Hashen Dulanjana - Pirimi As ft. Kavishka Karunarathna | Official Music Video

Музыка

Hashen Dulanjana - Pirimi As ft. Kavishka Karunarathna | Official Music Video
Artist - Hashen Dulanjana
Lyrics - Anisha Jayakody
Music & Melody - Kavishka Karunarathne @Studio Triple K
Mix & Mastered - Lahiru De Costa @LAV Studio
Diector | DOP | Editor | Colourist - Dasun Kavinda
@OCTEWYA VIDEO PRODUCTIONS
Grip - Dilan Ravindu / Pasindu Salwatta
MUA - Piyumi Sadarekha
Costume - The Huntsman
Hair - Madusanka Silva @Salon Mossh
Digital Media Support - Mathisha Induwara , Lahiru Gayashan , Chamupa Chenuka
Special Thanks -
Chandana Silva
Maya Nilmi
Dinesha Kumuduni
Pasindu Suranimal
Nadeesha Randi
Susanga Dissanayake
Sajini Ishara
Follow Hashen Online:
Instagram - / hashendulanjana_official
Facebook - / hashendulanjanaofficial
KZread - / hashendulanjana
Twitter - / hashendmusic
Tik Tok - vm.tiktok.com/ZGJDQt7q6/
All links in one - linktr.ee/hashendulanjana
Other songs by Hashen Dulanjana ;
Pili Adare - • Hashen Dulanjana - Pil...
Giridew liyo - • Hashen Dulanjana - Gir...
Enna Igilenna - • Hashen Dulanjana - Enn...
Koronawata Nodipan - • කොරෝනාවට නොදීපන් ඉඩ | ...
Nagare madde (Dharawi) - • Hashen Dulanjana - Nag...
Nagare madse ( Orangi) - • Hashen Dulanjana - Nag...
Mama - • Hashen Dulanjana, Thar...
Manuthapaya - • Hashen Dulanjana - Man...
Yatharthaya - • Hashen Dulanjana - Yat...
© HASH Productions 2023
#HashenDulanjana #PirimiAs

Пікірлер: 1 100

  • @Kanchana002
    @Kanchana0029 ай бұрын

    Lyrics.......❤🥀 බරණැසේ සිට තුරුළු වී නුඹ රජුට ලං වී ආ හැටී... වන හිසේ සිටි මගේ පපුවට රාගයක රහ ආ හැටී.... වනේ අණ ලග නුඹේ හිමිසද මුරණ්ඩුම වී සිටි හැටී.... දැනුයි හැගුනේ පිරිමි පපුවක ආදරේ හිර වූ හැටී.... උතුරවා ආදරේ ඇස් අගින් වැටුනා... මම පවා හිත මැදින් මනමේව දුටුවා... කඩුව මං ළග කොපුව නුඹ ළග බේරුණා උණු ලේ කැටී... ප්‍රේමයද රාගයද මන්දා මමත් වල්මත් වූ හැටී... එදා වන මැද නුඹේ ඇස් ලග අනුරාගයේ මල් පිපී... නුබේ මනමේ මැරී වැටිලත් මගේ තුරුලට ආ හැටී.....// උතුරවා ආදරේ ඇස් අගින් වැටුනා... මම පවා හිත මැදින් මනමේව දුටුවා... වැද්ද මුත් මා මටත් දැණුනා පිරිමි හංගන ආදරේ... පැළුන ළය මත ලොවම දුටුවා කුමරියකගේ ධාරණේ... කුදුලු සිදවා දරාගත්තට මට ම වැරදුන පාලනේ... කවුද ඇහුවේ පිරිමි ඇස් වල කදුලු ගල් වුනු කාරණේ...// 👍please....❤

  • @HASHENDULANJANA

    @HASHENDULANJANA

    9 ай бұрын

    Thank you so much 🥰💛

  • @Venuzz.1
    @Venuzz.16 ай бұрын

    Voice teen first seson winner 💗🌼😌

  • @Sduleepa27
    @Sduleepa279 ай бұрын

    මේක හම්බුන වෙලාවෙ ඉදලා 25 වතාවකට වඩා ඇහුවා🖤. "කවුද ඇහුවේ පිරිමි ඇස් වල කදුලු ගල් උන කාරණේ🙂" Felt it❤

  • @HASHENDULANJANA

    @HASHENDULANJANA

    9 ай бұрын

    Thank you so much 🥰💛

  • @kwchaathu
    @kwchaathu9 ай бұрын

    When Hashen said, කවුද ඇහුවේ පිරිමි ඇස්වල, කදුළු ගල් වුණු කාරණේ 🙂❤️‍🩹 I feel it 😢

  • @HASHENDULANJANA

    @HASHENDULANJANA

    9 ай бұрын

    Thank you so much 🥰💛

  • @sanduniulawaduge2117
    @sanduniulawaduge21179 ай бұрын

    ඒ වචන.. ඒ කටහඬ.. Just woow..🥺❤🔥 රැල්ලට නොගිය අතලොස්සෙන් එක්කෙනෙක්..ආදරෙයි hash..💫

  • @HASHENDULANJANA

    @HASHENDULANJANA

    9 ай бұрын

    Thank you so much 🥰💛

  • @user-Mali_2007

    @user-Mali_2007

    9 ай бұрын

    හදවත කතා 🙇🏻‍♀️🫀🗣️

  • @thejanirajawardhana4538

    @thejanirajawardhana4538

    7 ай бұрын

    ඒ වචන ඒ කටහඬ 😮❤

  • @nethsisilasisila6311
    @nethsisilasisila63119 ай бұрын

    එදා පුතා, දිනුවට අද තමා ඒ සතුට හොදටම දනුන දවස.........

  • @HASHENDULANJANA

    @HASHENDULANJANA

    9 ай бұрын

    Thank you so much 🥰💛

  • @Leetvstudio
    @Leetvstudio9 ай бұрын

    පිරිමියෙක්ට පිරිමියෙක් දැනුනු විදිහ ...පිරිමියෙක්ගෙ හැඟීම් ගැහැනියක්ගෙ අතින් ලියවෙනකොට 💟💟💟💟💟 මීට වඩා වෙන මොනවද.. ජය වේවා.🎉

  • @HASHENDULANJANA

    @HASHENDULANJANA

    9 ай бұрын

    Thank you so much 🥰💛

  • @RSGALLERYART
    @RSGALLERYART9 ай бұрын

    මේ සිංදුව නම් කීපර ඇහුව්වත් එපා වෙන්නේ නෑ මලයා ❤️

  • @HASHENDULANJANA

    @HASHENDULANJANA

    9 ай бұрын

    Thank you so much 🥰💛

  • @sithunvidunitha
    @sithunvidunitha4 ай бұрын

    Mewa meeta wda trend ynn ona sindu ❗💔

  • @DewminiKavindi
    @DewminiKavindi9 ай бұрын

    හදවතින්ම ආපු ඒ වචන වලටත් , හදටම දැනෙන මේ හඩටත් ජයෙන් ජයම වේවා..සුපිරි අයියේ...💙🌱🌼ආදරණීය වැඩක්...

