Hiru Unplugged EP 33 Sinhala Chithrapata Gee | 2016-08-12

Ойын-сауық

Watch Sinhala Teledramas, Music Video Download & get more updates...
Visit our website :- www.hirutv.lk
Watch Live webCast :- www.hirutv.lk/hirulive.php
Join our Facebook Fanpage :- / hirutv
Google+ Page :- plus.google.com/+HirutvLkOffi...
Follow US twitter :- / tvhiru
Android App for Mobile :- goo.gl/FmE9Eb

Пікірлер: 90

  • @puleenajithmini7849
    @puleenajithmini78493 жыл бұрын

    umaria

  • @sasinijayasekara7063
    @sasinijayasekara70633 жыл бұрын

    umariya is the best

  • @Suranjith1979
    @Suranjith1979Ай бұрын

    මේ චිත්‍රපටි ගීත සීරීස් එකත් සුරේෂ් මාලියද්ද ඉතාමත්ම හොදට නව සංගීත සංයෝජනය කරලා ඉතාමත්ම ලස්සනට කරලා තියෙනවා.....

  • @maleeshagodage2640
    @maleeshagodage26404 жыл бұрын

    Umaria ❤️🔥 perfect performance

  • @stardustindigo

    @stardustindigo

    3 жыл бұрын

    උමාරියා is උමාරියා 💖💖💖😘😘

  • @thejanarathnayake8818
    @thejanarathnayake88182 жыл бұрын

    Umaria

  • @tharindus609
    @tharindus6097 жыл бұрын

    02:26 Shashika Nisansala - Aradhana Sansaraye - Latha Walpola - Neela 05:54 Santhush Weeraman, Umaraia Sinhawansha - Susundu Ralla - H.R. Jothipala, Anajaleen Gunathilaka - Abhirahasa 09:16 Uresha Raviharai - Mae Subha Upandine - Latha Walpola - Edath Sooraya Adath Sooraya 14:29 Samitha Muudunkotuwa - Malsarata Prema Loke - Sujatha Aththanayaka - Satha Panaha 18:43 Bathiya Jayakodi - Adaren Hith Hinahae - H.R. Jothipala - Chandiyage Putha 23:22 Kasun Kalhara, Kushani Sandarekha - Ghna Andakarayen Midi - H.R. Jothipala, Sujatha Aththanayaka - Mae Dasa Kumatada 28:54 Shashika Nisansala, Rooni - Aawa Pemwatha - H.R. Jothipala, Sujatha Aththanayaka - Sweep Ticket 32:37 Subhani Harshani - Sudo Sudo Sudu Meeduma Mae - Latha Walpola - Akka Nago 36:00 Nelu Adhikari, Nuwan Gunawardana - Adaraya Shinayaki Kiwwe Eda - H.R. Jothipala, Sujatha Aththanayaka - Prawesamwenna 42:05 Uresha Ravihari - Shri Sara Sobana - Sujatha Aththanayaka - Sobha 45:55 Kasun Kalahara, Kushani Sandarekha - Sudupata Meedum Galala - H.R. Jothipala - Edath Sooraya Adath Sooraya 51:19 Umariya Sinhawansha - Galana Seetha Jale - Latha Walpola - Akka Nago 55:56 Subhani Harshani, Nuwan Gunawardana - Mal Wahi Seethala - H.R. Jothipala, Anjaleen Gunathilaka - Hondata Hondai 1:01:32 Nelu Adhikari - Sangee Sangee Aetha - G.S.B. Rani Perera - Sundara Birinda

  • @dushim1802

    @dushim1802

    3 жыл бұрын

    Thanks

  • @chaminda1341

    @chaminda1341

    Жыл бұрын

    Thank you so much

  • @sanithu5564
    @sanithu55647 жыл бұрын

    Umaria has sweet voice. she is very talented

  • @pasanmalinda7431
    @pasanmalinda74317 жыл бұрын

    Umariya voice is nice

  • @thishankrisal6683
    @thishankrisal66836 жыл бұрын

    Jesus gave a excellent voice to umaria.she is very lucky women

  • @indrachapabowalage1410
    @indrachapabowalage14106 жыл бұрын

    සුසුදු රැල්ල වැල්ලෙ පෙරළි ගීත ගයයි යළි යළී.. santhush & umaria 😍 ❤ සැණකෙළි සිරියයි ලෝකේ bhathiya 😍 ❤

