewbest6071

    3 жыл бұрын

    Me mehema hadanne kohomada kiyannakooooo

  • @leninjohnson1816
    @leninjohnson18164 жыл бұрын

    රංගන, අපේ රට ලෝකයේ ඉහළින්ම තබා ගැනීමට වෙහෙස මහන්සි වී වැඩ කරපූ අපගේ Cricketers සහ කලාකරුවන්ට ආරාධනා කිරීම ගැන අවංක ස්තූතිය, අපගේ සතුට හා ගෞරවයයි. !!!!

  • @surangisurangi1561
    @surangisurangi15614 жыл бұрын

    හොද වෙලාවට රොශාන් ,ලහිරු ගෙනාවෙ මෙයාලට මුහුවෙන්න .......පට්ට........ඒක...

  • @alajmiyah146
    @alajmiyah1464 жыл бұрын

    ලංකාවට එන්න බැරැව දුකෙන් ඉන්න හිතට මාර සැනසිමක් ගෙනාවා නියමයි ආදරෙයි හැමෙ⁣මෝටම බුදුසරනයි

  • @padmamalavige402
    @padmamalavige4024 жыл бұрын

    96 ලෝක 🏆 ජීවමානයි . සනා අපේ එදා වගේමයි .බුදු සරණයි හැමෝටම ...

  • @sasikasheshan3997
    @sasikasheshan39974 жыл бұрын

    මේ වගේ තව පරන ක්‍රිකටලා සෙට් එකක් ගේමූ. ඒක පට්ට

  • @pasanmanoj9681
    @pasanmanoj96814 жыл бұрын

    අපි මෙච්චර දවසක් දැනන් හිටියේ සනත් 96 දී මනෝජ් ප්‍රභාකර්ව ගෙදර යවපු හැටියි. බලාගෙන ගියාම ටීම් එකට එන්නත් කලින්ම සමහරුන්ව ගෙදර යවලා තියෙනවානේ. කවුද හිතුවේ ඒ අය අතර බන්දුල නානායක්කාරවසම් කියන ගීත රචකයා ඉදියි කියලා . කොහොමනමුත් අර කෝල් එක දීපූ මාතර මනුස්සයාට නම් ස්තූතියි ! සනත්ගේ වැඩකිඩ කීම ගැන .

  • @mariyaaruni9538
    @mariyaaruni95384 жыл бұрын

    ලහිරුයි රොෂානුයි ගැලපෙනවා ආදරනීය ක්‍රිකට් කන්ඩායම ඔයාලා හැමට නිදුක් නීරෝගිමත් සුවය ලැබේවා ජේසු පිහිටයි බුදු සරනයි ආදරේයි හැම දාමත් 🙏🙏❤️🌹❤️🌹

  • @nadidamayanthi9595
    @nadidamayanthi95954 жыл бұрын

    හරි ම සතුටුයි වටිනා අපේ තරු කාලෙකින් දකින්න ලැබුනේ එදා 1996 ලෝක කුසලානය අරන් එන දවසේ මට කවදාවත් අමතක නෑ මොකද එදා මම ලෙබනන් ඉදල ලංකාවට එන දවසේ අපේ cricket කණ්ඩායම කුසලානය අරන් ආව මමත් a අවස්තාවේ air porot එකේ බුදුසරණයි ඔබ සැමටම

  • @dilshangamage389
    @dilshangamage3894 жыл бұрын

    මේතේක් කරපු ලස්සනම වැඩසටහන දැක්කේ අද බොහොම ස්තුතියි ස්වර්ණවාහිනී 😎

  • @jeevanudayangau.d8634

    @jeevanudayangau.d8634

    4 жыл бұрын

    Ow aniwa eka aththa...

  • @dilshangamage389

    @dilshangamage389

    4 жыл бұрын

    😊

  • @mariyaaruni9538
    @mariyaaruni95384 жыл бұрын

    ආදරේයි හැමෝටම 96 ලෝක ශූරයො ලහිරු කීවා වාගේම තාම ඔලුවෙ තියෙන්නේ 96 ලෝක ශූරයොයි කලූ විතාරණ සනත් ජයසූරිය තාම හිතේ ඉන්න වීරයෝ ලෝක කුසලානය දවසේ මට පුතා ලැබුනෙ මුලු හොස්පිට්ල් එකේම ඉන්න ඩොක්ටර්ස්ලා නර්ස්ලා කෑ ගහනව ලමයි අපි දිනුම් කියල මැච් එක බලන්නම අපේ ගෙදරට පුංචි ටීවී එකක් ගෙනාවා ඇත්තටම හරිම සතුටුයි ඔයාලාව දකින්න ලැබුණු එක

