Himata wada sudu karanna maa..හිමට වඩා සුදු කරන්න මා by Sinhala Geethika UAE✅

Музыка

welcome to Sinhala Geethika UAE✅
@SINHALA_GEETHIKA_UAE✅
/ sinhalageethikauae✅
ගායනය: නිශාන්ත ගුලවැටිගේ පියතුමන්
හිමට වඩා.. සුදු කරන්න මා...
ඔබේ ලේවලින්.. සෝදන්න මා..
කල සැම වැරදි.. පාමුල තබමි..
සමාව අයදින්නෙමි..සමාව අයදින්නෙමි...
හදවත දවනා පාපය මගේ...
නොසගවා කියමි හිමි පාමුලේ...
අයදුම ලෙසින් මා සිත සැදුවේ...
දැනුනා හිමියනි අභිමුව ඔබේ...
ප්‍රීතිය ඉපිලෙන හදවත මගේ
නිරතුරු පැසසුම් පුදනා වෙලේ
ඔබ හඩ ඇසී මා සිත පිබිදුනේ
දැනුනා හිමියනි ජීවය ඕබේ
හිමට වඩා.. සුදු කරන්න මා...
ඔබේ ලේවලින්.. සෝදන්න මා..
කල සැම වැරදි.. පාමුල තබමි..
සමාව අයදින්නෙමි..සමාව අයදින්නෙමි...
#SinhalaGeethika #SinhalaChristianSongs #nishanthagulavitage #GeethikaSinhala #NishanthaGulavitageSongsCollection #GeethikaSilentMusic #SinhalajesusSongs #CatholicGeethika #pastornishanthagulavita #nishanthagulawita #nishanthagulavitagegeethika #nishanthagulavitagenewsongs #sinhalageethika(සිංහලගීතිකාඑකතුව) #nishanthagulavitagesongs

Пікірлер: 40

  • @ayomi.sayomi.s7352
    @ayomi.sayomi.s7352 Жыл бұрын

    Amen 🙏 🙏 🙏

  • @shugiperera7847
    @shugiperera78473 жыл бұрын

    🙏 amen

  • @priyanthikumari4318
    @priyanthikumari43184 жыл бұрын

    Amen Amen !!!

  • @MegaShenya
    @MegaShenya3 жыл бұрын

    අඬන්න තරම් තමන්ගේ පාපයන් මතක් වෙලා පසුතැවිල්ලෙන් ඉන්න අය එන්න

  • @methushayel8384
    @methushayel83842 жыл бұрын

    Danuna...❤️himiyani abimuwa obe

  • @nadeeshamadushani8744
    @nadeeshamadushani87443 жыл бұрын

    I love you jesus....

  • @methushayel8384
    @methushayel83842 жыл бұрын

    Ma paw kala ජීවිතය obatama varai

  • @rukmalgregory210
    @rukmalgregory210 Жыл бұрын

    දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා

  • @mahamuthuwala
    @mahamuthuwala4 жыл бұрын

    දැනුණා... ❤️හිමියනි අබිමුව... ඔබේ🙏🙏

  • @starteclubricants5956
    @starteclubricants59564 жыл бұрын

    හදවත දවනා පාපය මගේ... නොසගවා කියමි හිමි පාමුලේ... අයදුම ලෙසින් මා සිත සැදුවේ... දැනුනා හිමියනි අභිමුව ඔබේ...

  • @thusharakumuduni1297
    @thusharakumuduni12973 жыл бұрын

    Amen Hallelujah

  • @erannadeesh7903
    @erannadeesh79032 жыл бұрын

    කළ සැම වැරදි පාමුල තබමින් සමාව අයදින්නේ මි

  • @dilruhfernando9247
    @dilruhfernando924711 ай бұрын

    Amen Lord Jesus ❤

  • @m.dseroib6667
    @m.dseroib6667 Жыл бұрын

    God bless you .... You is the only my load jesus .... Amen jesus please help me... please protect me ,my friends, my family members... ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ Jesus name Amen....