  • @chathuraDissanayake-tp1lh

    @chathuraDissanayake-tp1lh

    19 күн бұрын

    0:00 ❤7yhghgfffghhuyuiko

  • @janibrown6783
    @janibrown67833 жыл бұрын

    ගලනා සීත ජලේ දිලෙනා නිලට නිලේ ගලනා සීත ජලේ දිලෙනා නිලට නිලේ ඔබ නොදන්න ගී ගයා ගලාවී ගලාවී තව තනිව ඉන්න බෑ කියා කියාවී කියාවී ඔබ නොදන්න ගී ගයා ගලාවී ගලාවී තව තනිව ඉන්න බෑ කියා කියාවී කියාවී ගලනා සීත ජලේ song arrangements bsarasara අඟලෙ අඟලෙ මෙහී මිනි කැට ඇත වැහී ගත හැකි ඔප දමා අපද මැනික් තමා නාග ලොවෙන් නාග ළියන් සොයමු ඉතින් ඟඟෙහි ගිලීලා තව තනිව ඉන්න බෑ කියා කියාවී කියාවී ඔබ නොදන්න ගී ගයා ගලාවී ගලාවී තව තනිව ඉන්න බෑ කියා කියාවී කියාවී ගලනා සීත ජලේ song arrangements bsarasara සුරලියො සුර කැළේ රඟන සිහිල් ජලේ සුරලියො සුර කැළේ රඟන සිහිල් ජලේ රිදී කඳන් වගේ බිමට කඩන් හැලේ රිදී කඳන් වගේ බිමට කඩන් හැලේ එගොඩ ඉඳන් ඟඟ නොබලන් නානවනම් දියට වරෙල්ලා සිහල පොලොවෙ ඇල් දියත් සනීපයි සනීපයි සිහල පොලොවෙ ඇල් දියත් සනීපයි සනීපයි මෙහෙම බිමක ඉන්නටත් මනාපයි මනාපයි ගලනා සීත ජලේ song arrangements bsarasara අඟලෙ අඟලෙ මෙහී මිනි කැට ඇත වැහී ගතහැකි ඔප දමා අපද මැනික් තමා නාග ලොවෙන් නාග ළියන් සොයමු ඉතින් ඟඟෙහි ගිලීලා තරුන හිතට සතුට දේ විනෝදයි විනෝදයි මෙහෙම බිමක ඉන්නටත් මනාපයි මනාපයි තව තනිව ඉන්න බෑ කියා කියාවී කියාවී ගලනා සීත ජලේ දිලෙනා නිලට නිලේ ගලනා සීත ජලේ දිලෙනා නිලට නිලේ ඔබ නොදන්න ගී ගයා ගලාවී ගලාවී තව තනිව ඉන්න බෑ කියා කියාවී කියාවී තව තනිව ඉන්න බෑ කියා කියාවී කියාවී ඔබ නොදන්න ගී ගයා ගලාවී ගලාවී

