Godak wadawath wena deyak bohoma isthuthi budu saranai
@bandulalasantha34542 жыл бұрын
Ape gove then tawath ikman karaganna obatumata pulwnam soya,irugu,kaupi,weni de polowatha danna mesimak weni deth me atara apata nirmanayak sadaha upadesak denna jayawewa👌👍👍
Пікірлер: 314
හැමදාම අළුත් දෙයක් කියලදෙන ඔබට බොහොම ස්තුතියි ... තෙරුවන් සරණයි ..
මම වැඩ කලෙ brndix එකෙ. Garmet එකට වැඩ නැතුව garmet එක වැහුන. මට අනුන් යටතෙ job කරල එපා වෙලා හිටියෙ. මම job හොයන්න ගියෙ නැ. මම මිරිස් වගාව පටන් ගත්ත. එ හැම දෙකෙටම මම උපදෙස් ගත්තෙ ගැමිය youtube chanel එකෙන්. ගැමියට ගොඩාක් පිං thanks❤
මහත්මයා පෝර හදාගත්ත වීඩියෝ එකක් ඉදිරිපත් කරනවානම් ගොඩක් වට්නවා තෙරුවන්සරණයි
හොඳ දැනුමක් ලැබුණා... ස්තුතියි !!!🙏
බදුන්ගත කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය පිලිබඳ වීඩියෝ එකක් කරන්න.. ගෙවතු වගාව ගැන දැනගන්න කැමතියි.
නාගරික පරිසරයක ජීවත් වෙන අයට ගෙදර ඉවත දාන දේවල් වලින් කොම්පෝස්ට් හදන හැටි කියල දෙන්න
පොඩි වෙලාවකින් ලොකු දැනුමක් දෙන්නේ ඔබේ හැම වීඩියො එකක්ම හරි වටිනව🙏🙏🙏
පොඩි ඉඩ ප්‍රමාණයක් තියෙන අයට කොම්පෝස්ට් බින් එකක් හදාගන්න හැටි කියල දෙන්න ඔබතුමාගේ දැනුවත් කිරීමට ගොඩක් ස්තුතියි 👍👍👍👍👍👍👍
ගොඩක් ස්තුතියි ඔබ ලබාදෙන දැනුමට.
ගොඩක් වැදගත් පැහැදිලි කිරිමක් ඔබට බොහොම ස්තුතියි
හරිම වැදගත් තෙරුවන් සරනයි
බොහොම ස්තුතියි ඔබට ජය වේවා 👍👍
ගොඩාක් වැදගත් තොරතුරු. ස්තුතියි
සුපිරිම vedio එකක්..තෙරැවන් සරණයි ..🙏🙏🙏
Thank you very much , nice and easy , and free from chemical
බොහොම ස්තූතියි .ගොඩාක් වටිනවා.ජයවේවා තෙරුවන් සරණයි
Thank you very much. Good luck.
බොහොම ස්තූතියි ඔබට....💜️
Thank you very much. B. S.
ෂා නියම ම වීඩියෝ එකක් ඔබට දීර්ගායු ලැබේවා මල්ලියා තෙරුවන් සරනයි🙏🙏🙏🙏♥️♥️♥️♥️🌹🌹🌹🌹♥️
THIS IS EASY WAY.THANK YOU.
ගොඩක් ස්තුතියි
බොහොම ස්තුතියි අයියා
ගොඩාක් ස්තුතියි ඔයාට , 💪💪💪
ගොඩක් වැදගත් දෙයක් ස්තූතියි
Harima lassanai oba thumage hennawa. Ratak watinawa. .
ගෙදර අපද්‍රව්‍ය වලින් කොම්පෝස්ට් භාජනයක් හදන විදිහත් කියල දෙන්න
Oyata budusaranai. Good Luck 👍 and God bless you 👍 🙏 ❤
Thank you ❤️🙏
කියවිල්ල නෙවෙයි පැහැදිලි කිරීම ක් කරන්නේ. හොදින්.සවන් දෙන්න.සැම වචන යත්ම හරි වැදගත්.
ඔබතුමාට ඉස්තුතියි
Thanks Budusarani,
Harima wedagath video eka sir thank you thunuruwan saranai
Thank you obatha.pathaka roopanaya karana widiha kiyala dennako🙏🙏🙏
Actually very valuable video.