  • @rasikashamali9843
    @rasikashamali98434 жыл бұрын

    නිහතමානී මිනිස්සු අපෙ රටෙ අපි ආදරෙයි

  • @rasikashamali9843
    @rasikashamali98434 жыл бұрын

    අපෙ රටෙ සිංහයන් තමයි ජය වෙවා හරිම අාඩම්බරයි ❤️❤️❤️❤️❤️❤️💋💋💋💋💋💋

  • @priyanthihemalatha3045
    @priyanthihemalatha30454 жыл бұрын

    අපිටත් එ අතිතය අමතක නැ රොෂාන් අයියා කිවුවා වගෙ

  • @surangisurangi1561
    @surangisurangi15614 жыл бұрын

    සනත්ව දැක්කම ආයෙත් ක්‍රිකට් බලන්න ආස හිතෙනව....ඒත් දැන් ලංකාවේ බලන්න ක්‍රිකට් නැහැ කියල මතක් වෙද්දී 😀😀😀😀😀

  • @dilablock3270

    @dilablock3270

    4 жыл бұрын

    නැහැ කියලා මතක් වෙද්දී,හිනා යන්නැහැ..ඇඩෙනවා තනි ඇහැට..😥😥😥

  • @ruwan8788

    @ruwan8788

    4 жыл бұрын

    Surangi oyage phone no eka danna

  • @nandapriya2760
    @nandapriya27604 жыл бұрын

    රංගන මහතා හරිම ලස්සනයි අද වැඩසටහන හරිම ලස්සනයි මම හරියට සතුටුවුනා මම හිතනව අනිත් අයත් එහෙම වෙන්න අැති කියල එකම දිගට හිත ඉල්ලන තරු ලස්සන කරනව. අාව හැමොටම සුබ පතනව එ්අයගෙ ඉදිරි වැඩකටයුතු සාර්ථක වේවා කියල ඔයා පත්තර විස්තර හිත ඉල්ලන තරු හරිම අාසාවෙන් බලන්නේ ඔයාට තව තවත් ඉදිරියට මේ වැඩ සටහන් කරගෙන යන්න ධෙෙර්ය ශක්තිය වාසනාව ලැබේවා. බුදු සරනයි.

  • @chamilanilanthiperera1149
    @chamilanilanthiperera11494 жыл бұрын

    මෙවැනි නිහතමානී අපි කැමති ආදරෙ කරන අයව ගේනවා නම් හැමදාම වුණත් බලන්න අහන්න පුළුවන්

  • @rangnamadusanka6362
    @rangnamadusanka63624 жыл бұрын

    රංගන අයියේ sound මදි නේ එ්ක ගැන පොඩිඩක් බලන්න ජය වේවා

  • @malkadilshangamage5080
    @malkadilshangamage50804 жыл бұрын

    බලපු වැඩසටහන් වලින්ම ආතල්ම වැඩසටහන. සුපිරී....රංගන අන්දපු එක තමයි පට්ට. මොකද රංගන කරන්නෙ හැමදාම අනිත් අය අන්දන එක නේ...ඔක්කොන්ලටම ආදරෙයි ❤️❤️❤️

  • @amazing6357
    @amazing63574 жыл бұрын

    ඉස්සර ආසවෙන් බලපු cricket .Thankz legends ..❤❤❤

  • @sanjusanju3120
    @sanjusanju31204 жыл бұрын

    දැන් ඉන්න ක්‍රිකට් ගහන පකයලට සැප වැඩි වෙලා, ඒකයි මෙි තරමි මැචි පරාද වෙන්න , නොදකින් කාලකන්නි , දැන් ඉන්න උන්ටත් ඒ කාලේ වගේ දුක් දුන්නමි අද මැචි දිනවා, ක්‍රිකට් මෙි තැනට ගේන්න මෙි මිනිස්සු කොචිචර කැප කිරිමක් කරල තියෙනවද, ඒකට කිසි වටිනාකමක් දෙන්නේ නැ දැන් ක්‍රිකට් ගහන බල්ලො, බලන බලන එක පරාදයි,