  • @subashinipriyanwada943
    @subashinipriyanwada9437 жыл бұрын

    umariya umariya wav wav

  • @saumiamayawickramaarachchi790
    @saumiamayawickramaarachchi7906 жыл бұрын

    umariya u are best

  • @sisirakumara6355
    @sisirakumara6355 Жыл бұрын

    wooooooow Umaria ❤❤❤❤❤❤❤❤❤❤❤❤👍👍👍👍👍👍👍

  • @PrabhaniDharmasiri
    @PrabhaniDharmasiri7 жыл бұрын

    Sashika what a melodious voice

  • @piyalmodara1330

    @piyalmodara1330

    7 жыл бұрын

    Prabhani Dharmasiri hi

  • @pramodhyadewmini9041
    @pramodhyadewmini90412 жыл бұрын

    Umaria ❤❤❤🎶

  • @janibrown6783
    @janibrown67833 жыл бұрын

    සුදෝ සුදෝ සුදු මීදුම මේ කදු රවුමේ කිම අරුමේ ආලය මෝරන කාලය මේ දිවියනි කොයිබද මගෙ උරුමේ සුදෝ සුදෝ සුදු මීදුම මේ කදු රවුමේ කිම අරුමේ ආලය මෝරන කාලය මේ දිවියනි කොයිබද මගෙ උරුමේ සුදෝ සුදෝ සුදු මීදුම මේ ♬♫♪ සංගීතය ♩ පාවී පාවී නීල වළාකුළු ආකාසේ පෑදේ මාගේ සිහිනේ කවදා එළිවී රස තේරේදෝ ආලයේ රස තේරේදෝ ආ... ආලය මෝරන කාලය මේ කඳු රවුමේ කිම අරුමේ හෙව්වෙමි බැලුවෙමි වන සෙවනේ දිවියනි කොයිබද මගෙ උරුමේ සුදෝ සුදෝ සුදු මීදුම මේ කදු රවුමේ කිම අරුමේ ආලය මෝරන කාලය මේ දිවියනි කොයිබද මගෙ උරුමේ සුදෝ සුදෝ සුදු මීදුම මේ ♬♫♪ සංගීතය ♩ දෑතේ කිංකිණි හඬ පතුරන්නේ වළලුද කොයි කාගේ රන් මිණි මුතු බැඳිලා දිලිසෙන්නේ මොන මාලේදෝ මේ ගෙලේ මොන මාලේදෝ මේ... ආලය මෝරන කාලය මේ කඳු රවුමේ කිම අරුමේ හෙව්වෙමි බැලුවෙමි වන සෙවනේ දිවියනි කොයිබද මගෙ උරුමේ සුදෝ සුදෝ සුදු මීදුම මේ කදු රවුමේ කිම අරුමේ ආලය මෝරන කාලය මේ දිවියනි කොයිබද මගෙ උරුමේ සුදෝ සුදෝ සුදු මීදුම මේ

  • @janibrown6783
    @janibrown67833 жыл бұрын

    සුසුදු රැල්ල වැල්ලෙ පෙරලි ගීත ගයයි යලි යලී සුසුදු රැල්ල වැල්ලෙ පෙරලි ගීත ගයයි යලි යලී යලි යලී.. යලි යලී.. සුසුදු රැල්ල වැල්ලෙ පෙරලි ගීත ගයයි යලි යලී ම්ම්ම්ම්.. ආආ.. ආආ.. නැගි ආලෝකෙදී බිනර බිඳක් පාවී සිනා මුතු හොවලා ආදරේ ලෝකේ අමා තුලින් දකිමි සොඳුරු සිහින සමුදාය ඕ.. නැගි ආලෝකෙදී බිනර බිඳක් පාවී සිනා මුතු හොවලා ආදරේ ලෝකේ අමා තුලින් දකිමි සොඳුරු සිහින සමුදාය හද අරනේ ගී ලසදේ එන සුවඳ දැනේ යලි යලී සුසුදු රැල්ල වැල්ලෙ පෙරලි ගීත ගයයි යලි යලී යලි යලී.. යලි යලී.. සුසුදු රැල්ල වැල්ලෙ පෙරලි ගීත ගයයි යලි යලී පියේ පා සිනා දයා ලගා වී බලන්න ලැබූ වාසනා ලොව්තුරු චේතනා මනා පලදෙ පිනකි පෙරදි සසර ආලෙදී ඕ.. පියේ පා සිනා දයා ලගා වී බලන්න ලැබූ වාසනාවන් ලොව්තුරු චේතනා මනා පලදෙ පිනකි පෙරදි සසර ආලෙදී අද හදෙහි අත අතෙහි අද එකට වෙලයි යලි යලී සුසුදු රැල්ල වැල්ලෙ පෙරලි ගීත ගයයි යලි යලී යලි යලී.. යලි යලී.. සුසුදු රැල්ල වැල්ලෙ පෙරලි ගීත ගයයි යලි යලී ම්ම්ම්ම්.. ආආ.. ආආ.. .

  • @surinfernando4641
    @surinfernando46415 жыл бұрын

    ආරාධනා සංසාරයේ ❤️❤️❤️❤️😍

  • @the50killers74
    @the50killers747 жыл бұрын

    Damn Subani Harshani killed it. Love her voice.

  • @nilukalu
    @nilukalu7 жыл бұрын

    Wow ...What a presentation !! Excellent Music and singing !!!!