ලාංකීය ජනතාව me වීඩියෝ බලන්න විදේශ yata ada ada innathuwa ,අපේම දෙයක් karnna උත්සාහ ගන්න gami මහතා tharuwan බලෙන් ආරක්ෂා වේවා
බෙහෙවින් ම ස්තුතියි මට කාලෙ පහුවෙලා බැලුවත් හරි වැදගත් විඩියෝ එකක් කුස්සිය තුලින් ඉවත දමන දෙයින් පොහොර ටිකක් හදන විදියක් දැනුවත් කිරීමක් කරන්න මහත්මයා බුදු සරණයි 🙏🙏🙏
Godak wadawath wena deyak bohoma isthuthi budu saranai
Ape gove then tawath ikman karaganna obatumata pulwnam soya,irugu,kaupi,weni de polowatha danna mesimak weni deth me atara apata nirmanayak sadaha upadesak denna jayawewa👌👍👍
ගැමියා තමා හොදටම කරන්නේ , සුපිරි පිරි 👍👍👍👍👍👍🌹🌹🌹🌹🌹
ගෙදරදීම කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය කර ගැනීමට පුවක් ලෙලි යොදාගත හැකිද ?
කැපිපටියා කියන්නේ හොද පොහොරක්.බුලත් වගාවට හොද පොහොරක්.👍
Good. Thank you...
ගොඩක් වැදගත් .. ස්තුතියි
හොද පැහැදිලි කිරීමක්...
ස්තුතියි ගැමියා...ඔබට..
ස්තුතියි 🥰
Thanks ගැමියො. ආදරයෙන් කියන්නෙ.
Hoda vidio ekk ගොඩක් දේවල් දැනගත්තා 😀
දිගටම මේ පොහොර වර්ග නිශ්පාදනය ගැන කරන්න ♥️♥️♥️
Niyamai. thank you
Godak hodai.thanxs
බොහෝම ස්තූතියි 👍👍👍👍
ඉතාමත් වැදගත්
Hoyapuma deyak..👍👍
ඉතාමත් වටිනවා 🙏🙏🙏👍👍👍
ජයවේවා හොද වීඩියෝ එකක්
@malanikariyapperuma8943
2 жыл бұрын
Harima watinawa bohoma stuthiy
Thanks good idea
ගොඩාක් වටින වැඩසටහනක් මහත්මයා.තෙරුවන් සරණයි
Niyamai video eka.පැෂන් pela hitawana widiya danna
Oba thumata bohoma pin theruwan saranai
Keppetiya walsuriyakantha hoyaganna Bea.
Hodai gamiya thank you
Kitchen waist bin ekak hadaganna kiyala denna.man hadapu eke amuthu panuwo godak hadila.
Golubellan ena eka adu karanne kohomada???
thank you 👍🤝
නියමයි.saho.කොම්පෝස්ට් .දියර .පොහොර .හදන .විදිහ.අපිට .කියලා .දෙන්න.ජයවේවා
A good clip .❤️
Good job all the best
Nice job .
ගැමියා මහත්තයා ස්තුතියි මෙ විඩියො එකටත් මම ගැඩවිලි දාලා හැදුවා එ වැටෙන වතුර අලුත් පිට ගන්න පුලුවන්ද
Viyali kola valin sulu parimanayen compost hadana Hati Kiya senna. Sthuthiyi.
Micro organism wedima obathuma hadagath diyaraya kumakda
නියමයි
Hoda video ekak Thanks
Delum geta pehennath kalin pupuranawa behethak kiyanna theruwan saranai.
Tharuwan saranai oba thumata
Wade karanna kiyawanawa wadi.supiri hodai aiya
Thanks 👍
Niyamai.
Thank you
Suddra jivee diyara hadanne monawagenda?sthuthi.
අපරාදේ මම ඊයේ මුළු waththama සුද්ධ කරලා කැලේට විසී කළා.ඔය කියපු hama කොළ ජාතියක් ම වගේ එතැන තිබුණා .කෙසෙල් කොටන් ටිකත් බැරි මර ගාතේ උස්සලා විසී කළේ .මතක් වෙන කොටන් මගේ අතින් ම මගේ බෙල්ල මිරිකා ගන්න හිතෙනවා .ඔබතුමා ට පිංසිදුවන්න ඕන.
@samanthimala8286
2 жыл бұрын
ඒ මදිවට මම කෝටු හිට වලා පෝර කූඩයක් හැදුවා .එතකොට ara කොළ ඔක්කොම විසී කරලා ඉවරයි
dala washayen kopamana compost pramanayak laba gatha hekid?
Thankas
නියමයි සහෝදරයා
Rock pospate kiyanne monawada
Rabar gas wala kiri wadi karanna kramayak kiyannako mahathmaya
Wedagath video ekaka obathumata godaak pin...
Niyamai
Thanks
Hodaai digatamayamu jaya....
ජය වේවා බුදු සරණයි
thank you
Elane b.s thanks
Kompost halana ganna dele pramanaya kiyada
.මම බොහොම පොඩි ඉඩක වගා කරන්නේ.ඔබේ උපදෙස් හරිම වටිනවා.ඇල්බට් දියරය වගේ දෙයක් හදන්න බැරිද?
සුපිරි 👍
Gira pala compost walata gonna puluwanda?