  • @allbeautifulthings7325

    @allbeautifulthings7325

    3 жыл бұрын

    අනිවාර්යයෙන්.. දැන් ඉන්න පකයලට සැප වැඩි බන්.. මෙයාලගේ වගේ කකුල් තුවාල උනොත් දැන් ඉන්න උන්ගේ මාස ගානකට නැගිටින්නෙ නෑ.. මේ මිනිස්සු හදපු ක්‍රිකට් පිස්සුව දැන් ඉන්න කාලකණ්ණි විනාස කරලම දානවා

  • @ashanprabodha1565
    @ashanprabodha15654 жыл бұрын

    අමතක කරන්න එපා මේ ඔක්කොම පිටිපස්සේ හිටියේ අර්ජුන අයියා. ඒ නායකත්වය අති විශිෂ්ටයි. කියද්දී ඇගේ හිරිකඩු පිපෙනවා. මං ආසම බැට්මන් සනත් අයියා. cricket පාලක මණ්ඩලයට අර්ජුන අයියා ආයෙත් අපිට 96 යේ හිටියා වගේ වගේ දක්ෂයින් බලාගන්න පුළුවන්.

  • @priyangaprasanna4763

    @priyangaprasanna4763

    Жыл бұрын

    Math asama kidakaya adatath samada

  • @sanjeewamadusanka35
    @sanjeewamadusanka353 жыл бұрын

    මට අවුරුදු 6යි 96දී සනත් අයියා ඇතුළු මේ සුන්දර මිනිස්සු අපේ ක්‍රිකට් වීරයෝ.දීර්ඝායුෂ ලැබේවා සියලුම දෙනාට තෙරුවන් සරණයි.

  • @dayanhamine7533
    @dayanhamine75334 жыл бұрын

    . . ඔක්කොම.. හොදා .. .. ලහිරැ.. කබ්බා.. හැර.. .. . .. මගේ ප්‍රියතම.. ප්‍රමෝදය.. . සහ සනත්... පුෂ්පේ . හෂාන් ඇතුලු. . හැමෝටම.. . දීර්ඝායු.. සමගින් නිරෝගී. සුවය ලැබේවා.

  • @sriwajiraramaya7782
    @sriwajiraramaya77824 жыл бұрын

    සියලුම දෙනාට තෙරුවන් සරණයි ගොඩක් වටින වැඩසටහනක්

  • @ragamalanka6099
    @ragamalanka60994 жыл бұрын

    රෝශාන් කියන්නේ songs ඒක කිකටස්ලාට නියමයි 💯💕👍👌🔥🔥🔥

  • @chandrikawanasinghe4922
    @chandrikawanasinghe49224 жыл бұрын

    හරිම අගෙයි රංගන අදනම් කියන්න වචන නෑ.. ඔහොමම කණ්ඩායමේ අනිත් තරුත් වරින් වර ගේන්න... හැමෝටම ජයෙන් ජය.. 🙏🙏🙏🙏දීර්ගායු ලැබේවා... God bless all ❤️❤️❤️

  • @gayanbuddikagaiya7257
    @gayanbuddikagaiya72574 жыл бұрын

    ගුරා, කලු , වාස් හිටියනමි තව පටිට💜

  • @niluudaya5200
    @niluudaya52004 жыл бұрын

    ක්‍රිකට් ඉතිහාසය ලන්කාවේ ජයග්‍රහන කරා ගෙනයාමට මුලින්ම ස්තූති කරනවා අපේ කොල්ලො ටිකට.ඒ වගේම අනිත් අයත් ඊලග වට වලට ගේන්න කියල ඉල්ලීමක් කරනවා.රොශාන අයියටත් ගොඩාක් ආදරෙයි ..ලහිරුත් එහෙමයි..ආදරෙයි හැමෝටම තෙරුවන් සරනයි.

  • @VTubeProductions
    @VTubeProductions4 жыл бұрын

    Brilliant Brilliant Brilliant..I don't know how to put a value for today's program. They are our cricket heroes. Thank you very much for unforgettable memories. 😄 Nalaka Don from Canada

  • @hdnhdgdbd8537
    @hdnhdgdbd85374 жыл бұрын

    සැහෙන.කාලයකින් පස්සේ.බැල්‍රකැමතිම..වැඩසටහන මෙික.හිත.ඉල්ල්‍ර.හතරදෙනා.බොහොමත්ම.ස්තුතියි.අතිතය.සිහිපත්.උනා ප්‍රංචිප්‍රතත්.අමතක.වෙලා මැචි.බැල්‍රවෙි...ජයවෙිවා සැමදෙනාටම

  • @manjushaa2451
    @manjushaa24514 жыл бұрын

    දැකීමම විශාල සතුටක් මෙයාලා 💋💋💋💋💋

  • @leninjohnson1816
    @leninjohnson18164 жыл бұрын

    Rangana, Sincere thanks for inviting our legends & Artist who really work hard to keep our Country first on Top of the World, it's our Pleasure & Honer to have them, and Love U all !!

