Heena Miyuru Adaryak (හීන මියුරු ආදරයක්) - Akila Mithum | Official Music Video
Ойын-сауық
Heena Miyuru Adaryak (හීන මියුරු ආදරයක්) - Akila Mithum | Official Music Video
Connect with Echo Entertainment:
👉 bit.ly/SubscribeEchoEntertain...
♪ Video: UNTITLED Moving Images
♪ Song: Heena Miyuru Adaryak
♪ Artiste: Akila Mithum
♪ Lyrics: Duminda Alahendra
♪ Melody & Music: Ashan Fernando
♪ Guitars: Mahendra Pasquel
♪ Mixed & Masterd: Ashan Fernando
Video: Untitled Moving Images
Camera: Vishwajith Karunarathne
Editor: R.A. Pasindu Chamika
VFX: Greshan R. Kularathna
Lyrics Animation: R.A. Pasindu Chamika
Colorist: Production M
Thumbnail: Dilshan Darshana
Special Thanks:
G.a. Susantha Lankapriya
Prageeth Perera
Gayan Thisera
Niranji Fernando
Thushara Fernando
Susith Fernando
හීන මියුරු ආදරයක් සරනා
නෙතු පෑහී - හද යාවී
අනුරා ගී - මුමුණාවී
දෙතොලේ විල් දිය සීතලේම කොඳුරා
මුදු හාදු හාදවී දිදීම බැඳුණා
හද මැද්දෙ ගුලි වෙන්න අයැදී
හිත මත්තෙ දැවටී වෙළී
අකමැත්ත නෑ නේද පවසා
ඉගිලෙන්න තරු අස්සෙ ඇවිදා
දෙතොලේ විල් දිය සීතලේම කොඳුරා
මුදු හාදු හාදවී දිදීම බැඳුණා
නිදි බින්ද සිත් අහස ඇහැරී
දිදුලන්නෙ මා සිතුවිලි
හිත එක්ක බෑ නේද පහදා
නවතින්න මේ යාමේ නොවිඳා
දෙතොලේ විල් දිය සීතලේම කොඳුරා
මුදු හාදු හාදවී දිදීම බැඳුණා
හීන මියුරු ආදරයක් සරනා
නෙතු පෑහී - හද යාවී
අනුරා ගී - මුමුණාවී
දෙතොලේ විල් දිය සීතලේම කොඳුරා
මුදු හාදු හාදවී දිදීම බැඳුණා
© Echo Entertainment 2023
#HeenaMiyuruAdarayak #AkilaMithum #AshanFernando #SinhalaNewSongs #SinhalaSong
Пікірлер: 24
💥♥
@akilamithumfernando8175
Жыл бұрын
Thank you❤
Supriyak thama
@akilamithumfernando8175
Жыл бұрын
Thank you ❤
Wow eka supiriyak ❤
*Jayawewa ❤️*
@akilamithumfernando8175
Жыл бұрын
Thank you ❤
Eka niyamai akila ayye ❤
@akilamithumfernando8175
Жыл бұрын
❤
Eka lassanai methum aiye👍🤘
@akilamithumfernando8175
Жыл бұрын
Thank you ❤
Akila patta aaa supiriyak
No words akila....superb..perfect singing as always..congratulations my friend..❤😍
Nice song Akilayo. All the very best! God bless you machan ❤❤❤
@akilamithumfernando8175
Жыл бұрын
❤
👍👍👍👍❤️❤️❤️❤️❤
@akilamithumfernando8175
Жыл бұрын
❤❤
Lassanai ❤❤❤
@akilamithumfernando8175
Жыл бұрын
Thank you ❤
❤❤
@akilamithumfernando8175
Жыл бұрын
Thank you ❤
ඔබේ හැම අදහසක්ම මට ගොඩාක් වටිනවා.හැමෝටම ගොඩාක් ස්තූතියි.❤ හීන මියුරු ආදරයක් එක්ක හැමෝම එකතු වෙන්න..❤️
මියුරු පද වැල්... සුන්දරයි මිත්‍රයා
@hirutvalahendra4451
Жыл бұрын
හෘදයාංගම අගය කිරීම ගැන සතුටුයි මිත්‍රයා ❤