  • @janibrown6783
    @janibrown67833 жыл бұрын

    ඕ මයි ලව්... මේ සුබ උපන්දිනේ තුටින් සිනා පාලා ආසිරි පැතුම් ලබා විනෝදමත් වීලා සැපෙන් දිනේ... ඕ මයි ලව්... මේ සුබ උපන්දිනේ තුටින් සිනා පාලා ආසිරි පැතුම් ලබා විනෝදමත් වීලා සැපෙන් දිනේ... ඕ මයි ලව්... ♬♫♪ සංගීතය♩ දෑස පාලා දි සුපෙම් සිනා මේක රෑකී, මතු මතක් වෙනා දෑස පාලා දි සුපෙම් සිනා මේක රෑකී, මතු මතක් වෙනා මල් ලතා ගොතාලා වාසනා ඉන්න ලහිරු වගේ පායනා සැපෙන් දිනේ... ඕ මයි ලව්... මේ සුබ උපන්දිනේ තුටින් සිනා පාලා ආසිරි පැතුම් ලබා විනෝදමත් වීලා සැපෙන් දිනේ... ඕ මයි ලව්... ♬♫♪ සංගීතය♩ සිතන පතන දේම ඉටුවෙලා දකින සිහින වැල් සැබෑවෙලා සිතන පතන දේම ඉටුවෙලා දකින සිහින වැල් සැබෑවෙලා මිහිරි මධුර ලොවක පාවෙලා හමන ලලිත සුවඳ නෑවිලා සැපෙන් දිනේ... ඕ මයි ලව්... මේ සුබ උපන්දිනේ තුටින් සිනා පාලා ආසිරි පැතුම් ලබා විනෝදමත් වීලා සැපෙන් දිනේ... ඕ මයි ලව්... ♬♫♪ සංගීතය♩ තබන තබන පයට පෙළ ගැසී සුමුදු සිනිඳු පියලි වැසි වැසී තබන තබන පයට පෙළ ගැසී සුමුදු සිනිඳු පියලි වැසි වැසී සවන පිනන රසැති ගී ඇසී ඔබට සිසිල සිසිල වැසි වසී සැපෙන් දිනේ... ඕ මයි ලව්... ඕ මයි ලව්... ඕ මයි ලව්...

  • @hettiarachchigejayaratne268
    @hettiarachchigejayaratne2683 жыл бұрын

    ඉතා අගනා වැඩසටහනක් ගීතයට අයත් මුල් කලාකරුවන් ශීර්ෂ පාට තුලින් පෙන්වා දීමද ඉතා අනර්ඝයි. හිරුට ගොඩාක් ස්තුථියි. ජයwayවා !

  • @jrgamage6218
    @jrgamage62188 жыл бұрын

    Good job..keep it going... (Umariya...excellent ...way to go...)

  • @janibrown6783
    @janibrown67833 жыл бұрын

    ආවා පෙම්වතා යන්නේ ඇයි ඔයා දෙනුකෝ පෙම් සිනා... ආදරෙයි කියා ආවා පෙම්වතා යන්නේ ඇයි ඔයා දෙනුකෝ පෙම් සිනා... ආදරෙයි කියා ආවා... සුළඟක් හමාවී සිසිලක් දැනේවී සුළඟක් හමාවී සිසිලක් දැනේවී සුදු හඳ හාමී... සුදු හඳ හාමී... මට හිනැහෙවී... මට හිනැහෙවී... ඔබගේ තොල් වලා අතරේ හැංගිලා ඉන්නයි මා සොයා... ඉන්නේ බලා ආවා... දෑසින්ම නොබලා දෑතින් නොඅල්ලා දෑසින්ම නොබලා දෑතින් නොඅල්ලා ඈතින්ම රැඳිලා... ඈතින්ම රැඳිලා... සැපතක් නොවේවී... සැපතක් නොවේවී... පායා චන්ද්රයා දීලා පෙම් සිනා යාවී හැංගිලා... ආදරෙයි කියා ආවා... සුළඟක් හමාවී සිසිලක් දැනේවී සුළඟක් හමාවී සිසිලක් දැනේවී සුදු හඳ හාමී... සුදු හඳ හාමී... මට හිනැහෙවී... මට හිනැහෙවී... ආවා පෙම්වතා යන්නේ ඇයි ඔයා දෙනුකෝ පෙම් සිනා... ආදරෙයි කියා ආවා පෙම්වතා යන්නේ ඇයි ඔයා දෙනුකෝ පෙම් සිනා... ආදරෙයි කියා ආවා...