  • @HASHENDULANJANA

    @HASHENDULANJANA

    9 ай бұрын

    Thank you so much 🥰💛

  • @Chenukarashmiduu
    @Chenukarashmiduu9 ай бұрын

    ආදරේදී ගැහැනු හැමදාම කදුලු පෙන්නලා නිර්දෝෂි වුනාට පිරිමියෙක් ගේ හිතේ තිබ්බ වේදනාව දන්නේ පිරිමි ඇස් කියවන්න පුලුවන් කෙනෙක් ට විතරමයි. ඒක හුගක් කලාතුරකින් වෙන දෙයක් ..... වෙන්නෙම. නැති තරම්....... පිරිමි හිත් කවදාවත් රිද්දන්න එපා...ගැහැණු කෑ ගහලා ඇඩුවට පිරිමි කවදාවත් අඩලා මට රිදුනා කියන්නේ නෑ..... තනියම දරා ගන්නවා විතරයි. පෙලඹිමකින් තොරව ලැබෙන ආදරයට පිරිමි හරි ආදරෙයි. 😊

  • @HASHENDULANJANA

    @HASHENDULANJANA

    9 ай бұрын

    Thank you so much 🥰💛

  • @p.n.s.pathirana2238

    @p.n.s.pathirana2238

    9 ай бұрын

    ❤️

  • @sethmifernando5279

    @sethmifernando5279

    4 ай бұрын

  • @Kavinibagya808
    @Kavinibagya8089 ай бұрын

    “එදා වන මැද නුඹේ ඇස් ලග අනුරාගයේ මල් පිපි.....” හදවතට දැනුන තැන් වල නවතින එක නිරායාසයෙන්ම ප්‍රේමණිය හැගුමන් ස්පර්ශව උන මොහොතේම සිදුවෙනවා...මීට පෙර අපි නොදැකපු කෙනෙක් අපේ හදවතේ එක් ක්ශනයෙන්ම ලැගුම් ගන්නේ ඒ නිසාවෙන් ම තමයි ... එදා නුඹේ ඇස් දුටු මමත් නිරායාසයෙන් ම ඔබ කෙරේ බැදුනේ එලෙසමයි✨ Heart touch♥️

  • @HASHENDULANJANA

    @HASHENDULANJANA

    9 ай бұрын

    Thank you so much 🥰💛

  • @tharinyamallawarachchi910
    @tharinyamallawarachchi9109 ай бұрын

    ඒ වචන ගැයෙන්නේ නම් ගැළපෙනම හඩින්... 🌼🥺💗 ඉස්සරහටත් හිත නිවෙන ලස්සන සින්දු ගොඩාක් කරන්න අයියට ශක්තිය ලැබෙන්න ඕනේ... All the best aiye... 💗🥺🌼

  • @HASHENDULANJANA

    @HASHENDULANJANA

    9 ай бұрын

    Thank you so much 🥰💛

  • @mtnmtn67968
    @mtnmtn679689 ай бұрын

    Waaaw...superb ..සුපිරිම නිර්මාණයක් .. පදවැල්,සංගීතය ,හඬ හැමදෙයක්ම සුපිරියක් 👌🔥 ❤❤🔥👌💯💯❤❤

  • @HASHENDULANJANA

    @HASHENDULANJANA

    9 ай бұрын

    Thank you so much 🥰💛

  • @D_Dp1220
    @D_Dp12208 ай бұрын

    මනමේ අසිපත් පහරට, නුඹ මරුමුව වැටුණා මා වෙනුවෙන් යුධවැදි නුඹ, මට අමතක වූවා එසැණින් වැදිරජ ප්‍රේමෙට, මම වහලෙක් වූවා ඔහුගේ අඩවියෙ රැජිනිය, මම යැයි මා සිතුවා සැමියන් හට මා ද්‍රෝහී වුණයි' ඔහු මට දොස් නැගුවා ඔහුටත් ද්‍රෝහී වේවී සිතා, මා අතහැර දැමුවා මහවන හිමිගිරියේ මැද, මා අසරණ වූවා අහෝ මනමේ මට නුඹගේ ප්‍රේමය සිහි වූවා! #D_Dp

  • @HASHENDULANJANA

    @HASHENDULANJANA

    7 ай бұрын

    Thank you so much 🥰💛

  • @Lakshitha_Madusanka
    @Lakshitha_Madusanka9 ай бұрын

    ඒක මරු අයියේ..♥️ ජයෙන් ජයම වේවා!!

  • @gimhanikaushalya5936
    @gimhanikaushalya59369 ай бұрын

    රැල්ලට නොයා, මේ වගේ අර්ථයක් තියෙන නිර්මාණ කරන එක ගොඩක් වටිනවා මල්ලි. ජය වේවා! ❤

  • @HASHENDULANJANA

    @HASHENDULANJANA

    9 ай бұрын

    Thank you so much 🥰💛

  • @SanduKohomange
    @SanduKohomange9 ай бұрын

    පියාණන්ගේ එදා කීමට ඔහුට මං බහ දුන් තැනේ සිතේ ඇදි රුව ඔහු නොවන වග නුඹව දැකුමෙන් වැටහුනේ රජුගෙ උඩඟුව නුඹගෙ අභියස මවා පෑවත් රණ බලෙන් කඩුව ගත්තෙ මටත් නොදැනිම නුඹගෙ ආලයෙ රාගිනි මැදින් ලෝකයට මා චපල වූවත් - මමත් අසරණ වූ තැනේ කඩුව දුන්නද නුඹම ගත්තද නැතේ මට හරිහැටි තේරුනේ මගේ හිමිසඳ මැරී වැටිලා සිටියදිත් මහ වන මැදේ නුඹගෙ අභියස මමද වැටුනේ නුඹට ලොල් වූ නිසානේ....