  • @latalata9952
    @latalata99524 жыл бұрын

    ඉතාම ලස්සනයි අපේ රටේ වීරයෝ බුදු සරනයි ඔබ සියලු දෙනට

  • @sharonfernando8097
    @sharonfernando80974 жыл бұрын

    Enjoyed the programme very much..! Our 1996 world Cup heroes ! Wish the whole team was there! Amazing humble players that 👏 made our country proud...!

  • @chamilaoman5120
    @chamilaoman51204 жыл бұрын

    ගොඩක් ලස්සනයි අද හරිම ලස්සනයි ස්තුතියි රංගන ඔයාට

  • @naveenrajitha6847
    @naveenrajitha68474 жыл бұрын

    Thank you rangana aiya ❤️❤️❤️me set eka genalla dunnata

  • @shanvlogs8683
    @shanvlogs86834 жыл бұрын

    අද ගොඩක් ලස්සනයි ඔබ සැමට තෙරුවන් සරණයි

  • @piyalchampika3157
    @piyalchampika31574 жыл бұрын

    සනාගෙ ක්‍රමේට නිදාගත්තනන්. කුසල් මෙන්ඩිස්ට ඇදක නිදාගන්න වෙන්නෙම නෑ...

  • @ireshaperrera291
    @ireshaperrera2914 жыл бұрын

    It was a best program ever which rangana did.love this people .i am waching this from canada.

  • @sanjusanju3120
    @sanjusanju31204 жыл бұрын

    සුපිරි , ලංකාවට අභිමානයක් ඔබතුමන්ලා, ජයවෙිවා ,❤❤❤💐💐👍👍👍🔥🔥👑👑

  • @anncrish7861
    @anncrish78613 жыл бұрын

    Supiriiiiii.......excellent 🏆🏆🏆🎖🥇🥈🥉🎊🎉 ...apee sinhainta jayen jayama weewa......aye looka kusalanayak ape ratata geneida kiyana dukak thiyenawa ape hithwala....

  • @kaveeshasasanka7381
    @kaveeshasasanka73814 жыл бұрын

    niyamayi.. programme eka balala ape agath hiriwatuna😂❤️.. jayawewa #hitha_illana_tharu 😍

  • @dilandmadu
    @dilandmadu4 жыл бұрын

    ලස්සනයි රංගන අයියා අද program එක. ගොඩක් අසාවෙන් බැලුවා.

  • @sandyakalupahana8333
    @sandyakalupahana83334 жыл бұрын

    Superb program with Sri Lankan Cricketers and Roshan Fernando and Lahiru Perera. Rangana’s superb mix (cricketers and singers) really enjoyed the session. Good luck Rangana.

  • @achalatushari8142
    @achalatushari81424 жыл бұрын

    හරිම ආදරණීය යි ..හරිම අපූරුයි ...ස්තුතියි ස්වර්ණවාහිනී 🙏🙏🙏🙏❤

  • @dilanpanangala7971
    @dilanpanangala79714 жыл бұрын

    ලස්සනයි වැඩසටහන ...හැමදාමත් ආදරෙයි අපේ සිංහයින්ට...❤️❤️

  • @chamilajayalath5481
    @chamilajayalath54814 жыл бұрын

    හරිම සතුටින් බැලුවේ සුභ පතුම් හමොටම 😍😍😍😍

  • @sumithkumara264
    @sumithkumara2644 жыл бұрын

    ස්තුතියි ..රංගන ... සුපිරියි හොදේ ... මම කුවේට් සිට ..