  • @harryweerarathna9842
    @harryweerarathna9842 Жыл бұрын

    Super

  • @sheronmadhushanka
    @sheronmadhushanka3 жыл бұрын

    Beautiful collection

  • @janibrown6783
    @janibrown67833 жыл бұрын

    ආදරෙන් හිත හිනැහේ සිතුවිලි සේනා ඉගිල යනවා ආදරෙන් හිත හිනැහේ සිතුවිලි සේනා ඉගිල යනවා සැනකෙලි සිරියයි ලොකෙ සතුට ගලනා .. කදුළින් ලොවේ කවුද දිනුවේ සැනකෙලි සිරියයි ලොකෙ සතුට ගලනා .. කදුළින් ලොවේ කවුද දිනුවේ ආදරෙන් හිත හිනැහේ සිතුවිලි සේනා ඉගිල යනවා ආදරෙන් හිත හිනැහේ සිතුවිලි සේනා ඉගිල යනවා හිරු සදු එකවර පයා දිගත බැබලේ අතිනත වෙලා රගමු මිහිරේ හිරු සදු එකවර පයා දිගත බැබලේ අතිනත වෙලා රගමු මිහිරේ ආදරෙන් හිත හිනැහේ සිතුවිලි සේනා ඉගිල යනවා ආදරෙන් හිත හිනැහේ සිතුවිලි සේනා ඉගිල යනවා.

  • @hashinifernando3088
    @hashinifernando30884 жыл бұрын

    long time favorites xx

  • @milansamarakoon264
    @milansamarakoon2648 жыл бұрын

    i really appreciate this All Songs. more than more give us i was a great time in hiru unplugged. Superior quality taste taste taste of that songs. Thaaaaaaaaaanks lotssssssss Hiru

  • @pasanmalinda7431
    @pasanmalinda74318 жыл бұрын

    Umariya is best

  • @merilkurera4322

    @merilkurera4322

    7 жыл бұрын

    uma-ria best.

  • @wishwagihan6924

    @wishwagihan6924

    7 жыл бұрын

    hirutvianpl

  • @Gehan9229
    @Gehan92298 жыл бұрын

    we are really happy to have see this videos through KZread also we dont have peo tv so when we missed we are unable to watch it. quality is almost ok more than tv rips. Please do it for future as well.. thanks hiru. we always with you!!!

  • @zackyousmand7589
    @zackyousmand75898 жыл бұрын

    Kushani Sandareka wow you got a beautiful voice!

  • @thakshilanimali8795
    @thakshilanimali87957 жыл бұрын

    THESE ALL SONGS VERY INTERESTING TO HEAR. GOOD EFFORT HIRU TV IM BLESSING YOU

  • @janibrown6783
    @janibrown67833 жыл бұрын

    සැංගී සැංගී ඈත සූර්යයා දිලෙන්නා නිල් අහස පුරා රංචු ගැසී පක්ෂී පියඹන්නා නිල් අහස පුරා රංචු ගැසී පක්ෂී පියඹන්නා සෝභාව නැඟේවී අරුණෝදේ සුන්දරා හෝ සැංගී සැංගී ඈත සූර්යයා දිලෙන්නා සැංගී සැංගී ඈත සූර්යයා දිලෙන්නා නිල් අහස පුරා රංචු ගැසී පක්ෂී පියඹන්නා නිල් අහස පුරා රංචු ගැසී පක්ෂී පියඹන්නා සෝභාව නැඟේවී අරුණෝදේ සුන්දරා Music Song & Lyrics by Tharaka Kumara ප්‍රීතී පුරා හර්දේ මෝරලා හා හා හා හා හා හා හා ප්‍රීතී පුරා හර්දේ මෝරලා හා හා හා හා හා හා හා දේවී සදා සුරම්‍ය සම්පතා දැන් කාලේ ලෝකේ හැටී කෙල්ලන්ගේ චාරේ හැටී සංසාරේ මේ වාගේ නෑ සැපා දැන් කාලේ ලෝකේ හැටී කෙල්ලන්ගේ චාරේ හැටී සංසාරේ මේ වාගේ නෑ සැපා සැංගී සැංගී ඈත සූර්යයා දිලෙන්නා සැංගී සැංගී ඈත සූර්යයා දිලෙන්නා නිල් අහස පුරා රංචු ගැසී පක්ෂී පියඹන්නා නිල් අහස පුරා රංචු ගැසී පක්ෂී පියඹන්නා සෝභාව නැඟේවී අරුණෝදේ සුන්දරා Music Song & Lyrics by Tharaka Kumara ගීතේ සේ පක්ෂීන්ගේ සෝභනා හා හා හා හා හා හා හා ගීතේ සේ පක්ෂීන්ගේ සෝභනා හා හා හා හා හා හා හා මිහිරක් වේ ජීවේ සැපා දෙනා මේ ලෝකේ සෑම ජලේ යාවී එකදාක ගෙවී කාලේ අපේ ළංවී වාසනා මේ ලෝකේ සෑම ජලේ යාවී එකදාක ගෙවී කාලේ අපේ ළංවී වාසනා සැංගී සැංගී ඈත සූර්යයා දිලෙන්නා සැංගී සැංගී ඈත සූර්යයා දිලෙන්නා නිල් අහස පුරා රංචු ගැසී පක්ෂී පියඹන්නා නිල් අහස පුරා රංචු ගැසී පක්ෂී පියඹන්නා සෝභාව නැඟේවී අරුණෝදේ සුන්දරා හෝ සැංගී සැංගී ඈත සූර්යයා දිලෙන්නා සැංගී සැංගී ඈත සූර්යයා දිලෙන්නා නිල් අහස පුරා රංචු ගැසී පක්ෂී පියඹන්නා නිල් අහස පුරා රංචු ගැසී පක්ෂී පියඹන්නා සෝභාව නැඟේවී අරුණෝදේ සුන්දරා