  • @HASHENDULANJANA

    @HASHENDULANJANA

    9 ай бұрын

    වෙන්න පුළුවන් දෙයක් ❤️ රහයි

  • @Rise_high1
    @Rise_high18 ай бұрын

    දැනුනු එකා හැමදාම අහනව...addicted ❤️🥀

  • @HASHENDULANJANA

    @HASHENDULANJANA

    8 ай бұрын

    Thank you so much 🥰💛

  • @randimamallawa9351
    @randimamallawa93519 ай бұрын

    "පිරිමි ඇස්" කියලා ලියවුනු මේ ගීතය ගැන කතා කරන්නෙ නැත්නම් ලොකු අඩුවක් කියලයි මට හිතෙන්නෙ. ටිකක් වෙනස් විදිහේ හැඟීම් දනවන ගීතයක් කියල මගේ දැනීමට සහ හැඟීම් වලට දැනුනේ. ඒ නිසා මේ විදිහට ලියන්න හිතුනා.. "මනමේ" චරිත නිර්මාණ තුලින් කියවෙන මේ වචන වලට වෙනම අදහසක් තියනවා කියලා හිතෙනවා. මොකද මේ සිදුවීම් නූතන ජීවිතයට ගොඩක්ම සමානයි. "බරණැසේ සිට තුරුළු වී නුඹ රජුට ලං වී ආ හැටී වණ හිසේ සිටි මගේ පපුවට රාගයක රහ ආ හැටී වනේ අණ ලඟ මගේ හිමි සඳ මුරණ්ඩුම වී සිටි හැටී දැනුයි හැඟුනේ පිරිමි පපුවක ආදරේ හිරවුණු හැටී" ඉතින් මෙතනදී කතා නායකයා වෙන්නේ වැදි රජු. වෙන විදියකට කිව්වොත් තුන්වෙනි පාර්ෂවය. දිසාපාමොක් ඇදුරුතුමාගේ ලස්සන රූ සපුවක් ඇති දියණිය තම දක්ෂතම ශිෂ්‍යයා වන මනමේ ට විවාහ කර දීලත් කුමරියගේ සිත වැදි රජු ඉදිරියෙදි වෙනස් වෙනවා. ඉතාම ලස්සනට තිබුන ආදර කතාවක් මොහොතකින් සුනු විසිනු වෙලා යනවා. ඒත් ගොඩක් ආදර සම්බන්ධතා කැඩී වෙන් වෙන්නේ රාගය නිසාද ? කියලා මෙතනදි ප්‍රශ්නයක් මතු කරලා තියනවා. 'වනේ අණ' තියෙන්නේ වැදි රජු ලඟ මෙතනදි Anisha පොඩි තවත් ප්‍රශ්නාර්ථයක් මතු කරනවා. තම ආදරේ වෙන කෙනෙක් ඉදිරියේ පහත් කරනවා. ඒක මං ඉස්සරහට තියන්නම්. කුමරිය වැදි රජුට කැමති උනත්, වැදි රජුට ඇතිවුනු ආශාව මොහොතකින් නැතිවී යන්නේ ආදරේ නිසාද ? ආදරේ කියන්නෙම ආදරෙන් ආදරය අත්හරින එක කියලයි මටනම් හිතුනේ. "උතුරවා ආදරේ ඇස් අගින් වැටුණා මම පවා හිත භැදින් මනමේ ව දුටුවා" මෙතන තමයි ගීතයේ වඩාත්ම සංවේදීම සහ පුදුම හිතෙන තැන. තමන්ගේ සතුරාව තමන්ගේ හදවතින් දකින්න හම්බෙන්නේ ඉතාම කලාතුරකින්. මනමේ මිය යන වෙලාවෙදී වැදි රජු මනමේ ගේ ඒ වෙලාවේ තිබුන ආදරේ දකිනවා. කුමරියට මේ තරමටම ආදරය කලාද කියලා තේරුම් ගන්නේ එතකොට. ආයෙමෙත් වැදි රජු කුමරියට ප්‍රශ්නය යොමු කරනවා. මං දැකපු ඔයාට තියන ආදරේ ඇයි ඔයා නොදැක්කේ කියලා. නූතන සමාජයටත් මේ විදිහට ආදේශ කරනවා. "කඩුව මං ලඟ කොපුව නුඹ ලඟ බේරුනා උණු ලේ කැටි ප්‍රේමය ද රාගය ද මන්දා මමත් වල්මත් වූ හැටි එදා වන මැද නුඹේ ඇස් ළඟ අනුරාගයේ මල් පිපී නුඹේ මනමේ මැරී වැටිලත් මගේ තුරුලට ආ හැටී" 'කඩුව මං ලඟ කොපුව නුඹ ළඟ' කුමරිය ඇත්තටම මෙතනදි වැදි රජුට හිත දෙනවා කියලා හිතුනට ඇත්තටම එහෙම නැහැ කියලා හිතෙනවා 'රැකීමට නොහැකි තැන පපුව දෙන්න එපා' කියන්නේ ඒක වෙන්න ඇති. කුමරියගේ සිතේ හටගත් ආශාව නිසා වරදක් සිදුකලා කියන හැඟීම තමයි මෙතන තියෙන්නේ. වැදි රජුට මේ ගැන තවම තියෙන්නේ ප්‍රශ්නයක්. ඇත්තටම ප්‍රේමයට වඩා රාගයක් තිබුනා කියලා තමයි මේ කියන්නේ. රාගය හටගන්නේ අනුරාගී නැමැති විරාගී හැඟීම් වලින්. වැදි රජුට මෙතනදි තේරෙනවා කුමරිය තුලින් ප්‍රේමයක් ලබන්න බැහැ කියලා. පණ තරම් ආදරේ කරපු, මනමේ මරපු වැදි රජු ගාවට කොහොමද කුමරිය ආවේ කියලා තමයි මේ අහන්නේ. අවුරුදු ගානක් තියන ආදර කතාත් මේ විදිහටද නිමා වෙන්නේ කියලා අහනවා.. "වැද්දා මුත් මා මටත් දැනුනා පිරිමි හංගන ආදරේ පැලුණු ලය මත ලොව ම දුටුවා කුමරියකගේ දාරණේ කඳුලු සිඳවා දරාගත්තද මටම වැරදුන පාලනේ කවුද ඇහුවේ පිරිමි ඇස් වල කඳුලු ගල් වුන කාරණේ" මෙතනදි වැදි රජු අවසාන වශයෙන් පාපොච්චාරණයක් සිදු කරනවා. වැද්දෙක් කියන්නේ ගොඩක් හැඟීම් දැනීම් නැති කැලෙකට වෙලා වාසය කරන කෙනෙක්. ඉතින් මටත් තේරුන ආදරේ ඇයි කුමරියට නොතේරුනේ. පිරිමින්ගේ ආදරේ හරිම සංකීර්ණයි තේරුම් ගන්න අමාරුයි.අවසානයේදී කුමරියටත් තේරුම් යනවා මේ ආදරේ ගැන ඒ නිසයි කුමරියත් ලය පැලිලා මැරුනේ. නැත්නම් මේ ලොකේ කවුරුත් ඒ ආදරේ දකින්නේ නැහැ පිලිගන්නේ නැහැ.පිරිමි අඬන්නේ නැහැ (ගොඩක් වෙලාවට) ඒත් මේ තුන්වෙනි පාර්ශවය හදවතින් වැලපෙනවා වනාන්තරයක් පාලනය කරලත් වරදක් උනා නේද කියලා. ඉතින් අන්තිමේදී කියනවා සියල්ල හිත යට හංගන ගොඩක් පිරිමි අතර ඒ කඳුලක වටිනාකම තේරුම් ගන්න පිරිස ඉතාම අඩයි දුබලයි කියලා. පිරිමි හැමදේම දරාගෙන නිහඬ උනු කියලා තමයි මේ කියන්නේ (ගොඩක් පිරිමි).. අවසානයේදී කියන්න තියෙන්නේ පිරිමි කඳුලක අගය වටිනාකම ගොඩක් වෙලාවට දැනුනේ කලාතුරකින් වැටෙන කඳුලක් අයිති පිරිමි හිතකට තමයි කියන එක. එහෙම නැත්නම් ඒ කඳුලත් ශේෂ කඳුලක්ම පමණක් වෙලා ගියා කියන එක. ඉතින් මේ කතාව යාවත්කාලීන නූතන ආදර කතා වලටද ගොඩක්ම සම්බන්ධයි. වැරදි තීරණ අරගෙන තමන්ට පණටත් වඩා ආදරේ කරන ආදරණීයන් මග හැරගන්න එපා ආදරෙන් පරිස්සම් කරන්න. සෑම විටම තේරුම්ගන්න ආදරණීයන්ව. ආදරේට ආදරේ කරන්න ! (මට දැනුන දේ තමයි මේ විදිහට ලිව්වේ අඩුපාඩු තියනවා නම් සමාවෙන්න 🥺🙏❤️ ) ආයෙ ආයෙම අහන්න හිතෙනවා, වෙනම හැඟීමක්. ලස්සන වැඩක් Hashen , Anisha & හැමෝම.. ❤️