  • @ashendanushka2001
    @ashendanushka20014 жыл бұрын

    රීතිය ඉපිලෙන හදවත මගේ නිරතුරු පැසසුම් පුදනා වෙලේ ඔබ හඩ ඇසී මා සිත පිබිදුනේ දැනුනා හිමියනි ජීවය ඕබේ

  • @starteclubricants
    @starteclubricants4 жыл бұрын

    Amen Amen, Jesuni mage pau sodanna

  • @thanujawasanthi149
    @thanujawasanthi1494 жыл бұрын

    හිමට වඩා සෝදන්න මා ඔබේ ලේ වලින් සෝදන්න මා කල සැම වැරදි පා මුල තබමි සමව අයදින්නේම් සමාව අයදින්නේම් 🙏❤️

  • @priyantipanandu9765
    @priyantipanandu97654 жыл бұрын

    අමේන් අමේන්

  • @padmakanthi1689
    @padmakanthi16893 жыл бұрын

    Man adarai jesu thaththa

  • @sanduniupeksha1584
    @sanduniupeksha15843 жыл бұрын

    Amazing voice..... Praise the lord.....

  • @starteclubricants5956
    @starteclubricants59564 жыл бұрын

    හිමට වඩා.. සුදු කරන්න මා... ඔබේ ලේවලින්.. සෝදන්න මා.. කල සැම වැරදි.. පාමුල තබමි.. සමාව අයදින්නෙමි..සමාව අයදින්නෙමි...

  • @yashodarawijetunge9624
    @yashodarawijetunge96243 жыл бұрын

    Amen🙇🏻‍♀️

  • @alviajaysingha3616
    @alviajaysingha36163 жыл бұрын

    Amen 🙏💫💫💫💫💫💫💫halaylooia✨️✨️✨️✨️✨️✨️✨️

  • @gunawathirathnayake9946
    @gunawathirathnayake99463 жыл бұрын

    Amen.amen.

  • @disanayakadayawathe2222
    @disanayakadayawathe22223 жыл бұрын

    amen.amen

  • @chandikumari2083
    @chandikumari20832 ай бұрын

    හලෙලුයියා හලෙලුයියා හලෙලුයියා

  • @veronicaveronica3956
    @veronicaveronica39563 жыл бұрын

    Amen amen

  • @methushayel8384
    @methushayel83842 жыл бұрын

    Deviyani

  • @buddhininayomi90
    @buddhininayomi903 жыл бұрын

    ආමෙන් ❤️❤️❤️❤️

  • @harshanidanushka4414
    @harshanidanushka44142 жыл бұрын

    Himata wada sudu karana maa Obe lee walin sodana maa Kala sama waradi pamula tabami Samawa ayadinemi samwa ayadinemi

  • @shanbro8326
    @shanbro83263 жыл бұрын

    Daviyan wahansata mahimaya wewa

  • @erannadeesh7903
    @erannadeesh79032 жыл бұрын

    Biutiful cristion song ❤️❤️❤️❤️❤️❤️❤️❤️😍

  • @ashahannibal9085
    @ashahannibal90853 жыл бұрын

    මේ ගිතිකාවට අන් ලයික් කරලා තියෙන එවුන් දෙන්න තම්බියෝ දෙන්නෙක් වෙන්ඩ අම්මපා..

  • @SINHALA_GEETHIKA_UAE

    @SINHALA_GEETHIKA_UAE

    3 жыл бұрын

    Don't hurt them, God bless you

  • @MegaShenya

    @MegaShenya

    3 жыл бұрын

    @Asha ඔයාට හරියටම දන්නේ නෑ කවුද කියලා ඒ නිසා විනිෂ්චය කරන්න එපා. ඒක අයිති ස්වාමීන්වහන්සේට

  • @dh6567

    @dh6567

    2 жыл бұрын

    @@MegaShenya ඔව් ❤️❤️

  • @priyanthikumari4318
    @priyanthikumari43184 жыл бұрын

    Amen Amen !!!

  • @starteclubricants
    @starteclubricants4 жыл бұрын

    හදවත දවනා පාපය මගේ... නොසගවා කියමි හිමි පාමුලේ... අයදුම ලෙසින් මා සිත සැදුවේ... දැනුනා හිමියනි අභිමුව ඔබේ...

  • @priyanthikumari4318
    @priyanthikumari43184 жыл бұрын

    Amen Amen !!!

Келесі