  • @neviah9941
    @neviah99417 жыл бұрын

    awesome music!! love it all!!

  • @thilinimadumali7997
    @thilinimadumali79977 жыл бұрын

    Sashika, Uresha, Umali super voice...

  • @ajithsusantha1473
    @ajithsusantha14736 жыл бұрын

    Koi tharam pandithayo hitiyath wedak nehe..Aradana sansaraye sinduwa kiyanne latha nemei Sujatha aththanayaka

  • @waruniranasinghe2218
    @waruniranasinghe22188 жыл бұрын

    beautiful songs from a golden era.... thank you Hiru ...

  • @kumarikumari705

    @kumarikumari705

    7 жыл бұрын

    kumari

  • @dimuthuroshantha2927

    @dimuthuroshantha2927

    7 жыл бұрын

    o

  • @dimuthuroshantha2927

    @dimuthuroshantha2927

    7 жыл бұрын

    m

  • @sithumuthumali9860
    @sithumuthumali98607 жыл бұрын

    Mama me hama program ekakma download karagena balanne,umariya voice best..

  • @ChamindaPradeepNandana

    @ChamindaPradeepNandana

    7 жыл бұрын

    Sithu Muthumali -Maath

  • @piyalmodara1330

    @piyalmodara1330

    7 жыл бұрын

    Sithu Muthumali hmmda

  • @piyalmodara1330

    @piyalmodara1330

    7 жыл бұрын

    Sithu Muthumali hmm

  • @waruniranasinghe2218
    @waruniranasinghe22187 жыл бұрын

    suresh maliyadde... you have done a good job... hats off...

  • @pk27506
    @pk275062 жыл бұрын

    🌟👍❤️

  • @mohamadfathima5230
    @mohamadfathima52306 жыл бұрын

    Wow ..lassanai

  • @kumarasrilal1157
    @kumarasrilal11577 жыл бұрын

    beautiful

  • @chamithhakmanage7139
    @chamithhakmanage71394 жыл бұрын

    Mal wahi sithala is best

  • @sachinthaamarasekara9402
    @sachinthaamarasekara94023 жыл бұрын

    ♥️

  • @waruniranasinghe2218
    @waruniranasinghe22188 жыл бұрын

    Maliyadda has done a great job...three cheers to all .....

  • @dsamanthapeiris706

    @dsamanthapeiris706

    7 жыл бұрын

    waruni Ranasinghe

  • @kumarasrilal1157
    @kumarasrilal11577 жыл бұрын

    umariya is best. ..