  • @prasannafashion9720
    @prasannafashion97204 жыл бұрын

    බලපු ලස්සනම වැඩසටහන ❤❤❤❤❤❤❤❤❤ ආදරෙයි බුදුසරණයි හැමොටම 🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤❤

  • @dilshangamage389
    @dilshangamage3894 жыл бұрын

    අනිත් කාරනේ කියන්නේ ලෝකයේ අනිත් මිනිස්සු srilanka කියලා රටක් තිනවා කියලා දැනගත්තේත් සනාලා නිසා තමා😊

  • @nathashahirudini9220
    @nathashahirudini92203 жыл бұрын

    ගොඩක් ලස්සන වැඩසටහනක්.හැමෝටම ජේසු පිහිටයි ❤️

  • @goodmorning9079
    @goodmorning90794 жыл бұрын

    Roshan...lahiru nethuwa cricketersla vitharak aawanam lassanai...sanaaa api aadarei godaaak. Obathuma nirahan kara wagema ahinsaka I...sanata api hemoma godaaaaak aadarei

  • @sujeewajayasinghe9325
    @sujeewajayasinghe93254 жыл бұрын

    True legends...love those days cricket...had a great time...Thankful for all

  • @chamilachamila1943
    @chamilachamila19434 жыл бұрын

    අද කොපි චැට් ඵකට අපු කට්ටියම හොඳයි ඇත්තටම ඔවුන් ඉන්න කලේ ක්‍රිකට් බලන්නත් ආසයි

  • @milanimila212
    @milanimila2124 жыл бұрын

    Well done all the guys good luck and God bless you and budusaranai

  • @geethanikusum3678
    @geethanikusum36784 жыл бұрын

    කලූත් හිටියා නම් තවත් නියමයි දැන් ඉන්න ක්‍රීඩකයන්ව දන්නෙත් නැහැ මෙන්න අපේ වීරයෝ

  • @kumarirajapaksha943
    @kumarirajapaksha9434 жыл бұрын

    ලස්සනයි 🌷 ලස්සනයි 🌷ලස්ස්නයි🌷 ගොඩක් තෙරුවන් සරණයි සියලු දෙනාමtama ❤️❤️❤️❤️

  • @ahinsa5704
    @ahinsa57044 жыл бұрын

    2020/7/7 _10.37 pm dubai😍😎 Ada thamai hitha illana tharu Ithuru kotasa balanne😍😍 Lankawe abimanaya ihalin osawathibba ape superi stars 🌟⭐

  • @fathimafathima4038
    @fathimafathima40384 жыл бұрын

    Excellent 👑️❤❤♥️♥️♥️👍 All the best and 'God bless every ones of them s and are you 👍👍👍👨‍❤️‍💋‍👨👨‍❤️‍💋‍👨👍

  • @ragamalanka6099
    @ragamalanka60994 жыл бұрын

    ඔන්න සිංහල හරි ම සින්දු සනත් මහත්තයා ft 🙏👍👌🔥

  • @IruVlogs94
    @IruVlogs944 жыл бұрын

    අද තමයි තිබුණ ලස්සනම වැඩ සටහන...... ❤️ අනිත් පරණ ක්‍රිකට් ක්‍රීඩයන්ටත් ආරාධනා කරන්න 💐

  • @upaliarjuna7575
    @upaliarjuna75754 жыл бұрын

    අයියෝ රංගන අයියෙ අර්ජුන අයිවත් ගෙන්නුවානම් කියන්න වචන නැහැ ... බලන්න බලන්න ආසයි අද වැඩසටහන

  • @laxmanjayantha9439
    @laxmanjayantha94394 жыл бұрын

    ඇත්තටම නියමයි රන්ගන අද. සුපිරි

  • @chandrikapriyadarshani1160
    @chandrikapriyadarshani11604 жыл бұрын

    Nice program . As walata kaduluth awa me ayage ekamutukama, hinawa, rasabara katha ahala. God bless you all .

  • @shandesilva643
    @shandesilva6433 жыл бұрын

    Thank you swaranawahini.අපේ ක්‍රිකට් විරැවො❤️❤️හැමදාමත් ආදරෙයි

  • @priyanthihemalatha3045
    @priyanthihemalatha30454 жыл бұрын

    ඇත්තටම රංගන අයියා නියමයි 👍🌹❤

  • @sw3971
    @sw39714 жыл бұрын

    Special episode ekak karanna puluwannam 1996 team🔥 eka genalla😊. Puluwan kattiya okkomala genna ... please