  • @HASHENDULANJANA

    @HASHENDULANJANA

    9 ай бұрын

    ගොඩක් ස්තූතියි මේ විග්‍රහයට 🥰❤️

  • @ravir2684

    @ravir2684

    9 ай бұрын

    Godak lassnai❤❤

  • @kaveeshasyurnga5574

    @kaveeshasyurnga5574

    Ай бұрын

    Sinduwa ahana gaman meka kiyawaddi kadulu enawa danune na

  • @nuwangijayasinghe5359

    @nuwangijayasinghe5359

    Ай бұрын

    Female version එකටත් විචාරයක් දෙනවද

  • @user-nv9kf7lr2y
    @user-nv9kf7lr2y9 ай бұрын

    කවුද ඇහුවේ පිරිමි ඇස් වල කදුළු ගල් වුනු කාරණේ....❤

  • @HASHENDULANJANA

    @HASHENDULANJANA

    9 ай бұрын

    Thank you so much 🥰💛

  • @sljanajoy5556
    @sljanajoy55569 ай бұрын

    සුපිරි වොයිස් මල්ලී ❤. හොද ගමනක් 🎉

  • @HASHENDULANJANA

    @HASHENDULANJANA

    9 ай бұрын

    Thank you so much 🥰💛

  • @ahinsachamudini410
    @ahinsachamudini4109 ай бұрын

    මේකනම් මාරම රහයි හශේන් මාරම ලස්සන වචන ටිකක් ඔයාගෙ voice එකත් එකතු වෙලා සින්දුව ලස්සන වෙලා Good luck ❤️✨

  • @HASHENDULANJANA

    @HASHENDULANJANA

    9 ай бұрын

    Thank you so much 🥰💛

  • @piyumisadarekha5874
    @piyumisadarekha58749 ай бұрын

    පිරිමිකම ‘ කියන රාමුව නොසෑහෙන තරම් දරාගැනීම් එක්ක තනපු වේදනාකාරී පලදනාවක්… නිහඬව ම හුගාක් දේවල් දරාගෙන තනිවෙන තරම ට ම… රාගයෙන් මත් වෙච්ච පිරිමි හිතක් පියවි ලෝකය දකිනව කියන්නෙ අසීමාන්තික තනිවීමක්… මේ වැද්දගෙ කතාව ඇතුලෙ ඒ හැඟීම කොයි තරම් තියුණු ද? 🥺 හැමෝට ම තමන්ගෙම කතාවක් තියෙනවා… ඇහුම්කන් දෙනව නං… සමහර විට මනමේ කුමරිට කියන්න මීට වඩා වෙනස් කතාවක් ඇති… කොහොම උනත්, ඒ හැගීම ගෑනු හදවතකට දැනිච්ච විදිය හරි අපූරුයි… (Miss Aneesha Jayakodi) ඒ රහ හදවතට ම දැනෙන්න කියන හඬ සංයෝජනය 👌♥️ හරි රහයි හෂේන් … ❤❤❤❤ වෙනස් රහක අලුත් වැඩක්… ජය! ❤

  • @HASHENDULANJANA

    @HASHENDULANJANA

    9 ай бұрын

    Thank you so much 🥰💛

  • @piyumisadarekha5874

    @piyumisadarekha5874

    9 ай бұрын

    @@HASHENDULANJANA❤

  • @amalshasapumal792
    @amalshasapumal7929 ай бұрын

    ❤️❤️Super voice & lyrics

  • @HASHENDULANJANA

    @HASHENDULANJANA

    9 ай бұрын

    Thank you so much 🥰💛

  • @sandalindu_duggannarala
    @sandalindu_duggannarala9 ай бұрын

    Lyrics + Voice 🔥 Nice one Brother ❤️

  • @HASHENDULANJANA

    @HASHENDULANJANA

    9 ай бұрын

    Thank you so much 🥰💛

  • @champicagunasekera453
    @champicagunasekera4537 ай бұрын

    Beautifully done. Love your voice. Keep it up.