  • @niranjalanira8382
    @niranjalanira83828 жыл бұрын

    Nice

  • @tharus4233
    @tharus4233 Жыл бұрын

    51:22 gala a seetha

  • @kansavio
    @kansavio5 жыл бұрын

    18.43 -23.20

  • @janibrown6783
    @janibrown67833 жыл бұрын

    ආදරේ සිහිනයකි කිව්වෙ එදා කවුද සුදෝ...// ආදරේ ජීවිතයක් මිහිරි කලා නේද සුදෝ...// ඔබෙ හෘද්දේ හිමි මා සුන්දර මධු පානේ වේ.. ඔබෙ හෘද්දේ හි... ජාති ජාති පෙම්වතී වී ඉපදෙන සංසාරේ..// මම ඔබෙ සෙවන පතා ආ....ඕ..... මම ඔබෙ සෙවන පතා සසරෙ ඉදන් ආවා සුදෝ.. ආදරේ ජීවිතයක් මිහිරි කලා නේද සුදෝ.. ආදරේ සිහිනයකි.... මල පූජිත පින පාදවන කුමාරි රාණි.. මගෙ ජීවෙ අද සතු ජීවන මිහිරි රාණි.. සුරලෝකේ සුවදෙන ප්‍රේම කුමාරි රාණි.. පොවලා ප්‍රේමෙ අමා...ආ... පොවලා ප්‍රේමෙ අමා අදුර මකා ඉදිමු සුදෝ ආදරේ ජීවිතයක් මිහිරි කලා නේද සුදෝ... ආදරේ සිහිනියකි....

  • @lendakuwait678
    @lendakuwait6786 жыл бұрын

    i..love..hiru....thank..you.hiru....

  • @krishansachinthaka2853
    @krishansachinthaka28537 жыл бұрын

    nisansalayi seethayi song eka kawada program eke giye kiyala kiyanna puluwanda?

  • @wasanakumuduni4388
    @wasanakumuduni43887 жыл бұрын

    ගොඩාාක් ලස්සනයි...හිරු great job..

  • @piyalmodara1330

    @piyalmodara1330

    7 жыл бұрын

    Sudu Manike hmmmmda

  • @dnrconstructionconsultants3294
    @dnrconstructionconsultants32945 жыл бұрын

    derana balandako ma nowana mama ewage logo eka witharai sinha giri / dell studio / oyala pajathai e athin

  • @janibrown6783
    @janibrown67833 жыл бұрын

    මල් සරාට ප්‍රේම ලෝකේ මාලිගා තනා... මල් නෙලන්න වාසනාව මටද අත්වුනා ... ගයා ගී..... ගයා ගී... මල් සරාට ප්‍රේම ලෝකේ මාලිගා තනා... මල් නෙලන්න වාසනාව මටද අත්වුනා ... ගයා ගී..... ගයා ගී... Lyrics / Song Arragned & Uploaded By :- °°°Cristy Roisan°°° °°°Music Club°°° More.... Songs Check My... Profile *** Song*** List ... ප්‍රේමවන්තයෙක් මටත් ලැබෙයි කියා.. මා සිතුවේ නැත්තේ සිහිනෙකින් කියා... ප්‍රේමවන්තයෙක් මටත් ලැබෙයි කියා.. මා සිතුවේ නැත්තේ සිහිනෙකින් කියා... දෑත ගන්නයි කියා මාගේ ආලේ සොයා අනේ කවුදෝ මේ ආවා වූ ....පෙම් රජා.. මල් සරාට ප්‍රේම ලෝකේ මාලිගා තනා... මල් නෙලන්න වාසනාව මටද අත්වුනා ... ගයා ගී..... ගයා ගී... Lyrics / Song Arragned & Uploaded By :- °°°Cristy Roisan°°° °°°Music Club°°° More.... Songs Check My... Profile *** Song*** List ... දැක්කදාම නෙත් ඇදී ගියා ප්‍රියේ පෙම් තොටිල්ලේ මා ඉතිං ඔබේ ලයේ.. දැක්කදාම නෙත් ඇදී ගියා ප්‍රියේ පෙම් තොටිල්ලේ මා ඉතිං ඔබේ ලයේ.. වාසනාවයි මගේ ප්‍රේම රාණිවගේ ඉතින් සැමදා මං ඉන්නේමි ජීවිතේ මල් සරාට ප්‍රේම ලෝකේ මාලිගා තනා... මල් නෙලන්න වාසනාව මටද අත්වුනා ... ගයා ගී..... ගයා ගී... Lyrics / Song Arragned & Uploaded By :- °°°Cristy Roisan°°° °°°Music Club°°° More.... Songs Check My... Profile *** Song*** List ... මාව ඔබට පෙන්නා දුන්නේ මහ බඹයි ඒක අහස පොලොව එක්වුනා වගෙයි මාව ඔබට පෙන්නා දුන්නේ මහ බඹයි ඒක අහස පොලොව එක්වුනා වගෙයි රාම සීතා සොයා ආවා වාගේ ඔයා කොහේ ඉඳලාදෝ ආවා මේ මා සොයා මල් සරාට ප්‍රේම ලෝකේ මාලිගා තනා... මල් නෙලන්න වාසනාව මටද අත්වුනා ... ගයා ගී..... ගයා ගී... මල් සරාට ප්‍රේම ලෝකේ මාලිගා තනා... මල් නෙලන්න වාසනාව මටද අත්වුනා ... ගයා ගී..... ගයා ගී...