  • @kaushalyakaushalya2479
    @kaushalyakaushalya24794 жыл бұрын

    ලස්සනයි බුදුසරණයි 💕💕💕💕

  • @mdthushani7212
    @mdthushani72124 жыл бұрын

    බුදුසරණයි, අපේ, ව්‍ රුව න් ට

  • @sanduniakashani7343
    @sanduniakashani73434 жыл бұрын

    ලස්සනයි ගොඩක් ❤️❤️

  • @ayodyaedirisingheedirising7257
    @ayodyaedirisingheedirising72574 жыл бұрын

    ගොඩාක් සතුටුයි ආදරෙයි හැමෝටම තුණුරුවන්ගේ පිහිටයි

  • @TS-vp7ji
    @TS-vp7ji3 жыл бұрын

    කොච්චර බැලුවත් එපා වේන්නේ නැහැ මේ වගේ වටිනා සම්පත් සමග අපේ කාලේ විරයෝ

  • @ahinsa5704
    @ahinsa57044 жыл бұрын

    Hitha illana tharuth Ada wenasak karala 😍😍😍😍 Ane rangana aiye hemadama ekama kattiya gewanna epa Ethakota boring 😣😣😣me wage Wenasak karanna aluthaya genna Obathumata jayaweva💝💜💙💚💕💘❤💖💟❣💝

  • @rruwini4263
    @rruwini42634 жыл бұрын

    ❤️❤️🎶🎶🌸🌸🌷🌷🙏🙏Rangana ayya adat harima lassanai wadasatahana❤️❤️🎶🎶🎶🌸🌸🌷🌷🙏🙏❤️❤️

  • @priyadharshanipriyadarshan5391
    @priyadharshanipriyadarshan53913 жыл бұрын

    මට maga හැරුණු වැඩ සටහනක් api ගෙදර හැමෝම ආසාවෙන් මේගොල්ලන් සෙල්ලම් කරන කාලෙ TV එක ලගින් හෙලවෙන්නෙ නැහැ හරිම සතුටුයි මේ අයව ගෙන්නුවාට රන්ගන ඔයාට බොහොම stuti

  • @nilmininethma9258
    @nilmininethma92584 жыл бұрын

    Lassanai බුදුසරණයි okotama

  • @thewildflower1228
    @thewildflower12283 жыл бұрын

    thank you. Nice program.

  • @maliyaliya6328
    @maliyaliya63284 жыл бұрын

    රොෂාන් අයියා පට්ට....සනත් අයියා ආදරෙයි හෂාන් අයියා ප්‍රමෝද්‍ය අයියා තෙරුවන් සරණයි ඔක්කොටම

  • @chanduwachandu1645
    @chanduwachandu16454 жыл бұрын

    Harima Sundarai...Me Ape Kalaye Veerayo...Harima Yahapath Nihathamani Minissu...Sanath Aiye...Hashan Aiye...Probod Aiye...Pushpakumara Aiye...Godak Adarei...❤️❤️❤️ Chirath Kalayak Wejabewa...! Hemotama Theruwan Saranai...! 🙏🙏🙏

  • @saawee9360
    @saawee93604 жыл бұрын

    well done enjoyed a lot🙏

  • @pereraindra4445
    @pereraindra44454 жыл бұрын

    Hi ape 1996 cricket team eka. Dakeema sathutak. Sanathwadakeemath sathutak. Master blast.ari nawatha ape cricket godagamu ape ratawenuwen.oba samata devipehetai.

  • @pasinduinduvara5581
    @pasinduinduvara55814 жыл бұрын

    Lassanai ,,hemotama budusaranai

  • @sisirakumara5401
    @sisirakumara54014 жыл бұрын

    අද සුපිරි 96 🇱🇰 ටිමි එක සුපිරි එවගේම තාමයි රෝෂාන් අයියේ ලහිරැ අද 👍 සුපිරි

  • @rajkamalweerasingam3022
    @rajkamalweerasingam30224 жыл бұрын

    Very nice episode ❤️❤️❤️ this will hit #no1_on_trending for sure ❤️❤️ much love lions 🦁

  • @ragamalanka6099
    @ragamalanka60994 жыл бұрын

    ඔන්න අප්පා කට්ටිය පරන නියමයි බලන්න ආසයි ආසයි නියමයි බුදුසරණයි

  • @obeidnawaf9173
    @obeidnawaf91734 жыл бұрын

    ලස්සනයි

  • @nimeshpasindu311
    @nimeshpasindu3114 жыл бұрын

    හැමොටම තෙරැවන් සරණයි. ☸️☸️☸️🙏🙏🙏🙏☸️☸️☸️

  • @surangisurangi1561
    @surangisurangi15614 жыл бұрын

    අනේ මේ රංග මේකෙ sounds වැඩි කරන්න......😡😡😡😡

Келесі