  • @pinididissanayake1236
    @pinididissanayake12368 ай бұрын

    Voice stage eke Diyawnna kumariye sinduwa ahapu dawasem voice ekata pissu watuna..❤

  • @HASHENDULANJANA

    @HASHENDULANJANA

    7 ай бұрын

    Thank you so much 🥰💛

  • @anuradhasugathapala
    @anuradhasugathapala9 ай бұрын

    කියන්න වචන නෑ.. මාරම ලස්සනයි පුතේ.... ❤❤️❤️❤️

  • @HASHENDULANJANA

    @HASHENDULANJANA

    9 ай бұрын

    Thank you so much miss🥰💛

  • @CRandy293
    @CRandy2939 ай бұрын

    එදා voice එකෙ වොට් 100කට වඩා දැම්මා සතුටුයි අද ඉන්න තැන ගොඩක් 🥺❤

  • @HASHENDULANJANA

    @HASHENDULANJANA

    9 ай бұрын

    Thank you so much 🥰💛

  • @CRandy293

    @CRandy293

    9 ай бұрын

    @@HASHENDULANJANA ඉස්සරහට තවත් ලස්සන වැඩ එනකම් බලන් ඉන්නවා අපි❤

  • @tharushikasandeepani7464
    @tharushikasandeepani74644 ай бұрын

    Deyyanee..😍🦋✨

  • @MedhaviPabasara
    @MedhaviPabasara9 ай бұрын

    Avurudu 3k thisse thamath asama katahada🖤 loku rasikayek vidihata kavadahari davasaka hambenna asai 🖤 All the best for your journey 🤍

  • @HASHENDULANJANA

    @HASHENDULANJANA

    9 ай бұрын

    Thank you so much 🥰💛

  • @danuka_prasantha
    @danuka_prasantha9 ай бұрын

    කවුරුත් කතා නොකරන පැත්තක්.....🥺 පිරිමියෙක්ගෙ හිත ගැන දැනුන ඒ වචන වලට ❤️ හශේන්ගෙ වොයිස් එක නම් වාව් ඈ 😍🔥 මාරම ලස්සන නිර්මාණයක් මේක 🔥❤️

  • @HASHENDULANJANA

    @HASHENDULANJANA

    9 ай бұрын

    Thank you so much 🥰💛

  • @danuka_prasantha

    @danuka_prasantha

    9 ай бұрын

    @@HASHENDULANJANA මේ වගේ කවුරුත් කතා නොවෙන පැති ගැන මේ විදියට හරි නිර්මාණ ටිකක් කරමු හශේන් ඉස්සරහටත්.... අහන මිනිස්සු ටික දෙනාගෙ හරි ඔලු ටික වෙනස් වෙයි ❤️

  • @buddhimathennakoon4656
    @buddhimathennakoon46569 ай бұрын

    Finally it's here! A masterpiece from Hashen Aiya

  • @HASHENDULANJANA

    @HASHENDULANJANA

    9 ай бұрын

    Thank you so much 🥰💛

  • @user-zd8cl9dd4b
    @user-zd8cl9dd4b14 күн бұрын

    Killing lyrics 😊 touching voice 😊

  • @divyanjalisanjana-if7fc
    @divyanjalisanjana-if7fc4 ай бұрын

    Amazing...🥺masterpiece

  • @thanurisenanayake3357
    @thanurisenanayake33579 ай бұрын

    Superb voice ❤️🔥 Good luck ❤️❤️

  • @HASHENDULANJANA

    @HASHENDULANJANA

    9 ай бұрын

    Thank you so much 🥰💛

  • @okindupeiris
    @okindupeiris9 ай бұрын

    Voice eka ❤ Lyrics 👌👌 කවුද ඇහුවේ පිරිමි ඇස් වල කඳුළු ගල් වුනු කාරනේ 🙇‍♂️💆‍♂️

  • @HASHENDULANJANA

    @HASHENDULANJANA

    9 ай бұрын

    Thank you so much 🥰💛

  • @panchaleeparindya
    @panchaleeparindya7 ай бұрын

    Wooow beautiful song😍❤

  • @lalithgamage1747
    @lalithgamage17475 ай бұрын

    Nice song. Congratulations ...❤

  • @Di_Sewmini
    @Di_Sewmini9 ай бұрын

    Waited for this another masterpiece with ma impatience. When I saw the first time the name, I knew this actually gonna another best one ever. The lyrics and your vocal with emotions are on next level. It's melting very smoothly bcz of the combination. Hatsoff my favourite part " කවුද ඇහුවේ පිරිමි ඇස්වල කඳුලු ගල් වුණ කාරණේ" It's so heart touching ❤

  • @HASHENDULANJANA

    @HASHENDULANJANA

    9 ай бұрын

    Thank you so much 🥰💛

  • @gayathriedirimanne1583
    @gayathriedirimanne15839 ай бұрын

    හරිම ලස්සන වචන..අපි නොහිතපු පැත්තක් ගැන හරි අපුරුවට.. දැනෙන්නම ලියලා.. 👍Voice එක නම් පුදුම ලස්සනයි.. හිතටම දැනෙනවා.. ❤️

  • @HASHENDULANJANA

    @HASHENDULANJANA

    9 ай бұрын

    Thank you so much 🥰💛

  • @yohaniperera7135
    @yohaniperera71357 ай бұрын

    I can't stop listening to this.. Really beautiful ❤

  • @supunigamage2668
    @supunigamage26689 ай бұрын

    Waited this long for this right!! A production ❤

  • @HASHENDULANJANA

    @HASHENDULANJANA

    9 ай бұрын

    Thank you so much 🥰💛

  • @vidmijayamanne340
    @vidmijayamanne3409 ай бұрын

    Never heard a song like this😍Great song 🔥Amazing Voice as always star ❤️💫

  • @HASHENDULANJANA

    @HASHENDULANJANA

    9 ай бұрын

    Thank you so much 🥰💛

  • @jayodyamallawarachchi846
    @jayodyamallawarachchi8469 ай бұрын

    This song is another level.... 😘😍 good job and keep it up brother 🤞💗

  • @HASHENDULANJANA

    @HASHENDULANJANA

    9 ай бұрын

    Thank you so much 🥰💛

  • @daniruvinjith6178
    @daniruvinjith6178Ай бұрын

    The betrayl of love between two people has ironically extracting the story of "Maname". This song is one of brilliant works. Keep it up ayya