  • @deshanvihanga8693
    @deshanvihanga86932 жыл бұрын

    උමාරියා කියන්නෙ ඉතින් ආයෙ කතා කරන්න දෙයක් නෑ යුගයේ හඩ තමයි

  • @kansavio
    @kansavio6 жыл бұрын

    51.24 💘

  • @krishanthanandasiri9516
    @krishanthanandasiri95167 жыл бұрын

    ane apita mewa download kranna bane

  • @wn4838
    @wn48385 жыл бұрын

    43.5

  • @maheshsirisena
    @maheshsirisena8 жыл бұрын

    Menna weda!!!.... don't let Billy kill this program (If you have financial issues - I mean if Suresh is more expensive it's ok then... just give it to Billy.. we will try digest somehow..)... give to a kid instead!!! lol!!!

  • @chandsiriwithana7644

    @chandsiriwithana7644

    7 жыл бұрын

    Mahesh Don h

  • @wishwagihan6924

    @wishwagihan6924

    7 жыл бұрын

    m

  • @CL-ut6uu
    @CL-ut6uu10 ай бұрын

    Who's the drummer???

  • @dnrconstructionconsultants3294
    @dnrconstructionconsultants32945 жыл бұрын

    hiru eken karanne kiyala dannawa. video eke aithiyak gena kiywanne monada . anith program mona aithiyakwath naha logo eka athi hodatama meke video ekata wada penne oyalage aithiya gena kiyana bambuwane .

  • @lyeomer
    @lyeomer6 жыл бұрын

    Deweni inima

  • @lyeomer

    @lyeomer

    6 жыл бұрын

    Deweni inima

  • @piyalmodara1330
    @piyalmodara13307 жыл бұрын

    Hi

  • @anurapriyantarodrigo2246
    @anurapriyantarodrigo22468 жыл бұрын

    copy chart. Sunday

  • @shirleydekauwe9231

    @shirleydekauwe9231

    6 жыл бұрын

    Sri Lankan teledrana

  • @janibrown6783
    @janibrown67833 жыл бұрын

    ශ්රී් සරා සෝබනා ආකාසෙ තරු පිරී හා මේ රෑ දෙයි ප්‍රභා ආ සෝකෙ යයි මැරී... ශ්රී් සරා සෝබනා ආකාසෙ තරු පිරී හා මේ රෑ දෙයි ප්රාභා ආ සෝකෙ යයි මැරී... හඩ පටයට ගි පද සැකසිම Wijayananda2 මාගේ මුහුණු පොත සහ යු ටියුබ් හිදි Wijayananda Ranasinghe නමින් ඔබත් මා හා එකතු වන්න ලේ වැල් පවා ප්රාබෝධ වේ වහා එ ප්රි්යාදරේ තමා අමා රහා... ලේ වැල් පවා ප්රාබෝධ වේ වහා එ ප්රි්යාදරේ තමා අමා රහා... ආවොත් කියම්, මාගේ සිතුම් ප්රී්ති මන්දීරයේ... හා මේ රෑ, දෙයි ප්ර.භා ආ සෝකෙ යයි මැරී... ශ්රී සරා සෝබනා ආකාසෙ තරු පිරී හා මේ රෑ දෙයි ප්රාභා ආ සෝකෙ යයි මැරී...

  • @kalhariyasodara7648
    @kalhariyasodara76488 жыл бұрын

    Nice

  • @rasikaekanayaka1122

    @rasikaekanayaka1122

    8 жыл бұрын

    hii

Келесі