  • @user-tn5vk1mr1i
    @user-tn5vk1mr1i28 күн бұрын

    මං කීපාරක් ඇහුවද මතකත් නෑ ඒ ලස්සනයි බුදුසරණයි පුතේ

  • @manthiniattygalle7550
    @manthiniattygalle75509 ай бұрын

    What a heart touching voicee!!!!🔥❤️

  • @HASHENDULANJANA

    @HASHENDULANJANA

    9 ай бұрын

    Thank you so much 🥰💛

  • @user-pj3xb1ro9h
    @user-pj3xb1ro9h9 ай бұрын

    පිරිමි කම නිසාම ඒ හිත් කොච්චර තනි වෙන්න ඇති ද අඩන්න ඕන තැන් වලත් නිහඩ වෙලා!🍂”කවුද ඇහුවේ පිරිමි ඇස් වල කදුලු ගල් වුණු කාරණේ" Good job❤️

  • @HASHENDULANJANA

    @HASHENDULANJANA

    9 ай бұрын

    Thank you so much 🥰💛

  • @anuradhamadushan6817
    @anuradhamadushan68172 ай бұрын

    Wow ❤

  • @s.amarasinghe
    @s.amarasinghe9 ай бұрын

    Wow ☄

  • @HASHENDULANJANA

    @HASHENDULANJANA

    9 ай бұрын

    Thank you so much 🥰💛

  • @prasadinisulochana52
    @prasadinisulochana529 ай бұрын

    හිතම නිවෙන ලස්සන වචන ටිකක්..නෙත් පිනවෙන ලස්සන ම දසුනක්... ❤️❤️❤️❤️ සුභ ම ප්‍රාර්ථනා කරනවා මල්ලියො ... ❤️❤️❤️

  • @HASHENDULANJANA

    @HASHENDULANJANA

    9 ай бұрын

    Thank you so much 🥰💛

  • @sachini_kavindya
    @sachini_kavindya9 ай бұрын

    Such a wonderful voice ♥️♥️♥️

  • @HASHENDULANJANA

    @HASHENDULANJANA

    9 ай бұрын

    Thank you so much 🥰💛

  • @eshanaprashanjith8037
    @eshanaprashanjith80376 ай бұрын

    Masterpiece❤️ Lyrics🌞

  • @nethujay5394
    @nethujay53949 ай бұрын

    aneeee😔💖

  • @HASHENDULANJANA

    @HASHENDULANJANA

    9 ай бұрын

    Thank you so much 🥰💛

  • @Mrflash0314
    @Mrflash03149 ай бұрын

    බලාපොරොත්තුවෙන් හිටිය එකක් මේක හැමෝටම දැනෙන එකක් වෙයි අනිවරෙන්ම.🤗❤️

  • @HASHENDULANJANA

    @HASHENDULANJANA

    9 ай бұрын

    Thank you so much 🥰💛

  • @vinsukakannangara5389
    @vinsukakannangara53899 ай бұрын

    Always love to see your work kolla. Keep it up! Proud of you ❤

  • @HASHENDULANJANA

    @HASHENDULANJANA

    9 ай бұрын

    Thank you so much 🥰💛

  • @nalanirajapaksha806

    @nalanirajapaksha806

    8 ай бұрын

    Puthe oba godaaaaak dakshayek.❤❤❤❤❤❤❤❤

  • @madhavishihara8063
    @madhavishihara80639 ай бұрын

    නුඹේ මනමේ මැරී වැටිලත් මගේ තුරුලට ආ හැටී 🥺 ඒ ටික ඇහෙනකොට හිරිගඩු පිපුණා.මාරම ලස්සන කටහඬක්.voice teen ආව දවසේ ඉදන් මං ආසම චරිතයක් ❤❤

  • @HASHENDULANJANA

    @HASHENDULANJANA

    9 ай бұрын

    Thank you so much 🥰💛

  • @SasinikaMadushani-cg4sl
    @SasinikaMadushani-cg4sl9 ай бұрын

    Beautiful voice ❤️😍

  • @HASHENDULANJANA

    @HASHENDULANJANA

    9 ай бұрын

    Thank you so much 🥰💛

  • @dulanigunathilake951
    @dulanigunathilake9519 ай бұрын

    Emotions behind those vocals ❤❤

  • @HASHENDULANJANA

    @HASHENDULANJANA

    9 ай бұрын

    Thank you so much 🥰💛

  • @SGunawardane
    @SGunawardane8 ай бұрын

    Soulful voice, meaningful lyrics and mesmerizing melody 😍

  • @HASHENDULANJANA

    @HASHENDULANJANA

    8 ай бұрын

    Thank you so much 🥰💛

  • @user-bg8cp9vu9g
    @user-bg8cp9vu9g6 ай бұрын

    Heart touching voice ❤

  • @kasunkarunarathna158
    @kasunkarunarathna1587 ай бұрын

    Wow. The voice. The melody & Music is Fantatstic Kavishka Malli. Keep going.

  • @HASHENDULANJANA

    @HASHENDULANJANA

    7 ай бұрын

    Thank you so much 🥰💛

  • @upamisuchethasenevirathna442
    @upamisuchethasenevirathna4429 ай бұрын

    Amazing voice bro.❤ මේක සියපාරකට වඩා ඇහුවා 😁 ❤

  • @HASHENDULANJANA

    @HASHENDULANJANA

    9 ай бұрын

    Thank you so much 🥰💛

  • @minnsooyun
    @minnsooyun9 ай бұрын

    There are no words to describe this feeling. Great work ! ❤ Thank you so much for making such creative creations 😊💯👍

  • @HASHENDULANJANA

    @HASHENDULANJANA

    9 ай бұрын

    Thank you so much 🥰💛

  • @damayanthiamarasekara-vu2fn
    @damayanthiamarasekara-vu2fn9 ай бұрын

    An amazing song ......keep up the good work God bless

  • @HASHENDULANJANA

    @HASHENDULANJANA

    9 ай бұрын

    Thank you so much 🥰💛

  • @prasannasampath5820
    @prasannasampath58202 ай бұрын

    වෙනස්ම විදියට රස වින්දා ❤ ලස්සන නිර්මාණයක්. දිගටම කරමු brother. All the best.. 💪💐❤ නුබේ මනමේ මැරී වැටිලත් මගේ තුරුලට ආ හැටී.. 💔

  • @DinaliArtista
    @DinaliArtista9 ай бұрын

    Superb ❤ Wonderful masterpiece 🩷👌

  • @HASHENDULANJANA

    @HASHENDULANJANA

    9 ай бұрын

    Thank you so much 🥰💛

  • @tilashaherath6197
    @tilashaherath61977 ай бұрын

    My words are not adequate to express how feelingful and beautiful "Pirimi as" and "Sadharane" are. Listening to them on repeat. Keep up the brilliant work Hashen and Ahinsa.

  • @HASHENDULANJANA

    @HASHENDULANJANA

    7 ай бұрын

    Thank you so much 🥰💛

  • @thilinilskshani1760
    @thilinilskshani17609 ай бұрын

    Love it❤

  • @HASHENDULANJANA

    @HASHENDULANJANA

    9 ай бұрын

    Thank you so much 🥰💛

  • @MELODYMIXES0
    @MELODYMIXES09 ай бұрын

    Beautiful lyrics & voice ❤ no words to express the feeling felt ❤

  • @HASHENDULANJANA

    @HASHENDULANJANA

    9 ай бұрын

    Thank you so much 🥰💛

  • @sandaliamarathunga964
    @sandaliamarathunga9649 ай бұрын

    ❤❤Great job ❤❤best voice 😍

  • @HASHENDULANJANA

    @HASHENDULANJANA

    9 ай бұрын

    Thank you so much 🥰💛

  • @RidmiSulochana
    @RidmiSulochana9 ай бұрын

    "ආදරය" දිග හුස්මක්......නැවතීම් හිස්තැන් ,පශ්නාර්ත රැසයි. කොයි මොහොතේ කුමන වේශයකින් ඇට ලේ ,මස් වලට කාවද්දවා හිත් පාසාරැ කරනවද කියලා අපි කවුරැත් දන්නෙ නෑ......එ දේමයි මනමේ කතාවේ ඒ වැද්දටත් සිදුවෙන්න ඇත්තේ කියා අපි හිතමු....... මේ ගිතයේ මිනිසුන් හුදෙක් නොදැකපු වැද්දාගෙ සා සාදාරණිත්වය සහ ඔහුගේ පාපොච්චාරණය ඔවුන්ගේ හිත් තුලටම ගිලා බහිනවා එය නොඅනුමානය.... එදා වන මැද නුඹේ ඇස් ලඟ අනුරාගයේ මල් පිපි.... නූඹේ මනමේ මැරී වැටිලත් මගේ තුරැලට ආ....හැටි.. ඉතින් කවුද ඇහුවේ පිරිමියෙක් ගේ ඇස් වල කඳුළු ගල් වුණේ ඇයි කියලා... ඒ හැමද්ටම පිළිතුරැ මේ ගීතයේ ගායකයා වන හශේන් සහොදරයගේ හඬෙන් හරිම රහට ඒ චරිත පනගන්වලා. ඒදා ඒ වැද්දටත් ඒ වගේම ජිවිතය අහිමි වුන මනමේ කුමරයත් මේ ගිතයේ තිබු හැගීම් වලම ඒ හැඟීම් ම පන පොවන්නට යැයි කියා...මේ ගිතය අසන විට මා ඇස් ඉදිරිපිට මැවි පේනවා.... ඔබේ උත්සාහය ඉතා සාර්ථකයි...ඒය මන් ශාක්ෂි ඇතුව කියන දේයක්.... මොකද ...ගිතය අවසන් වනවාත් සමගම මාගේ නෙත් කඳුලින් තෙත් වි අවසන්ය......

  • @HASHENDULANJANA

    @HASHENDULANJANA

    9 ай бұрын

    Thank you so much 🥰💛

  • @shevonithilakshika6695
    @shevonithilakshika66959 ай бұрын

    Great job hashen😍🤗 harima lassanai god bless❤️❤️

  • @HASHENDULANJANA

    @HASHENDULANJANA

    9 ай бұрын

    Thank you so much 🥰💛

  • @vidarsha8587
    @vidarsha85879 ай бұрын

    Wonderful voice ❤❤❤

  • @HASHENDULANJANA

    @HASHENDULANJANA

    9 ай бұрын

    Thank you so much 🥰💛

  • @cherieSAJ
    @cherieSAJ9 ай бұрын

    ඒ වචනයි, හඬයි හුඟක් රහයි..! ❤️‍🔥

  • @HASHENDULANJANA

    @HASHENDULANJANA

    9 ай бұрын

    Thank you so much 🥰💛

  • @jayanishehara
    @jayanishehara9 ай бұрын

    No words to say..it's soo beautiful Keep it up broo🥺♥️✨️l

  • @HASHENDULANJANA

    @HASHENDULANJANA

    9 ай бұрын

    Thank you so much 🥰💛

  • @piyuugamage2977

    @piyuugamage2977

    9 ай бұрын

    The feeling that voice gave to the lyrics wow 👌 .amazingly beautiful brother ❤️

  • @hasankadangalla7485
    @hasankadangalla74859 ай бұрын

    Niyamai malli..patta❤️💪

  • @HASHENDULANJANA

    @HASHENDULANJANA

    9 ай бұрын

    Thank you so much 🥰💛

  • @yamunaabesiri123
    @yamunaabesiri1236 ай бұрын

    Superb 🎉

  • @Kavee7752
    @Kavee77529 ай бұрын

    The lyrics and your vocal sensibilities are impressive 🖤

  • @HASHENDULANJANA

    @HASHENDULANJANA

    9 ай бұрын

    Thank you so much 🥰💛

  • @Slkaviya44
    @Slkaviya449 ай бұрын

    සමාජය ඉදිරියේ හැම පිරිමියම දුක හංගගෙන නිහඩ උනා විතරයි #කව්ද ඇහුවෙ පිරිමි ඇස් වල කළුලු ගල් වුණු කාරනෙ 🥺🥺

  • @HASHENDULANJANA

    @HASHENDULANJANA

    9 ай бұрын

    Thank you so much 🥰💛

  • @imashiamarathunga9398
    @imashiamarathunga93989 ай бұрын

    Eka marama lassaniiii bn 🥺🥺🥰❤️

  • @HASHENDULANJANA

    @HASHENDULANJANA

    9 ай бұрын

    Thank you so much 🥰💛

  • @nishaad3868
    @nishaad38689 ай бұрын

    Lyrics ,voice patta woow ❤️‍🔥

  • @HASHENDULANJANA

    @HASHENDULANJANA

    9 ай бұрын

    Thank you so much 🥰💛

  • @dasun_nimesha
    @dasun_nimesha9 ай бұрын

    🥺💗

  • @HASHENDULANJANA

    @HASHENDULANJANA

    9 ай бұрын

    Thank you so much 🥰💛

  • @alexwiky
    @alexwiky9 ай бұрын

    Your voice can heal the broken souls 💛 good job bro

  • @HASHENDULANJANA

    @HASHENDULANJANA

    9 ай бұрын

    Thank you so much 🥰💛

  • @Charmingdarlingv
    @Charmingdarlingv7 ай бұрын

    What a song...Everything is perfect. Hoping for the next song Hashen brother...

  • @HASHENDULANJANA

    @HASHENDULANJANA

    7 ай бұрын

    Thank you so much 🥰💛

  • @nirmalagamage9864
    @nirmalagamage98642 ай бұрын

    Wenama rahak malli eka....❤❤❤❤

  • @chathuri318
    @chathuri3189 ай бұрын

    2.43 හුස්මක් අරන් කියන කොටස මාරයි... "කවුද ඇහුවෙ පිරිමි ඇස්වල කඳුලු ගල්වුණු කාරණේ.." ඒ අන්තිම ලයින් එක මුලු සිංදුවෙම vibe එක ,එක තැනකට ගත්තා.. ඇත්තටම මේක මාර රහයි..❤ හශේන් රැල්ලට නොයා සුපිරි වැඩක් කරා. Lyrics ,melody ගැන කියන්න වචන නෑ.❤

  • @HASHENDULANJANA

    @HASHENDULANJANA

    9 ай бұрын

    Thank you so much 🥰💛

  • @dilkinadeeshani7955
    @dilkinadeeshani79559 ай бұрын

    The most meaningful song ever! 🤍🤍 Waited to listen to this song from so long and finally it's here, Beautiful, Beautiful and Sooooo Beautiful! 🤍🤍 Keep up the good work always! Let's show everyone what you're capable of...🤍

  • @HASHENDULANJANA

    @HASHENDULANJANA

    9 ай бұрын

    Thank you so much 🥰💛

  • @dinishikaerandi4183
    @dinishikaerandi41833 ай бұрын

    Words, emotions and facial expressions are super matching.

  • @oshaninimeshika9479
    @oshaninimeshika94799 ай бұрын

    voice eka 😍😍. Hithata danena sinduwak❤

  • @HASHENDULANJANA

    @HASHENDULANJANA

    9 ай бұрын

    Thank you so much 🥰💛

  • @ChathumDulara
    @ChathumDulara9 ай бұрын

    Love this vibe! Good luck Bro ❤

  • @HASHENDULANJANA

    @HASHENDULANJANA

    9 ай бұрын

    Thank you so much 🥰💛

  • @user-nz6hm6ky6l
    @user-nz6hm6ky6l9 ай бұрын

    අද වෙනකොට මේ සමාජෙ පිරිමියා හිංසනයට,රැවටීම ලක් වෙන එක ගොඩක් වැඩිවෙලා තියෙනව ඒක වාචික විදියට හරි මානසිකව විදියට උනත් වෙන්න පුලුවන්.කතාවක් තියෙන්නෙ ගෑනු ඇඩුවට පිරිමියට එහෙම අඩන්න බෑ කියල එතනින්ම පේනවනෙ පිරිමියට අඩන්නවත් බෑ මේ සමාජෙ.මොන ප්‍රශ්නයක් ආවත් ඒක කාටවත් නොකිය හිතේ තදකරන් ඉන්න වෙනව පිරිමියට.ඉතින් ඒක සාධාරණද?ඉතින් තවත් මේ ගැන කතාකරොත් පිරිමියා රැවටෙන තව තැනක් තමා ආදරය කියන්නෙ.ආදරේ ඉස්සරහ පිරිමි ගොඩක් බොලදයි ඇත්තම කතාව ඒකයි.ඉතින් එහෙම බොලද උනාම ගැහැණියට ඒ පිරිමියාව රවට්ටන්න හරි ලේසියි.අනේ ඉතින් ආදරේ නමිනුත් පිරිමියා ගොඩක් රැවටෙනවා.ඒත් මේ කිසි දෙයක් ගැන පිරිමියට සමාජෙ ඉස්සරහ නම් කතා කරන්න බෑ,සමාජෙ ඉස්සරහ අඩන්න දුක්වෙන්න බෑ මොකද ඒකනෙ සමාජ සම්මතේ.ඉතින් අන්තිමේට කියන්න තියෙන්නෙ පිරිමින්ට කවි ගී ලියවුනා මදි වගේ කතාවක් තමා.හිතල බලන්න මේ කියපු දේවල් ඇත්තද බොරුද කියල මේ සමාජෙ ගැහැණිය වෙනුවෙන් කතාකරන්න සීයක් හිටියත් පිරිමියා ගැන කතාකරන්න කවුරුත් නෑ…….

  • @HASHENDULANJANA

    @HASHENDULANJANA

    9 ай бұрын

    Thank you so much 🥰💛

  • @Devinda_jay
    @Devinda_jay9 ай бұрын

    Daaaamnn thiss 🤯♥️

  • @HASHENDULANJANA

    @HASHENDULANJANA

    9 ай бұрын

    Thank you so much 🥰💛

  • @kusumawathimanike613
    @kusumawathimanike6139 ай бұрын

    Love this🙌❤

  • @HASHENDULANJANA

    @HASHENDULANJANA

    9 ай бұрын

    Thank you so much 🥰💛

  • @udulaprasangnee1967
    @udulaprasangnee19677 ай бұрын

    Ee wachan Ee katahada super...😢❤

  • @HASHENDULANJANA

    @HASHENDULANJANA

    7 ай бұрын

    Thank you so much 🥰💛

  • @rasadareewelikanna4483
    @rasadareewelikanna44839 ай бұрын

    එකහ්👌 😍💗

  • @Lavindra-kv2kx
    @Lavindra-kv2kx9 ай бұрын

    😍🤩Super work. All the best for the team. I always knew that you will be a star who will make memories.

  • @HASHENDULANJANA

    @HASHENDULANJANA

    9 ай бұрын

    Thank you so much 🥰💛

  • @malintharatnayake5075
    @malintharatnayake50759 ай бұрын

    Simply next level.. the lyrics, melody and the voice.. just amazing

  • @HASHENDULANJANA

    @HASHENDULANJANA

    9 ай бұрын

    Thank you so much 🥰💛

Келесі